අයවැය විස්ලේසොනේ එනකන්, සින්ඩියේ දාපු මේ කයිය, පොඩි සන්සෝදනයක් එක්ක රස විඳින්න..
වැඩ්ඩා... නම් ,
නානේ...!
වෙන දේ ,
කියන්න ,
ඕනා ,
නෑ නේ...!
නානේ...!
වෙන දේ ,
කියන්න ,
ඕනා ,
නෑ නේ...!
ඒ... උනත්..,
දැන් අපේ..,
දැන් අපේ..,
නානේ...!
ඉස්සර වගේ....,
ඉස්සර වගේ....,
නෑ නේ..?
පහළ වී....,
ඥානේ...!
නානේ...,
නානේ...,
බබා නේ..!
ඡන්දෙටත්,
ඡන්දෙටත්,
වඩිනවලු නේ...?
අපොයි....!!!
සම්බුද්ධ සාසනේ...!!!
-x-
ඥානේ මහත්තයාට මෙහෙම කතා කළානම්,
ReplyDeleteඅභ සරණයි.
අභ නොවේ පින්වතිය අබ.... අබ....
Deleteදැංනං නානේ
ReplyDeleteකොහොමත් සද්ද නෑනේ
ඕව නෑ ඕනේ
අයවැය කතා ඕනේ
ඕන් දුන්නා...
Deleteවටේට කැරකිලා...කැරකිලා...හරක(වහන්සේ) කෑව නේද පොල්පැලේ...
ReplyDeleteමනෝෂ්, කට...කට...!
Deleteවටේට වැඩල වැඩල කප්රුක් පැළෑටිය වැළඳූ සේක.
හිනා කටයි මල් දෙකටයි.. පට්ට කතාව බං.
Deleteචන්දෙට වඩිනවය කියන්නේ...
Deleteමෙතෙක් කල් රැඟුවේ
ReplyDeleteඡන්දෙ වෙනුවෙන්නේ…
නානෙගෙ බළලා
දැන්නෙ එළියට පැන්නේ…!!
ප්‍රියා, අර මනුතාපයෙ ජනවර්ජන (ජීන් වැල්ජීන්) අන්තිමට නගරාධිපති උනේ. මේවා විශ්ව සාහිත්‍යෙයන් ගත්තු ආදුරුස නොවැ.
Deleteකවුරුත් කැමති ප්‍රොෆිට් වැඩි බිස්නස් කරන්න නේ...
Deleteඔහැක් කොයි කවුරුත් එකයි නෙව මාතෙ.. හැම එකාටම ඕනෙ ලොකුම මස් කුට්ටිය කඩාගන්න...
ReplyDeleteඥානේ ඒක කෝම කරයි ද කියන එක තමා පුස්නෙ...
හැබැයි බහුතරයක් ගොං හරක් උන්දැට කතිරෙ ගහන එක නං බුදු සුවර්
ඕ යේස්
උඩින් දිනන්නේ.. අපේ රටේ උන් චන්ඩින්ට මාර මනාපයි...
Deleteලංකාවේ නානා
ReplyDeleteඅටවගත්ත සේනා
සාසනේට වානා
මන්තිරි කම ඕනා
දැක්කම හම්බ නානා
නානගෙ මාළු නටනා
බේරුවලදී නානා
ඇදගෙනම නානා
චන්දෙටත් වඩිනා
වැඩලාම බලනා
පුහුදුන් බොදුනා
කතිරය බෙදනා
++++
Deleteසුපිරි ඕං ඈ
Deleteඇයි නානසාර සාදු (ස්වාමීන් වහන්සේද ෂුවර් නැත) ඡන්දෙ ඉල්ලන්නද යන්නෙ?
Deleteදැන් අපේ..,
ReplyDeleteනානේ...!
ඉස්සර වගේ....,
නෑ නේ..?
පහළ වී....,
ඥානේ...!
නානේ...,
බබා නේ..!
මේ ටික තමයි පට්ටම කෑල්ල! සුපිරියි ඈ..!!
ඕන් ඒක වෙන් කොලා...
Deleteඅයවැයට කලින් ඕනේ
ReplyDeleteමේ වගේ ඉටිකිරිස් කතානේ..
මහ එකාගේ මොලේනේ
පුළුවන්නං හොයා ගන්නෝනේ..
ඒකට ගහන්න මොළයක් මේ ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ..
Deleteනානේ වගේ නෙවේනේ
ReplyDeleteආවේ රාවණා පවර් එකෙන් නේ
ඒ නිසානේ
වැඩ්ඩේ එලියට දඬු මොනරෙන්ම වාගේ
මල්ලිගෙන් චූත් වැඩ්ඩද දන්නේ නෑ...
Deleteමාතලන්..... අරපන් කට ... .... නෑ නෑ අල්ලපං අත දෙන්න රත්තරං................
ReplyDeleteකැරට් කීයද....?
Deleteකවිය මරු.... ඊට වැඩිය දෙයක් කියන්න ඕනේ නැහැ... :)
ReplyDeleteඒ මදෑ
Deleteඔය නානේ ට බනින්න වගේ ඉන්න රැවුලා කව්ද බන්
ReplyDeleteරට විරු කොම්පැණියේ සභාපති සෙනාධිලංකාර කෙනෙක්ද කොහෙද...
DeleteAMAL SENADHILANKARA-----EX MP--MAHARAGAMA
Deleteරැවුලා පොදු අපේක්ශක කරමු.
ReplyDeleteපට්ට පොරක් ඌ නම්
Deleteසුපිරියි.........................
ReplyDeleteඑහෙනම් එච්චරයි
Deleteවැඩ්ඩ වැඩිල්ලට මම හිතුවේ ඉත්තෑවා ආ මලයාව කුඩු කරයි කියලා. අන්තිමට පැඩ්ඩා විතරයිනේ බං,
ReplyDeleteඉත්තෑවට ගූ ගියාලු සිවුරේ...
Deleteතව හිටියොත් (සජින්ලයි, මාවින්ලයි,) ඔක්කොම මාව කනෝ
ReplyDeleteඒව කොහෙද මාත් එක්ක
ඊට පෙර මං තොපිව කනෝ
ජනපතිවරණය මං කැඳවනෝ
අනිවා... ජනවාරි 8
DeleteThis comment has been removed by the author.
ReplyDelete