.

.

Nov 9, 2017

මී ගවයින්ගේ තෙල් බෙදිල්ල - Fuel Crisis



අපි පොඩි කාළේ සෝ බලන්න ගියාම කමින්ග් කෑලිවලට පට්ට සෝ එකක් එනවා කියා පෙන්නුවේය. ඒ සෝ එකේ නම "ලේඩි චැරර්ලීස් ලවර්"ය.. ඒ කියන්නේ වර්ල්ඩ් පේමස්, චැටර්ලි ආර්යාවගේ කතන්දරේය. ලේසි චැටර්ලිට උන්නේ, බොහෝත් සුන්දර් "සිල්විය ක්‍රිස්ටල්"ය. ඉතින් සැවෝයි එකට ආපු මේ ලේඩි බලන්න කොල්ලෝ උන්නේ පෝලීමේය. අදත් ලේඩි කෙනෙක් එනකන්, ජනපති අගමැතිගේ පටන් මුළු රටේම උන්, අර කලින් සඳහන් කරපු අයගේ අම්මාවරුන්ගේ ගුණ ගායනා කරමින් පෝලිමේ ඉන්නේ, ලේඩි කෙනෙක් එනකන්ය. දැන් එයා ඇවිල්ලාය. එයාගේ නම "ලේඩී නෙවර්ස්කා"ය. නම "නෙවර්" උනාට අපි ගැන දුක හිතාමද කොහෙදෝ එයා ආවාය. තා ටික දවසකින් මෙහෙම දෙයක් උනාද කියලාවත් මතක නැතිව යනවාය. ඒ අපේ හැටි

ගැහිලි වලට පරසිද්ද පවුලේ බෝල ගහපු එකා හාබර් එකෙන් ගලවලා මේකට දැම්මේ බෝල ගහන්න නෙමේය. පැස්ටෝල් ටික බෙදන්නය. එයා ක්‍රිකට් ගහලා ඉවර වෙලා ගොඩාක් කල් ගියත් තාමත් හිතාගෙන ඉන්නේ සිරි ලංකා ටීම් එකේ කැප්ටන් කියලාය. එයා කප් එකක් දිණපු එක ඇත්තය. ඒත් ගෙදර ගියේ ඊළඟ වර්ල්ඩ් කප් එකෙන් පුක නැතිවෙන්නම කාලාය. 

ආන්ඩුවේ තෙල් සංස්ථාවට කරන්න තියෙන එකම වැඩේ තෙල් ටික බෙදා හරිනා එක ඉතරය. දැන් පිරිපහදු කෙරෙන්නේත් නැතිය. ඒවා කැඩුනාට හදන්නේත් නැතිය. ඒ පිරිපහදු කරපුවා ගේන කොට ලැබෙනා ගතම් එක වැඩි නිසාය. ඒ කාළේ බාල තෙල් බෙදාපු සුසිල් ප්‍රේමජයන්තයා, පුත්තු දෙන්නාත් එක්ක තෙල් සංස්ථාව කුජීත කරපු නිසා, ඒවායෙන් ගැලවෙන්න ආන්ඩුවේ එල්ලිලා ඉඳගෙන, නළ පද්දතියේ සවි ශක්තිය ගැන කියනවාය. ඒ යකා ඇමති වෙලා ඉන්න කාළේ ඒවා කරන්න බැරි වෙන්න ඇත්තේ ගැහිල්ලටම මුළු කාළයම යෙදෙව්ව නිසා වෙන්න ඇතිය. 

තෙල් බෙදාහැරීමෙන් 80% අයිති තෙල් සංස්ථාවටය. කලින් කිව්වාක් මෙන් මේ සංස්ථාව තෙල් හාරන්නේත් නැතිය, උඩට ගන්නේත් නැතිය, තෙල් ගොඩබාන්නෙත් නැතිය, පිරිපහදු කරන්නේත් නැතිය, වෙන කිසිම දෙයක් කරන්නේත් නැතිය. කරන එකම දේ බෙදාහරිනා එක ඉතරය. ඉතින් ඕක හරියට කොරන්න, අමතිවරුයි, ලේඛමාලායි, සභාපතිලායි, අජ්ජක්ෂකවරුයි, හැට හුටාමාරක් ඕනා නැතිය. ඕනා කරන්නේ ඉස්ටෝක් මේන්ටන් කරන එකෙක් හා ඒක කරියට කරනවාද කියා බලනා එකෙක් ඉතරය. 

20% තියෙන IOCL එක ලාබ ලබන්නයි. 80% තියෙනා සංස්ථාව පාඩු ලබන්නයි හේතුව මොකක්ද කියා ඕන ගොනෙකුට තේරෙනවාය. ඕක ඇවිල්ලා හොර ගුහාවක්ය. ඉස්සර සුද්දාගේ අතේ තිබුන පැස්ටෝල් කම්පැනි තුනම ජනසතු කළේ 56 විප්ලවේ ගෙනත් රට කෑ හෙනහුරාය. අද මේ රට විනාශය කරා ගෙනියන්නේත් 56 බූරු පුත්තු හෙවත් රට කෑ උන්ගේ දෙවන තෙවන පරම්පරාවය. 

ජෙප්පෝත් ගහන්නේ අමු බයිලාය. උන්ට තියෙනා පුකේ අමාරුව තිරිකුණාමලේ තෙල් ටැංකි ටික ඉන්දියාවට දෙන එකය. රණතුංගලාට මෙන්ම බාල තෙලා හෙවත් සුසිලාටත් ඒ ගැන මාර පුකේ අමාරුවක් තියෙනවාය. තෙල් ටික හරියට බෙදන්න බැරි කාළකන්නින්ට, ඒ තෙල් ටැංකි ටික නොව, ඉන්දියාවේ තෙල් ටැංකි දුන්නත් කතාව ඔච්චරය. මුන් වැඩ බැරි ටාසන්ලාය. 

ඔය ගබඩා පහසුකන් කතාව අමූලික බොරුවක්ය. කොළොන්නාවේ හා මුත්‍රාජවෙල තියෙනා ගබඩා පහසුකම් මාසයකටත් ඇතෙයි කියලා කියන්නේත් සංස්ථාවේ මී ගවයින්මය. හරිය ඉස්ටෝක් මේන්ටේන් කොරනවා නම්. ඇනවුම් නිසි ලෙස කරනවා නම්, අම්මට සිරි ලංකාවට ඒවා ඕනාවටත් වඩා වැඩිය. සංස්ථාවෙ උන්ගේ ගොන් කම් කොච්චරද කියනවා නම්, ඊළඟ තෙල් නැව එන වේලාවවත් උන් දැනගෙන උන්නේ නැතිය. එන වේලාව ගැනද කිව්වේ අමූලික බොරුය. 

ඇමතිවරු ලේඛම්වරු පමණක් නොව යුනියන් වලද ඉන්නේ අමූ මී ගවයින්ය. උන්වත් මේ බව දැනගෙන උන්නේ නැතිය. තෙල් ගහන්නේ මමද කියා සරළ ජනාධිපති උන්නාන්සෙ මල පැනගෙන අපෙන් අහනවාය. තෙල් ගහන්නේ ඔහේ නෙමේ කියා අප දන්නවාය. ඒත් ඇමතිකම් වලට මී ගවයින් හා කම්බා හොරුන් පත් කරන්නේ අපි නොවේ කියාත් අපි දන්නවාය. 

මෙළෝ රහක් නැති කාළකන්නි හා හොරුන් රැලක් සමඟින් මේ රට අසමත් රාජ්ජ්යක් කොරලා අහවරය. මහ ළොකු ඉන්දියන් විරෝධීන්ගේ පුක වල් වලට මෝදිගේ නැවෙන් එන තෙල් ටික ගහලා, ෆයර් වෙලා ඉන්න වෙලාවේ ලොක්කත් එයින් ටිකක් ඇඟේ වත්කොර ගත්තත්, අපට නම් ඇවුලක් නැත්තේය. මොකෝ අපට නම් දැන් ඔහේ ඉන්නවාට වඩා විසිවෙලා යන එක හොඳය. ඒක රටටත් හොඳය. 

මෙහෙව් රටකට ආයෝජකයෝ එන්න, උන්ගේ පුකේ අමාරුවක් හෝ වෙන මොළේ අමාරුවක් තියෙන්නට ඕනෑය. විදෙශ් ආයෝජන නැතිව මේ රට ගොඩ ගන්නවාත් බොරුය. අද දියවන්නාවේ ගව ගාලේ වාර්ෂිකව පවත්වන බයිලා සජ්ජායනාවේ ගහපු බයිලා, අපි අවුරුද ගානක්ම අහලා තිබෙනා බයිලාම මිස අළුත් එවා නම් නෙමේය. මේ අවුරුද්දෙත් ටැබ්ලට් දෙන්නේ, ගිය අවුරුද්දේ දීපූ ටැබ්ලට් බීලා ඉවරවෙලා ඇති නිසා වෙන්න ඕනාය. වෙන් කරනා මුදලවත් වියදම් කර ගන්න බැරි මී ගව ඇමතිවරුන් ඉන්නා රටේ, ඔය බයිලා ගහනවාට වඩා එදාට කුණු කාණුවක් සුද්ද කරා නම් මදුරුවෙක්කත් මරා ගන්නට ඇහැකිය. 

අපේ රටට අබ සරණය...!!!

48 comments:

  1. ඇත්තම මී ගවයාන් පවු මාතේ...😄

    ReplyDelete
  2. රනිල්ට මොකුත් කියන්න හොද නෑ..!

    ReplyDelete
    Replies
    1. රනිල් නේ තෙල් ඇමති, ඒ වගේම රටේ ජනපති

      Delete
  3. ///මෙළෝ රහක් නැති කාළකන්නි හා හොරුන් රැලක් සමඟින් මේ රට අසමත් රාජ්ජ්යක් කොරලා අහවරය. ////

    ගොන්කතා කියන්න එපා ඕයි... මහින්ද කර හොරකම් වලින් 1 / 4,000,000,000,000 පංගුවක් වත් මෙ ආන්ඩුව කරල නෑ... මහින්ද ඔය වරායෙන්, හයිවේ වලින් 10,000% කොමිස් ගහපු ඒව ප්‍රසිද්ධ හොරකම් පමනයි, නමුත් බැසිල් ලංකාවෙ හා ලංකාවට එන ව්‍යාපාරිකයින්ගෙන් 1,000,000,000,000% කොච්චර කොමිස් ගත්ත කියල දන්නවද?

    එතකොට මාතලන් මිනීමරු ගෝටාභය කරපු පාහර වැඩ දැක්කෙ නැත්ද? ඔහෙ වගේ යූඑන්පී විරොදී උලමෙකුට නොපෙනුනාට මේ ආන්ඩු රාජපක්ෂ මාෆියා කල්ලියට වඩා 100,000,000,000,000 ගුනයකින් හොදයි...!

    ///මෙහෙව් රටකට ආයෝජකයෝ එන්න, උන්ගේ පුකේ අමාරුවක් හෝ වෙන මොළේ අමාරුවක් තියෙන්නට ඕනෑය. ///

    නිකන් පලයන් බන් අමු ගොන් කතා නොකිය, ගොන්උලම. තෝ දන්න වරායයි ආයෝජකයෝයි, එහෙන් මෙහෙම් මොනවහරි වචනයක් දෙකක් අහුලගත්තු බොලා වගේ මරාට රෙදි නැතුව කඩේ යන ගොං බයියො ෆෝම් වෙලා අමු ගොං බයිල ගහනව. ගොං රිලවෝ එක්සත් ජාතික පක්ෂයට තව අවු. 03ක් දීල බලපන් හොරකම් සම්පූර්ණයෙන්ම නවත්තල ලංකාව දියුණු තත්වයට ගේන හැටි, තොපි ඉරිසියාවෙ පැලිල පැලිල මරා එක්ක හැමිණිලා මැරිල යාවි. නොදකින් තොපි වගේ මොළේ කලදක් නැති පල් හොර මරාගෙ වහල් බයි හැත්ත. Shik

    රට ගොඩනගන්න නම් 2020 දී එජාප රජයක් පිහිටුවා 2030 දක්වා රනිල්වික්‍රමසිංහ නායකත්වය දරන එම ආන්ඩුව පැවතිය යුතුයි...

    ReplyDelete
    Replies
    1. රනිල් අවු 100ක් ඉඳිවිද?

      Delete
    2. මේකේ අර පේස්බුක් එකේ වගේ බඩ අල්ලන් හිනාවෙන පින්තූර දාන්න බෑ නේ අප්පා

      Delete
  4. අයියේ කව්ද නෙවෙස්කා කියන්නෙ?
    ඔය ෆුටෝ එකේ ඉන්න එක්කෙනාද?

    ReplyDelete
    Replies
    1. එයාකේ ළොකු අම්මගෙ දුව

      Delete
  5. Hey Mathe, There is one cow commented above. We might have to remove the green specs he is wearing. Our country has 80% like the cow above. Ane mata sinhala keybord ekak ne ne me comment kara harakata therena basawen kiyanna

    ReplyDelete
    Replies
    1. මෙන්න මෙතනින් ගිහින් හින්ගලෙන්ම කියලා දාන්න අප්පා

      http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

      Delete
    2. https://www.google.com/intl/si/inputtools/try/

      මම නම් පාවිච්චි කරන්නේ මේක

      Delete
  6. මුන්ගේ ලොකුම බැරිකම තමන්ට බැරි බව පිලිනොගැනීමය. කරන්න බැරි මගුල් කරන්න හදනවාට වඩා කරන්න පුළුවන් එකෙකුට විකුණන එක හොඳය. තෙල් බෙදීම වගේම දුම්රිය ප්‍රවාහනය වැනි අනිකුත් සේවාවන්ටද මේක පොදුය. ඕස්ට්‍රේලියාවේ තෙල් බෙදීම කරන්නේ තනිකරම පුද්ගලික කොම්පැනි වලිනි. මෙහේ පෙට්ට්‍රල් ගණන් කොටස් වෙළඳපොල වගේ හැම තිස්සේම වෙනස් වෙනවාය. අපේ ගෙවල් කිට්ටුව පාර දෙපැත්තේ තිබෙන ෂෙඩ් දෙකේ ගණන් දෙකකට තෙල් විකුනනවාය. ඒ ලෝක වෙළඳපොලේ තෙල් ගණන් වෙනස්වන විදිහටය. ලංකාවේ බොහෝ ජනතාව ලෝක වෙළඳපොළවල් තබා තෙල් එන්නේ කොහෙන්ද කියලාවත් හරියට දන්නේ නැතිය. හම්බයන්ට පලු යන්න බනින වීර සිංහල චන්ඩියෙක් ලංකාව තෙල් ගන්නේ සිංගප්පුරුවෙන් බව ළඟදී ෆේස් බුක් එකේ ප්‍රකාශ කර තිබෙනවාය.

    ReplyDelete
    Replies
    1. ඕස්ට්‍රේලියාවේ තෙල් බෙදීම කරන්නේ තනිකරම පුද්ගලික කොම්පැනි වලිනි. මෙහේ පෙට්ට්‍රල් ගණන් කොටස් වෙළඳපොල වගේ හැම තිස්සේම වෙනස් වෙනවාය.
      අපේ ගෙවල් කිට්ටුව පාර දෙපැත්තේ තිබෙන ෂෙඩ් දෙකේ ගණන් දෙකකට තෙල් විකුනනවාය//////

      අනේ ඔයි ඔය වෙනස ඔසී ඩොලර් වලින් සත කීයද? වැඩිම වුනොත් 2 හෝ 3 අතර වෙනසක නේ තියෙන්න ලංකාවෙන් අපු එවුන්ට $ සත2 ,,3 වෙනස ලොකුඋනට සුද්දෝ ඕක බලා, පාරේ පැත්ත මාරු කරලා වාහනේ ට තෙල් ගහන්න නැනේ ඔයි!

      ලංකාවේ එහෙම උනත් ඔසි රටේ මෙහෙමයි කියලා, අපිටයි කියලා තියන දේ පිට කොම්පෙනී කාරයෙකුට විකුනලා දැම්මයි කියලා රට ගොඩ යයිද තෙල් ලාබෙට දෙයි ද

      අපි නොදන්නා ඔසී
      උන් නොකයිද කරි
      උස්සා ගලවා රෙදි
      උඹේ පුකෙත් අරි

      Delete
    2. බොහොම ඉස්තුතියි ලාංකික කම ප්‍රදර්ශණය කලාට. තෙල් හෝ වෙනත් භාණ්ඩ / සේවා 'අඩු ගානට' දෙන්නයි ලාභ ලබන්නයි දෙකම කරන්නේ කොහොමද කියලා කියනවද? තෙල් මිල තීරණය වන්නේ ලෝක වෙළඳපොලේ මිළ ගණන් අනුව බවයි අප නම් දන්නේ. ලංකාවේ පාලන මිල දාලා තෙල් විකුනන්නේ පාඩුවට. රාජ්‍ය සංස්ථා වල අක්‍රමිකතා නිසා මේ පාඩුව තවත් වැඩි වෙනවා. පෙට්‍රෝලියම් එක පාඩු ලබන්නේ ඔන්න ඔය හේතු නිසයි. රාජ්‍ය අංශයේ පාඩු කියන්නේ මහජන මුදල් විනාශයක්. ලංකාව වගේ රටක රාජ්‍ය අංශය කාර්යක්ෂම කිරීම කකුළුවන්ට කෙලින් ඇවිදින්න කියලා දෙන්න යනවා වගේ වැඩක්.

      Delete
    3. පසුගියදා තෙල් හිගයත් සමග ඇතිවූ ඉල්ලුම නිසා තෙල් සංස්ථාව දින හතරක් තුල රුපියල් ලක්ෂ හාරසිය විසි දෙකක ලාභයක් උපයාගෙන ඇති බව සදහන් වේ.සංස්ථාව අලෙවි කරනු ලබන පෙට්‍රල් ලීටරයකින් රුපියල් 16ක ලාභයක් ලබන අතර මෙම ලාභය උපයාගෙන ඇත්තේ වැඩිපුර අලෙවි කරනු ලැබූ පෙට්ට්‍රල් ලීටර් ලක්ෂ 24කිනි . කෙසේ වෙතත් මින් ඉදිරියට ඉන්ධන අර්බුධයක් මතු නොවීම සදහා මාස තුනකට අවශ්‍ය තොග පවත්වා ගෙන යෑමට තෙල් සංස්ථාවේ අවධානය යොමුකර ඇතිබවද වාර්තා වේ

      Delete
    4. //ලාංකික කම ප්‍රදර්ශණය කලාට.// WTF? Are you non-Sri Lankan?
      What is the so called definition of "ලාංකික කම"? If you hate Lankans & so called "ලාංකික කම" then WTF you do in Sri Lankan blogs & discussions about Sri Lanka. If you hate Sri Lankans please get lost & enjoy in your fucking Australia for God's sake. We don't want to hear your fucking boasting about another average country. How funny these refugee morons in Aus?

      @ Maathalan, I'm sorry to state these stuff in your blog but I hate this stupid brainless idiots in Australia with Sri Lankan origin just issue big talks but nothing useful done to neither Sri Lanka nor the rest of the world. Useless bustards.

      Delete
    5. ඔය වගේ ගොබ්බ කලු සුද්දො ගැන හොද කතාවක් කියල තිබ්බ චාප.

      Delete
    6. @ Bud in Oz

      උඹ කියන කතාව සහතික ඇත්ත...

      මෙතන අනිත් වල් පල් කතා කරන්නේ කුහකයෝ...

      Delete
    7. මම දන්න විදියට ඕස්ට්‍රේලියාවෙ තෙල් මිල තීරණය වෙන්නෙ ඉදිරියට එන නිවාඩු දින ගනන අනුවය් . දවස් 3 4 ක දිග නිවාඩුකට පෙර හැම කොම්පැණිම ශත 30 ක් 40ක් ලීටරයකට මිල වැඩි කරනව .මේක එහේ කිසිම ආණ්‌ඩුවකට පාලනය කල නොහැකිය

      Delete
    8. @ Bud in Oz.....

      මෙතන අනිත් වල් පල් කතා කරන්නේ කුහකයෝ.......

      බොල මාතලන් කකුලුවෝ ඔසියනට ඔච්චර උඹට ලපයිනම් ඒහෙට පලයන්කෝ ඔය නාකි සුද්දෙකුගේ දුන්කොලයක්වත් උරන්න PR කොලෙ හදාගෙන එහෙඉන්න එඋන්ට කියලා..

      උඹ ලංකාවේ හරහට යනගමන් ලංකාවේ අපිට කෙලින් යන්න කියන්නේ නැතිව

      Delete
  7. රටක් ආර්ථිකයට මුල්තැන දෙනව නම් අනිත් දේවල් ක්‍රමයෙන් හැදෙනවා. ආර්ථිකට වඩා දේශපාලනය, ආගම, ජාතිය ගැන හිතන්න ගියොත් එකක්වත් හැදෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මුන් එන්නේ රට කරන්න නෙමෙයි... සෙලබෙරෙටිලා වෙන්න..

      පන්සල් විවෘත කරන්න, පීත්ත පටි කපන්න, පකේ වෝක් යන්න, මළ ගෙවල් වල යන්න, රන් වැට විවුර්ත කරන්න, කඨින උත්සව පවත්තන්න,, ඉස්කෝලවල තෑගී දෙන්න, සී සාන්න,

      පිස්සෝ ටිකක් මුන් මචං

      Delete
  8. ලංකා ඊ නිව්ස් මඩ ගසන බව සැබෑය . මඩ නිසා එය තහනම් කරනවානම් එයින් පෙනෙන්නේ සිරාත් මරා ගේ පාරටම අචතිර්න වී ඇති බව නොවේද?

    ReplyDelete
    Replies
    1. ලංකා-ඊ-නිව්ස් (LEN) ගැන දන්නෝ දනිති. යුද්දෙ තියෙන කාලෙ කොටින්ට සප් එක දුන්න, බුද්ධාගමට පහර දුන්න; මහින්දගෙ කාලෙ නං මොවුන් යම් සේවාවක් කරා කියල කියන්න පුලුවන් ඇතැම් සිද්ධි වල, ඒත් වැඩි හරියක් තිබුනෙ ද්වේශසහගත මඩ. වඩාත් හාස්‍යජනකම කාරණාව තමයි මේ අයට බැඳුම්කර සිද්ධියේදි රවීගෙ කිසිම වැරැද්දක් කිව්වෙ නෑ (රවී මඟින් ලොතරැයි ඇඩ්ස් සයිට් එකේ දාපු නිසාද කොහෙද?) ඒත් බැඳුම්කර වැරද්ද හොයන ක්‍රියාදාමයත් විවේචනය කරන්න ගත්ත. පස්සෙ මෛත්‍රීට වැඩිපුර මඩ ගහන්න ගත්තෙත් මේකෙන්.

      රනිල්ගෙ ෆොක්ස්වැගන් ප්‍රෝඩාවෙත් මේ අය මුනිවත රැක්ක. මට නං දැන් මේ ලංකා-ඊ-නිව්ස් එක මෙලෝ වැඩකට නැති අසූච් ගොඩක්.

      Delete
    2. ඊ නිව්ස් වහනවා... සී නිව්ස් රඟනවා

      Delete
  9. ඉලෙක්ට්‍රික් කාර් එකක් ගමු බං! හැබැයි ඉතිං එදා ගත්ත දා ඉඳන් කරන්ට් එක නෑ...

    ReplyDelete
    Replies
    1. පුකේ ගහලා තමයි චාජ් කරන්න වෙන්නේ... මාස දෙකක් වැස්සෙ නැත්නම් ලයිට් කපන රටේ

      Delete
  10. ඈ බං ඔය නැව ආවම කොච්චර දවසකට තෙල් ඇතිවෙයිද? නැහ්නන් නැවේ ආපු තෙල් ටික ඉවර උණු ගමන් අයි තෙල් පෝලිම් හැදෙයිද? මං දැක්කේ නෑ කොහෙවත් ලංකාවේ දවසකට පරිබෝජනය කරන සාමාන්‍ය පෙට්රෝල් ප්‍රමාණය කොච්චරක්ද අපිට ගබඩා කරලා තියාගන්න පුළුවන් උපරිම කැපසිටි එක, බාල තෙල් නැව හරවලා යවද්දී අපි ළඟ තිබුණු ස්ටොක් එක.. මේ වගේ තොරතුරු දත්ත එක්ක කිසිම විශ්ලේෂණයක් කවුරුවත් කරනවා දැක්කේ නෑ.. කරුවලට බල්ලෝ බුරනවා වගේ හතර අතේ කලබලේට 'ප්‍රකාශ නිකුත් කරනවා' ඇරුණුකොට.. අනේ මන්දා මේ රටේ හුකන්නල කවද හැදෙයිද කියල.. සෙහ්..

    ReplyDelete
    Replies
    1. හිටහන් මම පෝස්ට් එකක් දාන්න

      Delete
  11. තෙල් ඇමති ක්‍රිකට් ගහන්නට යද්දී ඕවා වෙනවාය.
    ගිරවගේ බෙනේට රිලවා රිංගු කතාව මතක් වෙනවාය.

    මේක රටක්ය. තෙල් ස්ටොක් තබා ගන්නටමත් නොහැකි නම් මේක ගෙයක් දොරක් මේන්ටේන් කරනවා වගේය. ගානක් නැතිය. මාතේ සිරාට විතරක් බැන්නාට, රනියාද කෙලින්නේ පිස්සුය.

    ReplyDelete
    Replies
    1. සිරා පිස්සු කෙලිනාතරේ,,, රනිල් ඉල්ලාගේ කනවාය...

      Delete
  12. මාතලන් කිව්වොත් කිව්වමය.මුන් ඔක්කොම කෙලින්නෙ පිස්සුමය.හොරකම හැර වෙන මොකුත් බැරිය. අනේ අපේ රටට අබසරණමය.

    ReplyDelete
    Replies
    1. වෙනත් සරණක් ඇත්තේ නැතිය

      Delete
  13. //තෙල් බෙදාහැරීමෙන් 80% අයිති තෙල් සංස්ථාවටය. කලින් කිව්වාක් මෙන් මේ සංස්ථාව තෙල් හාරන්නේත් නැතිය, උඩට ගන්නේත් නැතිය, තෙල් ගොඩබාන්නෙත් නැතිය, පිරිපහදු කරන්නේත් නැතිය, වෙන කිසිම දෙයක් කරන්නේත් නැතිය. කරන එකම දේ බෙදාහරිනා එක ඉතරය. ඉතින් ඕක හරියට කොරන්න, අමතිවරුයි, ලේඛමාලායි, සභාපතිලායි, අජ්ජක්ෂකවරුයි, හැට හුටාමාරක් ඕනා නැතිය. ඕනා කරන්නේ ඉස්ටෝක් මේන්ටන් කරන එකෙක් හා ඒක කරියට කරනවාද කියා බලනා එකෙක් ඉතරය.// අන්න කතාව.

    ReplyDelete
    Replies
    1. ලංකා ඊ නිව්ස් කියන්නේ නමට මාධ්‍යකාරයෝ යැයි කියාගන්න කිසිම වෘත්තීය ආචාරධර්මයක් දන්නෙ නැති සක්කිලි ටිකක්.. අනිත් මිනිස්සුන්ට අපහාස කරන්නේ මුන්ට කිසිම සාධාරණ කරුණු නැතිව... මුන් පහුගිය කාලෙ බැදුම්කර කොමිසම පත් කරපු එක විවේචනය කරා, මොකද මුන් මුන්ගෙ ලමයිටයි ගෑනුන්ටයි කන්න දුන්නෙත් බැදුම්කර මහ හොරගේ හොරකම් කරපු සල්ලි වලින් නිසා වෙන්න ඇති...

      Delete
    2. උන්ට තෙල් බෙදන්න බැරි උනාට වෙන ඒවා නම් බෙදාගෙන කන්න පුළුවන්

      Delete
  14. රටේ සියලුම ප්‍රශ්ණ වලට රනිල් ප්‍රමුඛ එජාප කණ්ඩායමට පමණක් දොස් පවරන්නේ ඇයි? මේ සම්මුති රජයේ සිටින එජාප නොවන, පසුගිය රජයේද ඇමති තනතුරු දරා, දුෂණ වංචා අල්ලස් ආදියට කුප්‍රකට ඇමති කණ්ඩායම සහ ජනාධිපති සිරිසේන කිසිදු වරදකට, අඩුපාඩුවකට වග කියන්නේ නැත්ද? අපි කියන්නේ නැහැ රනිල් සුදනා කියලා. බැඳුම්කර වංචාවෙන් රනිල්ගේ හොඳ නම නැති වුණ බවත්, වැරද්දක් කළ බව ඔප්පු වුවහොත් ගෙදර හෝ මහ උළුගෙදර බෝඩිමට හෝ යා යුතු බවද සැබෑය . නමුත් එජාප කණ්ඩායමට ඇඟිල්ල දික්කරන්නේ කම්බම කම්බ හොරු කණ්ඩායමක් බව දකින විට කොහෙන් සිනාසිය යුතුදැයි සිතා ගන්නටත් අපහසුය.

    ReplyDelete
    Replies
    1. සිරිකොත පැත්තෙ ගිහින් වරෙන්

      Delete
    2. කොහොමත් රනිල් එජාපයත් විනාශ කරලා එයත් විනාශ උනා

      Delete
  15. 'ඉස්සර සුද්දාගේ අතේ තිබුන පැස්ටෝල් කම්පැනි තුනම ජනසතු කළේ 56 විප්ලවේ ගෙනත් රට කෑ හෙනහුරාය' - අන්න ඒ හෙනහුරා කථාවට නං සීයට දෙසීයක් එකඟය.

    ReplyDelete
    Replies
    1. ඒ තමා මේ රටේ කරුමය

      Delete
    2. ලංකාවට පාත් වුණු හෙණ ගෙඩි දෙකක් තමයි කන්නන්ගර ගොයියාගේ "නිදහස් අධ්‍යාපනය" සහ බණ්ඩාරනායක ඩබලගේ පඩයක් ගියත් පුද්ගලික ව්‍යාපාර ජනසතු කිරීමේ ව්‍යාපෘතිය. අර මරදානේ කුණු බුහාරි හෝටලයත් ජනසතු කරන්න තරම් පහත්, කුහක මානසිකත්වයක් තියෙන එවුන් තමයි ඔය "56 දරුවෝ".

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න