.

.

Jan 5, 2017

ගාළු පාරේ කහ ඉරි... සමාවෙන්න... සුදු ඉරි (23+) - Why does a chicken cross the road...?



Why the hell that chicken cross the road....?

නෙක පේන මානේ
දැල්වේ තොරණ ලෙසිනේ
බම්බා දෙසින් එන කළ 
ටැපික් ලැයිට් රතු කහ කොළ 
පිනවයි දනන් නෙතු
එහෙත් අඟලෙන් අඟල
පත්තු වෙයි සැර එලිය රතු 

මොකක්ද ඕයි හදිස්සිය
ඒ තමයි ආදරේ 
හාමිනාගෙ බර බරේ
අම්මපා මක්කටෙයි හදිසියක්
වේගය කැඳවයි මරු 
දඩ ගහයි පොලිසිය ගරු 
ඒ වැඩෙත් හරි හොඳයි 
තායිලන්, කොරියන්, චයිනීස්, රසියන්
දෙව් ලොවෙන් වැඩි පුරඟනන්
සුරලොවෙන් වැඩි හොල්මන්ද මගෙ අම්මා
කෙලින් බලාගෙන එළවනවා ඕයි
ඒක නම් ඇත්තමයි
හැප්පුනොත් බඩු තමයි 
කමුද අපි කොත්තුවක්
දෙන්න හිතයි තොත්තුවක්
ඇල්ලුවා පිලාවුස්
චිකන් කොත්තු දෙකයි විත් චීස්
ඉතින් අබ්දුල් කොහොමද
හුඟ කාළෙකින් සෑර්
හැමදාම බෑ බොලේ
වියදම හරි සැරයි
ජීවීතේ අමාරුයි 
එතකොට අයිස් මයිලෝ..?
අයිස් මයිලෝ එකයි..
නෑ ඔයත් එකක් ගන්න..
ඒක මට තමයි.. 
එතකොට මට
ඔහේට සීනී නේ..
කමක් නෑ.. 
ඒවට බෙහෙත් තියෙනවනේ
එහෙනම් මයිලෝ දෙකයි
ලෝ එකට හිස නමයි
පොඩි එකෙක් අත පායි
ඉස්කෝලේ යන්න පොත් ගන්න
ආන්ඩුවෙන් දෙනවනේ පුතේ
නෑ සර් ටෙක්ස්ට් බුක්ස් 
දෙන්නේ නෑ උන් ෂුස් 
ආ මේක තියාගන්න
කොහොමද ඕයි මෙතන කන්නේ
ගෙදර යමු කමු ඔන්න
එහෙනම් අබ්දුල් 
ඔය දෙක පාර්සල්
සිග්නල් දමා ආයෙත් පාරට..
කොට කොටා යන ගමන්
ආයෙත් මාරුවෙන තැනක්..
එකෙක්ටත් නෑ කළබලයක්..
පරා උන්ටම ගිහින්
පනින්නේ බෝ හෙමින්
කොල්ලෝ කෙල්ලෝ පෝන්
ගසාගෙන උන් කනේ
ඇද්දුවොත් වදිනවා 
විනිස්කිරින් එක තනේ
අත් ඇලුන ජෝඩුවක්
නගින්නට මෙන් පෝරුවට
තබයි පියවර සීරුවට
ආලේ අන්ධයිද
එකෙක් හරි පොට්ටයිද
පැනගන්න පුළුවන් වෙයිද
පැනපු ගමන් හැමිනෙයිද
මොටර් සයිකල් ඇවිත්
ඉර කපා නවතමින්
ඇක්සලේ කරකවයි
ෆොක්ස් හිල්ද පරාදයි
පත්තු වෙන්නත් කලින් 

මේන් උන් පැන ගිහින්
ජීන්ස් එක හිරට ඇඳ
මාරුවෙයි ලොකු පුකක්
ඇඹරිමටම බිම වැටෝදෝ 
දැනේ මාතලන් හට දුකක්
උනේ නෑ කිසි අවුල්
මොකට කනවද පවුල්
අර යන්නේ පිලිවලට
ඇස පියන්නේ කුමට
පිටුපසින් නාදයක්
කොහෙද ඕයි බලන් ඉන්නේ 
කොල වැටිලා ගොඩක් කල්
එහෙම නම් කාලේ හරි
කපන්නට රබර් කිරි
අනේ ඔහේගේ ගොන් ජෝක්
තියෙන වල් කම ෂෝක්
නොබලා කොහොමෙයි හාමිනේ
නත්තලේ ගහ වගේද 
නියම හැඩයටම ඇති
දෙවියන්ම මවා ඇති
ඉස්ත්‍රී රුව බොහෝ ගති
පිටුපසින් උන් එකා
ඕවර් ටේක් කරයි වාහනේ
ෂටර් එක දා පහත 
කුමක්දෝ කියයි මැති දා
දැමුවෙමි මාතේද පහළට 
කොහෙද හුත්තෝ යන්නේ...?
හැමිනෙන්න ගෙදර යන ගමන් මහත්තයෝ..
ඇද්ද අහගත්තා තමුසෙට..?
හාමිනාගේ සිනා කට....

- Maathalan -

44 comments:

  1. හ්ම් ම් ම්, හරිම අනුවේදනීය කතා පුවතක්.

    ReplyDelete
  2. සැබෑ අත්දැකීම් බොහෝ ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ජීවිතේ සුන්දරද මෙතරම්.....

      Delete
  3. Betty Botter bought some butter
    But she said the butter’s bitter
    If I put it in my batter, it will make my batter bitter
    But a bit of better butter will make my batter better
    So ‘twas better Betty Botter bought a bit of better butter

    ReplyDelete
  4. // ජීන්ස් එක හිරට ඇඳ
    මාරුවෙයි ලොකු පුකක්
    ඇඹරිමටම බිම වැටෝදෝ
    දැනේ මාතලන් හට දුකක් //



    ශුවර් එකටම පුතේ
    ඝානාවෙන් ආ එකක්
    ජෙම් ඩයමන්ඩ් ස්මග්ලින්
    වලට වටිනා කෙනෙක්!

    ReplyDelete
    Replies
    1. කලු පුකක් නෙමේ බං
      අපේ ලෝකල් එකක්..... :)

      බැඳුම්කරේ.... බැඳුම්කරේ..

      Delete
  5. ගාලු පාරේ තාර දාලා බයිසිකල් යනවා, ට්‍රයිසිකල් යනවා.....(ඩෙස්මන් සිල්වා) තායි, රැසියන්, කොරියන්, චයිනීස් කෑලි ටිකක් රෑවෙලා දැක්කාම නම් හොදයි. හැබැයි පාන්දරට දැක්කොත් නම්....

    ReplyDelete
    Replies
    1. ගාළු පාරේ රෑට තියෙන ක්ලයිමැක්ස් එක තිබුනේ 83 ට කලින්... හරියට පැරීසිය වගේ.. ගොඩක් හෝටල්වල මේස තිබුනේ පාරේ.. මැද්දේ පේමන්ට් එකෙත් ටේබල් දාලා තිබුනා.. එහෙම යුගයක් ගෙනාපූ ජේ ආර්ලම ඒක නති කලා...

      Delete
  6. ඔහේ කහ සුදු කළවම් ඉරි දැක්කේ නැතෙයි, ඒවා පේන්නේ කොහෙද ඇඹරෙන පුක්ස් බලන්න ගියාම...

    ReplyDelete
    Replies
    1. බිම බලාගෙන යන්න මම මහණ කෙනෙක්ය... මම නම් බුක්ස් වලටත් වඩා බලන්නේ පුක්ස් තමයි..

      Delete
    2. මහන කෙනෙක් "හැමනෙනවා ඉදිකට්ට එහම ඇනුනනම්

      Delete
    3. නැති වෙච්චි ඉඳිකට්ටක් හොයන නිසා නේ බිම බලාගෙන වඩින්නේ...

      Delete
  7. මගේ කතාව මාතගේ හඬින්....ඕසම් ඕයි...!!!

    ReplyDelete
    Replies
    1. හෙහ්.... හෙහ්...... ඕගසම් නෙමෙයි නේ...

      Delete
  8. ඔය අඹරන කට්ටියට 25000 දඩ ගැහුවනන් ඇක්සිඩන්ට් නිකම්ම අඩුවෙනව.

    ReplyDelete
    Replies
    1. අම්මපා ගහන්න ඕන ඊටත් වඩා දඩ...

      Delete
  9. අම්මටසිරි එහෙනං කුක්කු පැටියට ඉංගිරිසියෙන් කියන්නේ 'chicken' කියල හිටං..
    (හෙඩිම සහ පින්තුරය)

    ReplyDelete
    Replies
    1. තනිකර කුකුලා හම ගහලා ඉන්න කොට උඹට කාවද මතක් වෙන්නේ

      Delete
  10. හාමිනාගේ අගේ
    මට දැනුණා මලේ
    උන්දෑ නැති කලේ
    ගෙදරම කරුවලේ

    ReplyDelete
    Replies
    1. හපොයි... දිවිය ළෝකේ ඉඳන් බලාගෙන ඇති.. එයාලා එහෙම තමයි...

      Delete
    2. එච්චර දුර ගිහින් නෑ
      බිරින්දෑ නෑගම් ගිහින්

      Delete
  11. අරු නියම උත්තරයක් දීලා තියෙන්නේ ...
    මමත් ආය එහම තමයි කියන්නේ

    ReplyDelete
  12. අම්මටසිරි මාතේ. 2000 ඉඳල 2002 වෙනකං පිලවුස් එක මගේ බ්‍රෙක්ෆස්ට් එකත් ලන්ච් එකට බත් පරිප්පු සමග හරක් මස් පිරීසියත් සැපයුව.

    රෑට බීපු දවසට උදේ පාන්දරම ගිහිං ලෙමන් ජූස් එක ගහල තමයි ඊට අල්ලපු ඔෆිස් එකේ වැඩට ගියේ.

    ආතල් සිද්දියක් මතක් උනා.

    ඔය ස්ටාර් ඩස්ට් කියන කැසිනෝ එකට එහා පැත්තේ තියෙන බැංකුවේ තමයි ඒ දවස්වල මම වැඩ කලේ. මගේ මුස්ලිම් (ඕකට ඌරු මස් කන්ට උනහම කියන්නේ මෙව්ව වල් ඌරෝ බං. ඒක නිසා අවුලක් නැහැ කියල 😂) බොක්කෙ යාළුවෙක් තමයි එකට උදේ හවස කොල්ලුපිටිය පාර මාරු වෙලා ඩුප්ලිකේෂන් පාරෙන් 112 අරං මහරගමට යනකං යන්නෙ එන්නෙ.

    හැබැයි ලන්ච් එකටයි වැඩ ඇරෙන්ට පැයක් තියලයි කොහේ හරි ඉක්මනට රිංගල "ලයින්" එකක් ගහනව. හැබැයි කිසිම වරදක් කරදරයක් නැති ෆුල් ආතල් චරිතයක්.

    ඒත් එකම කුජිත අප්සට් එක තමයි මේකට හය්යෙන් යන වාහන එක සැරේ නතරකරන්ට හිතෙන පුදුම ආසාවක් තිබුන.

    එක දවසක් කඩිමුඩියේ ලයින් එකත් ඇදල යමන් ටික්කා බ්‍රෝ ගෙදර කියල කොල්ලුපිටියේ පාරට. මු වටපිට බලනකොට ඈතින් කළුපාට ලොකු ජීප් එකක් එනව. ටික්කා බ්‍රෝ. අදනම් මේ වාහනේ නවත්තනවම තමයි කියල මාවත් ඇදන් එක සැරේටම පාර මැදට පැනල බොහොම හෙමින් පාර මාරු වෙනවා. වේගෙන් ආපු ජීප් එක දන්නා සෙල්ලං ඔක්කොම දාල අපි යටනොකර නැවැත්තුව.

    ඩ්‍රයිවරය පහත් කළා ෂටර් එක. (හිතා ගනින් ඔෆිස් ඇරෙන වෙලේ කොල්ලුපිටියේ පාර දෙපැත්තේ ඉන්න සෙනග)

    එක සැරේම හයියෙන් ඇහුව "අම්මට %#&නද #&තෝ යන්නෙ" කියල.

    ඒකට පිළිතුර වශයෙන් මගේ යහළුවා විසින් ඒ උච්ච ස්වරයෙන්ම "ඔව් %*තෝ. මේ උබේ අම්මට %$#න යන ගමන් තමයි. ඇයි මොකෝ..??" ඇහුව.

    එදා තමයි මම අවසාන වශයෙන් ඌ එක්ක පාරේ ගිය අන්තිම දවස.

    😂😂😂😂

    ReplyDelete
    Replies
    1. ඔහොම මැන්ටල් අනන්තවත් ඉන්නවා... මාත් එක්ක ඒ කාළේ එකට වැඩ කලා කිත්සිරි කියලා එකෙක්.. ඌයි මායි දවසක් ඔෆීස් වෙලාවේ ඩුප්ලිකේසොන් රෝඩ් එකේ යන ගමන් මූ මාවත් ඇදගෙන එකපාරටම ගහකට මුවා උනා.. පාරේ ගිය මිනිස්සුත් හොල්මන් වෙලා අපි දිහා බලාගෙන ඉන්නවා. එතකොටම පත බෙන්ස් එකක් ගියා.. (ඒ කාළේ බෙන්ස් එකක් යන්නෙ බොහොම කළාතුරකින් නේ.. දැන් නම් ත්‍රී වීල් වලට වඩා තියෙනවා බැන්ස්) මම ඇහුවා මොකද පිස්සු හුත්තෝ වෙලා තියෙන්නේ. මොකාට බයේද කියලා හැංගුනේ. මූ කියපි ඩැඩා එහෙම දැක්කා නම් ඉවරයි මම පයින් පාරේ යනවා. බෙන්ස් එකේ ගියේ ඩැඩී කියලා.. මූව එතන කිච කරන්න හරි නෑ නේ.. අම්මට හුඩ්ඩු හොඳ වෙලාවට බං බේරුනේ කියලා ඔෆිස් එකට ඇවිත් දුන්නා ගින්න.. මූ කයිය ගැහුවට තාත්තා බෙන්ස් එකක ඩැයිවර් කෙනෙක් කියලා...

      Delete
  13. //කොහෙද හුත්තෝ යන්නේ...?
    හැමිනෙන්න ගෙදර යන ගමන් මහත්තයෝ..//

    --ටහුකන ප්‍රශ්නෝත්තර නේ යකෝ මේවා...

    ReplyDelete
    Replies
    1. කුණුහබ්බ ලියන්න එපා.. වැදගත් මහත්වරු මේක බලනවා හොරෙන්..

      Delete
    2. හැමිනෙන්න...කවුද මාතො ඒ තරම් වැදගත් එවුන්...

      Delete
  14. මෙහෙම මාරු වෙනවානම්
    කිසිදා නෑ
    කහ ඉරි සුදු ඉරි උඩ
    අනතුරු වෙන්නේ
    තිරිංග තදකරගෙන
    හිටි පියවරමයි අපි ඉන්නේ

    ReplyDelete
  15. //ඇද්දුවොත් වදිනවා
    විනිස්කිරින් එක තනේ//

    වින්ස්කිරින් ගන්න ආතල අපිට නැහැ මහත්තයෝ

    ReplyDelete
    Replies
    1. සමහර කෑලී පේමන්ට් එක අයිනටම ඇවිත් හිටගෙන ඉන්නවා.. බයයි වාහනේ වදියිද කියලා තනේ...

      Delete
    2. මාතලන් ඕන කමින්ම කොරන වැඩක්ද කොහෙද ඕකනම්

      Delete
  16. https://www.youtube.com/watch?v=bW21fM44ObE

    ReplyDelete
    Replies
    1. ඕවා අපිට අනන්ත වෙලා තියෙනවා...

      Delete
  17. සමර් එකට ලන්ඩනයේ පුක් විමානයකි. සුදු පුක්, කළු පුක් සහ දුඹුරු පුක්ද බොහෝය. පුක දුකක් මෙන්ම සුඛක්ද වේ. රෙන පුකට මොන වැඩද කියා ඉස්සර කතාවක්ද තිබේ. ලියපන් මාතා "පුක ලඟ දුක" කියලා පෝස්ට් එකක්............

    ReplyDelete
    Replies
    1. ඇයි බං ඊශ්‍රායලය මාස 9 ක්ම ඔය තත්වේ.... බීපූ එකා වගේ පාරේ හැම තැනම වැදි වැදි ගියේ මුල් කාලේ... බ්ලූ අයිස් බ්ලොන්ඩ්ස්ලට මගේ පුදුම කැමත්තක් තියෙන්නේ.. මම හිතන්නේ ඒ තමයි බුද්ධාගමේ සඳහන් වෙන දිව්‍යාන්ගනාවෝ... පිස්සුම හැදෙනවා බං...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න