.

.

Oct 9, 2015

මහින්දාගමනයෙන් අප ලද දේ.... - Mahindanism


අම්මට සිරි ලංකාවේ බොහෝ දේට නම් තබා තියෙන්නේ නිවැරදි ලෙස නොවේය. වත්මනේ රටේ ජාතියේ පිනට පහලවනා, උගත් බුද්ධිමත් සම හරක් පාලකයන් ඒවා වෙනස් කිරීමෙන්ම ඒ බව පැහැදිලිව පෙනෙන්නේය. උදාහරණයක් නම්, මෙතක් කල් වනයේ සිටින අලින් හැඳින්වූයේ වල් අලීන් ලෙස බව පෙන්වා දිය හැකිය. වල් අලි ඉන්නේ හිරිකිතේය. සමාවෙන්න හිරිකොතේය. වන අලි ඉන්නේ වනයේය. ඒ අතරේ ධර්මද්වීපය නම් නම් ලද පින් බිමක, සල් වන අලි කියා අලි වර්ගයක් ඉන්නා බවටද වාර්ථා ලැබෙමින් පවතින්නේය.

අලින්ට මෙන්ම වලව්වලටද නම් තබා ඇත්තේ නිවැරදි අකාරයෙන් නොවේය. හොරගොල්ල වලව්ව නිවැරදි ආකාරයෙන් නම්, නම් කල යුතුව තිබුනේ, මැදමුලන වලව්ව කියාය. මොකෝ සිරි ලංකා පස්සේ මුදුන් මුල ඒ වලව්වේ නිසාය. මැදමුලන නම් තැබියයුතුව තිබුනේ හොරගොල්ල කියලාය. එයට හේතුව මා(තලන්) නොකිව්වාට ළඟදීම සජින් වාස් ගුණවර්ධන විසින් පස්වන මන්ඩලයේ කචල් සිනමා ශලා තුල ප්‍රොදර්සොනේ කොරනවා ඇතිය.

මව්බිම බේරාගැනිමේ සළු පිළි පොරවාගෙන මේ රට ගූ ගොඩක් කොලේ රාජපක්ෂවරුන්ය. සමාජයේ යම් තරමින් හෝ ඉතිරිව තිබු සාරධර්ම, ගුණධර්ම හා හැදියාවන් නැත්තටම නැතිකලේ ඔවුන්ය. හොරකම දූෂණය නාස්තිය කුඩා දරුවාගේ පටන් ලේ වලට කාන්දු කලේ රාජපස්සවරුය. නිම කළ නොහැකි යැයි කියු යුද්ධයක් නිමවා මුළු ළෝකයේම ගෞරවාදරයට පත්ව, ළෝක පූජිත නයකයකු බවට පත්වීමට අනන්තවත් ඉඩ ප්‍රස්ථා තිබියදි, නින්දා අපහාස විඳිනා සොර දෙටුවකුගේ තත්වයට පත් වූයේ කාගේවත් වරදකින් නොව තමන්ගේම උද්දච්ච කම, අති පන්ඩිත කම හා චන්ඩිකම නිසාමය.

එකාධිපති විවස්තාවක් සාදා, මේ රටේ දේශපාලකයන් බිස්නස් කාරයන් පිරිසක් කල ජේ ආර්ට වඩා ඉදිරියට යමින්. දේසපාලකයන් පාතාල නායකයන් කරමින්, ප්‍රාදේශීය චන්ඩීන් කරමින්, හොරකම වංචාව දූෂණය පමණක් නොව, දුරාචාරයද අන් සියල්ල අබිබවා යමින් මේ රට පාතාල රාජ්ජයක් කලේ වෙන කවුරුන් වත් නොව මහින්ද රාජපක්ෂයන්මය. මන්ද ඒවාට උඩ ගෙඩි දුන්නේ ඔහුම මිස වෙන කවුරුන්වත් නොවනා නිසාමය. අද කොටදෙනියාව පොලීසිය ගැන කතා කරන අප්පච්චිලා හා පුතාලා දකින විට, අපට පුකෙන් හිනා යන්නේ ඒ නිසාමය.

මේ අශ්ශීල කෲර මෘග පාපතර කාළකන්නි පාලකයා එලවා දමා යහපාලනයක් උදාකරගත්තේ ඒ කාළකන්නි පාළණය තුල සිඳු වූ දේ තවදුරටත් පවත්වාගෙන යාමට නම් නොවේය. එහෙත් වෙන්න යන්නේ කුමැක්දැයි මොළේ අබ මල් රේණුවෙන් අරික්කාලක් තියෙනා එකෙකුට, දින 100 පිස්සු හුටම වෙලාවේ අපූරුවට වැටහී ගියේය. එහෙව් පිරිස ජෙප්පන්ට මනාපේ දුන්නේ පුකේ අමාරුවකට නොව, මේ පිස්සු හුටන්ලාට බහුතර බලයක් ලැබුනහොත් සිඳුවන්නට යන විනාසේ පැහැදිලිව දුටු නිසාය.

ආර්තිකේ පොරි හැලෙන්න්ම කෙලවෙලා තිබුනේය. ගොඩ එන්නට තිබූ එකම ක්‍රමය දැනගෙන උන්නේ පී බී විතරය. ඒ ණයට අරගෙන පිස්සු කෙලිනා සෙල්ලමය. ආයෝජන දවසෙන් දෙකෙන් එන්නේ නැතිය. මහින්දට පිස්සු කෙලින්න අරමුදල් දෙන්නට චීනා හෝ උන්නේය. එහෙත් මේ වාහෙලාට තාමත් එහෙම එකෙක් නැතිය. ලැබුනත් ලැබෙන මළදානයක් දැන්මම එන්නේ නැතිය. එහෙම බංකොලොත් උන රටක් ගොඩ ගන්නට තිබෙනා එකම ක්‍රමය, පිස්සු විගඩම් හා සෙප්පඩ විජ්ජා නැවැත්වීමම පමණක්මය.

කරුමය කියන්නේ සිඳු නොවන්නේද එයමය. කෝට් බෑයක් අතේ අරගෙන කටුනායකින් යන යහපාල සජ්ජුරුවෝ ආයේ එන්නේ මහින්ද ප්‍රබා බලන්න කටුනායක ආවා වගේය. මහින්ද එහෙම ආවත් කම් නැතිය. මේ උන්නැහේ එන්නේ යෝජනාවේ සැර බාල කරගෙනය. මැති ඇමතිවරුනට කවදත් වාගේ කරන්නට ලබ්බක් නැතිය. උන් මහ එකා යන හැම තැනම, නම ලකුණු කර ගැනීමේ ක්‍රියාන්විතයේය.

මහින්දගේ වාගෙම බස් වල සෙනග ගෙනල්ලා, සිංහ කොඩි කෝටූ කෑලී වල ගහලා එකසිය ගානට වනනවාය. අත වනනවාය. දවස් දෙකක් තුනක් ඇමරිකාවේ ඉඳලා ගෙදර යන්න පාර අමතක වෙලා, ගෝල බාලයෝ හැත්ත, රොත්ත බුරුත්ත පිටින් උන්නැහේ ගෙදර වඩම්මගෙන එන්න ගිහිල්ලාය. එකෙක්වත් යහපාලනේ ගේන්න හිටිය උන් නෙමේය. හරි එකෙක් නම් එලවලා දැමිය යුතුය. එහෙත් නොවන්නේත් එයමය. වියදම මිලියන ගනනක්ය. උන්ගේ අම්මා අප්පගේ බූදලෙන් නම් අවුලක් නැතිය. අපි කාලා ලෙඩ හදා ගන්නා පොල්තෙල්, සීනී වලට කෙලිනා බදු මුදල්ය.

තේ මිල එකට එකක් බැහැලාය. රබර් ගැන කතා කොරලා වැඩක් නැතිය. වී ගොයියෝ මේ පාරත් මහ පාරේමය. ගොයියෝ එහෙම කට්ට කද්දි. සජ්ජුරුවෝ මහින්ද මහත්තයාට රෙදි නැතිව කඩේ ගිය ප්‍රසස්ති ගී කාරයෝ එක්ක කිලිනොච්චියේ ඩිස්කෝ ඩාන්ස් දානවාය. කිලිනොච්චි ගියේ මැදවච්චියට හෝ පුලතිසිපුරේට යන්න බැරි නිසා වෙන්න ඇතිය.

පටන් ගත්තේම මලයන්ඩි ටැලිකොම් එකට දාලාය. පුත්‍ර රත්නේ නිව් යෝක් වල එග් යෝක් කන්න ගිහිල්ලාය. දෝනියන්දෑ සමාජ සේවා ඇමතිනිය වෙලාය. මන්දිර හදන්න කෝටි ගනන් අපේ හිඟන සල්ලි ටිකට කෙලිනවාය. කලින් ඕඩර් කරපු බී ඇමුත් එනවාය. ඒවායේ ඕඩර් කැන්සල් කොරන්න අමතක වෙලාය. මේවා පෙන්වා දෙන්න ඉන්නේත් අපරාදේ කියන්නේ ගොන් බයියෝමය. ටොයියෝ ශුක්‍රාණු කෑ රිලව් වගේ බකං නිලාගෙන ඉන්නවාය. පඩත්තල ජඩමාද්දියේ යන්නේ සේයාගේ ඔන්චිල්ලාව පැද්දෙන ආශ්චර්යයන්ය. ජඩ මාද්දියවේදින්ටත් වගේ වගක් නැතිය. ලැප්ටොප් ගත්ත උන්, දැන් ඉඩමක් ගෙයක් දොරක් හදා ගන්න පශ්චාත් භාගේ මදි නොකියා දෙනවාය.

රට බල්ලාටම යනවාය. බල්ලෝ ඔඩෙල් නෝනාගේ ඔඩොක්කුවේ නැලවෙනවාය. අපේ නෝනලා අපිව කනවාය. රට කරන උන් පිස්සු කෙලිනවාය. අඩු පාඩුවට අමු කෙප්ප කෙලින කේන්දර සුමනයාත් යහපාල උන්නැහේ වනනවාය. එයා ඒවා බලා නැලවෙනවාය. අපි මඤ්ඤංද පෝල් පීරිස්ලා වෙලා. ජී ඇල් පීරිස් වගේ අනාතම වෙලා යනවාය. පැතුවේ මහින්දගෙන් තොර ලොවක්ය. ඒත් මහින්ද මහත්තයා, රැවුල කපලා, සාටකේ ගලවලා අපිට කොකා පෙන්නනවාය.

මේ රටට අබ සරණක් මිස වෙන සරණක් නම් නැත්තේමය.

ඒ වගත් මෙසේය..

57 comments:

  1. මල්ලි විතරයැ.. තව මල්ලියෙක්ට බස්නායක නිලමේ කමක් පිදුවේ..

    බලය කියන්නේ හොද මිනිස්පු පවා ලෙඩ කරන උග්‍ර විසක්.. ඒක වැඩ නොකරන්නේ ලින්කන් වගේ හම්පඩටයක්ගේ ඇගේ විතරයි

    ReplyDelete
    Replies
    1. දියවඩන නිළමෙට ගේන ආරම්බය වෙන්ටෑ...

      Delete
  2. අදනම් මාතලං හාමිනාගෙන් ගුටි කනවාම ය. ඒ වෙනත් කිසිඳු හේතුවක් නිසා නොව මහින්ද මහත්තයාට එක එක එව්වා කියනා නිසාය. හැකිනම් මේ පෝස්ටුව හාමිනාගෙන් හංගලා තියාගන්න ය. හැක හැක හැක

    ReplyDelete
    Replies
    1. හාමිනේගෙන් කන එක නම් එච්චර අවුලක් නෑ මචෝ...

      Delete
    2. //හාමිනේගෙන් කන එක නම් එච්චර අවුලක් නෑ මචෝ...//
      දාපං මාතයියා පහක් ඩබල් එකේ !!! මටත් ඕක නිකං බත් කනවා වාගෙ ෂීන් එකක් නෙවැ.නොකෑවොත් තමා අවුල :D

      Delete
  3. Erapan maathe kata.. Pawum 100kma kaasi walin obanta.. Rambata rambata rambata rambata.. Rambari kiyapan ube nambare.... La la laa... Dila thiyenawa lesatama.. Hane okun me blog eka kiyawanawanam puka polawe gahan merei hitan.. Hak hak...

    ReplyDelete
    Replies
    1. කියවනවා කියවනවා... සමහරක් වගේම සම හරක් හිටං කියවනවා...

      Delete
  4. අපි මේ දේශයකන්නන්ට කොච්චර බැන්නත් වැඩක් නැ බං.මේ අයගේ ජීවනෝපාය මේකනේ.මහජනතාව ඉදිරියේ අතේ පැලවෙන බේගල් අතහැරලා දනකොට මේවා අමු කෙප්ප කියලා පැහැදිලිව තේරේද්දිත් හුරේ හුරේ ජයවේවා කියන්නේ අපේ අමන රැලමනේ බං.අරක්කු කාලට,බත් පැකට් එකට මේ ඈයොන්ගේ පස්ස ලෙවකාගෙන පොස්ටර් ගහලා,බාල් නටලා,ජෝගිදාලා මේ උදවිය පාර්ලිමේන්තුවට යවන්නෙත් අපේ ගොන් වාහෙලාමනේ.මේ අමුතු ඇටේ කියන සිරි ලංකාවේ පක්ෂ බදාගත්ත මී හරක්බාන් ඉන්නකම් හැමදාමත් දිනන්නේ මේ උදවියම තමයි.දිනුවේ නැත්නම් හොර ජන්ද හරි දාලා දිනවන්න දත කන්නෙත් අපේ අම්බරැවෝමනේ.

    මේ උදවිය දැන් රටට සේවය කරලා කරලා කරලා කෙලවලා ආය කරන්න දෙයක් නැති වුනාම අපේ පශ්චාත්භාගයටත් මොකක් හරි කරලා තමයි මුන්දැලා නවතින්නේ.අපි ශෝක නොකර ඉමු මචං.මේ ඔක්කොම අපි වෙනුවෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ ඉඳලා කියන කතාවක් මේ..
      අපිට කොරනවා කියලයි කියන්නේ..
      දින්න දාට ඒ කට්ටිය උඩින් යයි..
      දුන්නු ඈයො කොර ඇණ ඇණ බිමින් යයි..

      ඊට පස්සෙ මොකද වෙන්නෙ දන්නවද ඔයා..?

      ඊට පස්සෙ එයා සුදු ඇදගෙන ඇවිල්ලා,
      ජනතාවට සේවය කරනවා..
      හැමදාමත් හිතන් ඉන්නෙ එහෙම වෙයි කියා..
      ඒ උනාට කවදාවත් වෙන්නෙ නෑ..

      තාප්ප වල එල්ලීගෙන සිටින්නේ..
      පාප්ප වගෙ මූණූ සුදට තියෙන්නේ..
      කේප්ප හරකුන් කතිරය ගහන්නේ..
      රීප්පෙකින් දෙන්න තමයි හිතෙන්නේ..

      ඊට පස්සෙ මොකද වෙන්නෙ දන්නවද ඔයා..?

      තාම බලය තියෙන්නෙ භාගෙටනේ,
      ඉතුරු බාගෙ හම්බවුණාම කරයි..
      හැමදාමත් හිතන් ඉන්නෙ එහෙම වෙයි කියා..
      ඒ උනාට කවදාවත් වෙන්නෙ නෑ..

      කතිරෙ ගහලා අපි වරදක් කලාද..
      කොටාගන්නෙ මේ වගෙ අපි නිසාද..
      මේ විදියට කොච්චර කල් ගියාද..
      ඒ උනාට කිසිම දෙයක් වුණාද..

      ලබන පාර කරන වැඩේ දන්නවද ඔයා..

      ලබන පාර අපි දෙනවා කෙලින්ම අනිත් පැත්තට..
      මෙච්චර කල් කෙරුවෙත් අපි ඔය ටිකම තමා..
      ඒ උනාට ඒකෙන් උන සෙතක් නෑ..

      ගායනය - කවුද බෝයි

      Delete
    2. ආයේ කවදා කරන්නද බං... හැමදාම කොරන්නේ අපේ කක්කා පැත්තෙ තමා...

      Delete
  5. mama nama oya tika dangena hitiya mathoo... maathage e kale post ekakata mama comment kara oya gana.... mama hithanenth anthima kaleth matha kiwwa okama ...

    ReplyDelete
    Replies
    1. මොකෑ පනේ මතක නැත්තේ...

      Delete
  6. බමුණා වුණත් දුදනෙකු නම් බිම හොවනූ
    සැ‍ඬොලා වුණත් සුදනෙකු නම් පු‍ටුව දෙනූ
    හෙළයා වුණත් ජඩයෙකු නම් පහර දෙනූ
    දෙමළා වුණත් විරුවෙකු නම් ගරු කරනූ

    බුදු හිමි ජේසු හිමි නබි හිමි වැඳපුදනූ
    දෑ ගොත් කුළ නොදු‍ටු උන් බණ පිළිපදිනූ
    වැදි බණ මැදින් මුණි බණ ‍තෝරා අසනූ
    වැදි බණ දෙසන සඟ ගණ වුව පි‍ටුදකිනූ

    සිහසුන ඉන්ට රට දැය පාවා නොදෙනූ.
    පාවා දෙන එවුන් මූණට කෙළ ගසනූ
    කසයෙන් තලා හිස පළඳා ක‍ටු ඔ‍ටුනූ
    ජනයා අබිමුවේ උන් නිරුවත් කරනූ

    රජෙකුගෙ වුවත් වරදට කෑ මොර ගසනූ
    මොරදෙන මුවෙහි ලන මී පැණි ඉවත ලනූ
    නිවැරදි කරනු බැරි රජු නෙරපා හරිනූ
    වරදට කිපෙනු සටනට වැද ජය ලබනූ

    පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.
    සංගීතය -ගුණදාස කපුගේ.
    ගායනය - නන්දා මාලනී

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට කපුගේ මලේ.... නැත්නම් උන්නැහෙත් අනෙක් දෙන්නා වගේම මහින්ද මහත්තයට කඩේ යනවා...

      Delete
  7. //මහින්දට පිස්සු කෙලින්න අරමුදල් දෙන්නට චීනා හෝ උන්නේය. එහෙත් මේ වාහෙලාට තාමත් එහෙම එකෙක් නැතිය.// ඩොලර් ණය සීයට අටට ගන්නවා නම් චීනය විතරක් නෙවෙයි තව ගොඩක් ආයතන ණයට දෙයි. මේ ආණ්ඩුව උත්සාහ කරන්නේ සියයට දශම පහකට වගේ ගණන් වලට දීර්ඝ කාලීන ණය ගන්න. අනික් අදහස් වලට එකඟයි. මේ කතා මාතෘකා (talking points) ඔක්කොම ඇතිකරන්නේ ශ්‍රී ලංකා නිදහහ් පක්ෂෙ හිටපු/ඉන්න කට්ටිය කියන එකත් කැපිල පේනවා.

    ReplyDelete
    Replies
    1. අනිවා මචෝ... මුන්ට ග්‍රේස් පීරියඩ් එකක් දෙන්න ඕනා... අඩුම අවුරුද්දක් වත්.. ඒත් මේ නාස්තිකාර වියදම් නේ ඉවසන්න බැරි...

      ඒක ඇත්ත විධායකේට අමු හෙළුවෙන් කඩේ ගියපු ප්‍රසන්න රණතුංග අද කියලා තියෙන්නේ විධායකේ අහෝසි කරන්නය කියලා...

      Delete
  8. //අපි කාලා ලෙඩ හදා ගන්නා පොල්තෙල්, සීනී වලට කෙලිනා බදු මුදල්ය.//
    ලිද මගේ නං,මං ලිදේ නං,කාටවත් ඇයි වේදනා කිව්වලු-චාමරගේ යාලුවගේ කෑල්ල විසින් මුදල් ගෙවා ප්‍රචාරය කරන ලදි

    ReplyDelete
    Replies
    1. ඔය වගේ පඩත්තල කතාවක් කියපු ඇමතියෙක් චන්ද්‍රිකාගේ කාලේ අයාලේ මැරිලා ගියා...

      Delete
  9. මහින්ද රටේ හිස තුවාල කලේය.. මේ ගොයියෝ ඒ තුවාලයට ඉහඳ තබති.

    අපිට අබ සරණයි!

    ReplyDelete
    Replies
    1. වෙන සරණක් ඇත්තේම නැත...

      Delete
  10. හිටං ගෙන් පටං ගත්තහම බහුතරයක් පිස්සු කෙලින්නෙ ආශ්චර්‍යෙන් යහ පාලනේට පැන්න එවුන් නේද ?
    මොනවත් අප්සෙට් ගතියක් පේන්නෙ නැද්ද මෙතන.

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම පේනවා.... මොකෑ පේන්නේ නැත්තේ... ඒකනේ මට රනිල් එක්ක මල.. පොල්පිත්තක් උනත් මහින්ද එක්ක දැම්මම දිනන වෙලාවේ.. කොහේවත් යන එකෙක් දාගෙන රජ කරවපු එක ගැන...

      Delete
  11. හිටං ගෙන් පටං ගත්තහම බහුතරයක් පිස්සු කෙලින්නෙ ආශ්චර්‍යෙන් යහ පාලනේට පැන්න එවුන් නේද ?
    මොනවත් අප්සෙට් ගතියක් පේන්නෙ නැද්ද මෙතන.

    ReplyDelete
    Replies
    1. // මොනවත් අප්සෙට් ගතියක් පේන්නෙ නැද්ද මෙතන.// පේනවා.. තවම දෙක වදින අප්සෙට් එක හොඳ වෙලා නෑ කියල.. හැක හැක..

      Delete
    2. ආ.පේනවා පේනවා.පිස්සු ඩබල්...කියලා

      Delete
    3. මේ ලෙඩේට බේතක් අහගමු බං.

      Delete
    4. දෙක වැදුන් නැත්තං තමයි බං අප්සෙට් ගතියක් පේන්නෙ.

      Delete
    5. මට සැක මූට ගෑණුත් දෙක දෙක ඉන්නවද කියල.හැක හැක

      Delete
    6. ආය ඒක සැක කරන්න දෙයක් නෑ..

      Delete
  12. ඉවසනු හදේ - විශ්වාසෙ ධෛර්ය දේ - සැනසෙනු ළඳේ..............

    සින්දුවෝ, ඉතුරුටික දාපන් මෙතෙන්ට.

    'මාතලන්' චිත්‍රපටියෙන්.

    ReplyDelete
    Replies
    1. උපන්දා ඉඳලා කොරන්නේ ඕකම විතරයි ලොක්කෝ...

      Delete
    2. මගේ යාළුවෙක් ලිඳේ ඉඳලා මලා ...

      Delete
  13. ඒ වුනාට ගේම යන්නේ UNP නමෙන් නේ , ඒ නිසා ඊලඟ චාන්දේ එනකොට මිනිස්සුන්ට unp එක එපා වෙලා ,අපහු ලොක්කා නැති ආශ්චර්යයක් බලන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. හැබයි කම්මලයා කිව්වා වගේ ගොන් චූන් වැඩ වලට තාම අලි පාටියේ උන් සෙට් වෙලා නම් නෑ... ඒත් ඉතින් උනුත් මේවා වැළඳ ගත්තොත් නම් අබ සරණත් නැත...

      Delete
  14. මෙව්වට අඩනවද හිනාවෙනවද කියලා හිතාගන්න තමා බැරි......... කමක් නෑ රටේ මහජනතාවගේ මොක නැතත් සෞඛ්‍යය තත්වයවත් සීඝ්‍රෙයන් ඉහළ යන්නැතෑ.......... නැද්ද මං කියන්නේ...........

    ReplyDelete
    Replies
    1. ඌරන්ට මොන සවුක්කද බං.... උපන්දා ඉඳන් කන්නෙම ජරාව...

      Delete
    2. ඌරන්ව සිස්ට සම්පන්න කොරලා නොමිලේ අන්තර්ජාල පහසුකම් දීලා විස්ව ගම්මානෙත් එක්ක සම්බන්ද කරලා හැමෝටම කාර් එකක් දීලා මේක පට්ට රටක් කිරීම කරා යන ගමනේ මුල් පියවරවල් මේම විවේචනේ කරන එක නං වැරදී ඈ.....

      Delete
  15. අම්මට සිරි ලංකාව//
    මම කැමතිම කෑල්ල
    බිලා කියනකොට එල ද බ්‍රා..

    ReplyDelete
    Replies
    1. කව්ද මෙයා බොන්නේ....

      මක්කැයි බොන්නේ...

      Delete
  16. සින්දු ඇනෝ, ඔය නන්දා මාලනි නෝනයි,සුනිල් ආරියරත්නයි දෙන්නටමත් ඔය සින්දුව වලන්ගුයි ඒ ගොල්ල ඒව ක්ලේ හීන් නුලෙ,වෙනස ඒකයි.

    ReplyDelete
  17. ඇමරිකාව වගේ රටක් අපේ පාලනය ගත්තෙ නැත්තන් අපි ගොඩයනව බොරු.

    ReplyDelete
    Replies
    1. උඹ සී අයි ඒ කාරයෙක්ද බං... බයේ බෑ...

      Delete
  18. ඒ උනාට අලුත් ආණ්ඩුව කේන්දර ආගම් වගේ මිථ්‍යා දෘෂ්ඨි වලට අනුබල දෙන්නෙ නැති එක ධනාත්මක කරුණක්. මන් ළගදි දැක්ක පන්සලක පිරිත් තහනම් කරල තිබ්බ.

    ReplyDelete
    Replies
    1. එක කරලා තිබුනේ පාන්ඩුව නෙමෙයි නඩුකාරයෙක්... පාන්ඩුවට එහෙම දෙයක් කොරන්න තරම් කොන්දක් නෑ... තාම විමලයට බයයි...

      Delete
  19. නිම නොවෙනා තට්ටු මාරු දේශපාලනය

    ReplyDelete
    Replies
    1. දැන් නම් තට්ටු මාරුවක් ඇත්තේ නෑ... පුද්ගලයන් මාරුවීමක් පමණයි තියෙන්නේ...

      Delete
  20. හ්ම්,දැන් බලාගෙන ගියාම මාරු වුනේ ඔලු ගෙඩි ටික විතරයි වගේ.මහින්දව කාපු උන් යහපාලනතුමා ගාව ඉන්නේ හොඳකට නෙමේ.දුක යනු යහපාලනතුමා අනතුර නොදැකීමයි.මෛත්‍රිත් හොඳට ඇඳගන්න හදන නායකයෙක් බවයි පේන්නේ.

    ReplyDelete
    Replies
    1. මෙයා අඳිනවා නම් අවුලක් නෑ... අමු හෙළුවෙන් ඉන්න එකයි දුක...

      Delete
  21. /අලින්ට මෙන්ම වලව්වලටද නම් තබා ඇත්තේ නිවැරදි අකාරයෙන් නොවේය/
    හිතෙන දේවල් .
    ෂෝට් & ස්විට් අප්ඩේට්ස් බලන්න ඉතින් මෙතනටම එන්න එපාය.
    මේ අවුරුදද්ටම එක උත්සවයයිනේ .කමක් නැහැ නේද පොඩිඅයට උත්සව නැතිව සාංකාව යන්නත් එක්ක.

    ReplyDelete
    Replies
    1. නැහ්නන් කිසි ගතියක් නැතිව ඇති...

      Delete
  22. කියන්න කියලා කිසිම දෙයක් ඉතුරු වී නැත.

    ReplyDelete
    Replies
    1. උඹ ලිව්වහමත් එහෙමම තමයි...

      Delete
  23. මොන කරන්නද නේ? තනි UNP ආණ්ඩුවක් එන්න ඕනි

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න