මෛත්‍රී මරා දැමීම සඳහා බෝම්බ තැබූ බව පිලි ගත්තේ රහස් පොලීසිය තමන් නිර්වස්තරයෙන් එල්ලා පහර දී එසේ ප්‍රකාෂ කරන ලෙස බල කල නිසා බවත්, ඇත්තටම බෝම්බේ තිබ්බේ කරුණා බවත් පිල්ලෙයාන් විසින් ප්‍රකාෂ කිරීමෙන් පසු, විශේෂ අධිකරණ නියෝගයක් යටතේ කරුණා අම්මාන වහාම අත් අඩුංගුවට ගෙන ඇත.
ජනාධිපති තුමාගේ විශේෂ නියෝගයක් යටතේ ඉදිරි පරීක්ෂණ කටයුතු රහස් පොලීසියෙන් ඉවත් කොට, කොටදෙනියාව පොලීසිය යටතට පත් කොට ඇති අතර. එහිදි කරුණා අම්මාන් පවසා ඇත්තේ සාමුහික කැබිනට් තීරණයක් මත මෛත්‍රිට බෝම්බ තැබුවේ ඔහු බවයි.
මෙරටින් ඩෙංගු උවදුර තුරන් නොකොට. ඩෙංගු මදුරුවන් හා එක්ව ජාතිය විනාශ කිරිමේ කුමන්ත්‍රණයක් දියත් කරමින් සිටි මෛත්‍රිපාල සිරිසේන, ජාතිද්‍රෝහියකු බව, මෙම රැස්වීමේදි විමල් වීරවංශ මහතා සඳහන් කොට ඇති අතර. එම කතාව අනුමත කරමින්, දිනේශ් ගුණවර්ධන මහතාද වේගවත් කතාවක් පැවැත්වූ බව කරුණා අම්මන් සඳහන් කොට ඇත.
බෝම්බකාරියගේ ඩී ඇන් ඒ සාම්පල පරික්ෂා කිරීමෙන් අනතුරුව, ඇය කාගේ යටතේ මෙය ක්‍රියාත්ම කලාදැයි ඉක්මනින්ම සොයා ගත හැකි බව, කොටදෙනියාව ස්ථානාධිපති තුමා මාධ්‍යයට කරුණු හෙලි කරමින් වාර්ථා කළේය.
මේ අම්මට සිරි ලංකාවේ මෙහෙම නිව්ස් එකක් ආවත් අවුල් වෙන්න එපා මචෝ..
පුක නෑ ඕයි..!!!
හොරෙක් මං පහරන්නෙක්.. මං කොල්ල කාරයෙක්.. ඒ මදිවට දේසප්‍රෙමියෙක් හැක්
ReplyDeletehikz
Deleteහෑ?
ReplyDelete:)
Deleteපුක නෑ සුදෝ...
ReplyDeleteහොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්‍රේමියෙක්.... මෙන්ම විශ්වයේ ජීවියෙක්....
උඹගෙත් නෑ... මගෙත් නෑ...
Deleteඋඔට වැඩ වැඩි කියලා අපි පිලිගන්නවා අයියන්ඩි..ඒ වුනාට චතුරිකාගේ පොස්ට් එකේ කමෙන්ට් වලට උත්තර දිපන්..
ReplyDeleteදුන්නා මචෝ... කලබලේ නේ... ෂොරි ඈ
Deleteබොස්...
ReplyDeleteනියමයි... මාතලන් ඉස්ටයිල් කියන එකෙන් පිට පැනපු එකට මම කැමතියි...
ඒ වගේම කතාව ත් නිර්මාණශීලියි...
ජය වේවා...
Thanks Macho
Deleteඔය පාර්ලිමේන්තුවෙ පුටුවල ඉන්නවලු පුක කන මැක්කො වර්ගයක්.
ReplyDeleteඕකට ගියොත් පුක නැති වෙනව මාසෙන්
පුක නෙමේ ඔක්කෝම නැති වෙනවා.. සල්ලි ඇර... ඒක නම් වැඩි වෙනවා...
Deleteමං හිතුවෙ කරුණගෙ අයිය කලා කියල
ReplyDeleteවිය නොහැක්කක් නොවේ...
Deleteමදැ මම නිවුස් එකක් කියවන්න කියලා ආවා.මේ මාතේ අපිව කරකවලා අතඅරිනව නොවැ....
ReplyDeleteමෙහෙම නිවුස් අහන්න ලැබුනොත් ජාතික මුසාවාහිනියෙන් තමයි ඉතින්
ඒක දැන් අනික් ඒවට වඩා හොඳයි මචෝ...
DeleteMathalan, when is your next tour?
ReplyDeleteTo where macho?
Deleteඇයි මේක හිතලුවක් වගේද පෙනෙන්නෙ? යන්නවෙයි හිරේ....
ReplyDeleteජයවේවා..!!
වෙන්නත් බැරි නෑ නේ බං
Deleteඅම්මපා මං හිතුවේ මාතා බොරු ප්රවෘත්ති කියන දෙරණේ හරි ප්රවෘත්ති වෙනුවට කතා කියන සුවර්ණවාහිණියේ හරි රස්සාවට සෙට් වෙලාය කියලා...
ReplyDeleteනියමෙට තියෙයි...
Deleteපුක නෑ ඕයි..!!!.........
ReplyDeleteවිහිලු කරන්න එපා ඕයි !!!.........ඕක ඇත්තටම නැතිවුනොත් රිලා හමාරයි !!!.......
අම්මපා ඇත්ත ඕයි...
Deleteමදැයි නිව්ස් එකක් විස්තර ඇතුව කියවන්න ආවා............ පට්ට ඈ................
ReplyDeleteමදිද බං
Deleteමොනවා කියන්නද
ReplyDeleteකීමට කිසිත් නැත.. එකම විකාරයකි...
Deleteමේකද යකෝ යහපාලනේ?
ReplyDeleteහුකා.... හිකීස් .... හුක්කි හුක්කි හූ.................................
Deleteඊයේ හොඳයි - අද නරකයි හෙට හොඳ වෙනවා
ReplyDeleteලෝක ගතිය මේක තමයි පුදුම හිතෙනවා
මිතුරු කාලේ තිබෙන වැරදි පෙනෙන්නේ නැහ
කිසිම විටෙක දිව කැපුවත් කියන්නේ නැහැ
එහෙත් සතුරුව ගියදා කියයි වැඩිපුර ඔපදා
මෙයයි ලොව හැටි සැමදා
එකතු වෙලා කරන වැරදි එලියට නොදෙති
සියලු අතින් මිතුරා රැකගන්නට බලති
මිතුරු සතුරුව ගියදා කියයි නැති දොස් ඔපදා
මෙයයි ලොව හැටි සැමදා ..
ගායනය /සංගීතය - කේ සේන
ගී පද - සිරිල් ඒ සීලවිමල
උඹ සින්දු කැටගරයිස් කරලා තියාගෙන එන්නවද බං
Deleteකොටදෙණියාවෙ පොලිස් පරීක්ෂණෙනෙන් මයිත්රීගෙ තාත්තා මාට්ටු වෙන්නත් ඉඩතියනව.(රන්ජන්)
ReplyDeleteඩී ඇන් ඒ ටැස්ට් එකටත් යන්න වෙයි...
Deleteමයිත්‍රී ගාව මයිත්රිය නෑ... කරුණා ගාව කරුණාව නෑ...
ReplyDeleteලාල් කාන්ත තමයි මෛත්‍රී ගැන නියමම හැඳින්වීම කරලා තිබුනේ...
Deleteකරුණාගේ ලැප් ටොප් එක බැලුවද?
ReplyDeleteඒකේ මක්කා තිබුනද දන්නෙ නෑ...
DeleteNo news can make us අවුල් now!
ReplyDeleteඅවුල් කියන්නේ... බස්සි ගැනෙයි කිව්වේ..
DeleteOke sampurna weradikaru "Chathurika"... Ha haa.. Ane chathurikaaa.. Chathurikaa.. Mata thawa inna be...// mata iwasanna ma be deyyo...//
ReplyDeleteAththei
Deleteකරුණාගේ ලැප්ටොප් පරිඝණකයේ කමාන්ඩෝ මූවි හමුවීම නිසා මේ බව වැඩිදුරටත් තහවුරු වූ වග පොලිස් ආරංචි මාර්ග පවසති.
ReplyDeleteඑහෙනම් චැනල් පෝ එකටත් යවයි වැඩි දුර පරීක්සොනඔලට...
Delete