Why the hell that chicken cross the road....?
නෙක පේන මානේ
දැල්වේ තොරණ ලෙසිනේ
බම්බා දෙසින් එන කළ
ටැපික් ලැයිට් රතු කහ කොළ
පිනවයි දනන් නෙතු
එහෙත් අඟලෙන් අඟල
පත්තු වෙයි සැර එලිය රතු
මොකක්ද ඕයි හදිස්සිය
ඒ තමයි ආදරේ
හාමිනාගෙ බර බරේ
අම්මපා මක්කටෙයි හදිසියක්
වේගය කැඳවයි මරු
දඩ ගහයි පොලිසිය ගරු
ඒ වැඩෙත් හරි හොඳයි
තායිලන්, කොරියන්, චයිනීස්, රසියන්
දෙව් ලොවෙන් වැඩි පුරඟනන්
සුරලොවෙන් වැඩි හොල්මන්ද මගෙ අම්මා
කෙලින් බලාගෙන එළවනවා ඕයි
ඒක නම් ඇත්තමයි
හැප්පුනොත් බඩු තමයි
කමුද අපි කොත්තුවක්
දෙන්න හිතයි තොත්තුවක්
ඇල්ලුවා පිලාවුස්
චිකන් කොත්තු දෙකයි විත් චීස්
ඉතින් අබ්දුල් කොහොමද
හුඟ කාළෙකින් සෑර්
හැමදාම බෑ බොලේ
වියදම හරි සැරයි
ජීවීතේ අමාරුයි
එතකොට අයිස් මයිලෝ..?
අයිස් මයිලෝ එකයි..
නෑ ඔයත් එකක් ගන්න..
ඒක මට තමයි..
එතකොට මට
ඔහේට සීනී නේ..
කමක් නෑ..
ඒවට බෙහෙත් තියෙනවනේ
එහෙනම් මයිලෝ දෙකයි
ලෝ එකට හිස නමයි
පොඩි එකෙක් අත පායි
ඉස්කෝලේ යන්න පොත් ගන්න
ආන්ඩුවෙන් දෙනවනේ පුතේ
නෑ සර් ටෙක්ස්ට් බුක්ස්
දෙන්නේ නෑ උන් ෂුස්
ආ මේක තියාගන්න
කොහොමද ඕයි මෙතන කන්නේ
ගෙදර යමු කමු ඔන්න
එහෙනම් අබ්දුල්
ඔය දෙක පාර්සල්
සිග්නල් දමා ආයෙත් පාරට..
කොට කොටා යන ගමන්
ආයෙත් මාරුවෙන තැනක්..
එකෙක්ටත් නෑ කළබලයක්..
පරා උන්ටම ගිහින්
පනින්නේ බෝ හෙමින්
කොල්ලෝ කෙල්ලෝ පෝන්
ගසාගෙන උන් කනේ
ඇද්දුවොත් වදිනවා
විනිස්කිරින් එක තනේ
අත් ඇලුන ජෝඩුවක්
නගින්නට මෙන් පෝරුවට
තබයි පියවර සීරුවට
ආලේ අන්ධයිද
එකෙක් හරි පොට්ටයිද
පැනගන්න පුළුවන් වෙයිද
පැනපු ගමන් හැමිනෙයිද
මොටර් සයිකල් ඇවිත්
ඉර කපා නවතමින්
ඇක්සලේ කරකවයි
ෆොක්ස් හිල්ද පරාදයි
පත්තු වෙන්නත් කලින්
මේන් උන් පැන ගිහින්
ජීන්ස් එක හිරට ඇඳ
මාරුවෙයි ලොකු පුකක්
ඇඹරිමටම බිම වැටෝදෝ
දැනේ මාතලන් හට දුකක්
උනේ නෑ කිසි අවුල්
මොකට කනවද පවුල්
අර යන්නේ පිලිවලට
ඇස පියන්නේ කුමට
පිටුපසින් නාදයක්
කොහෙද ඕයි බලන් ඉන්නේ
කොල වැටිලා ගොඩක් කල්
එහෙම නම් කාලේ හරි
කපන්නට රබර් කිරි
අනේ ඔහේගේ ගොන් ජෝක්
තියෙන වල් කම ෂෝක්
නොබලා කොහොමෙයි හාමිනේ
නත්තලේ ගහ වගේද
නියම හැඩයටම ඇති
දෙවියන්ම මවා ඇති
ඉස්ත්‍රී රුව බොහෝ ගති
පිටුපසින් උන් එකා
ඕවර් ටේක් කරයි වාහනේ
ෂටර් එක දා පහත
කුමක්දෝ කියයි මැති දා
දැමුවෙමි මාතේද පහළට
කොහෙද හුත්තෝ යන්නේ...?
හැමිනෙන්න ගෙදර යන ගමන් මහත්තයෝ..
ඇද්ද අහගත්තා තමුසෙට..?
හාමිනාගේ සිනා කට....
- Maathalan -
හ්ම් ම් ම්, හරිම අනුවේදනීය කතා පුවතක්.
ReplyDeleteමටත් ඇඬුනා අන්තීමට
Deleteසැබෑ අත්දැකීම් බොහෝ ලස්සනයි
ReplyDeleteජීවිතේ සුන්දරද මෙතරම්.....
DeleteBetty Botter bought some butter
ReplyDeleteBut she said the butter’s bitter
If I put it in my batter, it will make my batter bitter
But a bit of better butter will make my batter better
So ‘twas better Betty Botter bought a bit of better butter
https://www.youtube.com/watch?v=IMAiAMM9ZyI
Delete// ජීන්ස් එක හිරට ඇඳ
ReplyDeleteමාරුවෙයි ලොකු පුකක්
ඇඹරිමටම බිම වැටෝදෝ
දැනේ මාතලන් හට දුකක් //
ශුවර් එකටම පුතේ
ඝානාවෙන් ආ එකක්
ජෙම් ඩයමන්ඩ් ස්මග්ලින්
වලට වටිනා කෙනෙක්!
කලු පුකක් නෙමේ බං
Deleteඅපේ ලෝකල් එකක්..... :)
බැඳුම්කරේ.... බැඳුම්කරේ..
බම්බා ලොකු ද
ReplyDeleteඩිංගක් ඉතර...
Deleteගාලු පාරේ තාර දාලා බයිසිකල් යනවා, ට්‍රයිසිකල් යනවා.....(ඩෙස්මන් සිල්වා) තායි, රැසියන්, කොරියන්, චයිනීස් කෑලි ටිකක් රෑවෙලා දැක්කාම නම් හොදයි. හැබැයි පාන්දරට දැක්කොත් නම්....
ReplyDeleteගාළු පාරේ රෑට තියෙන ක්ලයිමැක්ස් එක තිබුනේ 83 ට කලින්... හරියට පැරීසිය වගේ.. ගොඩක් හෝටල්වල මේස තිබුනේ පාරේ.. මැද්දේ පේමන්ට් එකෙත් ටේබල් දාලා තිබුනා.. එහෙම යුගයක් ගෙනාපූ ජේ ආර්ලම ඒක නති කලා...
Deleteඔහේ කහ සුදු කළවම් ඉරි දැක්කේ නැතෙයි, ඒවා පේන්නේ කොහෙද ඇඹරෙන පුක්ස් බලන්න ගියාම...
ReplyDeleteබිම බලාගෙන යන්න මම මහණ කෙනෙක්ය... මම නම් බුක්ස් වලටත් වඩා බලන්නේ පුක්ස් තමයි..
Deleteමහන කෙනෙක් "හැමනෙනවා ඉදිකට්ට එහම ඇනුනනම්
Deleteනැති වෙච්චි ඉඳිකට්ටක් හොයන නිසා නේ බිම බලාගෙන වඩින්නේ...
Deleteමගේ කතාව මාතගේ හඬින්....ඕසම් ඕයි...!!!
ReplyDeleteහෙහ්.... හෙහ්...... ඕගසම් නෙමෙයි නේ...
Deleteඔය අඹරන කට්ටියට 25000 දඩ ගැහුවනන් ඇක්සිඩන්ට් නිකම්ම අඩුවෙනව.
ReplyDeleteඅම්මපා ගහන්න ඕන ඊටත් වඩා දඩ...
Deleteඅම්මටසිරි එහෙනං කුක්කු පැටියට ඉංගිරිසියෙන් කියන්නේ 'chicken' කියල හිටං..
ReplyDelete(හෙඩිම සහ පින්තුරය)
තනිකර කුකුලා හම ගහලා ඉන්න කොට උඹට කාවද මතක් වෙන්නේ
Deleteහාමිනාගේ අගේ
ReplyDeleteමට දැනුණා මලේ
උන්දෑ නැති කලේ
ගෙදරම කරුවලේ
හපොයි... දිවිය ළෝකේ ඉඳන් බලාගෙන ඇති.. එයාලා එහෙම තමයි...
Deleteඑච්චර දුර ගිහින් නෑ
Deleteබිරින්දෑ නෑගම් ගිහින්
Long Live Haminaaaaa :)
Deleteඅරු නියම උත්තරයක් දීලා තියෙන්නේ ...
ReplyDeleteමමත් ආය එහම තමයි කියන්නේ
හිකිස්....
Deleteඅම්මටසිරි මාතේ. 2000 ඉඳල 2002 වෙනකං පිලවුස් එක මගේ බ්‍රෙක්ෆස්ට් එකත් ලන්ච් එකට බත් පරිප්පු සමග හරක් මස් පිරීසියත් සැපයුව.
ReplyDeleteරෑට බීපු දවසට උදේ පාන්දරම ගිහිං ලෙමන් ජූස් එක ගහල තමයි ඊට අල්ලපු ඔෆිස් එකේ වැඩට ගියේ.
ආතල් සිද්දියක් මතක් උනා.
ඔය ස්ටාර් ඩස්ට් කියන කැසිනෝ එකට එහා පැත්තේ තියෙන බැංකුවේ තමයි ඒ දවස්වල මම වැඩ කලේ. මගේ මුස්ලිම් (ඕකට ඌරු මස් කන්ට උනහම කියන්නේ මෙව්ව වල් ඌරෝ බං. ඒක නිසා අවුලක් නැහැ කියල 😂) බොක්කෙ යාළුවෙක් තමයි එකට උදේ හවස කොල්ලුපිටිය පාර මාරු වෙලා ඩුප්ලිකේෂන් පාරෙන් 112 අරං මහරගමට යනකං යන්නෙ එන්නෙ.
හැබැයි ලන්ච් එකටයි වැඩ ඇරෙන්ට පැයක් තියලයි කොහේ හරි ඉක්මනට රිංගල "ලයින්" එකක් ගහනව. හැබැයි කිසිම වරදක් කරදරයක් නැති ෆුල් ආතල් චරිතයක්.
ඒත් එකම කුජිත අප්සට් එක තමයි මේකට හය්යෙන් යන වාහන එක සැරේ නතරකරන්ට හිතෙන පුදුම ආසාවක් තිබුන.
එක දවසක් කඩිමුඩියේ ලයින් එකත් ඇදල යමන් ටික්කා බ්‍රෝ ගෙදර කියල කොල්ලුපිටියේ පාරට. මු වටපිට බලනකොට ඈතින් කළුපාට ලොකු ජීප් එකක් එනව. ටික්කා බ්‍රෝ. අදනම් මේ වාහනේ නවත්තනවම තමයි කියල මාවත් ඇදන් එක සැරේටම පාර මැදට පැනල බොහොම හෙමින් පාර මාරු වෙනවා. වේගෙන් ආපු ජීප් එක දන්නා සෙල්ලං ඔක්කොම දාල අපි යටනොකර නැවැත්තුව.
ඩ්‍රයිවරය පහත් කළා ෂටර් එක. (හිතා ගනින් ඔෆිස් ඇරෙන වෙලේ කොල්ලුපිටියේ පාර දෙපැත්තේ ඉන්න සෙනග)
එක සැරේම හයියෙන් ඇහුව "අම්මට %#&නද #&තෝ යන්නෙ" කියල.
ඒකට පිළිතුර වශයෙන් මගේ යහළුවා විසින් ඒ උච්ච ස්වරයෙන්ම "ඔව් %*තෝ. මේ උබේ අම්මට %$#න යන ගමන් තමයි. ඇයි මොකෝ..??" ඇහුව.
එදා තමයි මම අවසාන වශයෙන් ඌ එක්ක පාරේ ගිය අන්තිම දවස.
😂😂😂😂
එල ද බ්‍රා
Deleteමෙන්ඩා 😜
Deleteඔහොම මැන්ටල් අනන්තවත් ඉන්නවා... මාත් එක්ක ඒ කාළේ එකට වැඩ කලා කිත්සිරි කියලා එකෙක්.. ඌයි මායි දවසක් ඔෆීස් වෙලාවේ ඩුප්ලිකේසොන් රෝඩ් එකේ යන ගමන් මූ මාවත් ඇදගෙන එකපාරටම ගහකට මුවා උනා.. පාරේ ගිය මිනිස්සුත් හොල්මන් වෙලා අපි දිහා බලාගෙන ඉන්නවා. එතකොටම පත බෙන්ස් එකක් ගියා.. (ඒ කාළේ බෙන්ස් එකක් යන්නෙ බොහොම කළාතුරකින් නේ.. දැන් නම් ත්‍රී වීල් වලට වඩා තියෙනවා බැන්ස්) මම ඇහුවා මොකද පිස්සු හුත්තෝ වෙලා තියෙන්නේ. මොකාට බයේද කියලා හැංගුනේ. මූ කියපි ඩැඩා එහෙම දැක්කා නම් ඉවරයි මම පයින් පාරේ යනවා. බෙන්ස් එකේ ගියේ ඩැඩී කියලා.. මූව එතන කිච කරන්න හරි නෑ නේ.. අම්මට හුඩ්ඩු හොඳ වෙලාවට බං බේරුනේ කියලා ඔෆිස් එකට ඇවිත් දුන්නා ගින්න.. මූ කයිය ගැහුවට තාත්තා බෙන්ස් එකක ඩැයිවර් කෙනෙක් කියලා...
Delete//කොහෙද හුත්තෝ යන්නේ...?
ReplyDeleteහැමිනෙන්න ගෙදර යන ගමන් මහත්තයෝ..//
--ටහුකන ප්‍රශ්නෝත්තර නේ යකෝ මේවා...
කුණුහබ්බ ලියන්න එපා.. වැදගත් මහත්වරු මේක බලනවා හොරෙන්..
Deleteහැමිනෙන්න...කවුද මාතො ඒ තරම් වැදගත් එවුන්...
Deleteමෙහෙම මාරු වෙනවානම්
ReplyDeleteකිසිදා නෑ
කහ ඉරි සුදු ඉරි උඩ
අනතුරු වෙන්නේ
තිරිංග තදකරගෙන
හිටි පියවරමයි අපි ඉන්නේ
:)
Delete//ඇද්දුවොත් වදිනවා
ReplyDeleteවිනිස්කිරින් එක තනේ//
වින්ස්කිරින් ගන්න ආතල අපිට නැහැ මහත්තයෝ
සමහර කෑලී පේමන්ට් එක අයිනටම ඇවිත් හිටගෙන ඉන්නවා.. බයයි වාහනේ වදියිද කියලා තනේ...
Deleteමාතලන් ඕන කමින්ම කොරන වැඩක්ද කොහෙද ඕකනම්
Deletehttps://www.youtube.com/watch?v=bW21fM44ObE
ReplyDeleteඕවා අපිට අනන්ත වෙලා තියෙනවා...
Deleteසමර් එකට ලන්ඩනයේ පුක් විමානයකි. සුදු පුක්, කළු පුක් සහ දුඹුරු පුක්ද බොහෝය. පුක දුකක් මෙන්ම සුඛක්ද වේ. රෙන පුකට මොන වැඩද කියා ඉස්සර කතාවක්ද තිබේ. ලියපන් මාතා "පුක ලඟ දුක" කියලා පෝස්ට් එකක්............
ReplyDeleteඇයි බං ඊශ්‍රායලය මාස 9 ක්ම ඔය තත්වේ.... බීපූ එකා වගේ පාරේ හැම තැනම වැදි වැදි ගියේ මුල් කාලේ... බ්ලූ අයිස් බ්ලොන්ඩ්ස්ලට මගේ පුදුම කැමත්තක් තියෙන්නේ.. මම හිතන්නේ ඒ තමයි බුද්ධාගමේ සඳහන් වෙන දිව්‍යාන්ගනාවෝ... පිස්සුම හැදෙනවා බං...
Delete