.

.

Jan 19, 2017

රිසි සේ සමරිසි සහවාසේ බැරිවා සේ.. (Strictly for Adults Only)


රිසි සේ සමරිසි කොරන්න දෙන්න බැරියෙයි කියාපු අපේ ජනාධිපති තුමා, ඒ ගෙනාපූ පත්තිරිකාව බැසියරේ ගලවලා විසික්ක කෙරුවා වගේ උසික්ක කොරලා දාලා හිටන්. හොඳ වෙලාවට සමරිසි සෙට් එක කැබිනට් එකේ ඉඳලා නෑ. නැහ්නන් ඉතින් ආයේ දෙකක් නෑ ලොක්කාගෙන් මඩු වලිග පාර කනවා පන්සලේ හාමුදුර්වෝ පොඩි උන්ට ප්‍රහාරේ එල්ල කොරනවා වාගේ.

ඉතින් මේක කැබිනට් එකට දැම්මාම, එතන කස්ටිය පොඩි ආතල් එකකුත් අරගෙන තියෙනවා. කොහොමත් අපේ උන් පොන්න ඩාන්ස් බල්ලන ආසයි නේ. අද ගොඩාක් ඉවෙන්ට්ස්වල ඒක නැතිවම බැරි දෙයක් වෙලා. හැබයි ඉතින් එහෙම ඇවිල්ලා නටන උන්ද පොන්නයෝ, එහෙම නත්නම් ඒවා දිහා බලලා ආතල් ගන්න උන්ද පොන්නයෝ කියන්න නම් මම දන්නේ නෑ. කොහොම හරි දෙගොල්ලන්ටම පිස්සු කියන එකයි මාතලන්ගේ නම් අදහස. මේ වගේම මාතලන්ට දිරවන්න බැරි එකක් තමයි එක වේලක් කන්න දීලා අබාධිත දරුවන්ගෙන් ආතල් ගන්න එක. මේවා අපි තිරිසන් ගති තාම පෙන්වන කැඩපත්. 

කොහොමත් හාමිනේ උයා දෙන බත් එක කෙහෙල් කොලේ ඔතාගෙන ඇවිත් බෙලෙක් පිගානේ තියාගෙන කන ලොක්කා, ඕකට විරුද්ධ වෙන එක අහන්න දෙයක් නෑ. ඒත් ඕක ඕන වෙලා තියෙන සමරිසි සෙට් එකට, මේක එයාල ඉන්න වෙලාවේ ඉදිරිපත් කර ගන්න තරම් ගටක් නැද්දෝ කියන ප්‍රශ්ණෙත් එතනදි මතු වෙනවා ඉතින්. ඒ වගේම මෙතනදි අලි පාඩියේ තියෙන බල අරගලයෙ ඉස්මතු වීමකුත් පෙනෙනවා.

සුජීව සේනසිංහ වගේ මහා රැඩිකල් පොරවල්, ඉඳලා හිටලා නැෂනල් එකේ බැහැලා එන්නේ ඇයි කියලා දැන් හරි පැහැදිලියි. දොස්තර කෙනෙක් වෙච්චි නලින්ද ජයතිස්සටත් මාර සතුටු ඇති දැන්. ඒ දොස්තරට අනුව මේක ලෙඩක් නේ. විප්ලවේ කරන උන්, ධාතු නැති ධාතු කරඬු ඔළුවෙ උඩ තියාගෙන යන්න ගියාම හිපොක්ක්‍රටිස්ගේ "ඕත්" එක ඕක් වෙලා, එයාලා නිකන්ම නිකන් හාල් පාරුවෝ වෙනවා ආයිබන්ඩ...

හැබයි ඉතින් අර රාජිත දොස්තර උන්නැහේ ප්‍රෙස් කොපරන්ස් එකේ කිව්වැහේ, "ලෙට් දෙම් ප්‍රැක්ටිස් ඉෆ් දේ වෝන්ට් " කියලා, සද්ද බද්ද නැතිව ඉන්න එක තමයි හොඳම දේ. අලි පාටියේ අය ලෝකේ තියෙන මාර එවා මෙහේ ගෙනත් දාන්න කලින්, කොස් කොල ක්‍රෝටන් කොල කන්න වෙච්චි එවුන්ට, හප හපා ඉන්න චුයිං ගන් එකක්කත් දීලා නැති එකේ, ඉස්සෙල්ලා මිනිස්සුන්ගේ බඩ කට පුරවලා ගල් කපන්න බැරිනම් ආප්ප බාගත්තත් මිනිස්සුන්ට අවුලක් වෙන එකක් නෑ. අනික ඉතින් ඔය බටහිර උන් ඇහුවත්, ලීගලයිස් නැති උනාට, ඔහේලටත් වඩා හොඳට ඕවට කප් ගහපු බඩු අම්මට සිරි ලංකාවේ ඉන්නවා ඕයි කියලා, ගුණදාස අමරසේකර වගේ ඇරලා දාන එකයි තියෙන්නේ. හොරා කෑවත් මොකෝ ඕයි රට කන්න නැතිව. 

මේ සෙල්ලම් බලන්න ඇන් ජී ඕ කාරයන්ගේ හරි විමෙන් ඉන්ටර්නැසොනල් නෝනලගේ හරි කාමරවලට එබෙන්න ඕනැන්නේ නෑ. අපි පොඩි කාලේත් ගම්වල ඔය හැම ජාතියෙම සෙල්ලම් තිබුනා. අදත් තියෙනවා. එහෙමෙයි කියලා ඒ මින්ස්සු පිළිකෙව් කලෙත් නෑ, සමාජෙන් කොන් උනෙත් නෑ. අපි පොඩි කාළේ මඟුල් ගෙවල් වල දාන ගෙවල් වලට ආපු සමරිසි උන්, රෑ ජාමේ වෙනකොට හොයා ගන්න නැති උනේ, උන් කෙහෙල් පඳුරුවලට හුජ්ජා කොරන්න ගිය නිසා නෙමෙයි කියලා කුස්සියේ උන්න ගෑණුත් දැන ගෙන උන්නා. 

අනික ඉතින් ගමේ පන්සලේ නායක හාන්දුරුවෝ. අපරාදේ කියන්නේ උන්නාන්සෙට ඔය සැක්ස්වල කැටගරියක් තිබුනේ නෑ නිවන් යන්න, ගමේ උපාසක උපාසිකාවන්, දහම් පාසලේ ගුරුවරියෝ, පොඩි කොල්ලෝ කෙල්ලෝ, එතකොට සාමනේර හිමිවරු, මෙච්චරෙයි කියලා උදව් පදව් කොලාද. උන්නාන්සෙ ඕන එකෙක් එක්ක සැක්සපෝන් එක ගැහුවා කිසිම බේදයක් නැතිව. එහෙමෙයි කියලා, උන්නාන්සෙට මක්කත් කියන්න ගියේ නෑ නේ කවුරුවත්. බලු පූට්ටුවලටවත් ගල් ගහන්න එපාය කියලා අපේ වැඩිහිටියෝ අපිට කියලා දුන්නේ..

එතකොට හංදියේ මුදලාලි. උන්නැහේත් එහෙමෙයි කියලා කැටගරයිස් කලේ නෑ. පන් මල්ල ගහගෙන එන ඇලිස්ලා, මැණිකෙලා කඩේ පිලිකන්නෙන් ගොඩ උනේ, ගබඩාවේ ඉස්ටොක් ගන්න නෙමෙයි නේ. මුදලාලිත් එක්ක බඩගාගෙන වෙන මක්කද කොරන්න. කොල්ලන්ට උනත් ටොපි චොකලට් නොමිළේ දුන්නට ඕක දන්සැලක් නෙමෙයිනේ ආයිබන්ඩ... වින්කලේ බාස්, කොල්ලන්ගේ සයිකල් හැදුවේ සල්ලි අරගන්නේ නැතිව. ගණුදෙණුව කර ගත්තේ වින්කලේ පිටිපස්සට ගිහින්.

ඒ ඉතරක්ය පොලේ ගියාම ආ නෝනා බටු ගන්න පලාගන්න කිව්වේ, නාරාහේන්පිට පොලේවත්, දෙල්කඳ පොලේවත් නෙමෙයි නේ බං. ගමේ පොලේ. ඒ මොකෝ වම්බටු කන්න ආස නෝනලා ගැන ගමේ උන් දැන ගෙන උන්නා. ඒ විතරක් නෙමෙයි සමහර නෝනලා බල්ලෝ හදන්නේ ඇයි කියලත් දැන ගෙන උන්නා. කොන්වන්ට් එකේ අය යනකොට ආප්පයක් බාමුද නංගී කියලා ඇහුවේ, මොකෝ එයාල හංදියේ කඩේ රෑට ආප්පා බාන නිසාය. එහෙම එකක් නෙමෙයි නේ. නමුත් වෙන මොකක්ද කේස් එකක් යනවා කියලා කොල්ලොත් දැන ගෙන උන්නා. 

අනික පොඩි කෙල්ලෝ කොල්ලෝ කැලේ පැන්නට, ඔය දැන් වගේ ඇතුල් කොට්ටේම යන්නේ නතිව, පිටකෝට්ටෙන් බැහැලා ගලේවට හංදියෙන් මාරුවෙලා යන්නත් දැන ගෙන උන්නා. එහෙම නිදහසක් තිබුන නිසා තමයි, රේප් කේස් අරවා මේවා අහනවත් නොතිබ්බේ. නැත්නම් ඉතින් ළමා අපචාර කේස් විසඳන්න ගිහිල්ලම පොලීසියට වෙන වැඩක් නැති වෙනවා.

ඇයි එතකොට හරක් පට්ටි තිබ්බ උන් වැස්සියෙක් කැලේට දක්කගෙන යන කොට දන්නවා, මේ මස් කොරන්නවත්, කිරි දොවන්නවත් නෙමෙයි යන්නේ පට්ටි දාන්නෙයි කියලා. එහෙම කියලා ඌ සමාජෙන් කොන් උනෙත් නෑ නේ. ඌත් කඩමන්ඩියේ ඉන්න සෙට් එකත් හැන්දෑවට සෙට් වෙනවා, මගුලට තුලාවට, මරණෙට දානෙට එනවා, කිසි අවුලක් නෑ.

මෙව්වා ඉතින් ලෝකය තියෙනකන් කාටවත් නවත්තන්න බැරි ඒවා. ඒ නිසා හෙටත් පනසලේ ලොකු සාධු පොඩි සාදුගේ පුක පලනවා, සර්ලා කොල්ලන්ට ගල් කපනවා. මිස්ලා පොඩි කෙල්ලෝ එක්ක ආප්ප බානවා. නෝනලා බටු අරගෙන යනවා. බේබී ක්‍රීම් සහ බටර් වලට ඉල්ලුමක් තියෙනවා. කොල්ලෝ වැස්සියන් එක්ක පට්ටි දානවා. ගමේ උන් කොටු පනිනවා. උපාසකම්මලා වැට පනිනවා. මුදලාලි කොල්ලන්ට ටොපි චොකලට් දෙනවා. දෙන්න පුළුවන් උන් ඇමති කමුත් දෙනවා, සභාපතිකන් දෙනවා. සෝ වල මේන් රෝල් එක දෙනවා. ඔය වගේ නහුතයක දේ වෙනවා.

ඉතින් මෙහෙම කේස් ගමේ උපන් සිරිසේන උන්නැහේ නොදන්නවා නෙමෙයි. ඒත් ඉතින් ඕවා එදත් ප්‍රසිද්ධියේ කතා කොලේ නෑ. නමුත් වැඩේ ගියා. ඉතින් ඒ කාලේ වගේ නෙමෙයි අද කාලේ, සමාජ රෝග වැඩියි, ඒඩ්ස් හිටන් තියෙනවා. ඒ නිසා ඔය ඉස්ට්‍රේට් සෙක්ස්, ලැස්බියන් සෙක්ස්,  ගේ සෙක්ස්, රෙට්‍රො සෙක්ස්, බයි සෙක්ස් (බයියන්ගේ සෙක්ස් ලෙස වරදවා වටහා ගත යුතු නැත.) බැරි නම්, ඕන මළදානයක් කොර අගත්තට අවුලක් නෑ. මතක තියාගන්න ඕන දේ තමයි ඔය ඔක්කෝටම වඩා වටින්නේ "සේෆ් සෙක්ස්" කියන එකයි කියලා හිටන්..

ඒ වගේම, ගේ රයිට්ස් LGBT රයිට්ස් අරවා මේවා ලීගලයිස් කොරන්න කලින්, ඕවා කොරන්න ඕන අවයව කෙලින් වෙන්න, තෙත් වෙන්න, ඇහැට කනට දාන එවා නොකර, බඩට මක්කත් දාන්න හිතා ගන්නවා නම් බොහෝම හොඳයි... 

84 comments:




  1. // ඕවා කොරන්න ඕන අවයව කෙලින් වෙන්න, තෙත් වෙන්න, ඇහැට කනට දාන එවා නොකර, බඩට මක්කත් දාන්න හිතා ගන්නවා නම් බොහෝම හොඳයි... //

    මේ තරම් සියුමැලිද කොස්කොළ
    හිතන්නටවත් බැරි නිසා...
    මම ගියා බත් කන හරක්ටත්
    මොළේ දුන් මිනිසා සොයා//

    පොළොන්නරුවේ සරල නිවෙසක
    මැටි පිළෙක පැදුරක් එළා..
    සරල ලෙස අනුභව කරයි ඔහු
    කොස් කොළේ කදිමයි කියා//

    වසර දෙකකට ඉහතදී නුඹ
    මැවූ සිහිනය කොහි කියා..
    ඇසූ විට සරලව සිනාසුණි
    අහෝ තොපි මෝඩයි කියා//

    -Sujith Ananda-

    ReplyDelete
    Replies
    1. මේක මරු ස රසෝ.... මම බුකියේ දැක්කා..

      Delete
    2. සරා උපුටලා තියන එක එල ද බ්‍රා
      මටත් ඒ කෑල්ලට හිත ගියා

      Delete
  2. කැමති එකෙක්ට ඕන විදිහකට සෙක්ස් කරගන්න දෙන එක හොඳයි කියලයි මාත් හිතන්නේ...ඒක ඉතින් ඒ ඒ එවුන්ට දැනෙන විදිහනේ...ඒක වලක්වන එක පවක් කියලයි මට හිතෙන්නේ...

    අසංක

    ReplyDelete
    Replies
    1. බලු පූට්ටුවලටවත් ගල් ගහන්න එපාය කියලා අපේ වැඩිහිටියෝ කියලා දුන්නේ..

      Delete
  3. ගන්න එකාටයි දෙන එකාටයි අවුලක් නැත්තම් අයේ ඉතින් අපිට මොකෝ. අනිවාර්යෙන්ම නීති ගත කරන්න ඕන.
    උන්නත් එතකොට කැලෑවල් වල බඩ ගාන්නෙ නැතිව. ගැම්මට රූම් එකකටවත් යන්න පුලුවන්නෙ.

    මෛත්‍රීපාල මහත්තයගෙන් අහන්න තියෙන්නෙ ප්‍රශ්ණ දෙකයි
    ඕක නීති ගත කරා කියලා සම-ලිංගිකයො වැඩි වෙනවද?
    ඕක නීති ගත නොකරා කියලා සම-ලිංගිකයො අඩු වෙනවද?

    බොරු බයිලා.හැබැයි ඔය පනත ප්‍රාදේශීය සභාවකට වගේ දැම්මනම් අනිවාර්යෙන් සම්මත වෙනවා

    ReplyDelete
    Replies
    1. යූ ඇන් පී ප්‍රාදේශීය සභා නෑ නේද බං... තිබ්බත් වැඩක් තියේය.. ඔක්කෝම විසිරුවා දාලා නේ හිටන්...

      Delete
    2. UNP ප්‍රාදේශිය සභා නැති උනාට.ඉන්න මන්ත්‍රීලාගෙන් හුගක් එවුන් කොල්ලො කාරයොනේ....

      Delete
    3. ප්‍රාදේශිය සභා වල ඉන්න හොදේ

      Delete
  4. රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙල දිදී විදුලිය පබා

    ReplyDelete
  5. බඩුවක් ගහන්ඩ නිදහසක් නැති රටේ හම්බෙයි ...ආප්ප ගහන්ඩ ...පුක් ගහන්ඩ

    ReplyDelete
    Replies
    1. පොලීසියට නම් අවුලක් නෑ නේ බං

      Delete
    2. අට්මෝඇරපිය කට සැන්ඩ් නැතුව ගල් කාලක් වක් කරන්න

      Delete
  6. මාතලන්,

    මේ ඉල්ලීම් ඉල්ලන අය ළමයින් හදා ගන්න නීත්‍යානුකුල අවසරය ඉල්ලනකොට මොකද කරන්නේ ?
    ඔව් සත්තු අතර ඔය චර්යාවන් ඇති, නමුත් ළමයින් හදාගන්නේ නෑ නේද?

    "ලිබරල්" මතවාදීන් ඔය ප්‍රශ්නය නෑසුන වගේ මේ සත්තුන්ගේ චර්යා ගැන කියන්නේ මොකද?


    බටහිර රටවල් වත් ඔය පරීක්ෂණයේ ප්‍රතිඵල දන්නේ නෑ. ඔවුන්ගේ පරීක්ෂණයේ ප්‍රතිඵල එනකල්, ඔය හොර රහසේ කරගන්න දේවල් හොර රහසේ කරගන්න දුන්නොත් නරකද ?

    ReplyDelete
    Replies
    1. Please Read

      https://en.wikipedia.org/wiki/LGBT_rights_in_Israel

      Delete
    2. ඔය මාතෘකාව ඔය තරම් දුර ගෙනියන්න අවශ්‍ය නැහැ. ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයට අනුව සමලිංගිකත්වය වරදක්. මේ නීතිය සුද්දා අවුරුදු 134 කට කලින් පනවපු නීතියක්. ඒ නීති දාපු සුද්දගේම රටේ අද සමලිංගික විවාහ නීත්‍යානුකුල කරලා තිබෙනවා. ලංකාවේ විය යුත්තේ ඔන්න ඔය යල් පැනගිය නීතිය වෙන වීමයි. සමලිංගික විවාහ, ළමුන් හදා වගේ දේවල් වලට කලින් සිදුවිය යුත්තේ එයයි.

      Delete
    3. ස්තුතියි ඊශ්‍රායල ගැන යොමුවට,

      ඔව් ඉතින් ඊශ්‍රායලය නීත්‍යානුකුල ළමයින් හදා ගන්න දුන්නේ 2008, මේ ළමයි ලොකු වෙලා එන්න තව සැහෙන කල් යයි.
      ඊටත් පස්සේ ඒ ළමයින් දෙමවුපියන් වෙන්න තව කල් යනව.
      සිග්මන් ෆ්‍රොයිඩ් ගේ මානසික විද්‍යා මතවාද වෙනස් කරන්න වෙනවා මේ ළමයින් මුහුණ දෙන ප්‍රශ්න අදුන ගන්න.
      තනි මවක් හෝ පියෙක් යටතේ හැදෙන ළමයෙක් සහ මෙහෙම ළමයෙක් ගේ හැසිරීම් එක විදියට අඳුන ගන්න බැරිවෙයි.
      ඒක හන්ද මේ පරීක්ශනේ සම්පුර්ණ ප්‍රතිඵල එනකල් අපි පනින්න ඕන නෑ නේද?
      ඇයි කලබල වෙන්නේ, සත්තු වර්ග 450 ගානක් ඉන්න විදියටම තව ටිකක් කල් හිටියම මොකෝ වෙන්නේ.


      ඊශ්‍රායල සංස්කෘතිය සහ ඉන්දීය උපමහාද්වීපයේ සංස්කෘතිය සමාන නෑ , මේ රටවල ඔය පරීක්ෂණය කරන්න ගියොත් ඔය මිනිසුන් අද අත්විඳින ප්‍රශ්න වලට වඩා ලොකු ප්‍රශ්න මතු වෙන්න ඉඩ තියෙනවා.
      එක භාරකාරයෙක් ගේ ලේ සම්බන්ධයක් තිබීම ඒ ළමයා ගේ ආරක්ෂාවට දෙන සහතිකයක්, නමුත් මේ ළමය සම/විෂම-ලිංගික ළමයෙක් වෙයිද ?
      ඒ ළමයා ගේ පෞර්ෂයට වෙන බලපෑමට සහතිකයක් දෙන්න ක්‍රමයක් තියෙනවද?

      ඔවුන්ට වෙනස් විදියට සලකන එක වෙනම කතාවක්, එත් මේ සත්තු පිලිබඳ තර්කය නම් තනිකර හිතා මතා කරන නොමඟ යැවීමක්.

      මේ ඉල්ලීම් කරන සත්තු පිළිබඳ තර්කයට යටින්, මේ සතුන් කිසිවකු ළමයින් හදා ගන්නේ නෑ කියල ලිව්වොත් නරකද?

      Delete
    4. සතුන් මේ ළමයි හදා ගන්නවා කියලා පෙන්වන්න තව ලින්ක් එකක් දාන්න වෙනවා...

      ඒත් මේක ඉස්කෝලයක් නෙමෙයි... බ්ලොග් එකක්...

      Delete
    5. අනේ Anonymous, මේ වගේ ගොං බූරුවන්ගේ කතාවලට කට දාලා නිකං කාලය නාස්ති කරගන්න එපා බං. රට කන වැඩක් මොකක්ද මුං ඒවට උඩ පැන පැන සපෝට්.

      Delete
  7. සමරිසි ලිංගික උවමනාවන් ඇති අය ලෝකේ බොහෝ රටවලට නම් මැජික් එකක් නෙමේ. එක් එක් අයගේ සංවේදි උවමනාවන් විවිධයි කියලාවත් වටහාගන්න බැරි හාදයෝනේ.ගල් කපන්නන්ට, සහ ආප්ප ලමයින්ට ජං\ගියට යටින් පලඳින්න ඉබි යතුරු සෙට් එකක් ආන්ඩුවෙන් දීලා, යතුරු ග්‍රාම සේවකට හරි,පොලිසියට හරි දෙන්න තියෙන්නේ. රජයට දන්වා පමනයි, උන්ට පොඩි සෙක්ස් සැපක් ගන්න පුලුවන්. පොන්න ආණ්ඩු.

    ReplyDelete
    Replies
    1. //පොන්න ආණ්ඩු. //

      අමාරුවෙන් හදාගත්තු ආන්ඩුවට බනින්න එපා හරිය?

      එනව මෙතන හැම රෙද්දටම ආන්ඩුවට බනින්න!


      Delete
    2. එපා කියන්නෙත් නෑ හිටන්... ලීගලයිස් කොරන්න බෑ කියලා කියන්නේ... මොකෝ නීතියෙන තහනම්...

      Delete
    3. http://www.dhgate.com/wholesale/chastity+belts+padlocks.html

      Delete
    4. ඔව් සරස ....දැන් අන්දමන්ද වෙලා ඉන්නේ. මොකක්ද ආණ්ඩුව කියලා හොයාගන්න බැරුව ඉන්නේ.

      ප්‍රා....ඔය තියෙන්නේ බඩු. සංගණනයක් කරලා හොයාගමු කොච්චර ලොක්ස් ඕනද කියලා. ටෙන්ඩර් නැතුව ගෙන්නුවැහැකි.

      Delete
  8. සමරිසි සත්තුත් ඉන්නවැයි?

    ReplyDelete
    Replies
    1. ඇයි බං උඹ දැකලම නැතෙයි රිලව්, එළුවෝ, බල්ලො, අලි, එකසිය ගානට නේ පිච්චු කෙලින්නේ... ඒ ඇරෙන්න ගොඩක් කුරුල්ලෝයි මාළුත් එහෙමලු.... ඒ නම් මොකාද කියලා හොයා ගන්න බැරි නිසා වෙන්න ඇති... මින්නේරියේ අලියෙක් ඉන්නවා ඔය වැඩේටම ෆේමස්... ජොබ නිසා දකින්න පින් කරලා තියෙනවා...

      Delete
    2. @ A & M,

      සතුන් අතර හුඟවෙලාවට වෙන්නේ මේටින් කාලයට විරුද්ධ ලිංගිකයෙක් සොය ගැනීමට බැරිවෙන විටය. ඔබ දන්න පරිදි හුඟක් සතුන් අතර බලවත් පිරිමි සතා රංචුවේ ගැහැණු සතුන් මොනොපොලයිස් කරනවා. අන් පිරිමි සතුන්ට චාන්ස් එකක් ලැබෙන්නේ කලාතුරකින්. However, there is evidence that even though it may have started out of necessity some animals get in to the habit of homosexual activities. Also, some species like monkeys have more propensity towards it. Scientists might even discover in future that some individual animals carry genes of it (that they are born that way)!

      Anyway, there is another variety too. Some animals go for far beyond having the hots for their own girls; they hit on girls of different species :-D
      Read this-
      https://www.theguardian.com/science/2017/jan/10/snow-monkey-attempts-sex-with-deer-in-rare-example-of-interspecies-mating

      Delete
    3. අපේ ගෙදර බල්ල දවසක් මගෙ කකුලක් බදාගෙන Xන්ඩ ආවනෙ.
      ටෞකන්ඩ වේස බල්ලො.

      Delete
    4. //Humping, or mounting, is a sexual position for dogs, but veterinarians who specialize in canine behavior say it often is done for other reasons as well.//

      ආධිපත්‍යය (dominance )පෙන්වීමටත් කරනවලු

      http://pets.webmd.com/dogs/features/humping-why-do-dogs-do-it

      Delete
    5. ////අපේ ගෙදර බල්ල දවසක් මගෙ කකුලක් බදාගෙන Xන්ඩ ආවනෙ.
      ටෞකන්ඩ වේස බල්ලො.//////

      ෂුවර් එකටම කොලු බල්ලෙක් :D ජුන්ඩට ලොක් එකක් දාපන්.

      Delete
    6. @ ප්‍රා

      මින්නේරියේ අලියා ඒ ජාතියේ බඩුවක් තමයි

      Delete
    7. මං දන්න බල්ලෙක් ඉන්නවා ඔය ජාතියේ

      Delete
    8. පොරව උඹල හත් අට දෙනෙක්ම දන්නවා , උෟ කෙලු කාරයෙක් උනාට මං ආදරේම බල්ලෙක්

      Delete
  9. කියන්න තියෙන දේ කොළබොක්කටම වදින්න දීල නැතැයි. ගණිකා වෘත්තියයි, ගබ්සාවයි නීතිගත කොරගන්න බැරි රටේ බොරු පානියනෙ දාන්නෙ හිටං.

    ReplyDelete
    Replies
    1. ලංකාදීපේ තියෙන්නේ නීතිය ක්‍රියාත්මක කරන්නෙත් නැතෙයි කියලා හිටන්...

      Delete
  10. මාතා හිතන්නේ ධාතු කියන්නේ මාතාගේ ශිෂ්ණයෙන් පිටවෙන ධාතු විතරයි කියලා. නෑ මාතා තව ධාතු තියෙනවා. මේ වගේ කතා කියන්න උඹලට හිතෙන්නේ මොලේ මොංගල් නිසයි.

    ReplyDelete
    Replies
    1. අපේ ආච්චි කියලා තියෙන්නේ හරක් එක්ක සෙල්ලමට යන්න එපා කියලා...

      Delete
  11. යකෝ මාතේ. උබෙන් පොස්ට් එකක් එනකං බලන් ඉඳල උබ දාපු පොස්ට් එකක් හබරන් කවියක් වගේ.

    ඉස්සෙල්ලම උබ කියහන් සම හරි ගේ හරි ලෙස්බි හරි ලිගලයිස් කරනවට උබ කැමතිද අකමැතිද කියල හිටං.

    එතකොට අපි වගේ කොමෙන්ට් විතරක් කොරන අවුන්ට හරි හෝ වැරදි කොමෙන්ට් කොරන්ට පුළුවන්.

    අම්මප මේ පොස්ට් එකෙන් උබේ ඉස්තාවරේ මීටර් උනේ නැහැ.

    එක්කො මම ගැහපු ජේම්සන් එකේ අවුලක්.. 🚫🙉🙈

    ReplyDelete
    Replies
    1. ප්‍රජාචන්ච්‍රවාදේ කියන්නේ මොකක්ද බං....?

      Delete
    2. අන්න ටික්කා පුරස්නේ ...දැං දීපිය කෙලින්ම උත්තරේ .....කැමතිද නැද්ද

      Delete
  12. තමුන්ටත් සහකාරිය/සහකරු ටත් අප්පිරියා නැත්තං පුග්ගලිකව කෙරෙනවා නම් ඕන මඟුලක් අපේ මොකෝ..?
    පොදු තැනක කෙරෙනවා නම් අවට පිරිස් අපහසුතාවයට පත් නොවෙන හැසිරීම්නම් අපේ මොකෝ..?
    මුදලට සේවය සලසන ආයතන වෙනුවෙන් ශ්‍රමිකයන් සපයාගන්න සමාජ විරෝදී ක්‍රියා වෙනව නම් අන්න අවුල්.
    එච්චරයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මුදලට ගන්න තියෙනවා සමාජය පිරිසිඳු වෙනවා...

      Delete
  13. කොටුවෙන් එළියට.....යන්න තියන බය ද ඕනේ නැති කමද අකමැතිද එක අතකට ලියලා වැඩක් වෙයි ද , ඒකත් බලන්න වෙනේ ලියලමනේ නැද්ද...

    ReplyDelete
    Replies
    1. හාන්දුරුවන්ට බයේ රට කරන උන් කොහෙද මේවා සම්මත කොරන්නේ...

      Delete
  14. ඇසි දිසි ලකේ සිරිබර දේ නැතිවෙයිද
    රිසි රිසි දෙයින් සිසිලක් නිති ඇතිවෙයිද
    සම රිසි විෂම රිසි තව රිසි දේ සිදුවෙයිද
    නිසි රිසි සිරිය විඳිනට නිදහස දෙයිද......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. නිසි ලෙස තබා ස්වයං වත් විඳින්නට
      කෙලින් උනොත් පින් ක්‍රොටන් කොලවලට

      Delete
  15. පසු ගිය රජය සමයේ මහින්ද රාජපක්ෂ මේ පනත ගෙනවානම් ඔය අකමැති උණු ඇමතිවරුන්ගේ කෙරුවාව බලා ගන්න තිබුනා...

    ReplyDelete
    Replies
    1. ඒ ජාතියේ බඩුවක් තමා මුල් පුටුවට ඕනා

      Delete
  16. දැන් පූට්ටු දාන එක විතරයි අඩු වෙලා තිබ්බේ අපිට...

    මොනවා උනත් සතියකට සැරයක් වත් පට්ට ගහන්න ටොපික් එකක් දෙන එකත් වටිනවා.

    ReplyDelete
    Replies
    1. 2020 වෙනකන් එහෙම්මම යයි වගේ.. ඇතුලේ ඉන්න උන්ම ගේම අඳින කොට කොහෙද රටක් හදන්නේ...

      Delete
  17. මාත, මේ යෝජනාව එන්නේ කොහෙන්ද ? කියල බලන්න ඕනේ ඒ යෝජනාව එන්නේ ඇයි කියල බලන්න ඕනේ, මේ යෝජනාව ගෙන අයගේ බලාපොරොත්තුව මොකද්ද කියල බාලන්න ඕනේ.

    මුලින්ම මේ යෝජනාව එන්නේ GSP සහනය ලබාගැනීමට, මේ යෝජනාව ගෙන ඒමේ හේතුව සියලු දෙනාට සම අයිති වාසිකම් ලබාදීමට බවයි කියන්නේ, ඇත්තටම ඇමරිකාව ඇතුළු බටහිර රටවලට අයට අප වැනි රටක මිනිසුන්ට අයිතිවාසිකම් ලබාදීමට උවමනාද? ඉරාකයේ මිලියන ගණනක් මිනිසුන් මැරුවේ ඔවුන්ට ප්‍රජාත්න්ත්ර් වාදය ලබාදීමට බවයි ඔවුන් කිව්වේ, මුගාබේ වැනි මිනිසුන් ට ආදාර කලේ අහිංසක මිනිසුන්ට නිදහසදීමට නෙමෙයි ඒ රටවල් කොල්ලකන්න පහසු වෙන්න.

    මේ සමරිසි යෝජනා මහින් වෙන්නේ රටේ මිනිසුන්ගේ ආත්ම අබිමානය නැතිකර රට වල්මත් කිරීමයි, මෙය සිදුකරන්නේ ඇමරිකාවේ රජයට වඩා අතිවිශාල අරමුදල් පාලනය කරන ජෝර්ජ් සෝරස් වැනි මිනිසුන්, මෙහෙම කලහම මිනිසුන් රටක් වශයෙන් නැගී සිටින්නේ නෑ, එතකොට රටේ මිනිසුන් කීප දෙනෙකුට රට පාලනය කරන්න පහසුයි මෙහිදී සෝරස් වැනි මිනිසුන් රටේ පාලකයන්ට අල්ලස් දී තම මඩිය තරකර ගැනීමයි කරන්නනේ.

    දැන් බලන්න රටේ හමුදා බලය අඩුකිරීමටත් දියාරු කිරීමටත් යෝජනා කරන ඇමරිකාව තම වසර 300 ක් ඉතිහාසයක් නැති රටේ අබිමානය ජනනය කිරීමට කරන ලද නිර්මාණ
    https://www.youtube.com/watch?v=m5WJJVSE_BE

    මොවුන් තම රටේ අබිමානය ඇති වෙන වැඩ කරන ගමන් අනෙක් රටවල් නපුංසකයෝ කරමින් කරන උපාය තේරුම් ගැනීමට තරම් ඔබ සියලු දෙනාට බුද්ධියක් නැතිවීම ගැන කණගාටුයි.

    ReplyDelete
    Replies
    1. උඹට වඩා සිරිසේන ඉස්සරහින් ඉන්නවා... ඒ මනුස්සයා කියලා තියෙන්නේ ඕවා නීතිගත් කරන්න ඕනය කොහොමත් තියෙන ඒවා නේ කියලා.. නීතියක් තිබුනට ඒක ක්‍රියාත්මක නොකර උන්නාම ඉවරයිනේ හිටන් කියලා...

      Delete
  18. "මේ සමරිසි යෝජනා මහින් වෙන්නේ රටේ මිනිසුන්ගේ ආත්ම අබිමානය නැතිකර රට වල්මත් කිරීමයි."
    අධෝමැයි.... අප්ප පිච්චිමෙන් රටක් වල්මත් වෙනවයි කිවුවා ඇහුවමයි.

    ඇත්තටම ඔබ හරි මාතලන්, මෙවැනි සිතුම් පැතුම් හා අදහස් ඇති මිනිසුන් අප රටේ සිටින තාක් කල් .....

    ReplyDelete
  19. සම ලිංගික විවාහ නීත්‍යානුකූල කරනවා කියන්නේ වෙනම දෙයක්. එය සෑහෙන්න ලිබරල් රටවල්/ප්‍රාන්ත කීපයක විතරයිනෙ තියෙන්නෙ.

    සම ලිංගික ක්‍රියාකාරකම් නීති විරෝධී ලෙස දණ්ඩ නීති සංග්‍රහයෙන් අපරාධයක් ලෙස දක්වා ඇති යල් පැන ගිය නීති ඉවත් කිරීම වෙනත් දෙයක්. සමලිංගික නිසා ඔස්කාර් වයිඩ්ලව හිරේ දාපු ඉන්ග්‍රීසි නීතිය මත පදනම් වුන ඉපැරණි නීති තාමත් අපේ පොතේ තියනවා. ඒවා ඉවත් විය යුතුයි. හැබැයි නීති පොතේ දක්වා ඇත්තේ "පුරුෂයන් අතර" කියල. ලෙස්බියනිස්ම් නෑ.

    නීතිගත කරනවා සහ නීතිය අහෝසි කරනවා දෙකක්.
    මං දන්නෙ නෑ යෝජනා තියනවද ඒ මොනවාද කියල. ඒත් මුලින් වියයුත්තේ සමලිංගික විවාහ නීත්යානුකූල කිරීම වගේ අල්ට්‍රා ලිබරල් දෙයක් නෙමෙයි. කල යුත්තේ සමලිංගිකත්වය දඬුවම් දිය හැකි අපරාධයක් ලෙස ඇති යල් පිනූ නීතිය ඉවත් කිරීම වගේ බේසික් දෙයක්

    ReplyDelete
    Replies
    1. සිරිසේන ලොක්කා ඕක තමයි කියලා තියෙන්නේ...

      Delete
    2. පුංචි නිවැරදි කිරීමක්.
      "හැබැයි නීති පොතේ දක්වා ඇත්තේ "පුරුෂයන් අතර" කියල. ලෙස්බියනිස්ම් නෑ."

      දණ්ඩ නීති සංග්‍රහයට සංශොධනයක් ගේනවා 1995 මේකට තැනැත්තියන් යන්නත් ඇතුලත් කරලා මා දන්නා විදියට. ඒ කියන්නේ අපේ රට මේක තවත් බල ගන්නවා තිබෙන්නේ වැඩි ඈතක නෙමේ.

      Delete
    3. එහෙමද ..ඒක හොද තැනක් නොදැන හිටපු

      Delete
  20. “ඥාති සංග්‍රහය” ඛෙදවාචකයක් නම් “සමරිසි සංග්‍රහයද” ඛෙදවාචකයකි. මේ ගැන ඔබේ විස්තරාත්මක අදහස කුමක්ද?

    ReplyDelete
    Replies
    1. ළිපියේ පැහැදිලි කර ඇත.. නිරවුල් සිතින් කියවන්න...

      Delete
  21. අනේ අයියේ මටනම් බැහැ ජංගිය ගලවන්න
    කරන දෙයක් කකුල් දෙකේ කරලා මාරු වෙන්න
    කකුල් දෙකත් ලං කෙරුවේ #ත්ත බෙර ගන්න
    අයියා දැන් ට්‍රයි කරන්නේ #කළා මාරු වෙන්න


    සැර වැඩි නම් මකලා දාපං

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ උඩින්ම දැම්ම නේ ඉස්ට්‍රික්ට්ලි පෝ ඇඩාල්ස් කියලා හිටන්...

      Delete
    2. ඔහොම නෙමෙයි හුත්තෝ ඔය කවිය

      කකුල් දෙකඅ ලංකෙරුවේ බඩුව බේරගන්ඩ
      සර් හැදුවේ අසරණමට හුකල මාරුවෙන්ඩ
      අනේ සර් මට නං බැ ජංගිය ගලවන්ඩ
      කකුල් දෙකට ඕන දෙයක් කරල මාරුවෙන්ඩ


      මාතේ මේක මකනවනං අරකත් මකපං

      Delete
  22. පන්සල පැත්තේ එන්නෙවත් නැහැ ....ආන මාළු කෝලි කුට්ටු වේලෙනවා

    ReplyDelete
    Replies
    1. නිවන් යෑමට ආනමාළු කෝලිකුට්ටුද අත්‍යාවශ්‍ය වේ...

      Delete
  23. "අනික ඉතින් ගමේ පන්සලේ නායක හාන්දුරුවෝ. අපරාදේ කියන්නේ උන්නාන්සෙට ඔය සැක්ස්වල කැටගරියක් තිබුනේ නෑ නිවන් යන්න, ගමේ උපාසක උපාසිකාවන්, දහම් පාසලේ ගුරුවරියෝ, පොඩි කොල්ලෝ කෙල්ලෝ, එතකොට සාමනේර හිමිවරු, මෙච්චරෙයි කියලා උදව් පදව් කොලාද. උන්නාන්සෙ ඕන එකෙක් එක්ක සැක්සපෝන් එක ගැහුවා කිසිම බේදයක් නැතිව. එහෙමෙයි කියලා, උන්නාන්සෙට මක්කත් කියන්න ගියේ නෑ නේ කවුරුවත්. බලු පූට්ටුවලටවත් ගල් ගහන්න එපාය කියලා අපේ වැඩිහිටියෝ අපිට කියලා දුන්නේ.."
    තමුසෙ පරය ඕන එකෙක්ට ඕන දෙයක් කියාගන්නව. ඒත් අපේ කුල දෙවිවරුන්ට විතරක් මුකුත් කියන්න එපා. මේ රට මෙච්චර කල් රැකුනෙ කහ සිවුර හින්ද. ඉස්සර ආක්‍රමණිකයො එනකොට ඉස්සරහට ගියේ අපේ කුල දෙවිවරු. සිවුර ඇතුලෙ හන්ගගෙන රජවරු හදපු රටක් මේක. සිංහලය කියන්නෙ කහ සිවුර සෙවනෙ හැදුනු මිනිස්සු. නැතුව සුද්දො වගේ ජංගිවල එල්ලිලා නෙමේ සිංහලය හැදුනෙ.

    ReplyDelete
    Replies
    1. රැකුනා නෙමේ යකෝ මේ රට කෙලවෙලා තියෙන්නේ ඔය කාළකන්නි නිසා.. උන් බුදුහාමුදුවෝ විකුණගෙන කන බිස්නස් කාරයෝ.. බුද්ධාගමේ හමුදුරුවරු ටිකක් ඉන්නවා ආරන්‍ය සේනාසනවල.. අනික් උන් සාසනෙයි රටයි දෙකම කනවා ඒ විතරක් නෙමෙයි අනික් එකත් කරනවා.. ඒ නිසා තමයි ඒක කාළේක ආයෙත් සියමෙන් ගේන්න උනේ..

      Delete
  24. බලහං එක ගලෙන් කුරුල්ලෝ කී දෙනෙක් වැටුනද කියල.. ජී එස් පී සහනය ගන්න ඕනෑ කරන සම රිසි ඉල්ලීම ඉදිරිපත්වීම පලවෙනි කුරුල්ලා.. දෙවැනි එකා තමා නීතිගත කරගන්න බැරිවුනත් රටේ දෙවැනි ලොක්කා වෙනුවෙන් යමක් කරන්න උත්සහ කරා කියල ඕක ඉදිරිපත් කරපු එවුන්ට ලැබෙන ලකුණු ප්‍රමාණය.. තුන් වෙනි කුරුල්ලා තමා මම මේ රටේ සංස්කුරුතිය විනාස කරන්න දෙන්නේ නැහැ බොලව් කියල ඉදිතරව ඉදිරියට පැනල යෝජනාව ඉරල විසික් කරලා දාල ලොකු තැන පොර වීම. හතරවෙනි කුරුල්ලා තමා යහපාලනය වෙනුවෙන් ලංසු තියල වැලේ වැල් නැතුව ඉන්න යහපාලන පාක්ෂිකයින්ට අන්න බලහල්ල අපි පත්කොරපු නායකයා රටට කොයිතරන් ආදරේද කියාගෙන ගමේ ගොඩේ, වැඩකරන තැන එහෙම ටිකක් ගැම්මට කයියක් ගහන්න හැකි වීම. රටේ අනාගතය වෙනුවෙන් එකම යහපත් පියවරක්වත් ගන්න බැරුව කෙකරගාන යහපාලනයට ඔන්න අපි යමක් කරා කියල පොඩි මාධ්‍ය සංදර්ශනයක් දාන්න අවස්තාවක් ලැබීම තවත් එකක්. එක ගලෙන් කුරුල්ලෝ පස්දෙනයි... මදිද මම අහන්නේ...

    සම රිසියන් නීතිගත කිරීම කලයුතුයි කියන උදවියගේ දැනගැනීම පිණිස මේ ටික ලියන්නේ..

    සම රිසියන් දැන් නීතිගත කරන්න ඉල්ලලා ඕක ලැබුනාම උන් කසාද බඳිනවා..(ඊයා ) ඉතින් ඊට පස්සේ උන් පවුලක් විදිහට ජීවත්වෙන්න ඕන කියල කොහෙන් හරි කිරි දරුවෙක් අරගෙන දරුකමට හදාගන්නවා. මේ දේවල් නීත්‍යානුකුලව සිද්දවෙනකොට මේ දරුවන්ගේ දෙමාපියන් විදිහට සමාජය ඉදිරියට යන්නේ මේ සම රිසියන්. ඊට පස්සේ ඒ දරුවන් ඉස්කෝලෙට අම්ම එක්ක එන්න කිව්වාම එක්ක යන්නේ අර සමරිසි ජෝඩුවෙන් ගැහැණිය විදිහට රඟපාන පුද්ගලයාව. එතැනදී මේ දරුවන් සමාජය ඉදිරියේ පත්වෙන අපහසුතාවය කොයිතරම් වෙයිද කියල මේ දේවල් අනුමත කරන උදවියට හිතන්න පුලුවනිද.. නිකමට හිතමු තමුන්ගේ අම්ම විදිහට පාසලට හෝ වෙනයම් ස්ථානයකට දාර පොXXXක් එක්ක යන්න පුලුවනිද ???? මේ මිනිස්සුන්ගේ තියන මානසික විකුර්තිභාවයට අනාගතයේ නොදරුවන් බිලිවිය යුතුද????

    බටහිර රටවල තියන තද නීති රීති නිසා මිනිස්සු මේ දේවල් අනුමත කරන ලීලාවෙන් හිටියට පුද්ගලිකව මිනිස්සු මේ දේවල් තරයේ හෙලා දකිනවා වගේම පිළිකුල් කරනවා.. ඒත් ආගම, ජාතිය, ගැහැණු පිරිමි භාවය ගැන උක්ත කරගෙන අපහාස කිරීම උසාවියේ වන්දි ගෙවන්න වෙන වරදක් නිසා සියලුදෙනාම නිහඬයි..

    ReplyDelete
    Replies
    1. බටහිර ජනතාව බටහිර ජාත්‍යන්තරවාදී සුපිරි ව්‍යුහයේ බලයට යටවී හමාරයි.

      Delete
    2. උබගේ කෙමෙන්ටුවේ ගතයුතු ගොඩක් දේවල් තියනවා

      Delete
    3. "ඊයා" කියලා තියෙන තැන උඹගේ අදහස තියෙනවා.. ඉස්සෙල්ලා මේ රටේ ගෝත්‍රික ගති නැති කරලා ඉන්න ඕන.. නමුත් ඒකට සෑහෙන කාළයක් යාවි..

      මේ කොමෙන්ටුවත් මට නම් "ඊයා..."

      Delete
    4. සමලිංගිකත්වය නීතිගත කිරීමට එරෙහි වීම ගෝත්‍රික ලක්ෂණයක් කියල හිතනවානම් ඔයාට වැරදිලා මාතලන්.. මිනිස්සුන්ට තමුන් කැමති කෙනෙකුට ලව් කරන්න නිදහස මේ මිහිතලය මත පැවතිය යුතුයි.. ඒත් ඒ දේවල් අසම්මත චර්යාවන් දක්වා වර්ධනය වෙලා සාමාන්‍ය ජන ජීවිතය අපහසුතාවයට පත්කරනවානම් එය සිදු නොවියයුතු දෙයක්..

      ලංකාවේ මිනිස්සුන්ගේ ගෝත්‍රික ලක්ෂණ ගැන කතා කරනවානම් සමලිංගිකත්වය ගැන කථා කරන්න කලින් කතාකරන්න බොහෝ දේවල් තියෙනවනේ..

      බටහිර රටවල සමරිසියන් නීතිගත වුනේ මානව හිමිකම් වටා ගොඩ නගුනාවූ තර්ක වලින් සහ දේශපාලන උවමනාවන් වලින් මිසක් සාමාන්‍ය ජනතාවගේ ඔනාකමට නෙවෙයි.. ඔව්ව නීතිගත කරලා තියෙන රටවල් වල ඔය ගැන කැමැත්ත විමසල ජනමත විචාරණයක් තිබ්බොත් 90%ක් මිනිස්සු එයාලගේ අකමැත්ත ප්‍රකාශ කරනවා සිකුරුයි. ලෝක බලවතා කියල කියාගන්නා රටේ සම රිසියන් මහපාර මැද සිපගන්න වෙලාවට ඒ අවට ඉන්න දෙමවුපියන් තමුන්ගේ දරුවන් අරං සුටුස් ගාල මාරුවෙන්නේ එව්ව දරුවන්ට තියා මහා එවුන්ටවත් බලන් ඉන්න පුළුවන් දේවල් නෙවයි නිසා.. මේ මාර්කට් කරන්න හදන්නේ අසම්මතය නම් ඒ කුමන හෝ තුන්වෙනි අරමුණක් වෙනුවෙන් කියන එකයි මගේ අදහස.

      Delete
    5. උඹ කතා කරන්නේ පාරේ හැමිනිල්ලක් ගැන.. ඒක සම්මත් උන් කලත් කැතයි මේ වගේ රටවල.... නීතිගත් නොකලට තියෙනවා කියලා හැමෝම දන්න දෙයක් ගැන ඇයි බය වෙන්නේ...

      පාරේ හුකන්න නෙමෙයි ඉල්ලන්නේ... වෙන දෙයක් ඉල්ලන්නේ... ඒකට නම් මාත් අකමැතියි...

      Delete
    6. /////////////ඔව්ව නීතිගත කරලා තියෙන රටවල් වල ඔය ගැන කැමැත්ත විමසල ජනමත විචාරණයක් තිබ්බොත් 90%ක් මිනිස්සු එයාලගේ අකමැත්ත ප්‍රකාශ කරනවා සිකුරුයි./////

      අම්බලන්ගොඩ......මේක මීට වඩා තේරෙන විදිහට කියපන්. මම හිතන්නේ ඔය සිකුරියි කියලා කියන ෆිගර්ස් හරි නැහැ. පුටින්ලා, ට්‍රම්ප්ස්ලා, ලෝකය වෙන ආර්තික, සහ විදේශ ප්‍රතිපත්ති ගමන්වලට යයි. ඒ ගැන දැන්ම කියන්න අමාරුයි. හැබැයි එකක් කියන්නම්. මේ අයට ආපහු ගල් යුගයට යන්න බැහැ. ඒක ටික කාලයක් වෙයි. ඒත් ප්‍රැක්ටිකල් නැහැ. හෙමින් මතක් කරගන්න ඕන, පොඩි ඉතිහාසයක් තියෙනවා 1970 ඉඳන් අපේ රට ගැන. ශාස්ත්‍රීය විග්‍රහයක් කරන්න දන්නේ නැහැ. හැබැයි හැඟීම් තියෙනවා.

      Delete
    7. මේකට මරාගැනීම තේරුමක් නැති දෙයක්.. අසම්මතය සමාජගත කිරීමට වෙරදැරීම සමාජයට කරන වරදක්.. උසාවිය තීරණ ගන්නේ තර්කය හා පදනම්ව මිසක් සංස්කෘතිය සදාචාරය සහ අනෙකුත් සෙසු කාරනා මත පදනම්ව නෙවෙයි. මේ අසම්මතයක් නීතිගතවුනේ උසාවියේ මැදිහත්වීමෙන් මිසක් මහජනතාවගේ මැදිහත්වීමෙන් නෙවෙයි.. මේ වගේ ජනසමාජය උඩුයටිකුරු කරනා තීරණ ගැනීමේදී මහජනතාවගේ මතය විමසිය යුතුයි කියලයි මගේ අදහස.. පහල තියන ලින්ක් වලට ගිහින් බලන්නකෝ.

      https://en.wikipedia.org/wiki/Same-sex_marriage_in_the_United_States

      http://gaymarriage.procon.org/view.resource.php?resourceID=006193

      ඊට එහා මේ ගැන කතා කතා කරනවානම් සමලිංගික සම්භන්ධයන් පසුපසින් එන ලෙඩරෝග පැතිරීමේ අවදානම ගැනත් අවධානය යොමුකළ යුතුයි.

      man who have sex with men...

      http://www.who.int/hiv/topics/msm/about/en/

      https://www.cdc.gov/msmhealth/std.htm

      Sexually Transmitted Diseases (STDs) have been rising among gay and bisexual men, with increases in syphilis being seen across the country. In 2014, gay, bisexual, and other men who have sex with men accounted for 83% of primary and secondary syphilis cases where sex of sex partner was known in the United States. Gay, bisexual, and other men who have sex with men often get other STDs, including chlamydia and gonorrhea infections. HPV (Human papillomavirus), the most common STD in the United States, is also a concern for gay, bisexual, and other men who have sex with men. Some types of HPV can cause genital and anal warts and some can lead to the development of anal and oral cancers. Gay, bisexual, and other men who have sex with men are 17 times more likely to get anal cancer than heterosexual men. Men who are HIV-positive are even more likely than those who do not have HIV to get anal cancer.



      Delete
    8. මේක උඹට අසම්මත වෙන්න ඇති. ඒත් පනසලේදී මේක සම්මතයි.. ඒ විතරක් නෙමෙයි නූතන වෛද්‍ය විද්‍යාවට අනුවත් මේක සම්මතයි..

      Delete
    9. 'සමහර'හොස්ටල්,'සමහර'බෝඩිම්,'සමහර ' පන්සල්,'සමහර' පල්ලි,
      'සමහර' වචනෙ දාන එක ගැන අවුලක් ගන්න එපා බොස්..
      මොකද සමලිංගිකව හැසිරිය යුතුයි කියල විනය ශික්ෂාවක් නෑ.ඒක අකැපයි කියල නම් කියනවා.කොටින්ම භික්ශුව තම ලිංගේන්ද්‍රිය භාවිතා කල යුත්තේ මුත්‍රාකිරීමට පමණයි කියල සම්මතයක් තමයි ඒ ඇතුලේ වර්ණනා වෙන්නෙ.
      එතනින් අහකට ගිය තැන් නෑ කියන එක නෙමෙයි මේ කියන්නෙ.අදාල ක්‍රියාවේ යෙදෙන්නා චීවරධාරියෙක් පමණයි.භුක්ශූත්වයක් එතන නෑ.
      පන්සලේදි සම්මතයි කියල ලියන එක රැඩිකල් වෙන්න පුළුවන්.හැබැයි යුක්තිගරුක ද? කියන ප්‍රශ්නෙ එනවා.

      Delete
    10. යුක්තිගරුකද කියන්න දන්නේ නෑ.. හැබයි මහ් උන් සාමනේරවරුන්ගේ පුකවල් පලලා ගමේ ඩිස්පැන්සරියෙන් බෙහෙත් දම්මලා සද්දේ වහලා නම් ඉන්නවා...

      Delete
  25. අපේ කාලේ ප්ර්ව්ර්ති වලට ඉස්සර ගිය තේමා වාදනය.....
    යන් නංගි දන් කන්න ....
    දන් ගහට පිට දෙන්න .....
    යට ගවුම උස්සන්න ...

    ReplyDelete
  26. /මේ සෙල්ලම් බලන්න ඇන් ජී ඕ කාරයන්ගේ හරි විමෙන් ඉන්ටර්නැසොනල් නෝනලගේ හරි කාමරවලට එබෙන්න ඕනැන්නේ නෑ. අපි පොඩි කාලේත් ගම්වල ඔය හැම ජාතියෙම සෙල්ලම් තිබුනා. අදත් තියෙනවා. එහෙමෙයි කියලා ඒ මින්ස්සු පිළිකෙව් කලෙත් නෑ, සමාජෙන් කොන් උනෙත් නෑ. අපි පොඩි කාළේ මඟුල් ගෙවල් වල දාන ගෙවල් වලට ආපු සමරිසි උන්, රෑ ජාමේ වෙනකොට හොයා ගන්න නැති උනේ, උන් කෙහෙල් පඳුරුවලට හුජ්ජා කොරන්න ගිය නිසා නෙමෙයි කියලා කුස්සියේ උන්න ගෑණුත් දැන ගෙන උන්නා. // මේක නම් ඇත්ත.
    මාතලන් ඇත්ත ප්‍රශ්නය සුද්ද 18සිය ගණන්වල දාපු නිතිය වෙනස් කරන්න කියන එකනේ කියන්නේ. ඒ කියන්නේ පිරිමි සමලිංගික අයිතිය තහනම් කරන නිතිය. ඉතින් ඔය උඹ කිව්වා වගේ ඕක අයින් කරහම ඉවරයිනේ. සුද්දට බනින උන්මනේ මේ වික්ටෝරියානු සදාචාරය රැක ගන්න දඟලන්නේ. සිංහලේ ඔහොම ඕව තිබ්බේ නැහැනේ. නීති එනම් මනම් නැහැ. මිනිස්සු ඉවසුවා ඒවා. සුද්දගේ මෝඩ නීතිය අහක් කෙරුවම ඉවරයි. බලාගෙන යනකොට අධිරාජ්‍යවාදයට විරුද්ධව කෑ ගහන උන්මනේ උන්ගේ නීති තියාගන්න දඟ ලන්නේ.

    ReplyDelete
    Replies
    1. සුද්දා මෙහෙන් බේරිලා ගිය එක ළොකු දෙයක්,,, නත්නම් මුන් සුද්දන්ට ගල් කපනවා තියෙන ඔරොප්පුවට...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න