.

.

Dec 28, 2011

නිදි යහනේ නෑ සහනේ - Friendly Service



සැමියා හැර ගොස්ද...?
ළිපිනය එවන්න....
නැතිනම්,
පැමිණ හමුවන්න...

පුද්ගලිකයි.. රහසිගතයි..
අත් දුටුවයි, ප්‍රත්‍යක්ෂයි
හොර බොරු නෑ, විශ්වාසයි
පැමිණේ නම් අගය කරයි



34 comments:

  1. ඒ පාර මොකාටද එන්න හදන්නෙ...

    ReplyDelete
  2. අනේ ඕකේ අනිත් වර්ෂන් එක නැද්ද?
    "බිරිදක් නැද්ද කියලා..."

    මාතලන් බ්ලොග් එකෙන් ඩීල් එක කොරන්ටද බොලා හදන්නේ..

    ReplyDelete
  3. අන්න ලක්ෂමන් අයියගෙ ගල් පිට් එක තරහ වෙලාලු එවන්ටද......??

    ReplyDelete
  4. aluth wadak patan arn wage ruwanwalla sobitha wage wadakda....?

    ReplyDelete
  5. ගෙදර උන්දෑ මේක දැක්කොත් මාතලන්ට අඹ සරනයි !!

    ReplyDelete
  6. එන්න කියන්නේ මොකට ද දන්නෑ නේ!!

    ReplyDelete
  7. අලුත්ම ඇඩ් එක..

    ReplyDelete
  8. දැන් මොකාටද මෙ එන්න යන්නෙ අලුත් අවුරුද්දක් ලබනකොට

    ReplyDelete
  9. අළුත් ප්‍රොජෙක්ට් එකක් වගේ!

    ReplyDelete
  10. ළගදීද පටන් ගත්තේ..සැමියෝ ගැන ඇයි කථා නැත්තේ..

    ReplyDelete
  11. අර 'පින්තූරය පරිස්සමින් ඔබන්න' කියලා තියෙන්නෙත් මේකේ කෑල්ලක්ද?...:D

    ReplyDelete
  12. ළමයින් නැති අයට ළමයි දෙන ගුරුකමුත් කරනවාද?

    ReplyDelete
  13. සැහ්! ප්‍රශ්නේ අහන්න කට හදන් එනකොට ඒක කකා අයියා අහලා නොවැ :D

    ReplyDelete
  14. කෙල්ල ගන් ගෙට කිව්වලු

    ReplyDelete
  15. උඹේ පෝස්ට් එකත් හරි.. සෑම් ශ්‍රීගෙ කමෙන්ට් එකත් හරි...

    සෑමා වෙන සබ්ජෙක්ට් එකෙක්ද මන්දා???????

    ReplyDelete
  16. උඹ ඒකත් පටන්ගත්තද? එච්චරයි අඩුවකට තිබුනෙ.

    ReplyDelete
  17. පින්තුරේ පරිස්සමින් ඔබන්න..// පින්තුරේ දිහා බලාගෙන මවුස් එක එබුවත් හරි නේද:D

    ...........

    කවි පන්තිය ගැන කියනවනං, කරන දෙයක් පරිස්සමින් කියලා තමා කියන්ඩ වෙන්නෙ, මේ කාලේ සොසේජස් එකක්වත් විස්වාස කරන්ඩ පුලුවන් කාලයක් නෙමෙයිලුනේ.....

    ReplyDelete
  18. මගේ කමෙන්ට් එක කෝ බං ගිල්ලද උඔ

    ReplyDelete
  19. මේකයි මම කිව්වෙ කරන දෙයක් පරිස්සයින් කියලා..., මේ කාලේ සොසේජස් එකක්වත් විස්වාස කරන්ඩ බැරි කාලයක්ලුනේ.....:D

    ReplyDelete
  20. එන පොට හොඳ නැත. ගන් කෙල්ල ගෙට කිව්වලු.

    ReplyDelete
  21. අළුත් බිස්නස් එකකට අත ගහලා වගේ....

    ReplyDelete
  22. 'සැටිස්ෆැක්ෂන් ගැරනටීඩ්, ඉෆ් නොට් මනි බැක්' කියලත් දාහන්...

    ReplyDelete
  23. ලබන්නාවූ 2012 නව වසර ඔබ ඇතුළු පවුලේ සැමගේ සුභ සිහින ඉ‍ටුවන සුභම සුභ නව වසරක් වේවා - [නවම්-චූටිමැණිකේ-ලීනු]

    ReplyDelete
  24. දරු ඵල නැති අයට දරු ඵල කියල යටිං වගේ හීනියට දැම්මනං . . . .

    ප.ලි.
    සිරි යහනේ නෑ සහනේ කියන්නෙ කාලෙකට කලිං මොකක් හරි පත්තරේක ගිය වෛද්‍ය උපදෙස් කෑල්ලක නම නේද ????

    ReplyDelete
  25. Wish You A Very Happy New Year filled with lots of love and joy ...

    ReplyDelete
  26. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්...!!
    ඒකත් ජයසිරි මංගලම්

    ReplyDelete
  27. මූණ දකින කං මක්කවත් නොකියං;
    මාතලන් සහෝදරයාට ශුභ නව වසරක් වේවා!

    ReplyDelete
  28. http://myideasgordoniaceylanica.blogspot.com/2012/01/etc.html
    මාතලන් මාමේ මේක බැලූව නම්...

    ReplyDelete
  29. මොකෝ රුවන්වැල්ලේ සෝබිත එක්ක අඩියක් වත් ගහන්න සෙට් උනාද?

    ReplyDelete
  30. @ ලකී - අළුත් අවුරුද්දට අළුත් වැඩක්

    @ සෑම් ශ්‍රී - තියෙනවා තියෙනවා මොකෑ නැත්තේ

    @ නරකයා - එවන්න කිසි ප්‍රශ්නයක් නෑ.හැබැයි නොම්මරයක් අරගන්න වෙයි

    @ ඉන්දික දිසානායක - උන්ට හොඳනම් අපිට නරක් වෙන්න විදියක් නෑනේ.

    @ සඳරූ - නෝනා දන්නවා මාතලන්ගේ තරම

    @ පබලූ - හොඳයිනේ

    @ ලොකු ජෝන් - අලුත්ම වැඩක්

    @ කැන්ඩියන් - ඔව් අනේ

    @ අසරණයා - භාගයක් අරන් හවහට ආවනම් හරි

    @ පොකූ - හ්ම්... හ්ම්.. පොඩි ප්‍රොමෝෂන් එකක්

    @ කතා - අපොයි ඔව්. ඒකට ඉතින් මාසයක් නොකඩවා පූජාවට එන්න වෙනවා

    @ පූසා - එයා ඉතින් කවදත් ඉස්සර වෙනවනේ...

    @ සිතුවිලිමණ්ඩිය - කෙල්ලොන්ට අවුලක් නෑ මේකේ

    @ අභීත - ඒ වගේ ගතියක් පෙනේ

    @ රාජ් - අපි ඉතින් ඕල් රවුන්ඩර්ලා නේ

    @ බුද්ධී- ඒක සැබයි, සැබයි, සැබයි

    @ වෙද මහත්තයා - කෙල්ලන්ට අවුලක් නැ වෙද මහත්තයෝ. මේ කෙම් ප්‍රථිකාරේ නෝනලට

    @ දිනේශ් - හැමදාම මෙහෙම ඉඳලා හරියනවයෑ

    ReplyDelete
  31. @ ඉන්දික උපශාන්ත - ඒකමත් නෙමෙයි. එහෙම වෙන්නේ එන අය උඹ ගාවට එව්වොත් නේ

    @ ඔබා - අනිවා .... ඒක අමතක උනා

    @ නවම්මාවත - එසේම වේවා....!!! එසේම වේවා...!!!

    @ ඕනයා - ඕව් බං මටත් පත්තරේ නම් මතක නෑ

    @ ග්ලිමර් ගර්ල් - විෂ් යූ ද සේම් ස්විට් ගර්ල්....!!!

    @ පිසාචයා - මළ මගුලක් තමා වෙන්නේ..

    @ දයල් බතී - ඔබටත් ඒසේම වේවා...!!!

    @ ගොර්දෝනියා - අනිවාර්යයෙන් බලන්නම්

    @ දුකා - පොරත් එක්ක නම් තාම බැරි උනා. ඒ උනාට අපේ පොරත් එක්ක නම් ඉඳ හිට සෙට් වෙනවා

    ReplyDelete
  32. මාතලං ගොයියා පේන්න නැත්තෙ බිස්නස් සරුද මන්දා...

    ReplyDelete
  33. මෙව්වා හොඳ වැඩ, මිනිස්සු උනාම කාට කාටත් උදව් කරන්න එපායෑ ...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න