.

.

Dec 17, 2011

කෙල්ල කොල්ලට කියපු කවිය - You are too Naughty Babe




බලන්න කරපු දේ...
අම්මිලා නැති උනත්
ඔයාව ගන්න අකමැති
කාමරේට..
ඔන්න ඕකනේ..
"වෙරළු මල්" සුවඳයි
කාමරේම...
අනේ මන්දා
නෝටියා...
       -o-

මේක මම දැම්මේ ලංකාවේ හොඳම සින්ඩිය වන මාතලන්ගේ සින්ඩියේ  වැඩේ නැගලම ගියා, හිතවතුන්ගෙන් කොමෙන්ට්ස් ගොඩයි. ඒ වගේම ඉල්ලීම් ගොඩා....යි. මාතලන් බොගේ මේක දාන්න කියලා. ඉතින් මම හිතුවා අර කතා ගේ සන්ඩේ ඇක්ස්ට්‍රා ඉස්පෙසොල් වගේ, දාලා දානවා කියලා.. එහෙනම් බලල රස විඳින්න..

අලුත් බ්ලොගක් පටන් ගත්තා.. විඳින්න...

54 comments:

  1. වෙරළු: Elaeocarpus serratus
    කුලය: Elaeocarpaceae
    දේශීය ශාකයකි.
    ඵලය ආහාරයට ගනී.
    බීජය තදය.
    ගුණදායක පලතුරකි.
    මල් සුදු පැහැතිය.

    ReplyDelete
  2. :) හා හිනාව දාන්න අමතක වුනා :)

    ReplyDelete
  3. @ ගෝර්දෝනියා සෙයිලනිකා
    මේ හඬ ඇසෙන්නේ සයන්ටිෆික් පැත්තෙනි...

    ReplyDelete
  4. ඔව් ඔව් ඒ පැත්තෙනි...
    මට හිතෙනව කොරන්න පරීක්ෂණයක්..
    මල් ගැන වෙරළු
    ඇත තව හොඳ කතාවක්
    කියලා තියන්නම්
    තිබුනොත් වෙලාවක්.

    ReplyDelete
  5. වෙරලු මල් වල කොයින්ද බං සුවඳක් ? එවුව්ගෙන් මහ හුජ්ජ ගඳක් නෙව විහිදෙන්නේ ..

    ReplyDelete
  6. වෙරළො මල් සුවද ගැන මරු ගීතයක් ගායනා කලා ජැකාගේ ප්‍රිය බිරිද. නමුත් ඒක එතරම් නැගල ගියේ නැහැ. මට නම් හරිම සුන්දර ගීයක්. ඒ කොහොම හරි වෙරළු කියන්නේ කාන්තාවන්ට වඩා පිරිමින්ට ගුණදායක දෙයක්. ශුක්‍ර ප්‍රමාණයෙන් වැඩි කිරීමට ඉතා හොඳයි. ඒ වගේම මෙහි නිකල් සින්ක් වැනි පදාර්ථයන් අඩංගු වෙනවා. ඒ නිසා ශුක්‍ර නිෂපාදනට වැදගත් වෙන්නේ. මල්වල සුවදට හේතුව ඒකයි. මෙහි ඇති එස්ටර වර්ග වල සින්ක් අඩංගු නිසා මල් ශුක්‍ර තරලයේ ඇති ගන්ධයට සමාන ගන්ධයක් ඇති කරනවා. ඇතිද ?????? තව ඕනෙ නම් පෝස්ට් එකක්ම ලියන්නම්.
    හෙක්....හෙක්...හෙග්....

    ReplyDelete
  7. වෙරඑ මල් සුවඳ හරි.. මාතලන්ට වැරදිලා ඒ මුල් කාලේ.. ‍

    ReplyDelete
  8. මචෝ . . . අනේ මං දන්නෙ නෑ කියල ඇඹරෙන කෙල්ලො වැඩේට හුරුද නැද්ද කියල බලාගන්න මෙතඩ් එකකුත් ඔතනම තියනව . . . සුවඳිං නං නෙමෙයි

    @සඳරු:
    ලොකු අයියල එක්ක අරලිය මල් කඩන්න ගිය වෙලාවක වත් ආවෙ නැද්ද ඔය වෙරළු මල් සුවඳ . . . කකුලෙ ගෑවිච්ච කිරි වලිං ?????

    ReplyDelete
  9. එතනත් බැලුවා මෙතනත් බැලුවා මෙ පාර sunday ස්පෙශල් එක පරන එකකින් ෂේප් කරගත්ත එහෙනං

    ReplyDelete
  10. මාතලන්,
    මොනවද බන් කාමරේ හැමතැනම?
    උඹ ඒපාරත් ඉලක්කෙ වරද්ද ගත්තා නේද?

    ReplyDelete
  11. වෙරළු මල් සුවඳ සමග අතීතය සිහිවිය!

    ඔහේ මෙහෙ සන්ඩේ ස්පැෂල් දැම්ම එක හොඳයි. ඊයේ ඇනෝනිමස් ආතල් ගේ කට වහ වැදිලාද මන්දා මට අසනීප වුනා. නෝ ස්පැෂල් කතන්දර ටුඩේ.

    ඇඳේ ඇලර්ට් වෙලා ඉඳන් මේ ටික කොටන්නේ.

    ReplyDelete
  12. උඹ දාපු පෝස්ට් එකකින්ම අද දවස ෂේප් කර ගත්තා නේ .....
    ඔව්වා කැත වැඩ අලෝ .......

    ReplyDelete
  13. උඹගෙන් හැමදාම අලුත් දෙයක් බලාගෙන ඉන්න අපිට ඕම කරන්නෙපා හරි, කේන්තිත් යනවා බං තෝත් එක්ක ......

    ReplyDelete
  14. @ සඳරූ
    මේ ළඟදි සුද්දියෙක්.. අර බල්ලෝ ඉව අල්ලනවා වගේ ඉව අල්ලලා. මූන ටිකක් ඇඹුල් කරන් අහනවා.. වට්ස් දැට් ස්මෙල් කියලා.. මම වැටිච්ච එකක් ඇහිඳලා පෙන්නුවා.. ඒකිට කට කොනෙන් හිනා ගියා. නැත්තන් ඒකී මගේ ගැන වැරදියට හිතයි.. මම එහෙම එකෙක් නෙමෙයිනේ..

    ReplyDelete
  15. @ වෙද මහත්තයා
    ඔහෝ... ඔය තියෙන්නේ හේතුව.. ඉක්මනටම ලියන්න.. සුවඳ යන්න කලින්..

    ReplyDelete
  16. @ ඉන්දික දිසානායක
    ඇත්තක් නැත්තෙමත් නෑ...

    ReplyDelete
  17. @ ඕනයා
    මොක්කද බන් ඒ මෙතඩ් එක.. මම හිතුවේ උඹ සඳරුට මේ උත්තරේ දෙයි කියලා..
    "පොඩ්ඩ්ක් අල්ල ඉඹලා බලපන් යකෝ"

    ReplyDelete
  18. @ ලොකු ජෝන්
    වැඩි දෙනාගේ ඉල්ලීම පරිදි, සම්බහිය ප්‍රදර්ශන මන්ඩලය සඳහා නිර්දේශ කරන ලදි..

    ReplyDelete
  19. @ විසිතුරු
    මේ ඉතින් ගලේ යන කාළේ නේ බන්. අපි වැදගත් ළමයි හොඳෙයි....

    ReplyDelete
  20. @ කශූ
    මම හිතුවා ඔහේට මෙහෙම දෙයක් වෙයි කියලා. ඌ මහ එපා කරපු එකෙක්..
    ගෙට් වෙල් සූන්....!!! හොඳේ....

    ReplyDelete
  21. @ පන්සල් හංදිය
    කතාගේ එකත් නැති එකේ මේක බලලා සැනසියන්. ගොඩක් ඉල්ලුවා බන් මේකේ දාන්න කියලා. ඇත්ත මේකේ දැම්මම වැඩි පිරිසක් බලනවා..

    ReplyDelete
  22. ලියපු එකා නෝටියා.. ඇයි බන් මොකක්ද බන් වෙරළු මල් සුවඳ? උඹ කාමරේ බොන්සායි වෙරළු ගහක් හැදනවද? ;)

    ReplyDelete
  23. @ අභීත
    නෑ.. පොඩි සෙන්ට් කුප්පියක් තියෙනවා.. කුප්පිය පිරුනම.. හෙහ් හෙහ් එක්කෝ ඕන නෑ...

    ReplyDelete
  24. වෙරළු මල් කියන එකේ අනිත් තේරුම දැනගන්න පුස්කොල පොත් පෙරලන්න වෙන පාටයි...!

    ReplyDelete
  25. @ ප්‍රසන්න86කේ
    මොකෙක්ද බන් උඹ....

    ReplyDelete
  26. මාර බබාලනෙ බං ඉන්නෙ? ගොඩෝනියා නගා දන්නව, මේ කොළු පැටව් දන්නෙ නෑ වෙරළු සුවඳ. ඉස්සර "සීදේවි" පත්තරේ කතාවකුත් ගියා "වෙරළු මල් සුවඳ" කියල.

    ReplyDelete
  27. මේක මම එතනත් දැක්කා කොමෙන්ටි දාන්න දුන්නෙ නෑ... මැක්සා සීන් එක... ඊට වඩා ආතල එතන කොමෙන්ට් ටික

    ReplyDelete
  28. @ ඉන්දික උපශාන්ත
    ඇත්ත බන් අන්තිමට ඇනෝ කෙනෙක් පැහැදිලි කොරලත් තිබුනා.. මටත් මතකයි ඔය වගේ කතාවක් ගියා කියලා.. ගොර්දෝනියා කෙල්ලෙක්ද.. හුටා.. එත් අවුලක් නෑ.. මම එයාට කියන්නේ පුතා කියලා.. කෙල්ලොන්ට මම කතා කරන්නෙත් පුතා කියලා..

    ReplyDelete
  29. @ නරකයා
    සමහර වෙලාවට ගූගල් පිස්සු කෙලිනවා.. ඒ වගේ වෙලාවක වෙන්න ඇති.. ඇත්ත කොමෙන්ට්ස් කයියට වඩා රසයි...

    ReplyDelete
  30. @ ඉන්දික උපශාන්ත
    ගෝදෝනියා කොල්ලෙක් බන්.. ප්‍රෝෆයිල් එක බලපන්කෝ..

    ReplyDelete
  31. සමාවෙයන් ගොර්දෝනියා...!

    ReplyDelete
  32. ඈ බං ... තාම ඔය පරණ ජොක්කු ටිකයි සරම් කෑලි ටිකයි අල්ලලා විසි කරේ නැත්ද???

    ReplyDelete
  33. @ කැන්ඩියන්
    හික්... හික්... පොඩි කාළේ මතක් උනා...

    ReplyDelete
  34. මං පොඩි කාලෙ හිටිය, ගෙවල් ගාව අතුරු පාරක, තිබුන ගෙදරක වෙරළු ගහක මල් පිපුනම තමා, වෙරළු මලේ සුවඳයි, ඒ ලඟින්ම යන ගඳ/සුවඳ එක වගේ කියල දැනගත්තෙ හික්ස්....

    ReplyDelete
  35. මේකා දාන්නෙම දැන් මෙහෙම එව්වනෙ... ඇත්තටම ඔය ස්මෙල් දෙකම එක වගේද?...

    වෙරලු ගහක් අන්තිමට දැක්කෙත් මීට අවුරුදු 15-20කට ඉස්සර... ඉතිං කොහෙද වෙරලු මල් සුවඳ මතක හිටින්නෙ... හැබැයි ෂුවර් එකට ගෙදරට එන පාරේ කැලෑවක් අස්සක වෙරලු ගහක් තියෙන්න ඕන..

    ReplyDelete
  36. @ ඔබා
    මගේ යාළුවෙක් හිටියා ප්‍රසිද්ධ කළාකාරයෙක්ගේ පුතෙක්. මුන්ගේ ගෙදරට නිලියෝ ආවම මූ ඉතින් අතේ මැසිමේ මහනවමයි. අවුලක් නැත්තේ උන්ගේ වත්තේ වෙරළු ගස් තුනයි.. හැමදාම මල්..

    ReplyDelete
  37. කාමරේ හැමතැනම ??? යකෝ තේ හැන්දක් විතර ටිකකින් හැම තැනම ගෑවුනාද... ?? ඕව බං එහෙනම් අර මල්ටිලැක් වලට වඩා උකු ඇති...

    ඒකනෙ කියන්න.. අර ඇම්ඩට වගේ සිද්ධාර්ථ දොරේ කියන්න තමයි වෙන්නෙ.... :P

    ReplyDelete
  38. @ පොඩි මෑන්
    කොහෙද යකෝ ගොඩක්.. සුවඳ කාමරේ හැම තැනම. වනචර හිත..

    ReplyDelete
  39. @ සාතන්
    සොරි මචෝ, කොමෙන්ට් එක මිස් වෙලා. දෙකම එකම සුවඳයි...

    ReplyDelete
  40. @මාතලං:
    කොච්චර දන්නෙ නෑ කිවුවත් . . ඇලවෙද්දිම කෙල්ල සාය පිටිපස්සෙං උස්සගන්නවනං ඉන ගාවට . . . ෆුල්ම එක්ස්පීරියන්ස් . . . ඔන්න තියරිය

    ප.ලි.
    මම වැඩ කරපු ෆැක්ටරියක සුපවයිසර් මල්ලිකෙනෙක් කටිං එකේ කෙල්ලෙක්ව උස්සලා චේන්ජිං රූම් එකේ කබඩ් පිටිපස්සට . . අපි කට්ටිය සෙට් වෙලා කබඩ් වලට කන තියං අහං හිටිය සීන් එක . . ටිකකිං කෙල්ල අරූගෙං අහනව "චිකේ අමිල අයියා . . . මේ මොනවද මේ ජරාව ???"

    ReplyDelete
  41. @ ඕනයා
    හොටු නංගී... හොටු...

    ReplyDelete
  42. මොකෝ අපි බබ්බුයැ.. වෙරළු මල් සුවඳ හැන කියා දෙන්න ? :-D

    ReplyDelete
  43. වෙරලු මල් සුවදට පෙම් බැදි පුංචි සුරතලී..

    කෙල්ල කෑගහනවලු අයියේ මා..තලං..තලං කියලා බැලින්නම් ඒකිව තලන්න කියල නෙවේ කියල තියෙන්නේ.. මාතලන් අයියට කතා කරලා.. ;)

    සිර පද ටික මාතලන්..

    ReplyDelete
  44. අඩේ මට මේ වෙරලු සීන් එක ෆුල් හොල්මන් .. මම දන්නේ අර හරි අටකට කැඩූ වෙරලු ගෙඩිය ගැන විතරයි

    ReplyDelete
  45. @ සෑම්
    මා තලන්.... මා තලන්
    මං කරන්නේ සූර වීර කං
    මා තලන් මා තලන්
    නංගිලාගේ පෙම්බරා නේ මං

    ReplyDelete
  46. @ සඳරූ
    නොඩකින් මේකා.. පොඩ්ඩක් හිටහන් වෙද මහත්තයා ලියනකං

    ReplyDelete
  47. @සඳරු:
    උඹ අම්මට හොරෙං මෙට්ටෙ යට හංගං ඉන්න සරං කෑල්ලට ෆ්‍රෙශ් බඩු ටිකක් එකතු කරපු දාට නොවැරදීම ඉඹල බලපං

    ReplyDelete
  48. යකෝ සඳරුවා දන්නෙ නැද්ද වෙරළු මල් සුවඳ.... බොලගෙ පැත්තෙ නැද්ද මන්ද වෙරළු ගස්...

    ඈ බන් මාතලං අයියෙ උබ කාමරේ හැම තැනම... අර හිච්ච...

    ReplyDelete
  49. කැකුළු මල නිසා නොතලා යන්න යමි..

    ReplyDelete
  50. නියමයි දැනුයි කියෙව්වේ.....

    ReplyDelete
  51. කෙන්ජිගේ වෙරළු කතාව දිගේ මෙතනට ආවේ අද....

    මේ දවස් වල වෙරළුමනේ අයියේ....

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න