.

.

Mar 7, 2014

මා ආදරය කළ කෙල්ලන්ට - To all the Girls I Love Before..



අද දිනය කාන්තා දිනයලු, අද නෙමෙයි අනේ හැමදාම එයාලගේ දිනේ. අපේ කටවල් හොඳ නිසා, ගල් ආඳෝ නිසා, යාන්තම එයාලගෙන් බේරිලා, අමාරුවෙන් ජීවත් වෙනවා.. මේක කියවන එකා කොල්ලෙක් නම් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. හැමදාම කෙල්ලෙක්, එහෙම නැත්නම් කාන්තවකගේ අනසක යටතේ නේද ඉන්න ඕන කියලා. ඉතින් එහෙව් එකේ තව මොන අයිතිවාසිකම්ද අනේ.. අපියි හරි නම්.. අසරණ පිරිමින් සඳහා දිනයක් වෙන් කරන්න ඕන කියලා.. "අතිගරු ජනාධිපති, මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් ඉල්ලා හිටින්න ඕන.."

හැබයි ඉතින් එහෙම අමාත්‍යංශයක් වෙන් කලත්, ඒක බාර දෙන්න පුරුෂ ශක්තිය තියෙන එකෙක් ආන්ඩු පක්ෂයේ තියා විපක්ෂයේවත් ඉන්නවද කියන එකයි ප්‍රශ්ණේ. අන්තීමෙදි ඕක බාර ගන්න වෙන්නේත් ජනාධිපති තුමාට.. අන්තීමෙදි තව අමාත්‍යන්ශයක් එයාගේ ගොඩට දාගත්තා කියලා කතා අහනවට වඩා හොඳා ඔන්න ඔහේ නිකන් ඉන්න එක.

-X-

ලබා දී ජීවීතේ, නොතබා මා හාමතේ,
යන විටදි හිතු මතේ, නිවැරදිවූ මාවතේ,
තැබු මව් තුමියනට...

එකම බඩවැල තුලින්, වැඩි එක ලේවලින්,
මරාගෙන වලිකමින්, සොයුරු ප්‍රේමය තුලින්,
මිතුරියවු නැගනියට...

හමුවෙලා අතරමග, ජීවිතේ අපුරු රඟ,
ගිය කළදි මා නොමග, නොදැමු මා අතරමග,
ආදරවූ බිරිඳටද.....

හැංගී මුත්තන් කෙලු, අල්ලන සෙල්ලම කෙරූ,
වෙල අස්සෙ කඩොලානෙ, දං පිරුණු මුකලානේ,
ගල් බාපු කෙල්ලන්ට...

හබියලා නොමැති කල, දොර පියන් විවර කර,
ශරීරය, තම ධනය, ලොබ නැතිව දන් දීපූ,
සුදුම සුදු ඇන්ටිලට....

අම්මලා නොමැති කල, කාමරය දේපලු කල,
බොහෝ ආදරය කල, ඒත් දුන් බූට් වැල,
බොක්කෙන්ම ලව් කරපු, ගමේ මගෙ කෙල්ලන්ට...

ඔටාරා, සෝමලා, රමණිලා, රට දිනපු නෝනලා
චන්ද්‍රිකා, පවිත්‍රා, රට කාපු නෝනලා,
මේ සියළු නෝනලට....

යට ලීය දෙබෑ කර, ගෙට ආපු ගීතාට,
සබීතට, රෝ...සීට, අනෝජට, සුමනාට,
අත් යන්ත්‍ර ඔප දැමු ඒ සෑම නිලියන්ට.....

බල්ටි දෙන පබාලට, අලි කෙලී නදීෂට,
සෙක්සි මගේ අනර් කෙලිට, අඬන කෙලි හිරුනිකට,
අපි සැවම පිනවුවට...

එකී මෙකී නොකී හැම, මන පිනන කෙල්ලන්ට,
දුරට ඇපලක් වුවත්, ලඟට ගස්ලබු උනත්,
කලු උනත්, සුදු උනත්, උස උනත්, කොට උනත්,
මගෙ ඇහේ පොට පනින, මලයාද අවදි වන,
සියළු වූ කෙල්ලන්ට....

අද දිනය පමණ නොව, ලබනා වූ සෑම දින,
සියලු සව් සැප ඉසිරි, කම් සැපද ලද සුපිරි..
සල්ලී මලුවල ඉතිරි, දිනයක්ම වන්නටයි...


-x-

සියළු කාන්තාවන්ට...
සුබ අනාගතයක්..!!!! 

126 comments:

  1. මේ මොකක්ද යකෝ ....? ඇත්තටම මේ පෝස්ට් එක පෙන්නේ බුද්දිමත් අයට විතරයි , මේ පොස්ටුවේ ඉතාම වැදගත් කරුණු රාශියක් අඩංගු වෙනවා , නමුත් බුද්ධියෙන් අඩු අයට මෙහි කිසිවක් පෙන්නේ නෑ .... මට නම් පේනවා ...හිකිස් ......

    (මිස්ෆයර් එකක් වගේ )

    ReplyDelete
    Replies
    1. මිස් ෆයර් උනා නම් එහෙ මෙහෙ විසි වෙච්ච බඩු හරි තියෙන්න එපාය ! :-)

      Delete
    2. හෑ බුද්දීමතුන්ට විතරයි කිව්වා පෙන්නේ කො මට පෙනුනේ.......... ආ පෙනුනා පෙනුනා ඉවාන් දැක්ක ඔක්කොම මමත් දැක්ක .......

      Delete
    3. මොකක්ද පෙනුනේ

      Delete
  2. මොකද අනේ මේ සුද්දෙක් ඇරියද බොට.. හැක්

    ReplyDelete
  3. ඉවාන් පව්ලිස් කීවා සේ මෝඩයන්ට නොපේනේ.. හරියට සීතාම්බර සළුවක් පැළදි අයුරින් දුටිමි මෙහි වැදගත්කම

    ReplyDelete
  4. යකෝ මිස්ෆයර් එකක් ගියත් වැටෙන කොමෙන්ටු ගොඩ හැක් හැක්...
    අද මාතෙ ඉවරයි...
    සෙට් එක බොසාව කාලම දායි වගේ

    ReplyDelete
  5. මම හිතන්නෙත් මාටලන් මේ වෙනකන් ලිව්ව හොඳම ලිපිය තමයි මේ. මේ ලිපිය පුරාවටම තිබුනු සාරගර්භ කරුනු රාශිය වයස් භේදයක් ලිංග භේදයක් නැතුව ඕනිම කෙනෙකුට වටිනවා .

    ReplyDelete
  6. ඔන්න පෝස්ට්..........
    කෝ මේ කෙන්ජි අද නොකසන පිට කවද කසන්නද? කෙන්ජි වරෝ ... කසමු ලොක්කගේ පිට හම යන්නම්.

    ReplyDelete
    Replies
    1. අම්බෝ මං දැන් ඕවලින් ඈත් වෙලා ගොඩ කල් වෙද මහත්තයො ....

      Delete
  7. මේක වසරේ ජනප්‍රියම පොස්ටුව බවට පත්වෙනවා , ඒ තරම්ම මෙහි අඩංගු කරුණු සාගර්භයි, සංවේදීයි, ධාර්මිකයි, සංවාදශීලීයි, උත්කෘෂ්ටයි, වාෂ්පශීලීයි, ගුප්තයි ,නිර්මාණශීලියි, නිර්ලොභීයි..වැදගත්ම වැද්ගත් කරුණ වන්නේ මෙහි අඩංගු කරුණු සියුම්ව විශ්ලේෂණය කිරීමේදී පෙනීයන්නේ මෙය මහින්ද චින්තන ඉදිරි දැක්මට සම්පූර්ණයෙන්ම අනුකූලව ලියා ඇති බවකි...

    සුභ අනාගතයක් ......

    ReplyDelete
    Replies
    1. ඈ මේක ලියන අතරේ ඒක හැමෝටම පෙන්න දාලා ඒ ගමන

      Delete
    2. The First ever Live Post from...... One and Only Maathalan..

      Delete
    3. කාන්තා දිනයට විතරක්
      නෙවෙයි ඇවිදින වාරයක්
      ගානේම දියවන්නනා පාක්
      ගහමි මම සැලියුට් එකක්

      හැමදාම පොඩ්ඩක්
      වැඩ ඉවරවී කොක්කක්
      වැටී වන විට නස්පුක්
      හිත හදා ගමි බලා ඒ ................... ඕන එකක් දාගනිල්ලා

      Delete
    4. වැඩි දෙයක් නෑ... මම "පුක" කියලා දාගත්තා.. මොකෝ මම කැමතිම අංගය ඒ නිසා...

      Delete
    5. මොකද්ද අඩේ මේ කලේ.... අච්චර බුද්ධිමත් පෝස්ටුව කාල දැම්මෙ සැක් ඉතරක්

      Delete
    6. අයියෝ මාතේ ...බස නොනසා ,රස නොමරා ,එළිසමය රැකීමට "හල්" කරන්න "හල්" කරන්න .......

      Delete
    7. අනේ බලහන් ඒක හැලිලනේ

      Delete
  8. ෂාහ්...මරුනෙ බං කවිපෙළෙන් නිර්මානශීලිත්වය ප්‍රතිභාව උතුරනවා...මෙච්චර ලස්සනට ලියන්න පුළුවන් එකා දේශපාලනේ අල්ලගෙන නිකං වාත වෙනවනෙ.
    කවි ටිකෙන් අතීතෙට ගියෙ පොඩි ඊරිසියාවකුත් එක්කයි.

    ReplyDelete
    Replies
    1. පෙනේද ...අතීතෙට ගිය තැන ගෙස් කරලා කියන්නද ?

      Delete
    2. අතීතය සිහිනයාක් පමණයි...

      Delete
  9. අපරාදේ වැදගත් අදහස් ටික මකල වෙන එකක් රිංගවලා.. හැක්

    මං තලහයි ඔයත් එක්ක. ඔයාට අපේ ගෝමිස් අක්කිව අමතක වෙලාම ගියා නේද?? හරි නාකයි අනේ ඔයා..

    ReplyDelete
    Replies
    1. දැන් ඔබනවා කොහාට හරී..

      Delete
  10. කවි ටික පට්ට ය..!

    ReplyDelete
    Replies
    1. එසේ නම් අවුලක් නැතිය...

      Delete
  11. හඃ හඃ හඃ ලොවෙත් සුපිරි කයියන් ටික

    ReplyDelete
  12. මේකනං ලියලා තියෙන්නේ මාතලීට පෙනෙන්න තියලා දික්කසාදයක් වත් කරගන්න වගේ.

    ReplyDelete
    Replies
    1. එහෙව් සත්තරන් ගොඩක් ආයේ කවදා ලබන්නද...

      Delete
  13. කෝ ජීනා මැඩම්??

    ReplyDelete
  14. අයියෝ ජින්ජරුත් නෑ ... අච්චර මෙහෙයක් කරපු ගයෙෂත් නෑ

    ReplyDelete
    Replies
    1. ඔක්කෝම දාන්න ගියා නම් වැඩේ වන වෙනවා.. මටත් මහන්සියිනේ

      Delete

  15. හබියලා නොමැති කල, දොර පියන් විවර කර,
    ශරීරය, තම ධනය, ලොබ නැතිව දන් දීපූ,
    සුදුම සුදු ඇන්ටිලට....

    හැක් හැක් ...කස්ටියටම වනලා දලා නේ

    ReplyDelete
    Replies
    1. ඕවා සාමාන්‍ය දේවල් බන්... එදත් තිබුනා.. අදත් තියෙනවා.. හෙටත් තියේවී...

      Delete
  16. මටත් කියන්න තියෙන්නේ ඔය ටිකම තමයි ඉතිං ...

    ReplyDelete
  17. සමස්ථ ගැහැණියටම .....මොනවද ඉතින් වෙන අඩුවක්. ඔය කිව්වෙ රටේ ඉන්න ඔක්කොම ටික ලුහුඩින්

    ReplyDelete
    Replies
    1. කවියක වටිනාකම ඕක තමයි..

      Delete
  18. සික් මේ මාතලන් අම්මප. අම්මයි , නංගියි හැරුණම අනිත් ගෑණු පරාන ඔක්කම අහවල් එකටෙයි.මහ &@&$@#$^&*
    :P සුබ කාන්තා දිනයක් වේවා මාතලන්ටත්......

    ReplyDelete
    Replies
    1. මාතලන් නෙමෙයි.. සමස්ත පිරිමි පරපුරම එහෙම තමයි...

      Delete
  19. අම්මා,නංගි ,බිරිඳ හැර අනිත් ඔක්කොම නිකම්ම නිකන් කෙල්ලෝ එයාලත් කාගේම හරි අක්කා,අම්මා ,නංගි වෙන්ට ඇති... ඒ අම්මගේ පුතත්,,, ඒ අක්කගේ මල්ලිත් අනිත් කෙල්ලෝ ගැන ඔහොම ලියාවි,,, පිරිමි ඔහොම්මමයි...එච්චරයි අපිට කියන්න තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඒ වුණාට කාන්තා දිනය වෙනුවෙන් සියලුම කාන්තාවන් නියෝජනය වෙන්න ලියලා තියෙනවා නියමයි

      Delete
    2. පස්සෙ හරි තේරුම් ගිය එක ලොකු දෙයක්....
      කියවල එක සැරේ කමෙන්ට් කරන්න එපා දරුවො ....
      දෙතුං සැරයක් හිතන්න...

      Delete
    3. අපූර්වී මුලින් කියපු කතාව තමයි පරම සත්‍ය... එහෙම නොවෙයි කියනවනම්... ඒ ඇමරිකන් බයිලා..

      Delete
  20. හි… නියම කවි ටික. ;)

    ජින්ජර් ඇන්ටිලාවත් මැද්දෙන් දාන්න තිබුනා.

    නියමයි.

    ReplyDelete
    Replies
    1. එයාට වඩා කෑලී ඉන්නවා නේ... ඒකනේ නොමිනේෂන් නැතිව ගියේ...

      Delete
  21. කාන්තා දිනයට කනේ පහරක්ද මන්දා. සුබ කාන්තා දිනයක් වේවා.

    ReplyDelete
  22. චන්දීය රසිකාට
    සුන්දර සුමී අක්කීට
    සුයනා ගදර්ශනිට
    වැන්ඩගේ සෙට් එකට

    සනී ලියොනාට
    ෂකීලා ඇන්ටීට
    රේශ්මා අක්කීට
    කේරළේ සෙට් එකට

    දෙහිවලද මහරගම
    ගලිකිස්ස මොරටුවේ
    පාළිකා ඇන්ටිලා
    බොරතලේ හවුස්වල

    රත්මලානේ වටේ
    කටුණුආයක ගමේ
    නතරවී බෝඩිමේ
    වැඩ කරපු අක්කලා

    ඔකී සහ නොකී මේ
    සියලු දුන් රස ගුලා
    ලොව පුරා ඇති ඉතා
    සොඳුරු නාරී ලතා

    කුල්මත් කෙරුවාට
    මේ සියලු ගෑනුන්ට
    කරමි අනුමෝදනා
    පින් මේ දිනේ අද...

    ජාතියේ නාමයෙන්
    පුරුසයන්ගේ උතුම්...
    ඕනයා මෙහෙ වරෙන්
    වට්ටියට අත ගහන්..

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++

      Delete
    2. කවි ටික පට්ටය
      දැක්කම ඇඩේ තනි ඇහැට
      ආරාධනා නැතුවම
      මමද අත ගහමි වට්ටියට.

      Delete
    3. සාධූ..... සාධූ.... සාධූ.......!!!

      පට්ටෙත් හොඳම එක....

      Delete
    4. ඉන්දික මහත්තයො ...... බොට මං මෙච්චර කල් කථා කෙරුව විදියට සමා වෙන්ඩ ඕනේ හරිය...
      පට්ට එකේ සුපිරි රසය...

      Delete
    5. මේකට නම් අත ගහන්නම වටිනවා.......... සාදු..........

      Delete
    6. @ඉන්දික........කතා දෙකක් නැහැ සුපර් කොලිටි!!

      Delete
    7. ඉන්දික..++++ පට්ට මල් වට්ටිය

      Delete
    8. This comment has been removed by the author.

      Delete
    9. කො කො පොඩ්ඩක් ඉඩදියල්ල මටත් අත ගහන්න

      Delete
    10. හොලිවුඩ් ෆොක්ස්ටද
      ටොලිවුඩ් ශකීලාටද
      ලෝකල් සුමීටද
      යුගය සැනසූ සියලු ලදුනට

      අතට සැප දුන්
      ඉලෙක්ට්‍රා අක්කට
      බලල් ඇස් ඇති
      ඇනා නිකොල් හට

      නූල් පොට කැඩු
      කෝට්ටේ ප්‍රේමට
      සැප මෙයැයි ඉගැන්නූ
      හෙලන් ඇන්ටිට

      ජැකට සප දුන්
      ආනන්ද බාලිකාවට
      සමග සුවාසක්
      සුරත් ලදුනට

      සුභම දිනකට සියලු ලදුනට
      පතමු අත තබන් **ලට
      සමග මාතලන් මෙන්ම ඉන්දික
      එක්ව මැන්ටල් මුලු හදින් අද

      Delete
  23. පිරිමි අපේ අයිතිවාසිකම් උල්ලංඝනය කරනා කාන්තා දින අපිට එපෝ.
    ඉන්න ඇමති ගොල්ලෝ මදිවාටද යකඩෝ මේ තව පුරුෂ අමාත්‍යංශ ගෙන්න යෝජනා කොරන්නේ....:D

    ReplyDelete
    Replies
    1. ත්ව තුන හතරක් දාන්න යනවා කියලා කියනවනේ...

      Delete
  24. සියලු පැතුම් සුභම සුභ කාන්තා දිනයක් වේවා!!!!!!! කියල ලොක්කා කට්ටියට SMS එකක් එවලා නැතෙයි..


    ජය වේවා!!!!

    ReplyDelete
    Replies
    1. කොහෙද ඒවට වෙලාවක්... මේ ජිනීවා වල කස්ටිය පිස්සු කෙලිනවනේ...

      Delete
  25. හි.. හි.. කාන්තා දින සුබ පැතුමක්ද මේ...

    ReplyDelete
  26. වටින්නා විදියට පටන්ගෙන සාටර් ආතල් එකකින් ඉවර කල නිර්මාණයක්

    ReplyDelete
    Replies
    1. ජීවීතේ කොයිදේත් එහෙම තමයි...

      Delete
  27. මේක බ්ලොග් කලාවේ නව නැම්මක්, නව ආරක්, නව හැරවුම් ලක්ෂයක්.

    ReplyDelete
    Replies
    1. යකෝ පොස්ට් එක ලෝඩ් කරලා තියලා කොමෙන්ට් එක දාලා සෙන්ඩ් කරන ටිකට පරණ ලිපිය මකලා අලුත් එකක් දාලා. මම හෙලා දකිනවා මේක

      Delete
    2. කවුද බන් මැකුවේ... මැකුවොත් හිරේ නේ..

      Delete
  28. ශික්....මාතලන් උඹ ගැන මෙච්චර දවස් හිතාගෙන හිටපු "සිත" කැඩුන බං ....
    ෂෙහ් ....මෙච්චර ආත්මාර්ථ කාමී මිනිහෙක් කියල දන්නවනම් අතින් වියදම් කොරගෙන කොමන්ට් කරන්නෙත් නැහැ මචං .... (: (:
    ඇයි උඹට මේ පාර ටුවර් එකේදි සෙට් වෙච්චි "පට්ට කෑල්ල" ගැන අන්තිමටවත් පොඩි සදහනක් නොකළේ..... ????

    ReplyDelete
    Replies
    1. තෝ පවුල් කඩන්නේ නැතිව ඉදපන් කෙන්ජිය...ඒක නාකි සුදු කෑල්ලක් පට්ට කෑල්ලක් නෙවෙයි බං....

      Delete
    2. හැක් .... හැක් ...එහෙමද උදිය....
      මාතලන් ලොක්ක මට එව්ව පිංතුර ටිකේ නම් එයැයි එක්ක හිටියෙ බාගෙට අඩ නිරුවත් සුදු පට්ට කෑල්ලක් 28 years old විතර....
      මගෙ ඇස් මට බුදු ෂුවර් බං .....

      Delete
    3. බලහං උදිතයෝ.... මුන්ට 60 පැනපු කෑලීත් පෙන්නේ 18 කෑලී වගේනේ..

      Delete
    4. කෙන්ජිට සාපෙක්ෂව බැලුවොත් 18ක් ඇති මම හිතන්නෙ 60.......

      Delete
  29. කලකට පස්සේ වෙලකට බැස්සේ..........

    මේක නම් බොක්කෙන්ම කරපු පැතුමක්. මටත් චිත්‍රපටියක් වගේ ඔය ඔක්කොම මතක් වුනා. උඹේ ලිපි කවි විරුදු ගැන නිතර නිතර කියන්න ඕන නැහැ. ඒවා බොහොම ලස්සනට ගලපනවා ඇද කුද නැතුව. කමෝන් මචං..වෙල් ඩන්!!!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම නෙරංජ ...

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. උදිත කැත වැඩ කරන්න එපා මචෝ... උඹ මොනවා කිව්වත්, මම තරහ නෑ මචෝ

      Delete
    4. මොකද උදිය මැකුවෙ ...?මාතලන් කවුද කියල උඹ තාම අදුනන්නෙ නැද්ද මචෝ....

      Delete
    5. තැන්කූ වේවා අරූ...

      Delete
  30. හඃ හඃ හඃ ඇයි අර ටිකක් හයිලයිට් කරල තියෙන්නෙ? ඔයාට හම්බවෙච්ච වැගදත්ම කාන්තාවො ඉන්නෙ ඒ කවි තුනේද?

    ReplyDelete
    Replies
    1. අනේ නෑ බං... මේක පෝස්ට් කරන කොට ඇදගෙන නෑවා...

      Delete
  31. හෙහ්...හෙහ්...!
    මේක නං කැත අපහාසයක් බොල..!

    ReplyDelete
    Replies
    1. පිච්චූ.... පරම සත්‍යය...

      Delete
  32. කාපියකෝ දැන් බුල්ටොත් එක්ක පාන්! ගෑනියෙක් බෙල්ල මිරිකලා මේකා මරා දාල කියලා දිනමිණ පත්තරේ තිබ්බොත් පුදුම වෙන්න දෙයක් නෑ

    ReplyDelete
    Replies
    1. එහෙම නෙමෙයි... කිස් දීලා මරලා දාලා තිබුනොත් පොඩ්ඩක් බලහන්...

      Delete
  33. පුලුවන්තරමින් මතක් කරපුඑක මැදැ.නැත්නම් ඔක්කොටම ලිවුවොත් මෙක පතරන්ග ජාතකෙ වෙනව නේ.

    ReplyDelete
    Replies
    1. ආන් බලහන්.... උඹට විතරයි තේරුනේ...

      Delete
  34. මම කියවලා තියෙන කුප්පම සුභ පැතීම. කමක් නෑ. මාතලංනේ. :D

    ReplyDelete
    Replies
    1. ඇත්ත.... කුප්පයි නේ මචෝ...

      Delete
  35. // අත් යන්ත්‍ර ඔප දැමු ඒ සෑම නිලියන්ට //
    මාතලං ගොයියා අත්යන්ත්‍රයට ඒ කාලෙ නිවාඩුවක් දීලම නැති හැඩයි... කාන්තා දිනය ගැන අපි දන්නෙ ගූගල් Doodle එකෙන්.

    ReplyDelete
    Replies
    1. ඇයි උඹලට මැෂින් තිබුනද

      Delete
  36. හැමෝටම මතක හිටින්න සුබ පතල වගේ.

    ReplyDelete
    Replies
    1. ආයේ මක්කටෙයි, කවුරුවත් තරහ කොර ගන්නේ...

      Delete
  37. //අපියි හරි නම්.. අසරණ පිරිමින් සඳහා දිනයක් වෙන් කරන්න ඕන කියලා.. "අතිගරු ජනාධිපති, මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් ඉල්ලා හිටින්න ඕන..//
    එහෙම දිනයක් තියෙනවලු......... නොවෙම්බර් 11 වෙනිදලු ඒක තියෙන්නෙන්..... ලඟ දවසක් නැතිව ඈතට කරල දාපු එක හොඳයි........

    http://en.wikipedia.org/wiki/International_Men%27s_Day

    ReplyDelete
    Replies
    1. අදයි දැන ගත්තේ... එදාට ටිකක් වැඩියෙන් ගන්න වෙයි...

      Delete
  38. මට ලිපියක් ලියන්න ඔය කියන කාන්තා දිනෙත් අමතක වුනා බං.

    :ඩී

    මේ පද වැල නම් ‘අපුරුයි‘

    ReplyDelete
    Replies
    1. කාන්තා දිනේ අමතක උනාට කමක් නෑ... උපන්දිනේ නම් අමතක කර ගන්න එපා..

      Delete
  39. මේ විදියට පිරිමි ඔක්කොම හිතුවොත් ලෝකය මොන වගේ වෙයිද?

    ReplyDelete
    Replies
    1. ලෝකෙ මොන වගේ උනත් ඔහොම තමයි හැමෝම හිතන්නෙ . . . එහෙම නෑ කියනවනං ඒක බොරු

      Delete
    2. @ ඕනය ++++++++++++++++++++++++++++++++

      Delete
    3. අලුතෙන් හිතන්න දෙයක් නෑ.. ඔක්කෝම හිතන්නේ ඔහොම තමයි...

      Delete
  40. අපුරු පදවැලක්නේ අෆ්ෆා මේක..

    ReplyDelete
    Replies
    1. පද රචනය - කලා භූසන... මාතලන්..

      Delete
  41. මේකෙ සමරලා තියෙන්නේ කාන්තාවෝ නෙමෙයිනේ.. පිරිමිනේ...

    ReplyDelete
    Replies
    1. සමරලා ඉවර වෙලා මරලා දාන්නෙත් උන්ම තමයි..

      Delete
  42. ඔන්න කවි...........!!!

    ReplyDelete
  43. කාන්තා කටයුතු අමාත්‍යංශේ පිරිමියෙක්ට දුන්නා වගේ අසරණ පිරිමින්ගේ කටයුතු පිළිබඳ අමාත්‍යංශේ ගෑණු කෙනෙක්ට දෙන්න බැරිද :P

    ReplyDelete
    Replies
    1. මම කැමතියි.. අනර්කලීට දෙනවනම්.. මාලනී ආච්චී නාකි වැඩියි..

      Delete
  44. එහෙනම් මාතලන් මහත්තයත් මං වගෙ තමයි. මට ත් කියනවනම් කියන්න කතා බොහොමයි මහත්තයො. මට මුල් පත්වීමෙ ඉදන්ම වැඩ කරන්න කරන්න ලැබුනෙ දුෂ්කර ඉස්කෝලවලට .අපූරු අත්දැකීම් තියෙනව.අපි හිටියෙ ඉස්කෝල ගම්කරගෙන. ඒ ගම් තුලනෙ වැඩ ආවරනය කෙරුවෙත් අපිම තමයි. කරපු කියපුව පොත් වල ලියන්නත් බෑනෙ. දැන් තමයි වෙලාව ඉතින්

    ReplyDelete
    Replies
    1. ගොඩක් උන් අපි වගේ තමයි බන්.. ඒ නිසා කළබල වෙන්න දෙයක් නෑ...

      Delete
  45. හිනා කාලා මැරෙනවා කවි ටික කියවලා. නියමයි ඈ...!

    ReplyDelete
    Replies
    1. කවියක් කියවලා මැරුණ පළවෙනි එකා වෙයි... බලාගෙන...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න