ඉසිප්‍රියාගේ ටොක්සික් ප්‍රේමවන්තයෝ
➖➖➖➖➖➖➖➖➖➖➖➖❤️➖
ප්‍රේමවන්තයින් කිව්වාම අද ට්‍රෙන්ඩ් එක අනුව, හැම ලිංගික කැටගරියෙම අය මෙතන ඉන්නවා. ඒ කියන්නේ ලෙස්බියන් අයත් ඉන්නවා.
මේ ප්‍රේමවන්තියන් හා ප්‍රේමවන්තයින් දෙස හොඳින් බැලුවාම පේන පොදු ලක්ෂණය තමා, ඒ සියල්ලන්ම අරගලයේ ක්‍රියාකාරී සමාජිකයින් වීම.
ඒ අය කොහොමත් යුද්ධයේදී උන්නේත්, උතුර පැත්තේ හෙවත් ත්‍රස්තවාදීන්ගේ පැත්තේ. ඊට ගොඩාක් හේතු තිබුනා.
▪️දේශපාලනමය වශයෙන් ලිබරල් මානව හිතවාදීන් ලෙස පෙන්වීමට ඇති ආශාව.
▪️කලාකරුවන් වශයෙන් සංවේදී කලාකරුවන් වශයෙන් කැපී පෙනීමට ඇති ආශාව.
▪️මාජ්ජවේදීන් වශයෙන් විකල්ප මාජ්ජවේදියෝ ලෙස පෙනී සිටීමට ඇති ආශාව. ▪️සමාජ මාජ්ජවේදීන් ලෙස විප්ලවීය චරිත ලෙස පෙනී සිටීමට ඇති ආශාව වශයෙන්.
හැබයි මේ සියල්ලන් පසුපස NGO පිල්ලී, කතෝලික පල්ලි වගේම ඇමරිකාණු ඩොලර් හා යුරෝපීය මුදල් ඒකක ඕසෙට ගලාගෙන ගියා. මේ සියල්ලන්ට දායක සභාවන්ද නොඅඩුවම තිබුනා.
මෙයාලට උතුරේ යුද්ධය නිමා වීම වහකඳුරු වන්නේ එනිසාවෙන්, මහින්ද මහ පොලොවට වැදීම, උන්ගේ කනට ගැහුවා වගේ වෙන්නේ ඒ හේතුවෙන්.
2009 ඉඳලා එහෙම වැටිච්ච උන්ට ආයේ පණ එන්නේ ගෝල්ෆේස් අරගලයෙන්. ඒ අස්සෙ ඒකට ආයේ වතාවක්, 🐅 🐅 🐅 යි, පල්ලි පිල්ලියි, සහරාන්ලයි, ජෙප්පොයි, පෙරට්ටොයි, පාතාලෙයි කියන, රටට වින කරන සියළු බලවේග එකට එකතුවෙනවා. මේක ඉතිහාසයේ කවදාවත් ඇති නොවූ තත්වයක්.
ඒත්, රනිල් බලයට ආපු දවසේ රෑම උන්ට ගේම දීලා පහසුවෙන්ම එලවලා දාන්න පුලුවන් වෙන්නෙත් ඉහත කියපු අච්චාරු සංවිධානය නිසාමයි. මේකට නායකත්වයක් තිබ්බේ නෑ. නායකයෝ වෙන්න එන එකාට, අනෙක් සෙට් එකේ උන් ගහලම එලවලා දැම්මා. ඒක ටොක්සික් සමාජයක, දේශපාලනයේ මෙන්ම පාතාල සමාජයෙත් ලක්ෂණයක්.
සිස්ටම් චේන්ජ් කරන්න ගිය උන් මානසිකව ඇද වැටිලා සිය දිවි නසාගන්නේ, කුණුහබ්බ වපුරන්නේ, ආයෙත් රාජපක්ෂලා නිවන් යවන්න හදන්නේ ඒකයි. එහෙම එක රැයින් ගොඩ ආපු රටවල් ලෝකේ නෑ කියලා මේ ටොක්සික් සුවිසයිඩ් ස්කොඩ් එකේ මොන්ටිසෝරී බේබිලාට දැණුමක් ඇත්තේ නෑ. උන්ගේ හිතේ අයිස් ගැහුවාම යන ලස්සන ලෝකේ මොහොතින් උදාවෙයි කියලා.
මේ ගොඩක් උන් ලීඩර්ස්ලා නෙමෙයි, වහල්ලු හෙවත් දායක සභා සාමාජිකයින්. නායකයෝ ගල් ආඳෝ. උන් NGO වලින් පල්ලියෙන් ගානක් කඩාගෙන පොඩි රංඟනයක් දාලා යනවා. ඒක තාමත් වෙනවා. උන්ව නඩත්තු නොකලොත්, උන් පල්ලියට උනත් අරිනවා. ඒ උන්ගේ හැටි.
සමහර විට රාජපක්ෂ කෙනෙක් බලයේ උන්නා නම් මේ ටොක්සික් මානසික රෝගීන් බලාපොරොත්තු වෙන දේ වෙන්නත් ඉඩ තිබුනා. ඒ කියන්නේ උන්ට අවශ්‍ය ගැටුම් නැවත ඇතිකර ගන්න. මැයි 9 මහින්ද හිතවාදීන් කරගත්තේ එහෙම දෙයක්.
මහින්ද නැවත බලයට ආවා නම් මොවුන්ට බෙහෙත් දීම මදාවියන්ට බාර දෙනවා. දැන් එහෙම තත්වයක් නෑ. දැන් බෙහෙත් දෙන්නේ ප්‍රිස්ක්‍රිප්ෂන් එකට අනුව නියමිත මාත්‍රාවෙන්. ඒක නිසා ඇමරිකන් යුරොපියන් ඉස්පෙසොලිස්ලටත් මක්කත් කියන්නම බෑ. ඒක හැමෝටම කරන්නත් බෑ. පාර්ලිමේන්තුව ගිනි තියන්න ඕන කිව්ව වැදි පැටියා, පාර්ලිමේන්තුවට ගිහින් ඒකේ තේරිම් කාරක සභාවක සාක්කී දෙනවා. ඌගේ පස්සෙන් ගිය Gover ගාල පව්.
මේ හේතූන් නිසාවෙන් ඉච්ඡාභංගත්වයට පත්, එල්ලිලා මැරෙන්න බැරි හැම එකාම ඉසිප්‍රියාගේ සයිනයිට් කරලේ එල්ලිලා එයා එක්ක රමණයේ යෙදිලා සුරතාන්තයට පත් වෙනවා. ඒකෙන් විරුද්ධ වාදීන්ට වේදනාවක් ඉරිසියාවක් ඇති වෙයි කියලා එයාලා ආයේ සුරතාන්තයට පත් වෙනවා. එයාලා මෙහෙම මල්ටිපල් ඕගසම් හෙවත් වැල නොකැඩී පෙන් කෙලිමින් ගිහින් සුරතාන්තයට පත් උනාට, මුන්ගේ රෝගී තත්වය දන්න අපිට හිකෙන් පුනා යනවා.
මේක රෝගී තත්වයක් වුවත්, එහෙම ටොක්සික් රෝගීන් හෙවත් ටොක්සික් ප්‍රේමවන්තයින් ලෝකේ ඕන තරම් ඉන්නවා. පාතාල මදාවියන්ට, මාෆියා සාමාජිකයින්ට, ත්‍රස්තවාදීන්ට ඉතරක් නොවේ සීරියල් කිලර්ස්ලාට ලව් කරන, කරපු, ටොක්සික් ප්‍රේමවන්තයින් ප්‍රේමවන්තියන්, ලංකාවේ නෙමේ, ලෝකයේම ඉඳලා තියෙනවා. ඉන්නවා. අනාගතෙත් ඉන්නවා.
එක අතකින් මෙහෙම දේවල් එලියට ඇවිත් සමාජමාධ්‍ය තුලත් නැවත ත්‍රස්තවාදීන් ගැන කතිකාවක් එන එක හොඳයි. මොකෝ ගොඩාක් උන් මේ රටේ උතුරේ මෙන්ම දකුණේත් දරුණු ත්‍රස්තවදයක් උතුරේත් දකුණේත් දෙකේම තිබුනා කියලා දන්නේ නෑ.
ඉතින් උන් අහනවා අවුරුදු 75 ක් මොනාද තොපි කලේ කියාලා. ඒ අවුරුදු 75 න් අවුරුදු 40 ක් ත්‍රස්තවාදීන් විසින් විනාශ කරපු රටක්, මෙහෙමවත් තියෙන එක ළොකු දෙයක්.
ඒ නිසා ඒ ත්‍රස්තවාදයන් නිමාකළ දේශපාලුවන්ටත් ආරක්ෂක අංශ වලටත් අපේ රෙස්පෙක්ට එක හැමදාම නොඅඩුව තියෙනවා.
ඉසිප්‍රියාලා නැවත ගොඩ ගැනීමෙන්...
ඉසිප්‍රියාලා උන්න ලොව අංක එකේ ත්‍රස්තවාදයක් මෙහේ තිබුනාය...
හැම එකාම උන් එක්ක හුරතල් වෙවී හැමිනෙද්දී...
2005 දී ප්‍රාජාතන්ත්‍රවාදයට පිවිසි ජේවීපී ත්‍රස්තවාදින්ගේද සහායෙන් බලයට එන....
ගිරුවාපත්තුවෙන් ආපූ මදාවියෙක් වෙන.....
මහින්ද රාජපක්ෂ නොහොත් මැදමුලන මයිනා විසින්....
උන් සමූලඝාතනය කොට...
වීසා රැගෙන යාමට තිබූ උතුරු නැගෙනහිර ඊළම...
නැවත ලක් රජයේ අනසකට පවරාගෙන....
මුලු රටම එක් රටක් කල බව .....
මේ ටොක්සික් ප්‍රේමවතුන් පෙම්වතියන් නැවත වරක් අවබෝධ කරගන්නේය්....
ඒ වගත් මෙසේය......












