.

.

Oct 23, 2014

ඉත්තෑවා ගූ වීම.. - Porcupine Dancing

 

අයවැය විස්ලේසොනේ එනකන්, සින්ඩියේ දාපු මේ කයිය, පොඩි සන්සෝදනයක් එක්ක රස විඳින්න..

ඉත්තෑවා ,
රිංගලා ,
කබල්ලෑවාගේ ,
ගෙදරට...

ගූ වෙලා ,
වැඩ්ඩා.. නේද ?
එළියට.

ඒත්...,
 
වැඩ්ඩා... නම් ,
නානේ...!
වෙන දේ ,
කියන්න ,
ඕනා ,
නෑ නේ...!
 
ඒ... උනත්..,

දැන් අපේ..,
නානේ...!
ඉස්සර වගේ...., 
නෑ නේ..?
පහළ වී....,
ඥානේ...!
නානේ...,
බබා නේ..!

ඡන්දෙටත්,
වඩිනවලු නේ...?
අපොයි....!!!
සම්බුද්ධ සාසනේ...!!!

-x-

39 comments:

  1. ඥාන‍ේ මහත්තයාට මෙහ‍ෙම කතා කළානම්,
    අභ සරණයි.

    ReplyDelete
    Replies
    1. අභ නොවේ පින්වතිය අබ.... අබ....

      Delete
  2. දැංනං නානේ
    කොහොමත් සද්ද නෑනේ
    ඕව නෑ ඕනේ
    අයවැය කතා ඕනේ

    ReplyDelete
  3. වටේට කැරකිලා...කැරකිලා...හරක(වහන්සේ) කෑව නේද පොල්පැලේ...

    ReplyDelete
    Replies
    1. මනෝෂ්, කට...කට...!
      වටේට වැඩල වැඩල කප්රුක් පැළෑටිය වැළඳූ සේක.

      Delete
    2. හිනා කටයි මල් දෙකටයි.. පට්ට කතාව බං.

      Delete
    3. චන්දෙට වඩිනවය කියන්නේ...

      Delete
  4. මෙතෙක් කල් රැඟුවේ
    ඡන්දෙ වෙනුවෙන්නේ…
    නානෙගෙ බළලා
    දැන්නෙ එළියට පැන්නේ…!!

    ReplyDelete
    Replies
    1. ප්‍රියා, අර මනුතාපයෙ ජනවර්ජන (ජීන් වැල්ජීන්) අන්තිමට නගරාධිපති උනේ. මේවා විශ්ව සාහිත්‍යෙයන් ගත්තු ආදුරුස නොවැ.

      Delete
    2. කවුරුත් කැමති ප්‍රොෆිට් වැඩි බිස්නස් කරන්න නේ...

      Delete
  5. ඔහැක් කොයි කවුරුත් එකයි නෙව මාතෙ.. හැම එකාටම ඕනෙ ලොකුම මස් කුට්ටිය කඩාගන්න...
    ඥානේ ඒක කෝම කරයි ද කියන එක තමා පුස්නෙ...
    හැබැයි බහුතරයක් ගොං හරක් උන්දැට කතිරෙ ගහන එක නං බුදු සුවර්
    ඕ යේස්

    ReplyDelete
    Replies
    1. උඩින් දිනන්නේ.. අපේ රටේ උන් චන්ඩින්ට මාර මනාපයි...

      Delete
  6. ලංකාවේ නානා
    අටවගත්ත සේනා
    සාසනේට වානා
    මන්තිරි කම ඕනා

    දැක්කම හම්බ නානා
    නානගෙ මාළු නටනා
    බේරුවලදී නානා
    ඇදගෙනම නානා

    චන්දෙටත් වඩිනා
    වැඩලාම බලනා
    පුහුදුන් බොදුනා
    කතිරය බෙදනා

    ReplyDelete
    Replies
    1. ඇයි නානසාර සාදු (ස්වාමීන් වහන්සේද ෂුවර් නැත) ඡන්දෙ ඉල්ලන්නද යන්නෙ?

      Delete
  7. දැන් අපේ..,
    නානේ...!
    ඉස්සර වගේ....,
    නෑ නේ..?
    පහළ වී....,
    ඥානේ...!
    නානේ...,
    බබා නේ..!

    මේ ටික තමයි පට්ටම කෑල්ල! සුපිරියි ඈ..!!

    ReplyDelete
  8. අයවැයට කලින් ඕනේ
    මේ වගේ ඉටිකිරිස් කතානේ..
    මහ එකාගේ මොලේනේ
    පුළුවන්නං හොයා ගන්නෝනේ..

    ReplyDelete
    Replies
    1. ඒකට ගහන්න මොළයක් මේ ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ..

      Delete
  9. නානේ වගේ නෙවේනේ
    ආවේ රාවණා පවර් එකෙන් නේ
    ඒ නිසානේ
    වැඩ්ඩේ එලියට දඬු මොනරෙන්ම වාගේ

    ReplyDelete
    Replies
    1. මල්ලිගෙන් චූත් වැඩ්ඩද දන්නේ නෑ...

      Delete
  10. මාතලන්..... අරපන් කට ... .... නෑ නෑ අල්ලපං අත දෙන්න රත්තරං................

    ReplyDelete
  11. කවිය මරු.... ඊට වැඩිය දෙයක් කියන්න ඕනේ නැහැ... :)

    ReplyDelete
  12. ඔය නානේ ට බනින්න වගේ ඉන්න රැවුලා කව්ද බන්

    ReplyDelete
    Replies
    1. රට විරු කොම්පැණියේ සභාපති සෙනාධිලංකාර කෙනෙක්ද කොහෙද...

      Delete
    2. AMAL SENADHILANKARA-----EX MP--MAHARAGAMA

      Delete
  13. රැවුලා පොදු අපේක්ශක කරමු.

    ReplyDelete
  14. සුපිරියි.........................

    ReplyDelete
  15. වැඩ්ඩ වැඩිල්ලට මම හිතුවේ ඉත්තෑවා ආ මලයාව කුඩු කරයි කියලා. අන්තිමට පැඩ්ඩා විතරයිනේ බං,

    ReplyDelete
    Replies
    1. ඉත්තෑවට ගූ ගියාලු සිවුරේ...

      Delete
  16. තව හිටියොත් (සජින්ලයි, මාවින්ලයි,) ඔක්කොම මාව කනෝ
    ඒව කොහෙද මාත් එක්ක
    ඊට පෙර මං තොපිව කනෝ
    ජනපතිවරණය මං කැඳවනෝ

    ReplyDelete
  17. This comment has been removed by the author.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න