.

.

Oct 18, 2015

කරුණා අම්මාන් අත් අඩංගුවට...? - Karuna Arrested...?


මෛත්‍රී මරා දැමීම සඳහා බෝම්බ තැබූ බව පිලි ගත්තේ රහස් පොලීසිය තමන් නිර්වස්තරයෙන් එල්ලා පහර දී එසේ ප්‍රකාෂ කරන ලෙස බල කල නිසා බවත්, ඇත්තටම බෝම්බේ තිබ්බේ කරුණා බවත් පිල්ලෙයාන් විසින් ප්‍රකාෂ කිරීමෙන් පසු, විශේෂ අධිකරණ නියෝගයක් යටතේ කරුණා අම්මාන වහාම අත් අඩුංගුවට ගෙන ඇත.

ජනාධිපති තුමාගේ විශේෂ නියෝගයක් යටතේ ඉදිරි පරීක්ෂණ කටයුතු රහස් පොලීසියෙන් ඉවත් කොට, කොටදෙනියාව පොලීසිය යටතට පත් කොට ඇති අතර. එහිදි කරුණා අම්මාන් පවසා ඇත්තේ සාමුහික කැබිනට් තීරණයක් මත මෛත්‍රිට බෝම්බ තැබුවේ ඔහු බවයි.

මෙරටින් ඩෙංගු උවදුර තුරන් නොකොට. ඩෙංගු මදුරුවන් හා එක්ව ජාතිය විනාශ කිරිමේ කුමන්ත්‍රණයක් දියත් කරමින් සිටි මෛත්‍රිපාල සිරිසේන, ජාතිද්‍රෝහියකු බව, මෙම රැස්වීමේදි විමල් වීරවංශ මහතා සඳහන් කොට ඇති අතර. එම කතාව අනුමත කරමින්, දිනේශ් ගුණවර්ධන මහතාද වේගවත් කතාවක් පැවැත්වූ බව කරුණා අම්මන් සඳහන් කොට ඇත.

බෝම්බකාරියගේ ඩී ඇන් ඒ සාම්පල පරික්ෂා කිරීමෙන් අනතුරුව, ඇය කාගේ යටතේ මෙය ක්‍රියාත්ම කලාදැයි ඉක්මනින්ම සොයා ගත හැකි බව, කොටදෙනියාව ස්ථානාධිපති තුමා මාධ්‍යයට කරුණු හෙලි කරමින් වාර්ථා කළේය.

මේ අම්මට සිරි ලංකාවේ මෙහෙම නිව්ස් එකක් ආවත් අවුල් වෙන්න එපා මචෝ..

පුක නෑ ඕයි..!!!

44 comments:

  1. හොරෙක් මං පහරන්නෙක්.. මං කොල්ල කාරයෙක්.. ඒ මදිවට දේසප්‍රෙමියෙක් හැක්

    ReplyDelete
  2. පුක නෑ සුදෝ...
    හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්‍රේමියෙක්.... මෙන්ම විශ්වයේ ජීවියෙක්....

    ReplyDelete
    Replies
    1. උඹගෙත් නෑ... මගෙත් නෑ...

      Delete
  3. උඔට වැඩ වැඩි කියලා අපි පිලිගන්නවා අයියන්ඩි..ඒ වුනාට චතුරිකාගේ පොස්ට් එකේ කමෙන්ට් වලට උත්තර දිපන්..

    ReplyDelete
    Replies
    1. දුන්නා මචෝ... කලබලේ නේ... ෂොරි ඈ

      Delete
  4. බොස්...
    නියමයි... මාතලන් ඉස්ටයිල් කියන එකෙන් පිට පැනපු එකට මම කැමතියි...
    ඒ වගේම කතාව ත් නිර්මාණශීලියි...
    ජය වේවා...

    ReplyDelete
  5. ඔය පාර්ලිමේන්තුවෙ පුටුවල ඉන්නවලු පුක කන මැක්කො වර්ගයක්.
    ඕකට ගියොත් පුක නැති වෙනව මාසෙන්

    ReplyDelete
    Replies
    1. පුක නෙමේ ඔක්කෝම නැති වෙනවා.. සල්ලි ඇර... ඒක නම් වැඩි වෙනවා...

      Delete
  6. මං හිතුවෙ කරුණගෙ අයිය කලා කියල

    ReplyDelete
    Replies
    1. විය නොහැක්කක් නොවේ...

      Delete
  7. මදැ මම නිවුස් එකක් කියවන්න කියලා ආවා.මේ මාතේ අපිව කරකවලා අතඅරිනව නොවැ....
    මෙහෙම නිවුස් අහන්න ලැබුනොත් ජාතික මුසාවාහිනියෙන් තමයි ඉතින්

    ReplyDelete
    Replies
    1. ඒක දැන් අනික් ඒවට වඩා හොඳයි මචෝ...

      Delete
  8. Mathalan, when is your next tour?

    ReplyDelete
  9. ඇයි මේක හිතලුවක් වගේද පෙනෙන්නෙ? යන්නවෙයි හිරේ....
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. වෙන්නත් බැරි නෑ නේ බං

      Delete
  10. අම්මපා මං හිතුවේ මාතා බොරු ප්‍රවෘත්ති කියන දෙරණේ හරි ප්‍රවෘත්ති වෙනුවට කතා කියන සුවර්ණවාහිණියේ හරි රස්සාවට සෙට් වෙලාය කියලා...

    ReplyDelete
  11. පුක නෑ ඕයි..!!!.........

    විහිලු කරන්න එපා ඕයි !!!.........ඕක ඇත්තටම නැතිවුනොත් රිලා හමාරයි !!!.......

    ReplyDelete
  12. මදැයි නිව්ස් එකක් විස්තර ඇතුව කියවන්න ආවා............ පට්ට ඈ................

    ReplyDelete
  13. මොනවා කියන්නද

    ReplyDelete
    Replies
    1. කීමට කිසිත් නැත.. එකම විකාරයකි...

      Delete
  14. මේකද යකෝ යහපාලනේ?

    ReplyDelete
    Replies
    1. හුකා.... හිකීස් .... හුක්කි හුක්කි හූ.................................

      Delete
  15. ඊයේ හොඳයි - අද නරකයි හෙට හොඳ වෙනවා
    ලෝක ගතිය මේක තමයි පුදුම හිතෙනවා

    මිතුරු කාලේ තිබෙන වැරදි පෙනෙන්නේ නැහ
    කිසිම විටෙක දිව කැපුවත් කියන්නේ නැහැ
    එහෙත් සතුරුව ගියදා කියයි වැඩිපුර ඔපදා
    මෙයයි ලොව හැටි සැමදා

    එකතු වෙලා කරන වැරදි එලියට නොදෙති
    සියලු අතින් මිතුරා රැකගන්නට බලති
    මිතුරු සතුරුව ගියදා කියයි නැති දොස් ඔපදා
    මෙයයි ලොව හැටි සැමදා ..

    ගායනය /සංගීතය - කේ සේන
    ගී පද - සිරිල් ඒ සීලවිමල

    ReplyDelete
    Replies
    1. උඹ සින්දු කැටගරයිස් කරලා තියාගෙන එන්නවද බං

      Delete
  16. කොටදෙණියාවෙ පොලිස් පරීක්ෂණෙනෙන් මයිත්‍රීගෙ තාත්තා මාට්ටු වෙන්නත් ඉඩතියනව.(රන්ජන්)

    ReplyDelete
    Replies
    1. ඩී ඇන් ඒ ටැස්ට් එකටත් යන්න වෙයි...

      Delete
  17. මයිත්‍රී ගාව මයිත්රිය නෑ... කරුණා ගාව කරුණාව නෑ...

    ReplyDelete
    Replies
    1. ලාල් කාන්ත තමයි මෛත්‍රී ගැන නියමම හැඳින්වීම කරලා තිබුනේ...

      Delete
  18. කරුණාගේ ලැප් ටොප් එක බැලුවද?

    ReplyDelete
    Replies
    1. ඒකේ මක්කා තිබුනද දන්නෙ නෑ...

      Delete
  19. No news can make us අවුල් now!

    ReplyDelete
    Replies
    1. අවුල් කියන්නේ... බස්සි ගැනෙයි කිව්වේ..

      Delete
  20. Oke sampurna weradikaru "Chathurika"... Ha haa.. Ane chathurikaaa.. Chathurikaa.. Mata thawa inna be...// mata iwasanna ma be deyyo...//

    ReplyDelete
  21. කරුණාගේ ලැප්ටොප් පරිඝණකයේ කමාන්ඩෝ මූවි හමුවීම නිසා මේ බව වැඩිදුරටත් තහවුරු වූ වග පොලිස් ආරංචි මාර්ග පවසති.

    ReplyDelete
    Replies
    1. එහෙනම් චැනල් පෝ එකටත් යවයි වැඩි දුර පරීක්සොනඔලට...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න