.

.

Oct 21, 2015

මාධ්‍යට බිය වීම හා යහපාචනය - Social Networking Phobia & Yahapaachanaya



මේ ආන්ඩුව, බයියන් කී ලෙසම එකම කැඳ හැලියකි. පිස්සු විකාරයකි. තිබූ ඒකාධිපති වියරුවේම දිගුවකි. දූෂණය, නාස්තිය, හොරකම, වංචාව, ඥාතී සංග්‍රහ එලෙසමය. ජෝකරයන්ද වැහි වැහලාය. එකම වෙනස නම්, පසුගිය සමයේ, රජා රජකම් කළ අතර, කවටයන් කවට කම් කලද, මේ පාන්ඩුවේ, මහ රජාද නොම්මර එකේ කවටයකු වී සිටීමයි. රජ්ජුරුවන්ද චාල් චැප්ලින්ට ඇඳ ඇත. ජැක්සන්ගේ නවතම සිනමා නිර්මාණ ප්‍රචාරක පටයේ මෙය අපූරුවට විග්‍රහ කර ඇත. ජැක්සන්ගේ භූමිකාව ගැන කුමන මතයක් තිබුනද , ජැකා කියලා තියෙනේ සහතික ඇත්තය. ජනපතිවරයා දක්ෂ කතිකයකු වුවද, කියන්නේ මොනවාද කියා එතුමා දන්නේ නැත.

ඔහුගේ කතා සියල්ලම මගින් කරනුයේ, තමන්ගේ ප්‍රතිරූපය නැති කර ගැනීම පමණකි. තමන් කිසිවක් නොදන්නා, කිසිඳු තීරණයක් ගැනීමට නොහැකි පුද්ගලයකු බව පවසන්නේ, ඔහුම මිස වෙන කිසිවකු නොවේ. කීමෙයි හා බිනීමෙහි කෙතරම් හුරු බුහුටි නායකයකු වූවද, නායකත්වය යනු කුමක්ද කියා උපදෙස් ගැනීමට කාළය පැමිණ ඇති බව පමණක් දැනට සඳහන් කර සිටිමි.

මන්ද බලේ තියෙන විට මොළේ නොමැතිවා පමණක් නොව. තමන්ට බලය තිබුනද එය භාවිතා කරන්නේ කෙසේදැයි කියා නොදන්නා බව, තම ප්‍රථම ධූර කාළයේදි මහින්ද මහතා වික්ටර් අයිවන්ට පවසා තිබීමෙන්ම, ඔහුගේ විනාෂයට හේතුව තිබුනේද ඔහු තුලම බව මනාව ඔප්පු කොට ඇති නිසාය.

මහනුවර සංවර්ධන සභා රැස්වීමේදී කියන්නේ, දළදා මාලිගාව ඉදිරිපිට මාර්ගය විවෘත කිරීමට තීරණය කලද, අස්ගිරි නාහිමි ඊට විරුද්ධ වූ බවත්, ඉන් එහා සිඳුවීම තමන්ගෙන් නොවිමසන ලෙසත්ය. ජනතාව රටට නායකයකු පත් කරගනු ලබන්නේ, මුළු රටම පාළණය කිරීමටය. මේ මාර්ගය දතේ පන්සලට අයත් වූවක් නොවේ. මහා මාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජනසතු දේපළකි. 

එම මාර්ගය පිළිබඳ තීන්දූ තීරණ ගත යුත්තේ පන්සලේ නායකයින් නොව, රටේ හෝ පළාතේ නායකයාය. විරෝධය හමුවේ දළදා මාලිගාව වටා තම පුතුන්ට රේස් පැදීමට දුන් නායකයා මෙයිට වඩා ඉදිරියෙන් සිටි. ඔහු කරන්නේ දතේ පන්සල වටා රේස් පැදීම පමණක් නොවේ. පරම්පරාගත පඬු හින්නන්නන්ගේ මාන්නයද බිඳ දැමීමකි. එනයින් ගත් කල ඔහු ජනතා නායකයෙකි. 

පරිසරය රකිනවා යැයි දස අතේ දිවුරති. පරිසරය විනශ කරන්නේ දේශපාලකයින් බවද කියති. එයින් දෙදෙනෙකුම තම අමාත්‍ය මන්ඩලයේය. එකෙක් ළෝකයම දන්නා රිෂාඩ් බද්යුදීන් ඇමතියාය. අනෙකා මොනරාගල දිස්ත්‍රික්කයේ වනස්පතියාය. දෙදෙනාම කිසිම අවුලක් නැතිව සිටී. පරිසරවේදින් හා මාධ්‍ය දිනපතා කතාබහට ලක් කරන, ජිෆී ආයත්නය ගැන කටක් හොල්ලන්නේ නැත. 

විහිළු වල කෙලවරක් නැත. හමුදා නායකයින් ප්‍රශ්ණ කිරීමට ලක් කොට ඇත්තේ තමන් නොදැණුවත්ව බව විටෙක පවසයි. තවත් විටක පවසන්නේ, පොලීසියේ කිසිඳු පරීක්ෂණයකත තමන් හොටට දමන්නේ නැති බවයි. මෙයින් පවසන්නේ කුමක්ද සියළු පරීක්ෂණ ඔවුන් දැනුවත්ව සිඳු වන එවා බව නොවේද? එපමනක් නොව තමන්ට අවශ්‍ය ආකාරයට සිඳුවනවා යන්න නොවේද?

අනෙක් කරුණ නම්, මෙරට සම හරක් ජනමාධ්‍ය, දේශපාලන වශයෙන් තමන් අතුරුදහන් කිරීමට වෙර දරණ බව පැවසීමයි. එය පසුව හෝ තේරුම් ගැනීම හොඳ දෙයකි.  ජනපතිවරණ්යේදි තම පුත් දහම් හා එක්ව ප්‍රචාරණ සටනේ දැවැන්ත මෙහෙවරක් කළ් ඔෂධ හේරත්ගේ අස්වීමේ ළිපිය මේ විගඩම් හුටප්පරයේ අපූරූ උදාහරණයකි.

තමන් දේශපාලන වශයෙන් අතුරුදහන් කරන්නේ වෙන කවුරුන්වත් නොව, සිරස මාධ්‍ය ජාලය හා ඒ හා සම්බන්ධ,  එජාපයෙන් එලවා දැමූ, කීලී මහරාජාගේ සට්ටැඹියන් පිරිසයි. මේ රටේ මාධ්‍ය කළාව නැති කලාක් මෙන්ම මෙ ජනපතිවරයා විනාශ කරමින් සිටින්නේද සිරසයි. අද ජනපතිවරයාගේ ජඩමාධ්‍ය උස්තාද්ලා වී සිටින්නේ සිරසේ ජඩමාධ්‍ය පකීර්ලා සහ ආන්ඩුවෙන් මෙන්ම සිරසෙන්ද පඩි ගන්නා වන්දිබට්ටයන් රැලයි.

උන් සියල්ලෝ එක්ව, ජනපතිවරයාට සීතාම්බර සළුව අන්දව බොහෝ කල්ය. අඩුම ගානේ මහින්ද රාජපක්ෂ හෙළුවෙන් යාම ආරම්බ කරන්නේ දෙවනි වර බලයට පත් වීමෙන් පසු වැළදුණු මොළේ ඉදිමීමේ රෝගය නිසා වුවද, සිරිසේන ජනපතිවරයා හෙළුවෙන් යන්නේ බලයට පත්ව ඉතා සුළු කාළයකිනි..

දැන් සිටින්නේ, මාධ්‍ය සාකඡ්චාවට සහභාගීව, ජනතාව ඉදිරියේ හඬා වැටුනු නිහතමානී නයකයා නොව, කාගේ හෝ ගුලි කා, ජනතාවට විහිළු සපයන නායකයකු වීම ඇත්තටම කනගාටුවට කරුණකි. ඔහු බිය විය යුත්තේ ඔහු දේශපාලන වශයෙන් අතුරුදහන් කරමින් සිටිනා මේ කාළකන්නි ජනමාධ්‍යවේදීන්ට මිස, ඇත්ත කියනා ජනමාධ්‍යවේදීන්ට නොවේ. 

කෙසේ වතුදු එතකින් නොනැවති, "පෞද්ගලික අපහාස" ඉදිරියට දමමින්, අන්තර්ජාල සමාජ ජාලා වලට වැට බැඳීමට තැත් කිරීමෙන් පෙනී යන්නේ, මෙතුවක් මේ රටේ පැවති මාධ්‍ය මර්ධනය මේ ආන්ඩුව යටතේත් ආරම්බ වීමට යන බවයි. එයම මේ පාන්ඩු ආන්ඩුවේ හා ජනපතිවරයාගේ අවසානය බවද නොලියා සිටීමට නොහැකිය.

මේ ජනමාධ්‍ය භීතිකාව ගැන, "සුනන්ද දේශප්‍රිය" විසින් ලියන ලද සටහනකින් මේ ළිපිය අවසන් කිරීමට තීරණය කලෙමි.

උපුටා ගැන්ම....

// ප්‍රජාතන්ත්‍රවාදී පොරෙන්දු මගින් රාජ්‍ය බලය ලබා ගන්නා දේශපාලන නායකයින් සෑම කල්හිම එම මාවතෙහිම ගමන් කරනු ඇතැයි නියමක් නැත. ආරම්භයේ දී ප්‍රජාතන්ත්‍රවාදී වන දේශපාලන නායකයින් ක්‍රමයෙන් ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලන ක්‍රම සහ විධි කරා ඇදී යනු ශ්‍රී ලංකාවෙහි ( මෙන්ම අනෙක් රටවලදී ද) අප දැක ඇත්තේ වරක් දෙවරක් නොවේ.

ඊට හොඳම උදාහරණයක් නම් හිටපු ජනාධිපති චන්ද්‍රකා බන්ඩාරනායක කුමාරතුංග ය. ඇය ආරම්භයේ දී දැක්වූ ජන ප්‍රසාදිත ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංග වැඩි කළක් යා නොදී එහි විරුද්ධත්වය බවට පත් විය.ජේ.ආර්. ජයවර්ධනගේ 1982 ලාම්පු- කළගොඩි ජන මත විචාරනයට පමණක් දෙවැනි විය හැකි 1998 වයඹ පළාත් සභා ජන්ද මංකොල්ලය ඇයගේ පාලනයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී දිශානතියයෙහි ආරම්භක ප්‍රචන්ඩ සංඥාව විය.
නොසැළකිය යුතු ප්‍රකාශයක් යැයි අයෙක් තර්ක කල හැකි ‘ ජනාධිපතිවරයා ජනමාධ්‍ය විසින් අතුරුදහන්කිරීම’ පිළිබඳ මෙම සටහන ලියූයේ එම අතීතය යළි දැකීමට ඇති අකමැත්ත නිසා ය.
අප දැක ඇත්තේ දේශපාලනඥයින් විසින් පොරොන්දු ඉටු කිරිම නොව ඒවා යළි යළි පයට පාගා දැමීම ය. මහා ජනයාගේ ප්‍රජාතන්තවාදී අයිතිවාසිකම් සම්බන්ධයෙන් එය වෙසෙසින්ම සැබැ ය. ඉදින් ‘අතුරුදහන් කිරීමේ කතාව’ ගැන අප නිහඩව සිටිය යුතු ද ?
දේශපාලනයින් දේශපාලනයෙන් අතුරුදහන් වෙන්නේ විවේචනාත්මක ජනමාධ්‍ය නිසා නොවේ. බඩගෝස්තරවාදි ජනමාධ්‍ය නිසා ය. රටෙහි සැබැ යතාර්ථය පිළිබිඹු නොකර පාලකයින් මුරුංගා අත්තේ තබන එවැනි ජනමාධ්‍යට රැවටෙන නිසා ය.
ජනමාධ්‍යයේ කාරිය ජනප්‍රවාදගත කොලු පැටියා මෙන් මහ රජතුමා හෙළුවෙන් බව කෑ ගසා කීම ය. සිතාම්බරපටය අස්සේ රිංගා ගැනීම නොවේ. 

ඇත්ත වශයෙන්ම නම් යහපාලන ජනාධිපතිවරයාගෙන් අප අපේක්ෂා කරන්නේ මෙවැනි කියමනකි:
දේශපාලනඥයින් අතුරුදහන් වෙද්දෙන්, ඇත්ත කියන්න. ’ //
උපුටා ගැන්ම අවසන්....

108 comments:

  1. මාධ්‍ය වලට තිබ්බාට වඩා අාතල් ඒකක් හම්බෙන බව නම් පැහැදිලිය....

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි මාතා.....

      අර ප්‍රාදේශීය සභාද පළාත් සභාද මන්ත්‍රීවරයා ගත්ත දවසේ ම කියන්න තිබුණ කතාවක් මේක... ඒත් කියන්න ලැජ්ජා නිසයි කවි ඒහෙම නොලිව්වේ... තමන් මහා විනිවිද සහ සාධාරණ නායකයෙකු බව පෙන්වන ඔහු ම තමන්ට අපහාස කරා කියා කෙනෙකු අත්අඩංගුවට ගැනීම අැත්තට ම විහිලුවකි.... ඒහෙනම් ඔය පුද්ගලික අපහාස හිටපු ජනාධිපතිට සහ ඔහුගේ පවුලේ අයටත් අයත් විය යුතුයි.... ඒහෙනම් අද ලොක්කාට අාවඩන සියල්ලන් ම පාහේ අත්අඩංගුවට ගත යුතුයි.... කොහොමත් මෙයාලට අමතක වෙලා බලයට අාපු විදිහ... ඒ ගැන මතකයක් තියෙනවානම් කීයටවත් සමාජජාල අඩවි වලට වැඩ බදින්නෑ...... අනික මේ විදිහ අාණ්ඩුවක් ඒහෙම කරනවා කියන ඒකත් ලැජ්ජායට කාරණයක්...... අාපු කාලේ කිව්වේ මට විරුද්ධව ඔ්නේ දෙයක් ලියන්න පුළුවන් කියලයි... ඒත් දැන්.....

      ඔ්ක මොකක්ද අර කාර් ඒකක් ගන්න යූඒන්පී අාණ්ඩුවක් ඒනකල් හිටපු කපල් ඒකට වුණ දේ දැක්කා ම නේද මචං....

      Delete
    2. මේ උන්නැහැ රෙදි ඇදගෙන ලියපුව වෙන්න බෑ

      Delete
    3. //දේශපාලනයින් දේශපාලනයෙන් අතුරුදහන් වෙන්නේ විවේචනාත්මක ජනමාධ්‍ය නිසා නොවේ. බඩගෝස්තරවාදි ජනමාධ්‍ය නිසා ය//

      අර සුවාදීන රූපවාහිණිය කියන විකාරය තාම කියන්නේ අර විකාර ප්‍රවෘත්ති කියැවිල්ලම තමයි.... අඩුම ගානේ ඒ නාඩගමවත් නවත්තන්න තරම් මේ හරක්ට ඔලුවක් නැහැ... යකෝ මිනිස්සු ඒ අාණ්ඩුව ගෙදර යැව්වේ මේවා බලාන ඉන්න බැරුව කියලාවත් නොතේරෙන හැටි...

      Delete
    4. කුරුටු : මොන මතය දැරුවත් වරද වරද ලෙස දකින්න තිබෙන උඹලගේ කොන්දට මගේ රෙෂ්පට් එක පිළිගනිං.

      Delete
    5. මෙයා කන්නෙ මහින්දට කලින්... ඒ වගේම අරේට දරුණු එකාධිපතියෙක් වෙනවා...

      Delete
    6. ඇ මාතේ උඹ බ්ලොග් එක පොඩි එකෙක්ට දුන්නද

      Delete
    7. @ අටම්පහි තුමා

      ඇයි අවුල්ද චාමර...

      Delete
  2. මරු!
    ෆේස්බුක් තියෙන්නේ ෆන් ගන්න නෙමෙයි කියලා අම්බානක බයවෙලා ඉන්නෙ කට්ටිය.

    ReplyDelete
    Replies
    1. මුන් දන්නවා නේ සමාජ ජාලවල බලවත් කම

      Delete
  3. වෙන්ඩ බෑ...... එහෙනං පහුගියකාලේ සම්මාන ලාභී බ්ලොග් ඔස්තාර්ල ලිවුවෙ මේ තුන් කලිහි මෙලොව මත පහල වු මාධ්‍යය මර්ධක මිණි මරු ඒකාධිපතියා නම් මරාය.......... ඌ තුච කල දැම්ම කල්හි රනිල්-සිරා කේතුමතී රාජ්ජය පහල වේ... "මං ජෙප්පන්ට චන්දෙ දෙන්නෙ ඇයි" කියල කියල දුන්නෙ........

    යහපාලනේ අරක්කු ගාන වැඩිකල හින්දා සාන්ද්‍රණය වැඩි වයින් ඉප්‍රීතු බිලද මන්දා මේවගෙ පච ලියන්නෙ

    ReplyDelete
    Replies
    1. ගොන් ටොයියන්ට නම් එහෙම පච වගේ පේනවා ඇති...

      ඒත් කිරි ටොයියන්ට නම් එහෙම පේන්නේ නෑ...

      Delete
    2. ගොන් , කිරි කියල අමුතු දෙයක් නෑ ටොයියො කොහොමත් ගොන්ම තමයි

      Delete
  4. සිරා කෙළින්නේ ම පිච්චු...

    ReplyDelete
    Replies
    1. නිකන් පිච්චු නෙමේ..

      අමු පිච්චු... සාහිත්ත උළෙලේ ආයෙත් නාලා...

      Delete
  5. පරණ පුරුදු බං , ඕකුන් ගිය ආණ්ඩුවේ කරපු විහිළු තාම පුරුද්දට කරන්නෙ. නාමල් බේබිට වඩා පිස්සු කෙලී වගේ චතුරිකා නංගි.

    ReplyDelete
    Replies
    1. ඒ ආන්ඩුවේ පට්ට ෆේල් මති කෙනෙක්නේ... ඉතින් පිච්චු ඇර වෙන මක්කා බලාපොරොත්තු වෙන්නද...?

      Delete
  6. awajathaka NGO balla adukule awalama buddagamata apahasa karana tho apaye kunu wenawamai

    ReplyDelete
    Replies
    1. @ Anonymous October 21, 2015 at 4:52 AM

      හූ.... හූ.... හූ.... හූ.... හූ....හූ.... හූ....

      Delete
    2. අපායේ නේ මචෝ ඉන්නේ.. තොපි වගේ හරක් සමඟ...

      Delete
  7. ඔය ඔක්කොමට වැඩිය මේක ටොප්

    https://www.youtube.com/watch?v=EEH55-S6xbI

    ReplyDelete
    Replies
    1. මචෝ මේකේ නෑනේ උඹලෑ අම්මට හැමිනෙන කෑල්ල

      Delete
    2. අයි පාරක් හොඳට බලාපන් අර අන්තිමටම පොඩ්ඩක් කලින් තියෙන්නේ ඒ ටිකට මකලද

      Delete
  8. //ජනමාධ්‍යයේ කාරිය ජනප්‍රවාදගත කොලු පැටියා මෙන් මහ රජතුමා හෙළුවෙන් බව කෑ ගසා කීම ය.//

    ඒ රජවරුන්ට වඩා මේ රජවරු හරි වෙනස්....... අපි ඒ වෙනසට ගරු කරන්න ඕනි...........

    ReplyDelete
  9. බත් කියන්නේ අපේ ප්‍රධාන ආහරයයි. එහෙත් කිසිදාක අපි බත් පමණක් ආහාරයට නොගනිමු. ඒ සමඟ වෑන්ජන දෙකතුනක් ආහාරයට ගැනීම සාමාන්‍ය සිරිතයි. ජනාධිපතිවරයා ඉහත සඳහන් සියළුම විහිළු සපයන ගමන් ඔහු සතු බලතල තරමක් හෝ අඩුකිරීමට එකඟ විය. කොමිසන් සභා අකර්මන්‍ය කොට පුද්ගලයෙකුට සහ පවුලකට බලතල පවරාගත් කාලය හමාර කරමින් කොමිසම් සභා කිහිපයකට පත්වීම් කළ බව දැනගත්තේ ඊයේ සහ අදය. කෑම පිඟානේ ඉඳහිට සලාද වල ඉඳහිට පාට වෙනස් වූවත් කෑම ටික කා හැක. සමහට විට එක මාළුවක් නරක් උණත් එය අයින් කර ඉතුරු ටික කෑ හැක. එහෙත් ජනවාරි අටවෙනිදාට පෙර කෑ කුණු මාළු සහ පිළුණු බත් වලට වඩා අද කන කෑම වේල දහස් ගුණයකින් හොඳය. සමහරවිට ජනාධිපති තුමා විහිළු සැපයූවත් යහපාලම කෑම වේල තවමත් කුණුවී නොමැත.

    ReplyDelete
    Replies
    1. කුණු වී ඇතත් ප්‍රමාණාත්මක ලෙස ගත් කල තිබුනු රජ පාලනය මෙන් සියලු දේ කුණුවී නැත. දැනට.

      කොහොමවෙතත් ලංකාවේ හැමදාම වෙන්නේ ප්‍රමාණාත්මක quantitative මිසක් තත්ව qualitative වෙනසක් නොවේ.

      ටිකක් නරක හා හොඳවල ප්‍රමාණයන් වෙනස් වෙනවා.

      දැනට ප්‍රමාණාත්මකව ඉස්සරට වඩා පොඩ්ඩක් නරක අඩුයි.

      ඊට වඩා මොනවද බොස් මේ සිරි ලංකාවවනෙ.
      උපදිනකොටම ජහපාලනයට අනුගතවූ සේස්ට ජාතියක්
      දේසපාලුවෙකුට නිකම් පිස්සුවට හෝ විහිලුවට හෝ කම්මැලිකමට යහ/ අවංක/සරල වෙන්න හිතුනත් අපි ඉඩ තියන්නෙ නෑ ඒකට.

      Delete
    2. හිට්ලර් මිනීමරුවෙකි
      මරුසිරාද මිනීමරුවෙකි
      කොන්ඩයාගේ අයියාද මිනීමරුවෙකි
      සාපෙක්ෂ වශයෙන් මිනීමැරීම් වල ක්‍රම සහ විදි මෙන්ම ප්‍රමාණයන්ගේද වෙනස්කම් ඇත.
      එහෙත් ඔවුන් සියල්ලෝම මිනීමරුවෝය.

      Delete
    3. ඉයන් ගේ කතාවේ ඇත්තක් තිබෙනවා. අර පහුගිය රාජපක්ෂ මහතාගේ අන්තිම අවුරුදු දෙක තරම් අප්සෙට් නැහැ තවම. නමුත් ඒ පැත්තට අදාල ගන්න ගතියක් පේනවා. අද ස්වාධින කොමිෂන් සභා හතරක් හැදුව නේ ඇද ඇද ඉඳල. ඒවා හොඳ වැඩ.

      Delete
    4. ස්වාධීන කොමිසොන් සභා...
      සුවාදීන රූපවාහිනය වගේම වෙයිද දන්නෙ නෑ...

      Delete
  10. ලිපියේ සියලු කරුණු වලට 100% ක්ම එකඟයි.

    ReplyDelete
  11. තව ටික කාලයක් යනකොට මේ ආණ්ඩුවට විරුද්ධව කතා කීරීම ජීවිතයෙන් වන්දිගෙවීමක් වෙන්නත් ඉඩ තියනවා.තිබුන ආණ්ඩුවටත් වඩා මර්ධනකාරි වැඩපිලිවෙලවල් ක්‍රියාත්මක වෙයි.

    ReplyDelete
    Replies
    1. වැඩි කාළයක් යන එකක් නෑ..

      Delete
  12. /* මේ මාර්ගය දතේ පන්සලට අයත් වූවක් නොවේ. */

    බුදු අම්මෝ! මෙන්න අපහාස කරනෝ...!!
    බලාගෙනයි තලේබාන් ලා එයි!!!

    ReplyDelete
    Replies
    1. 'දත මැද ගන් රාළේ' කියලා කවි කියන්න හොඳ නම් දතේ පන්සල කිව්වහම මොකද?

      Delete
    2. පෙටන්ට් බලපත්තරේ ගුරු ජී සතු වූවකී...

      Delete
  13. හරියට හරි මාතලන්. රණතුංග ලාටත් අනිත් අයටත් කියන්න තියෙන්නේ මහින්ද අරජපක්ෂ මහතාට අපි යමක් හොඳ නැහැයි කියල විවේචනය කලා නම් ඒක මේ අයටත් අදාලයි කියන එක. මේවා හදන කන් රට හැදෙන්නේ නැහැ. ඔහොම යං.

    ReplyDelete
    Replies
    1. ෂා.... කවුද බං දැන් පොස්ට් වලට ගෙවන්නෙ අළුත් කට්ටියක් සෙට්වෙලා ද ? . ෆේස් බුක් ඒවටත් ගෙවනවද ? කාටද මඩපාර දෙන්න ඕනෑ

      Delete
    2. සමාජවාදී විප්ලාවක් කරන්න කියල රටේ උගත්තු මරල දාල, ඉස්කෝලේ යන පොඩි එවුන් පවා බොරු උගන්නල බිල්ලට දීල, දුප්පත් එවුන් අමාරුවේ දාල, පිටරට වලට පැනල ගිහින් එහෙදි අයාලේ යන ගමන් සෙට් වුන සුද්දියෙක් කසාද බැදගෙන කලවම් ළමයි හදල සල්ලි ටිකක් එකතු කරගෙන ආතක් පාතක් නැතුව ඉන්න උබ වගේ එවුන් රට හදන්න කතා කරන්නේ කලිසමක් ඇදගෙනද ? දැන් ඔය අහදන්නේ අයෙමත් තරුණ කොල්ලෝ කෙල්ලෝ උසිගන්නවා උන්ව බිලිදීල පිටරට පනින්න නෙවෙයි ද ? උබ වගේ එවුන්ගේ රට අරක්කු වීදුරුවට දන ගාගෙන එවුන් ඉන්න නිසා තමයි උබල වගේ පාවා දුන්න එවුන්ට ආයේ ලජ්ජා නැතිව රට ගැන කතා කරන්න පුළුවන්. කොටි ළමා සොල්දාදුවෝ බිලි දුන්න වගේ ම තමයි තොපිත් ඒ කාලේ ඉස්කෝලේ යන කොල්ලෝ බිලි දුන්නේ. පුළුවන් නම් උත්තර දීපන්. උත්තර නැති නම් උබේ රට අරක්කු වීදුරුවට අසුවල් එකත් සෝදන්න ලේස්ති වෙලා ඉන්න එකසත් අරාබි එමීර් රජ්ජයේ හිටපු රියදුරු ට කියපන් මකන්න කියල. තොපි වගේ එවුන් තමයි මේ රටට හෙනයක් වුනේ. රටේ මිනීමරන එක සෙල්ලමක් කළේ උබල. දැන් එනවා රට හදන හැටි කතා කරන්න.

      Delete
    3. උඹට මම උත්තර දෙන්නම මුනට මුණ අවොත් ඇනෝ එන්නේ නැතිව. මගේ බිරිඳට කියන කතා වලට හා ළමයින්ට කියන කතා උත්තර දීල අනිත් ඒවාට උත්තර දෙන්නම්. මුනට කතා කරන්න වරෙන්. මම මාර්තු මාසේ ලංකාවට වෙනවා බ්ලොග් සම්මාන උලෙලට. ඕන දවසක වරෙන් කතා කරන්න. කොන්දේ පණ නැති එවුන්. උගත්තු මරන්න මම රටේ ඉන්න ඕනේ මිනිහෝ.

      Delete
    4. අපරාදේ අජිත් මේ වගේ වසලයන්ට වචනයක් හරි ලියන්න වෙලාව නාස්ති කරන්නේ..

      මිනිස්සු කව්ද කියලා නොදන්න, මානසික ලෙඩ්ඩු...

      Delete
    5. මොකද නොදන්නේ ? තොපි මිනිස්සු නෙවෙයි බන් බත් බැලයෝ. එකෙක් කැරලි ගහල අනික් එවුන් පාවල දීල රටින් පැනපු සෝමවංශ කෙනෙක්...අනෙක් එකා සජින් වාස් වගේ UAE වල හිටපු ඩ්‍රයිවර් කෙනෙක්. උබලවගේ රටේ නොයින්න, අඩුම තරමේ මේ රටේ ජීවත් වෙන්න පිනක් තියෙන ළමයෙක්වත් නැති එවුන්ට කොහෙද බන් රට හදන්න වුවමනාවක්? තොපේ වුවමනාව මේ රට කන්න. එක එකාගේ ඉදුල් ලෙවකන බල්ලෝ. තොපි කැරලි ගහල රට විනාස කරලා රටින් පැනල ගිහින් ඒ වෛරේ පිරිමහගන්න තියෙන වුවමනාව තොපේ. තොපිත් මේ රටෙන් තොලොංචි වෙලා ගියපු එවුන් වෙලා හිටන් තොපේ ළමයිත් මේ රටේ ඉන්න පිනක් නැති පරදෙසක්කකර එවුන් වෙච්ච එකේ හිටන් ඔය මකබැවිල හිටන් ඉන්න තැනක හිටු. ගියපාර සම්මාන උළෙලට ඇවිත් රට අරක්කු දීපුවට නේ දැන් ඔය එකෙක් පක්කිලි වැඩ කරන්නේ. ඒවා දීපන් මාතලන් වගේ අඩු කුලේ හකුරු එවුන්ට. අපි ඔය පර සුද්දෝන්ගේ අරක්කු වීදුර්වට කබුරන්නේ නෑ යකෝ. අපිත් තොපි වගේ ඩොලර් පවුම් කාක්කොන්ට සැරටම උත්තර දෙන්න තමයි හිතාගෙන ඉන්නේ මේ පාර. පකයා.

      Delete
    6. ඔව් ඇනෝ මල්ලි එන්න මමත් බලාගෙන ඉන්නේ. මාට් එක පාරක් ආරමි එකේ කියල එකෙක් ඊමේල් එව්වා. පස්සේ උගේ ගෙදරට කෙනෙක් යැව්වම දණහිස් වෙව්ලුවලු. කැරලි ගහල අනිත් එවුන් පවල දුන්නේ මොකාද? මෝඩයෝ මම අ ලංකාවෙන් ගියේ 1984. ඒ කාලේ කොහෙද කැරලි තිබ්බේ? තමුසේ කවුද කියල මම දන්නවා. ඇ නෝ කොමෙන්ට් දාල පොර වෙන්නේ නැතුව ඇත්ත නම දැම්මම ඉවරයිනේ. අන්න මම ෆේස්බුක් එකෙනුත් අයින් කලා. එතකොට තමුසේ කියන ඔය ලොකු කම කාටත් බලා ගන්න පුළුවන්නේ. මම ඔහෙට බය නම් මගේ නමින් ලියනවද?

      Delete
    7. අරක්කු දුන්නේ නෑ වැදගත් මහත්තයෝ... එයා දුන්නේ විෂ්කි... විත් ෂෝඩා...

      උඹත් වරෙන් විෂ්කි බොන්න.. එතකොට උඹේ ලෙඩේ හරියයි...

      උඹ වාසුලයි නෑයොද පකේ මහත්තයෝ...

      Delete
    8. @ අජිත්

      සැටලයිට් නෝනගේ පවර් එක තනිකර යූස් කරන්නේ රණතුංග පරම්පරාව... ඕකුන් ගෑවුනු තැන විනාශයි... රත්තරන්ට එහා ගිහින් හාබර් එක විනාශ කරනවා..

      මෙන්න කැට..

      Delete
    9. ඒකනේ මචන්. මේකා බිව්වා ඒවටත් සවුත්තු කරනවනේ. අර සුදික ඕඩර් කරපු පිට්සා කාල JW බ්ලැක් එක ගැහුවේ. අරක්කු පේන්න තිබ්බේ නැහැ. මම පහුගිය අවුරුදු 20 ඇතුලත අවුරුදු දෙකකට වතාවක් ලංකාවට ඇවිල්ල යන එකෙක්. ඔය කැරලි කතාව සමහර විට සුනන්ද දෙෂප්රියට ගැලපෙයි මොකද 71 කැරැල්ලට හිටි නිසා. මම නම් ජවිපෙ යාළුවන්ට හැමදාම කිව්වේ උඹලා වගේ නරුමයෝ වෙනුවෙන් ජිවිතේ පුදන්න උන් නම් මහා මෝඩයෝ කියල.

      Delete
    10. පුහ්.... පහුගිය කාලෙ දවසෙ කුලියට පොස්ට් ලියාපු උන් ගලේ රුන්න වගේ කෑගහන්නෙ මොකද ? රනිල් දීමනා නවත්තලද?

      Delete
    11. අජිත් ධර්මකීර්ති, උඹ 1984 දී ලංකාවෙන් පිට වෙලා ගියා නම් එළියටම වෙලා හිටපං මේක අස්සට හොට ඔබන්නේ නැතිව. උඹ වගේ එවුන් ලංකාවේ මායිම ළඟට එනකොටත් ගඳයි. උඹ ලංකාව හදන්න උත්සාහ කරන්නේ උඹ දැන් UK වල ගත කරන ජීවිතය තෘප්තිමත් නැති නිසා. උඹ වගේ කල්ලෙකුට ඒ රටවල්වල ඉහළ නගින්න පුළුවන් එක්තරා මට්ටමක් තියනවා. ඉන් එහාට උඹ වගේ එවුන්ට මොනම විදියකවත් දියුණුවක් නැහැ. උඹේ සුදු ගෑනිටත් අනිත් සුද්දන්ගෙන් එහෙන් මෙහෙන් හින්ට්ස් වදිනවා උඹ වගේ කල්ලෙක්ව කර ගහ ගත්තු එකට. උඹේ ළමයින්ට ඉස්කෝලේ mulattos කියලා කියනවා. ඒක නිසා උඹලා සේරම පලයල්ල උඹේ මහා ලොකු කියුබාවේ පදිංචියට. එහේදී රාවුල් කස්ත්‍රෝට උගන්නපන් කියුබාව හදන විදිය. නෙලුම් යාය වහලා දාලා පටන් ගනින් Coronarium යායක්.

      Delete
    12. මූට පුකේගාය තියෙන්නේ නෙළුම් යායත් එක්ක අජිත් එක්ක නෙමෙයි..

      පිස්සන් කොටුවෙන් බෙහෙත් ගනින් මචෝ... ඔය ලෙඩේට නම් බෙහෙත් තියෙනවා..

      Delete
    13. යකෝ ඇනෝ උඹ කවුද බන් මට කියන්න එලියට වෙලා ඉන්න කියල. කාටද උඹ කියන ඒවා අහන්න ඕනේ. දැන් උඹට මන් කියල දෙන්නම් මගේ තෘප්තිමත් කම ගැන. කියපන් මේක කියවල දැන් උඹ කොහොමද තෘප්තිමත් කියල.
      මට පේන්නේ උඹට සුද්දෙක් මොකක් හරි කරලා තියෙනවා. මම අර චන්ද්‍රසේඛර් ගැන ලිව්ව එක කියෙව්වද? ඒක වුනේ 1930. බ්‍රිතාන්‍යය ඊට වැඩිය හුඟක් වෙනස් දැන්. උඹල වගේ ජාති වාදය ඔලුවේ ගහ ගෙන නැහැ. වැඩි දෙනා විරුද්ධ මුස්ලිම් අන්තවාදීන්ට විතරයි. ඊයේ පෙරේද බංගලා දේශේ උපන් කෙල්ලෙක් බේක් ඕෆ්ෆ් චැලේන්ජ් එක දිනුව. ඒකිට වැඩිය චන්දෙ දුන්නේ උඹල සුද්දෝ කියන උන්.
      සාමාන්‍යයෙන් මම මේවා නොලිව්වත් උඹට තව තරහ යන්න මේවා ලියන්නම්. උඹට දැන් අප්සෙට් ඇතිනේ මම කැරැල්ලට හිටියේ නැහැ කිව්වම.
      1. මම වරලත් (chartered) ඉංජිනේරුවෙක්.
      2. මම රාජකීය තාරක විද්‍යා සංගමයේ සාමාජිකයෙක්.
      3. උදේට හා හවසට කැමති වෙලාවක ගිහින් පැය අට ඉවර කරලා ගෙදර එන රැකියාවක් කරන්නේ.
      ඊට පස්සේ මගේ හොබී ටික කරන. ටෙලස්කෝප් එක, නෙලුම් යාය , බ්ලොග් කියවීම.
      උඹ ද්‍රව්‍ය දිහා බලල කතා කරන ගඳයෙක් නිසා මේ ටික ලියනවා
      3.මට නය ගෙවල ඉවර කරපු මගේම ගෙයක් ලන්ඩන් වල තියනවා.ඒකෙ තමා ඉන්නේ . bmw සහ හොන්ඩා කාර් දෙකක් තියෙනවා.
      4. මේ අවුරුද්දට දැනට හොලිඩේ 3ක් ගියා .
      ආ අද හවස තව මිනි එකක් යනවා ඩෝර්සෙට් වලට. දෙසැම්බර් ක්‍රිස්මස් එකට ආයේ හොලිඩේ එකක් යනවා.
      මට යකෝ මිට වැඩිය දියුණුවක් ඕනෙත් නැහැ. මම පතන්නෙත් නැහැ. මට මේ හොඳටම ඇති.
      මගේ ළමයි ගැන කියන නොපනත් කතාවට : මගේ පොඩි දුව තමයි ඉස්කෝලේ මේ පාර ඇසෙම්බ්ලි එකේ දෙමාපියන්ට කල කතාව කලේ. අන්න FB එකේ පින්තුරේ දාල තියෙනවා.
      ආ තව එකක් බුරු මොලේට නොතේරෙනවා නම් දැනගනින් ඔය mulattos කතා මේ රටේ කියන්නේ නැහැ. ලංකාවෙ වගේ නෙමෙයි ඒවාට හිරේ යනවා.
      මතක තියා ගන්න එක හොඳයි කරු ජයසුරිය මහත්මය data පනත සම්මත කලා ට පස්සේ ලංකාවට ඒ නීතිත් එනවා කියල.උඹල වගේ එවුන්ටම වැඩේ දෙන්න.
      මගේ ගෑනිට සුද්දෝ හින්ට් ගහලා නැහැ. කවදාවත් උඹ හිතනවා වගේ.

      උඹට මනුස්සයෝ මගේ ලිපියක් කියවල තේරුම් ගන්න වත් දන්නා එකෙක් නෙමේ. උඹ මට කියුබාවට යන්න කියන්නේ ඇයි කියල හිතපන්. මම කාටවත් කියල තියෙනවද ඒක තමා ලෝකේ හොඳම රට කියල. දන්නැති නොතේරෙන දේවල් ගැන කතා නොකර ඉඳපන්. ඒක ඊට වඩා වැදගත්.
      තවත් එකක් කියන්නම් රාජපක්ෂ මහත්තය යටතේ හිටිය උන් හොරකම් කරත් වැරදියි මෛත්‍රී යටතේ ඉන්න උන් කලත් එක වැරදියි. ඒවා ගැන බ්ලොග් කාරයො කථා කරයි . අපි පල කරනවා නෙලුම් යායේ. උඹේ දේශපාලන ලින්ක් එකට කියපන් පුලුවන්නම් තහනම් කරන්න කියල.
      අවුරුදු දෙකකට කලින් ඔය තර්ජනේ ඔහොමම ආවනේ කෙනෙක් ගෙන්. එයා දැන් කොමිසම් ගානේ යනවා.රනිල් මහත්මයා ගේ හිත හොඳ කම නිසා බේරිලා ඉන්න දෙතුන් දෙනෙක් ඉන්නවා කියල දන්නවද ලංකාවේ ?

      අවසන් අවශයෙන් මල්ලි මගේ ග්ලවුස් මං දැන් ගැලෙව්වා. මොකද මට බැන්නට ප්‍රශ්නයක් නැහැ. අශිලාචාර ලෙස මගේ බිරිඳටත් ළමයින්ටත් උඹ නිග්‍රහ කලා.
      පුලුවන්නම් හොයපන් කවුද ෆ්‍රී මේසන් ලා කියන්නේ කියල්ල. මම ටිල්බරි ලොජ් එකේ. මේ රට මට කල්ලෙකුට වගේ සලකනවා නම් මට ඒකෙ ඉන්නත් බැහැනේ. සමහර අය උඹට කියයි ඒක නාකි සුද්දෝ ඉන්න තැනක් විතරයි කියල. ඒක විශ්වාස කරපන්. මොකද අද ඉඳන් උඹට ජිවත් වෙන්න වෙන්නේ වෙන විධිහකට.

      Delete
    14. Kiyanta oni tika lesatama kiyala thiyanawa ajith ayya. Oya ano wage ewun lankawema ipadila lankawema merila walakanta oni. Muge hithe loku awulak thiyenawa wena rataka piliwelakata jiwath wena ayagena. Suddonge waasanaawata mun wage ewun mehe enne neththe. Munta hariyanne lankawe aanduwe job ekak. Pin padiyak aran daha athe naya wela loketa parakase gedarata maragathe wage papuwen hiththen pichchi jiwath wela merila yanta. Munta kiyana wachanath aparade..!!

      Delete
    15. ටික්කා :) ස්තුතියි .

      Delete
    16. @ අජිත්, එක්සත් රාජධානියේ BMW කාර් 14 ලක්ෂයක් ලියාපදිංචි වෙලා තියෙනවා. ඒ අතරින් උඹේ BMW එකේ තියෙන විශේෂත්වය මොකද්ද? නිකං ගොන්කම ප්‍රදර්ශනය කරන්නේ නැතිව හිටපං.

      Delete
  14. ජනතාවට විහිළු සපයන්නෝ ......... සහෝදරයෝ.

    අවන්ත ආටිගල තමා මෙතෙක් බිහිවුණු නිර්මාණාත්මකම කාටූන් ශිල්පියා.

    ReplyDelete
    Replies
    1. එකේ ආයෙ නෝ ටූ වර්ඩ්ස් මචෝ...

      Delete
  15. හොඳ සටහනක් මාතලන් . තිත්ත වුනත් ඇත්ත

    ReplyDelete
    Replies
    1. මාතලන් බොරු කියනවා බොහෝම අඩුයි තිලකේ...

      Delete
  16. තිත්ත ඇත්ත....... ඔහොම යමු.

    ReplyDelete
    Replies
    1. මාතලන් බොරු කියනවා බොහෝම අඩුයි බන්ඩෝ...

      Delete
  17. උඹ ඔය ටික කියන්නේ බොක්කෙන්ම නම් හොඳා..

    ReplyDelete
    Replies
    1. බොක්කෙන් නෙවේ හක්කෙන් ඇයි වලිද :P

      Delete
    2. උඹ මොකද මාතෙගේ හක්ක අස්සෙ කොරන්නේ? :P

      Delete
    3. ඇයි උඹට ඒ ගැන සැකයක් තියෙනවද... මාධ්‍යවේදියා හැමදාම ඉන්න ඕන ජනතාව එක්ක...

      Delete
  18. මේ යන විදිහට කොහේ ගිහිං නතර වෙයිඩ් අ කියලා දෙයියෝ තමා දන්නේ , ලොක්කට ඇඩ්වයිසර් කෙනෙක් දෙමුද සුමනදාස වගේ

    ReplyDelete
    Replies
    1. සුමනේ සෞම්‍යාට ඇස් ඇම් ඇස් ගහලා හොස්පිටිතාලේ කියන්නේ..:P මං කියන්නද උඹ පලයං උන්දැගේ ඇඩ්ඩයිසර් වෙන්න..උන්දැට බුදු සරණයි දෙවි පිහිටයි..:D

      Delete
    2. ඇයි අර ඇස් අන්ධ බුවෙක් ඉන්නවා නේද... පට්ට අනාවැකි කියන..

      තව ටික දවසකින් සුමනයත් ළඟට ගනීවී...

      පොන්නයා කියලා කියපු උනුත් රෙද්ද අස්සේ දාගෙන ඉන්නේ... කන්න ගත්ත දාට තමයි ආයේ අපිව මතක් වෙන්නේ.. මහින්දට වගේම..

      Delete
  19. Obe vivechana hama ekakma ithama aganayi!Ape ratata ada dawase one wenne wada wadath wiwechana thamayi!

    ReplyDelete
    Replies
    1. වැඩි කලක් විවේච්නය කරන්න වෙන එකක් නෑ..

      මහින්දට එහා ගිය එකාධිපතියෙක් මට නම් පැහැදිලිව පේනවා...

      Delete
  20. ජෙප්පොන්ට චන්දෙ නොදීපු තොපිට ඔහොම වෙලා මදි.
    හොඳ වැඩේ හූ....

    ReplyDelete
    Replies
    1. අපි නම් දුන්නා... උන්ට මැසේජ් එක ගෙනියන්න බැරි උනා...

      Delete
  21. අපි නානවා පුතා...

    ReplyDelete
    Replies
    1. අපි නෙමේ බං... රජා නානවා...

      Delete
    2. අන්තිමට... අන්තිමට...

      Delete
  22. වැල යන අතටයි මැස්ස හදන්නේ
    ගම යට කරගෙන වැල දිවයන්නේ
    ගම රට වැනසුනත් එකයි
    අපි හෙට නැතිවුණත් එකයි
    අපි බැලුවේ එකම එකයි
    වැලට මැස්ස හදන එකයි
    රළ යන අතටයි ඔරුව පදින්නේ
    මකර කට වෙතයි රැල්ල ඇදෙන්නේ
    මකර කටට ගියත් එකයි
    අපි හෙට නැතිවුණත් එකයි
    අපි බැලුවේ එකම එකයි
    ඇදෙන අතට පදින එකයි
    පිටරට වෙතමයි ගත සිත යන්නේ
    දෙස බස රැස ‍කොතැනද නවතින්නේ
    දෙස බස නැතිවුණත් එකයි
    රට දැය වැනසුනත් එකයි
    අපි බැලුවේ එකම එකයි
    වාසි පිලට ඇදෙන එකයි

    ගායනය - ආනන්ද පෙරේරා, සිහ ශක්ති

    ReplyDelete
    Replies
    1. පොන්න මාතලං ඕක කියල තියෙන්න තොට

      Delete
  23. මට නං සංතෝසයි. ඊලඟ වාරෙ ඇවිල්ල තවත් පිස්සු කෙලින්න කලින් මෙයා ඉවත් කරන්න චාන්ස් එකක් එන හැඩයි. එකෙකුටවත් දෙවරක් බලය දෙන්න හොඳ නෑ. නියඟලා අල බහින්න ඔන්න මෙන්න ගලවලා දැම්මම හරි.

    ReplyDelete
    Replies
    1. රාජ්ගෙ අලේ බැහැලද දැන් ?

      Delete
    2. මාර නෑමක්නේ බං නාන්නේ....

      Delete
  24. DATHE PANSALA YANUWEN MEYA LIYAPU PUDGALAYA ATHI MAHATH BAUDHA JANATHWAGE PUJANEEYA PANSALAKATA AGAURAWA KARALA THIYANAWA. NIDAHASA WAL BURU NIDAHASAK KARAGENA SIYLU DEYATAMA GARAHANA , EKA PADADAYANGE WEDAK. LIYAPU PUGALAYAGE EDAHEEMA KUKAK WUWATH, HADIYAWA NAM PAHARAI PAMANAK KIYA YUTHUYA.

    ReplyDelete
    Replies
    1. කෝට්ටේ කළාලේ කිසිල්ලේ "දත" මැද ගන් රාළේ...

      Delete
  25. ලොක්කා වැඩ වරද්ද ගත්තේ පක්‍ෂ සභාපතිකම් ගන්න ගියායින්.පක්‍ෂය රකින්න හොරු ආරක්ෂා කරන්න වෙලා.

    ReplyDelete
    Replies
    1. බලෙන් මුසපත් උනාම.. කිසි දෙයක් පේන්නේ නෑ... අන්ධ වෙනවා... ප්‍රේමයෙන් මුසපත් උනා වගේම තමයි...

      Delete
  26. ජිෆී ගැන කතාවක් නෑ කියන්න ඒපා හාහා වස් වදී
    ෙම් පාර ෙහාදම පරිසර හික තා මී අායතනය ෙලස රන් සම්මානය ජනාධිපති මෙහා්ත්තමයන් අතින් ගත්ෙත ජිෆී.. ෙෙමත්‍රී මාමා නරක නෑ ෙන්

    ReplyDelete
    Replies
    1. කාටෙයි අනේ කියන්නේ...

      Delete
  27. huuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu adda yaha palanaya

    ReplyDelete
    Replies
    1. අරකට වඩා නම් මේක තාම හොඳා...

      Delete
  28. මිස්ට මාතලං ඩෝන්ට් බී ඇන්ග්‍රි විත් මී ඕකේ... අතිගරු සිරිසේන මහතා කියන්නේ සහතික ඇත්ත කියා මාතලං ඉස්සර කීවා මතකයි (අර දවසක් ටෙලිවිසොං එකේ කියපු කතාවට)
    * අතිගරු රනිල් (දැං මෙහෙම කිව්වාට කමක් නෑ) වොක්ස් වැගන් හදන තැනක් සිරි ලංකාවේ දමනවා කීවාට ඒ ගැන ඒ කොම්පැණියෙ උන් දන්නෙ වත් නැතිලු..

    ReplyDelete
    Replies
    1. කව්ද මචං උඹට කිව්වේ. ඒකේ සී ඊ ඕ මහත්තයද...?

      Delete
    2. මට නම් කිව්වෙ නෑ.. හැබැයි පොර මීඩියා වලට් කියල තියෙනවා.. දැන් අහන්නෙපා මචං මොන එකටද කියල

      Delete
  29. රස්සාවට UAE තම්බින්ගේ වාහන එලවපු එකෙකුගෙන් ඊට වැඩි දෙයක් බලාපොරොත්තු වෙලා වැඩක් තියෙනවා ද බන් ? එක එකා ගේ අරක්කු කාලට ලියන බ්ලොග් නේ බන් මේවා. උන් දන්නෙත් නෑ ලියන්නේ මොනවද කියල. කාලයක් ඝෝටබයගේ අශිචි වැලදුව...මරා ගේ ඝ්ට්ටබි කම කළා...කලින් චන්දෙදි සිරිසේනට චන්දෙ දෙන්නලු, පස්සේ ජෙප්පොන්ට දෙන්නලු..ජෙප්පෝ වැළලී ගියාම..ජෙප්පොන්ට දෙන්න කිවේ බොරුවටලු...ඌත් බලාගෙන හිටියේ රනිල් දිනනකන්ලු...දැන් රනිල් හොද නැතිලු...සිරිසේනත් හොද නැතිලු.... ඉතින් වෘත්තීයමය රියදුරු මහත්තයෙකුගේ දේශපාලන දැක්මක් විදියට ගත්තම මාතලන් අනික් රියදුරෝන්ට ත්‍රීවීල් රියදුරෝන්ට වැඩිය හොද වුනත් ..... මේ මෝඩ මිනිහ ඔයිට වැඩිය දෙයක් කියන්න දන්නේ නෑ. එක එක කියන ඒවා අගු පිල් වල ඉගෙන අහගෙන ඉදල පල හෑල්ලක් ලියනවා.

    ReplyDelete
    Replies
    1. ඉතින් එහෙම ලිව්වම උඹේ පුක කහනවැයි..

      මේ අගුපිල් අස්සේ රිංගන්නේ නැතිව, වැදගත් තැනක රීපන්කෝ...

      උඹේ වැදගත් කම පුක දිගේ බේරෙනවා මහත්තයෝ..

      Delete
    2. අප්පටසිරි බ්ලොග් ඔස්තාර්ට මල පැනලනෙ....

      ඇත්ත කියන්න හොද නෑ ඒකනේ උබ කඩේ ගිය සිරිසේන නීති ගේන්න හදන්නෙ දැන්වත් තේරෙනවද ඔය ගේන නීතිවල වැදගත්කම

      Delete
  30. හිට්ලර්ට වඩා චැප්ලින් භයානකය . ඒ හිට්ලර් ගේ බිහිසුණු බව විකට නාටක වලින් මිනිසුන්ට අමතක කරන්නට උත්සාහ ගන්නා බැවිනි . හිට්ලර් ගියා යයි කියා , අහෝසි කම්ම සාධාරීකරණය කිරීමට තත් දරන බැවිනි . මේ චිත්‍රපටයම ගත්තොත්, චැප්ලින් ගොළුය ... හිට්ලර් ඇත්තටම ගිහින් නැත .

    මීට වඩා කියවිය යුත්තේ , හිට්ලර් ට දේසප්රෙමයත් , පස්චාත් හිට්ලර් යුගයට ඇඩ්රස් නෑ සංකල්පයත් විකුණන එවුන් ගැනය .. මේ කස කාරයන් පමණි ...ඇන්ටි-යහපාලන පෙරමුණක් හදා ගෙන, කට්ට සෝමේලා මග එනවා විය හැක .

    ඊටත් වඩා භයානක , අවුරුද්දක් යන්න කලින් හිට්ලර් ගේ කල කී දෑ රටකටම අමතක වීමය.

    යහපාලනයේ නාමයෙන් කෙරෙන විහිලු වලට , චැප්ලින් ට , විකල්පය හිට්ලර් නැවත ගෙන ඒම නොව, යහපාලනය ස්ථාපිත කෙරෙන තැනට එය තල්ලු කිරීමය .

    ReplyDelete
    Replies
    1. එකෙන්ම... මට දුක යූ ඇන් පී කියන උනුත් මේ සරොන් කාරයන්ගේ පිස්සු විකාර අනුමත කරන එක...

      Delete
  31. එකයි කියන්න තියෙන්නෙ පුකේ ඇඟිල්ල ගහං හිටි ජැකාව ගොඩ දාන්න යන්නෙ මේ ආණ්ඩුවමයි. ජනතාවට ආතල් දීලා..

    ReplyDelete
    Replies
    1. ජැකා සිරාට පුක දෙනවා නම් ඌවත් රෙද්ද අස්සේ දාගන්නවා මචෝ...

      Delete
  32. හිට්ලර් ගියා..
    චැප්ලින් ආවා...!!

    ReplyDelete
    Replies
    1. සජින්ටත් යන්න දීලා ලූ නේද....?

      Delete
    2. සජින්ටත් යන්න දීලා ලූ නේද....?

      Delete
    3. සජින්ටත් යන්න දීලා ලූ නේද....?

      Delete
    4. මාතේ ... මම හිතන්නේ නෑ ...උඹ අනුන්ට වැරදුනාම හිනා වෙන එකෙක් කියල...

      Delete
  33. https://www.youtube.com/watch?v=zsmEhdLNXNI

    ReplyDelete
  34. ජැකාව යහපාලනේට ගැනිල්ල මන්දා.චන්න, උපුලී ඩබලට එෆ් සි අයි ඩී යටද කොහෙදෝ එන්න කියල නේද? හෙට දිහාට පනාපුත්‍රටත් ඇඩ්‍රස් නෑ..

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න