.

.

Oct 23, 2015

සෙංකෝළය උස්සාගෙන දුවන සුනඛයෝ - Bullshit in Parliment



අනේ ගොනෝ..!!!
දැන් කී සැරයක් නම්,
තෝ...
ඉල්ලා අස් උනාද?
සෙක්කුව ළඟට ගිහින්,
කාපිය පුනක්කු.
තනියෙන් බැරිනම්,

වයිමත් එක්ක...

තාත්තගෙ නමත් කන,
බොරළුගොඩ සුනඛයෝ...!!!

සෙංකෝලෙත් පුකේ ගහගෙන,
පලයව් තොලොන්චිව,
ආයෙමත් නො වපුරා
"දිණූ මව් බිම පුරා"
ජාතිවාදයේ 
රුධිරය...

සමාව...
සමා බාජනේකට දාලා

ගහගනින් පුකේ...

(නුහු)ගුණවර්ධන
පාදඩ
මූසල
හැත්ත

-0-

මේ ගොනුන්ට හා බල්ලන්ටම හරියන නියම සින්දුවක් තියෙනවා "අජිත් කුමාරසිරිගේ"..

අහලා සැනසෙන්න....


පාර්ලිමේන්තුව ඇතුලට සඳ පායනවා
සඳ එලියට පිස්සු හැදිල බල්ලො බුරනවා
සිංහ පැටව් වාගේ බුරනවා
බල්ලො හඳට යන්න හදනවා

සිංහයගේ අතට කඩුව දුන්නෙ කවුද
ලෙල දෙනකොට පැනල ඇවිත් අපිව කයිද
පුතා අහනවා
එයාට නින්ද යන්නෙ නෑ
කොඩියෙ සිංහයට බයයි
සිංහයගෙ කඩුවටත් බයයි
බල්ලො බුරනවට බයයි

අටසිය මුල් ගනන් වල
සුද්දො කිව්ව බල්ලො මරමු
මොකද නින්ද යන්නෙ නෑ
හැම තිස්සෙම බල්ලො බුරනවා

පාර්ලිමේන්තුව ඇතුලට සඳ පායනවා
සඳ එලියට පිස්සු හැදිල බල්ලො බුරනවා
සිංහ පැටව් වාගේ බුරනවා
බල්ලො හඳට යන්න හදනවා

දැන් බල්ලන්ට හරි ජයයි
අපි බල්ලන්ට හරි බයයි
මේ බල්ලො සුද්දන්ට බයයි
අපි සුද්දන්ට නයයි

මේ බල්ලො පිස්සොත් හැපුවා __
මේ බල්ලෝ ___ ____ ____
මේ බල්ලො උන්උන්වම හැපුවා තරඟෙට
මේ බල්ලෝ අපිවත් හැපුවා

පාර්ලිමේන්තුව ඇතුලට සඳ පායනවා
සඳ එලියට පිස්සු හැදිල බල්ලො බුරනවා
සිංහ පැටව් වාගේ බුරනවා
බල්ලො හඳට යන්න හදනවා

මගේ පුතා හරි බයයි
එයාට නින්ද යන්නෙ නෑ
බල්ලෝ බුරනවට බයයි
මට මගේ පොඩි පුතා ගැන දුකයි*

– අජිත් කුමාරසිරි



hgdjhgdskjds

66 comments:

  1. අඩේ සිංදුව අහල නෑනේ මාතෝ.. ජාතියේ වීර වංසය ලියන මහත්තයට මොකෑ උනේ... හරි හමන් ආරංචියක් නැතිව මං දුක් කදුලෙන් ගෙවන්නෙ බං..

    ReplyDelete
    Replies
    1. එතුමන් තමන්ගේ පාස්පෝට් එකතුවෙන් අතට අහුවන එකකින් විදෙස්ගත වීමට කලක සිට පුරුදුවී සිටියත් ජාත්‍යන්තර කුමන්ත්‍රණ කරුවන්ගේ ග්‍රහණයට අසුවුන ආගමන විගමන නිලධාරීන් මෙවර එතුමන් මග නවත්වා ගත්තෝය.කුමන්ත්‍රණයේ කූටප්‍රාප්තිය අධිකරණයට ඉදිරිපත් කිරීමය.එහෙත් රට ජාතිය සාමය හා රණ විරුවන් වෙනුවෙන් කරන සටන අන්තිම ලේ බිංදුව දක්වා කරගෙන යන බවට එතුමෝ ශපථ කළහ.

      Delete
    2. එතුමාව බේරාගන්නට ගිය අභීත නව හෙලු නායක ගොංමන්පිල උතුමා සෙල්පියක් දමා තිබුණි..

      Delete
    3. අර බොග දාන අභීත ගිහින් නැද්ද මචෝ...

      Delete
    4. හරි සැරයිනෙ .........මාතලන් ඩ්‍රැයිවර්ට අරක්කු කාලකුයි රුපියල් දාහකුයි ලැබිල වගෙ රනිල්ගෙන්.

      Delete
    5. වීරවන්ස සහෝට වෙච්චි අකරතැබ්බේ හැලපයා ලියලා තියෙන්නේ..

      ජෝඩුවට පාස්පොට් කලෙක්සොන් එකකුත් තියෙනුවලු මචෝ...

      ඒත් මූ චීනෙට නෙමෙයි නේ යන්න ගිහින් තියෙන්නේ බටහිර කුමන්ත්‍රණ රටකට නේද...?

      Delete
    6. ඩුබායි යන්නත් හිටියලු බං..

      Delete
  2. කථානායකතුමාම කිව්වෙ උන්දැත් ඇතුළුව මේ බලු රැල නඩත්තු කරන්න දවසකට ලක්ෂ හතලිස් හයක් වියදං කියල.උදේට බොග දාන තැන ඉඳන් රෑට කාපු ටික දිරවගන්නකන් දේශපාලනේ කටේ ගාගත්තු හතලිස් අටේ ඉඳන් අද වෙනකං සිය කැමැත්තෙන්ම තෝන් ලනුව නාහෙ දාගෙන බර අදින ගමන් ආතල් එකට වගේ කන් කෙඳිරි ගාන 'බුද්ධිමත් චන්දදායකයා' ගැන ආඩම්බර වෙනව ඇර වෙන මොනව කරන්නද?

    ReplyDelete
    Replies
    1. චන්දදායකයෝ වෙලාවට ගේම දෙනවා... රජෙක් බල්ලෙක් කලේ නිකන් නෙමෙයිනේ.. එකම දේ එන්නෙත් ඒ වගේම උන් වෙච්චි එක...

      Delete
    2. හැබැයි දැන් හිතෙනවා බල්ලෙක් රජ කරලද කියලත්!

      Delete
  3. රනිල්ගේ අයිසේ ප්‍රජාතන්ත්‍රවාදයටයි උගේ හැසිරීමටයි එරෙහිව සෙංකෝලේ විතරක් නෙවෙයි වැඩිකල් නොයා තුවක්කු ගන්න උනොත් පුදුම වෙන්න දෙයක් නෑ. විරිද්ධවාදීන් එක්ක හරියට තර්ක කරන්න බැරි ආණ්ඩුව ඔවුන්ගේ දුර්වලකම් වැරදි ගැන තර්කානුකූලව ප්‍රශ්න කරන සේරම විරුද්ධවාදීන්ගේ කටවල් වහලා තමයි ජාමෙ බේරගන්න යන්නේ. ආණ්ඩුවට ජනතාවගේ ප්‍රසාදයක් නෑ කියල දැන් ඔප්පු වෙලා ඉවරයි. ආණ්ඩුවට පාර්ලිමෙන්තුවේදී ජාතික මතය නියෝජනය කරන විරුද්ධ පාක්ෂිකයන්ගේ කිසිම තර්කයක් තර්කානුකූලව බිඳහෙලන්න බෑ. කෙසේ හෝ තමන්ගේ මතයට පාර්ලිමෙන්තුවේම හිස නම්මවගන්න අශ්ලීල උත්සහයන් ගන්නකොට ඒකට එරෙහිව ඇතිවන ප්‍රතිචාරයත් බාරගන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. එහෙනම් අම්මගේ රෙද්දටද සමාව ඉල්ලන්නේ....

      Delete
    2. කවුරු සමාව ඉල්ලුවද කියන එක මොක උනත් සමාව ඉල්ලන්න දෙයක්නම් නෑ මෙතන. කොහොමත් මේ පිට එවුන් එක්ක එකතු වෙලා රටේ මිනිස්සුන්ටත් ජාතික අනන්‍යතාවයටත් කෙලවන්න යන ආණ්ඩුවට බහුතර ජනතාවගෙන් සමාවක් ලැබෙන්නේ නෑ. රනිල් මෛත්‍රී දෙදෙනාට චන්දයක් පැරදුන කාලෙක යහතින් ඉන්න ලැබෙන්නේ නෑ.එක්කෝ උන් ජනතා සාපය වැදිල මකබෑ වෙනවා.

      Delete
    3. දවල්ද?

      Delete
    4. ඊට කලින් හොර දේසප්පෙරෙතයෝ මක බැවෙයි වගේ... ආන් එකෙක් අදත් මාට්ටු වෙලා.. රනිල් බේරගෙන තියෙන්නේ...

      Delete
    5. ලොකුම හොර දේසප්පෙරේතයෝ ටික ඉන්නේ හෙළ උරුමේ. බලපන් උන් කොහෙද ඉන්නේ කියලා. උන් අද රනිල්ගේ සක්කුවේ. අපට හොර දේසප්පෙරේතයෝ ගැන උගන්නන්න එන්න එපා. හොර දේසප්පෙරේතෙයෝ ජනවාරි 8 ඉඳලා යහපාලනේ පැත්තේ හිටියේ. කෝ රතන? කෝ සෝභිත? අන්න උන් තමයි හොර තක්කඩි දේසප්පෙරේතයෝ. උන්ට යන එන මං නැති වෙලා ඉවරයි. සමාජවාදය අමතක කරලා කොළපාට ගාගත්තු 88/89 ට්‍රාන්ස්ෆෝමර් ගිනි තිය තිය බස් ගිනි තිය තිය දලදා මාලිගාවටත් ගිනි තියපු හොර දේසප්පෙරේතයෝ ටිකක් එන්නව ඔය අනුර කුමාර කියන තක්කඩිය එක්ක. අන්න එවුන් ගැන හොයපන් දේසප්පෙරේත පාදඩකම් හොයාගන්න පුළුවන් ලැයිස්තු ගනන්. දේසප්පෙරේතයන්ගෙන් ලොකුම හොර දේසප්පෙරේතයා තමයි අපේ රටට හිතවත් රුසියාව චීනෙ වගේ රටවලට අපේ රටට එල්ල උන යුධ අපරාධ චෝදනා වලට ජාත්‍යන්තරයේදී විරුද්ධ වෙන්න තිබුණ ඉඩකඩ අහුරලා යුධ අපරාධ චෝදනා හරි කියාගෙන ඒ වෙනුවෙන් දේශීය යාන්ත්‍රණය ඉදිරියට ගෙනියන්න සහය ඉල්ලලා රට වටේ පෝස්ටර් අලෝගත්තේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රනෙන් රට බේරගත් වීරයා කියලා. දැන්වත් දේසප්පෙරේතයෝ ගැන අපට කියාදෙන්න නෑවිත් හුජ්ජ කරල ගිහින් බුදියගනින් වැඩක් නැත්තන්.

      Delete
    6. අජිත් කුමාර මහත්තයා විශාල නොමග යැවීමක් කරනවා. මානව හිමිකම් කොමිසමේ නිශේධ බලය පාවිච්චි කිරීමට ඉඩ ප්‍රස්ථා නැහැ. මහින්ද මහතා බලයේ සිටියේ නම් ඉන්දියාවේද සහය ඇතිව මාර්තු මස රට එරෙහි වාර්ථාව අනුමතවී අද වෙනකොට බටහිර රටවල් වල සම්භාධක වැටී තිබීමට ඉඩ තිබිණි. මහා මණ්ඩලේ නිශේධ බල හිමි රුසියාවටවත් ක්‍රිමියාව ඈඳා ගැනීමට එරෙහි බටහිර සම්භාධක වලක්වා ගැනීමට නොහැකි වී ඇත. අපේ තේ අපනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් සහ ඇඟළුම් අපනයනයෙන් අති විශාල ප්‍රමාණයක් යන්නේ බටහිර රටවලටය. ඒවාට සම්භාධක වැටුනු කල රට ජීවත් වන්නේ කෙසේද. චීනයෙන් සියයට 8 ට දෙන ණය මුද වලින්ද? අනිකුත් විදේශ ණය ගෙවීම්ට විනිමය කොහෙන්ද? තෙල් ආදිය ගෙන්වා ගන්නේ කෙසේද? එසේ වූවානම් සිම්බාබ්වේ රටේ සිදුවන ආකාරයට රජ පවුල දිගටම සැප විඳීමටත් විශාල ප්‍රමාණයක් අපනයන ක්ශේත්‍රයේ රැකියා අහිමිවීම නිසා සහ ආහාර ආදිය අඩු වීම නිසා සාමාන්‍ය මිනිසුන් දුක් විඳින තත්වයට පත්වීමට බොහෙඔ ඉඩ තිබිණි.

      Delete
    7. අජිත් කුමාර මහත්තයෝ උඹලගේ ලෙඩේට බෙහෙත් ජනවාරි 8 වෙනිදා මේ රට මොළේ අබ මල් රේණුවක් හරි තියෙන උන් දුන්නා...

      ඒත් අපි දන්නවා තොපේ ලෙඩේ සනීප නෑ කියලා.. තොපි වගේ කාළකන්නි තමයි මේ රට එදා ඉඳලම විනාශ කරේ..

      තොපිට තව කාලෙකට පැවැත්මක් නෑ..

      එතකන් තොපි නිදාගනින් ඕන විදියකට... අපි අපේ ගමන විවේචන එක්ක හරි යනවා...

      Delete
    8. අබමල් රේනුවක් හරි මොළේ තියෙන එවුන් නෙවෙයි, රටටයි තමන් ගොඩනගා බිහිකළ ජාතියටයි අබමල් රේනුවක ආදරයක් නැති බඩගෝස්තරේ වෙනුවෙන් ඕන පාවදීමක් කරන අවස්ථාවාදී පිංගුත්තර සිංහල මෝඩ රැල දෙමළ මුස්ලිම් බෙදුම්වාදී අන්තවාදීන් හා බටහිර විජාතික බලවේගත් ඉන්දියාවත් එකතුව කළ කුමන්ත්‍රණ ආණ්ඩු පෙරලීමේ වගකීම කරට ගත් මෛත්‍රී හා රනිල් චන්ද්‍රිකා රාජිත සෙට් එකේ කේප්ප අහල උන්ව දිනවපු එක. යකෝ නිකමට බලපන් එදා ජනවාරි 8 යහපාලනේට චන්දේ දීපු කීයක් දැන් ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගේ උනේ මොකද්ද කියල හිතාගන්න බැරුව ඉන්නවද කියලා. නිකම් බොරුවට පම්පෝරි ගහන්න කලින් යහපාලනේට චන්දේ දීපු එවුන් කීයල් අද වෙනකොට කලකිරිල ඉන්නවද කියල හොයල බලපන්. ජනවාරි 8 යහපාලනේ අටවගාන මාසයක් යන්න ඉස්සරවෙලා රනිල් මෛත්‍රී ආණ්ඩුවේ විජාතික බලයට යට වූ ජාතික අනන්‍යතාවයට පටහැනි දුෂ්ඨ කම් සේරම එළි උනා. පිංගුත්තර ආණ්ඩුවේ රෙදි ගැලවිලා ගියා. රනිල් අගෝස්තු 17 චන්දෙ ඉලක්ක කරගෙන සේරම කුපාඩිකම් කරා පොලිස් ලොක්කො එහෙට මෙහෙට මාරු කරල තමන්ට ඕන එවුන් චන්ද වැඩට දාගෙන, අන්තිමට ඌ තමන්ගේ පක්ෂයේ එවුන්ගෙම මනාප හොරා කෑව තමන් ජනප්‍රියයි කියල පෙන්නගන්න. මෛත්‍රී උන්නැහේ රනිල්ගේ යු.ඇන්.පී එකට අනෙක් වැඩ ටික කරල දුන්න තමන්ගේ පක්ෂෙ දිනන්නේ නෑ, දින්නත් මහින්දට අගමැතිකම දෙන්නේ නෑ වගේ තර්ජන කරලා. මදිවට තමන්ගේ පක්ෂේ මිනිස්සුන්ට චන්ද කාර්යාලයක් දාන්න කොඩි එල්ලන්න පෝස්ටරයක් ගහන්න නොදී ඒසියළු අවස්ථා රනිල්ගේ එක්සත් ජාතික පක්ෂේ කිසි ජනප්‍රියකමක් නැති පාතාල හයියයි සල්ලි බලයයි විතරක් තියෙන එවුන්ට දුන්නා. අපි මේව දන්නේ නෑ කියල උඹල හිතන්න එපා. අන්තිම මොහොතේ චන්ද ප්‍රතිඵලේ අසාමාන්‍ය විදිහට ප්‍රමාද උනා. එතනත් උනේ මෛත්‍රීපාල පොලිස් ලොක්කන්ට විශේෂ සාකච්චා තියෙන ගමන් චන්ද කොමසාරිස්ට බලපෑම් කළා සන්දානයට වාසි දිස්ත්‍රික්ක සියල්ලේම ප්‍රතිඵල වල පරතරය අඩු කරල එක්සත් ජාතික පක්ෂයට ආසන ගානක් එන විදිහට කියවගන්න. මේව නොදැනෙන්න නම් ඇස් කන් නැති එවුන් වෙන්න ඕන නැත්තන් උඹල වගේම යූ.ඇන්.පී පිංගුත්තර අවස්ථාවාදියෝ වෙන්න ඕන. රැස්වීමකට 5000ක් සෙනග ගෙන්නගන්න බැරි වෙච්ච බංකොලොත් විජාතික අධිරාජ්‍ය ගැති රනිල්ගේ එක්සත් ජාතික පක්ෂයට ආසන එකසිය ගනනක් ආවේ කොහොමද කියලා උඹල දන්නේ නැති උනාට අපි දන්නව මහත්තයෝ. උඹලටයි උඹලගේ විජාතික ආණ්ඩුවටයි ජනතාවගේ මතයට පිටින් ගිහිල්ලා වැඩකරන්න පුළුවන් සීමාවක් තියෙනවා ඒක පැන්නට පස්සේ වෙන හරියත් බලාගන්න පුළුවන් වෙයි ලඟදිම. යහපාලනේ කියන වචනෙට රැවටිලා බඩු මිල අඩු කරගන්න වංචාව නැති කරන්න හිතාගෙන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ආවහම කාර් ගන්න ප්‍රශ්න විසඳගන්න හිටපු එවුන් උනත් චන්දේ දුන්නේ දෙමළ මුස්ලිම් ජාතිවාදීන්ට දොලපිදේනි දෙමින් බටහිර හා ඉන්දියාව සනසමින් බෙදුම්වාදී ගමන් මගක යන්න නෙව්යි කියල මතක් කරගන්න එකත් හොඳයි. උඹලට උඹලගේ ගමන විවේචන එක්ක හරි යන්න පුළුවන්නම් උඹලගේ පිංගුත්තර නායකයොන්ට කියපන් විමල් වගේ මිනිස්සු එක්ක ප්‍රසිද්ධ විවාදයකට ඇවිල්ල විමල්ලා අහන ප්‍රශ්න වලට උත්තර දෙන ගමන් ඒ අයගේ තර්ක බිඳ දමන්න කියලා. ඒක කරන්න පිට කොන්ද නැතුව මිනිස්සුන්ගේ කටවල් වහන්න යන කිසි ජනප්‍රසාදයක් නැති උඹලගේ පිංගුත්තර ආණ්ඩුව දැන් හැසිරෙන්නේ රෙද්දේ රෙවිච්ච එවුන් තමන්ට රෙවිච්ච බවත් පිළිගන්නේ නැතුව ගූ ගඳ යන්න වටේට සැන් පවුඩර් ගහල ගඳ යවාගන්න හදනව වගේ. මොක කරත් උඹලගේ ගූ ආණ්ඩුවේ ගූ වැඩ වල ගන්දස්තාරේ රටටම දැනෙන එක වලක්වන්න බෑ.

      Delete
    9. ගොන් රජෝ.. යහපාලනේ ගැන කලකිරිලා ඉන්නවා තමයි.. ඒත් ඒ මහින්ද ගේන්න නෙමෙයි.. එ යකා කරපුවම මුනුත් කරන නිසා.. ඒ වගේම මුන් ඌටත් කලින් වර්ස් වෙලා තියෙන නිසා..

      මේ රටට උඹ අවංකවම ආදරේ කරනවා නම් තෝ සතුටු වෙයන් මේ රට විනාශ කරන්න හිටපු මහින්ද ප්‍රමුඛ හොර නඩේ ලේ වැගිරීමකින් තොරව බල්ලෝ වගේ එලවලා දැම්මට. මේ රට විනාශ කරන්නේ විජාතික බලවේගවත්, බටහිරවත් නෙමෙයි තොපි වගේ ගොන්නුයි, තිපි වගේ ගොන් හරක් උඩ දාගෙන වනන හොර වෙසඔඅකාජයියි. ඒක හොඳට මතක තියා ගනිනි..

      මහින්ද කොටි ඉවර කලා.. අපි මහනිදව ඉවර කලා... ආයෙත් ජාතීවාදි පර බල්ලොන්ට මේ රටේ ඉඩක් නෑ...

      Delete
    10. @Ian
      ඔහෙල වගේ හිතන්න බැරි ජාතිකත්වය පෙරටුකරගෙන රටක් ඉදිරියට යනකොට ඇතිවන අභියෝග මොනවද කියල කල්තියා දැකල ජාතික අභියෝග ජයගන්න පිට කොන්ද නැති මිනිස්සුන්ට අනුව වඩා හොඳම දේ තමයි කොටි ත්‍රස්තවාදය පරද්දන්නේ නැතුව ප්‍රභාකරන්ව ඉතිරි කරලා ඌට ඒ පැත්ත බලාගන්න දීල රනිල් වගේ පිම්පි නායකයෙක් යටතේ බටහිරින් හිඟාකාගෙන බටහිරට ආර්ථිකේ බාරදීලා දෙන දේ කාල වෙන දේ බලාගෙන ඉන්න එක. ඔහෙලට ඒක හොඳ උනාට රටේ ඉතිහාසය දන්න ජාතික අනන්‍යතාවය පැත්තේ ඉන්න ජාතික වගකීම් දන්න ජාතික අභියෝග ජයගන්න පුළුවන් බහුතර ජනතාවට ඔය ආර්ථික සම්බාධක බොරු බයිල වැඩක් නෑ. ආර්ථික සම්බාධක වැටෙයි කියල බයට යුද්ධය හරියට කරලා කොටි පරදවන මෙහෙයුම් නොකළයුතුව තිබුනේ නෑ. ඒව අකුරටම කරලා රට ජාතිය බේරගෙන කොටින්ගේ පැත්තේ හිටපු බටහිර රටවල් වලින් ආර්ථිකය නිදහස් කරගැනීමත් නිසි කලට වෙලාවට කෙරීගෙන ආවා. අඩුපාඩු නොතිබුණා නෙවෙයි.සමහර වැඩ පිළිවෙලවල් වල සැලසුම් නොතිබුණා වෙන්න පුළුවන්. නමුත් ඒ සියල්ල විය යුතු දේවල්. අනෙක ඔය ආර්ථික සම්බාධක වලට බයේ අපිට කරන්න පුළුවන් දේවල් වල සීමාවක් තියෙනවා. ආර්ථික සම්බාධක වලට බයේ මුළු ජාතිකත්වයම පාව දෙන්න බෑ. ඔහෙල වගේ දෙන දේ කාල වෙන දේ බලාගෙන ඉන්න කැමති අයට සම්බාධක වැටෙයි කියල බයේ ත්‍රස්තවාදයට එරෙහිව හමුදා මෙහෙයුම් සාර්ථකව කරපු ත්‍රිවිධ හමුදාවට එරෙහිව යුධ අපරාධ චෝදනා දාල ජාත්‍යන්තර බැරිනම් දේශීය විජාතික අධිකරනයක් අටවල දඬුවම් කරන එක හරි උනාට පිටකොන්දක් තියෙන බහුතරය ඒ මතේ නෑ. ආර්ථික සම්බාධක වැටීමේ අවදානම කලිනුත් දකින්න තිබුණා. ඒවට සූදානම් ව විකල්ප හොයාගන්න එක අපහසු උනත් කරන්න බැරි දෙයක් නෙවෙයි. ඔච්චර පරද්දන්න බෑ කියපු එල්ටීටීඊ කාරයන්ව පරද්දන්න පුළුවන් උනානම් අනෙක් අභියෝග ජයගන්න එක නොහැකි දෙයක් වෙන්නේ නෑ. නිකම් බොරුවට බටහිරට බය ගන්නලා අපේ ඔලුවත් මොන්ගල් කරන්න එපා. ආර්ථික අභියෝග ජයගන්න විකල්ප වැඩ පිළිවෙල්ලවල් ඕන තරම් යොදන්න පුළුවන්. උදාහරනයක් විදිහට බැළිවොත් වතු ආර්ථිකේ වෙනුවට සාර්ථක යැපුම් කෘෂි ආර්ථිකයක් ගොඩනැගීම කරන්න පුළුවන්. වැඩක් නොකර මහන්සි නොවී සල්ලි හොයන්න ආයතන වලින් පඩි ගන්න එවුන්ටනම් එහෙම උනොත් කෙලවෙයි. ඒකට කරන්න දෙයක් නෑ. අපි හැමෝටම ජාතික වගකීමක් තියෙනවා රටේ ස්වාධිපත්‍ය වෙනුවෙන් ඊට උචිත නායකයො පත් කරගෙන ඒ අය වටා ඒකරාශී වී රටක් හැටියට රැකෙන්න. ලෝකේ වෙනත් රටවල් අපේ ආර්ථිකේ රැකල දෙයි කියන බලාපොරොත්තුවෙන් ඕන ගැති කමක් කරන්න ඔහෙලට පුළුවන් උනාට අපට බෑ. රටේ වැඩි බහුතරයක් ඔහෙල වගේ මිනිස්සු නෙවෙයි.

      Delete
    11. පලයන් ගොන් හරකො පම්පෝරි නොගහ. යහපාලනේ ගැන කලකිරුණ එකෙක්වත් මහින්දගේ නරකක් දැන් කියන්නේ නෑ. ඇරත් මහින්ද හොරකම් කරානම් ඒකට උත්තරේ ඊටත් වඩා හොර තක්කඩි රැලක් බලයට ගෙනැත් හොඳට තිබුණ රටත් විජාතික බෙදුම්වාදී නඩේට පාවල දෙන එකද? මොළේ කොහෙද තියෙන්නේ බලපන්. රනිල්ටත් වඩා යූ.ඇන්.පී වෙන්න ගියහම තොපිට රට තියා තමන්ගේ අම්ම තාත්ත මතකත් නෑ. මේ රට විනාස කරන්න හිටියේ මහින්ද කියලා උඹ කියන්නේ උඹට කිසිම ජාතික මතයක් නැති නිසා, උඹ විජාතික රනිල් මෛත්‍රී කල්ලියේ අන්තේවාසික පඟර නැට්ටෙක් නිසා. තොපේ මහ ලොකු වීරයො රනිල් වගේ පිම්පියො ඇයි එහෙනම් කොටි ත්‍රස්තවාදය පරාජය කරන්න ක්‍රියා නොකළේ. ගිහින් අහපන් උඹලට උගන්නන ඔස්තාර්ලගෙන්. මහින්දට එදා තිබුණ ජනප්‍රියකමට වඩා සිය දහස් ගුණයක ජනප්‍රියකමක් අද තියෙනව. උඹට පිළිගන්න බැරි උනත් ඇත්ත ඒකයි. උඹවගේ එක්සත් ජාතික පක්ෂේ බත් බැලයො කරන්නේ මහින්දගේ ආණ්ඩුවේ හොරකම් විතරක් පක්ෂපාතීව උලුප්පලා රනිල් මෛත්‍රී චන්ද්‍රිකා පිම්පි සෙට් එකේ සියළු වංචා වහගෙන බොරු සාධාරනවාදයක් මවා පෙන්නලා රටේ ප්‍රධාන ප්‍රශ්නය වන ජාතික හා විජාතික ගැටුම යට ගහන එක. ඒව කරන්න උඹලගේ ගොන් මොළ වලට කොච්චර හිතුවත් බෑ. එකක් දැනගනින් මහින්ද හොරානම් මහින්ද එපානම් මේ රටට ජාතියට ආදරයක් තියෙන රට ජාතිකත්වය මත පිහිටල යටත්විජිතවාදයට ඔළුව නමන්නේ නැති පාරක ගෙනියන්න පුළුවන් තව නායකයො ඉන්නවා. මහින්ද එපානම් මේ රටේ බහුතරයකට රනිල් පොන්නයව ලක්ෂවාරයක් එපා කියලා දැනගනින්. මහින්ද යන්න ගියත් රනිල්ට වඩා හොඳ නායකයෝ අපේ රටට බිහි වෙන එක වලක්වන්න බෑ.

      Delete
  4. මේ කසකාරයෝ හතර දෙනාට ඕනෙ ස්වාධීන කොමිසම් පත්කරනව බලන්නවත් කරු ජයසොර්‍රිය මහත්තයා මේ මාසයේ අන්තිමට පෙර එනවයි කියපු තොරතුරු පණත ගැන මහජනයා වෙනුවෙන් ඉක්මන් කරන්න ඉල්ලනවත් නෙමෙයි. මොනව හරි කරල සාටක ලොක්කව ගෙනල්ල ඇමතිකම් ටිකක් ගන්න. මේ ජහමනයාට හෙණ වැදිලද මේ 'අහිංසකයන්ගෙ' අහිංසක බලාපොරොත්තුවට පාරට බැහැ සපෝට් එකක් දෙන්නෙ නැත්තේ?

    ReplyDelete
    Replies
    1. මුන්ට බලේ නැතිව පිස්සු වැටිලා ඉන්නේ... හොරා කාපුවා වෙන උන් කන කොට කොහොමෙයි අප්පේ ඉවසන්නේ...

      Delete
    2. හොරකම ගැන කතා කරනවනම් පක්ෂ වලට බෙදෙන්නේ නැතුව හැමෝම කරපුවා කතා කරමු. මහ බැංකුවට කෙලියේ රනිල් අර්ජුන් යුගලය මිස මහින්දයි පවුලෙ එවුනුයි නෙවෙයි.රාජ්‍ය ආයතන විකුනගෙන කෑමේ ප්‍රතිපත්ති හරහා ලාබ ලබන ආයතන පවා බංකොලොත් කරමින් කොමිස් පිට පෞද්ගලිකකරණය කිරීමේ විශාරදයෝ ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ. මෙතන තියෙන්නේ හොරකමේ ප්‍රශ්නය නෙවෙයි රටේ ජාතිකත්වය හා විජාතික බලවේග අතර තිබෙන සටන. දෙමළ මුස්ලිම් ජාතිවාදීන් තමන්ට නිකම් කන්න දුන්න කියල උන්ගේ ජාතිවාදී අරමුණු වලට පිටුපාන සිංහල නායකයන්ට චන්දෙ දෙන්නේ නෑ. ඒත් කිසිම ජාතිකහැඟීමක් නැති බඩ ගැන විතරක් හිතන සිංහලයන් දෙමළ මුස්ලිම් ජාතිවාදීන්ට දොලපිදේනි දෙන සිංහල අවස්ථාවාදී සුනඛ දේශපාලනය සමග එක්ව කටයුතු කරනවා. ඔය වංචා දූෂණ ගැන කටමැත දොඩවන්න පුළුවන් අපේ ජාතිය 50% වඩා වැඩි වන තාක් විතරයි. ඊට පස්සේ සුළු ජාතික අන්තවාදී බෙදුම්වාදීන් කරන වංචා ගැන කතා කරනව තියා කට හොල්ලන්නත් බැරි වෙනවා. පුළුවන්නම් කියපන් කොරහේ කිඹුල්ලු දකිනව කියල අපට. හැබැයි උඹලගේ ඔය වංචාව ගැන කතා කරලා ජාතිකත්වයයි විජාතික තක්කඩිරැලයි අතර සටන වහන් කරන්න ගන්න උත්සහය සාර්ථක වෙන්නේ නෑ.

      Delete
    3. අජිත් කුමාර මහත්තයා මෙතනත් විශාල නොමග යැවීමක් කරනවා. එජාප ආණ්ඩු කාලයේ පෞද්ගලීකරණය කල වතු සමාගම් 22, රාජ්‍ය ඉස්කාගාර සංස්ථාව, ලංකා මිල්ක් ෆූඩ්ස්, පොහොර සංස්ථාව, ආදිය විකුනුවේ කොලඹ කොටස් වෙලඳ පොලේ. එතකොට ඕනෑම කෙනෙකුට පගා නොදී තරඟ කාරීව මිලදී ගන්න පුළුවන්. රක්ශණ සංස්ථාව විකුණුවේ ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමකින්. එජාප කාලයේදී ටෙන්ඩර් නොකැඳවා දුන් කොන්ත්‍රාත් එකක්වත් නම් කල හැකිද? මහින්ඳ මහතා ජනපති වූ පසු පස් වෙනි මොබයිල් ලයිසන් එකට අයදුම් පත් කැඳවා තිබියදී, එයට ඉල්ලා නොතිබූ එයා ටෙල් සමාගමට එය දුන්නේ ඩොලර් මිලියන දහයක අල්ලසකට, නෝරොච්චෝලේ, අධිවේගී මාර්ග දෙක, හම්බන්තොට වරාය සහ ගුවන් තොටුපොල සහ අනිකුත් පාරවල් ඉදිකිරීම් කොන්ත්‍රාත් එකකටවත් තරඟකාරී මිල ගණන් කැඳවා නැහැ. කිරි මණ්ඩලය කලින් තිබුණු නාරහෙන්පිට අක්කර 15 ක ඉඩම අශෝක පතිරගේ මහතාට දුන්නේ කිසිම දැන්වීමක් වත් නොකර, මරදාන දුම් රිය ඉඩම් ගාමිනි සෙනරත් මහතාගේ මල්ලීට දුන්නේ කිසිම මිල ගණන් කැඳවීමකින් තොරව. මේ පවරදීම් දැන් අවලංගු කරලා. තව විස්තර ගොඩක් තියෙනවා.

      Delete
    4. සිංහල ජාතිය සහ රට නොබෙදීම ගැන කථා කරනවා නම් කරුණාකර කොසොවෝ රාජ්‍ය, දකුණු සුඩානය වගේ පසුගිය වසර 15 තුල විතර බෙදුණු රටවල් බෙදුණු අකාරය කියවා බලන්න. ඒ සියල්ලම බෙදුනේ ඒකාධිපති පාලකයන් සිටිනවිට සිවිල් යුද්ධ වලදී යුධ අපරාධ සිදුවීම් චෝදනා උඩ බටහිර රටවල සහයෝගය ලබා ගත් බෙදුම් වාදීන් විසින්. යුද්ධය ඉවර වෙනකොටම පිටරටවල් වල බෙදුම් වාදීන් චැනල් 4 ආදීන් අල්ලාගෙන යුධ අපරාධ ගැන කෑගහන්න පටන් ගත්තේ මොකද කියලා හිතන්න. ඒ කළේ අර කොසොවෝ සහ දකුණු සුඩානය කඩපු විදිහටම මානව හිමිකම් චෝදනා, ආර්ථික සම්භාධක සහ ජාත්‍යන්තර ආර්2පී මැදිහත්වීම් මඟින් රට බෙදන්න. දෙවන ලෝක යුද්ධයෙන් පසු සයිප්‍රසය හැරුණුකොට ඇමෙරිකාව සහ බටහිර රටවල සහයෝගය නැතුව එක රටක් වත් බලෙන් බෙදිලා නැහැ. අපි එතකොට කල යුත්තේ බෙදුම්වාදීන්ට ඇති බටහිර සහයෝගය කැඩීම මිසා මහින්ද කළා වගේ ඔවුන් ඒ පැත්තට තල්ලු කිරීම නොවේ. ලංකාවේ දාන චන්ඩි කම් ලෝක තලෙයි වලංගු නැහැ. අපේ හිටන් මහත්තයා සහ රනිල් ආපු නිසා බටහිර රටවල සහයෝගය බෙදුවාදීන්ට නැති වුණා.

      Delete
    5. මෙතන ප්‍රශ්නය ඉයන් යතාර්ථය පිලිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. මහින්ද කෙරෙහි ආලයෙන් අන්ධ වුනු පිරිසට කොහොමත් ඒ වැරදි ගැන පෙන්නේ නෑ. අඩු ගානේ එහෙම වැටහීමක්වත් නෑ. ගමන් බලපත්‍ර දෙකක් තියාගැනීම කියන කාරණයම බරපතල වරදක් කියන එක වත් පෙනෙන්නේ නෑ.

      යහ පාලනය ගෙන්න කැපවුනු පිරිස් අද යහ පාලනයට බනිනවා , මොකද ඒ පිරිස් සැබෑම වෙනසක් බල පොරොත්තු වුනු නිසා . නමුත් මහින්දගේ ආදර වන්තයෝ සහ අදර වන්තියන්ට තියෙන්නේ ,මහින්ද කරපු දේවල් මෙයාලා කරනකොට තියෙන ඉරිසියාව .

      නමුත් මහින්ද කරන දේම කරන්න යහපාලනයක් වැඩක් නෑ කියන පිරිසට යහපාලනය විවේචනය කරන්න හැකියාවක් සහ කොන්දක් තියෙනවා , අර පිරිසට හැකියාවක් වගේම කොන්දක් නෑ හරි දේ හරි කියන්නත් වැරදි දේ වැරදියි කියන්නත්

      Delete
    6. ඉවාන් උඹ හරි. ඒ උනාට අතයට කොන්ත්‍රාත්, රටට වැඩක් නැති උපදේශක කම්, මිනිස්සුන්ගේ සල්ලි වලින් දුවන ප්‍රාඩෝ නැති වෙච්ච කට්ටිය මේවා දාන්නේ අනික් අයව නොමග අරින්න. මගේ යාළුවෝ කීප දෙනෙකුත් ඉන්නවා මේවගේ. ඒ අය මේවා දාන්නේ උන් අන්ධ භක්තිකයෝ නිසා නෙමෙයි නොතේරෙන අනික් අයව පටලවලා නොමග අරින්න. ඒක නිසයි ඒවට උත්තර දෙන්නේ.

      Delete
    7. Sounds like Mr. Ajith Kumara is a great intellectual hikis....

      Delete
    8. අජිත් කුමාර ඇවිත් මහ හොරාගේ පොරක්... ඉතින් ඌට මහ හොරා මිස අනෙක් හොරු දිරවන්නේ නෑ...

      Delete
    9. අපේ ලංකාවේ තියෙන ප්‍රශ්නේ සුඩානයයි කොසෝවොයි එක්ක සන්සන්දනය කරලා නොමග යවන්න එපා. අපේ රටේ තියෙන ප්‍රශ්නෙට මුල බටහිර අධිරාජ්‍යවාදීන් විසින් දකුණු ඉන්දියාවෙන් මෙහෙ ගෙනැල්ලා උතුරු නැගෙනහිර පදිංචි කරපු දෙමළ ජනයාගෙන් කොටසක් වරප්‍රසාද දීල කවද හරි රටේ පාලනය දෙන්න ගිය ප්ලෑන් එක වැරදීමත් එක්ක ඇති උන එකක්. මේකේ දෙමළ නිජ භූමියක් තිබිල නෑ කියල ඕන පුත්තලම් බූරුවෙකුට උනත් තේරෙනවා. සමහර විට එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන්ට මේක පිළිගන්න බැරි වෙයි. අදටත් බ්‍රිතාන්‍යටයි ඔවුන්ගේ හිතවත් අනෙක් බටහිර අධිරාජ්‍යවාදී රටවලටයි ඔවුන් වෙනුවෙන් සේවය කරපු දෙමළ ජනතාව අතරින් බිහි උන කොටි සංවිධානය මාර්ගයෙන් අපේ රටේ ජාතිකත්වය දුර්වල කර හැකිනම් නැත්තට නැති කරල උන්ගේ කොලණියක් හදාගන්න කැමැත්තක් තිබුණ එක ගැන අපිනම් පුදුම වෙන්නේ නෑ. උඹල වගේ ඔහෙ කාල බීල ආතල් අරන් ජීවිතේ කොහොම හරි ගෙවල දාන ගමනෙදි කොටියි උන්ගෙ බටහිර මහා ස්වාමිවරුයි එක්ක හවුලේ ඇග්‍රිමන්ට් එකකට රට කරවගෙන අනාගත පරපුරට වෙන දේවත් හිතන්නෙ නැතුව මැරෙන්න හිතාගෙන ඉන්න එවුන්ටනම් ඒකේ ගැටළුවක් නැති වෙයි. මේ ප්‍රශ්නෙදි ඉන්දියාවත් ක්‍රියා කරන්නේ අපේ රට උන්ගේ ප්‍රාන්තයක් කියල හිතාගෙන අපට තර්ජනය කරමින්. ඒ ප්‍රශ්නෙත් උඹලට හිතාගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ නිසා කරුනාකරල ලෝකේ වෙනත් රටවල් එක්ක මේ ප්‍රශ්නේ වැරදියට සංසන්දනය කරලා අපිව නොමග යවන්න ලෑස්ති වෙන්න එපා. චන්ද්‍රිකාගේ කාලෙත් බෙදුබ්වාදී ඊලමට කඩේ ගිය උගත්තු ඔය බයිල ගැහුව. ඒත් ඒව රටේ ඉතිහාසේ දන්න රට ගැන දන්න ජාතික හැඟීම ඇති කිසි කෙනෙක් විශ්වාස කළේ නෑ. මෙතන අපේ රටේ ප්‍රශ්නෙදි වෙලා තියෙන්නේ අපි කොටි ත්‍රස්තවාදය පරද්දලා ජාතික වැඩපිළිවෙලවල් ක්‍රියාවට නගනකොට දෙමළ ඊලාම්වාදීන් තමන්ගේ ස්වාමිවරුන් එක්ක එකතු වෙලා අපේ නායකයන්ට තර්ජනය කරලා දේශපාලන විසඳුම් හරහා ඔවුන්ගේ බෙදුම්වාදී අරමුණු ඉටු කරවගන්න යන එක. ඔවුන්ව පෝෂණයකළ බටහිර අධිරාජ්‍යවාදියා එය කරන්න පසුබහින්නෙත් නෑ. අපි කොටින්ටම හිතවත් බටහිර රටවල් වලින් අපේ රටේ නොබෙදුනු ඒකීය භාවය රැකදීම බලාපොරොත්තු වෙනවනම් ඒතරම් අමන මරි මෝඩකමක් කොහෙවත් නෑ. බෙදුම්වාදීන්ට ඇති බටහිර සහයෝගය මඩින්න බටහිරින් අපට කියන්නේ දේශපාලන විසඳුම් දීල බෙදුම්වාදීන්ට බලය බෙදල දෙන්න කියලා. මේව කරන්න පුළුවන්ද? ඒව නොකරහම බෙදුම්වාදියෝ බටහිර උන්ගේ ස්වාමිවරු ගාවට ගතු කේලම් කියන්න ගිහින් ඒ රටවල සංවිධානය වෙන්න ක්‍රියා කරන්නේ ඉබේටම. අපි ඒක දන්නවා. එහෙම කියලා ඒක නවත්වන්න දේශපාලන බලය උතුරු නැගෙනහිර ප්‍රදේශ දෙමළ ජනයාට පමණක් අයිති ඔවුන්ගේ ප්‍රදේශ කියල පිළිගෙන බෙදල දෙන එක නෙවෙයි වෙන්න ඕනේ. බෙදුම්වාදීනුයි උන්ගෙ ස්වාමිවරුයි එකතු වෙලා අපට මොනව කරන්නද? උන්ට ඔනෑ මගඩියක් බටහිර රටවල කරගන්න කියලා අපි අපේ ස්වාධිපත්‍ය රැකගෙන ජාත්‍යන්තරයේ බටහිර රටවල රැවුම් ගෙරවුම් වලට බය නැති අනෙක් රටවල් එක්ක එකතු වෙලා අපේ ගමනක් අපිට යන්න පුළුවන්. ඒක තමයි මහින්ද බුද්ධිමත්ව කළේ. මෙතන යහපාලනේට කඩේ ගිය මෝඩ රැල ඉන්නෙත් එක්කො කොටි එක්ක සටන් නොකර ඒ කාලෙම දේශපාලන විසඳුමක් දීල යුද්දේ නවත්වන්න තිබුණා කීයල හරි, එහෙම නැතුව යුද්ධ කරල කොටි පැරැද්දුවානම් බටහිර දෙමළ බෙදුම්වාදීන්ගේ ස්වාමිවරු කියන විදිහට දැන් ඉතිරි වෙලා ඉන්න බෙදුම්වාදීන්ට බලය බෙදල දීල අපේ ත්‍රිවිධ හමුදාවටත් යුධ අපරාද කරා කියල දඬුවම් කර ඊලාම්වාදීන් සනසපුවහම රට බෙදෙන එක නවතිනව කියන මැටි මෝල් ස්ථාවරයේ. එහෙම බැලුවොත් අපේ රට රැකල දෙන එක කොටින්ටයි බටහිරටයි ඉන්දියාවටයි බාරදීල ආතල් එකේ ඉන්න තිබුණනේ. අධිරාජ්‍යවාදී බටහිර බලපෑම් තුට්ටුවටවත් ගනන් නොගෙන උන්ට ඔලුව පාත් නොකර කොටි ත්‍රස්තවාදයත් ඊලාම්වාදය සුන් කරලා ඉන් එහාටත් බෙදුම්වාදයට සහය වූ රටෙන් පිට ඉතිරි බලවේග වලත් උන්ගේ ස්වාමිවරුන්ටත් යට නොවී බටහිරට බය නැති ලෝකේ අනික් රටවල් එක්ක එකතු වෙලා අපේ ගමනක් යන එක තමයි එඩිතරව අවංකව මහින්ද කළේ. ඒක පිළිගන්න පිටකොන්දක් නැති බඩගැන විතරක් හිතන පිංගුත්තරයෝ මහින්ද එලවන එක සේරටම වඩා ලොකු කරගෙන රටේ ජාතික හතුරු කණ්ඩායම එක්කම එකට එකතු උනා. ඒකයි පේන්න තියෙන ඇත්ත.

      Delete
    10. @Ian
      මාත්තයෝ මිල ගනන් කැඳවලා හරි එහෙම නොකර හරි රාජ්‍ය ආයතන වෙනත් සමාගම් වලට විකුනන්න තිබිච්ච තදියම මොකද්ද? මේව හරියට කලමනාකරනය කරලා පවත්වගෙන යන්න බැරිකමක් තිබුණනම් ඒකත් ඒ කාලේ ආණ්ඩුවේ දුර්වල කමක්. රාජ්‍ය ආයතන පෞද්ගලික සමාගම් වලට විකුණා දැමීමේදී තමන්ට එන කොමිස් කුට්ටිය සේරටම වඩා සලකලා තමයි ටෙන්ඩර් කැඳවලා හරි විකුනන්න ඕන උනේ. ඔය නොරොච්චෝලේ හම්බන්තොට වරාය වගේ ගනුදෙනු වලදී මිල ගනන් කැඳවලා කරේ නැතත් නොරොච්චෝලේ ඇරුණුකොට අනෙක් ඒවයේ මහ අලාභයක් ගැන කියන්න බෑ. නොරොච්චෝලේ ගැන වෙනම ප්‍රශ්නයක් තියෙනවා. ඒ හරි ප්‍රයෝජනයක් ගන්න බැරි වෙච්ච එක. ඒ අතින් බැළුවත් අසාර්ථක ව්‍යාපෘති එක්සත් ජාතික පක්ෂේ ගොන් අලින්ගේ ප්‍රධානත්වයෙන් ඔයිට කලිනුත් වෙලා තියෙනවා. අනෙක මිල ගනන් කැඳවීමක් නොකර හරි චීනේ වගේ ජාත්‍යන්තර තලයේ බටහිර බලපෑම් ඉස්සරහ අපේ ස්වාධිපත්‍ය වෙනුවෙන් පෙනී හිටින අපට හිතවත් රටක් එක්ක එකතු වෙලා ව්‍යාපෘති කිරීම තුලින් අපට ජාත්‍යන්තරයේ යම් කිසි සුරක්ෂිත බවක් ඇති වී තිබීම ලොකු වාසියක්. චීනය වගේ අපට හිතවත් රටක් අපට ණය දුන්නත් අපේ රටටත් ජාතිකත්වයටත් අහිතකර කොන්දේසි ඉදිරිපත් කරන්නේ නෑ. තවත් දෙයක් කියන්න ඕනේ හම්බන්තොට වරාය වගේ ව්‍යාපෘති අළුතින්ම පටන්ගත් ඒවා. එතනදී රාජ්‍ය ආයතන විකිනීම වගේ දෙයක් වෙලා නෑ. කිරි මණ්ඩලෙයි දුම් රිය දෙපාර්තමෙන්තුවෙයි ඉඩම් ගැන කතා කරනකොට දුම් රිය දෙපාර්තමෙන්තුවේ ඉඩම් අක්කරය රුපියල් 76 ගානේ විජේපාල මෙන්ඩිස් උන්නැහේ ගත්තේ කොහොමද කියලත් මතක් කරන්න වෙනව. අනික රනිල් චන්ද්‍රිකා යුවල ජනපති අගමැති වෙලා උන්නු කාලේ හිතවත්තුන්ට රාජ්‍ය දේපල කුණු කොල්ලෙට දීපුවා මීට වඩා හොයාගන්න පුළුවන්.අශෝක පතිරගේ ගාමිණි සෙනරත් යන අයට දුන්න ඉඩම් ගැන හොයනව වගේ විල්පත්තු කැලේ වනසලා අක්කර දාස්ගනන් නිකම්ම බදුඩීන්ට සින්නක්කර පවරගන්න දීල උඩබලන් ඉන්න පාලනේ ගැනත් හොයල බලන්න.

      Delete
  5. http://rockthestock.biz/forex-unicator-system-review/

    Binary option trading is simple and straightforward as compared to traditional trading methods. This method facilitates trading of a wide variety of assets, providing the traders with high rewards in lesser time and lower risk when compared with other trading options. This framework is most suited to investors who are new in the market and are unfamiliar with trading environments.

    http://binarymetabot.com/forex-unicator-review/

    ReplyDelete
  6. Liberty Generator

    Growing your own veggies and herbs indoors has been a thing for many years now, despite the fact many people believe it is hard and ineffective. Sure, it is always better to devote your time and efforts in creating a large outdoors garden, but that is not always possible.

    http://rockthestock.biz/liberty-generator-plans-review/

    ReplyDelete
  7. මාතලන්
    මෙයා ගුනවර්ධන වුනාට පිලිප් ගුනවර්ධනගේ දරුවෙක් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. පිලිප් ගේ උනා මොකද රොබට් ගේ උනා මොකද? අයිය මලෝ නේ්, එක ගෙයි කෑම අපේ පුරාන චාරිත්‍රයක්.

      Delete
    2. දිනේශ් අවජාතකයෙක් වුනේ අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණයක් නිසා, ඒ නිසා තමයි දිනේශ් අධිරාජ්‍යවාදීන් සමඟ බද්ධ වෛර. පිලිප් ට කුසුමාව මල්ලිට දීලා ඉන්දියාවට පැනල යන්න වුනේ සුද්දා එයාව හිරේ දාන්න කුමන්ත්‍රණය කරපු නිසා.

      Delete
    3. @ AnonymousOctober 23, 2015 at 6:28 AM

      ඔව් මචෝ උඹලැයි අම්මා අපේ තාත්තට කියලා...

      Delete
    4. පිලිප්ගෙ නම් වෙන්න බෑ තමයි... ඒත් ඉතින් මේ වගේ ගල් මූසලයන්ගේ අම්මලත් පලි නෑ... ඒ තරම් කාළකන්නියෙක්... මම දන්න දා ඉඳලා පෙන්නන්න බෑ...

      Delete
  8. ඔන්න කුලිය ලැබෙන විදියට බ්ලොග් ලියන උන් නං බල්ලො නෙමෙයි.

    ReplyDelete
  9. අපිට ඉතිං අහලා සැනසෙන්න තමයි තියෙන්නේ...
    නොදකින් මෙවුන්...
    මේ ක්‍රමය වෙනස් වෙන දවසක් එයි ද???

    ReplyDelete
  10. මට ඔය සක්කිලි හැත්ත පේන්න බෑ බොරුවට මැරෙන්න කෑ ගහලා..පස්සෙ නැට්ට *කේ ගහගෙන සමාව ඉල්ලනවා! වේස හැත්ත..බෙරිහන් දුන්නම හරි කියලා හිතන් ඉන්නේ.උන් බලයේ ඉද්දි කලේ මොන හුත්තක්ද කියලා තමයි අහන්න තියෙන්නේ..රෙද්දෙ අධිරාජ්‍ය විරෝදය පාන්න ගිහින් තමයි මෙච්චර හුකෝගෙන තියෙන්නේ!

    ReplyDelete
    Replies
    1. අධිරාජ්ජ බටහිර කන්න හදන උන්.... යන්නේ ඉතාලි... පලකෝ උතුරු කොරියාවට..

      Delete
  11. මුන් තනිකරම රගපෑම් කරන්නේ..තමන්ගේ මඩිය තද කරගන්න නොකරන බලුවැඩක් නෑ.කටේ තියෙන්නේ දේශප්‍රේමය,ජාතික හැගීම,නිර්ධන පංතිය,සාධරණය,ඔය ඔක්කොම නැත්තෙන් දේශපාලකයෝ ලගමයි..

    ReplyDelete
    Replies
    1. මේ කාළකන්නින්ගේ පවුල් වල විස්තර දන්නවනම් මුන්ට චන්දෙ දෙන හරක් මුන්ගේ සරොන් ගලවලා ගහන්නේ...

      Delete
  12. රෙද්දටද බං අර ගල් මූසලයගෙ ගෙඹි මූණ දාන්නේ? සතෙක්ගෙ රූපයක් දාපං ඔයිට නරකද බලන්න.

    ReplyDelete
    Replies
    1. කැරි කමට උපතින්ම කැරි මූණකුත් උරුම වෙලා...

      Delete
  13. පොඩි අඩියක් ගහන වෙලේ මේ ලියන්නේ. හැමෝගෙම කොමෙන්ට් කියෙව්වේ නම් නෑ තවම. මේක කියෝන ගමන් පසුබිමේ අද වීරවංස ලොක්කගේ බුල් කෙළිය ගැන නිවුස් එක ඇහෙනවා. කස්ටියටම වෙලා තියෙන්නේ කලින් හිතු හිතු දේ කර කර කර ඉඳලා එක පාරට ඔක්කොම නැතිවෙච්චි එකෙන් හැදිච්ච මොළේ මාන්දම හින්දා උතුර දකුණ මාරු වීම කියල මට හිතෙන්නේ. නැත්නම් මේ ජාත්‍යන්තර දැනුමක් තියන බුවා කැන්සල් කරපු පාස්පෝට් එකක් ඉස්කෑන් කරවන්නේ මොන එයාපෝට් එකක වත්.

    මේ විපක්සේ මිනිස්සූ තනිකර කෙලින්නේ පිස්සූ.....

    මේ බුවාලගේ ගොන් කෙලි හින්දා යහපාලන ලොක්කෝ ටික දෙන ගේම ගැන කතා කරන්න මොකෙක් වත් නැති වෙන එක තමා පාඩුව.

    අපිට මොකෝ අපි දස සිල්!

    ReplyDelete
    Replies
    1. යහපාලන උන් කරන දේකුත් නෑ නේ... ඉතින් මිනිස්සු මුන්ගේ විගඩම් කතා කරනවා...

      Delete
  14. මාතේ දන්නේ නැති නිසයි අහන්නේ " මාඕ සේතුං , හෝචි මින් ලා හොර පාස්පෝට් හැදුවද?

    මොකෝ අර විමලසිරි ලොක්කා කියනවා මාඕ සේතුං , හෝචි මින් ලාවත් හිරේ දැම්මලු එත් අරගලය නවත්තන්න බැරි වුනාලු . :P

    ReplyDelete
    Replies
    1. මාඕ සේතුං කිලෝ මීටර් 9000 ක ලෝන් මාර්ච් එක ගියේ පයින්, හෝ චිං මිං වියට්කොං එක මෙහෙයවූයේ කැළේ සිට සටන් වදිමින්, චේ ගුවේරා කියුබාවේ ඇමතිකම දාල බොලීවියාවේ රජයට එරෙහිව ගරිල්ලා සටන් මෙහෙයවූවේ කැලේක සිට. චෙ ගුවේරා ගත්තොත් එයා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක්. අට පාස් වෙන රස්සවක් කරගන්න බැරි, අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි වලින් මාලිගා හදපු පනික්කියා සමාන කරන්න පුලුවන්ද මේ කට්ටියට.

      Delete
    2. උඹට තේරෙනවද දැංවත් මේක කුමන්ත්‍රණයක් කියලා.. හැක්

      Delete
    3. ඔය අරගලය නවතින්නේ එජාපයෙන්... ඒක මම මේ රිලවා ජෙප්පොත් එක්ක ඉන්දැද්දි කිව්ව අනාවැකියක්..

      Delete
  15. පොස්ට් එකත් එක්ක කමෙන්ට් ඔක්කොම කියෙව්වා ...
    ඇයි බං අයියන්ඩි මේ ඇනෝලා අදාල නැති කරැනු කමෙන්ට් කරන්නෙ..එහමත් වෙලාවක තමයි ඇනෝ කෙනෙක් පොස්ට් එකට අදාලව කමෙන්ට් කරන්නෙ..
    අපිත් කමෙන්ට් එකකින් විහිලුවක් කරන අවස්තා තියනවා..ඒත් මේ සමහර ඇනෝ කමෙන්ට්??

    ReplyDelete
    Replies
    1. උඹ හරි බං ගොඩක් උන් උඹ කියන එකම කිව්වා... ඕන් ඔක්කොම බලු ගූ ටික අරන් දැම්මා...

      Delete
  16. විමලේම කියනවා නේ තමන්ට උනේ වැරදීමක් කියලා.රටේ නිතිය හදන තැන් වල ඉන්නේ මේ වගේ උන් නම් ඒ රටේ නීතියේ කොයි තරම් අඩුපාඩු තියේවිද?අනෙක් එක අපිට ඔය වගේ වලංගු පාස්පෝට් දෙකක් විතර තිබ්බා නම් අගමැති මැදිහත් වෙලා යන්න දෙනවාද?මේ සිදුවීමට අගමැති මැදිහත් වීමත් වැරදියි.

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි මුන්ව බාන්නේ... මෙහේ පොලිටික්ස් නෑ නේ... තියෙන්නේ පොලිට්‍රික්ස්..

      Delete
  17. Warenko me Wimalaya London. Day off ekak hari daala gihin muge meeting eke huu thiyanawa.. Mokada me rate huu thiwwa kiyala lankawe polla police wage kudalagena yanne nehene.. Hak hak aluthma prasthapirula "wimal europe giyaa wage" wimal ge passport wage" pukadige roos paan hitan!!

    ReplyDelete
  18. හැබෑට මොකක්ද මේ ලිපියේ ප්‍රස්තූතය (මොන සිදුවීම මුල්කරගෙනද මේක ලිව්වේ?)

    ReplyDelete
    Replies
    1. බන්ධුල ගුණවර්ධන රවී දෙමලෙක් කියලා කියන්න, බොරු නම කියලා, ඒක එහෙම නෙමෙයි නම් ඉල්ලා අස්වෙනවා කියනවා. ඊට පස්සේ ඒ නම බොරු නමක් බව කියලා සමාව ගන්නවා.

      දිනේෂ් කියන ගොනා විපක්ෂයට කතා කරන්න දෙන්නේ නෑ කියලා සෙංකෝළය උස්සගෙන දුවනවා. ඌ දන්නේ නෑ ඊට පස්සෙ කතාව උන්ගේ කියලා. ඊට පස්සෙ සමාව ගන්නවා.

      Delete
  19. ඕක වගෙයි මයි මේක ත්

    https://www.youtube.com/watch?v=LHr_IZEQ2-U

    හු .....හු.....

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න