හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්‍රේමියෙක්.... මෙන්ම විශ්වයේ ජීවියෙක්....
වෙලාවට නාවේ චීනෙට ආවනම් අපිටත් බඩුම තමයි ඉඳගෙන
Pallaru padakkaru mukkaru purawaru eewadu dura padu hakuran misa katada mewani post liyanna puluwan?
චීනෙටත් යාවි ළඟදීම.. මොකෝ ඔය රටවලත් චීන බලපෑම් බොහෝමයි.. ඒකයි ඇමරිකාවටත් අමාරු..
කොහාට ආවත් පව් නැද්ද අනේ???
මම ලිව්වේ වෙන කවියක්.. ඒක වෙනස් කලා කීප දෙනෙක් කියපු නිසා.. මේ අපේ බටහිර කුමන්ත්‍රණ කරුවන් ගැන දොඩවන උන්ගේ සිතිවිල්ලක්..
ඇර සෝයිසා ඇර...ඒ වුනාට පව් කියලත් හිතෙනවා.
කාට හැදුනත් පවු.. හුඟ දෙනෙක් කවිය තේරුම් අරගෙන නෑ..
මාතා ඔය උඩින් තියෙන රිපෝර්ට් එක කියවලාද මේක දැම්මේ නැත්නං හෙඩිම බලලද?
මේක මේ දේශප්‍රේමියකුගේ බුකියේ පෝස්ට් එකක්.. දැක්ක ගමන් මට හිනා ගියා..
සී.අයි.ඒ එකෙන් අල්ලලා ගුවනින් ගෙනත් ආසියාවට දානවලු නියමුවන් රහිත පිටසක්වල යානාවකින්.
ගූගල් මැප් එක බලලා හරි තැනට දැම්මා නම් අවුලක් නෑ..
මොනව උනත් පව් අහිංසක මිනිස්සු..ඕක හැදිල මැරෙන්න ඕන එවුන් ඔය අහිංසක මිනිස්සු නෙවෙයි.
පව් නේන්නම්.. ඒත් දේශප්‍රේමීන් එහෙම හිතන්නේ නෑ..
මටත් ඔය නරක පුරුද්ද අත් ඇර ගන්නම බෑනෙ අම්මප.අඟිල්ලට කොන්ඩොම් එකක්වත් දමන්න වෙයි
එහෙම දාන එක කෝකටත් හොඳයි...
අපිත් මිනිස්සු උනුත් මිනිස්සු කියලා නොතේරෙන තරමක්!
කියලා වැඩක් නෑ..
ඉබොලා ඇමරිකාවට නෑවිත් ලන්කාවට ආවනම් රතු කමිස මල්ලිලගෙයි කොල කමිස අයියලගෙයි කතා ටික.1) ලන්කාවෙ සෞක්ය අන්තිමට පිරිහිලා. බලාපල්ලා ඩෙන්ගු මදිවට ඉබොලා. දැන් ඉතින් රටෙ සාමාන්ය මිනිස්සුන්ට බොට්ටුවකින් ඔස්ට්‍රෙලියාවට පනිනවා ඇර වෙන විකල්පයක් නෑ.2) රටෙ 1% කට රුපියල් 200යෙ ආප්ප, අපිට ඉබොලා.3) රාජපක්ශලා කොමිස් වලට බො කරපු ලෙඩක් මෙක. ගොටා මෙක අස්සෙ සල්ලි හොයන්න නවලොකෙ සල්ලි වලට අරගෙනලු.4) අපෙ රටෙ බත් කන හරක්ට මෙහෙම වෙලා මදි.
මෙන්න බොලේ අපේ මාරයා අයියා ඇනෝ ඇවිල්ලා
Menna bole Mathalan thamaagema blog eke ano comment karanawa, ano laata marayyaa kiyala. Mama danna marayyek Naha,do! Mama ano!
අපේ දේශප්‍රේමී මහත්තුරු ටික කියයි.. මේක බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්, කියලා.. හැක්
ඔය දේශප්‍රේමියෙක් ලියපු එකක් තමයි මේ ලියලා තියෙන්නේ..
උනුත් නැත්නම් බෙලි කපන වර්ගේ උන් මේ ලෝකේ උඩු යටිකුරු කොරයි බොලව්.....
අනිවා...
මේක Ebola in China වුනානම් දේශප්‍රේමියා ඕක ලියන්නේ කොහොමද බං.
බටහිර කුමන්ත්‍රණ..ඇමරිකානූ රාජ්‍ය ත්‍රස්තවාදය..අරූ පුලුවන්නම් උදේ 6.00 රූපවාහින් විදෙස් විත්ති විචාරය බලහන්.. හිනා කාලා මැරෙනවා අප්පා..
බලන්න අනේ මෙච්චර ලස්සන නමක් තියන එකක් වෙලා, අපිට තවම ගෙන්න ගන්න බැරිවුනානේ. ඔව්වා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ.
අන්කලුත් දැන් මාර සොමියෙන් නේද ඉන්නෙ රාජපක්ෂට කෙළවෙයි කියලා හිතාගෙන.
දුවෙකුට ලස්සන නමක් නේ...
මට නම් මේකට එකඟ වෙන්න බැහැ. මගේ යාළුවොත් ඉන්නවා එහෙ. උන් හොඳ එවුන්.
මේ මගේ සිතිවිල්ලක් නෙවෙයි.. මගේ හිතවත් දේශප්‍රේමියකුගේ සිතිවිල්ලක්.. මට පුළුවන්ද මගේ හතුරෙකුටවත් මෙහම වෙන්නෙයි කියලා පතන්න..
Ane pala yanna! Comment hari nogiyama kiyanawa yaluwa kiwwalu. Tho misak wena mokekta wath oya wage gon sithuwili pahala weyda Mathalan ?
චිප්.... චිප්... බල්ලා ආයේ ඇවිල්ලා..
Thawa parak kiyanna deyak nathuwa asarana una neda Maathalan.
චිප්.... චිප්... බල්ලා. ඔන්න මාතලන් උඹෙ ඊළඟ comment එකත් දැම්ම.
හොඳ බල්ලෙක්.. තෑන්ක්ස් බව්වෝ...
Modayinva form karala athal gannava vage me buruwawath hodata form karala athal ganna puluvan, Mokada hithagena inne hena mola karaya kiyalane. Rate hama ekatama bana bana aththatama thama buddhimatjekkiyala hithagenainna modaya kiyanna deyak nathi wunahama balla kiyanawa.
Dan aye kiyapan balla kiyala, Gode haththaval kiyanna danne echcharane.
දුඃ බල්ලා.. මූට ඉන්ජෙක්ෂන් ගහලද දන්නේ නෑ..
Me wage wadagath blog ekakata wiruddawa kathakarana hamoma ballo thamai. Thopi hamowama ekka yanna balu van ekak ewanawa. Puluwannan thopi ekekta kondak thiyenawa nan mata balla kiyapan ekek hari.Professor MaathalanPHD-Angoda
Maathalan kiyanne thamange duwa wunath baduwak karana punya karmaya karanna puluwan maha uthum manussayek. Me wage pararthakami pudgalayo ada adui. Mehema minissunta nikan katha hadanna epa.
ඕවා එනවයි කීවට එන් නැ බොලව්...
කොහේටද මෙහේටද...? එව්වා කියන්න බෑ ඉතා වේගයෙන් පැතිරෙනවා.. මෙහේ කිසිම සූදානමක් නෑ..
ඔය අපේ...පන් ....චා,,,,ආවුදේ ...මී ලගට හඩන වචන සෙට් එකද ...මචෝ.....
එහෙම තමයි ලිව්වේ.. කීප දෙනෙක් කිව්වා නඩු වැටෙන ලෙඩක් කියලා.. ටිකිස් ගාලා චේන්ජ් කලා...
ඕක මම ලියපු එකක් හරිවැරදි බලන්න මාතලන්න්ට යැවුවම ඌ එක පලකරලා. මෙහෙමත් දෙකයි පනහේ වැඩ
නිර්මාණ මංකොල්ලය යටතේ නඩුවක් බලවමුද....?
හොඳ වැඩේ .දක්කන්න හැදුවට අපේ රජතුමාව විදුලි පුටුවට
හොඳ සාධූ...
යකෝ සහනාධාර යවන්න වෙයිද දන්නෙත් නෑ
චීනේ ඇපෲවල් එක හම්බ වෙයිද දන්නේ නෑ..
ඇමරිකාවට හූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූු
ඕ යේස්....
අපේ සවුක්ක ඇමැට්ට ට කෝල් එනව ඇති හෝ ගාල. මොකක්ද කොරන්නෙ කියල අහ ගන්න.
දූමකරණය කරන්න කියයිද දන්නේ නෑ. අපේ පැත්තේ මදුරුවෝ පුකෙන් හිනා වෙනවා..
අපි නොදැනුවත්වම ලඟදීම ලංකාවටත් එයි.
බොහෝ විට...
අපි අනුංගෙ … !!!!
මාත් අනුන්ගේ...
PM, තාම සමර් එකද එහෙ?
වැඩිදෙනෙක් තේරුම් අරන් නෑ නේද ? ඕක තමයි ප්‍රශ්නෙ.. අපේ අයට තේරෙන්න නම් හොම්බට රිටෙන් ඇනලාම කියන්න ඕනෙ කෙලින්..
අපි ඔවුන්ට කවිය කියන්නේ මොකක්ද කියලා තෙරුම් කරලා දෙන්න ඕන.. දැන් ගොඩක් අයට තේරෙනවා...
ඇමරිකාව තමයි ලයිබීරියාවේ එබෝලා වලට ප්‍රතිකාර කරන්න වැඩිපුරම වියදම් කරන රට...දේෂප්‍රේමියන්ගේ ගොන්කමට බේත් නෑ නෙව...
ඉන්බිට්වින් ලයින්ස්.....
කැඩපත් පවුර.....මොනව හරි කුරුටු ගාලා යන්න
වෙලාවට නාවේ චීනෙට
ReplyDeleteආවනම් අපිටත් බඩුම
තමයි ඉඳගෙන
Pallaru padakkaru mukkaru purawaru eewadu dura padu hakuran misa katada mewani post liyanna puluwan?
Deleteචීනෙටත් යාවි ළඟදීම.. මොකෝ ඔය රටවලත් චීන බලපෑම් බොහෝමයි.. ඒකයි ඇමරිකාවටත් අමාරු..
Deleteකොහාට ආවත් පව් නැද්ද අනේ???
ReplyDeleteමම ලිව්වේ වෙන කවියක්.. ඒක වෙනස් කලා කීප දෙනෙක් කියපු නිසා.. මේ අපේ බටහිර කුමන්ත්‍රණ කරුවන් ගැන දොඩවන උන්ගේ සිතිවිල්ලක්..
Deleteඇර සෝයිසා ඇර...ඒ වුනාට පව් කියලත් හිතෙනවා.
ReplyDeleteකාට හැදුනත් පවු.. හුඟ දෙනෙක් කවිය තේරුම් අරගෙන නෑ..
Deleteමාතා ඔය උඩින් තියෙන රිපෝර්ට් එක කියවලාද මේක දැම්මේ නැත්නං හෙඩිම බලලද?
ReplyDeleteමේක මේ දේශප්‍රේමියකුගේ බුකියේ පෝස්ට් එකක්.. දැක්ක ගමන් මට හිනා ගියා..
Deleteසී.අයි.ඒ එකෙන් අල්ලලා ගුවනින් ගෙනත් ආසියාවට දානවලු නියමුවන් රහිත පිටසක්වල යානාවකින්.
ReplyDeleteගූගල් මැප් එක බලලා හරි තැනට දැම්මා නම් අවුලක් නෑ..
Deleteමොනව උනත් පව් අහිංසක මිනිස්සු..ඕක හැදිල මැරෙන්න ඕන එවුන් ඔය අහිංසක මිනිස්සු නෙවෙයි.
ReplyDeleteපව් නේන්නම්.. ඒත් දේශප්‍රේමීන් එහෙම හිතන්නේ නෑ..
Deleteමටත් ඔය නරක පුරුද්ද අත් ඇර ගන්නම බෑනෙ අම්මප.
ReplyDeleteඅඟිල්ලට කොන්ඩොම් එකක්වත් දමන්න වෙයි
එහෙම දාන එක කෝකටත් හොඳයි...
Deleteඅපිත් මිනිස්සු උනුත් මිනිස්සු කියලා නොතේරෙන තරමක්!
ReplyDeleteකියලා වැඩක් නෑ..
Deleteඉබොලා ඇමරිකාවට නෑවිත් ලන්කාවට ආවනම් රතු කමිස මල්ලිලගෙයි කොල කමිස අයියලගෙයි කතා ටික.
ReplyDelete1) ලන්කාවෙ සෞක්ය අන්තිමට පිරිහිලා. බලාපල්ලා ඩෙන්ගු මදිවට ඉබොලා. දැන් ඉතින් රටෙ සාමාන්ය මිනිස්සුන්ට බොට්ටුවකින් ඔස්ට්‍රෙලියාවට පනිනවා ඇර වෙන විකල්පයක් නෑ.
2) රටෙ 1% කට රුපියල් 200යෙ ආප්ප, අපිට ඉබොලා.
3) රාජපක්ශලා කොමිස් වලට බො කරපු ලෙඩක් මෙක. ගොටා මෙක අස්සෙ සල්ලි හොයන්න නවලොකෙ සල්ලි වලට අරගෙනලු.
4) අපෙ රටෙ බත් කන හරක්ට මෙහෙම වෙලා මදි.
මෙන්න බොලේ අපේ මාරයා අයියා ඇනෝ ඇවිල්ලා
DeleteMenna bole Mathalan thamaagema blog eke ano comment karanawa, ano laata marayyaa kiyala. Mama danna marayyek Naha,do! Mama ano!
Deleteඅපේ දේශප්‍රේමී මහත්තුරු ටික කියයි.. මේක බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්, කියලා.. හැක්
Deleteඔය දේශප්‍රේමියෙක් ලියපු එකක් තමයි මේ ලියලා තියෙන්නේ..
Deleteඋනුත් නැත්නම් බෙලි කපන වර්ගේ උන් මේ ලෝකේ උඩු යටිකුරු කොරයි බොලව්.....
ReplyDeleteඅනිවා...
Deleteමේක Ebola in China වුනානම් දේශප්‍රේමියා ඕක ලියන්නේ කොහොමද බං.
ReplyDeleteබටහිර කුමන්ත්‍රණ..
Deleteඇමරිකානූ රාජ්‍ය ත්‍රස්තවාදය..
අරූ පුලුවන්නම් උදේ 6.00 රූපවාහින් විදෙස් විත්ති විචාරය බලහන්.. හිනා කාලා මැරෙනවා අප්පා..
බලන්න අනේ මෙච්චර ලස්සන නමක් තියන එකක් වෙලා, අපිට තවම ගෙන්න ගන්න බැරිවුනානේ. ඔව්වා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ.
ReplyDeleteඅන්කලුත් දැන් මාර සොමියෙන් නේද ඉන්නෙ රාජපක්ෂට කෙළවෙයි කියලා හිතාගෙන.
Deleteදුවෙකුට ලස්සන නමක් නේ...
Deleteමට නම් මේකට එකඟ වෙන්න බැහැ. මගේ යාළුවොත් ඉන්නවා එහෙ. උන් හොඳ එවුන්.
ReplyDeleteමේ මගේ සිතිවිල්ලක් නෙවෙයි.. මගේ හිතවත් දේශප්‍රේමියකුගේ සිතිවිල්ලක්.. මට පුළුවන්ද මගේ හතුරෙකුටවත් මෙහම වෙන්නෙයි කියලා පතන්න..
DeleteAne pala yanna! Comment hari nogiyama kiyanawa yaluwa kiwwalu. Tho misak wena mokekta wath oya wage gon sithuwili pahala weyda Mathalan ?
Deleteචිප්.... චිප්... බල්ලා ආයේ ඇවිල්ලා..
DeleteThawa parak kiyanna deyak nathuwa asarana una neda Maathalan.
Deleteචිප්.... චිප්... බල්ලා. ඔන්න මාතලන් උඹෙ ඊළඟ comment එකත් දැම්ම.
Deleteහොඳ බල්ලෙක්.. තෑන්ක්ස් බව්වෝ...
DeleteModayinva form karala athal gannava vage me buruwawath hodata form karala athal ganna puluvan, Mokada hithagena inne hena mola karaya kiyalane. Rate hama ekatama bana bana aththatama thama buddhimatjekkiyala hithagenainna modaya kiyanna deyak nathi wunahama balla kiyanawa.
DeleteDan aye kiyapan balla kiyala, Gode haththaval kiyanna danne echcharane.
Deleteදුඃ බල්ලා.. මූට ඉන්ජෙක්ෂන් ගහලද දන්නේ නෑ..
DeleteMe wage wadagath blog ekakata wiruddawa kathakarana hamoma ballo thamai. Thopi hamowama ekka yanna balu van ekak ewanawa. Puluwannan thopi ekekta kondak thiyenawa nan mata balla kiyapan ekek hari.
DeleteProfessor Maathalan
PHD-Angoda
Maathalan kiyanne thamange duwa wunath baduwak karana punya karmaya karanna puluwan maha uthum manussayek. Me wage pararthakami pudgalayo ada adui. Mehema minissunta nikan katha hadanna epa.
Deleteඕවා එනවයි කීවට එන් නැ බොලව්...
ReplyDeleteකොහේටද මෙහේටද...? එව්වා කියන්න බෑ ඉතා වේගයෙන් පැතිරෙනවා.. මෙහේ කිසිම සූදානමක් නෑ..
Deleteඔය අපේ...පන් ....චා,,,,ආවුදේ ...මී ලගට හඩන වචන සෙට් එකද ...මචෝ.....
ReplyDeleteඑහෙම තමයි ලිව්වේ.. කීප දෙනෙක් කිව්වා නඩු වැටෙන ලෙඩක් කියලා.. ටිකිස් ගාලා චේන්ජ් කලා...
Deleteඕක මම ලියපු එකක් හරිවැරදි බලන්න මාතලන්න්ට යැවුවම ඌ එක පලකරලා. මෙහෙමත් දෙකයි පනහේ වැඩ
ReplyDeleteනිර්මාණ මංකොල්ලය යටතේ නඩුවක් බලවමුද....?
Deleteහොඳ වැඩේ .
ReplyDeleteදක්කන්න හැදුවට
අපේ රජතුමාව
විදුලි පුටුවට
හොඳ සාධූ...
Deleteයකෝ සහනාධාර යවන්න වෙයිද දන්නෙත් නෑ
ReplyDeleteචීනේ ඇපෲවල් එක හම්බ වෙයිද දන්නේ නෑ..
Deleteඇමරිකාවට හූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූු
ReplyDeleteඕ යේස්....
Deleteඅපේ සවුක්ක ඇමැට්ට ට කෝල් එනව ඇති හෝ ගාල. මොකක්ද කොරන්නෙ කියල අහ ගන්න.
ReplyDeleteදූමකරණය කරන්න කියයිද දන්නේ නෑ. අපේ පැත්තේ මදුරුවෝ පුකෙන් හිනා වෙනවා..
Deleteඅපි නොදැනුවත්වම ලඟදීම ලංකාවටත් එයි.
ReplyDeleteබොහෝ විට...
Deleteඅපි අනුංගෙ … !!!!
ReplyDeleteමාත් අනුන්ගේ...
DeletePM, තාම සමර් එකද එහෙ?
Deleteවැඩිදෙනෙක් තේරුම් අරන් නෑ නේද ? ඕක තමයි ප්‍රශ්නෙ.. අපේ අයට තේරෙන්න නම් හොම්බට රිටෙන් ඇනලාම කියන්න ඕනෙ කෙලින්..
ReplyDeleteඅපි ඔවුන්ට කවිය කියන්නේ මොකක්ද කියලා තෙරුම් කරලා දෙන්න ඕන.. දැන් ගොඩක් අයට තේරෙනවා...
Deleteඇමරිකාව තමයි ලයිබීරියාවේ එබෝලා වලට ප්‍රතිකාර කරන්න වැඩිපුරම වියදම් කරන රට...
ReplyDeleteදේෂප්‍රේමියන්ගේ ගොන්කමට බේත් නෑ නෙව...
ඉන්බිට්වින් ලයින්ස්.....
ReplyDelete