ඉස් පැසොල් දොස් තරලා හොහෙද බං වන්නියේ
සල්ලි නෑ අල් ලන්න දොස් තරයා හන්දියේ
වීල් එක කින් යන්න ගාන වැඩි සන්දියේ
හරවලා ගන්න කොට දෙක වෙලා පෙනෙයි එක
කොරවෙලා ඉන්නේ බඩ වැඩියි මේ ස්පීඩ් එක
බයවෙලා දරු ගැබත් වහන් ඔය සෙටප් එක
පොඩි එකා නිසා කෑ පොල් රොටිය උදේ මං
ඒ කාපු පෝෂණය වමනෙ ටම ගියා දැං
දෙස් දෙන්න එපා මට මහතුනේ වඳින් නං
හිටින් මම හෝදන්න මේවා පෙර කරුම කං
කොන්ද පන තියෙන මිනිස්සු දෙන්නෙක් තුන්දෙනෙක් හිටිය නම් ඔය බස් එකට ගිනි තියනවා අර අහිංසකයෝ දෙන්නට දීපු දඬුවමට. බලාගෙන ගියාම අම්මට සිරි ලංකාවේ ඉන්නේ පිනට කන්ඩ බලාගෙන ඉන්න උන් විතරයි වගේ.
ReplyDeleteඑක්කෝ බස් එකේ වෙන කවුරුත් ඉඳලා නෑ... එහෙම නැත්නම් පොන්නයෝ ගිය බස් එකක්...
Deleteඕකට තියෙන්නෙ සුළු විසඳුමක් මාතා, සිඩ්නි එන්න, ප්‍රශ්න ඔක්කොම අහවරයි. ඔය ගැබිනි මවටත් ඉගැලිටේරියන් සමාජයක පුරවැසිකම ලබාදෙමු.
Deleteඅම්මෝ බස් එකට ගිනි තියන්ඩ ...පිස්සුද
Deleteමේ ඇත්තටම උන සිදුවීමක්ද?
ReplyDeleteනෑ නෑ.... මේ අම්මට සිරි ලංකාවේ නම් නෙමෙයි..
Deleteඅර අවුරුදු 2500 ක මහා බෞද්ධ සිස්ටාචාරයක් අම්මට හැමිනෙන සඟිස්කුරුතියක් බව් බව්මික අන්ඩවාතයක් ඒකියභාවයක් ගර්භාෂයක් උන්ඩුක පුඡ්චයක් තියෙන ශ්‍රී ලංකා මාතා කියන උතුම් පින් බිම කියන රටේ කේස් එකක්...
ආගමක් දහමක් අවශ්‍ය නැත සිරිත් විරිත් ගුන ධර්ම අවශ්‍ය නැත ශිෂ්ඨාචාරයක් අවශ්‍ය නැත අපි බටහිර ක්‍රමයට හැඩ ගැසෙමු
ReplyDeleteබටහිරට බනින්න එපා... බටහිර ඔය වගේ තිරිසන් මිනිස්සු නෑ...
Deleteඇත්තෙන්ම නීති හරියට ක්‍රියාත්මකවීම සහ මිනිසුන් එකිනෙකා අතර ගනුදෙනුවලදී ශීලාචාරවීම (politeness) තියනව නම් බොහෝදුරට ඇති.
Deleteගෙදරකට ගිහිල්ලා එනකොට ඔක්කොටම වැඳලා එලියට ඇවිල්ලා නාකි මිනිස්සු පෙරල ගෙන බස් එකට නැගීම, පිලිමවලට වැන්දට පෝලිමක ඉන්න දන්නෙ නැති ජාතියේ සිරිත් විරිත් ගුන ධර්ම ශිෂ්ඨාචාරයක් නැති වුනාට කමක් නෑ තමයි
මාර පොලයිට් සමාජේ... කියලා වඩක් නෑ අප්පා. මැදපෙරදිගත් කිසිම ගෑණු කෙනෙක් හිටගෙන යන්නෙ නෑ පොදු ප්‍රවාහන සේවය.. පෝලිම් නෑ...
Deleteමුන් මාර එවුන් වගයක්නෙ...මුන්ටනෙ ගහන්න ඕනෙ ගස් බැදලා...
ReplyDeleteගස් බැඳලා නෙමෙයි බං... පුකට වෙඩි තියන්න ඕන... අශූචී කටෙන් එන්න...
Deleteඒකට මොකද ඉතින් ,
ReplyDeleteලෝකෙන් උතුම් රට ලංකාවයි... සිරි ලංකාවයි
අන්නේකයි... උතුම්ම එකෙත් හොඳම එක...
Deleteඒ මනුස්සයාට කොන්ද පණ තිබ්බ අඩුම තරමින් ගිහින් වෙච්චි අසාධාරණේ පොලිසියට කියන්නවත්.. සමහරු ඔහොම ඒවා ලැජ්ජවටම කියන්නෙවත් නෑ. ඒක තමයි ලොකුම අවුල..
ReplyDeleteඋඹේ කවි තමයි කවි!!!!
එක හරි... මිනිස්සු කට පුක වහගෙන ඉන්න ගියාම තමයි ඔක්කෝම වෙන්නේ..
Deleteඑකයි දුන්නේ... කෝ දැන් අර ඇනෝ පොන්නයෝ පෙන්නවත් නෑ නේ..
ඒයි ඒයි මේ අපි වගේ වැදගත් ඇනෝලත් ඉන්නව කියල මතක තියාගත්තොත් හොඳා
Deleteඑයාලට අදාල වෙන්නේ නෑ...
Delete//එකයි දුන්නේ...// මොක? මට පොස්ට් එකක් මිස් උනාවත්ද?
Deleteඒකට මොකද අපෙ අර දෙදාස් පන්සීයකද කොහෙදො උටුම් මෙව්වා එක තියනවනේ ඒ මදැයි
ReplyDeleteඔව් ඔව්... ඒ කතන්දරේ මම උඩින් ලිව්වා කොමෙන්ට් එකක..
Deleteඅම්මට...😡😡😡.. උබ කියල තිබ්බ වගේ බස් එකේ ගිහිල්ල තියෙන්නෙ පොන්නයෝ ටිකක්.
ReplyDeleteහුකන 2500 ඉතිහාසේ.. තව බුද්ද ජයන්තියට ඉන්දියාවක් හදනවලු ලංකාවේ.
ඔය ලංකාවේ මිනිස්සු උදේ හවස බලන අහන පිරිත් වෙනුවට බ්ලූ ෆිල්ම් ටිකක් පෙන්නන්න ඕනේ. අඩුම ගානෙ මෝල් අමාරුව හරි අඩුවෙයි.
ඊයේ මම නිව්ස් බලනකොට කළුතර බෝට්ටුව පෙරළුණ එකේ සිද්දිය කොටස් කොටස් විදිහට ගිලෙන හැටි බොඩි ගේන හැටි මළ මිණි ට්‍රොලියේ තියං යන හැටි රස කර කර පෙන්වන්නේ මහා ලොකු දෙයක් වගේ. අප්පිරියාවේ බැරි කමටම නිවුස් බැලිල්ල අතඇරිය.
තුක් නොදකින් බන්.. මෙහෙමත් රටක් සමාජයක්..
මේ රට කෑවේ දෙශපාලුවෝ කියනවා නම් ඒක බොරුවක්...
Deleteඊට වඩා වග කියන්න ඕන ජඩ මාද්දිය වේදියෝ...
මාධ්‍යවේදයේ "අ" යන්නවත් නොදන්න අම්බරුවෝ..
අමු තිරිසන්නූ...
ඔය බස් ඒකේ ගිය අනිත් වුන් ඒකෙක්වත් අම්මාගේ බඩේන් ආපු වුන් නෙමේ වෙන්න ඇති.
ReplyDeleteනෑ නෑ... අර ලෝකෙන් උතුම්ම රටේ කට්ටියක්...
Deleteමේ ලංකාවේ දැන් ඉන්නේ මනුස්සකම් දන්නේ නැති අම්බරුවෝ ටිකක්. එන්න එන්න රට පරිහානියට යනවා.
ReplyDeleteතිබුනටත් වඩා අන්තද මන්දා...
Deleteවැඩේ තියෙන්නෙ කට්ටිය දැන් රැල්ලට රැඩිකල් වෙන්නනෙ තදියම...
ReplyDeleteඅනිකාගෙ වැඩ අනිකා බලාගත යුතුය.. අනිකා වෙනුවෙන් කතා කිරීම ගොබ්බ ගොඩේ බයි කමකි.
එහෙම නැත්තම් සහයෝගයෙන් වැඩ කිරීම,ආචාරශීලීවීම,අසුනක් පිරිනැමීම බයි කමකි.. ගොඩේ කමකි.. ඉන් රැඩිකල් රැස් වලල්ලට හානි සිදුවේ..
එහෙම උනොත් අපිත් අර සංස්කෘතිය අගයන මිනිස්සු කියල හිතයි කියල මුන් දෙකොන මාරු කොරන් ඉන්නෙ..
මූලික මනුස්සකම් වටිආකම් වත් අඳුනන්නැති රැල්ලට යන් සත්තු.
ජයවේවා..!!
++++++
Deleteඇත්තටම ඕවා තියෙන්නේ ගම්වල... නඟරේ ඕවා අඩුයි...
Deleteසත්තු කියලා කියන එක සත්තුන්ටත් අවමානයක්. මේවා අහන්න ලැබෙන එකත් කරුමයක් බං. කට ඇරියොත් මව් ගුණ දෙසන ජාතියේ අයනේ.
ReplyDeleteඇත්තටම සත්තුන්ගේ මීට වඩා හොඳ ගතිගුණ අනන්ත තියෙනවා...
Deleteමේ හැම ප්‍රශ්නයක්ම බටහිරට ගැති වෙච්ච හින්ද. සිංහලය කියන්නෙ තමන්ගෙ කාන්තාවන්ට මෙහෙම අවම විදිහට සලකපු ජාතියක් නෙමේ. රටේ ඉතිහාසය හොයල බලන්න. සිංහල කාන්තාව කියන්නෙ උපරිම නිදහස විදපු ජාතියක්. සුද්දො වගේ ගෑනුන්ව වෙහෙසවපු ජාතියක් නෙමේ අපි. අද ඔය මහ ලොකුවට කෑගහන දියුණුයි කියන රටවල් කොච්චර උන්ගෙ ගෑනුන්ගෙන් වැඩ ගන්නවද. තව ටික දවසක් මෙහෙම ගියොත් අපේ කාන්තාවන්ටත් සිද්ධ වෙනව බටහිර කාන්තාවො තරමටම දුක් විදින්න. ඊට කලින් අපි අපේ කාන්තාවන්ට උරුමසැබෑ නිදහස දෙන්න ඕන.
ReplyDeleteමේ හැම ප්‍රශ්නයක්ම බටහිරට ගැති වෙච්ච හින්ද. සිංහලය කියන්නෙ තමන්ගෙ කාන්තාවන්ට මෙහෙම අවම විදිහට සලකපු ජාතියක් නෙමේ. රටේ ඉතිහාසය හොයල බලන්න. සිංහල කාන්තාව කියන්නෙ උපරිම නිදහස විදපු ජාතියක්. සුද්දො වගේ ගෑනුන්ව වෙහෙසවපු ජාතියක් නෙමේ අපි. අද ඔය මහ ලොකුවට කෑගහන දියුණුයි කියන රටවල් කොච්චර උන්ගෙ ගෑනුන්ගෙන් වැඩ ගන්නවද. තව ටික දවසක් මෙහෙම ගියොත් අපේ කාන්තාවන්ටත් සිද්ධ වෙනව බටහිර කාන්තාවො තරමටම දුක් විදින්න. ඊට කලින් අපි අපේ කාන්තාවන්ට උරුමසැබෑ නිදහස දෙන්න ඕන.
ReplyDeleteකුණුහබ්බ කතා කරන්න එපා... බටහිර රටවල මේ වගේ තිරිසන්නු නෑ...
Deletehttp://www.aljazeera.com/news/2016/09/uk-arrest-hate-crime-attack-pregnant-woman-160914133526680.html
Deleteපර පීඩක සමාජයක්
ReplyDeleteතිරිසන් සමාජයක්...
Deleteෂිහ් අම්මපා මෙහෙමත් රටක්. අර කොන්දගේ .... දෙක ලාච්චුවට දාලා ගහන්න ඕන. ඕකට අම්මෙක්, ගෑණියෙක්, අඩුම තරමේ හොර ගෑණියෙක්වත් නැතිව ඇති.
ReplyDeleteපොලීසියත් අහිංසක උන්ට තමා ඔක්කෝම ගෙම්බර් දාන්නේ...
Deleteකියන්න තියන ටික ඔක්කොම කෙමෙන්ට් වල කියලා
ReplyDeleteඅරුගේ කන අත ගන්න එකෙක් හිටපු නැති හැටි
තා මොනවා කියන්නද බං
Deleteමේ වගේ වේසිගෙ පුතාලා ඉන්න රටක් කවදාවත් හැදෙන්නේ නෑ මාතො..
ReplyDeleteඑකයි මම කියන්නේ ඝෝඨා වගේ කෙනෙක් ඕන කියලා,,,,
Deleteඇයි ඝෝඨා බස් හොදන්නද?
Deleteරතුපස්වල වතුර ඉල්ලුව මිනිස්සු මරවපු , වැලිකඩ මිනිස්සු මරවපු අය බස් ඩ්‍රැයිවර් වඩා මාර මානුසික ඇතිනේ.
දැන් පාරක යන්න පුළුවන්ද...?
Deleteගෝත්‍රිකයින්ට් මොන් ප්‍රජාතන්ත්‍රවාද්ද...?
වමනෙ ගොඩෙන් ගූ මතුකිරීමේ පාරක යන ප්‍රජාතන්ත්‍රවාදය.
Deleteබං මාතලන්.. රට කරවන එවුනුත් එක පොරේට පාර්ලිමේන්තුවේ රෙදි කරට අරගෙන මරාගන්න රටක බස් රියදුරෙකුගෙනුයි කොන්දොස්තර කෙනෙකුගෙනුයි මීට වඩා සාදාරණයක් බලාපොරොත්තු වෙන්න පුලුවනිද ? රටට කරුණාව දයාව මයිත්‍රීය වපුරන්න භාරගතපු භික්ෂු පිරිසත් වයිරය වපුරන තැනට වැටුන රටක බස් රියදුරෙකුගෙනුයි කොන්දොස්තර කෙනෙකුගෙනුයි මීට වඩා සාදාරණයක් බලාපොරොත්තු වෙන්න පුලුවනිද ?
ReplyDeleteඑක අත්කින් ඒකත් ඇත්ත... අර වල්ගම කියන එකා කතා අහන කොට පොඩි ළමයි පවා බඩවෙනවා... පබා කියලා තිබුනේ ව්‍යවස්ථාව හදන වැදගත් මහත්තුරු එයාට සලකාපු විදිය...
Deleteකවිය නියමයි.
ReplyDeleteමාත් කල්පනා කළේ දැන් මිනිස්සු හැසිරෙන්නෙ පොන්නයො වගේ නේද කියල. බස්කාරයන්ගෙ බලු වැඩ නොදැක්ක වගේ ඉන්න පුරුදු වෙලා.
මිනිස්සු දන්නේ නෑ එකමුතුකමේ අගය. මිනිස්සු බය කරලා තියෙන්නේ.. ඒක පොඩි කාළේ ඉඳන්ම කරන දෙයක්... අපි හදන්න ඕන හැම දේම ප්‍රශ්ණ කරන සමාජයක්..
Deleteමම දැකලා තියෙනවා ගොඩක් පිටරට මිනිස්සු ඉන්ටර්වීව් කරන කොට උන් කෙලින්ම අහනවා.. මම ඒකට උත්තර දෙන්න ඕනද කියලා...
මාතලන්, මචෝ... ඔවා ඔහොම නොවෙනවනම් තමයි අපි පුදුම වෙන්න ඕනේ.
ReplyDeleteඅපේ රටේ මිනිස්සු වැඩිදෙනෙක් නිකම්ම නිර්වින්දනය වෙලා ඉන්නේ.
ඉස්සර වාහනේ නැති කාලේ.. මම බස්වල යනකොය මම මේක අත්දැකලා තියෙනවා. මීගමුව - කුරුණෑගල ඉන්ටර්සිටිවල ඒසී වැඩ කරන්නේ ගිරිඋල්ලට යනකම් විතරයි. මම කී වතාවක් කතාකරලා තියෙනවද. අනිත් උන් කටයි පුකං වහගෙන ඉන්නවා. අන්තිමට යාළු වෙලා හිටපු කෙල්ල, දැන් වයිපරේ.. මාත් එක්ක බස්වල යන එක නැවැත්තුවා රණ්ඩු වෙනවා කියලා.
අඩුගාණේ තමන් ගෙවලා ලබාගන්න දේවත් හරියට ලැබෙනවද කියලා බලන්න තරම් ඕනකමක් නෑ බං මුන්ට. දැන් මම බස් වල යන්නෙම නැති නිසා තත්වේ දන්නේ නෑ.
කොහෙද ලොක්කො ගියේ... තැන්ක්ස් කොමෙන්ට් එකට...
Delete