.

.

Nov 23, 2017

කොන්ඩම්, කොන්ඩම් තියරි හා කන්ඩෙම් පොලිටික්ස් - Condom, Condom Theory and Practice




කොළම්පුරේ බුලර්ස් ලේන් එකේ, කොන්ඩම් වෙන්ඩින් මැෂින් එකක් හෙවත් කොපු මැෂිමක් හයි කරලාය. කොන්ඩම් එකක් ඔනෑ එකෙකුට කොරන්න තියෙන්නේ, තමන්ගේ පෝන් නම්බර් එක මැෂිමට ඇතුලත් කොරනා එකය. (මතක තබා ගන්න වෙන දේවල් නොවේ. පෝන් නම්බර් එකම පමණි.) එවිට පින් නම්බරයක් ලැබෙනාතර, එම පින් නම්බරය ඇතුලත් කළ විට කොන්ඩමයක ලැබ ගත හැකිය. ගාන කැපෙන්නේ පෝන් බිලෙනි. ඉතින් පෝන් එකෙන් ලබා ගත කොපු, තමන් කැමති නම් පෝන් වලට භාවිත කළ හැකි අතර, කැමති නම්කොපුව පුම්බා, බෝල ගැසීමටත් හැකිය.


මේවා මේ දියුණු රටවලට ගැලපෙන ඒවා මිස, ටීනේජ් කෙල්ලෙක් එන්‍රි ඉග්ලේසොස් ගොයියාට, වෙස්ටර්න් ඉට්ටැයිල් එකට, බැසියරේ ගලවලා විසි කළාම, මඩු වලිගෙන් ඒ කෙල්ලට බී ඩී ඇස් ඇම් (BDSM) කොරන්නට යන පට්ට ග්‍රෝත්‍රික නායකයෙක් ඉන්නා රටකට ගැලපෙන ඒවා නොවේය. ඔය මැෂිම දිගටම ඔතන තිබුනොත් ලෝක පුදුමයක්ය. බියර් වලට කෙලියා මෙන්ම, ඔය මැෂිමටත් මේ ගොබ්බ මූසල යහපාලනයෙන් කෙලියේ නැත්නම්, ඒක යහපාලනය උදා කලා වගේම දෙයක්ය.

බල පේරේතකමකුත් නැතිනම්, ආයෙත් බලයට එන්නට කිස් කැමත්තකුත් නැත්නම්, කොරන්න තියෙන්නේ තමන්ගේ ගෙදර හැමදාම රෑට සිරි ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්සීම් තැබීම නොව, තමන් රටේ නායකයා කළ බලවේග හා එක්ව, තමන් පත්කළ කාරනා ඉටු කරනා එකය. නමුත් කරන්නේ ඊට හාත් පසින්ම වෙනත් දේවල්ය.

මේ යහපාලන රජයට හා සිරිසේනට විදේශයන්ගෙන් ලැබෙනා සැලකුම් සියල්ල ලැබෙනුයේ, ඔහු නිසාවත් සිරි ලංකා නිදහස් පක්ෂය නිසාවත් නොව, එජාපය රනිල් හා එජාපයේ දැක්ම හේතු කොට ගෙනය. නවීන යුගය හා සමපාත වන කිසිම සමුළුවකට සිරිසේනට ඇරයුම් නොලැබෙනාතර, ඒ සඳහා ඇරයුම් පිර ඇරයුම් ලැබෙන්නේ රනිල්ටම පමණි.

සිරිසේන සෝභිත හාමුදුරුවන්ට දුන්නේ කොන්ඩම් තියරියෙන්ය. අන්තීමේදි උන් වහන්සේ හිතේ අමාරුවෙන්ම අපවත් වී වදාල සේකය. සිවිල් පොරවල්වලට දෙන්නේත් ඒ තියරියෙන්මය. මෙය තේරුම් ගත් ආචාර්ය නිර්මාල් දේවසිරි තොපි ඕන මළදානයක් කර ගනිව් කියා පැත්තාට උනේය. අනෙක් හරක් පිරිස තාමත් ඉබ්බාගෙන් පිහාටු ලබා ගන්න යනවා වගේ, එළුවාගේ ඇට දෙක වැටෙනකන් උගේ පස්සෙන් යනවා වගේ, නොම්මර එකේ කොන්ඩම් තියරි කාරය පස්සේ යන්නේ, උන්ට යන්න නැති තැනක් නැති නිසාවෙන්ම මෙන්ම හතර විලි ලැජ්ජාව කියා දෙයක් තිබෙනා නිසාවෙනම් වෙන්නත් පුළුවන්ය.

හොරු අල්ලන්න පත් කළ දිල් රුක්ෂි වික්‍රමසිංහට කොන්ඩම් තියරියෙන් දුන්නේ, සිරි ලංකා කාරයන්ගේ ගේම් වලට කොක්ක වැටෙනා විටය. එපමණක් නොව තමන් බලයට පත් කළ තජුඩීන්, ලසන්ත හා ප්‍රගඊත් එක්නැලිගොඩලාටත් දුන්නේ කොන්ඩම් තියෙරියෙන්ය. තමන් මොන ලොක්කෙක් උනත් සෑර් කියනවා කියූ රනිල්ට දෙන්නේත් එම තියෙරියෙන්මය. ඒ සඳහා උපරිම මාධ්‍ය අනුග්‍රහය සපයන්නේ සිරස මාජ්ජ ජාලයය.

රනිල් තවමත් එල්ලි සිටින්නේ බටහිර රටවල බකප් එකෙන් බව ඕනෑම කෙනෙකුට පෙනෙනවාය. දැන් උන්ටත් කොන්ඩම් තියරිය ඇප්ලයි කොරනා බව පැහැදිලිව පෙනෙන්නේ, ඊයේ ළෝක සවුක්ක සංවිධානෙන් දෙන සහතිකේ ගන්න ගිහින් බටහිර වෛද්‍ය විජ්ජාවට පුක නැතිවෙන්න ගහනා වේලේය. ඉතා සුළු දේකින්, සමහර විශාල කාරනා ඉස්මතු වී පෙනෙනාතර. අවසාන මජ්ජම කාරෙක සභා රැස්සීමෙන් පස්සෙ සැටලයිට් නෝනේ කාරෙක නවත්තන්නේ නැතිව මාජ්ජ මග ඇරලා යන්නේ, උන්දෑටත් කොන්ඩම් තියරියෙන්ම දුන්න නිසා වෙන්නත් ඇතිය.

ඉතාම පැහැදිලි කාරය නම්, මහින්ද සාටකය මෙන්ම මහින්ද සාධකය මේ සියල්ලන්ටම වඩා ඉදිරියෙන් ඉන්නා බවය. ඇත්තටම අදටත් ඔහුට ඇති පර්සනැලටිය මේ එකෙකුටවත් ඇත්තේත් නැතිය, මහින්දට කෙලවීම කෙසේ වෙතත් අද රනිල් හා සිරිසේන යන දෙදෙනාටම මහින්ද රාජපක්ෂ නැතිව බැරි බව පෙනෙන්නේය. දෙදෙනා අතර තරඟයක් ඇත්තෙ රට සංවර්ධනය කිරීමට නොව, මහින්ද ගන්නේ කාගේ පිලටදැයි කියනා එකය.

එනයින් බැලූ කළ රනිල් මෙන්ම සිරිසේනද යහපාලන රජයක් ගෙනා සැමට දෙන්නට යන්නේ කොන්ඩම් තියෙරියෙන්ය. එල්ලෙන්න තුත්තිරි ගහක් වත් නැතිව, රට මෙන්ම ආර්ථිකයද බංකොලොත් කර දමා තිබෙනා කොන්ඩෙම් වූ ගොබ්බ පාලකයන්ට, මැද්මුලනේ මහා වෘක්ෂය්යේ පිහිට මිස වෙන පිහිටක් ඇත්තේ නැති බව දැන් පැහැදිලිය.

අනුර කුමාරයා කියනවාක් මෙන්, නොදන්න යක්කුන්ට වඩා දන්නා යකාගේ ප්‍රජාචන්ච්‍රවාදය මීට වඩා බොහෝ ඉදිරියෙන් තිබූ බව කියා, මේ පල්හෑල්ල මෙතනින් නවතා දමනවාය.

යහපාලනයට මෙන්ම ගොබ්බ අලීන්ටද
අබ සරණය....!!!

71 comments:


  1. දෙවියෙකුගෙන් හෝ භුතයෙකුගෙන් වරයක් ඉල්ලන විට බොහෝ ප්‍රවේශම් විය යුතු බව කියනු ලැබේ. මක්නිසාද යත් කුමක් ඉල්ලුවත් ඒ වෙනුවට දෙන ඕනෑ කෙහෙල්මලක් භාර ගන්නට ඉල්ලන එකා සුදානම් විය යුතු නිසාය. දෙවියා හෝ භූතයා හෝ දුන් දේ කීයටවත් ආපසු භාර ගන්නේ නැත. ගත්තොත් ගත්තාමය. යහපාලනය ගැන කලකිරී සන්තාපයෙන් පසුවන හැම දෙනාම මහින්දාගමනය වෙනුවෙන් පෙරුම් පුරන බවද, ඔහු හැර වෙන විකල්පයක් නැති බවද සිතීමේ ප්‍රවනතාවයක් දිවයින පුරා පැතිර යමින් පවතී. මේ නම් හරියන වැඩක් නොවෙන්නේ ඉඟුරු දී මිරිස් ගත්තා සේ දැනෙන්ට යන්නේ ප්‍රථම වතාවට නොවන නිසාය. මහින්ද කව්ද කියා මුළු රටම දැන සිටියේය. ඔහු පාර්ලිමේන්තුවට එන්නට කලින්ද, ආදා සිටද කලේ මැරකම්ය. රාජ්‍ය නායකයෙකු වන්නට අවශ්‍ය පරිණත භාවය ඔහු කිසිදාක ලබා ගත්තේ නැත. අගමැතිකම ගන්නට ඇති වූ කතා බහකදී එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකාට ඉතා පහත් ලෙස බැණ වැදුණ බවද කියනු ලැබේ. සුනාමි වංචාවෙන් සිපිරි ගෙට නොගොස් බේරුණේ තවත් කපටි කමක් නිසාය. ඔහු දැන් සිටිනා තත්වයට එන්නට ඉඩ සලසා දුන්නේ ප්‍රභාකරන් ලොක්කාය. යුද්ධය නොතිබුණා නම්, සරත් ෆොන්සේකා හමුදාපති ලෙස නොසිටියා නම් අද මහින්ද කෙනෙක් නැත. මහින්ද ඔහුගේ සැබෑ ගති පෙන්වන්නට පටන් ගත්තේ යුද්ධය දිනුවාට පසුවය. ඔහු ළඟ තිබූ මහත්මා ගති ඉතා සුළු ප්‍රමාණයද මොහොතකින් නැති වී ගියේය. ඉන් පසු ඉස්මතු වුයේ "මැදමූලන චෞරයා" මිස සැබෑ රාජ්‍ය නායකයෙකු නොවේ. නොබෙල් සාම ත්‍යාගය ලබන්නට තිබූ අවස්තාව මුදල් වංචා කිරීමේ අසීමිත ආශාව නිසා ඔහු වල්මත් වූ ඔහු අහිමි කර ගත්තේය. දැන් ඔහු දන්නා එකම දෙය රට සූරාකෑම පමණය. එය පටන් ගත්තේ මහා බැංකුවේ හෙජින් බැඳුම්කර වංචාව සමගය. දැන් ඉතින් නොදන්නා යකාට වඩා දන්නා යකා හොඳයි කියා මහින්ද බලයට පත් කර ගැනීම තරම් අඥාන ක්‍රියාවක් තවත් නැත. දන්නා යකා කාගේ බෙල්ල කඩා ලේ බී විනාශ කරයිද කියා දන්නේ යකා පමණි.

    ReplyDelete
    Replies
    1. විකල්පයක් නැත

      Delete
    2. 2015 ලණු දිරව ගන්න බැරි වෙලා තාම බඩේ තියන එකෙක්, බඩ විරේකයක් ගත්තනං හරි

      Delete
    3. balagena hitapan thope raja aye enakam, thawa poddayi okage pawulama le wala gillawala maranawa

      Delete
  2. නායකයකු තේරීමේ පළමු සාදකය විය යුත්තේ ඔහු හීනමානයෙන් පෙළෙන්නෙකු නොවන බව සනාථකර ගැනීමයි.

    ReplyDelete
    Replies
    1. චන්ද්‍රිකා කියපු කතාව හරි...

      Delete
  3. පහල වත්තේ ගමරාළ

    ReplyDelete
  4. කරුණාකර වැඩි විස්තර දන්වන්න

    කුමන වරග්ගයේ කොන්ඩම් ද ඔවුන් සපයන්නේ ප්‍රීති විතරද

    අය්යෝ මෙවර්ගයේ ඒවා නැත්ද


    Glow-in-the-Dark Condoms.
    Flavored Condoms. : ...
    Studded or Textured Condoms. ...
    Warming Condoms. ..
    Pleasure Shaped. : ...
    Colored Condoms. ..
    Sensis Condoms With "QuikStrips" ...
    Kiss of Mint Condoms.

    මොකද කියන්නේ තව ඕනෙද




    ReplyDelete
  5. සිරි ලකේ බජට්ටේක සිරිසේනගේ ගෙදර මායියා ගේ ෂොපින් ලිස්ටෙක වගේය. ඕන්නැති ඒවා කපලා දානවාය. හැබැයි ඔය සිරිසේන ගෙදර ෂොපින් ලිස්ට් නම් කපන ජාතියේ කෙනෙක් නෙමේය. ඒවා කපන්න ගියොත් මායියා අහවල් එකත් කපලා දමන සයිස් නිසා අමාරුවෙන් ඒවා ඉවසාගෙන ඉන්නවා වගේය. ඒ පරහටත් එක්ක බජට්ටෙක කපනවාය. ඇත්තටම මහන්සිවෙලා ඔය බජට් හදන එක තේරුමක් නැති දෙයක්ය. සිරිසේනටම ඕක කරගන්න දෙන එක හොඳය. ලංකාවට කොපු මැසින් වැඩක් නැත. අපේ සංස්කෘතියට ඕවා ගැලපෙන්නේ නැත. අපි ගං වල ඕවා කරන්නේ කොපු දාලා නොවේය. යන්න එනකොට එලියට අරගෙන ගලේ ඇතිල්ලුවාම වැඩෙත් ලේසිය. ආතල් එකත් වැඩිය. ඔය සල්ලිත් ඉතුරුය.

    ReplyDelete
    Replies
    1. Bud in OzNovember 23, 2017 at 8:56 PM
      එපාර මු මොකාටද අඳින්න හදන්නේ ...... පිට රට ඉඳගෙන .....එහෙ ගිහිල්ලත් එහෙ විදිහට ඉන්නේ නැතව ....අපි ගං වල ඕවා කරන්නේ කොපු දාලා නොවේය. යන්න එනකොට එලියට අරගෙන ගලේ ඇතිල්ලුවාම වැඩෙත් ලේසිය. ආතල් එකත් වැඩිය. ඔය සල්ලිත් ඉතුරුය./// කියලා ලංකාවේ ඉන්න අපිට කියන්නේ

      යකෝ ලංකාව දාලා ගියානම් එහෙදිවත් ඔය ඉන්න රටේ විදිහට හිටහන් ලොබකමට සල්ලි ඉතුරු කරන්නේ නැතව

      Delete
    2. Anonymous November 24, 2017 at 2:48 AM

      //යකෝ ලංකාව දාලා ගියානම් එහෙදිවත් ඔය ඉන්න රටේ විදිහට හිටහන් ලොබකමට සල්ලි ඉතුරු කරන්නේ නැතව//

      රට ඉඳගෙන අපි කරගත්තු මහලොකු දෙයක් නෑ... ලිඳට වැටුන එකා ලිං කටෙන්ම ගොඩඑන්න ඕනෙ කියල හිත හිත ලිඳ තුලම වයසට යනව මිසක්.... ලැබෙන විදිහකට ලංකාවෙ රස්සාවක් කරගෙන ජීවිතේ විඳින කෙනෙක් තරමට‍වත් අපි ජීවිතේ වින්දද? එක දිගටම විඳවනව මිසක්... දුක් විඳින්න තියෙන දේ නැතිකරගෙන මෙහෙ එන්න එපා කිව්වම හිතනව අකමැත්තට කියනව කියල.... දැනටත් මගේ යාළුවො ගොඩ දෙනක් විස්තර අහනකොට මම කියන්නේ "මෙහෙ තත්වය හොඳ නෑ... ඉතින් වියදම් කරලා ඇවිල්ලා රස්සාවක් නැති උනොත් මොකද කරන්නේ ??" කියන එකයි. ඒත් සමහරු හිතනවා ඇති මම ඉරිසියාවට එහෙම කියනවා ඇති කියලා.... කෙනෙක් වෙන රටක ඉන්න කෙනෙක්ගෙන් විස්තර අහන්නේ ඒ රටේ ඇත්ත තත්වය දැන ගන්න... ඉතින් ඒ ගැන නිවැරදි විස්තරයක් නොදී බොරුවට වරෙන් කියන්නේ කොහොමද ? එහෙම කියලා ලංකාවේ රස්සාව දාලා ඇවිල්ලා මෙහෙ රස්සාවක් නැති උනොත් මොකද කරන්නේ ?

      Delete
    3. දැන් මේ ටික කියන්න හිතුනේ රටේ ආර්ථිකය දිනෙන් දින මිය යාම නිසා රටින් පිටවෙන්න වැර දරන තරුණ පරම්පරාවේ ඒ සඳහා ඕනෙම අභියෝගයක් භාර ගන්න සුදානමින් දුරදිග නොබලා වැඩ කරන පිරිසක් අනිවාර්යයෙන් ඉන්නවා කියලා දන්න නිසා...

      දැන්රටේ තියන තත්වයත් එක්ක ජිවිත් වෙන්න ඔට්ටු අල්ලද්දී ඒ තරගේ දිනන්න වෙන රටකට යන එකේ ගැටළුවක් නෑ... හැබැයි කවදාවත් ජිවිතේ එක්ක ඔට්ටු අල්ලන්න එපා... මොකද තමන්ගේ ජිවිතේ උගසට තියලා රටකට පය ගැහුවා වගේ නෙවෙයි ඊට පස්සේ එන ප්‍රශ්න වලදී ලංකාවේ වගේ වචනයකින්වත් උදව් කරන්න කිසිම කෙනෙක් නෑ... (දැන් නම් එහෙම උදව් ලංකාවෙ ජිවත් වෙන පිරිසගෙන් ලැබෙන්නෙත් අඩුවෙන් මං හිතන්නේ...) අඩුම ගානේ මෙහෙම කියන මම උනත් කෙනෙක් නීති විරෝධිව සංක්‍රමණය වෙලා මොකක් හරි උදව්වක් ඉල්ලුවොත් බෑ කියනවා... ඒ තියා නිත්‍යානුකුලව ඉඳලා ප්‍රශ්නයක් ඇති කරගත්තත් උදව් කිරීමේ අවස්තාව හරිම අඩුයි... එකක් අපිත් ඉන්නේ අනුන්ගේ රටක වීම,.. අනිත් එක ලංකාවේ මිනිස්සුන්ට උදව් කරන්නට ගිහින් අපි අමාරුවේ වැටෙන්නට ගිය අවස්ථා වලින් ඉගෙන ගත්ත පාඩම්...

      කොහොම උනත් අන්තිමට කියන්න තියෙන්නේ අපේ රටේ වගේම ගොඩක් රටවල ආර්ථික තත්වය හොඳ නැති නිසා ඒ රටවල් වල පුරවැසියන්ට අවස්තාව ලබාදීමේ අරමුණින් ඒ ඒ රටවල් විදේශිකයන් සඳහා රැකියා අවස්ථා වසා දමන නිසා එන්න එන්නම විදේශ රැකියා අවස්ථා අඩු වෙනවා... ඉතින් විදේශ රැකියා හීනය දකින හැමෝටම කියන්න තියෙන්නේ රටකට යම් ක්‍රමයකින් ඇතුළු වී රැකියාවක් සොයා ගැනීමේ අරමුණක් හෝ රැකියා අවස්තාවක් ලැබී රටකට යාමේ අරමුණක් ඇති නම් ඒ පිළිබඳව හරියටම තොරතුරු දැනගෙන නොරටකට පය ගහන්න කියලයි.... විශේෂයෙන් නීතියට පිටින් වෙනත් රටකට ඇතුල් වෙන්න උත්සහ කිරීමේදී මුණ දෙන්න වෙන දුක් කරදර වලදී ඔබ පිළිබඳව කිසිම වගකීමක් ඔබට හැර වෙනත් කාටවත් නෑ...

      අනිත් එක ඔබේ මිත්‍රයෙක් වෙන රටක සේවය කරා කියලා ඒ කෙනාට ලංකාවේ ඉන්නා කෙනෙක්ට රැකියාවක් සොයාදීමට ඇති ඉඩ ප්‍රස්තාව බොහොම අඩුයි... හේතුව ඒ පුද්ගලයත් සේවය කරන්නේ තමන්ට අයිති නොවන සමාගම නිසා තමන් අයිති නොවන රටක වීම සහ "මචං ඔහෙන් රස්සාවක් හොයලා දීපන්කො" කියලා කියනවා තරම් ඒ වැඩේ සරල වැඩක් නොවන නිසා... එසේ ඇසීමෙන් සිද්ධ වෙන්නේ රට සිටින මිතුරා අසරණ වීම සහ නිරුත්තර වීමයි...

      ඒ කෙසේවෙතත් දැනටමත් මගේ යාලුවන්ගෙන් අඩකට වඩා ප්‍රමාණයක් රැකියා කරන්නේ ලංකාවෙන් පිට. ඒ අය අතර බහුතරය ලංකාවේ නිදහස් අධ්‍යාපනය පිහිටෙන් උපාධි ලබාගත් අය... මේ පිටට ගලා යන්නේ අපේ රටට වැඩ කරන්න තිබුන අපේ රටේ තරුණ ජවය. ඒත් සම්පත් වලින් වැඩක් නොගන්න, ඒ සම්පත්වලට හරි හමන් තක්සේරුවක් නොදෙන රටකට සම්පත් තිබුනයි කියලා වැඩක් වෙයිද ?

      Delete
    4. @ ඇනෝ 1,

      මම කැමති රටක ජීවත්වීම මගේ අයිතිවාසිකමකි. මා මෙහි කොමෙන්ට් කිරීම මාතලන්ට ප්‍රශ්ණයක් නැත්නම් එය උඹ ප්‍රශ්ණයක් කරගත යුතු නැත. නමුත් දිගින් දිගටම මට පහර ගසන උඹේ කොමෙන්ට් වලින් පෙනෙන්නේ උඹ තමන්ට නොලැබුණු අවස්තාවක් නිසා දැඩි ලෙස ද්වේශයකින් සහ ඉරිසියාවකින් පෙලෙන බවකි. එය මානසික ප්‍රශ්නයක් වන අතර ඒ වෙනුවෙන් මා හට කල හැකි යමක් නොවන බව කනගාටුවෙන් හෝ කිව යුතුය.

      Delete
    5. Bud in OzNovember 24, 2017 at 2:11 PM

      උඹ තමන්ට නොලැබුණු අවස්තාවක් නිසා......අනේ පද්දෝ උඹහිතාගෙන් ඉන්නේ එහෙමද උඹලා වගේ ලංකාව දාලා ගිය නාකි පඩ ටෝක් ලංකාවේ ඉන්න එවුනට වැදගත් නැ උම හිතාගෙන ඉන්නේ අපිට ඔය අවස්තාව ලැබුනේ නෑ කියලද ...පුක ...තමයි

      ඔසී රටේ සෙකන් කලස් සිටිසන් කමක් තියන උඹ මොන ප්‍රන්තේද ඉන්න හවස් 9.00 පස්සේ කන්ට්‍රි පබ් එකකට ගිහිල්ලා සෙට්ව්ලා බලපන් කොහොමද ඔසියෝ උඹලාට කතා කරන්නේ කියලා. ෆකින් ඔසම් බාසාවෙන් දෙයි ඉයර් ප්ලග් හොයා ගෙන කනේ ගහගන්න

      කොමෙන්ට් කිරීම මාතලන්ට ප්‍රශ්ණයක් නැත්තේ [පොෆ්යිල් නැති එවුනට අනෝ ඇරලා තියෙන්නේ] උගේ තියන මහත්මා ගුණයට පිටකොටුවේ ගුණසිංහ පුරේ ඉන්න රාජකීය පොරවල් එහෙම තමයි
      ද්වේශයකින් සහ ඉරිසියාවකින් පෙලෙන මානසික ප්‍රශ්නයක් උඹට තියනවනම් අර උඹ වගේ කැනඩාවට මාරු වෙලා බුල් කෙලින් මෙන්ටල් ඩොකා , රුවන් ..උට කියලා ඉ මේල් මාර්ගයෙන් බෙහෙත් ගනින් .අපි සනිපෙන් සැපෙන් ලංකාවේ ඉන්නවා

      Delete
    6. Bud in Oz ..ඔව් ඔව් ඔය ඉන්න තැනකින් පැය 24 ම ඇරලා තියන මෙඩිකෙයාර් කාඩ් එකත් එක්ක බල්ක් බිලින් කරන තැනකට ගිහිල්ලා බෙහෙත් ගනින්. ඔසී දොස්තර කෙනෙකුගෙන් එතකොට ඔය කියන ලංකාව උන්ගැන තියන ද්වේශයකින් සහ ඉරිසියාවකින් පෙලෙන මානසික ප්‍රශ්නය හරියයි.

      ඔය රටෙ ඉතින් දෙවි පිහිටයි කියලා කිව්වට ඔය රට දෙයියෝ නැනේ... ඉනවානම් ඉතින් උඹලා එකක ගිය එවුන් මිසක්, දෙය්යොත් මෙරට දාල යන්නේ නෑ මොකද ලංකාවේ තරම් දෙයියෝ අදහන එවුන් ඔහේ නැති නිසා

      Delete
    7. Ano 6.10 PM

      ඔස්ට්‍රේලියාව තුළ සමලිංගික විවාහ නීතිගත කිරීම උදෙසා පැවැත්වූ තැපැල් සමීක්ෂණයේ බහුතර මනාපය Yes යනුවෙන් ජයගැනීම හේතුවෙන් ලෝක නායකයින් මෙන්ම ලොව ප්‍රසිද්ධ චරිත ඔස්ට්‍රේලියාවට තම සුබ පැතුම් එක් කර තිබේ.

      අදාළ තැපැල් සමීක්ෂණයේදී ඔස්ට්‍රේලියාව තුළ සමලිංගික විවාහ නීතිගත කිරීම උදෙසා 61.6% ප්‍රතිශතයක් කැමැත්ත පළ කර තිබුණි.

      ස්කොට්ලන්තයේ නායිකාව වන Nicola Sturgeon තම ට්විටර් ගිණුමේ "Well done, Australia." යනුවෙන් සුබ පැතුමක් එක් කර තිබුණි.

      එමෙන්ම, බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති David Cameron ද ඊයේ නිකුත්වූ ප්‍රතිඵලය පිළිබඳ තම සතුට පළ කර සිටියේය.

      ලොව වඩාත් ජනප්‍රිය තරුණ අගමැතිවරයා ලෙස හැඳින්වෙන කැනඩාවේ අගමැති Justin Trudeau පවසා තිබුණේ ඔස්ට්‍රේලියාව ලද ප්‍රතිඵලය පිළිබඳ තමන් උද්දාමයට පත් වන බවය.

      එමන්ම ඇමෙරිකානු රූපවාහිනයේ සුපිරිම තරුවක් වන Ellen DeGeneres ද ලද ප්‍රතිඵලය සම්බන්ධව තම සතුට, ට්විටර් පණිවිඩයකින් පළ කර තිබුණි. Ellen DeGeneres විවාහ වී සිටින්නේ ඔස්ට්‍රේලියානු ජාතික Portia de Rossi සමගය.

      එමෙන්ම Apple සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Tim Cook ද තම සුබ පැතුම එක් කර තිබුනි.

      .....

      ඉහත පණිවිඩය ඔබ වෙත ගෙන ආවේ ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහයෙනි.

      ඔස්ට්‍රේලියාවේ රස්සා නෑ, ඔස්ට්‍රේලියාවේ එන්න එපා. ඔසී ඉන්න අපිටත් දැන් වැලේ වැල් නෑ _කෝ, මෙහෙ ආවොත් තලනවා ඇට !!!

      ප.ලි. - ඇට කිව්වේ මී ඇට. බෙහෙතට ගන්නවනේ...

      Delete
    8. AnonymousNovember 24, 2017 at 6:10 PM

      AnonymousNovember 24, 2017 at 8:55 PM

      How dare you challenge the Australians (so called arseholes) who come back when they feel as sad bastards with their secondary status in a country dominated by the whites? This is diasporic arsesholesomeness which is abundant among those Lankan migrants in Australia.

      Delete
    9. ///ඔස්ට්‍රේලියාවේ රස්සා නෑ, ඔස්ට්‍රේලියාවේ එන්න එපා... එපා... එපා. .....///

      ටෞකන්න.. කවුද ඩො එහෙම කියන්නේ. තට්ටෙයි පුකයි තියනවනම් ඕනෑතරම් {බ්ලෝ} ජොබ් තියනවා පැරමටාවල. (Parramatta). අපි නොදන්නා ජොබ් අපිට නොදෙන ජොබ්.

      Note: Parramatta is a western district of Sydney, a multicultural city in its own right within the Sydney Metropolitan Area.

      Delete
    10. AnonymousNovember 25, 2017 at 7:27 AM

      සුදු ජාතිකයින්ගේ ආධිපත්යය සහිතව සිටින රටක ඔවුන්ගේ ද්විතියික තත්වයන් සමඟ සංසර්ගයේ යෙදෙන විට ඔස්ට්රේලියානුවන්ට (ඕස්ට්රේලියාවන්ට) අභියෝගයක් වන්නේ කෙසේද?
      ඕස්ට්රේලියාවේ ශ්රී ලාංකික සංක්රමණිකයන් අතර බහුලව පවතින ද්විපාක්ෂික අවිශ්වාසය.

      ඔසී ජන සමාජයේදී කවර අවස්ථාවක වුවද ඕස්ටේලියාව බහු සංස්කෘතික රටක් වුවද, ඔබට කළු ඕස්ට්‍රේලියානු ජාතිකයන් වීමට පහසු නැත. සංක්රමණිකයන් බාහිර පුද්ගලයන් ලෙස සලකති. ඔබේ වෘත්තිය, ඔබ කරන්නේ කුමක්ද යන්න හෝ ඔබ කවරෙකුද දන්නේ නැහැ. ඔවුන් ආසියානු ඉන්දියානුවන් ලෙස ඔබලා දකිනවා. ඔවුන් ඔබ ගැන සැලකිල්ලක් නොදක්වයි. ඔවුන් කෙසේ වෙතත් ඔබ ඔවුන් අභිබවා යානාවට අකමැතිය

      රෝහල්, කාර්යාල, හෝ කර්මාන්ත ශාලාවක දී ඔවුන් සුන්දර නීතිමය වචන රාමුවක් තුළ, වෙනස්කම්, සංස්කෘතික විශ්වාසයන්, සමානාත්මතාවය, සමානත්වය ඔවුන්ව අඩපණ කර ඇත , නමුත් බාහිර සමාජයේ (උදා. පබ් එකක්, මාර්ග, වෙලඳපොලවල්) බොහෝ විට එය අදාල කරගන්නේ නැත . ඔබ හැම විටම දෙවන පන්තියේය

      සිංහලෙන් මේ බ්ලෝගය කියවා ඉංග්‍රීසි යෙන් කොමන්ට් කරන ඔබට

      Any where , any time in , Australia is a multi-cultural country, but either it's not easy to be a Black Australians. They treat migrants as external people. Your profession, they do not know what you 're doing or Where you are. they see us as Asian Indians. They do not care about us. They do not like to overtake them anyway

      hospitals, offices,or in a factory they have been crippled in a beautiful legal context like discrimination, cultural beliefs, equality, but in the outside society (eg in a pub , roads ,markets ) most of them don,t care. much you are always second class

      Delete
    11. https://www.facebook.com/TRNDVideos/videos/1231570673613289/

      කොහොමද දකුණු ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් වල මහ නගර සභා කාර්යාලේ ඔසියන්ගේ වැඩ උන්ගේ නිතිය උන්ගේ වාසියට. කළු හමක් කලා නම් සික්කා පොලිසියටත් කතා කරලා

      Delete
    12. නැවතත් මාතලන්ගේ බ්ලොග් පෝස්ට් මාතෘකාව අබිභවා සංක්‍රමණික මාතෘකාව ඉස්මතුවී ඇත.

      බෝහෝ අය කියන පරිදි පිටරටවල ඉන්න උන්ට ලැබෙන්නේ දෙවන පන්තියේ සැලකිලිය. (ඇත්තටම පිටරට යන මුන් ඉංග්‍රීසි කතාව බැරි නිසා උන්ට එසේ වීමත් පුදුමයක් නොවේ. හැබැයි මුන් කියන්නේ පිටරටවල ඉන්න හැමෝම ඒ ජාතියේ සැළකිලි ලබනවා කියලාය.) නමුත් ලංකාවේ මුන්ට දෙවන පන්තිවත් නොව ලැබෙන්නේ තුන්වන පන්තිය බව මුන්ම නොදනී. ලංකාවේ පළමු පන්තිය දේශපාලකයන්, ජාවාරම් කරුවන් ඇතුළු මුදලාලිලා කිහිප දෙනෙකු බව මුන් නොදනී. කොටින්ම ලංකාවේ නීතිය ක්‍රියාත්මක වන්නේ තමන්ගේ දේශපාලන බලය සහ වත් පොහොසත් කම් අනුවය. නීතියෙන් දඬුවම් ලබන්නාට ලැබෙන දඬුවම තීරණය වන්නේද ඒ අනුවය. ලංකාවේ මිනී මරා ටික දවසක් බන්ධනාගාර රෝහලේ සිට ජනාධිපති සමාව ලත් ඇමැති බිරියක් ඊට හොඳම නිදසුනයි. දේශපාලකයන්ට අල්ලන්නේ නැතුව ළමයෙක් පාසලකට ඇතුලත් කරගන්නවත් බැරිය. සුදුස්සාට සුදුසුකම ලැබෙන්නේ නැත. ඒවා ලැබෙන්නේ දේශපාලන බලපෑම්, පවුල් වල සමාජ තත්වයන් සහ හිතවත්කම් අනුවය.
      මුන් ඕස්ට්‍රේලියාවේ පබ් ගැන කතා කරයි. ලංකාවේ ලොකු පබ් වලට යන්නේ ඔය ලොකු ලොක්කෝය. දේශපාලක පුත්තු තම සිකියුරිටි එක්ක ඇවිත් ඔය පබ්වල දාන වළි මුන් දන්නේ නැත. ලංකාවේ ඔය තුන්වන පන්තියේ සැලකිලි වලට වඩා පිටරට දෙවන පන්තිය බොහෝ වටී. පිටරටවල නීතිය කාටත් පොදුය. ජාති, ආගම්, කුල මල, ඉගෙනගත් පාසල් ආදී හේතු මත වෙනස් සැලකිලි (discrimination) නැත. මුන් කියන විදිහට පිටරට ඉන්න වුන් ජීවත්වන්නේ සුද්දන්ට බ්ලෝ ජොබ් කරලාය. පිටරටවල පෞද්ගලික සහ රජයේ ආයතන වල බොහෝ උසස් තනතුරු දරන ලංකාවේ උගත් පිරිස මුන් දැක නැත. මුන්ගේ කොමෙන්ට් වල උතුරන්නේ ඉරිසියාවයි. ලංකාවේ හිටියාට ඕස්ට්‍රේලියාවේ වෙන හැම මගුලක්ම දනී. පෙනෙන හැටියට එහේ ඉඳලා කෙලවෙලා, සුද්දන්ගෙන් ගුටිකාලා ආපහු ආපු කට්ටිය වගේය. ඒ රටවල හොඳින් ඉන්න එවුන්ට ඉරිසියාව ඒකය. ලංකාවේ මුන්ට වගතුවක් නැති බව මුන්ගේම යටි හිත කියන නිසාය.

      Delete
    13. Cont'd..

      ලංකාවේ මුන්ට ඉතිහාසයේ බොහෝ විට වැරදී ඇත්තේ ප්‍රමුඛතා හඳුනාගැනීමට නොහැකි වීමත් අසමගියත් හේතුකොටගෙනයි. ප්‍රමුඛතා හඳුනාගැනීමට නොහැකි වීමට අසමගිය බොහෝ විට බලපා තිබෙනවා. පෘතුගීසීන් ලංකාවට පැමිණි සමයේ රජ පවුලේ සහෝදරවරුන් අතර තිබූ අසමගිය හේතුකොටගෙන පෘතුගීසීන් පළවා හැරීම ප්‍රමුඛතාව ලෙස හඳුනාගැනීමට නොහැකි වුණා. ප්‍රමුඛතාව වූයේ සහෝදරවරුන් අතරින් බලය තිබිය යුත්තේ කාට ද යන්නයි.

      එහි ප්‍රතිඵලය වූයේ මුහුදුබඩ පෙදෙස් පෘතුගීසීන්ට ලියා දීමයි. ලිස්බන් නුවර අභිෂේක කළ දොන් ජුවන් ධර්මපාල කෙනකු ලංකාවේ මුන්ට ලැබීමයි. ඉන්පසු යුද්ධයෙහි අති දක්‍ෂයකු වූ සීතාවක රාජසිංහ රජුට සිංහල නායකයන් සමග එකඟත්වයකට පැමිණීමට නොහැකි වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස තවත් එවැනි ම දක්‍ෂයකු වූ කොනප්පු බණ්ඩාර පෘතුගීසීන් වෙතට ගියා. රාජසිංහ රජුට පෘතුගිසීන් එළවා දැමීමට නොහැකි වූවා. පසුව කොනප්පු බණ්ඩාර පෘතුගීසීන්ගෙන් වෙන් වී මහනුවරට පැමිණ විමලධර්මසූරිය නමින් සෙංකඩගල රාජධානිය පිහිටෙව්වා.

      ලංකාවේ මුන්ට යුද්ධ දක්‍ෂයන් නොසිටියා නො වෙයි. දෙවැනි රාජසිංහ රජුට යුද්ධ කරන්නට පුළුවන් වුවත් ගිවිසුම් ඇති කර ගැනීමේ අවබෝධයක් මිනිසුන් දිනාගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ. එහි ප්‍රතිඵලය වූයේ පෘතුගීසීන් පළවා හැරි නමුත් ලන්දේසීන් මුහුදුබඩ පළාත් අයත් කර ගැනීමයි. එය ඉඟුරු දී මිරිස් ගැනීමක් ලෙස ඉතිහාසයේ සඳහන් වුණා. ඒ වන විට පහතරට විදේශිකයන්ට සේවය කරන පවුල් බිහි වී තිබුණා. ඔවුන් පළමුව කතෝලික ආගමත් පසුව රෙපරමාදු ආගමත් වැළඳ ගත්තා. එලෙස ලංකාවේ මුන් (සිංහලයන්) අතර තවත් අසමගියක් ඇති වුණා. ඊනියා ප්‍රභූ පවුල්වල කතාකරන භාෂාව පෘතුගීසි වුණා. විසිවැනි සියවසේ මුල තෙක් ම සිංහල කතෝලික ප්‍රභූ පවුල්වල කතාකරන භාෂාව වී ඇත්තේ පෘතුගීසි.

      ඉංගිරිසින් පැමීණීමට පෙර නායක්කාර් රජවරු සෙංකඩගල රාජත්වයට පැමිණියා. උඩරට ඇතැම් නිළමෙවරු නායක්කාරයන්ට සේවය කිරීමට පෙළඹුණා. නායක්කාර රජවරු බුද්ධාගම වැළඳ ගත්තා. උපසම්පදාව නැවත පිහිටුවීමටත් ආධාර කළා. එහෙත් ඔවුන් සිංහල රජවරු, සිංහලයන්ගේ රජවරු යන අර්ථයෙන්, වුණත් ඔවුන්ගේ දණ්ඩ නීති වැසියන් මත පැටෙව්වා. අප අද රජ කාලෙ නීතිය කියා කියන්නෙ මේ නායක්කාරයන්ගේ නීතියට. මේ අතර නිළමෙලාගේ අසමගියත් වැඩි වුණා. ඔවුන්ගේ ඊනියා බ්‍රාහ්මණ වාංශික සිතුම් පැතුම් ඉස්මතු වූවා.

      ජෝන් ඩොයිලි මේ තත්වය මැනවින් අවබෝධ කර ගත්තා. ඔහු ඉතා සියුම් ලෙස ඇතැම් නිළමෙවරුන් මෙහෙයවූවා. නිළමෙලාට තම ප්‍රමුඛතාව ඉංගිරිසින් පළවා හැරීම කියන එක අවබෝධ කර ගැනීමට බැරි වුණා. ලංකාවේ සිංහලයන්ට පිළිගත හැකි රජකු (නායකයකු) නැති වුණා. පත්කරගත් රජු ගැන කැප්පටෙිපොළ නිළමෙ පවා විශ්වාසයක් ඇති කර ගත්තෙ නැහැ. එහි ප්‍රතිඵලය වූයේ ඩොයිලි බ්‍රවුන්රිග්ට හා තුන්වැනි ජෝර්ජ් රජුට ලංකාව අත් කර දීමයි.

      ඉංගිරිසින් ඉන්පසු රට ඉතා සියුම් ආකාරයට පාලනය කළා. ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියට හුරු කරන පාසල් ඇති කළා. මේ පාසල්වලට දක්‍ෂ සිසුන්ට ශිෂ්‍යත්ව දුන්නා. ලංකාවේ මුන් නමින් බෞද්ධ වුවත් සංස්කෘතියෙන් ඇංග්ලිකන් ක්‍රිස්තියානි වුණා. ලංකාවේ මුන්ට බටහිර අධ්‍යාපනයක් ඉංගිරිසියෙන් මෙන් ම සිංහලෙන් ද ලැබුණා. ඉංගිරිසින් තමන්ට සේවය කළ අයට වරප්‍රසාද තාන්න මාන්න දුන්නා. මෑත කාලයේ ලංකාවේ මුන් පාලනය කළ බොහෝ පවුල් ඇංග්ලිකන් ක්‍රිස්තියානි සම්භවයක් ඇති ඒ සංස්කෘතියේ අය. ඕල්කට් මේ තත්වය වෙනස් කෙළේ නැහැ. පංච මහා වාදවලින් පැන නැගුණු සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරය පීලි පන්නනු ලැබුවේ ඕල්කට් විසින්.

      ඉංගිරිසින්ට අවශ්‍ය වූයේ ඉංගිරිසි උගත් ඇතැම් දෙමළ වෙල්ලාල ප්‍රභූන් ලංකාවේ ප්‍රධානීන් බවට පත් කිරීමට. ඒ දෙමළ පවුල් ද ඇංග්ලිකන් ක්‍රිස්තියානි සම්භවයක් සහිත අය. 1931 දී ඉංගිරිසින් ලංකාවේ මුන්ට සර්වජන ඡන්දය ලබා දුන්නා. එහි ප්‍රතිඵලයක් ලෙස සිංහලයන් තව තවත් බෙදුණා. ලංකාවේ මුන්ට සිංහල ජාතික පක්‍ෂයක් නැහැ. ඇත්තේ ඊනියා එක්සත් ජාතික පක්‍ෂයක්. ධර්මපාලගේ ව්‍යාපාරය යටපත් කිරීමට ඕල්කට් බෞද්ධයන්ට හැකි වුණා. ඊනියා එක්සත් ජාතික පක්‍ෂය ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියේ රනිල්ගේ නායකත්වයෙන් ඒකීය රටක් නොව එක්සත් රටක් ඇති කිරීමට වෙහෙස දැරීම අරුමයක් නො වෙයි. චම්පකලා හා තවත් අය සිංහල බෞද්ධත්වය බලය ලබා ගැනීමේ අවියක් පමණක් බවට පත් කරගෙන සිංහල බෞද්ධයන් දුර්වල කළා.

      ලංකාවේ මුන් මේ තිරණාත්මක කඩඉම පැන ජාතිකත්වය මත කටයුතු කළහොත් සිංහල ජාතිය තව කාලයක් පවතීවි. නැතහොත් තව අවුරුදු කිහිපයකින් Sinහල ලියන එබසින් ටෝක දෙන ජාතියක් නොවන නරුමයන් පිරිසක් ඉතිරි වේවි.

      Delete
    14. ඉංග්‍රීසි කතාව බැරි නිසා උන්ට එසේ වීමත් පුදුමයක් නොවේ. හැබැයි මුන් කියන්නේ පිටරටවල ඉන්න හැමෝම ඒ ජාතියේ සැළකිලි ලබනවා කියලාය.....//

      ඔසී ඇතුළු අනෙක් රටවල් වලට බෝට්ටුවෙන් එනෙවුන්ගේ ඉංග්‍රීසි මදි උනාට ඔය ගුවනින් එනවුන් දන්නවා උන්ට PR එකගන් හිතනවත් බෑ ඉංග්‍රීසි නැතිව කියලා එකටනේ විභාගයක් තියලා ළkuනු දීලා ඇතුලට ගන්නේ එහ්ව් එකේ ඉංග්‍රීසි කතාව බැරි නිසා කියන කතාව පිළිගන්න නෑ

      මුන් ඕස්ට්‍රේලියාවේ පබ් ගැන කතා කරයි. ලංකාවේ ලොකු පබ් වලට යන්නේ ඔය ලොකු ලොක්කෝය. දේශපාලක පුත්තු තම සිකියුරිටි එක්ක ඇවිත් ඔය පබ්වල දාන වළි මුන් දන්නේ නැත.....//

      ඉස්සෙලා පබ් එකයි , නයිට් ක්ලබ් එකයි කියන දෙකේ වෙනස තේරුම ගනින් අඩුම ගනනේ උඹ ඔය දෙකෙන් එකකටවත් හරිකට ගිහින් නැ
      ලංකාවෙන් ගිය ඔය කියන තද පොරවල් අඩුම තරමේ ලෝකල් පබ් එකකටව ගිහින් තියනවද රාත්‍රී 9.00 පස්සේ අඩුම ගානේ මුන්ට Returned and Services League [RSL] ක්ලබ් එකකට යනවද යන්න බෑ ගියා නම් දන්නවා නියම ඔසී ජන සමාජය මොකක්ද කියලා මේක ඔසී පොමි , යැංකි ජර්මන් ආර්යන් , ඇන්ග්ලෝ සෙක්සොසන් ජනසමාජ කියලා වෙනසක් නෑ සුද්දෝ වෙනසක් නෑ

      ලංකාවේ ඔය තුන්වන පන්තියේ සැලකිලි වලට වඩා පිටරට දෙවන පන්තිය බොහෝ වටී නියම යථාර්තය නොදන්න එවුන්ට ඕවා කතන්දර උනාට අපිට් නම් පට්ට බයිලා උඹට ඕක වටින්නේ කපන්න බැරි අත ඉඹින නිසානේ. ඔය අත පාවිච්චි කරපන් ස්වයන් වින්දනෙට

      පෞද්ගලික සහ රජයේ ආයතන වල බොහෝ උසස් තනතුරු දරන ලංකාවේ උගත් පිරිස මුන් දැක නැත.../////

      ඔකුන්ගේ රෝහල් , කාර්යාල, හෝ කර්මාන්ත ශාලාවක දී එවුන්ව සුන්දර නීතිමය වචන රාමුවක් තුළ, වෙනස්කම්, සංස්කෘතික විශ්වාසයන්, සමානාත්මතාවය, සමානත්වය යන වචන සෙට් එකෙන් සුද්දන්ව අඩපණ කර ඇති නිසා බේරිලා ඉන්නවා සුද්දන්ගෙන්
      . එත් ඔය කියන තැන්වල උන්පිටුපසින් කතාවෙවෙන දේ ඔය ගිය එවුන් නොදන්නවා නොව කෙස් එකක් ඇදගන්නවනම් එතනින් වෙනතනකට යන්න බලාගෙන තමයි කරන්න්වෙන්නේ, බැක් ස්බිටැන් පාර වදිනකම් උන් දන්නෙත් නෑ ,

      මුන්ගේ කොමෙන්ට් වල උතුරන්නේ ඉරිසියාවයි. ලංකාවේ හිටියාට ඕස්ට්‍රේලියාවේ වෙන හැම මගුලක්ම දනී....../// අනේ වොම්බ්ටෝ[wombat] ලෝකේ වෙන රටවල් වල දේවල් දැනගන්න ඔය රටවල් වලට දැන් යන්න ඕනේ නෑ දැනගන්න ඕනේ එකාට ලංකාවේ ඉදන් දැනගන්න ඕන තරම්පහසුකම් දැන් තියනවා .

      අපි කියන්නේ Bud in Oz , ඇතුළු එහෙ ගිය කතන්දර කාරයින් බයිලා ලංකාව හදන්න කියන උපදෙස් ලංකාවේ අපිට අවශ්‍ය නෑ

      ලංකාවේ මුන් මේ තිරණාත්මක කඩඉම පැන ජාතිකත්වය මත කටයුතු කළහොත් සිංහල ජාතිය තව කාලයක් පවතීවි. නැතහොත් තව අවුරුදු කිහිපයකින් Sinහල ලියන එබසින් ටෝක දෙන ජාතියක් නොවන නරුමයන් පිරිසක් ඉතිරි වේවි.......///

      ලංකාවේ ටොයි යි බයි පාලනය ලංකාවේ ඉන්න අපි විසඳ ගන්නම් හොඳේ මාමේ

      ස්තුතියි මාතලන් ලොක්කට මුන්ට් මෙහෙමවත් කියන්න ඉඩ දුන්නට

      Delete
    15. //ඔසී ඇතුළු අනෙක් රටවල් වලට බෝට්ටුවෙන් එනෙවුන්ගේ ඉංග්‍රීසි මදි උනාට ඔය ගුවනින් එනවුන් දන්නවා උන්ට PR එකගන් හිතනවත් බෑ ඉංග්‍රීසි නැතිව කියලා එකටනේ විභාගයක් තියලා ළkuනු දීලා ඇතුලට ගන්නේ එහ්ව් එකේ ඉංග්‍රීසි කතාව බැරි නිසා කියන කතාව පිළිගන්න නෑ//
      අනේ බං, ඔය IELTS එක පාස්වුණා කියලා හරියට චතුරව ඉංග්‍රීසි කථා කරන්න වෙන්නේ නැහැ. අනික ඔය එන සමහරු අඩුගානේ ඉන්දියාවටවත් කලින් ගිහින් නැති වුන්. ඒ වගේ වුන් ඔස්ට්‍රේලියාව වගේ රටකට ආවම කරකවලා අතහැරියා වගේ. එහෙම වුන් මෙහෙ ඕනෑතරම් ඉන්නවා. මේ රටවල්වල දෙවැනි පන්තියේ සැලකිලි ලැබෙනවා කියල්ල හිතෙන්නේ ඒ වගේ තමයි.

      //ඉස්සෙලා පබ් එකයි , නයිට් ක්ලබ් එකයි කියන දෙකේ වෙනස තේරුම ගනින් අඩුම ගනනේ උඹ ඔය දෙකෙන් එකකටවත් හරිකට ගිහින් නැ
      ලංකාවෙන් ගිය ඔය කියන තද පොරවල් අඩුම තරමේ ලෝකල් පබ් එකකටව ගිහින් තියනවද රාත්‍රී 9.00 පස්සේ අඩුම ගානේ මුන්ට Returned and Services League [RSL] ක්ලබ් එකකට යනවද යන්න බෑ ගියා නම් දන්නවා නියම ඔසී ජන සමාජය මොකක්ද කියලා මේක ඔසී පොමි , යැංකි ජර්මන් ආර්යන් , ඇන්ග්ලෝ සෙක්සොසන් ජනසමාජ කියලා වෙනසක් නෑ සුද්දෝ වෙනසක් නෑ//

      මරු තර්කය!!! එතකොට ලංකාවේ ඔය කියන 'පබ් ' ඇවිල්ලා රා / අරක්කු තැබෑරුම් වෙන්න ඕනා. උඹ කොහොමද කියන්නේ ලංකාවේ උන් ඔය RSL ක්ලබ් වලට ගිහිල්ලා නෑ කියලා? ඒ වගේ ක්ලබ් වල තනතුරු දරන ලංකාවේ උන් පවා ඉන්නවා. ඔය RSL මහා ලොකු ක්ලබ්ද? ඒවා තිබෙන්නේ විශේෂයෙන් විශ්‍රාම ගිය හමුදාවේ අයට. ලංකාවේ තිබෙන Hill Club - Nuwara Eliya වගේ සීමිත සාමාජික පිරිසකට විතරක් වගේ සීමාවුණු ක්ලබ් වලටත් අපි ගිහින් තිබෙනවා.ඒ වගේ ක්ලබ් මෙහෙත් තිබෙනවා. (උදා. Melbourne Club) අපි ඒවාටත් යනවා.ඒ අපි ආශ්‍රය කරන සමාජය අනුවයි.

      //ඔකුන්ගේ රෝහල් , කාර්යාල, හෝ කර්මාන්ත ශාලාවක දී එවුන්ව සුන්දර නීතිමය වචන රාමුවක් තුළ, වෙනස්කම්, සංස්කෘතික විශ්වාසයන්, සමානාත්මතාවය, සමානත්වය යන වචන සෙට් එකෙන් සුද්දන්ව අඩපණ කර ඇති නිසා බේරිලා ඉන්නවා සුද්දන්ගෙන්
      . එත් ඔය කියන තැන්වල උන්පිටුපසින් කතාවෙවෙන දේ ඔය ගිය එවුන් නොදන්නවා නොව කෙස් එකක් ඇදගන්නවනම් එතනින් වෙනතනකට යන්න බලාගෙන තමයි කරන්න්වෙන්නේ, බැක් ස්බිටැන් පාර වදිනකම් උන් දන්නෙත් නෑ //

      ඔන්න ලංකාවේ ගතිය. මෙහෙ ඇවිත් මුන්ගේ රටේ රස්සා කරගෙන වැදගත් විදිහට ඉන්න බැරුව කේස් අදින්න යනවා. උඹ කියන්නේ ලංකාවේ ඔය ඔෆිස් වල කේස් ඇද්දම අපිට ලොක්කෝ හොඳට සලකනවා කියලාද? ලංකාවේ ඕවා කලානම් කෙලින්ම ගෙදර. නඩුත් නෑ .

      //අපි කියන්නේ Bud in Oz , ඇතුළු එහෙ ගිය කතන්දර කාරයින් බයිලා ලංකාව හදන්න කියන උපදෙස් ලංකාවේ අපිට අවශ්‍ය නෑ //
      Bud in Oz ට හෝ මට මෙතන කොමෙන්ට් දාන්න උඹෙන් අවසර ගන්න ඕනද? උඹට මේ කොමෙන්ට් දිරවන්නේ නැත්නම් ඒක උඹේ ප්‍රශ්නයක්. ඕන එකෙකුට තමන් කැමති රටක ජීවත්වෙන්න නිදහස තිබෙනවා. ඒක කෙනෙකුගේ පෞද්ගලික තීරණයක්. උඹ කියන්නේ එහෙම ගියවුන් මේවට කොමෙන්ට් දාන්න එපා කියලාද?

      //ලංකාවේ ටොයි යි බයි පාලනය ලංකාවේ ඉන්න අපි විසඳ ගන්නම් හොඳේ මාමේ //
      අනේ බන්, ලංකාවේ ඉඳන් ලොකු පොර ටෝක් දෙන උඹලා දන්නවද උඹලා ඔය කන්නේ, අඳින්නේ ගම්වල ඉන්න ගෑනු මැදපෙරදිග වහල් සේවයට ඇරලා ගෙන්න ගත්තු සල්ලි වලින් කියලා? ඇමෙරිකාව, එංගලන්තය, ඔස්ට්‍රේලියාව වගේ රටවල් දෙන ආධාර වලින් කියලා? රට ගිය එවුන් එපා නම් උන් එවන සල්ලිත්, ඔය රටවල් වලින් දෙන ආධාරත් එපා කියපන්කෝ.

      මගේ ඉහත කොමෙන්ටුවේ, මම සඳහන් කරපු ලංකාවේ නීතිය එක එකාට වෙනස් විදියට යොදා ගැනීම, සුදුස්සාට සුදුසු තැන නොලැබීම වගේ දේවල් ගැන උඹ කතාවක් නෑ . ඒ කියන්නේ උඹත් ඒවා පිලිගන්නවා.

      Delete
    16. ඔය IELTS එක පාස්වුණා කියලා හරියට චතුරව ඉංග්‍රීසි කථා කරන්න වෙන්නේ නැහැ. අනික ඔය එන සමහරු අඩුගානේ ඉන්දියාවටවත් කලින් ගිහින් නැති වුන්. ඒ වගේ වුන් ඔස්ට්‍රේලියාව වගේ රටකට ආවම කරකවලා අතහැරියා වගේ. එහෙම වුන් මෙහෙ ඕනෑතරම් ඉන්නවා. මේ රටවල්වල දෙවැනි පන්තියේ සැලකිලි ලැබෙනවා කියල්ල හිතෙන්නේ ඒ වගේ තමයි

      ඉතින් ඔය ආපු සෙටෙ එකත් එක්කම උඹලා ඔහෙට වෙලාම හිටපන් අපිටනම් කිසි අවුලක් නැ එන්න නම් එපා

      මරු තර්කය!!! එතකොට ලංකාවේ ඔය කියන 'පබ් ' ඇවිල්ලා රා / අරක්කු තැබෑරුම් වෙන්න ඕනා
      ඒ උඹලා හිතාගෙන ඉන්නැ විදිහ බන්
      උඹ කොහොමද කියන්නේ ලංකාවේ උන් ඔය RSL ක්ලබ් වලට ගිහිල්ලා නෑ කියලා? අපෝ නැ ගිහිල්ලා කලාබිලා නටලා ආතල් ගත්තෙවුන් ඉන්නවා හැබැයි උන්ඒ වයේ නටලා මැටි පාගන් එවුනත් නොවෙයි හැබැයි උන්උඹලා වගේ පඩ ෂෝ දාලා ලියන්නේ නැ

      . ලංකාවේ තිබෙන Hill Club - Nuwara Eliya වගේ සීමිත සාමාජික පිරිසකට විතරක් වගේ සීමාවුණු ක්ලබ් වලටත් අපි ගිහින් තිබෙනවා.ඒ වගේ ක්ලබ් මෙහෙත් තිබෙනවා. (උදා. Melbourne Club).... අපි ඒවාටත් යනවා.ඒ අපි ආශ්‍රය කරන සමාජය අනුවයි

      මෙල්බන් කල්බුත් කල්බද බන් කව්‍ය්රු hari ඉන්වයිට් කලොත් ඇරෙන්න උඹබ් එකේ ඇනුවල් මෙම්බර්ෂිප් එකවත් සල්ලි දීලා අරන් තියනවද එකේ ඒවායේ තියන කෝම්පනි කෝපරේට් බොක්ස් වලට පිනට යනවා ඇති ඔයගොල්ලෝ ඔනෙකෙක් එක්ක යන්න බ්ලැක් ඔසියෝ වෙන්න
      උඹබ අඩුගානේ මෙල්බන් නයිට් කලබ් කියකට ගිහින් තියනවා නාකි හුකන්නට මොන නයිට් ක්ලබ ද යන්න හිතනවනම් පාලයන් බ්‍රස්පතින්දා රෑට ගේ එවුන් ගේ දවස එදා උබලා අවුක් නැනේ ලඟකදී ඕනනම් එහෙව් එකෙක් කසාදක් ය්නත් කර ගන්න නීතියෙන් අවසර ලබෙයිනේ උම්බ්ලා ගියයි කියලා ලංකාවේ ආයතන වැටෙන්නේ නෑ

      Bud in Oz ට හෝ මට මෙතන කොමෙන්ට් දාන්න උඹ කියන්නේ එහෙම ගියවුන් මේවට කොමෙන්ට් දාන්න එපා කියලාද? ඕන රෙද්දක් දාගනින් උඹලගේ ලංකාව හදන /කරවන අදහස් උදහස් අපිට වැදගත් නැ ලෝන්ත පොල් ටෝක් ඕනෙත් නැ සල්ලි දීලා ලංකාවේ සිටිසන් ඒක ගත්තා කියලා ඔබලගේ පුකත්වය අපිට පෙන්වන්න එපා

      ලංකාවේ ඉඳන් ලොකු පොර ටෝක් දෙන උඹලා දන්නවද උඹලා ඔය කන්නේ, අඳින්නේ ගම්වල ඉන්න ගෑනු මැදපෙරදිග වහල් සේවයට ඇරලා ගෙන්න ගත්තු සල්ලි වලින් කියලා? ඔව් දන්නවා උන් අඩුම ගානේ එහෙමත් ලංකාව ගොඩ දාන්න සල්ලි එවනවා උඹලා මොනවද එවලා තින්නේ
      ලංකාවේ තියන් යමක් විකුණලා දල ඒ සල්ලි අරුන් එවන $ මාරු කර ගෙන ඔහෙට අරන් යනවා
      ඉති ඔච්චරම් ඕනේ නම් දන්දියන්කෝ ලංකාවේ නැති බැරි එවුන්ට

      රට ගිය එවුන් එපා නම් උන් එවන සල්ලිත්, ඔය රටවල් වලින් දෙන ආධාරත් එපා කියපන්කෝ.
      ඉතින් ගොනෝ ඔය උඹලා හොඳයි කියලා ගිහිනින්න රටේ උඹලා පත් කරගත්ත නායකයින්ට කියාපන්කෝ ලංකාව වගේ [අසීලාචාර කියලා උබලා හිතන] ඉන්න රටවලට ආධාර සල්ලි දෙන්න ඒප කියා. එතකොට උන් නොදී ඉඳි උන්ගේ ඇටේ කහන නිසානේ උන් සල්ලි දෙන්නේ උඹලා මහ loku පුරවසියෝනේ ඔය රටේ. කැන්බරා ගිහින් පිකටින් කරහන් මෙල්බර්න්වල් කලාට වැඩක් නෑ උන්ටෙවා දනේන්නේවත් නෑ වොම්බැට්ටෝ

      මම සඳහන් කරපු ලංකාවේ නීතිය එක එකාට වෙනස් විදියට යොදා ගැනීම, ඉති එහෙම උනයි කියලා කළු ඔසියන්ට තියන නීති ඇම්ම අපිට ලපන්ද කොටම්බා ඇටයක් හොයාගෙන බට්ට පැනහන් ඉරි කපන්නේ නැතිව ඔහෙට වෙලා

      කොහොමද මාතලන් ලොක්කා කළු ඔසියනගේ පුකත්වය පුලුවන්ම් ඕක ගැනත් එකක් ලියහන් එතකොට මුන්ගේ ඔසී පුකත්වය කැටයම් කරලා ලංකාවේ ඉන්න අපිට පෙන්වයි අපි ආසයි ඒ කැටයන් කැපු කළු පුක බලන්න

      බලමු උබ ලියන එවාට් මුන් දන පඩ ටෝක් මොනවද කියලා අපිට ආතල් එකක් ගන්න

      Delete
    17. ඔන්න පුළුවන් විදිහට සිංහල හදලා දැම්මා නැතිනම් කියයි රට හදන්න කලින් සිංහල හදාගනින් කියල
      මාතලන් AnonymousNovember 27, 2017 at 12:25 AM උඩ එක මකලා දහන් වස්තුවේ
      අපි දන්නේ නෑ ඔය වැඩකිඩ

      ඔය IELTS එක පාස්වුණා කියලා හරියට චතුරව ඉංග්‍රීසි කථා කරන්න වෙන්නේ නැහැ. අනික ඔය එන සමහරු අඩුගානේ ඉන්දියාවටවත් කලින් ගිහින් නැති වුන්. ඒ වගේ වුන් ඔස්ට්‍රේලියාව වගේ රටකට ආවම කරකවලා අතහැරියා වගේ. එහෙම වුන් මෙහෙ ඕනෑතරම් ඉන්නවා. මේ රටවල්වල දෙවැනි පන්තියේ සැලකිලි ලැබෙනවා කියල්ල හිතෙන්නේ ඒ වගේ තමයි

      ඉතින් ඔය ආපු සෙට් එකත් එක්කම උඹලා ඔහෙට වෙලාම හිටපන් අපිට නම් කිසි අවුලක් නැ එන්න නම් එපා ලංකාවට

      මරු තර්කය!!! එතකොට ලංකාවේ ඔය කියන 'පබ් ' ඇවිල්ලා රා / අරක්කු තැබෑරුම් වෙන්න ඕනා
      ඒ ඔසී උඹලා හිතාගෙන ඉන්නැ විදිහ බන්
      උඹ කොහොමද කියන්නේ ලංකාවේ උන් ඔය RSL ක්ලබ් වලට ගිහිල්ලා නෑ කියලා? අපෝ නැ ගිහිල්ලා කලා බිලා නටලා ආතල් ගත්ත එවුන් ඉන්නවා හැබැයි උන් ඒවායේ නටලා මැටි පාගන එවුනත් නොවෙයි හැබැයි උන්උඹලා වගේ පඩ ෂෝ දාලා ලියන්නේ නැ

      . ලංකාවේ තිබෙන Hill Club - Nuwara Eliya වගේ සීමිත සාමාජික පිරිසකට විතරක් වගේ සීමාවුණු ක්ලබ් වලටත් අපි ගිහින් තිබෙනවා.ඒ වගේ ක්ලබ් මෙහෙත් තිබෙනවා. (උදා. Melbourne Club).... අපි ඒවාටත් යනවා.ඒ අපි ආශ්‍රය කරන සමාජය අනුවයි

      මෙල්බන් කල්බ් එකත් කල්බද බන් කවුරු හරි උඹට ඉන්වයිට් කලොත් ඇරෙන්න උඹ ඔය ක්ලබ් ඇනුවල් මෙම්බර්ෂිප් එකවත් සල්ලි දීලා අරන් තියනවද ?එකේ ඒවායේ තියන කෝම්පනි කෝපරේට් බොක්ස් වලට පිනට යනවා ඇති. ඔයගොල්ලෝ ඔනෙ ඒකෙක් එක්ක යන්න බ්ලැක් ඔසියෝ වෙන්න.
      උඹ අඩුගානේ මෙල්බන් නයිට් කලබ් කියකට ගිහින් තියනවාද නාකි හුකන්නට මොන නයිට් ක්ලබ ද? යන්න හිතනවනම් පලයන් බ්‍රස්පතින්දා රෑට ගේ එවුන් ගේ දවස එදා උබලාට අවුල නැනේ ලඟකදී ඕනනම් එහෙව් එකෙක් කසාදක් උනත් කර ගන්න නීතියෙන් අවසර ලෑබෙයිනේ උඹලා රට අතහැර ගියයි කියලා ලංකාවේ ආයතන වැටෙන්නේ නෑ උඹලා හිටියයි කියලා
      ඒවායේ දියුණුවක් තිබුනෙත් නැනේ

      Bud in Oz ට හෝ මට මෙතන කොමෙන්ට් දාන්න උඹ කියන්නේ එහෙම ගියවුන් මේවට කොමෙන්ට් දාන්න එපා කියලාද? ඕන රෙද්දක් දාගනින්!!!! උඹලගේ ලංකාව හදන /කරවන අදහස් උදහස් අපිට වැදගත් නැ. ලෝන්ත පොල් ටෝක් ඕනෙත් නැ. සල්ලි දීලා ලංකාවේ සිටිසන් ඒක ගත්තා කියලා ඔබලගේ පුකත්වය අපිට පෙන්වන්න එපා

      ලංකාවේ ඉඳන් ලොකු පොර ටෝක් දෙන උඹලා දන්නවද උඹලා ඔය කන්නේ, අඳින්නේ ගම්වල ඉන්න ගෑනු මැදපෙරදිග වහල් සේවයට ඇරලා ගෙන්න ගත්තු සල්ලි වලින් කියලා?
      ඔව් දන්නවා උන් අඩුම ගානේ එහෙමත් ලංකාව ගොඩ දාන්න සල්ලි එවනවා උඹලා මොනවද එවලා තින්නේ
      ලංකාවේ තියන් යමක් විකුණලා දාල ඒ සල්ලි මැදපෙරදිගින් එවන $ වලට මාරු කර ගෙන ඔහෙට අරන් යනවා
      ඉති ඔච්චරම් ඕනේ නම් දන්දියන්කෝ ලංකාවේ නැති බැරි එවුන්ට

      රට ගිය එවුන් එපා නම් උන් එවන සල්ලිත්, ඔය රටවල් වලින් දෙන ආධාරත් එපා කියපන්කෝ.
      ඉතින් ගොනෝ ඔය උඹලා හොඳයි කියලා ගිහින් ඉන්න රටේ උඹලා පත් කරගත්ත නායකයින්ට කියාපන්කෝ ලංකාව වගේ [අසීලාචාර කියලා උබලා හිතන] ඉන්න රටවලට ආධාර සල්ලි දෙන්න එපා කියා. එතකොට උන් නොදී ඉඳිනේ උන්ගේ ඇටේ කහන නිසානේ උන් සල්ලි දෙන්නේ. උඹලා මහ ලොකු පුරවසියෝනේ ඔය රටේ. කැන්බරා ගිහින් පිකටින් කරහන් මෙල්බර්න්වල් කලාට වැඩක් නෑ උන්ට ඕවා දෑනේන්නේවත් නෑ වොම්බැට්ටෝ

      මම සඳහන් කරපු ලංකාවේ නීතිය එක එකාට වෙනස් විදියට යොදා ගැනීම, ඉතින් එහෙම උනයි කියලා කළු ඔසියන්ට තියන නීති ඇම්ම අපිට ලපන්ද ?කොටම්බා ඇටයක් හොයාගෙන බට්ට පැනහන් ජිම් එකකට ගිහිල්ලා චෝක් කෑල්ලකින්ක කොටු ඇඳගෙන ඉරි කපන්නේ නැතිව ඔහෙට වෙලා

      කොහොමද මාතලන් ලොක්කා කළු ඔසියනගේ පුකත්වය පුලුවන්ම් ඕක ගැනත් එකක් ලියහන් එතකොට මුන්ගේ ඔසී පුකත්වය කැටයම් කරලා ලංකාවේ ඉන්න අපිට පෙන්වයි අපි ආසයි ඒ කැටයන් කැපු කළු පුක බලන්න

      බලමු ඊළඟට මාතලන් ලියන එවාට මුන් දාන පඩ ටෝක් මොනවද කියලා අපිට ආතල් එකක් ගන්න

      Delete
    18. තොපි මරා ගනියව් මාව පැත්තක තියලා...

      මටත් යන්න පුළුවන් නම් මාත් ඕසී යනවා... වෙන මළදානෙකට නෙමෙයි සුද්දියෝ හන්දා...

      Delete
    19. වැඩක් නැ බන් මාතේ උන් පැය 1/2 $120 වියදන් කරලා සැපක් ගන්න වෙනවා මිසක් ඔය එහෙ ඉන්න නාකි බුවාලට නයිට් ක්ලබ් එකකට ගිහිල්ල ෆ්‍රී ෂොට් එකක්වත් කර ගන්න බෑ. එක කරගන්න ඕකුන්ට ගටක් නැ

      Delete
    20. //ඉතින් ඔය ආපු සෙටෙ එකත් එක්කම උඹලා ඔහෙට වෙලාම හිටපන් අපිටනම් කිසි අවුලක් නැ එන්න නම් එපා//

      අනේ පකයෝ, අපිට ලංකාවට එන්න තොගේ පර්මිට් ඕන නැහැ. අපිට ඕන රටක යන්න අපට නිදහස තිබෙනවා. ඔසී පාස්පෝර්ට් එකෙන් වීසා නැතුව ( ) ලෝකයේ රටවල් බොහෝ ගණනකට යන්න පුළුවනි.

      //ඒ උඹලා හිතාගෙන ඉන්නැ විදිහ බන්
      උඹ කොහොමද කියන්නේ ලංකාවේ උන් ඔය RSL ක්ලබ් වලට ගිහිල්ලා නෑ කියලා? අපෝ නැ ගිහිල්ලා කලාබිලා නටලා ආතල් ගත්තෙවුන් ඉන්නවා හැබැයි උන්ඒ වයේ නටලා මැටි පාගන් එවුනත් නොවෙයි හැබැයි උන්උඹලා වගේ පඩ ෂෝ දාලා ලියන්නේ නැ //

      අනේ ගොන් හරකෝ, තොට කියන දෙයක්වත් තේරෙන්නේ නැති හැටි. RSL කියන්නේ මහා ලොකු ක්ලබ් නෙවෙයි. RSL වලට වඩා ක්ලබ් මෙහෙ තිබෙනවා. ඒවාට ලංකාවේ මිනිස්සු යනවා. ලංකාවේ මිනිස්සුන්ට අයිති ක්ලබ් මෙහෙ තිබෙනවා.
      මම ඔය ක්ලබ් ගැන කතා කරේ උඹ කලින් කියලා තිබුනා 'කන්ට්‍රි පබ්' ගිහිල්ලා සුද්දන්ගෙන් හොඳට අහගත්තු කතාවක්. ඒකයි. සුද්දන්ගෙන් හොඳට කාලා තිබෙනවා කියලා ඒකෙන්ම පේනවා.

      //මෙල්බන් කල්බුත් කල්බද බන් කව්‍ය්රු hari ඉන්වයිට් කලොත් ඇරෙන්න උඹබ් එකේ ඇනුවල් මෙම්බර්ෂිප් එකවත් සල්ලි දීලා අරන් තියනවද එකේ ඒවායේ තියන කෝම්පනි කෝපරේට් බොක්ස් වලට පිනට යනවා ඇති ඔයගොල්ලෝ ඔනෙකෙක් එක්ක යන්න බ්ලැක් ඔසියෝ වෙන්න
      උඹබ අඩුගානේ මෙල්බන් නයිට් කලබ් කියකට ගිහින් තියනවා නාකි හුකන්නට මොන නයිට් ක්ලබ ද යන්න හිතනවනම් පාලයන් බ්‍රස්පතින්දා රෑට ගේ එවුන් ගේ දවස එදා උබලා අවුක් නැනේ ලඟකදී ඕනනම් එහෙව් එකෙක් කසාදක් ය්නත් කර ගන්න නීතියෙන් අවසර ලබෙයිනේ උම්බ්ලා ගියයි කියලා ලංකාවේ ආයතන වැටෙන්නේ නෑ //

      නයිට් ක්ලබ් යන එක ලොකු වැඩක්ද ගොනෝ? ඉන්වයිට් කරලා හරි අපි ලංකාවේ හිල් ක්ලබ්, මෙහේ මෙල්බර්න් ක්ලබ් වගේ ඒවාට ගිහින් තියෙනවා. තොපි වගේ උන් තමයි ඔය RSL ක්ලබ් සුද්දන්ගෙන් පුකේ අරගෙන ලංකාවට ආපහු ඇවිත් මෙතන කොටන්නේ.

      //ඕන රෙද්දක් දාගනින් උඹලගේ ලංකාව හදන /කරවන අදහස් උදහස් අපිට වැදගත් නැ ලෝන්ත පොල් ටෝක් ඕනෙත් නැ සල්ලි දීලා ලංකාවේ සිටිසන් ඒක ගත්තා කියලා ඔබලගේ පුකත්වය අපිට පෙන්වන්න එපා //

      මෙතන කොමෙන්ට් දාන්න තෝ කියන්න ඕන නෑ පකයෝ. මේක තොගේ බ්ලොග් එක නෙවෙයි.

      //ලංකාවේ තියන් යමක් විකුණලා දල ඒ සල්ලි අරුන් එවන $ මාරු කර ගෙන ඔහෙට අරන් යනවා
      ඉති ඔච්චරම් ඕනේ නම් දන්දියන්කෝ ලංකාවේ නැති බැරි එවුන්ට //

      අපි ලංකාවට එවන මුදල්, ලංකාවේ කරන සේවා මෙතන දිගහරින්න අවශ්‍ය නැහැ. උඹ වගේ රිලවුන්ට ඒවා දැනුම්දෙන්න අවශ්‍ය නැහැ.

      //මම සඳහන් කරපු ලංකාවේ නීතිය එක එකාට වෙනස් විදියට යොදා ගැනීම, ඉති එහෙම උනයි කියලා කළු ඔසියන්ට තියන නීති ඇම්ම අපිට ලපන්ද කොටම්බා ඇටයක් හොයාගෙන බට්ට පැනහන් ඉරි කපන්නේ නැතිව ඔහෙට වෙලා

      කොහොමද මාතලන් ලොක්කා කළු ඔසියනගේ පුකත්වය පුලුවන්ම් ඕක ගැනත් එකක් ලියහන් එතකොට මුන්ගේ ඔසී පුකත්වය කැටයම් කරලා ලංකාවේ ඉන්න අපිට පෙන්වයි අපි ආසයි ඒ කැටයන් කැපු කළු පුක බලන්න//

      අනේ බන්, උඹ කියන්නේ ලංකාවේ නීති හරියට ක්‍රියාත්මක වෙනවා කියලද? තෝ කටෙන් නෙමෙයි පුකෙන්ම තමයි එහෙම කියනවා ඇත්තේ.

      Delete
    21. AnonymousNovember 27, 2017 at 5:12 PM

      :D : D :D

      කළු ඔසි ඔහෙට හීන මානේ... මනෝකිචිස්සකයෙක් හමුවන්න

      Delete
    22. ලංකාවේ නැති බැරි එවුන් ඔය අනුන්ට ඊර්ෂ‍යා කරන, තමන්ගෙ පහත් තත්වෙ නිසා හීනමානෙන් පෙලෙන bud on oz වගේ ලජ්ජ නැති අඩු කුලේ පර හැත්තව ගනන් ගත්තේ නැති නිසා ඔවුන් ලංකාවේ නැති බැරි එවුන්ට වෛර කරති.

      Delete
    23. අපිට ලංකාවට එන්න තොගේ පර්මිට් ඕන නැහැ. අපිට ඕන රටක යන්න අපට නිදහස තිබෙනවා. ඔසී පාස්පෝර්ට් එකෙන් වීසා නැතුව ( ) ලෝකයේ රටවල් බොහෝ ගණනකට යන්න පුළුවනි..... සුද්දන්ට පුක දෙන්න උන් ඉන්න ඕන රටකට පලයන් ඔසි පාස් පොර්ට් එකෙන් ලංකාවට එනවනම් US$ 35 ගෙවලා.ටුවරිසම් ඔන් ලයින් විසා ලංකාවේ
      ඉම්ග්රේෂන්එකෙන් අරගෙන වරෙන් අපෙන් පර්මිට් ඕනේ නෑ උඹ වගේ පක යන ලකාවට නාවයි කියලා ලංකාවේ ටුවරිසම් නැතිවෙන්නේ නෑ වොම්බටෝ ඉතින් විසා ඕං නැති රකට පලයන් නාකියෝ .ඔසී කළු සුද්දෝ , දෙබිඩ්ඩෝ ලංකාවේ පාස් පොර්ට් එක පෙන්නලා us$ 35 නොදී පිනට රින්ගහන් එකටනේ උඹලා දෙබිද්ඩො වෙලා ඔය පාස්පෝට් එක ගත්තේ
      නැතිනම් අහවල් එකටද රජයේ චන්දක් දන්නවත් එනවද

      ඉන්වයිට් කරලා හරි අපි ලංකාවේ හිල් ක්ලබ්, මෙහේ මෙල්බර්න් ක්ලබ් වගේ ඒවාට ගිහින් තියෙනවා.....ඇයි උඹ හිතන්නේ අපි ගිහින් නැ කියලද උඹ කියන්නේ මෙල්බර්න්වල කොලින්ස් ස්ට්‍රීට් එකේ තියන එකනේ පොඩ්ඩක් අත ගාලා බලපන් උඹේ ඇට දෙක තියනවද කියලා අපි නොදන්නා ඔසී
      නයිට් ක්ලබ් යන එක ලොකු වැඩක්ද ගොනෝ....ලොකු / පොඩි වැඩක් නෑ මෙතන hari කියාපන් කෝ ගියද නැද්ද කියලා අඩු ගානේ ඔය එහෙ ඉන්න නාකි බුවාලට නයිට් ක්ලබ් එකකට ගිහිල්ල ෆ්‍රී ෂොට් එකක්වත් කර ගන්න බෑ. එක කරගන්න ඕකුන්ට ගටක් නැ RSL කලබ් එක්කට ගිහිල්ලා විනෝද වෙලා තියනවද ආරධනයක් වත් නැතිව?
      අනේ සැනසියන් කළු ඔසියෝ ඔහෙට වෙලා ස්වයන් වින්දනෙන්

      එකටනේ Bud in Oz/ ඔය වුනා කළු ඔසියෝ මතා මේකේ අනෝ ඇරලා තියෙන්නේ උම්බලවගේ එවුන් ගේ රෙදි ගලවන්න අපෙන් අවසර ගැන ඕනේ නෑ

      අපි ලංකාවට එවන මුදල්, ලංකාවේ කරන සේවා මෙතන දිගහරින්න අවශ්‍ය නැහැ.///

      ඉතින් දිග ඇරලා පෙන්නපන් නම් ගම එක්ක " මේ කවුද මොනාද කරන්නේ "කියලා මේ බ්ලොග් එක කරන / බලන/කියවන ලංකාවේ අනික් එවුනට දැනගන්න එතකොට ඕවගේ ඇත්ත නැත්ත හොයාගන්න පුළුවන්නේ උඹද කාලේ කියලා

      ඇයි ඒවටත් බජට් ගැජට් නැද්ද ?????

      ලංකාවේ නිතිය ලංකාවේ උන්ට! එක කෙරෙන/නොකෙරෙna හරි/වැරදි ලංකාවේ උන් බලාගනියි උඹ වගේ කළු ඔසියන්ට එකේන් අවුලක් නැනේ. ලංකාවේ නිතිය උඹව හොන්න එන්නේ නැනේ, දඩ කොළ දෙන්න/උසාවි දාන්න, උඹලා වගේ කලුඔසියන්ගේ කතන්දර ලියන /කියන එවුන්ගේ පුකත්වයේ ඝනත්වය බලන්න

      ඔයරටේම සමාදානයේ සැතපියන් / නිවන් පලයන් .අපි මෙහෙ ඉන්නම්

      Delete
  6. රනිල් කවමදාකවත් මහින්ද හා එක්වෙන්නේ නැත. එසේ කියන්නේ රනිල් ගැන කිසිවක්ම නොදන්නා අයය.

    ReplyDelete
  7. උඹල සේරමල්ලගේ ටෙලිපොන් නම්බර් තියෙන එකේ දවසට කොණ්ඩම් තිහ හතලිහක් උනත් ගතෑකි මට නං.. හැක්

    ReplyDelete
    Replies
    1. එකක 3 ගානෙ 30 ක 90 ක් බං. උඹ බෝල පුම්බන්නද ඕව ගන්නෙ. හැක්..

      Delete
    2. දේශකය ෆැකල්ටි ඔෆ් සෙක්ස් එකේද උගන්වන්නෙ ? හැක්

      Delete
    3. නැතිව ඉතිං ඔය කොන්ඩොම් වලින් මං මොනා කරන්නද බං.. හැක්

      Delete
    4. අතේ ගහන්න කොපු ඕන නෑ බං

      Delete
  8. අගෙයි! අගෙයි!

    ReplyDelete
  9. මචං උඹේ ෆෝන් එකට පින් නම්බර් එකක් ඇවිල්ල ඇති.. පොඩ්ඩක් බලල කියහන්.. :)))) (අන්නේකයි දැන් අපේ කොන්ඩම් තියරිය.. හෙහ්..හෙහ්..)

    එකක් කඩතොළු වසා ගන්නට ගිහින් මට වුණු කාරියා
    දෙකක් කඩතොළු සදා දුන්නැයි 'කදුරුවෙල' ආචාරියා :/

    ReplyDelete
    Replies
    1. දැන් නෙලුම්යායේ නෝනත් කමියට සලකලා තියෙන්නේ කොන්ඩම් තියරියේ න් නේද

      Delete
    2. අපි කොන්ඩම් පාවිච්චි කරේ නෑ ඇනෝ මචං.. ඇහ්. වැරදි අදහසක්වත් ආවද මංදා.. :))))

      Delete
    3. ඇඃ
      උඹ ඇන්න නේද එකට, ඔය නෙලුම්යයෙන් ලැබිච්ච දෙයක් නැතියි කිව්වට ඔය ලබාගෙන තියන්නේ යසට . ඊළඟ අවුරුද්දෙත් වැඩේට බහි වගේ. ඔලුව කෑක්කුමට කොට්ට මාරු කරලා බලුවට අවුලක් නැ සමරිසි නොවී

      Delete
    4. පවුල් කඩා කප්පල් වෙන වැඩ... මුන්ගේ අම්මලට හැමිනෙන්න ස්ටෙන්ට්ස් නිකන් දෙන එකේ කොපුව දෙන්න බැයිද බං නොමිළේ

      Delete
  10. මාතලන්,

    සිරි ලංකා කාරයන්ගේ නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ ප‍්‍රධානත්වයෙන් November 22 පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්විනි.

    ‘අපේ පක්‍ෂයේ නායකයන්ගේ තිබෙන නොයෙක් කොන්තර නිසා හැමදාම පාක්‍ෂිකයන් බැට කනවා. දෙකට බෙදිල ගිය කාලය ඇති. දැන් අපි ඔක්කොම එකතු වෙන්න ඔ්න. නැත්නම් පාක්‍ෂිකය අසරණ වෙනවා’ යයි එහිදී හිටපු අගමැති දි.මු. ජයරත්න දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කලත් එම මතය අනුමත කරමින් ඇමති නිමල් සිරිපාල සිල්වා කියා සිටියේ තව දුරටත් වෙන්ව යා නොහැකි තැනකට පක්‍ෂය පැමිණ ඇති බවයි.

    එම අදහස්වලට සහමුලින්ම විරෝධී මතයක් දරමින් හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග ‘ඒ කියන්නෙ හොරුත් එක්ක යන්න ඕන කියලද’ යයි සභාවෙන් විමසා ඇත.

    ඊට වහා පිලිතුරු දෙමින් ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා ‘අයියෝ ඒගොල්ලො මොන හොරුද? මේ දැන්නෙ අපි නියම හොරුත් එක්ක ඉන්නෙ. මුං එක්ක ඉන්න අපිට ඒගොල්ලො එක්ක ඉන්න කිසිම ප‍්‍රශ්නයක් නෑ’ යයි සදහන් කර තිබේ.

    බලාපොරොත්තු නොවූ ප‍්‍රතිචාරයෙන් කෝප ගත් බව පෙන්වූ හිටපු ජනාදිපතිනිය එතැනින් නැගිට ඉවත්ව ගොස් ඇති බවද වාර්තා වෙයි. කරුණාකර වැඩි විස්තර දන්වන්න මාතලන්.

    ReplyDelete
  11. “Use a condom. The world doesn't need another you.”
    ― Carroll Bryant

    දේශපාලකයින්ට අනිවාර්ය කරන්න ඕනෙ

    ReplyDelete
    Replies
    1. ඒ උනාට මේවා උන්ගේ තාත්තලගේ වැරදි

      Delete
  12. එක නිවැරදි කිරීමක් කරන්නද? සිරිසේනට බටහිර නායකයන්ගේ පිළිගැනීම ලැබෙන්නේ රනිල් නිසා නෙවෙයි. දින 100 තුල වුන ව්‍යවස්ථා සංශෝධනයේදී ජනපති බලතල අඩුකිරීම, වාර ගණන සීමා කිරීම නිසායි. මීට කලින් හිටපු දෙදෙනා ජනපති ක්‍රමය අහෝසි කරන්න කියල ඇවිත් ඒකෙ අනික් පැත්ත කල නිසා. ඒවගේම උගන්ඩාවෙ, සිම්බාබ්වේ, කලින් ලංකාවෙ වගේ බලය ගත්තම බලය වැඩි කරගැනීම මොකර අනික් පැත්ත කරපු නිසා.

    ReplyDelete
    Replies
    1. මම ඒක පිලිගන්නේ නෑ... මූ ඒ කරපු සියලු දේ, ගඟට කැපූ ඉනි මෙන් විසිකරපු කාළකන්නියෙක්

      Delete
  13. ඔබ දේශපාලනයේ සැබෑ තත්වය පෙන්වීම අගය කරන මුත් ඒ සඳහා යොදා ගන්න වූ අවරගණයේ නිර්මාණ පිලිබඳ කනගාටුව ප්‍රකාශ කරමි
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. nodanna deal katha nokara hitin banz

      http://maathalan.blogspot.com/2015/01/baiyaa-vs-toiyaa.html#more

      Delete
    2. සාපේක්ෂයි

      මාතලන් කියන්නේ විෂ්වයෙ ජීවියෙක්...

      ඔය ගැටළුව විචා එක්කත් මට තිබ්බා

      ඒත් අපි හොඳ යාළුවෝ

      Delete
  14. කොපු මැසින් හයිකොරපු එකට තවත් අවුරුදු ගණනාවකින් ප්‍රශංසා ලැබෙනු ඇත.
    මට දුක අවුරුදු 60කට හැත්තෑවකට කලින් ඕවා පොළොන්නරුවේ, කොල්ලුපිටියේ, මැදමුලනේ සහ තවත් නොයෙක් තැන්වල නොතිබුන එක ගැනය.

    ReplyDelete
    Replies
    1. මට දුක අවුරුදු 60කට හැත්තෑවකට කලින් කොපු මැසින් කැළුම් රියෙන්සි යාපාගේ උපන් ගමේ නොතිබුන එක ගැනය.

      Delete
    2. එළ කතාව ++++++++ මට දුක අවුරුදු 60කට හැත්තෑවකට කලින් කොපු මැසින් කැළුම් රියෙන්සි යාපාගේ සහ Bud on Oz ඔස්ට්‍රේලියන් කල්ලතෝනි අන්කල්ගේ උපන් ගමේ නොතිබුන එක ගැනය.

      Delete
    3. ඒ විතරද, ඇනෝ උඹ වගේ ගස් කබ්බෝ ඉපදිච්ච ගමෙත් ඕවා තිබිලා නෑ වගේ.

      Delete
    4. එළ කතාව ++++++++ මට දුක අවුරුදු 60කට හැත්තෑවකට කලින් කොපු මැසින් කැළුම් රියෙන්සි යාපාගේ සහ Bud on Oz ඔස්ට්‍රේලියන් කල්ලතෝනි අන්කල්ගේ සහ Anonymous November 26, 2017 at 12:35 AM වගේ ගස් කබ්බෝ ඉපදිච්ච ගමෙත් නොතිබුන එක ගැනය.

      Delete
    5. පට්ට කතාව මචෝ... මම බුකියෙත් දැම්මා....

      Delete
  15. http://maathalan.blogspot.com/2015/01/baiyaa-vs-toiyaa.html#more

    ReplyDelete
    Replies
    1. "කෙනෙකු බයියකු හෝ ටොයියකු වන්නේ උපතින් නොව, ක්‍රියාවෙන්ය."
      - මාතලන් -

      Delete
  16. සින්ඩියේ එල්ලුවා...

    ReplyDelete
  17. // ටීනේජ් කෙල්ලෙක් එන්‍රි ඉග්ලේසොස් ගොයියාට, වෙස්ටර්න් ඉට්ටැයිල් එකට, බැසියරේ ගලවලා විසි කළාම, මඩු වලිගෙන් ඒ කෙල්ලට බී ඩී ඇස් ඇම් (BDSM) කොරන්නට යන පට්ට ග්‍රෝත්‍රික නායකයෙක් ඉන්නා රටකට ගැලපෙන ඒවා නොවේය. //පොළොන්නරුවට ඇර අනිත් නගරවල හයි කලාම ඉවරයිනේ

    ReplyDelete
  18. //නොදන්න යක්කුන්ට වඩා දන්නා යකාගේ ප්‍රජාචන්ච්‍රවාදය මීට වඩා බොහෝ ඉදිරියෙන් තිබූ බව කියා,// එකෙන්ම

    ReplyDelete
  19. ඉතින් ඔන්න රුසියවට එහා ඈතම ඈත ඩිස්නිලන්තෙක හරිත වර්ණ කට්ටියක් අවුරුදු 17ක් රට කාල බීල අහවර වුණාම, නීල වර්ණ කට්ටියක් 1994 ඉඳන් රට පාලනේ කලා. ඒගොල්ල ගත්තෙත් කන බොන ගමන් රට වැසියටත් පොඩ්ඩක් දෙන්නම් කියල පොරොන්දු වෙලා . හරිතවර්ණ එවුන් රක්ත වර්ණ උන්ගේ කැරැල්ලක් මැඩ පැවත්වුවට උතුරු පැත්තේ චෙචෙන් කාරයන්ට වැඩක් දීගන්න බැරි වුන. නීල වර්ණ එකීටත් බැරි වුනා . අවුරුදු දහයක් ඔහේ අද්ද අද්ද ගියාට පස්සේ රජතුමෙක් ජනපති වුනා. වණයක් වෙලා හිටිය චෙචෙන් වගේ කට්ටියට විතරක් නෙමේ උන්ගේ අඹු දරුවන් ගේ ගෙවල් දොරවල් වලටත් බෝම්බ දාල මට්ටම් කරලා කොහොම හරි සාමය ගෙනාව. ඉතින් මිනිසුනුත් කැමැත්තෙන් පලවෙනි අවුරුදු පහ දුන්න . දෙවෙනි අවුරුදු පහ යනකොට හරිත වර්ණ කට්ටියකුත් සෙට් වෙලා කාගෙන කාගෙන ගියා. සුදු අස්ස කරත්ත හෙම හිටි හැටියේ මතු වෙන්න ගත්ත. මිනිසුන්ට එපා වෙන්න ගත්ත. රජතුමා ව්‍යවස්ථාව වෙනස් කළා තුන්වෙනි පාර ඉල්ලන්න. මිනිස්සු කීව දැන් කෑව ඇති කියල. රජතුමාගේ උපදේශකයන්ට තේරුණා වැඩේ වල් වේගෙන එන බව. රජතුමා මේ පාරනම් සෙට් කියල උපදෙස් දුන්න. පිස්සුද බොල මන් වගේ එකෙකුට හේමත් වෙනවද කියල උදහස් වෙලා හැච් කළා ප්ලෑනක්.

    රජතුමා කතා කලා සාස්තර කියන පුරෝහිතයට. " මම තුන්වෙනි පාර ඉල්ලනවා. මම දිනනවයි කියල මුසාවක් කියපිය රට වටේ " කියල උපදෙස් දුන්න . පුරෝහිතය කීව ග්‍රහ බලපෑම අනුව විතරක් නෙමේ මිනිස්සු කියන කතා අනුවත් ඔබතුමා මේ පාරනම් පරදිනවා කියල. රජතුමා උදහස් වෙලා කිව්වා "යකෝ තෝ මාව දිනනවා කියල කිව්වේ නැත්නම් තෝව දඬු කඳේ ගහල රජ අලියට කියල පාගවනවා" කියල. අරූ භයවෙලා අඬ බෙර ගහල යැව්වා රජා දිනනවා කියල. ඔය අව්වස්සේ මේ රටේම හිටිය විපස්සයෙක් . හරිම ආසයි විපස්සේට වෙලා ඉන්න. විපස්සේ එවුන් කොච්චර තල්ලු කලත් ම්හු හොලවන්නම බැහැ. රජතුමා කතා කලා විපස්සයාට. කිව්වා විපස්සයෝ දන්නවනේ මම උඹට හැමදාම සලකනවා තේ බොන්න කෝපි බොන්න කතා කරනවා. මේක තියාගන්න ඕනේ නම් මට උදව් කරපිය කියල. විපස්සයත් කියන ඕන ලබ්බකට කැමති පොරක්. ඉතින් හැදුව ප්ලෑන. ඔහේ අර පරණ නෝනවයි ඉන්දියන් ඇමෙරිකන් කාරයෝ ටිකයි අන්ද ගන්නවා. වමාල ටිකත් සෝසෝ හරහා උඹ බලා ගනින්. සෝමේ ටිල්විල අනූ ලා මගේ පරණ කොල්ලෝ සැට් එක මාව 2005දී උස්සපු එවුන් ටිකනේ. උන්වත් උඹ ගාවට එවන්නම්. ඉන් පස්සේ මම මගේ විශ්වාසවන්තම ලේකම් කාරයා එවනවා උඹේ පැත්තට. ඕන වෙලාවක මම කියන එක අහන එකෙක්. මාව යුද්දෙට තල්ලු කරපු අර කිව්වා නාහන පිංචක රතන සෙට් එකත් එවන්නම් ජාජිත් කොලූ එක්ක. මිනිස්සු ටික අන්ද ගන්න ඒ ඇති. ඊළඟට උඹ එවපන් උඹේ එකා මගේ පැත්තට. ඊට පස්සේ උඹ අගමැති වෙලා මගේ එකාව ජනාධිපති කරපන්. විපස්සයත් බොහොම අකමැත්තෙන් විපස්ස කම දාල යන්න බෑ කියල බෑඟිරි ගහල හෙම කැමති වුණා. පොර අහනවා
    "ඉතින් ඊට පස්සේ මට විපස්ස කම හම්බ වෙන්නෙම නැත්ද ?"
    "ඔය ඉතින් සරත්මධු වෙන්න යනවනේ. ඉඳපන් කියනකන්. ඔන්න උඹ අගමැති වුනාට පස්සේ අර මාත් එක්ක ටුවර් ගිය ජිල්ජෝනට භාර දීපන් පොලෝසිය. ඔය පෙළපාලි ගිය නීතිඥ උන්ට හොඳ සභාපති කමක් දෙකක් දීපන්. ජනරාලයත් පව්නේ ආපහු ඔක්කොම දීලා තියන් ඉඳපන්. නැත්නම් මිනිස්සු බලයි මොකද කියල. වැඩිය දෙන්න එපා ගන්න අමාරු වෙයි. "
    "ඉතින් ඊට පස්සේ ".."ඔය ආයි ඉතින් මට ඔය දේදුනු කැලුම් පෙන්නන්න බැහැ". මොන් ගලයව පුළුවන් තරම් එලියෙම්ම තියා ගනින්. ගල් ආඳා. අපේ වැඩේ මාට්ටු වෙයි. යවපන් ලෝකේ වටේ. මම බයිලලනිපේ ලේකම් ටම දෙන්නම් සභාපති කොමත් . එතකොට ඒකත් හරි. උඹේ හිටිය ලේකන්ව මිනිස්සුන්ට පේන්න දවසක් දෙකක් ඇතුලට දාල ගනින් එලියට. හැබැයි ඔන්න මගේ කොල්ලෝ ටික හෙම ඇතුලට දාන්නේ නැහැ විහිළුවටවත්. බිසෝ තුමී මගේ ඔලුව පලයි. ඕන් ඔහොම යනකොට මිනිසුන්ට උඹව නිකම්ම එපා වෙනවනේ.
    ආ කියන්න අමතක වුනා. දන්නවනේ මගේ පුරෝහිත වංශ, නානලා සෙට් එක. උන් උගේගොඩ හෙම රැස්වීමක් දෙකක් තියල මාව ආපහු ඉල්ලයි. උඹට තියෙන්නේ ආපහු චන්දෙ තියන්න.
    එතකොට මං අගමැති , මගේ ලේකම් කොලූ ජනාධිපති උඹ ආයිත් විපස්සේ. ඊට පස්සේ මම ව්‍යවස්ථාව වෙනස් කොරනවා මට අවුරුදු දහය ගානේ ඉන්න. උඹ අවුරුදු 20ක් විපස්සේ ආයි. කොහොමද මගේ ටිකිරි මොලේ." විපස්සයට කොච්චර ජොලියක් ගියා ද කියනවනම් රජතුමාව ඉඹින්නත් හැදුව. හොඳ වෙලාවට රජතුමා සා ටකෙන් මුණ වහ ගත්ත.
    ඔය වෙලාවේ සුදු අස්ස කරත්තයක් හය්යෙන් ඇවිල්ල අස්ස කකුල් හතරම තද කරලා බ්රේක් ගැහුවා.
    "ඒ සද්දෙට මට ඇහැරුණා."
    https://kolambagamaya.blogspot.co.uk/2015/02/blog-post_0.html
    විපස්සය කිවේ අර අහිංසකයට

    ReplyDelete
  20. ඔසී පොර්වල් මේ අහන්න. සල්ලිම නෙවේ ජීවිතය. මොන කරදර තිබ්බත් අපි සතුටින් ඉන්නවා ලංකාවේ,දෙමාපියන් සමග.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න