.

.

Oct 16, 2014

ඉබෝලා ගැන දේශප්‍රේමියකුගෙන් - Ebola - By patriot


ඉබෝලා....!

ඇවිත් ඇමරිකාවට...!

ඇද්ද තොපිට...?

හැම,
රෙද්ද අස්සෙම,
ඇඟිලි ගහනවට....

-x-

64 comments:

  1. වෙලාවට නාවේ චීනෙට
    ආවනම් අපිටත් බඩුම
    තමයි ඉඳගෙන

    ReplyDelete
    Replies
    1. Pallaru padakkaru mukkaru purawaru eewadu dura padu hakuran misa katada mewani post liyanna puluwan?

      Delete
    2. චීනෙටත් යාවි ළඟදීම.. මොකෝ ඔය රටවලත් චීන බලපෑම් බොහෝමයි.. ඒකයි ඇමරිකාවටත් අමාරු..

      Delete
  2. කොහාට ආවත් පව් නැද්ද අනේ???

    ReplyDelete
    Replies
    1. මම ලිව්වේ වෙන කවියක්.. ඒක වෙනස් කලා කීප දෙනෙක් කියපු නිසා.. මේ අපේ බටහිර කුමන්ත්‍රණ කරුවන් ගැන දොඩවන උන්ගේ සිතිවිල්ලක්..

      Delete
  3. ඇර සෝයිසා ඇර...ඒ වුනාට පව් කියලත් හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. කාට හැදුනත් පවු.. හුඟ දෙනෙක් කවිය තේරුම් අරගෙන නෑ..

      Delete
  4. මාතා ඔය උඩින් තියෙන රිපෝර්ට් එක කියවලාද මේක දැම්මේ නැත්නං හෙඩිම බලලද?

    ReplyDelete
    Replies
    1. මේක මේ දේශප්‍රේමියකුගේ බුකියේ පෝස්ට් එකක්.. දැක්ක ගමන් මට හිනා ගියා..

      Delete
  5. සී.අයි.ඒ එකෙන් අල්ලලා ගුවනින් ගෙනත් ආසියාවට දානවලු නියමුවන් රහිත පිටසක්වල යානාවකින්.

    ReplyDelete
    Replies
    1. ගූගල් මැප් එක බලලා හරි තැනට දැම්මා නම් අවුලක් නෑ..

      Delete
  6. මොනව උනත් පව් අහිංසක මිනිස්සු..ඕක හැදිල මැරෙන්න ඕන එවුන් ඔය අහිංසක මිනිස්සු නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. පව් නේන්නම්.. ඒත් දේශප්‍රේමීන් එහෙම හිතන්නේ නෑ..

      Delete
  7. මටත් ඔය නරක පුරුද්ද අත් ඇර ගන්නම බෑනෙ අම්මප.
    අඟිල්ලට කොන්ඩොම් එකක්වත් දමන්න වෙයි

    ReplyDelete
    Replies
    1. එහෙම දාන එක කෝකටත් හොඳයි...

      Delete
  8. අපිත් මිනිස්සු උනුත් මිනිස්සු කියලා නොතේරෙන තරමක්!

    ReplyDelete
  9. ඉබොලා ඇමරිකාවට නෑවිත් ලන්කාවට ආවනම් රතු කමිස මල්ලිලගෙයි කොල කමිස අයියලගෙයි කතා ටික.

    1) ලන්කාවෙ සෞක්ය අන්තිමට පිරිහිලා. බලාපල්ලා ඩෙන්ගු මදිවට ඉබොලා. දැන් ඉතින් රටෙ සාමාන්ය මිනිස්සුන්ට බොට්ටුවකින් ඔස්ට්‍රෙලියාවට පනිනවා ඇර වෙන විකල්පයක් නෑ.
    2) රටෙ 1% කට රුපියල් 200යෙ ආප්ප, අපිට ඉබොලා.
    3) රාජපක්ශලා කොමිස් වලට බො කරපු ලෙඩක් මෙක. ගොටා මෙක අස්සෙ සල්ලි හොයන්න නවලොකෙ සල්ලි වලට අරගෙනලු.
    4) අපෙ රටෙ බත් කන හරක්ට මෙහෙම වෙලා මදි.

    ReplyDelete
    Replies
    1. මෙන්න බොලේ අපේ මාරයා අයියා ඇනෝ ඇවිල්ලා

      Delete
    2. Menna bole Mathalan thamaagema blog eke ano comment karanawa, ano laata marayyaa kiyala. Mama danna marayyek Naha,do! Mama ano!

      Delete
    3. අපේ දේශප්‍රේමී මහත්තුරු ටික කියයි.. මේක බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්, කියලා.. හැක්

      Delete
    4. ඔය දේශප්‍රේමියෙක් ලියපු එකක් තමයි මේ ලියලා තියෙන්නේ..

      Delete
  10. උනුත් නැත්නම් බෙලි කපන වර්ගේ උන් මේ ලෝකේ උඩු යටිකුරු කොරයි බොලව්.....

    ReplyDelete
  11. මේක Ebola in China වුනානම් දේශප්‍රේමියා ඕක ලියන්නේ කොහොමද බං.

    ReplyDelete
    Replies
    1. බටහිර කුමන්ත්‍රණ..
      ඇමරිකානූ රාජ්‍ය ත්‍රස්තවාදය..

      අරූ පුලුවන්නම් උදේ 6.00 රූපවාහින් විදෙස් විත්ති විචාරය බලහන්.. හිනා කාලා මැරෙනවා අප්පා..

      Delete
  12. බලන්න අනේ මෙච්චර ලස්සන නමක් තියන එකක් වෙලා, අපිට තවම ගෙන්න ගන්න බැරිවුනානේ. ඔව්වා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ.

    ReplyDelete
    Replies
    1. අන්කලුත් දැන් මාර සොමියෙන් නේද ඉන්නෙ රාජපක්ෂට කෙළවෙයි කියලා හිතාගෙන.

      Delete
    2. දුවෙකුට ලස්සන නමක් නේ...

      Delete
  13. මට නම් මේකට එකඟ වෙන්න බැහැ. මගේ යාළුවොත් ඉන්නවා එහෙ. උන් හොඳ එවුන්.

    ReplyDelete
    Replies
    1. මේ මගේ සිතිවිල්ලක් නෙවෙයි.. මගේ හිතවත් දේශප්‍රේමියකුගේ සිතිවිල්ලක්.. මට පුළුවන්ද මගේ හතුරෙකුටවත් මෙහම වෙන්නෙයි කියලා පතන්න..

      Delete
    2. Ane pala yanna! Comment hari nogiyama kiyanawa yaluwa kiwwalu. Tho misak wena mokekta wath oya wage gon sithuwili pahala weyda Mathalan ?

      Delete
    3. චිප්.... චිප්... බල්ලා ආයේ ඇවිල්ලා..

      Delete
    4. Thawa parak kiyanna deyak nathuwa asarana una neda Maathalan.

      Delete
    5. චිප්.... චිප්... බල්ලා. ඔන්න මාතලන් උඹෙ ඊළඟ comment එකත් දැම්ම.

      Delete
    6. හොඳ බල්ලෙක්.. තෑන්ක්ස් බව්වෝ...

      Delete
    7. Modayinva form karala athal gannava vage me buruwawath hodata form karala athal ganna puluvan, Mokada hithagena inne hena mola karaya kiyalane. Rate hama ekatama bana bana aththatama thama buddhimatjekkiyala hithagenainna modaya kiyanna deyak nathi wunahama balla kiyanawa.

      Delete
    8. Dan aye kiyapan balla kiyala, Gode haththaval kiyanna danne echcharane.

      Delete
    9. දුඃ බල්ලා.. මූට ඉන්ජෙක්ෂන් ගහලද දන්නේ නෑ..

      Delete
    10. Me wage wadagath blog ekakata wiruddawa kathakarana hamoma ballo thamai. Thopi hamowama ekka yanna balu van ekak ewanawa. Puluwannan thopi ekekta kondak thiyenawa nan mata balla kiyapan ekek hari.
      Professor Maathalan
      PHD-Angoda

      Delete
    11. Maathalan kiyanne thamange duwa wunath baduwak karana punya karmaya karanna puluwan maha uthum manussayek. Me wage pararthakami pudgalayo ada adui. Mehema minissunta nikan katha hadanna epa.

      Delete
  14. ඕවා එනවයි කීවට එන් නැ බොලව්...

    ReplyDelete
    Replies
    1. කොහේටද මෙහේටද...? එව්වා කියන්න බෑ ඉතා වේගයෙන් පැතිරෙනවා.. මෙහේ කිසිම සූදානමක් නෑ..

      Delete
  15. ඔය අපේ...පන් ....චා,,,,ආවුදේ ...මී ලගට හඩන වචන සෙට් එකද ...මචෝ.....

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි ලිව්වේ.. කීප දෙනෙක් කිව්වා නඩු වැටෙන ලෙඩක් කියලා.. ටිකිස් ගාලා චේන්ජ් කලා...

      Delete
  16. ඕක මම ලියපු එකක් හරිවැරදි බලන්න මාතලන්න්ට යැවුවම ඌ එක පලකරලා. මෙහෙමත් දෙකයි පනහේ වැඩ

    ReplyDelete
    Replies
    1. නිර්මාණ මංකොල්ලය යටතේ නඩුවක් බලවමුද....?

      Delete
  17. හොඳ වැඩේ .
    දක්කන්න හැදුවට
    අපේ රජතුමාව
    විදුලි පුටුවට

    ReplyDelete
  18. යකෝ සහනාධාර යවන්න වෙයිද දන්නෙත් නෑ

    ReplyDelete
    Replies
    1. චීනේ ඇපෲවල් එක හම්බ වෙයිද දන්නේ නෑ..

      Delete
  19. ඇමරිකාවට හූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූු

    ReplyDelete
  20. අපේ සවුක්ක ඇමැට්ට ට කෝල් එනව ඇති හෝ ගාල. මොකක්ද කොරන්නෙ කියල අහ ගන්න.

    ReplyDelete
    Replies
    1. දූමකරණය කරන්න කියයිද දන්නේ නෑ. අපේ පැත්තේ මදුරුවෝ පුකෙන් හිනා වෙනවා..

      Delete
  21. අපි නොදැනුවත්වම ලඟදීම ලංකාවටත් එයි.

    ReplyDelete
  22. වැඩිදෙනෙක් තේරුම් අරන් නෑ නේද ? ඕක තමයි ප්‍රශ්නෙ.. අපේ අයට තේරෙන්න නම් හොම්බට රිටෙන් ඇනලාම කියන්න ඕනෙ කෙලින්..

    ReplyDelete
    Replies
    1. අපි ඔවුන්ට කවිය කියන්නේ මොකක්ද කියලා තෙරුම් කරලා දෙන්න ඕන.. දැන් ගොඩක් අයට තේරෙනවා...

      Delete
  23. ඇමරිකාව තමයි ලයිබීරියාවේ එබෝලා වලට ප්‍රතිකාර කරන්න වැඩිපුරම වියදම් කරන රට...
    දේෂප්‍රේමියන්ගේ ගොන්කමට බේත් නෑ නෙව...

    ReplyDelete
  24. ඉන්බිට්වින් ලයින්ස්.....

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න