.

.

Oct 11, 2015

යුරේනිගේ පෑන්ටිය, සමන්තාගෙ ජංගිය හා සීයාගේ අමුඩය (23+) - Brief, Thongs & Grandpa's Amude (13+)


හැමදාම කලටිපොල් නොහොත් පොලිටිකල් නොහොත් දේසපාලනේ ලිය ලියා ඉන්නේ, වෙන එකක් ලියන්නෙ නැද්ද ඕයි කියා කීපදෙනෙක්ම ඇහුවේය. එකෙක් මේල් එකක් දාලා තිබ්බේ ඉස්සර වගේ පඩ කතා, චූ කතා, ජොක්කු කතා, ලියන්නේ නැද්දෝයි කියලාය. ඇත්තටම ඌට මල හොඳම එකෙන් පැනලා තිබුනේය. ඒ උන්නැහේට කියන්න තියෙන්නේ, මා(තලන්) ඔය වගේ ජරා කතා කවදාවත් ලිව්වේ නැතෙයි කියලාය. ඒවා ලිව්වේ මා(තලන්)ගේ ගුරු ජී නොහොත්, කතන්දර නොහොත්, රසිකලොජිස්ට් මහතාය. අපි කලේ, එයා ලියපු ඒවාට උල්පන්දම් දීම පමණක්මය.

ඒ අස්සේ එකෙක් කියලා තිබුනේ යුරේනිගේ පෑන්ටිය ගැන ලියපන් මාතේ කියලාය. ඔය ගැන ලියන්නේ නැතෙයිම කියා හිතාගෙන හිටියත් පොඩි කික් එකක් ආවේ, එකෝමත් එක රටක ඈත අතිතයේ බොගක් දමමින් සිට, අද බුකියට ඇබ්බැහිවි නන්නත්තාර වී සිටිනා උදිත මීගහතැන්නයා ඉස්ටේටස් එකක් කොටලා තිබුන නිසාය. ඌ ලියලා තිබුනේ, යුරේනී, සී තෲ පෑන්ට්ස් වලට, යටට අඳින්න ඕන එක දන්නේ නැතෙයිය. එහෙම අඳිනවා නම් අඳින්නට ඕනා තොන්ග්ස් (Thongs) පෑන්ටීස්ය කියලාය.

ඌ කියනා කතාව සහතික ඇත්තය. යුරේනී තොන්ග්ස් එකක් ඇඳගෙන උන්නා නම් මේ කේස් එක අවුලක් නොවන්නට තිබුනි. තොන්ග්ස් ගැන ඉතරක් නොව පෑන්ටි ජාති රාසියක් ගැන මාතලන් කාලෙකට කලින් බොග් පෝස්ට් එකක් දැම්මේය. බලන එකෙකුට ඒක මෙතනින් බලා ගන්නට පුළුවන්ය.

පට්ට සීන් එක කියන්නේ, ළිපියක් ලිව්වා නම් ලියන්නට උන්නේ, මේකේ ඇති වැරද්ද අහවල් එකද කියලාය. මොකෝ යුරේනී යටට ඇඳලා උන්නේය. වැරද්ද තියෙන්නේ අඳින්නේ නැතුව උන්නා නම්ය. අනික වැහෙන්න ඕන තැන් පෑන්ටියෙන් ඉතරක් නොව සීතම්බර සළුපටෙනුත් වැහිලා තිබුන නිසාය. ලිව්වේ නැත්තේ හොඳ වෙලාවටය. අන්තිමේ යුරේනි නොෂිකා රසිකයින්ගෙන් සමාව ඉල්ලනවාය. අපි යුරේනිට කඩේ ගියානම් හෙම අපිට වෙන්නේ ජොකාගේ හත් පොලේම ගා ගන්නටය. දැන් ප්‍රශ්ණේ තියෙන්නේ යුරේනි සමාව ඉල්ලුවේ ඇයි කියලාය. 

මාතලන්ට නම් යුරේනිගේ සුන්දර සැක්සි ඇස් දෙක ඇර, ගන්නට වෙන දෙයක් නම් නැතිය. කරුමේ කියන්නේ, යුරේනී ෆීල්ඩ් එකට එන්නේම කොම්පටිසොන් එකකින් වින් කොරලාය. ඊට පස්සේ එයා ඉන්ටර්නැසොනල් එකකටත් යනවාය. ඒවාගේ ඉන්න ගිනි කිකිලියෝ අස්සේ, අපේ මේ කෙරවක්කෝ (කොරවක්කාගේ ඉස්තිරි ලිංග පදේ) කොර වෙලා, නෝන්ඩි වෙලා, පච වෙලා, පලවෙනි වටෙන්ම හැලිලා යනවාය. මුන් දකින සුද්දෝ හිතන්නේ ලංකාවේ ඉන්නේ ඉතියෝපියාවේ වගේ වැද්දෝ කියලාය. ඒත් ලංකාවට ඇවිත් රවුමක් ගැහුවාම උන්ට ඇත්ත කතන්දරේ තේරෙනවාය. 

අපේ ජජ් බෝඩ් වල ඉන්නා මහත් හොරු බියුටි කියලා තෝරන්නේ, නියමිත ප්‍රමිතියේ අඟ පසඟවත්, උස මහතවත්, ටැලන්ට් එකවත් නොව, ඔක්කෝටම කෙලින්න පුළුවන් කෑල්ල මොකක්ද කියලාය. ඒක නිසා කොම්පොටිසොන්වල හැමදම තේරෙන්නේ ඉන්නා හොඳම යකාය. ගින්දර වගේ කෑලී, අළු කෑලී වගේ හැලිලා යනවාය, සම හරක් උන් නම්, ගේම ඇදල ක්‍රවුන් එක දාගන්නවාය. අනික් උන්, උණු කඳුළු හල හලා, යකා ඔටුණු පළඳනවා බලාගෙන ඉන්නවාය. හොටු පෙරාගෙන බලා ගෙන ඉන්නවාය. අන්තීමට, ඔරොප්පුවටත් එක්ක, හොටු ඔක්කෝම දිනපු එකාගේ මූණේ අතුල්ලනවාය.

කොහොමින් හරි මොකක් හෝ ෆීල්ඩ් එකක ඔළුව ඔබා ගන්න ටැලන්ටඩ් එකා, ඊළඟට ඉස්ටාර් වෙනවාය. එහෙම නැත්නම්, හොඳ බර කාරයෙක් අල්ලගෙන සැටල් වෙනවාය. ඇනටර්ටේයින්මන්ට් ෆීල්ඩ් එකට සැට් වෙන ටැලන්ටඩ් එකා, නොම්මර එකේ දන්ත වෛද්‍යවරු වෙලා, බර කාරයන්ගේ දත් ගලවනවාය. අළුත්ම ට්‍රැන්ඩ් එක නම් පාතාලේ උන් වාගේ, පොලිටික්කෙකුගේ බ්‍රෑන්ඩ් ඇම්බැසිඩර් වෙන එකය. ඒකෙන් පොලිටික්කාත් වැජබෙනවාය. නිලියත් මාරම කෑල්ලක් වෙනවාය. සම හරක්, නිලියන්ගේ තන වලට වෂී වී කෝච්චිත් නිලියගේ නමින් පුදා, ආදරයේ ටජ්මහල්, රේල් පීලී දිගේ තුන් වන වේදිකාවට එනවාය. සම හරක් ටැලිවොසොන් චැනල් හිටන් තෑගී වසයෙන් දෙනවාය.

දැන් ඉතින් ඔහේලා පඩත්තලයෝ වගේ, අනේ යූරේනිත් එහෙමද මෙයා කියා මාතලන්ගෙන් අහනවා හෙම නෙමේය. මම කියන්නේ මෙයින් සම හරක් උන් එහෙමයි කියලාය. මෑත කාළේ තිබුන හොඳම ඇල්ලිල්ල, නාමල් බේබිට අල්ලන එකය. ඒ කියන්නේ නිල් බලකායට සැට් වෙන එකය. ඕකට සැට් උනේ නිලියෝ ඉතරක් නෙමේය. නළු බට්ටෝ වගේම සම හරක් ක්‍රිකටර්ස්ලාත් නාමල්ට මදි නොකියන්න ඇල්ලුවේය. දැන් ඉතින් නාමල් කොළු කාරයෙක්ද කියා ආයෙත් අහන්න නම් එපාය.

මාතලන් හිතාගෙන උන්නේ, යුරේනී කියන්නේ රැඩිකල් නිලියක් කියලාය. එහෙම හිතුවේ එහෙව් එකෙක් දෙන්නෙක් දැන් ඉන්න උන් අතරේ ඉන්නා නිසාය. මොකෝ, එයා සෝ එකක ලිප් කිස් නොහොත් කට කන සීන් එකකට ඉඳලා කාළයක් සයිබරයේ රජ වෙලා උන්නු නිසාය. එයිට පස්සේ එයැයි කිව්වේ දැන් ඉන්න උන්ගේ අසහනේ නැති කරන්න නම් ප්‍රොස්ටිටියුසොන් ලීගලයිස් කොරන්නෙයි කියලාය. 

ඒත් එයා දැන් කියන්නේ, යාළු හිතමිත්‍රයොයි නෑයොයි ෆීල්ඩ් එකේ අයයි දොස් කිව්ව නිසා සමාව ගත්තාය කියලාය. දැන් එන්න වෙන්නේ උදිත මීගස්තැන්න මහතා මතු කල කාරනාවටය. ඒ කියන්නේ යුරේනි අඳින්න දන්නේ නැතෙයි කියනා කාරනාවටය. විසේසයෙන් සී තෲ පෑන්ට්ස් අඳිනා විට, යටට අඳින්නේ මොන ජංගි ජාතියදැයි කියා දන්නේම නැතෙයි කියනා කාරනාවටය. මම නම් කියන්නේ, තොන්ග්ස් එකක්වත් ඇන්දේ නැතිව උන්නා නම් අවුලක්ම නැතෙයි කියලාය. මොකෝ අපේ අති බහුතරය ඇඳුම් ඇන්දාට ජීවත් වෙන්නේ නිර්වස්තර යුගයේ නිසාය.

යුරේනී මේ කිට් එකම හෝ මේ ඉට්ටැයිල් එකම, කලිනුත් අඳින්නට ඇතිය. ඒත් පොටෝ එකක් ගහ ගන්න එක පඩත්තලයෙකුටවත් බැරි වෙන්නට ඇතිය. ඕක ඉතින් සමාජ ජාලාවල තියා ජාතික පුවත් පතේ මුල් පිටුවේ දැම්මත් අවුලක් නැතිය. මොකෝ ජාතික පුවත්පත් කියනා ඒවාවල ඉන්නේ සේයා දැරියගේ දාන්නම පොටෝ එකක් නැතිව, සිඟිති කකුල් පේනා පොටෝ එකක් දමා, ආතල් දුන්නා වූ උත්තම පුරුෂයෝ නිසාය. කොන්ඩයා සේයා දූෂණය කල ආකාරය තිර පිටපතක් මෙන් ජාතික යැයි කියා ගන්නා එකතරා ජාතියක පුවත් පත්වල පල සෙරේස්ඨ ජේස්ඨ කත්තුරු යුග පුරුෂයෝ ඉන්නා රටක නිසාය.

මාතලන්ට අප්සැට් එක තියෙන්නේ, මීටත් වඩා අවුල්ම අවුල් පොටෝ වලට ඉන්නා යුරේනී, මේ කුණු පොටෝ එකට කලබල උනේ මන්දැයි කියලාය. මොකෝ වීක් එන්ඩ් පත්තර වල ඇතුලේ තියෙනා ටැබ්ලොයිඩ් වල දැන් ඉන්නේ, ප්ලේබෝයි සඟරා වල මොඩල්ස්ලා වගේ ස්ත්‍රී නිමිත්ත හා කුක්කු තන් යාන්තම් වහ ගෙන ඉන්නා, පට්ට කෑලී නිසාය. ඉතින් එහෙම ඒවා තියෙද්දි, මෙහම සීන් එකක් යන්නේ, සමහර විට මේක එයාගෙම මාකටින් ගේමක් නිසාම වෙන්නටත් පුළුවන්ය. 

මොකෝ යුරේනී ඉතරක් නොව, අනෙක් කෑලී ඔක්කෝමත් දැන් ටී වී එකේ ඉන්නේ බේසික් ඉන්ස්ටික්ට් (Basic Instinct) සෝ එකේ, ෂැරන් ස්ටෝන් (Sharon Stone) ඉඳගෙන උන්නා වගේ නිසාය. මාතලන් බලාගෙන ඉන්නේ කොයි වෙලේ ඒ ස්වීප් ටිකට් එක ඇදෙයිදෝ කියලාය. ඒ නිසා යුරේනීලා ඔක්කෝටම කියන්නේ, බයියලා මක්ක කිව්වත් මතක ඇතිව යටට ජංගියක් ඇඳලා එන්නෙයි කියලාය..

මෙයිට දශක ගානකට උඩදි සමන්තා ඈපාසිංහ කියා පට්ට කෑල්ලක් උන්නේය. ඇක්ටිනුත් සුපිරි තත්වයේම තිබුනේය. කව්දෝ එකෙක් මේකිට කමිසයක් ඉතරක් අන්දවා ගත්තු පොටෝ එකක්, අර වීකෙන්ඩ් ටැබ්ලොයිඩ් එකක මුල් පිටුවේ දාලා තිබුනේය. අම්මට සිරි ගජ වෙලා, අපේ සඟිස්කුරුතිය හා සාරධර්ම රකිනා පින්බර උත්තම පුරුෂයෝ පොලු කෙලින් කොරාන සටනට බැස්සෝය. මොකෝ මුන් සංසර්ගයේ යෙදෙන්නේත් කළුවරේ නිසා, මෙහෙම කේස් එකක් දැක්කාම පොලු කෙලින් වෙලා, මුසපත් වෙලා, ශුක්‍ර මෝචනයට ඕන්න මෙන්න වගේ එන නිසාය. 

කට්ටියක් කිව්වේ, මෙයා යටට ඇඳලා නැතෙයි කියලාය. සම හරක් කිව්වේ, ජංගිය පේන්නා, අපේ අවුරුදු 2500 ක් තිස්සේ රන් අකුරින් ලියැවුනු ඉතිහාස පොතේ කවරේ දැලි ගෑවාය කියලාය. මේ මහදැනමුත්තලාට අමතක උනේ, සාලියගේ කෑල්ල ඉන්නේ උඩට අඳින්නෙත් නැතිවෙයි කියලාය. සීගිරියේ අයටත් බැසියර් නැතෙයි කියලාය. නාලන්දා ගෙඩිගේ හැමිනෙන රූප හිටන් තියෙනවා කියලාය. 

අන්තීමට සිද්ද උනේ, ඒ කෑල්ලට ඇක්ටින් තියලා ගෙදර යන්නටය. ඕන් එතකොට අපේ අයට මාරම ත්‍රිල් එකක් ආවෙය. මොකෝ මුන්ට ඕනා කාට හරි හිතෙන් හරි කෙලින්නට නිසාය. ඒ කියන්නෙ කාට හෝ කෙලෙවලා යන තරම් සොමියක්, අපේ උන්ට වෙන නැති නිසාය. දැන් දශක ගනන්ක් ගොසින් වත්මන් පරපුරේත් ඉන්නේ එයිටත් අන්ත ගොබ්බයෝය

සේයා ඝාතනයට සම්බන්ධ නැති උන් පවා පාර්ලිමේන්තුවේ ඉන්න ගොබ්බ හරක් සැට් වෙලා එල්ලන්න හදන්නේ ඒ නිසාමය. අපිට ගහන්න බැරි උනාට, නානසාර හරි, තම්බි එකෙක් දෙන්නෙක් මරණවා නම් අපිට මාර ආශික්ය. කරුමය කියන්නේ රැඩිකල් කියා අපි හිතාගෙන ඉන්නා උනුත්, විමල් වීරවංශ, මංගොනාපිල, අමරසේකර දත් දොස්තර පරපුරේ නැට්ට හැලුණු නැති රිලවුන් සද්දයක් දැම්මාම, බය වෙනා එකය.

මුන් නොදන්නේ එකම දේ සුද්දෝ නැත්නම් ජංගි තියා බැසියර්වත් නැතෙයිය කියනා එකය. කොටින්ම මෑත කාලයේත් ගමේ ගෑණු ජංගි ඇන්දේ නැති බව හැලපයා, විචා වැනි සාමාජ විජ්ජාග්නයින්ගෙන් අසා දැන ගත හැකිය. අදටත් මේ රටේ, වැලේ වනා තිබෙනා ජංගි උස්සනා ජංගි හොරු මෙන්ම, ජංගියක් දැක්කත් මල්ලිට ලූස් මෝසන් හැදෙනා උන් ඉන්නා එක, සයිබරයෙන්ම පේනවාය.

එහෙම වාහේලා ඉන්නා පට්ට රටකට, යුරේනිගේ ජංගියත් මාර ටොපික් එකක්ය. පෝස්ට් දාලා, ඉස්ටේටස් දාලා, ලැයික් කොරලා, කොහොම හරි බලන්නේ යුරේනිට කෙලින්නය. ඒ සල්ලි දීලාවත්, යුරේනිට ඇත්තටම කෙලින්න බැරි නිසාය. නිකං දුන්නොත් දෙමල පත්තරෙත් කියවනා අති සෙරේස්ඨ ජාතියට යුරේනී නොව කබ්බා කෑල්ලක් අහුවුනත් දෙන්න ඉන්නේ පට්ට ගහලා කොට්ට මහනා තරම් සික් එකේය. එහෙම ගටක් නැති උනාට, යුරේනිට ඉතරක් නොව, පබාටයි, අනර්කෙලිටයි, නදීසා හේමමාලිටයි, පබාටයි, ශෙරිල්ටයි, දුලානිටයි, තව ඉන්නා හැට හුටාමාරක් උන්ටයි, හිතෙන් කෙලලා, අතෙන් ගහලා, පොතේ දමලා (මූණූ පොත නොහොත් වත් පොතේ), ආතල් එකක් ගන්නවාමය.

ජංගි දැක්ක ගමන් පොලු කෙලින් කර ගන්නවාමය. ඕක බහින්න නම්, සමාව ගන්න ඕනය. එහෙම බැලුවාම යුරේනිත් කලේ මාර ආතල් ගේමක්ය.

අනේ සයිබරයේ පින්වත් මහතුනේ...., පුළුවන්නම් නෝටි ඇමරිකාවල ඉන්නා කෑලී වලටත් ජංගියක් හරි අන්දන්න ට්‍රයි කොරහල්ලා. අඩුම ගානේ අපේ සීයලා ඇඳපු අමුඩයක් වත්...

මොකෝ ඕකුන්ගේ මහ උන් තමා හයිබ්‍රිඩ් උසාවී දාලා මේ රට විනාශ කොරන්න හදන බටහිර ක්‍රමන්ත්‍රණ කරුවන්ගේ ලීඩර්ස්ලා...

88 comments:

  1. ජේවීපී එකට ආපහු අර අමුඩ පෙළපාලියක් කරන්න කාලේ හරි වගේ!

    නිළමේ ඇඳුම් යටිනුත් හොඳ හෙළ අමුඩ ඇති.

    පිරභාකරන් ඇඳගෙන හිටියේත් අමුඩයක් නේද අවසන් සටන සඳහා?

    ReplyDelete
    Replies
    1. ජේප්පන්ට නෙමෙයි.. මම නම් හිතන්නේ රටම අමුඩ අඳින්න ඕන කාළේ ඇවිත් කියලයි... මොකෝ කලසන් ටයි කෝට් ගැහුවට.. ඉන්නේ තාම අමුඩ යුගයටත් එහා නිසා...

      Delete
    2. ඇයි මාතලනුත් දන්න රනිල්ගෙ ජොකා

      Delete
    3. රසිකයා කැම්පස් එකේදී කෙල්ලෝ හෝදලා වනලා තියන ජංගි ඉඹිනවා කියලා කතාවක් තිබුණා.

      Delete
    4. මරේ මරු ..ලිපිය......කියන්න ඕං ඒවා ඔක්කොම ලියලා....

      Delete
  2. https://www.facebook.com/PukaDenna/photos/a.586303294732798.141764.586287358067725/648307368532390/?type=3&theater

    ReplyDelete
    Replies
    1. මාතලන් බොරු කියනවා බොහෝම අඩුයි...

      Delete
    2. කියුවත් කියන්නේ පට්ට නිර්මාණශීලි බොරු

      Delete
    3. අම්මට හැමිනෙයි කිව්වලු... අටමා කොමෙන්ට් එකක් දාලා..

      Delete
    4. අටමා කිව්වත් වගේ මා........තලන් පට්ට නිර්මාණශීලි බොරු කිව්වාට අවුලක් නැත ඒවා නිර්මාන්ශිලිව හාස්‍ය රසයෙන් ඇති නිසා කියවන්න කෑමති අය ඉතාමත් ආසාවන් ඒවා කියවති
      නමුත්
      නමුත් අර සුකර විචාරකයා මම රණවිරු කියාගෙන පට්ටපල් බොරු කොමන්ට් දාන්නේ
      මේවා කියවන්නේ උ වගේම අපිත් ගන් කබරයෝ කියලා හිතගෙනය
      උදාහරන 1974 වසරේ මාස 11 පමණ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ ඉගෙනුම ලබන කාලයේ කෝට්ටේ නව පර්ලිමෙන්තුව පාරේ පිහිටි පිට්ටනියක රග්බි ක්‍රීඩා කිරීමට ගොස් කොන්දට බෙහෙත් කරන්න උන නිසා රග්බි ක්‍රීඩානොකලාය කියාය
      නමුත් නවපර්ලිමේන්තුව ගොඩ නැගුයේ 1978/79 වසරේය 1974 නව පාර්ලිමේන්තුවක් තියා නවපාර්ලිමෙන්තු පාරක් කොහේ තිබුණාදැයි දෙවිවරුවත් දනවාදයි නොදනමි. මේකා පිම්බෙන්න ඉතිහාසය පවා වෙනස් කරයි
      . එහෙම වාහේලා ඉන්නා පට්ට රටකට මා........තලන් උතුමාණෙනි නුඹ ලියා..............පාන්.

      Delete
    5. ඉතින් විචා කියලා තියෙන්නේ වැරද්දක්ය... ඒ පාරේ කතාවක් ගැන නේ මචෝ...

      Delete
    6. ඒ පාරේ කතාවක .... එක පට්ටපල් බොරුවක්නේ..එහෙම එකක් තිබුනේ නැනේ

      එකත් හරියට මා......තලන් පරපුරේ කට්ටියට ගුණසිංහ පුරේ මොකක්ද කැල්ලක් තිබුනේ නෑ වගේද මචෝ [මල පන්න ගන්න එපා මචෝ].

      ඒ ආමි සුකර උන ගැත්තාව නොදන්නා එවුන්ට අන්දවලා ඔහු වැඩකාරයා කියලා කියවන්නද අපට කියන්නේ

      Delete
  3. මම දැක්කා FB එකේදි සමහර දෙනෙක් අහලා තිබුනා බෞද්ධ සංස්කෘතියක් තියන රටකට මේවා ගලපෙනවද කියලා.මේ ගැන බුදුන් වහන්සේ කියලා තියෙන්නේ කොහොමද කියලා දන්නවද ?.දන්නැති අයටත් දැනගන්න මෙන්න මෙහෙමයි.

    '‘න තේ කාමා යානි චිත‍්‍රානි ලෝකේ – සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ තිට්ඨන්ති චිත‍්‍රානි තථේව ලෝකේ‘‘

    මේකෙන් කියවෙන්නේ ලොව විසිතුරු,ලස්සන,දේවල් තුල කාමය නැත,සංකල්ප රාගය ඇති වන්නේ පුද්ගලයාගේ හිත තුලයි කියලා.එතනද් බුදුන් වහ්නසේ කියනවා බාහිර ලෝකයේ ඇත් දේවල් වල කිසිම වැරද්දක් නැ,ලොකේ විචිත්‍ර දේවල් තියනවා ඒවා දිහා බලන,දකින හිතන විදියයි වැරදි කියලා.යුරේනිගේ කතාවටත් ඕකම තමයි අදාල කරන්න වෙන්නේ.යුරේනි ජංගිය පිටින් ඉන්න එකට අපි විරැද්ධයි කියලා කෑ ගහන ගමන් ඒ පොටෝ එක නෙට් එකේ සර්චි කරලා ඒක බලලා,රස විදලා අන්තිමට අප්පෝ මහා වල්,ජරා ගෑනියක්නේ කියලා කුහක හිතින් කියනවා.ඒ වල් ගෑනිකේ හෙලුව බලලා ආතල් එකකුත් ගන්නවා.ඒකනේ බුදුහාමුදුරවෝ කිවේ තමන් මිස අනුන් නෙවෙයි මෙතනදි වැරදි කියලා.

    ReplyDelete
    Replies
    1. අනික ඉතින් බුදුහාමුදුරුවොත් ඕව දැකලා දැකලම නේ ඔක්කෝම දමලා ගහලා ගිහි ගෙයින් ගියේ..

      ඕනාම දෙයක් ඕනාවට වඩා ඕනාම නැත කියන්නේ නිකමටය...

      Delete
    2. මාතේ කියනකොටයි මතක් වුනේ ඉස්සර යාන්තමතට පපුව වැහෙන ඇදුමක්නේ රජගෙදර ගැහැනු අය ඇන්දේ.වැඩි පුර ප්‍රමානයක් එලියට පේනවා.ඒක ඒ වුනාට මහලොකු දෙයක් වුනේ නැ.අපේ රටෙත් මුල් කාලයේදි එහෙමයි.දැන් අදින බොහෝ ඇදුම් යුරෝපීය ඇදුම්නේ.

      මමනම් කියන්නේ මචං ගතානුගතික,ගෝත්‍රික පටු සීමාවෙන් අපි මිදෙන්න ඕන,විවෘතව ජීවත් වෙන්න ඕන කියලා.මොකද අපි කවුරැවත් සුද්දවන්තයො ්නෙමෙයිනේ.

      Delete
    3. මනෝ මන්දිර ඇන්දෙ එහෙමයි කියන්න සාක්ෂි මොනාද? සීගිරිය නැතුව උදාහරණ දීපං.

      Delete
    4. පව් මචෝ... මේ ඇනෝට අර කොලෝනියල් කාලේ පින්තූරු ටිකක් පෙන්නහන්...

      Delete
    5. ඇනෝ ගැන හරි දුකයි.ගෙදර අත්තම්මගෙන් ඉස්සලම අහල බලන්නකෝ ඒ කාලේ යටට ඇන්දද කියලා දැන් වගේ.කුක්කු නිකම්ම තමයි තිබුනේ.ඇනෝ ගැන ගොඩක්ම දුක අපි කියන්නේ මොකක්ද කියලා තේරැමි ගැනීමේ හැකියාව නැති එක ගැන.අපි කියන්නේ හෙලුවෙන් ඉන්න අවසර දෙන්න කියන එක නෙවෙයි.හෙලුව දිහා නිකම් ගොබ්බ විදියට බලන්න එපා ලිං මැඩියෝ වගේ කියන එක.තමන් මොන වගේ සුද්ධවන්තයෙක්ද කියලා හදවතට විවෘතව කතා කරලා පලපං මචෝ.ඔය ගොඩක්ම සීලවන්ත වෙන්න හදන අයගේ තමයි මචං ලැප් වල වැල් ෆුල් ගහලා තියෙන්නේ.ඔක්කොම හොරෙන්නේ කරන්නේ.ඉන් පස්සේ පීඩනය පුපුරැවා හරින්නේ පොඩි එකෙක් වත් අල්ලගෙන.විවෘත මනසකින් ලෝකය දැකපං.නිදහස් මිනිහෙක් වෙයං.අන්න එහෙම වෙච්ච දවසට උඹට කෙල්‍ලෙක් උඹ ඉස්සරහ හෙලුවෙන් හිටියත් ඒක උඹේ ප්‍රශ්නයක් කරගන්නේ නැතිව ඉන්න පුලුවන්.හෙලුවට අකමැතියි කියන ගොඩක් අය අමුතු කුහකත්වයකින් ජීවිතය ගෙවන්නේ.අකමැත්ත නෙමෙයි එතැන තියෙන්නේ ආසයි බයයි සුද්ධවන්තයි සංකල්පය.මම කවුන්සලින් කරපු නිසා ඒ ගැන හොද අත්දැකීම මට තියනවා.එහෙම බොහෝ අය සමහර වෙලාවට එලි වෙනකම් කරලා තියෙන්නේ ස්වයං වින්දනයේ යෙදුන එකයි.අනුන්ගේ හෙලුව තමන්ගේ ඔලුවට බරක් කරගන්නේ නැතිව ජීවත්වෙන්න පුලුවන්.එහෙම නොවුනම තමයි හැරි හැරි බලලා ගෙදර ගිහිල්ලත් ඒක ගැන මතක් කර කර සුසුම් හෙලන්නේ.ඕක එන්නේ මචං ලිංගික ඉර්ශියාවත් එක්ක..නොදැන්වත්ව ජීවත් වෙන්න එපා දැන්වත් වෙයං පැරණි සංස්කෘතිය සමාජය ගැනත් ඔයිට වඩා.

      මාතේ කිව්වා වගේ තමයි දැන් කරන්න තියෙන්නේ.

      ඇනෝට බලන්න දාන්නම්කෝ සමහර ගැහැණූ එහෙම එදා හිටපු විදිය.අනිත් විස්තර මහන්සි වෙලාම හොයාගන්න.

      https://tarja66.wordpress.com/2013/10/18/

      http://www.oldindianphotos.in/2013/05/a-rodiya-girl-ceylon-sri-lanka.html

      Delete
    6. http://lankapura.com/2010/06/village-scene-between-colombo-and-kandy/

      Delete
  4. පහුගිය මාසෙ දිහ අර බුරසීලෙ කියන රටේ අවුරුද්දක් ගාණෙ තියෙන කොම්පිටිසොං එකක් තිබ්බ. සිංහලෙන් දානව නං හොදම පස්ස තෝරන තරගෙ කියන්නත් පුලුවං. නැත්තං ඉතිං ඔය සට්ටම තෝරන තරගෙ කියලත් කියාගන්න බැරියැ.

    මං මේ කම්පනා කොලේ ආයිබොවංඩ අපේ ලංකාවෙත් ඕම එකක් තියන්න ඕන කියල
    මට මැවිල පේනව ඕ යේස්...

    යුරේනිගෙ ජංග්යට තිබ්බ වැලිඩ් එක චුස් ගාල එක්ස්පයර් වුණා අප්ප අර සමාව බාජනේක දාල හුරතල් කරාට පස්සෙ. ඒ ගැන ලීව කීව අයට මොන සතුටක් දැනෙන්න ඇද්ද නෙහ්..
    මාරයි නේ...
    පිස්සු හැදෙයි

    ReplyDelete
    Replies
    1. අපරාදේ මෙයා සමාව ගත්තේ.. පෝස්ට් දාපු උන් හොයලා පුක මූණේ අතුල්ලලා ආතල් එකක් දුන්නා නම් වැඩේ ෂේප්...

      Delete
    2. කවුද එකෙක් කියල තිබ්බා ලේබලේවත් ගලවලා ඇන්දානං කියල

      Delete
    3. අපේ එළ ද බ්‍රා මෙන්ඩගේ මේක් එකක්ද දන්නේ නෑ...

      Delete
    4. එහම වුනානම් අයියන්ඩි මට ආඩම්බරයි...
      එල ද බ්‍රා

      Delete
  5. මොනා කියන්නද කියලා කල්පනා කළේ... බලන් ගියාම කියන්න දෙයක් නෑ... හැබැයි ඉතින් මොක මොක හරි පෙන්නලා යුරේනි අක්කි සමාජ අවධානෙ දිනාගන්න දක්ෂයි. ඒකෙ ඉතින් වැරැද්දකුත් නෑ. නිළියක් උනාම ප්‍රරසිද්ධිය අවශ්‍යයිනේ. ඇස් දෙක ඇර වෙන ගන්න දෙයක් නෑ කිව්ව කතාවටනං එකෙන්ම එකගයි. මං මේ නිකමට වගේ අහන්නේ. සමන්තා ඈපාසිංහගෙ අර කිව්ව පොටෝ එක නැද්ද?

    ReplyDelete
    Replies
    1. //සමන්තා ඈපාසිංහගෙ අර කිව්ව පොටෝ එක නැද්ද?//
      අඩේ මට හිතුනෙත් ඒකමයි!

      Delete
    2. මටත් හිතෙන්නේ මේක මේකිගෙම වැඩක් කියලා...

      Delete
    3. සමන්තා ඈපාසිංහ ෂර්ට් එකක් විතරක් ඇඳගෙන බෝතලයක් උඩ වාඩිවෙලා ඉන්න පින්තුරෙ ගියෙ අසු ගණන් වල අග හරියෙ වීක්එන්ඩ් පත්තරේ මුල් පිටෙයි.

      Delete
    4. ඒ කියන්නෙ ලිංක් එකක් නෑ නෙහ්...... අපරාදේ........ පව් මලියා.......ඌ හෙන බලාපොරොත්තුවෙන් හිටියෙ...........

      Delete
  6. මේ අර උද්ඝෝෂණය කරපු ගොයියන්ගේ photo එකක නෙව ...... මේකට මොකද්ද කියන්නේ . මේක ඇදන් stage නැග්ගොත් කට්ටිය මොකක් ලියාවිද ....?

    ReplyDelete
  7. මොංගල්නේ...
    මුන්ට මොකෝ ඒ කෙල්ල ඇඳලා හිටියත් නැතත්...
    ඒක එයාගේ දෙයක්...
    ශික්... මේ මෝඩ කෙල්ල මොකට සමාව ගත්තද දන්නේ නෑ...
    මමත් හිතන් හිටියේ ටිකක් රැඩිකල් කෙනෙක් කියලා තමයි...
    එහෙම හිතුවේ රාවය පත්තරේ ගියපු සංවාදයක් දැකලා...
    මම නම් කියන්නේ ඇඳලා හිටියත් නැතත් කාටවත් මොකෝ කියලා ම තමයි...
    ගයේශා හෙළුවෙන් රඟපාපු එකෙයි, අනෝමා ජනාදරී තනි තටුවේ රඟපාපු එකෙයි, මේ කියන එකෙයි කිසිම වැරැද්දක් මට නම් පෙනෙන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. මාත් පෝස්ට් එක දාන්න එච්චර කලබල උනේ නැත්තේ ඒකයි...

      කොන්ඩයා අල්ලපු පොලෝසිය වගේ සත පහකට විස්වාසො කොරන්න අමාරුයි...

      Delete
  8. සුද්දියො ඇග පේන්න ඇන්දට අපේ උන් එහෙම අදින්න ඕනෙ නෑ. යකෝ බල්ලො බත් කන්නෙ නෑ අපේ ගෑනුන්ව දැක්කහම.

    ReplyDelete
    Replies
    1. ඕක එලවලා හොඳ ගෑණියෙක් ගනින් මචං... පට්ට කෑලී ඕන තරන්...

      Delete
    2. //යකෝ බල්ලො බත් කන්නෙ නෑ අපේ ගෑනුන්ව දැක්කහම.//

      කියලා දාපු එකට නියම උත්තරේ...

      Delete
    3. මට ඉන්නෙ ෆොරින් කෙල්ලෙක්. උඹලගෙ වගේ බඩ සෙක්සි ගෑනියෙක් නෙමේ.

      Delete
  9. සැක්සි තොන්ග්ස් !.

    ReplyDelete
  10. කවුද බං මේ හුත්ති. මිනිහෙක් ගෑනියෙකුට ඇන්දා වගේ පෙන්නේ. නම බැලුවම පොන්න නමක් තියෙන්නේ. මුන්ව ප්‍රමෝට් කරගන්න මුන්ම කියන බයිලා මොකටද දාන්නේ. ගොන් හුත්තියෝ.

    ReplyDelete
    Replies
    1. ඕකත් ලෙඩක්... දුන්නොත් හෙම නිකා හිටියි...

      Delete
    2. ඇද වටේට වැද වැද දුවයි...

      Delete
    3. ඇනෝ යුරේනි ටිකක් කෙට්ටු වුනාට ලස්සන කෙල්ලනේ බං.ආයෙත් බලපං ඇස් ඇරලා හොදට...උඹට නිකම් යට ඉදලා උඩට පුංචි කරන්ට් එකක් වගේ එකක් ඇග දිගේ දුනව වගේ දැනෙයි .එහෙම දැනෙන් නැත්තම් උඹේ මොකක් හරි ප්‍රශ්නයක්.

      Delete
    4. //දුන්නොත් හෙම නිකා හිටියි...// ඒකනෙ මාතා මෙයා ඇනෝ ඇවිල්ල තියෙන්නෙ... නමක් ගමක් නැතුව.. හැක්!

      Delete
    5. අනේ යකෝ මං ඉන්නෙ කොරියාවෙ. කොරියන් කෙල්ලො එක්ක ඔය කලු ගෑනුන්ට හැරෙන්නවත් පුලුවන්ද. මන් ඕනවටත් වඩා ලස්සන කොරියන් චීන කෙල්ලන්ව ආශ්‍රය කරල තියනව. මාතලන්ලගෙ ලොකු සීන් උනාට වෙන රටකට ගිහින්ම නැති හින්ද තමා ඔය වගේ අය ලස්සන.

      Delete
  11. Thuk nodakin me yureni noshika kiyana kella. Muuna nam tikak shape. Yako mamath beluwe mokakda me peena huththa kiyala. Ethi labbak ne. Than dekakuth hariyata ne. Pukakuth hariyata ne. Maatha kiwwa wage social media wala inna kollo pirimi hariyata hathara poyata sil ganna ewun wage. Mun pansalakata yanneth baduwak balanta. Allapu gedara eka ratagiyoth balanne geni ekka heminenna. Pare kwllek kotata endala giyoth hithen eeki maha paarena hukala iwarai. Eth media wala pure buddhist. Pure sri lankan. Harinam munta wadaaganna atha daruwekwath denta honda nethi pure sakkili..

    ReplyDelete
    Replies
    1. බුද්ධාගමේ හැමිනෙන්න එපා කියලා සික්කාපදයක් නෑ නේද ටික්කෝ...

      Delete
  12. මාර ලිවිල්ලක් නේ ඕයි මේක. නියමයි !

    ReplyDelete
    Replies
    1. මාරයා දැන් ලියන්නේ නෑ මචෝ... මේ මාතලන් ඉට්ටැයිල්...

      Delete
  13. ඔය සුචරිතවාදියෝ කොහොමත් ඔලුවේ ඉඳන් වහෙන්න් ඇඳන් ඉන්න ගෑනියෙක්ව වුනත් නිරුවත් කරගෙන බලන්න හරිම දස්සයි. අනික අඳින එකාට අඳින්න හොඳ නම් අපිට පාන්ද .. බලනවානම් බලාපල්ලා , නැත්තම් නිකා ඉඳපල්ලා .

    අඳින එවුන්ට අඳින්න, හෙළුවෙන් ඉන්න එවුන්ට එහෙම ඉන්න බලන එවුන්ට බලන්න නොබලන එවුන්ට නොබලා ඉන්න කාගේවත් තහනමක් නෑනේ .

    ReplyDelete
    Replies
    1. සුචරිතවාදියෝ ගොඩක්ම ආසයි,බයයි,ලජ්ජයි,කුහකයි,ඔක්කෝම හොරෙන්.එලිපිට නැත,සැගවි පහර පිට පහර එල්ල කරන්නේ.ඇහැ අංශක 360 ක් කරකවලා හොරෙන් බලන්නේ.

      Delete
    2. ඒ උනාට මේ රටේ ඔහේට ඕන ඕන ඒවා කොරන්න බෑ හරිය...

      සුචරිතවාදියෝ කියන විදියට ඉන්න ඕන... නැහ්නන් හෙම එල්ලලා මරන්නේ...

      Delete
  14. meka balana huttane Sinhala baudda sankruthiye Sinhala baudda gahanu hitiye udata monawath nathiwa. yatata podi redi kallak ellagena .. N M perera mahaththtya thamai ruwan walle gahanunta udata kallaka anduwe 1930 ganan wala ...

    ReplyDelete
    Replies
    1. ඇන් ඇම් කියන්නෙත් නොම්මර එකේ බඩු කාරයෙක්නේ... ඇන් ඇම් කිව්වලු මම කොහොමද අයිසේ එහේ දේසපාලනේ කරන්නේ අරවා පේන කොට කියලා... එයිට පස්සෙලු උඩට ඇන්දුවේ...

      Delete
    2. මාතලන් තුමා !මේ N .M ගැන ඔබ කියන කතා ව ඇත්තද ?

      Delete
  15. මාතලන් උඹට නිකමටවත් මේක ලියද්දි මතක් උනේ නැද්ද කුවේනිගේ ජංගිය ??

    ReplyDelete
    Replies
    1. උඹ අපි එක ජාතියේ නේ බං... උඹට කියන්න ලියලත් දිග වැඩි නිසා කපලා දැම්මා...

      දැම්මේ සාරාන්සයක් ලෙස මෙහෙමයි.. // ඒ උනාට සම හරක් අපි කුවේණිගේ කාලයේ පටන් ජංගි ඇන්ද කියා කියන්නටද ඉඩ ඇත... //

      Delete
  16. යටට ඇන්දත් එකයි නැතත් එකයි .පෙනුනත් එකයි නැතත් එකයි.. යුරේනි නංගිගේ ඇස් විතරක් සැක්සි කිව්වට මගේ විරෝධය.. හැක්

    ReplyDelete
    Replies
    1. කටු, සුප් වලට හොඳයිය කියනවනේ... සූප්පන්න...

      Delete
  17. කොයි අයියලත් මේ රෝස ජංගිය හොය හොයා බැලුවෝ...

    ReplyDelete
    Replies
    1. මට නම් ඉතින් ජැපනීස්ම තමයි... මෙහේ ඒවට අක්මැත්තකුත් නෑ... ඒත් එලවන්නේ නෑ...

      Delete
  18. ///මෑත කාලයේත් ගමේ ගෑණු ජංගි ඇන්දේ නැති බව හැලපයා, විචා වැනි සාමාජ විජ්ජාග්නයින්ගෙන් අසා දැන ගත හැකිය///
    සිරා කතාව.....

    ReplyDelete
    Replies
    1. තාම ඒ සමාජ විජ්ජාග්නයෝ දෙන්නා අදහස් දක්වලා නෑ...

      Delete
  19. එල ද බ්‍රා
    මට ඉතිං මේ ඡංගි කතා ඇහුනත් පපුව සිතල වෙනවා..
    ඔයාට මම දවසකුත් කිව්වා “කොමුපිළි - Lingerei“ ලිපියනම් එල ද බ්‍රා ඩබල් පුෂ්-අප්..

    ReplyDelete
    Replies
    1. උඹට ඉතින් ඒවයෙන් තොර ළෝකයක් නෑ නොවෑ....

      Delete
  20. සිංහල බෞද්ධ කියල කියන සමාජ ආකල්ප සමහරක් වික්ටෝරියානු සමාජයෙන් හා ඇන්ග්ලිකන් මිෂනාරීවරුන්ගෙන් ආවයි කියල හුඟක්දෙනා දන්නෙ නෑ.

    උදා.
    1. ඒකාලයේ ඉන්ගලන්තෙ ගෑණු ඇන්දෙ වලලුකර හා මැණික්කටුවට එනකම්.
    මිෂනාරිවරයෙක් ( මං හිතන්නෙ සෙල්කර්ක් ) ලියල තියනව පෙරහැර වල ලීකෙලි කරන ගෑණු දණහිසට ඇඳීම අසභ්‍ය අවිනීත දෙයක් කියල. ( එතකොට රොඩී ගෑණු ගැන කුමන කතාද ). ඉන්ගලන්තෙ කාලයත් එක්ක වෙනස් වුනා . අපි උන්ගෙ හණමිටි සිංහල බවුද්ද කියල කර පින්නාගෙන

    2. විවාහ, ලිංගිකත්වය හා අවජාතක පිලිබඳ ආකල්ප ( වැඩිදුර විස්තර මාතලන් හෝ විභීෂණ හෝ වෙන කවුරුහරි ලියපුදෙන්.)

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ මේ ළෝකයේ වෙනස් වෙන්න පට්ටම බය ජාතියක් ඉන්නවා නම් ඒ හින්ගලයෝ මිසක් වෙන් එකෙක්වත් නෙමෙයි...

      ඕවා ගැනත් ලියන්නම ඕනා...

      Delete
  21. She shouldn’t have apologized for this. The organizers of that show surely must have seen what she was wearing before she got on to the stage. They could have stopped her from performing if it was “inappropriate”….!!!! The organizers, the people who watched the show live, and all who shared her pics in FB; took all the “fun” they could take and later started give their judgment and pressure her to apologize…??? How hypocritical….!!!

    ReplyDelete
    Replies
    1. අනිවා.... මේ දේවල් ඉහල සමාජයේ සාමාන්‍ය දේවල්... නයිට් ක්ලබ් වල සාමාන්‍ය දේවල්.. ඒත් ඉතින් ඕවටත් රිංගන නැට්ට හැලිච්ච නැති උන් ඉන්නවනේ.. උන්ට කැබරේ කියන්නෙත් මැජික්...

      Delete
  22. මාතා ඔයා වගේ නම් ගම් ඇතිව ලියන්න මට හයියක් නැහැ.(මානසික)
    ඔය “පොටෝ“ ටික දැක්කගමන් මට විහිලුවට වගේ හිතුනේ, “මාතාගේ පෝස්ට් කියවලා,මෙයාට මාතාට ආසා හිතිලද “ කියලයි.
    මේ ඇදුම මාකටින් තමයි. මෝස්තරය වර්ණ හා සංකේත. මේවා තියරි, ලොව පුරා “ෆැෂන් “විද්‍යාෙව් විද්‍යාත්මක සොයාගැනීම්.

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙන්නේ මෙයා තඩි මාකටින් පාරක් දැම්මේ කියලා...

      Delete
  23. ඕක මෙහෙමනේ... දැං සමහර ක්ලාස් යන කෙල්ලො හිටං මුලින්ම බ්‍රා එකේ පටි පෙන්නනවා.ඔව්,පෙන්නනවා.ලස්සන පාර පටි පෙනෙන්න ටී ශර්ට්,බ්ලව්ස් ඈත් කරලා පටිය ගන්නවා බෙල්ල ලඟටම ගස්ලබ්බ දැකල තියෙනවා.සමහරු ජංගි පෙන්නනවා.කකුල්,කුක්කු පෙන්නනවා.ඉතිං අපට පාං ද?හැබැයි උං එහෙම පෙන්න පෙන්න බලන උන්ට අසහන කාරයෝ කියන එකට නම් ගස්ලබ්බා එකඟ නෑ.සුන්දරත්වය වින්දලා පාඩුවෙ උන්න නම් ඉවරයි නෙ.කැතයි නම් අහක බලං යමු.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. විලාසිතා කාලෙන් කාලෙට වෙනස් වෙනවා.. ඇත්තටම එහෙම වෙන්න ඕනා.. එහෙම නැත්නම් මේ ළෝකේ මෙළෝ රහක් නෑ නේ.. කරුමය තියෙන්නේ ඒවා දිරවන්නේ නැති ගොබ්බ හරක් බහුතරය වීම...

      Delete
  24. මාතලන් සංචාරය කරපු රටවල්වල තියෙන සැක්ස් ගැන ලියනවා නම් හොඳයි කියා මට හිතෙනවාය.

    ReplyDelete
    Replies
    1. සැක්ස් කොහෙත් එකක් අප්පා...

      අර සින්දුවකුත් තියෙන්නේ.. බැලුවම එකයි කොයි ......ත් .....ලා කියලා....

      Delete
  25. අපොයි මගෙනුත් අහන්න කියල.මගෙ මතය කිව්වොත් මෙහෙමයි.ඔය අසහන කාරයින්ට ඕනෑ මගුලක් කරගන්න කියල කෙල්ලට තියෙන්නෙ හෙළුවෙන් ඉන්න පිංතුර දෙක තුනක් පබ්ලිෂ් කරන්නයි.ඇයි බං ඒකි අඳින ඒවා ගැන මුංට තියෙන රුදාව මොකක්ද?

    ReplyDelete
    Replies
    1. මටත් තියෙන්නේ ඔය ප්‍රශ්ණෙම තමා....

      Delete
  26. සමාජවාදයේ තියෙන අර්බුදය තමයි එය ආර්ථික අංශයේදී පොදු දේපල ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටියත් සංස්කෘතික අංශයේදී පුද්ගලවාදී වීම. ඉතිං වාමාංශික අදහස් ඇති අය දේශපාලන හෝ ආර්ථික අංශවලට යොමුවීමේදී යම් යහපතක් සිදුවුවත් ඔවුන් සංස්කෘතික අංශයේදී දරන මතය වන්නේ යම් පුද්ගලයෙක්ට තමා කැමති ඕනෑම දෙයක් කල හැකිවුවත් තමන් ගන්නා වැරදි තීරණයක වගකීම මුලු සමාජයම දැරිය යුතු බවයි. මෙය පැහැදිලිවම දුරාචාරවාදී අදහසක්. රංබණ්ඩා සෙනෙවිරත්න මහතා වේසා ගැහැණුන් ගැන සිංදු ලීවේ ඔහුතුල තිබූ මෙම වාමාංශික චින්තනය නිසයි. යුරේනිගේ ජංගිය වෙනුවෙන් පෙනී සිටින්නන්ද එසේ කරන්නේ ඔවුන් තුල ඇති මෙම වාමාංශික අදහස් නිසයි. ඒ අතින් යුරේනි හොඳයි ඇය යම් ඇඳුමක් ඇන්දා එහි වගකීම බාර ගත්තා වැඩේ අවාසියි කියා තේරුනාම සමාව ගත්තා

    ReplyDelete
  27. ඇන්.ඇම්.කොච්චර හොද බඩු කරයාදැයි කියනවනම්. සෙලින නෝන රියදුරු එක්ක ගියා.(ඒක නෝනගෙ වරද නොවෙයි,දෙවරක් දොස්තරගෙ ඩ්‍රයිවින් වල හුටපටයක්)(රන්ජන්)

    ReplyDelete
  28. හෙහේ,යුරේනි ඇන්දා,නොඇන්දා අපේ මොකෝ.

    ReplyDelete
  29. ///මෙයිට දශක ගානකට උඩදි සමන්තා ඈපාසිංහ කියා පට්ට කෑල්ලක් උන්නේය. ඇක්ටිනුත් සුපිරි තත්වයේම තිබුනේය. කව්දෝ එකෙක් මේකිට කමිසයක් ඉතරක් අන්දවා ගත්තු පොටෝ එකක්, අර වීකෙන්ඩ් ටැබ්ලොයිඩ් එකක මුල් පිටුවේ දාලා තිබුනේය.///

    ඒ පත්තර කොළ කෑල්ල ෆයිල් එකක් ඇතුලේ දාලා ආරක්ෂිතව අදටත් අපේ මහ ගෙදර ඇති...

    ReplyDelete
  30. තමන්ගෙ ඔලුවෙ ලෙඩේට ගෑනුන්ට බැනල වැඩක් නැහැ.යුරොපේ ගැනු පාරෙ යන විදියට ඒ රටවල පිරිමින්ට කලිසමේම බඩු යන්න ඕන එහෙනම්.

    ReplyDelete
  31. මාතා දීලා ඇදල තියෙන්නේ...පට්ටම පට්ට ලියවිල්ලක්.
    ජංගි, බ්‍රා පේන්න බැරි උං හාංසි.
    මතකනෙ බ්‍රා එකක් වීසි කළා කියල මඩු වලිගෙන් තලන්න හැදුවා. තව කොහෙද ජංගියක් දැක්ක නං තලන්නෙ හරක් පයියෙන්.
    යුරේනි යන්තම් බේරුණා

    ReplyDelete
  32. පියුමිට ගහන්න බැරි වික්ටර්ලා කොසෙල් ගෙඩි වලිවන් ගැහුවා වගේ....

    ReplyDelete
  33. නියමයි අයිය. තමන් කරපු ෆැශන් එකක් ඇදුමක් ගැන සමාව ගන්නව කියන්නෙ මෙන්ට්ල් ඩිසෝඩ එකක් තියෙන්න ඕන, ඒකත් කීප සැරයක්. තමන්ට ආත්ම විශ්වාසයයක් තියෙනවනම් තමන් කරන දේ ගැන එක එක රෙද්දො කියන ඒව අහල වෙනස් කරන්න ඕන වෙන්නෙ නෑනෙ

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න