මුසපත්ය මා...,
පුරුෂ ෆැන්ටසිය පරිකල්පනය කරනා..,
සංගත ස්ත්‍රීත්වයේ චල්‍ය බව තුල
ගල්ගැස්වී ඇත සීචනය වී
මහඳ පිපි සංකීර්ණමය වූ
නියමු හැඟුම්කාරකය
ගිලී පවතී
දෘෂ්ටිවාදයේ පරම නිශේධය
ඒ ව්‍යූහය තුල
එය පසු ආවර්තීයව නිරීක්ෂණයකට ලක් කොට
එක් නොකොට
අවිඥානික ව්‍යූහකට
පවත්වා ගනු මැන
අසංගත ව්‍යූහයක..
අප්පට සිරි මේකෙ සිංහල පරිවර්තනය නැද්ද? :)
ReplyDelete+++++++++++++
Delete++++++++++++++++++++++++
Deleteආන් අජියා පහළින් දාලා තියෙනව වඩා වදගත් විදියට...
DeleteSoooooo Romantic
ReplyDeleteඅන්නේකයි....
DeleteWTF....!
ReplyDeleteWisdom, Tenacity and Focus
Deletewhy the fuck
Deletewho the fuck
where the fuck
when the fuck
Forgot "Want To Fuck?"..
Work Time Fun
Deleteමාත් දැන් උදේ පාන්දර බලන්නේ "මාතලන් ගේ දවසේ කියමන " බුකියේ දාල තියනවද කියල. WTF
Deleteකිමැද විප්ලවයකින් ඇති සරණය
ReplyDeleteනැතොත් පොදුවේ බෙදා රමණය
ehenan....
Deleteභුදු අම්බෝ...මේ මොකක්ධ භං?
ReplyDeleteඅසංක
පුද්ගල තු හටගන්නාවූ චෛතසිකයන් වඩාත් සංකීර්ණවූත් භාවතිෂමයවූත් අක්ෂර බවට පත් වීම
Deleteහරීම රසවත්, ප්‍රබුද්ධ නිර්මාණයක් වීමට ඇවැසි ලක්ෂණ පිරී පවතී. මෙලෝ දෙයක් නොතේරේ.
ReplyDeleteඊළඟ එක හෙජමොනිය ගැන දෙන්නෙයි... ඔහේ බොහෝම මනාපයි නෙව ඒකට...
Deleteතොට අමු කැවිලද....මකාපිය මේ රෙද්ද
ReplyDeleteමැකුවොත් හිරේ
Deleteඉරිසියාකාර හැත්ත..
Deleteප්‍රබුද්ධත්වයට පත් වෙන්න දෙන්නෙම නෑ...
දයලේක්තික වස්තුව කියන්නෙ දයාන් ජයතිලකගෙ ගෑනි නේද
ReplyDeleteඇයි අනෝමා ගමගේ...
Deleteසිංහල වර්ශන් එකත් දාන්ඩ අයියේ මේකනම් මෙලෝ දෙයක් තේරුනේ නෑ
ReplyDeleteආන් අජියා පහළින් දාලා තියෙනව වඩා වදගත් විදියට...
Deleteහුකා...!! 🙈.. අම්මපල්ලා උදේ පාන්දරම සෙල් ලිපියක් කියෙව්ව වගේ....!!
ReplyDeleteප. ලි.
නදීක ගුරුගේ ගෙ (කර්ම මුවි එකට ගහපු) අනුරාග සින්දුවෙත් අමුතු ගතියක් වගේම සැර සිංහලත් මරුවටම තියෙනව මේ වගේම මාතලන් බොස්.
ඔය දන්නා විදිහට මේ වගේ සින්දුවක් ලියල සිංහල රොක් සංගීතයත් එක්ක මික්ස් පාරක් දුන්නොත් උබ ගොඩ.
හැබැයි පුතෝ පිනට වත් නිකන්වත් අහක යන අවුං ප්‍රොමෝට් කරන්න වත් නෙමෙයි, සල්ලි වලට. උබත් ප්‍රොමෝට් වෙන්න.
සිරාවටම මම මේ කියන්නෙ. අජිත් කුමාරසිරි ගෙ වොයිස් එකත් මරු 👍🏽
අමරදේව මාස්ටර මලා නේ...
Deleteඔය දැන් ඉන්න මල් කොල්ලන්ට ප්‍රබුද්ධා ගායකයෙක් වෙන්න නම්..,
මේන් මේ වගේ එකක් ගායනා කළා නම් හරි..
එකෙක්ටවත් තේරෙන්නේ නෑ නේ..
එතකොට නිකන්ම ප්‍රබුද්ධ වෙනවා..
translation pl.
ReplyDeleteමචං මේක ගූගල්ගෙන්...හොඳද බලපන් :
Delete////I dread ...
Male fantasy imagination that offers ..
In the corporate strītvayē calya
Lacan has galgæsvī
Pipi mahan̆da complex
Pilot hæn̆gumkārakaya
Remain mired
Ideology of absolute negativity
In the structure
Once it has observed āvartīyava
One without
Unconscious structures
Measure taken to maintain
Structural incompatibility ..////////////
බලාගෙන ගියාම උඹලා හින්ගල දන්නෙ නෑ නේ බං... :)
Deleteඕන් අජියා වඩාත් වැදගත් පරිවර්තනයක් දාලා තියෙනවා...
ඉහත මාතලනගේ කාව්‍යමය වාග්වින්‍යාසය හුදෙක් වචනාර්ථයෙන් ඔබ්බට තත්කාලීන නියෝලිබටේරියානු සංධර්භයට ලැකානියානු දෘශ්ඨිගත චින්තනාත්මක විශ්ලේශනයකින් එළඹෙන කල්හි ඊනියා රදළ යටත්වැසි හෙජමොනිය තුල ස්ත්‍රීවාදී අභ්‍යන්තරිකයන් පිළිබඳ වික්ටෝරියානු ශානරයෙන් අභිලම්භව පොලාපනිනු ලබන ලා කොල පැහැති වොල්කනයිසියානු කොණ්ඩෝම ලක්ශන විදහා දක්වයි.
ReplyDeleteමෙන්න කවි. පුහ්ඃ
ජයවේවා..!!
ඊයේ සෙට් උනේ ලැකාන් එක්ක එක පන්තියේ ඉඳලා පුකෝ එක්ක ඩ්‍රින්ක් එක දාපු එකෙක් එක්ක... අන්නේකයි...
Deleteරිප්ලයි එකක් දාන්න අමුතු වචන ටිකක් හෙව්වා හෙව්වා හම්බ උනේ නෑ..
ReplyDeleteපරණ රාවය පත්තරයක් හොයා ගත්තා නම් හරි...
Deleteශාහ් මාරයි (මෙලෝ හුxxxක් තේරුනේ නෑ බන්)
ReplyDeleteමටත් එහෙම්මමයි බං
Deleteනෑ.. අවුලක් නෑ යුද්ධේ දින්නනේ!! :D
ReplyDeleteඅන්නේකයි...
Deleteබලවා දෙතුන්වර ඇස්දෙක නිලංකර
ReplyDeleteකියවා දැමූ පසු දිව මගෙ වෙහෙසකර
ලියවා තැබූ මාතගෙ කවි වචන බර
සඟවා නොගන් කවි දස්කම හැඟුම්බර....
..
ජයවේවා!!!
ඕන් අජියා පහළින් ලියලා තියෙනවා වඩාත් වැදගත් විදියට...
Deleteඉස්සර මේ වගේම පෝස්ටරයක් කොළඹ ගහලා තිබුනා
ReplyDelete"මාක්ස්වාදී මූලෝපායන් අවහෙජමනීෘකරණය වීම" කියලා
ඇයි ඉස්සර දීප්තිගේ සම්මන්ත්‍රණවලට ගියාමත් අහන්න පුළුවන්..
Deleteහැබයි හොඳ එකා කියන්නේ.. ඌ අහනවා තේරුනාද මන්දා කියලා..
මොකෝ ඌට තේරෙන්නෙත් නෑ නේ..
සංඝත ස්ත්‍රීත්වයේ චල්‍ය බව තියෙන්නේ උඩ බාගේද යට බාගෙද.....හරියටම තැන කියපන්....
ReplyDeleteදයලේක්තිව වස්තුවක සංගතවීම සාපේක්ශ බව අජිත් විමසා වටහා ගනු මැන... මන්ද පුරුෂ ස්වෝත්තමවාද අනුගතවීමද ෆැන්ටසියද සාපේක්ෂ වන බැවිනි...
Deleteඅද උදේ බුකියේ මේක දැක්කේ. මම උදේ පණ කඩාගෙන හිනාවෙනවා දැකල මාත් එක්ක ඔෆිස් එකේ වැඩ කරන උන් දෙන්නටත් හිනා. ඒකට වැටිච්ච කොමෙන්ට් නුත් මරු.
ReplyDeleteදැනුවත්ය මා...,
ස්ත්‍රී ෆැන්ටසිය උපකල්පනය කරනා..,
අසංගත පුරුෂත්වයේ චපල බව තුල
දියව ඇත මෝචනය වී
සංකීර්ණමය පුරුෂ නිමිත්තේ වූ
ප්‍රබල හැඟුම්කාරකය
නොගිලී ඇදෙයි
දෘෂ්ටිවාදයේ දයලෙක්තිකය
ඒ සුමට වූ නිතම්බය
නිරීක්ෂණයකට ලක් කොට
එක්වූ කල
සවිඥානික මගේ හදටම
පවත්වා ගනු මැන
රිද්මයේ වියරුව ..
මම හිතුවා උඹ ඕක අල්ලගනී කියලා.. තව දෙන්නෙක් ඉන්නවා.. රුවන් හා පැරා...
Deletehttps://publicsphere2017.wordpress.com/2017/02/16/%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%8f-%e0%b7%83%e0%b7%92%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b6%b8%e0%b7%8a-%e0%b6%9a/
ReplyDeleteThanks Macho..
Deleteස්තූතියි කුදලාගම මැතිදුනි...
කුඩලාගම අැත්තටම ඉන්න මනුස්සයෙක්ද?
Deleteමම හිතං හිටියෙ පැරා අලකරන්න වෙන කෙනෙක් ලියන නමක් කියල.
දලයෙක්තිය කිව්වේ තන් දෙකටද?
ReplyDeleteමෙන්න ඕකට හරියන ශෝක් පින්තූරයක්
https://uploads7.wikiart.org/images/jean-auguste-dominique-ingres/the-grande-odalisque-1814.jpg
:)
Deleteස්ත්‍රීත්වයේ චංචල බව නොමැතිනම් පුරුෂ හැඟුමන් මේතරම් සංකීර්ණ වේවිද මාතේ.
ReplyDeleteමේ අනභිභවනීය, සාරගර්භ පරිකල්පනීය සාධක තුලින් ඉස්මතුවන්නා වූ ප්‍රියන්ත හේවගේ නම් වූ ප්‍රබුද්ධ කාව්‍යරචකයාගේ පශ්චාත් නූතනවාදී සිතුවිලි වල ගිලී පවතින අධි භෞතික වාදී ,ස්ත්‍රීවාදී හැඟුම් සමුදායට වඩාත් සාධනීය සහ සාධාරණ අවකාශයක් මේ නිදහස් මාධ්‍යකරණය තුල ගොඩනැගී ඇති බවට අප විශ්වාස කරමු.
අන්නේකයි... කෙලින්ම කිව්වා නම් මාතලන් කියන ගොබ්බ නූගත් ගයිඩා කුණුහබ්බ කියනවා කියයි
Delete/මේ අනභිභවනීය, සාරගර්භ පරිකල්පනීය සාධක තුලින් ඉස්මතුවන්නා වූ ප්‍රියන්ත හේවගේ නම් වූ ප්‍රබුද්ධ කාව්‍යරචකයාගේ පශ්චාත් නූතනවාදී සිතුවිලි වල ගිලී පවතින අධි භෞතික වාදී ,ස්ත්‍රීවාදී හැඟුම් සමුදායට වඩාත් සාධනීය සහ සාධාරණ අවකාශයක් මේ නිදහස් මාධ්‍යකරණය තුල ගොඩනැගී ඇති බවට අප විශ්වාස කරමු./ එළ බොන්ගා
Deleteතේරුනේනන් නෑ... හැබැයි ෂෝක් ඈ....
ReplyDeleteනොතේරෙන කොට වටිනාකම වැඩියි...
DeleteIn art theorists Picasso , poet theorists Mathalan :) :)
ReplyDelete😎 :)
Deleteපින්තූරෙ ලස්සනයි
ReplyDeleteකවිය කියවලා අර මොකද්ද සීචනයක් ද මෝචනයක්ද එක උනා
පින්තූරය ගන දැනගන්න මේ ලින්ක් එක කියවන්න...
Deletehttps://publicsphere2017.wordpress.com/2017/02/16/%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%8f-%e0%b7%83%e0%b7%92%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b6%b8%e0%b7%8a-%e0%b6%9a/
කවුද අසංග ?
ReplyDeleteකවුද අසංග ?
Delete