.

.

Mar 10, 2012

ජැක් ගැහිල්ල - Jacking Up


සමහරු ඇඹරෙති
වට පිට නරඹති
ඊටපස්සෙ ගසති
සමහර උන් ඇති
ගානක් වත් නැති
උඩ දාගෙන ගසති

කලසම් ඇඳගෙන වැදගත් මහතුන්
හති දාගෙන ගසති
කිසි හතියක් නෑ වැඩේ පුරුදු උන්
සරම් ඇඳන් ගසති
වට පිට කවුරුත් නැතිනම් මහතුන්
ටයිත් දාන් ගසති
ඔහොම ගහන කොට වටේ ඉන්න උන්
සප් එකකුත් බෙදති


හෙමින් ගහන කොට ටික ටික උඩ එයි
කර කව කව ගසති
සප් එක හොඳනම් ගානට සෙට් නම්
උඩ පැන පැන ගසති
සමහර උන් හට ගොඩක් වෙලා යයි
වැඩේ අනන් නාති
පුරුදු කාරයෝ..., එහෙම නොවෙයි බන්
ටක් ගා...., මාරුවකුත් දාති


.oOo.























73 comments:

  1. ගහන අමාරුව බාවනකොට නැත
    බුෂ් ගා පාත්වෙති

    ReplyDelete
    Replies
    1. සම හරක් බාන කොටත් නාති

      Delete
  2. ආ මේ වාහන වල ජැක් ගැහිල්ල ගැනනෙ කියලා තියෙන්නෙ..උවමනා වෙලාවට ගහන්නෙ නැති ජැක් එක ඕන් ඇඳ කිරි කිරී ගානවට තියන්නයෑ ???

    ReplyDelete
    Replies
    1. අනේද වෙනියො කියන්නේ. ඇඳට සයිලන්සරේ හයි කරත් හරි

      Delete
  3. ජැක් ගැසීම විනෝදාශයක් හෝ ක්‍රීඩාවක් වශයෙන් ප්‍රචලිත කරන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. මගුලක් කතා කොරනවා. ඔය වෙලාවට පනින මල....

      Delete
  4. මට නම් මුලදිම තේරුනා අයිය මොකාටද ‍එන්නෙ කියල

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. නැතු බන් මම කුණුහබ්බ ලියනවයෑ

      Delete
  5. ඕක නීතිගත කොරා නම් මොකද..

    ReplyDelete
    Replies
    1. කවුද කියන්නේ මේක තහනම් කියල .... බරවාහනෙත් කැමති නම් අපිත් කැමති නම් අනික් එවුන්ට ඇති රුදාව ?

      Delete
  6. ගහලා ඉවර උනාම නැගපුවා සුටුස් ගාලා බසිති!

    ReplyDelete
    Replies
    1. රෙදි කෑලී සොයාගෙන
      කලබලයෙන් වගේ
      පිහදාගෙනම යති

      Delete
  7. පාරෙ තියාගෙන ගසති.. !

    ReplyDelete
    Replies
    1. ඇයි බස් වල යන අය බස්සවා ගසති...

      (බස් කැඩුනම ඉන්න ඇය බස්සලා නෙැවැ ජැක් ගහන්නේ)

      Delete
    2. ඒකනම් කැත වැඩේ.. බස්සවලා ගහන එක

      Delete
  8. ආහ් මේ ජැක්...

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ.. ටයර් මාරූ කොරන්න ගහන්නේ.. අන්න ඒවා..

      Delete
    2. ඔව් ඉතින් ජෑක් ගහන්නෙ Tyre මාරුකරන්ඩ මිසක් Oil මාරුකරන්ඩයෑ....

      Delete
    3. ඔයිල් මාරූ කොරන්න ගහන්නේ පත ජැක් එකනේ, නැත්නම් යටට යන්න ඕන හෙහ් හෙහ්..

      Delete
    4. Sonduru sithata jak wadila nathei

      Delete
  9. එළ ය. සෑමාගේ ඒවාටත් රැවටුනෙමි. දැන් මේකටත් රැවටුනෙමි. වෙලාවකට බැලුවාම රවටන එකේ වගේම රැවටෙන එකේත් හෙන ආතල් එකක් ඇත.

    ReplyDelete
    Replies
    1. ලාංකීය කවියේ සුන්දරත්වය. සැමා ගේ ඒවා අති විශිෂ්ඨයි....

      Delete
  10. බලාගෙන මාතලන්, අබේ මාමා ට වාගේ ඔයාටත් ඈනෝ ප්‍රහාරයක් එල්ල වෙයිද මන්දා....

    ReplyDelete
    Replies
    1. ඇනෝලා ඔක්කොම මගේ යළුවොනේ. ඉන්න ලොකුම ඇනෝ සමඟ. මොකෝ මම උන්ගේ පැත්තෙනේ

      Delete
  11. මං නං කැමතිම හයිඩොලික් ඒවාටය . . ගසන්න ලේසිය . . සුටුස් ගා බහිනවාය . . . කරුමෙට සෙට්වෙන්නේම පාලං ජැක්ය . . ගසන්න වගේම බාන්නද කරදරය . . එපා වෙනවාය . . ඒත් නොගසාම බැරිය

    ReplyDelete
    Replies
    1. පාලම් ජැක් ගැන කතා කොරන්න එපාය. ඒක හදපු එකා ලේසී වැඩේ අමාරු කෙරුවේය.

      Delete
    2. හයිඩ්‍රොලික් ඒවා වැඩක් නෑ බන්.. ක්වික් වැඩියි,,,,, ඒ නිසා පාලම් ඒවා තමයි හොඳ... අමාරුවෙන් කට්ට කාගෙන ගොඩාක් වෙලා.....

      Delete
  12. ජැක් ගැහිල්ල වගේම බෑවිල්ලත් පරිස්සමින් කරන්න ඕන වැඩක්.

    ReplyDelete
    Replies
    1. කළාවක් කැන්ඩියන් කළාවක්. බොහොම ඉවසීමෙන් කැපවීමෙන් කරන්න ඕන. පොඩ්ඩ එහා මෙහා උනොත් ඔක්කොම ඉවරයි

      Delete
  13. තව තව දේවල් කියෙවෙනවා...

    ReplyDelete
  14. මාතලන් අළුත් සෙල්ලමක් පටන් අරං නේද?
    මුලින්ම වෙන මොනවා හරි කෑල්ලක් දාලා පෝස්ට් කරලා ඊට පස්සේ ඒක අහක් කරලා තමන්ගේ පෝස්ට් එක දානවා.සින්ඩිවලට යන්නේ අර කිව්ව කලින් දාපු ටික.රීඩරේකට උනත් එහෙමයි.ඒකේ අවුලක් නැහැ.ඒත් අනිත් අයගේ ලිපිවලින් කෑලි දාන එකනං ඒ හැටිම හරි මදි ගොයියෝ.
    අන්න මාළු පෝස්ට් එකේ කෑල්ලක් සින්ඩියේ පේනවා.

    ReplyDelete
    Replies
    1. මගෙම පොස්ට් එක මම ඊ මේල් කරන කොටත් එන්නේ මඤ්ඤං. බොහොම ස්තූතියි දැණුවත් කිරීමට. මම කල දෙයක් නෙමෙයි. මම ඔවුන්ට දන්වන්නම්

      Delete
  15. අහ්හ් දැක්කද මෙයාලනම් :/

    ReplyDelete
    Replies
    1. මාර ජැක් ගැහිල්ල නේ...

      Delete
  16. ජැක් කියන්නේ කොස් වලට නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් හිංගලෙන් කියන්නේ ජැක් කියලා

      Delete
  17. දැන් ඔය ජැක්සන් ගහන ජැක් ගැහිල්ල කොහොමද ?

    ReplyDelete
    Replies
    1. ඒක වෙනත්ම ආකාරයක එකක්..
      රජ කාළේ රාජකාරුයක් නොවැ
      වන්දිබට්ට්යෝ ලෙස හඳුන්වනත් පුළුවන්
      තවත් කොටසක් ඉඳලා තියෙනවා සට්ටාමියෝ කියලා
      ඒ ගොඩට දාන්නත් පුළුවන්

      Delete
  18. මම ගිය සතියෙ දෙසරයක් ගැහුවා

    ReplyDelete
    Replies
    1. අපොයි ක්‍රෙඩිට් කාඩ් එකට හරි අළුත් සෙට් එකක් දා ගනින්

      Delete
    2. ඒකට පින් දෙන්න ඕනෙ අපෙ අල්ලපු ගෙදර පොඩි එකාගෙ දෙමාපියන්ට. ඌ ටයර් එක හුලන් බටෙට ඇගිල්ල ගහලා ෂූ ,, සද්දෙ අහන්න ආසයි ලු

      Delete
    3. මහ වල් කොල්ලෙක් නේ. මට අර හුලං ගහපු කතාව මතක් උනා.

      Delete
  19. එව්වා මෙව්වා මං දන්නේ නැහැ ගොයියෝ.. මගේ එකෙක්ට ගහද්දි සෙට් වුනොත්නම් අතපය කඩනවා.

    වෙන කවුරු හරි දැරිවියෙක්ට වුනත් අහක බලං ඉන්න තරම් මං පොන්නයෙක් නෙමෙයි. හැබයි අර දැරිවි ගේම අදින්න ඕන

    ReplyDelete
    Replies
    1. නැත්තං ඉල්ලන් වළඳන්න වෙන්නේ

      Delete
  20. වාහන තියන අය ඉතින් මේකට රෙඩි වෙලා ඉන්ට එපායැ. :D

    ReplyDelete
    Replies
    1. ආයේ ඉතින්.. නෝ චාන්ස්

      Delete
    2. praveena ge wahaneta jak gahala nathei

      Delete
  21. මමනං ආස අනුංගෙ වාහන වලට ජැක් ගහන්න තමා.... තමංගෙ එකට ගහනකොට කිසි ගතියක් නෑ.

    X-Porter

    ReplyDelete
    Replies
    1. මාත් ආසයි. ඒත් වාහනේ අයිති අය කැමති නම් විතරයි.

      Delete
    2. අයිතිකාරය අකමැති වුනත් වාහනේ කැමති නං නෝ ප්රෝබ්ලමා

      Delete
  22. ජැක් එක ගහන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් බුරුල් කරලා හිටියනම් ලේසියි..
    එතකොට ගැහුවට පස්සේ හෙමීට අතින්ම අල්ලලා ගලවල ගන්න පුලුවන්..

    බැස්සුවාට පස්සේ තමයි හොඳට තද කරගන්න ඕන ආයෙත්..

    ReplyDelete
    Replies
    1. ජැක් ඉස්පැසලිස්ට් කෙනෙක් වගෙයි

      Delete
  23. මේ ජැක් එක නේද???

    ReplyDelete
    Replies
    1. වෙන ජැක් එකක් ගැනද හිතුවේ

      Delete
  24. හොඳයි මාතලන්ට අපිව රවට්ටන්න අදහසක් ත්බ්බෙ නෑ කියමු මොකද මුලින්ම කියලා තියෙනවනෙ ජැක් ගැහිල්ල ගැනයි කියන්නෙ කියලා. මට තරහා අර මාතලන්ටත් හොරෙන් අර මාතලන් දාපු ජැක් එකේ පින්තූරෙ අයින් කරලා අර පින්තූරෙ මේකට රිංගවාපු එකා එක්ක.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. බලන්නකෝ ඒකනේ ඒ පින්තුරෙන් වැරදි ච්ත්‍රයක්නේ මැවෙන්නේ.

      Delete
  25. මම හිතුවේ අර බෝංචි ඇට සීන් එකේ ජැක් කියලා

    ReplyDelete
    Replies
    1. ඒ මොකක්ද බන් ඒ. උඹලෑ පැත්තේ බෝංචි ඇටේ කියන්නේ වෙන දේකටද දන්නේ නෑනේ..

      Delete
  26. සිරාවටම ඇදගෙන නෑවෙමි හිතුවේම හෙල්ලෙනවට ගහන ජැක් එක කියාය....ඒක නෙමේ මේකට සිංහල වචනයක් ඇත්තෙම නැද්ද

    ReplyDelete
    Replies
    1. අඩ තැබිල්ල හරි කරු ගැහිල්ල කියලා තමයි කියන්න වෙන්නේ

      Delete
  27. අඩේ මාත් හිතුවෙ කුනුහබ්බයක් කියලමයි. චී කැත හිත.

    ReplyDelete
    Replies
    1. හිහ් මම උඩරට වැදගත් පරම්පරාවක. සුරා සූදුවෙන් තොර.. ආදි වශයෙන් එක්කෙනෙක්

      Delete
  28. සැමා මදිවට මේකත් පටං අරං ඒ පාර....

    ReplyDelete
    Replies
    1. උන් තමයි ඔබෝ අපිවත් නරක් කරන්නේ. නැත්තන් අපි කොච්චර වැදගත්ද නේ..

      Delete
  29. නැත්තං....නැත්තං....

    ReplyDelete
  30. හිකිස් .... මම හරිම වල් .. හිතුවෙම කැත විදියට ....



    Blog : www.thunsitha.tk

    ReplyDelete
    Replies
    1. අපි නම් එහෙම නෑ. වැදගත්, පහත රට බොදු ගොවි..

      Delete
  31. mama adath ekak gahuwa.mara support ekak dunne eyath. kalisameth giya

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න