.

.

Oct 17, 2015

චා.... චා.... චතුරිකා, චතුරිකා.


ජිප්සීස් ගයන මල්ලිකා... මල්ලිකා ගීයේ තාලයට ගයා සැනසෙන්න...



චතුරිකා, චතුරිකා. 
මට තව ඉන්න බෑ...
චතුරිකා, චතුරිකා,
තව ඉවසන්න බෑ...
චතුරිකා,චතුරිකා,
ඔයාට තේරෙන් නෑ...
ඉවසුවා ඉවසුවා මෙච්චර ඉවසුවා,
තව ඉවසන්න බෑ....

ඩැඩීට කැමැත්ත දෙන්නයි කීවා,
එතකන් අපි හිටියා....
මහීව පන්නමු කියලා කිව්වා..,
ඒකත් ඉෂ්ඨ කොලා...
චීනා ගෝරිය දමාවී කිව්වා..,
ඒකත් ෂෙප් කලා....
ඉවසුවා ඉවසුවා මෙච්චර ඉවසුවා,
තව ඉවසන්න බෑ.....

අනේ....චතුරිකා, චතුරිකා. 
මට තව ඉන්න බෑ...
චතුරිකා, චතුරිකා,
තව ඉවසන්න බෑ...
චතුරිකා,චතුරිකා,
ඔයාට තේරෙන් නෑ...
ඉවසුවා ඉවසුවා මෙච්චර ඉවසුවා,
තව ඉවසන්න බෑ....

රනිලා එනකන් ඉන්නැයි කිව්වා..,
ඒකත් ඉවර උනා...
ව්‍යවස් තාවත් හරි නෑ කිව්වා...,
ඒකත් වෙනස් කොලා...
මනාපේ ගහලා,චන්දෙත් දීලා,
ඔබ කිව් දේ කෙරුවා...
ඉවසුවා ඉවසුවා මෙච්චර ඉවසුවා,
තව ඉවසන්න බෑ.....

චා.... චා.... චතුරිකා, චතුරිකා. 
මට තව ඉන්න බෑ...
චතුරිකා, චතුරිකා,
තව ඉවසන්න බෑ...
චතුරිකා,චතුරිකා,
ඔයාට තේරෙන් නෑ...
ඉවසුවා ඉවසුවා මෙච්චර ඉවසුවා,
තව ඉවසන්න බෑ...

ඔයා ගෝල්පීස් ආවේ නැත්නම්,
සරුංගලේ යන් නෑ...
තෑගී දෙන්න ඉස්කෝලෙට නාවොත්,
ඉගෙන ගන්න වෙන් නෑ...
ඔයාගේ හිත අපි සතුටු කොලා....
නාමල් බේබිව අයින් කොලා....
මෙතනින් එහාට, බාරයි ඔයාට,
චච චච, චා.... චා....
චතුරිකා......

58 comments:

  1. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නියක්. හිටියද නැද්ද කියලවත් කවුරුවත් දැනගෙන හිටියෙ නැහැ මෙයාව

    ReplyDelete
    Replies
    1. පට්ට යහ පාලනේ...

      මම හිතන්නේ කිසිම ලැජ්ජාවක් කියලා දෙයක් නැති නායකයෙක් නම්.. ඒ මේ යහපාල ලොක්කම තමයි..

      Delete
    2. චා චා චා චතුරිකා
      චන්දෙට කලින් මට බ්ලොග් සම්මාන...
      තැගි බෝග
      දැන් ලැබෙන්නෙ නෑ


      එක්දහස් හයසීයෙ පෝස්ට්
      පොඩි අඩියක්
      දැන් ලැබෙන්නෙ නෑ
      කඩේ යන්න ගන්නෙ නෑ


      පස්සත් වේලිලා
      සිරිකොත ගල් කාමරේටවත්
      එන්න කියන්නෙ නෑ
      ලියන කුණු වලට මිලකුත් නෑ

      චා චා චා චතුරිකා
      ඔයාව කනව ඇර
      මට වෙන කන්න දෙයක් දෙයක් නෑ
      කාල ඉන්නත් බෑ

      Delete
  2. ට්‍රැක් එකක් හොයාගෙන කියමුද බලන්න. මරුවට තියෙයි. ට්‍රැක් එකක් හම්බුනොත් ට්‍රයි කරන්නද මාතෙ?

    ReplyDelete
    Replies
    1. මේක ජිප්සීස්ලගේ මල්ලිකා.. මල්ලිකා කියන සින්දුව කොලුවෝ...

      Delete
    2. මල්ලිකා ට්‍රැක් එකට මේ වචන ටික දාලා කියමු. හොඳට තියෙයි.

      Delete
    3. කසුනට මඤ්ඤං

      Delete
    4. කසුනට මඤ්ඤං නොවී හිටියොත් ඇති ඇනෝ.

      Delete
  3. කනකොට කාපන් හත් පොලේ ගාගන්නෙ නැතිව කියල අපේ ආච්චි කියන්නෙ.
    මාතෙ , මේ හිටං ලොක්ක ගාව ගත්ත එක කරුමයක්. ඉස්සල්ලා පෝස්ට් එකේ කිවුව එකමයි කියන්න තියෙන්නෙ , හිටං ලගෙ පක්ෂෙ එවුන් එදත් එකයි අදත් එකයි. මූට මාස 11 කට ඉස්සර වෙච්චි දේ මතක නෑ , නැත්තං තාම පරණ එකා ඉජුඃ කිවුවම නැට්ට වැනෙනව.

    ReplyDelete
    Replies
    1. කාටෙයි කියන්නෙ.. තව අවුරුදු පහක්ම කන්න එපයි ටොපිය

      Delete
  4. Ara chathurika ge eha peththen inna nangi baba nam choooi.. Ane chathurika.. Chathurika... Matanam innama be deyyo...!! Pattama sinduwa maatheee

    ReplyDelete
    Replies
    1. එහෙම නැතුව චතුරිකාට මනාප වෙන්නය.

      Delete
  5. චා.. චා..චා..චා.. චතුරිකා..

    - දන්න එකෙක්

    ReplyDelete
  6. චතුරිකා ලස්සන ගෑණු ළමයෙක්.

    ReplyDelete
    Replies
    1. ගරුතර සංගරත්නයෙන් අවසරයි,

      ඈ ගුණසිංහ මහත්තයෝ, කවුරු ඇරියත් පඩේ ගද මොකද? ඒ උනාට අපේ සභාපතිතුමාට නං යන වාතයේත් මාර පුසුඹක්නේ තියෙන්නේ.

      අකුලෝලාම පල. ඔටුවෙක්‌ පදිමු.

      Delete
    2. එක එකාට මඩ ගහන්න කලින් උඹෙ වැරදි ටික හොයය හිටියොත් හොදයි නේද බන්. මොකද උඹ මහලොකු උගත් පොරකුත් නෙමේ මචන්. උඹෙ කතා වලින් පේනව උඹ නිකං දෙකයි පනහෙ එකෙක් කියල. උඹට කිසිම දෙයක් ගැන බුද්ධිමත්ව හිතන්න පුලුවන් එකෙකුත් නෙමේ. උඹ හිතාගෙන ඇති උඹට පුලුවන් කියල. මෙතන කමෙන්ට් දාන එවුනුත් උඹට හොද ප්‍රතිචාර දෙනව ඇති. මොකද කබ්බව ෆෝම් කරල ආතල් ගන්න එක එදා ඉදම්ම අපේ රටේ වෙච්ච දෙයක්. උඹෙ ඔය සුද්දට සෑර් ගාගෙන ඉන්න රස්සාව කරගෙන ඉදපං මචන්. ලංකාවෙ උඹෙ රස්සාව කරන එවුන් ගැන සුද්දන්ට හොද ආකල්පයක් නෑ. උඹලගෙම වැඩ හින්දනෙ එහෙම වෙලා තියෙන්නෙ.

      Delete
    3. චා.... චා.... චතුරිකා..

      චා චා කොහෙද එයා ලස්සනයි නේ...

      මඩ සෝදාගත් කල ගොවියා රජකමටත් සුදුසු නම් එයාගේ දුව සුදුසු නැද්ද හා

      Delete
    4. පුදුම සුන්දර ලාංකික ගතියක් තියෙනවා...

      Delete
  7. එක එකාට මඩ ගහන්න කලින් උඹෙ වැරදි ටික හොයය හිටියොත් හොදයි නේද බන්. මොකද උඹ මහලොකු උගත් පොරකුත් නෙමේ මචන්. උඹෙ කතා වලින් පේනව උඹ නිකං දෙකයි පනහෙ එකෙක් කියල. උඹට කිසිම දෙයක් ගැන බුද්ධිමත්ව හිතන්න පුලුවන් එකෙකුත් නෙමේ. උඹ හිතාගෙන ඇති උඹට පුලුවන් කියල. මෙතන කමෙන්ට් දාන එවුනුත් උඹට හොද ප්‍රතිචාර දෙනව ඇති. මොකද කබ්බව ෆෝම් කරල ආතල් ගන්න එක එදා ඉදම්ම අපේ රටේ වෙච්ච දෙයක්. උඹෙ ඔය සුද්දට සෑර් ගාගෙන ඉන්න රස්සාව කරගෙන ඉදපං මචන්. ලංකාවෙ උඹෙ රස්සාව කරන එවුන් ගැන සුද්දන්ට හොද ආකල්පයක් නෑ. උඹලගෙම වැඩ හින්දනෙ එහෙම වෙලා තියෙන්නෙ.

    ReplyDelete
  8. අපේ අනාගත මන්ත්‍රී තුමියට ජයවේවා...!!!

    ReplyDelete
    Replies
    1. මෙන්න මේක තව තැනකත්

      http://sinhala.srilankantribune.com/?p=3988

      Delete
    2. මන්ත්‍රි... මන්ත්‍රි නෙමෙයි ජනපතිනිය...

      Delete
  9. පවුලට සැලකීම ආසියානු රටවල සම්ප්‍රදායක්. ඕකෙන් ගැලෙන්න කාට වත් බැහැ . ලොකු පවුල් වලට වන්දනා කිරීමත් ආසියානු රටවල නෙම බටහිර රටවල වුනත් තියෙන දෙයක්. ඒකෙන් ගැල වෙන්නත් බැහැ . මාතලන් ඔතනට වත් එච්චර තමා . බ්ලොගාල ටික සරුංගල් අරින්න යවයි.

    ReplyDelete
  10. චා.... චා.... චතුරිකා..

    චා චා කොහෙද එයා ලස්සනයි නේ...

    මඩ සෝදාගත් කල ගොවියා රජකමටත් සුදුසු නම් එයාගේ දුව සුදුසු නැද්ද හා

    ReplyDelete
    Replies
    1. එයාගේ සීයා තමා ගොයියෙක් වෙලා ඉඳලා හිටං

      Delete
  11. පාර්ලිමන්ට් එකේ ඉන්න සැට් එකම ජිප්සීස් තමා මාතෙ...

    ReplyDelete
  12. යහපාලන තරුණ බලකාය සඳහා ඉල්ලුම්පත් කැඳවේ.
    ඔබත් අදම අයදුම් කරන්න.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. යහපාලන 'නිල්' බලකායකට නම් මාත් එනෝ..
      -දන්න එකෙක්

      Delete
    2. ළඟදීම පටන් ගනීවී...

      Delete
  13. රියදුරු දෑතට අල්ලා දෙයි පිහිටයි.

    ReplyDelete
  14. ගුතලන්ට ප්‍රේමලෝකේ මාලිගා තනා, ගූ ගහන්න වාසනාව මටද අත් උනා.

    ගයා ගයා ගී ගයා, නෙල්ලි කැලේ ගූ ගයා.

    මගේ පුක කසනවා. ඔහෙලගේත් පුකවල් කසනවද?

    ReplyDelete
    Replies
    1. අර්ෂශ් වලට බේත් ගනින් මචෝ...

      Delete
  15. මම නම් හිතන්නේ ,චතුරිකා බේබිට තිබුනේ විධිමත් විදියට පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙන්නයි.සදහම් බේබිටත්.

    ReplyDelete
    Replies
    1. ඒකට නේන්නම් සුදෝ මේ පෙලහර පාන්නේ...

      Delete
  16. Gibba hitan thoyi mahindayi eka iththe pol.

    ReplyDelete
  17. සිරි ඉල්ලන්කාවේ දේශපාලන බේබි කරණය...
    අම්මට සිරි ලංකාවේ අම්මටසිරිසේනගේ යහපාලනේ...

    පුල් මාවලස් ඕයි...

    ReplyDelete
  18. තිස්සගෙ දෝනියැන්දාට කිට්ටු කොරංට බෑ රූ සොබාවෙන්.
    හිරුණිකාට කිට්ටු කොරංට බෑ රංගනයෙන්.

    ReplyDelete
    Replies
    1. ඒ උනාට උන් එකෙක්ටවත් නැති බියුටි එකක් තියෙනවා...

      හා බොරුද කියහං හිටං

      Delete
    2. "බියුටි" විතරක් ද ටියුබ් හිටං තියේ.

      Delete
  19. සුද්දො ඉස්සරහ කොන්ද නමාගෙන ලංකාවෙ ගෑනුන්ට අපහාස කරනව.

    ReplyDelete
  20. මට වෑල්..
    විස්තර ටිකක් හොයාගෙන එන්නම්

    ReplyDelete
    Replies
    1. https://www.colombotelegraph.com/index.php/chathurika-commences-kite-flying-by-flying-kites/

      Delete
  21. සරුංගල් ඇරලා හොද පුරැද්දක් තියනව වගේ.අපිටත් අරියි ඔහොම ගිහින්

    ReplyDelete
    Replies
    1. සරුන්ගෝලෙන් පටන් අරගෙන කොහෙන් ඇරලා නවතියිද දන්නේ නෑ..

      Delete
  22. මාතේ ! රනතුංග බ්‍රදර්ස් ඇන්ඩ් කම්පනි එකේ වැඩ බලන්නකෝ. නෙපොටිසම් ද මොනකෙහෙල්මල්ද මේකනෙ අප්පා නියම යහපාලනේ

    ReplyDelete
  23. උක්කුංගේ රාජකාරිය දහම්ද, නාමල්ගේ චරිතය චතුරිකාද බාරගැනීම හැරෙන්නට වැඩි වෙනසක් සිදුවී නැත.

    ReplyDelete
    Replies
    1. අම්මපා ඔව් බස්සි නගේ

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න