.

.

Mar 1, 2017

පුරුෂ ලිඟුවේ සැඟවූනු රහස - THE PENIS STUDY



ඔය උඩ තියෙන පින්තූරේ අද බුකියේ දාලා තිබුනා කොරියාවේ පාක් එකක තියෙන එකක්ය... එහෙම උද්‍යානයක් හැදෙන්න පුරාවෘත්තයකුත් තීයෙයිය කියලා හිටන්... (ඒ කතන්දරේ මේ අකුරු උඩ ක්ලික් කලාම බලාගන්න පුළුවන්..) ඔය කතන්දරේ දැක්ක ගමන් මට මතක් උනා, බොහොම පරණ ඩර්ටි ජෝක් (Dirty Jokes) එකක්.. ඒක එන්නේ මෙහෙමයි..

වසර පහක් තිස්සේ ඇමරිකාවේ විස්ස විජ්ජාල කීපයක් එකතුවෙලා, $ මිලියන 2.8 ක වියදමෙන් වසර පහක් තිස්සේ කරපු පරීක්ෂණයකින්, වර්ෂ 1985 හොයා ගන්නවා, පුරුෂ ලිඟුවේ කඳට වඩා හිස ළොකු වෙන්න හේතුව සංසර්ගයේදී  පුරුෂයන්ට වැඩි ලිංගික තෘප්තියක් ලබා දීම බව.

මේ පර්යේෂණයේ රහස් හෙලි කිරීමෙන් පස්සේ, ප්‍රංශයේ විශ්ව විද්‍යාල කීපයක එකතුවෙන්, යූරෝ මිලියන 4.2 ක වියදෙමෙන්, වසර හතරක් පුරා කරන ලද සාර්ථක පර්යේෂණ මඟින්, වර්ෂ 1990 දි සොයා ගන්නවා, එයට ප්‍රධානම හේතුව සංසර්ගයේදි කාන්තාව ලිංගිකව තෘප්තිමත් කිරීම සඳහා එය එසේ පිහිටා ඇති බව.

මේ වාර්ථාවත් එක්කම ලෝකයේම ඉතා ඉහළ ඝනයේ පර්යේෂණ හා සොයාගැනීම් මෙන්ම ඉතා ඉහළ ඝනයේ බුද්ධිමතුන් බිහිකරනා රටක් වන, අම්මට සිරි ලංකාව කියන රටේ, විශ්ව විජ්ජාල හා උසස් අජ්ජාපන ආයතන වල බුද්ධිමතුන් සෑහීමකට පත් වෙන්නේ නෑ. 


ඔවුන් තීරණය කරනවා මේ පිළිබඳ වෙනම පර්යේෂණයක් කරන්න. ඒත් රජයේ වයිජ්ජ වෘතිය සමිතිය කියන එකේ කන්ඩායම එක හෙලාම කියා සිටිනවා පර්යේෂණය සිඳු කළ යුත්තේ ඔවුන්ම බව. මන්ද, අනෙක් ආයතන වල ප්‍රමිතිය ගැන ඔවුන්ට සෑහීමකට පත් විමට නොහැකි වීම හා ඒ පිළිබඳ සහතිකයක් ලබා දීමට ඇති නොහකියාව හේතුවෙන්.


ඉතින් රජය රුපියල් මිලියන 150 ක පමණ මුදලක් වෙන් කරනවා ඒ වෙනුවෙන්.

සති දෙකක් ගත වෙන්නත් කලින් මාධ්‍ය සාකඡ්චාවක් පවත්වා ඔවුන් කියනවා ඔවුන්ගේ සාර්ථක පර්යේෂණ වලට අනුව, පුරුෂ ලිඟුවේ කඳ ප්‍රදේශයට වඩා හිස පෙදෙස විශාල වීමට හේතුව ඔය එකක්වත් නොව, අත ලිස්සා විත් නලලේ වැඳීම වැලැක්වීම බව.

(අර වෙන්කල මුදලෙන්, කීයක් පර්යේෂණ සඳහා වියදම් උනාද,  කීයක් ඉතුරුද කියලා හොයන්න,  වෙනම කොමිසමක් රජයෙන් පත් කරනවා. හැබයි ඒකේ වාර්ථාව තාම ඇවිල්ලා නෑ..)


** සුද්දන්ගේ කතාවක් අනුවර්තනය කොට අපේ එකක් කොලේ මහාචාර්ය මාතලන් වන මා විසිනි... 

44 comments:

  1. එතකොට දැන් හරිම නිගමනය ලංකාවේ සොයා ගැනීමෙයි.?
    අර ලොකුවට හදල වදින පුදින එකේ නම් හැඩේ වෙනස් නේ.

    ReplyDelete
    Replies
    1. ඒ ඒ බනිස් වල හැටියටෙයි කිව්වලු කෙහෙල් ගෙඩි හිටන්...

      Delete
  2. රනිල කුලේ කස්ටියගෙන් ඇහුවනම් වෙනම හේතුවක් අහ ගන්නත් තිබ්බා.. :))))

    ReplyDelete
    Replies
    1. පැරා කියන්නේ ඒ කුලේ අය වෙනත් පක්ෂ වලත් ඉන්නවැයි කියලා හිටන්...

      Delete
    2. සාමාන්‍ය පුරුෂ ලිංගයක හිස කඳට වඩා තරමක් විශාලයි. ස්වාභාවිකව එසේ වීමට හේතුව ඔය ඉහත තිබෙන හේතු දෙකම වෙන්නට පුළුවනි. නමුත් හිසට වඩා කඳ විශාල පුරුෂ ලිංගද තිබේ. පුරුෂ ලිංග වලට ප්‍රිය කරන ගැහැණු, පිරිමි සහ අනිකුත් අය එවන් ලිංග වලට වඩා ආසා කරති. හේතුව පුරුෂ ලිංගයකින් ලැබෙන තෘප්තිය රඳා පවතින්නේ බොහෝ පිරිමින් සිතන පරිදි එහි දිග අනුව නොව එහි මහතා (විෂ්කම්භය) අනුව බව අත්දැකීමෙන් සහ වගකීමකින් යුතුව අප ප්‍රකාශ කර සිටිමු.

      මීට රනිල කුලයේ එකෙක්...

      Delete
  3. දැන් අපේ සමන්ත්‍ර බඩ්ඩ මහරහතන් වහන්සේ ලිංග වහන්සේ නමක් උන්වහන්සේගේ උයනට වැඩම්මවලා ඒක උඩ නෙලුම් මල් ආසනයක් පනවලා ඒ මත හිඳ භාවනානුයෝගීව ඉන්නවා දැක්කොත් එහෙම අපේ උපාසිකාවෝ පසඟ පිහිටුවා වැඳ වැටෙයි. හැබැයි වඳින්නේ කොයි බඩ්ඩටද කියලා හොයා ගන්න එකයි අමාරු වෙන්නේ !

    ReplyDelete
    Replies
    1. බෞද්ධ වෙලත් ශිව ලිංගෙට වඳින කශ්ටියනේ අප්පා...

      Delete
  4. අඟල් එකොළහමාරක් දිග එකක් තියෙන බෝධිපාලගෙන් අහලම මගෙ අදහස කියන්නං.

    ReplyDelete
  5. මන් මේ තවම කල්පනා කරනවා මොනවද කොටන්න ඕනේ කියල්ලා..
    පස්සෙම කොටනවා

    ReplyDelete
  6. ​බිජු සරණ වේවා !!!

    ReplyDelete
    Replies
    1. පොඩි කාළේ පන්තියේ ගුටු කෑවා "බීජ" කියන වචනෙට හිනා වෙලා....

      Delete
  7. ඔය පරික්ශනේට නාත දෙය්‍ යෝ මොකුත් කියලා තිබ්බද ?

    ReplyDelete
    Replies
    1. එයා ශිවගෙන් වාර්ථාවක් ඉල්ලලා තියෙනවා...

      Delete
  8. හුකෑස්... අඩේ මැරෙයි බන් මාතෙ මෙහෙම හිනා වෙලා..
    🤣😂😂🙈🔨..

    අඩේ බ්ලොග් ලියන එක නවත්තල porn hub එකේ හරි naughty america එකේ හරි script ලියහන්... ඈ බන් පිස්සු හැදෙනවා..

    එතකොට මිලියන 150 ට මොකෝ උනේ බං..?? 🤔

    ReplyDelete
    Replies
    1. තාම කොමිසොන් වාර්ථාව ආවේ නෑ...

      Delete
  9. Replies
    1. වෙලාවකට... සමහර වෙලාවට මාර අහිංසකයි...

      Delete
  10. අර සිව ලිංගේ ඔලුව ලොකු නෑනේ. දැන් ඔන්න ඔය කදයි ඔලුවයි එක සමාන වෙන්නත් හැම වේලාවෙම කෙලින් කොරන් ඉන්නත් හේතුව හොයන්න පර්යේෂනයක් ද මොකක්ද නිලකාස කම්බ හොරුන්ගේ කොමිසමෙන් ආරම්භකොලා කියනවා හිටං

    ReplyDelete
    Replies
    1. ඉස්සර තිබිලා තියෙන්නේ එහෙමයි.. පස්සේ කාළෙක වෙනස් කරලා.. ගෑණු අයගෙන් බේර ගන්න බැරිව...

      Delete
  11. පිරෙන විටදි රුහිරෙන් සැඟවෙන්නෙ නැතී
    දැනෙන විටදි හිස කඳ බේදයක් නැතී
    කෙරෙන පරීකෂණ ප්‍රායෝගිකම වෙතී
    යෙදෙන මුදල් ගැන හිතුමෙන් ඵලක් නැතී......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. පළමු පදයම ඔබේ කවි හැකියාව පෙන්වනවා...

      Delete
  12. https://en.wikipedia.org/wiki/Phallus

    ReplyDelete
  13. මිලියන් 150 න් සෑහෙන්න ෆන් එකක් ගන්න ඇති කට්ටිය.

    ReplyDelete
    Replies
    1. එච්චර ගානකුත් නෙමෙයි බලාගෙන ගියාම...

      Delete
  14. අහවල් එකටද කොරියාවෙ ෆොටෝ එකක් දැම්මෙ

    ReplyDelete
    Replies
    1. මාරු කරන්න... එකක් ගහලා විජහට එවහන්...

      Delete
  15. ආයෙ මක්කෙයි ටෝච් එක පත්තු වෙලාමයි වගේ...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ටෝච් ඇඳන් යට දාන් ඉඳලා වැඩක් තියෙයි... ඒවා තියෙන්නේ පත්තු කරන්න තමයි...

      Delete
  16. අපිත් නරක් වෙනවා මේවා කියවලා

    ReplyDelete
  17. විද්‍යුත් ගිටාරය යනු ලිංග ආකෘතියක්.
    ගිටාර් වාදකයා ගිටාරය යොදාගෙන ස්වයං වින්දනයේ යෙදීම රඟ දැක්වා පෙන්වන ආකාරය දැකිය හැකියි.
    - මනු සත් උයන ග්‍රන්තය ආශ්‍රයෙන්

    ReplyDelete
  18. හුටා හේතුව එහෙම එකක්ද ? අහවල් වැඩේදි කොන්ඩම් එක නිකං ගැලවිලා යන එක වලක්වා ගන්න ඔහොම වුනා වෙන්න බැරිද :D

    ReplyDelete
    Replies
    1. මිලියන 5 ක් උබට දෙන්න වටිනවා

      Delete
    2. මේ තරුණයාගේ අදහස බොහෝම වටිනවා..

      ඒ ගැන පර්යේක්ෂණයක් ආරම්බ කොරන්න වෙනවා හිටන්

      Delete
  19. මේ කොමිසමේ හිටපු එවුන්ට දෙන ඊ ලග රාජකාරිය ගැන මම කල්පනා කොරේ ...මේ වගේ මොළ කාරෝයෝ නොසලකා අරින්න බැහැ

    ReplyDelete
  20. අම්ස්ටර්ඩම් වල තියනවා අර සෙක්ස් මියුසියම් එක්ක. ඒකෙත් දෙජාතියම හේන ලොකුවට තියනවා. නොයෙකුත් විධිහට. මරු ලිපිය.
    ඉන්දියාවේ ගිය විටෙක (මට තැන මතක නැහැ ) ඒ ගිය පන්සලක ළඟ හින්දු කෝවිලක නටබුන් තිඅබ්බ. ඒක උන් ආයිත් ප්‍රටිසන්ස්කරණය කරනවා. කන්දක් වගේ උඩක ශිව ලිංගයක් තිබ්බ. අපිත් ගියා බලන්න. සමහර උපාසකම්මලා වැන්දනේ බං - මොනා වුනත් දෙයියෙක් නේ කියල.

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වට උඹත් වඳින්න ඇති...

      Delete
    2. දෙයියන්ට වඳින්නේ නැහැනේ බං සෑහෙන කලෙක ඉඳන්. හේ හේ කිරි වලිනුත් නාවනවා නේද කට්ටිය.

      Delete
  21. සෙකන්ඩ් වෙන්න නාකයි අපේ රටෙත් එකක් හදන්න කියමු.
    කස්ටිය පෝලිමේ ඉඳී නේහ් :D

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න