.

.

Oct 6, 2014

හාමුදුරු කෙනෙක් අහසේ පාවෙනු දුටිමි..... - I saw a Monk is Flynig for sure.....

 

ඊයේ හැන්දෑවේ මම දැක්කා...
හාමුදුරු නමක් රහත් වෙලාද කොහෙද උඩින් යනවා..
ඔය හාමුදුරුවෝ අර චිරං ජයතු වහන්සේ දකින්න ගිය නිසා..
එහෙම ඵලයක් ලබා ගන්න එක සුළු දෙයක්..
මම අහල පහළ උන්ටත් කිව්වා..
උන් කිව්ව මට පිස්සු කියලා..
හාමුදුරුවෝ අගේට වඬිනවා..
අපි මිත්‍යාදිෂ්ඨිකයෝ නේ... ඒකයි..
අනික මම මලකුත් ගහලා උන්නේ..
අනේ මන්දා බං මේ කාලේ පේන එවා..


ඒත් මට බුදු ෂුවර්, උන් වහන්සේ උඩින්මයි ගියේ කියලා..
අනික ඔය එක එකාට පිස්සු කියන උන් ඉන්නවා නේද..
උන්ට අම්බානක පිස්සු..
ඔය එක එකාට බටහිර කුමණත්‍රණ කාරයෝ කියන්නේ..
උන් ඉන්නෙම බටහිර...
ඇඳුමත් බටහිර..., කන්නෙත් බටහිර..., කොටින්ම පදිංචියත් බටහිර...
පලකෝ පෙරදිග පැත්තට..
නැත්නම් ඊට පෙඩ්ඩක් පහල හම්බන්තොට පැත්තට..
එයාලගේ නෑයොත් ඒ පැත්තේ හෝ ගාලා..
ඕව් අපිට ඔය මී කිරි එහෙම දෙන්නේ..
මලක් ගැහුවාම හඳට යන්න පුළුවන් කියලා, ඕන එකෙක් දන්නවා..
ඒත් හාමුදුරුවරු මල් ගහන්නේ නෑ නේ..
එයාලා මල් පූජා කරනවා විතරයි..
අපි දැක්කොත් තමයි බොරු..
එතකොට අනුරාජපුරේ දැක්කම පත්තරවලත් යනවා..
ඇයි සෝමාවතියෙන් බුදු රැස් විහිදෙන්නේ..
ඒකත් මාරයි..
ඒ කියන්නේ බුදුන් වහන්සේ නිවන් දැකලා නෑ..
කොහේ හරි ඉඳන් අපි දිහා බලාගෙන ඉන්නවා..
පව් අප්පා..
නිවන් ගියාට අපි ගැන දුක ඇති..
ඒවා ඇත්ත..
ඇයි එතකොට නාථ දෙයියෝ...
අර අනාථ වෙලා ඉන්න, නලීන් ද සිල්වත් එක්ක කතා කරන ඒවා..
ඒවා ඇත්ත..
නාථේ කැඳ වට්ටෝරුවක් දීලා..
ඒක දෙනවා වකුගඩු දිය නොවුන පොඩි උන්ට..
රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ පින්සිපොල් තමයි.. ඒ සමාජ සත්කාරේ කොරන්නේ..
අපි කලා නම් කොහොමද..
කුඩු විකුණනවා කියලා, දෙකක් ඇනලා ඇතුලේ දායි..
මාර ගානක් හොයනවලු..
නාථෙටත් ගානක් යනවා ඇති..
අර පොඩි උන්ගේ වකුගඩු ටිකට... සම්මා සම්බුදු සරණයි..!!!

 
ඒස්සේ... ඇස් බී ඇමති තුමා නේවාසිකාගාරයක් හදලා වැහි පීලී නැතිව..
වැහි පීලී දාලා නැත්තේ...,
වේස කොල්ලෝ ඕවා දිගේ බඩ ගාලා...
කෙල්ලන්ගේ කාමර වලට රිංගලා..
"ගල් කැපීම", කියන පාඨමාලව...
ප්‍රායෝගිකව කරන නිසාලූ...
ඒ කාලේ ඇමති තුමා රිංගන්නේ එහෙමලු..
බොරු බොරු මේ මම කියන ඒවා..
ඒ උනාට ඇමති කෙනෙක්....,
බැල්කනි මාරු කරන්න ගිහින්...
දොන්ත බබක්කා වෙල ඉස්පිටිතාලෙත් උන්නා..
ඒ මෙහේ ඇමති කෙනෙක් නෙමෙයි අනේ..
මෙසපොටේමියාවේ එක්කෙනෙක්..
එයා පොඩි කාලෙත් ගමේ කෙල්ලෝ එක්ක..
ගස් මාරු වෙනවලු...

වැහි පීලී දැම්මාම, ඩෙංගු එනවලු..
එහෙනම් පීලී දාන්නමයි තිබුනේ..
එතකොට කැම්පස් කොල්ලෝ කෙල්ලෝ මැරෙනවා.. ලෙඩ වෙනවා..
කෝටී ගනන් දීලා...,
වතුර බවුසරුයි, බැටන් පොළුයි, හෙල්මටුයි, කඳුළු ගෑසූයි, ගෑස් මාස්කුයි....,
ගේන්න ඕනත් නෑ..
අඩු වියදමෙන් මර්දනේ..
රෑට රෑට  ඩෙංගු කීටයෝ ටිකක් ගෙනත් දානවා
රක්නා ලන්කා උන්ටම පොඩි බටා එකක් දුන්නාම, උන් අගේට කරයි...
බඩු බනිස්.
පොලීසියට කැම්පස් ගාඩ් කරන්න ඕනෙත් නෑ..
අපේ පොඩි එකා දවසක් කැම්පස් එකක් ඉස්සරහා,
කුළු පොලු තියාගෙන ඉන්නවා දැකලා, මගෙන් අහුවා ඒ මොකෑ ඒ කියලා..
මම කිව්වා.. මුන් ඉගෙන නෑ නේ පුතේ ඒ නිසා ඇතුලට යන්න බෑ..
එලියේ ඉඳගෙන ඇතුලේ ඉඳලා එන උන්ට ගහනවා කියලා..
එතකොට ඌ අහපි..
නවක වදේ දෙන්නෙත් පොලීසියේ අයද කියලා..
මම කිව්වා නෑ..
ඒ අනාගතේ පොලීසියට යන අය කියලා....
මොකෝ එයාලගේ පක්ෂත් පොලිසි වගේමයි..
ඒ උනාට එයාලා කියන්නේ...,
එයාලට විතරලු පොලිසියක් තියෙන්නේ...,
ඒක නම් ටිකක් ඇත්ත තමයි..
ඒත් ඒ පොලිසි අදට මැච් වෙන්නේ නෑ..
ඩේට් එකස්පයර්ඩ්, කල් ඉකුත්වෙලා..
තාම ගඳ නම් ආවේ නෑ..
මේ යන විදියට, තුන් වෙනි පාරත් එයිද දන්නේ නෑ..

හැබයි අර කතාව ඇත්ත හොඳේ..
මයෙ අම්මපා... හාන්දුරුවෝ උඩින් ගියේ...
එහෙම ගිහිල්ලා එක පාරටම අතුරු දහන් උනා..
හැබයි, ඒ හරියේ සිහල උරුමේ පන්සලක් තිබුනා..
ඒ ඉස්සර..
දැන් බී බී ඇස්...
අද උදේ මම දැක්කා වෙන හාමුදුරු කෙනෙක් දේශණා කරලා තියෙනවා..
එයා ප්‍රාතීහාර්යේ පාන්නේ...,
රනිල් වික්‍රමසිංහ කිවොත් විතරය කියලා..
එතකොට රනිල් වික්‍රමසිංහද..., බුදු හාන්දුරුවෝ..
මම හිතුවේ මහින්ද මහත්තයා කියලා..
වෙන්ඩ ජනාධිපති, අති ගරු සෝභිත හාන්දුරුවන් වහන්සේ...,
රනිල්ට එහෙම නියත විවරන දෙද්දි.,.
අර රුපියල් සීයක් හිඟා කාපු...,
වෙල් බැලන්ස් බජට් එකක් දීපූ....,
ගොම්මන්පිල කියනවා...
රනිල් ඇවිත්...,
දෙවන ජුවාම් පාවුලූද කව්ද කියලා
සමාවෙන්න දෙවන සර් ජෝන් කො...
සමාවෙන්න...
දෙවන දොන් ජුවන් ධර්මපාලලු..
එතකොට රනිලුත් නැෂනල් එකක් ඇන්දොත්...,
හයවෙනි මිහිඳු වෙනවද මෙයා..
මොකෝ නැෂනල් ගහලා උන්නට..., එයාලත් දොන් ජුවන්ලට එහා..
දොන් ජුවන්ලා විතරය..
එයාලා තමයි..
අන්දරේලත්..
පට්ට ආතල් ඕයි දෙන්නේ..
මේ ළඟදි ඔට්ටුවක් පැරදිලා..
දිනපු එකාට ඉල්ලා අස් වෙන්නලු..
ගූ හතයි නේ අප්පා..

අනේ මන්දා ඕයි..
අද හැන්දෑවටත් මලක් ගහනවා..
මට මේවා බලාගෙන ඉන්න බෑ...

197 comments:

  1. මිනිස්සුන්ගෙ සර්දාව කියනෙත් සල්ලි නිදානයක්

    ReplyDelete
    Replies
    1. කට්ටිය ගංජා ගහලා වගේ සාධූ කියන්නේ..

      Delete
    2. “ ආගම කියනෙක මිනිස්සුන්ට අබිං වගේ “ කියල කවුදෝ කියල තිබ්බා මතකයි.

      Delete
    3. "Religion is the opium of the people" - Karl Marx

      Delete
    4. Religion is poison.
      Mao Tse Tung

      Delete
    5. "අන්ධ භක්තිය කියන්නේ...එල්ලුම් ගහක්!" - අරූ , මූ නෙමේ Aru.

      Delete
    6. කාල් මාක්ස්ට වැරදිලා. ආගම කියන්නෙ අබිං නෙවෙයි තනිකරම හෙරොයින්.

      Delete
    7. Ado hewage kiyanne bayyo neda bung?

      Delete
    8. Mal gahalama Mathalanta amma duwa penne Naha.

      Delete
    9. හේවගේ කියන්නේ පද්දොය කියලා කියන්නේ.. හැබයි පද්දෝ ඉන්නේ වැද්දන්ට වඩා ඉස්සරහින්..

      Delete
  2. ගහමු ගහමු මේ වැහි දවස්වල අපිටත් සිතලයි

    ReplyDelete
    Replies
    1. හඳේ ඉන්නකොට අදහස් එනවා හෝ ගාලා මම හිතන්නේ බ්‍රහස්පතිගෙන හරි සිකුරුගෙන් හරි වෙන්න ඕනා..

      Delete
    2. Mama ahawal eka wate yana ahawala....!

      Delete
  3. මේක කියවලා මටත් ටිකක් මඤ්ඤ වගේ.

    ReplyDelete
    Replies
    1. අම්මප මටත් එහෙමයි... :D

      Delete
    2. මගේ මංඥම හොඳ උණා :D

      Delete
    3. මාතෙ, දැන් ඔය එර්දියෙන් යනකොට චූ බරක් කක්කා බරක් හෙම ඇති වුණොත් මළ කෙළියයි නේද? ඇයි යකෝ අපේ ඔලුව උඩටනෙ ඒවා කරන්නෙ?

      Delete
  4. එක මලක් නෙවෙයි මල් පහක් විතර ගහල රේණු ටික කනේ ගහගෙනද කොහෙද ලියල තියෙන්නෙ.

    මොනා උනත් මැලේ අච්චාරුව වගේ ලියපු ටිකනම් සේරම ඇත්ත.

    ReplyDelete
    Replies
    1. රේණූ රේණූ... මල් මිටේ රේණූ..
      ඈට පෙම් කරන්න මට බෑ ලූ.....

      Delete
  5. \\ රක්නා ලන්කා උන්ටම පොඩි බටා එකක් දුන්නාම, උන් අගේට කරයි...
    බඩු බනිස්.\\
    පට්ටම කතාව.. සුපිරියටම රකිනව ලංකාව..
    අනේ මංදා.. මටත් දුම වත් වැදිලද..
    හතරැස් කොටුව..පේන්නෙම රුවිතෙට..
    ආයි කියන්න දෙයක් නෑ- මල් හතයි කතාව..
    ගහමු එක එක බෙදාගෙන.. හත් දොහක් හවසට හවසට.. :)

    ReplyDelete
    Replies
    1. වෙහෙර පෙනවා හඳට ඉහලින්
      නෙළුම් පොකුණ වාගේ..

      Delete
  6. මෙව්ව දැකල ඔලුවත් එක්ක මඥ්ඥං වෙලා බං!

    ReplyDelete
    Replies
    1. මට නම් පට්ට ආතල් අප්පා... පොත් කියවන්න ඕන නෑ.. ෆිල්ම් නාට්ටි බලන්න ඕන නෑ.. හැමදාම ආතල්.. නිව්ස් බැලුවාම ඇති.. පෙත්තප්පු මේ ටිකෙ දැක්කේ නෑ.. උඹ අහලා තියෙනවද පෙත්තප්පුගේ ඉන්ගිරිසි පාඩම්.. ගෝල්ඩ් එෆ් එම් එකේ නිව්ස් වලට එහෙම යනවා..

      Delete
    2. පට්ට පැසිව් ෙන්...... ඒළ අපිට පිස්සු.......

      Delete
  7. සකුරා මල් පිපිලා හරි පුදුමයි
    ගේ දොරකඩ නිල් වන පියසේ
    නිදිමත නැති වී හිරු පායා ඇත
    උමතු වෙසින් මහ රෑ යාමේ

    https://www.facebook.com/video.php?v=1467613668286&set=vb.240406086103&type=2&theater

    මේක මතක් උනා මේ විකාරෙ කියෙව්වම​..

    ReplyDelete
    Replies
    1. සුනිල් සීයත් මල් කඩලා විතරක් නෙමෙයි.. මල් ගහලත් තියෙනවා ඒ කියන්නේ...

      Delete
    2. Horek mankollakaruwek witharak nemey paadadayek, gal muusalayek, heenamanaya iha wahaa giya ekek. Daruwonta kawadahari" e ape thaththa" kiyanna bari ekek...!

      Delete
    3. තෝ බුද්ධාගමේද.. අයිසිස්ලගෙ එකෙක්ද.. බොබසේද..

      Delete
  8. මේවා අහනකොට පේනකොට කොහොමත් මඤ්ඤං තමයි අෆ්ෆා. හාන්දුරුවො අහසින් පයින්ද වැඩියෙ?

    ReplyDelete
    Replies
    1. නැතුව ඉතින්... වාහනෙක ගියා නම් පුදුම වෙන්න දෙයක් නෑ නේ.. ඔය ඇමතිලා එහෙම රහත් වෙන්නේ ඩිෆෙන්ඩර් එක්ක..

      Delete
  9. සාදු උඩින් යනකොට ඇටදෙක පෙනුනද
    ජොකෙක් ඇඳලද හිටියෙ?
    (මේව කුණුහරුප නෙවෙයි )

    ReplyDelete
    Replies
    1. ඊයා කියන කතා.... ඒවට වෙන නමක් ඇති... සඝ ධාතූ හරි මොනවා හරි කියලා..

      Delete
    2. අනිත් දෙකට කියන්නේ යුගල ශුක්‍ර ධාතුවලු..

      Delete
    3. මාතෙ, දැන් ඔය එර්දියෙන් යනකොට චූ බරක් කක්කා බරක් හෙම ඇති වුණොත් මළ කෙළියයි නේද? ඇයි යකෝ අපේ ඔලුව උඩටනෙ ඒවා කරන්නෙ?

      Delete
    4. කක්කි ෂුද්ධිඃ අධෝ මුඛඃ
      කෂ්කුඨ්ඨං දුවං දුවඃ

      Delete
  10. කියෙවුවට පස්සෙ දැනෙන සනීපෙ. මේ වැස්සෙත් ලාවට දාඬියයි වගේ!!

    පට්ටයි.!

    ReplyDelete
    Replies
    1. මට නම් සනීප... දාඩිය නිවුනම...

      Delete
  11. //ඒ කියන්නේ බුදුන් වහන්සේ නිවන් දැකලා නෑ..කොහේ හරි ඉඳන් අපි දිහා බලාගෙන ඉන්නවා..
    පව් අප්පා..නිවන් ගියාට අපි ගැන දුක ඇති..//
    නිවං ගිහිංවත් උන්නාන්සෙට නැවනක් නෑ...
    අම්මපා මාතේ, මටත් කොඥ්ඤං කොඤ්ඥං මඥ්ඤං මඤ්ඥං වගේ...&%$@#%&

    ReplyDelete
    Replies
    1. නිවන් ගිහිල්ලත මෙහෙම නම්... පත්තු කරන් එහෙම ගියා නම් කොහොම තියෙයිද....?

      Delete
  12. මල ගහල තමා මේ රටේ ඔලුව කෙලින් තියන් ඉන්න පුලුවන්..

    පාවෙනව නේ...

    ReplyDelete
    Replies
    1. ඕකත් නැති වෙනවා සාධුලා රජ උනොත් හෙම...

      Delete
  13. /අනේ මන්දා ඕයි..
    අද හැන්දෑවටත් මලක් ගහනවා..
    මට මේවා බලාගෙන ඉන්න බෑ... /

    මලක් ගහලම කියවන්න වෙයි වගේ...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. නැත්නම් පෝඩ්ඩක් ටැපලෙයි වගේ...

      Delete
  14. හපොයි මේක නිකම් කවලම් කරපු ගල් ෂොට් එකක් ගැහුවා වගේ ...මඤ්ඥං වගේ


    ටයිටනික් නැව ගිලුනේ නෑ
    ගිලුනේ නෑ... ගිලුනේ නෑ... ගිලුනේ නෑ...
    අයිස් පරයක වැදුනේ නෑ...
    වැදුනේ නෑ... වැදුනේ නෑ... වැදුනේ නෑ...
    මැරුන්නැති හින්දා
    ජැක් රෝස් බැන්දා

    ජැක් හොඳට බොනවා
    ජැක්ට බඩ එනවා
    ව්‍යාග්‍රා පෙති ලොරි අරන්
    දෙව්ලොවට යනවා

    ටයිටනික් නැව ගිලුනේ නෑ
    අයිස් පරයක වැදුනේ නෑ
    මැරුන්නැති හින්දා
    ජැක් රෝස් බැන්දා

    රෝස් බත් කනවා
    රෝස් නිදියනවා
    සෙක්සි සාදුගේ බණ අහන්නට
    අසපුවට යනවා

    ටයිටනික් නැව ගිලුනේ නෑ
    අයිස් පරයක වැදුනේ නෑ
    මැරුන්නැති හින්දා
    ජැක් රෝස් බැන්දා

    ගායනය - චින්තක ගීතදේව, ගෝෂා

    ReplyDelete
    Replies
    1. මම හිතුවේ අජිත් තිලකසිරිගෙ සින්දුවක් කියලා...

      Delete
  15. එක නෙවයි ඕයි
    අර අඩිය නැති සපත්තු දෙකට

    ඔව් ඔව් අර ජිනාගේ පොට් එකේදී අහුවුණ සන්ස්කුරුතික ඇමතිගේ තමා

    ඔව් යකෝ අර පින්තුර වල තිබ්බේ ,
    අන්න ඒ සපත්තු දෙකට ඩොලර් මිලියනයක් දෙනවලු

    එක ගැන හොයන්න මහාමාරියෝ සොරි මහාචාරියෝ
    තුන් දෙනෙක්ගේ කොමිටියක් දැම්මලු
    කොමිටිය බරටම වැඩලු

    බලද්දී ඒක මේ පඩත්තල කොල්ලෝ දෙන්නෙක්ගේ විහිළුවක් ලු.
    නොදකින් වනචර කොල්ලෝ

    පව් අර අහිංසක සඟිස්කුරුත ඇමති

    ReplyDelete
    Replies
    1. වැඩි හරියක් ඉන්නේ පල්ල ගිය ඇමතිවරු තමයි....

      Delete
  16. මේ පොස්ටුව එයි කියලා මග බලාගෙන උන්නේ , අනිවා රහත් වෙච්ච් එකාට ආපහු පෘථක්ජන පොරක් වෙන්න හිතෙන සයිස් එකට දෙන බව දැනගෙන උන්නා . හැබැයි ඒ රහත් සාදුව වෑන් එකෙක දාගෙන ගිහින් බස්සුවලු , ආයුධ පෙන්නන්න ගියාද දන්නේ නෑ , වෙන්න් බෑ එහෙනම් මාධ්‍ය ප්‍රකාශක කියනවනේ .

    ReplyDelete
    Replies
    1. ඌව අංගොඩට ගෙනාවා කියලා ආරංචියි...

      Delete
  17. Mathalan hithanne eya thamay lankawe inna lokuma buddhimathaa kiyala. Eyage darshanaya thamay hondama darshanaya. Eyata hithena deya thamay niwaradima deya eyage gani thamay loke lokuma pathiwurthaawa. Samanya pawulaka ipadilaa, shishyathwen royal ekata giyaya kiyala kawuruwath Loku porak wenne naha. Buddha dharmayatath pahara denne, uu eetath wada ihala buddhimathek wenna ethi. Me loke royal ekata giya ekama hingannaa umba newey.engineering karapu ekama ekath umba newey. Rata giyapu ekama ekath umba newey. Nikan boruwata blogak daagena thappu lanawaa Palu gey walang binda binda......! Meke comment karanna enneth bahuthraya melo buddhiyak nathi un. Umba liyana kasala tika rahaaaaaaay......! Kiyala thalu marala gila daanna tharam, thamaagema kiyala kisima chinthanayak nathi aya.ane Mathalan umba mona gon harakekda? Mata dukay oya ge singithi aathal eka kadanna wunaata.

    ReplyDelete
    Replies
    1. ඉතින් ඔයා මෙතන පුක නොදී ඔයාගේ එකක් ලියාගෙන ඔයාගේ පුක්දිමත්බාවේ පෙන්නන්නකෝ.. මේවට කියන්නේ හීනමානය කියලා.. බෙහෙත් නෑ.. හම්බ උනොත් කියන්නම්..

      Delete
    2. පුක්දිමත්භාවය - මරු වචනේ!
      පුකත්වය සිහිවුණා.

      Delete
    3. මතලන්ගේ දර්ශනයට සමහරක් කැමති නැතුව ඇති. එත් මාතලන් කියන දේවල් ගොඩක් දුරට හරි. මේ රටේ ඇත්ත තත්වය තමා මේ බ්ලොග් එකේ දන්නේ. මතලන්ගේ බ්ලොග් එක අපි කියවන්නේ එක නිසයි.

      Delete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. /අනික මම මලකුත් ගහලා උන්නේ../

    එහෙම තමයි බොස් ඵලයක් ලබන්න පටන්ගන්නෙ
    පොහොට්ටුවක්- මලක් - ඵලයක්
    සෝවාන්, සකුන්තලාගාමී, අනාගමි සහ හොඳට අනාගත්තට පස්සෙ ..රහත් .... take off !!

    ReplyDelete
    Replies
    1. රහත් වෙලා නම් ගොඩක් කල්... නිවන් දැකපු එකෙකුත් ඉන්නේ.. සැටිපිකට් එකකුත් දෙනවලු...

      Delete
    2. /////එහෙම තමයි බොස් ඵලයක් ලබන්න පටන්ගන්නෙ
      පොහොට්ටුවක්- මලක් - ඵලයක් //////////

      පට්ට හිනා ඕයි මේක දැකලා.........

      Delete
    3. ඒකං මලං සෝවානං
      ද්වං සකුද්දාගං ත්වං අනාග්ගම්මං
      පංචමං මලං මහ රහතානං
      එවං බුද්ධානුසාශනා

      - පුප්ඵ වග්ගය

      Delete
  20. අන්න මර්වියත් ජනාධිපති වෙන්න හදනවා.
    මේ රටේ හැත්තට ඕනෙ ඒ වගේ එකෙක් තමයි

    ReplyDelete
    Replies
    1. සෝභිතට වඩා නම් හොඳා... ගිහියෙක් නේ.. මාර ආතල් එකක් දෙයි ජනතාවට.. ආසියාවේ එක්ස්ටසිය කරයි මේක...

      Delete
  21. vat 69 වැඩ කරල වගේ.. හැක්..

    ReplyDelete
    Replies
    1. ඒක ඉවර කලේ නෑ.. කලින් බත් ඩිංගක් කාලා මාරු උනා.. ගෙදර ගියාම කියපි.. ක්ලාස් එක පටන් ගන්නේ 5.30 ට කියලා.. අපරාදේ 69...

      Delete
    2. උඹල දාන්න ඕන 969 සැට් එකට මේ කරන අපරාද වල හැටියට.. හැක්.. අන්න අර සුපිරි කීඩෑවා ඔය විස්තරේ පත්තරේ දාලා.. හැක්.. ඒකයි මාත් දන්නේ..

      Delete
    3. දැක්කා... දැක්කා....

      Delete
  22. මේක මෙහෙම අමුවෙන් කියවලා වැඩක් නෑ. හැන්දෑවට උඹ කරන විදිහටම වැඩේ කරලා රෑ වෙලා බලන්නං. දැන් කියෙව්ව පාර නිකං හිනා ගියා විතරයි.එහෙම මදි.

    ReplyDelete
    Replies
    1. අනිවා.. එතකොට හිනා කාළා මැරෙණවා..

      Delete
  23. මචං ..................

    ඔය මල් දෙන එකා කරන්නේ බොරුවක්. මොකද ඕවා දකින්න මේ රටේ මල් ගහන්න ඕනේ නැහැ බං.. අමුවෙන් හිටියනම් තවත් ටිකක් වැඩිපුර දැනගන්න පුළුවන්......................

    ReplyDelete
    Replies
    1. එහෙම හිටියම නිකං අන්හ බූත ජාතකේ බලනවා වගේ...

      Delete
  24. අනේ බං මල් නැතුවත් අපි ඔව්වා ඇති පදම් දකින්නේ.

    ReplyDelete
    Replies
    1. දැකලා වැඩක් නෑ.. ඒවයෙන් ආතල් එකක් ගන්න බෑ නේ, මලක් නොගහ...

      Delete
  25. ඔතලා ගනින් අයියේ අපිත් එන්නම් ගහන්න

    ReplyDelete
    Replies
    1. එන ගමන් පේපර් පැකට් එකක් අරන් වරෙන්.

      Delete
    2. ඔය බලහන් ඉතින් ඒකටත් කෙලින උන් තමයි අපිට ඉන්නේ.. එහෙම නෙමෙයි මටත් එකක් දෙකක් අරගෙන කන්ද උඩින් හෙමීට වරෙන්...

      Delete
  26. මේක ස්වයන්වින්දනය සඳහා ලියපු පොස්ට් එකක් නේ. නොදකින් විතරක් මුල මැද අගක් නැහැ.

    ReplyDelete
    Replies
    1. 1333 අංකය අමතලා උපදෙසක් ගන්න. නිකන් චා නොවී

      Delete
    2. ඒවා තියෙන්නේ සම්ප්‍රදායේ නේ.. මගේ ලඟ ඒවට තැනක් නෑ.. ඒ නිසා උඹ කතා කරලා බලහන් ඒ නොම්මරේට..

      Delete
    3. දැන් ඔය හැම මඟුලටම හොට් ලයින් තියෙන එකේ බෞද්ධයින්ට විතරයි එකක් නැත්තේ. තුඃ නොදකින් මේ රට කරන අබෞද්ධයෝ!

      Delete
    4. Come on MKS, muta kana hilay rena hilay patalila. Aagamata, jathiyata saha anduwata wiruddha wunama blog walata e jathiye traffic enawane. Mula mathaka naha alle kaka kahata beepu ewunta.

      Delete
  27. අද අං පුතේ ගහලා තියෙන්නේ පෝමලින් නැති ටොප් බඩු !!! :D

    මල් සුගන්දේ දම් සුගන්දේ
    සිල් සුළං රැල් පාවෙලා ……

    ReplyDelete
    Replies
    1. මල් සුගන්ධේ දුම් සුගන්ධේ
      මත් සුළං වැල් පාවෙලා

      Delete
    2. ඇට අයින් කරලා එතුවේ නැත්නම් පුපරන කොට ආතල් කැඩෙනවා

      Delete
  28. චිරතු ද විරතුද.....විරතුට නන් ලයික් එහෙකුත් දැම්මා බුකියෙ...‍ඔය හම්බයෙක් අපිව ඒම් කරලා ආර්.පී.ජී එකක් වත් ගැහුවොත්....බුදු අම්මේ ඉදලා ඉවරයි!!!රෙඩි වෙලා ඉන්න ඕන ගේමට.......

    ReplyDelete
    Replies
    1. I saw a Monk was Flynig for sure..... ;)

      Delete
    2. හහ්... එව්වා කොහෙද.. අබ සරණ තමා එහෙනම්....

      Delete
    3. හාහාහා.....එළිත්‍ වෙලා නේද......සිල්ගන්න යන්නත් පරක්කුවෙනවා......

      Delete
    4. @ madhawa kulasooriya. Wrong ! I saw a monk flying.

      Delete
  29. මේ රහත් වැඩෙන් වෙන්නෙ අනුරාජපුරේ පැත්තෙ ගෑනුන්න වී කුරහන් ටිකක් වත් වේලගන්න බැරිවෙන එක තමා.

    ReplyDelete
    Replies
    1. ගෑණූ උඩ බලන් ඉන්න නිසාද.. බීජ ධාතු බලන්න...

      Delete
    2. ගෑනු උඩ බලනකොට නිකං කජු පුහුලම් සිය දාස් ගණක් වගේ එල්ලි එල්ලි ඇති නේද හැලපෙ? මොකද කට්ට ඒ කාලෙත් අමුඩයක් වත් අඳින්න නැතුව ඇති නෙවැ.

      Delete
  30. රක්නා.... ලංකා තියෙන්නේ අපිව රකින්නනේ..... ඒක හැදුවේ දසමහ යෝධයෙක්.....

    ReplyDelete

  31. හාමුදුරුවො රහත් උනාම කියමු. ඇයි යකෝ පාත්තරේ එතකොට xකුවද? මල කෙලියයි කෙළ තලියයි මහරජ කිව්වලු.

    ReplyDelete
    Replies
    1. පාත්තරේ ගඟේ උඩහට ගිය එකේ ඕවා මොනාද අප්පා...

      Delete
    2. ඒක මොකක්ද බං දෙයියා පෙට්ටිය නොකඩා දරැවෙක් දුන්නෙ මරියට.

      Delete
    3. කනට ගෑහුව වගේ.............

      Delete
  32. Mervin illuwoth,Ara AJ Ranasinha illuwawage thiyei(Ranjan)

    ReplyDelete
    Replies
    1. කොයි මර්වින්ද... මට නම් ඔක්කෝම මර්වින්ලා...

      Delete
  33. වැඩි සීනි ප්ලේන්ටියක් ගැහුවා වාගේ මාතේ...මලකට පසු....මාරක ලිඳේ මෝට සයිකල්...

    ReplyDelete
    Replies
    1. එහෙනං මස්කට් කෑල්ලකුත් කාලම ඉමු...

      Delete
  34. මේ සතියේ චූටි මල්ලි පොඩි මල්ලිත් කියනව මේ වගේ දේවල් ගැන
    'මේ සතියේ සජීවි ගුවන් විදුලි නාට්‍ය අද්භූත බලවේග'

    ReplyDelete
    Replies
    1. හැමදාම පත්තරෙන් පොවන කොට මිනිස්සු මෙහෙම පිස්සු කෙලින එක ළොකු දේකුත් නෙමෙයි...

      Delete
  35. හෙක්...හෙක්.....සුද්දා..... උඹ නම් මලක් ගහලම ලියපු පෝස්ට් එකක්......
    ලිපි දෙක තුනකින් ලියන්න ඕන දේ......එකෙන්ම.....
    පොඩ්ඩක් ඉදිං .....හෙට උදේට තව යමක් කොටන්න බලන්නං ....

    ReplyDelete
    Replies
    1. එහෙම නම් උදේම වරෙන්කෝ බලන්න...

      Delete
    2. Hek Hek samanmalee

      Delete
  36. ඔය ලන්තේ වෙන දේවල් බලන් ඉන්න මල් විතරක් මදි බං...මලුයි, ගලුයි කලවමේ ගහන්න ඕන.

    ReplyDelete
    Replies
    1. අනිවා... අනිවා... එහෙම නොකලොත්, පිස්සු හැදෙන එක නම් බුදු ෂුවර්...

      Delete
  37. යුද්ධෙ දින්නානේ බං

    ReplyDelete
    Replies
    1. හනී...ඒකනේනේ....දැන් බලන්න රටවල් දෙසිය ගානක ලොක්කන්ට නවත්තන්න බැරිවුන යුද්දයක්නේ අප්පා මේ නැවත්තුවේ...හරියට නිකන් මේ ඇත් රාජයෙක් වගේ...මේ මිනිස්සුන්ගෙ මෝඩකමට ඇතිකරගත්තු යුද්ධයක් බලන්න එතුමා කරට ගත්ත හැටි!!!ආආආආ..........අනික මේ වගේ සාමෙන් සමෘද්ධ්යෙන් පිරිච්ච රටක් කොහෙද අප්පා ඇති කරල තියෙන්නෙ මේ වගේ තනි‍ මිනිහෙක්..යුරෝපෙවත්!!.....මහා පුරුසයක්නෙ අප්පා....ආආආ...........

      Delete
    2. ඒ එක යුද්ධයක්නේ... බඩගිනි යුද්දේ....

      Delete
    3. මේ මොකෙක්ද මේ ඤාව් ඤාව් ගාන්නේ.රටවල් දෙසීයක නායකයන්ට නවත්තගන්න බැරි යුද්ධයක් තමා ඒක.පාරෙ යන්න පුළුවන්කමක් තිබුනෙ නෑ බෝම්බ පුපුරනව.ගම්වල අහිංසකයො කැතිගානව.තව ටික කලක් ගියානම් සබ්මැරීන පවා ගෙනත් මුළු ලංකාවම අල්ලගන්න තිබුන.අත්ත මුත්තගෙ ඉදන් යූ ඇන්පිය ලෙවකාගෙන හිටිය කියල ඤාව් ඤාව් ගාන්න එපා.
      ලෝකෙ කොයි රටෙත් ප්‍රශ්න තියනව.එහෙම රට සුරපුරයක් කරන්න බෑ.
      අලිමංකඩට පාමංකඩ කියපු අය එතකොට උඹලගෙ අනී අනී නායකය වීරය ප්‍රභාකරන් ,උන් මේ මිනිහට වඩා හොඳද

      Delete
    4. සුරපුර කෙසේ වෙතත් ආස්චර්යද මක්කද එකත් නෑ නේ ආයිබෝවන්ඩ...

      Delete
  38. භික්ෂුන් වහන්සේලා පොදුවේ විවේචනය මමනං අනුමත කරන්නේ නැහැ. අබ සරණ ගනින්නාසේලා ගැන නෙවෙයි මම මේ කියන්නේ. කව්රු කොහොම කිව්වත් මේ රටේ දැනට ටිකක් හරි ඉතිරි වෙලා තියෙන සංස්කෘතිකමය සහ සාමාජීය වටීනා කම් බෞද්ධ පිළිවෙත් තුලින් තමා රැකිලා තිබෙන්නේ. අබ සරණ ගනින්නාසේලා ටිකක් හිටියට බහුතරයක් සිල්වත් භික්ෂුන් වහන්සේලා ඉන්නවා. පොදුවේ කරන විවේචනය මගින් මේ හැමදෙනාම එකගොඩට වැටිලා වැරදි ආකල්පයක් සමාජය තුල ගොඩනැගෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. @ජීවන....උඹේ කතාව හරි. ඒක ඇත්ත. මම හිතන දෙයක් තමයි අඩුම ගානේ හරි දේ බේරගන්න නම් වැරදි දේ විවේචනය නොකර බැහැ. නැතනම් වෙන්නේ වැරද්ද හරි කියන තැනට හුදී ජනයා එකතු වෙනවා. මේ විවේචනය සහ සංවාදය හරි තැනකට ගන්න නම් හරි අය ඒ දේ හරි, අපි එහෙම නැහැ කියන තැනට එන්න ඕන. ඕක සමාජ විකෘතියක්. ජැක්සන්ලා වගේ අය පිස්සු කෙලින කොට, ඒකට එකඟ නැති කලා කරුවන් අඩු පහසුකම් යටතේ හෝ එකතුවට හුස්ම දෙනවා. මරාලා වැරදි කරනකොට, ඒ වැරදි යැයි ඊට විරුද්ධ දේශපාලකයෝ කොහේ හරි එකතුවෙනවා. අජිත් නිවාඩ් කබ්‍රාල්ලා ආර්ථිකය අනාගෙන වලඳන කොට, ඒක වැරදි යැයි කියලා, ආර්ථික දැණුමැත්තෝ පෙළ ගැසෙනවා. එහෙම වෙන සංස්කෘතික, දේශපාලන, ආර්ථික සමාජ බලවේගයන් තුල, සිවිල් බලවේග පවා අති දුශ්කරතා මැද, මේ ක්‍රමය වැරදි යැයි කියනවා. මේ විකෘතිය නිවැරදි කිරීම සඳහා, බලවේගයක් ලෙස ඉදිරිපත් නොවෙන බලවේගය තමයි....වර්ථමාන සංඝ බලවේගය. ඒක කොහෙද යන පිස්සෙකුට හසුරවන්න දීලා, මහනායකලා පවා බලන් ඉන්නවා. මේ හාදයෝ කොහේද යන්නේ. මේ විකෘතියට පිටින් නිවැරදි බලවේගයක් හදන්න කොයි සංඝ සංස්ථාවද ඉදිරිපත් වෙන්නේ? බතයි, පඩික්කමයි වෙනුවට අද සල්ලියි, බලයයි ආදේශ වෙලා.ඇත් දළ දෙකකට, අලි පැටියෙකුට කට වල් වහලා. ඒක පටන් ගත්තේ ගංගාරාමය පැත්තෙන් 1980 ගණන් වල. හාල් පාරුවන්ට හාමුලා කියලා බඩ වඩා ගත්ත.

      ඒ නිසා ජීවන්...මේක ලියපු මාතා නෙමෙයි වැරදි. මේක නොලියන එවුන්. මම හැම තිස්සෙම ඉන්නවා...හරි දේ රැක ගත යුතුයි කියන තැන. මම... හැලපේ නොයෙක් වර කියන තැන් වලදී එකඟ වෙනවා...මේ තියෙන ගමේ පංසල් නමටවත් රැක ගතයුතු බව. නැත්නම් මේ කුණුහරප ආණ්ඩුවට අවශ්‍ය විනාසය ඔය එක එක ෆැන්සි පොන්න සාධුලා හරහා කරලා ඉවර කරනවා. මම ෆැන්සි පන්සල් කියා මීට බොහෝ කාලයකට පෙර යමක් ලිව්වා. වැරැද්ද ලියන එකාගේ නෙමේ...ඔය මහ තට්ටයන්ගේ. එහෙම නැති විශාල සඟ පරපුරක් අතරමං වෙලා...මේ දිහා බලා ඉන්නවා. මේ කලකිරීම තුල ඔවුන් සිවුරු හැර යාම දක්වා තල්ලුවෙයි.

      Delete
    2. භික්ෂූන් වහන්සේලා තමයි මේ රට කෑවේ.. සහ ඉදිරියටත් කන්නේ.. ඒ අස්සේ බුද්ධිමත් කියන උන් රජ කාළෙත් නොකල මෝඩ කම් කරන්න ලෑස්ති වෙන්නේ.. භික්ෂූන් රජ කරලා..

      මේ රට මෙහෙම වත් යන්නේ සුද්දගෙන් ලැබුන විනය, කර්මාන්ත හා නීතී රීතී නිසා...

      Delete
    3. බටහිර සනස්කෘටිය පතුරුවන ක්‍රිස්තියානි කාරයාට බුද්දාගම ගැන තියනා කැක්කුම කුමක්ද

      Delete
    4. @ අරූගේ අඩවිය
      අර එකපාරක් කතානායක පත්කරගන්න ගිය සිද්ධියේදී සමස්ත භිකෂුන් වහන්සේලා කොයි තරම් අපහසුතාවට පත් උනාද? සියලු දෙනා හක්කු ලෙස හඳුන්වන්න පටන් ගත්තා. වැරදි කරන පිරිස විවේචනය ගැන තර්කයක් නැහැ. නමුත් පොදුවේ විවේචනය වැරදි බවයි මම කියන්නේ.
      @මාතලන්
      දේශපාලන තලයේදී ඔබගේ අදහස පිළිගත හැකි උනත් දුප්පත් ගම්මාන වල භිකෂුන් වහන්සේලා කරන සේවය පිළිබඳව කල්පනා කරොත් ඔබගේ විවේචනය වැරදියි කියල මට හිතෙන්නේ.
      @ඇනෝ
      ඔබ වීසින් මතු කරන්නේ අතිශය පෞගලික සහ පටු කාරනාවක්. මාතෘකාවට කිසිසේත් අදාළ නොවන නිසා සහ ඔබගේ අනන්‍යතාව නොදන්නා නිසා පිළිතුරක් නොදෙමි. ඔබ අනන්‍යතාව සහිතව පැමිණෙන්නේ නම් පිළිතුරු සපයමි.

      Delete
    5. මොකක්ද ගමට කරන සේවය.. ගමෙන් රැකෙන එක තමයි ඔක්කෝම කරන්නේ.. හාමුදුරුවරු දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්නවා සමාජයට සේවයක් කරන.

      Delete
    6. මාතලන්, කණගාටුවෙන් උනත් කියන්න තීන්නෙ "ලිඳ" යනු ලෝකය නොවෙන බවයි.

      භික්ෂුවක් යනු අනිවාර්‍යෙන්ම මාර්‍ග ඵල ලද්දෙක් නොවේ. ඒ තවත් එක් පෘතග්ජන නමුත් ශාහසනය වෙනුවෙන් සංවර ශීල රැකිය යුත්තෙකි.

      කාලයට අනුරූපව භික්ෂූන්ගෙ සංවර ශීල නොරැකීම හැබෑ මුත්, එය ඔවුන් මේ බෞද්ධාගම නම් සංස්ථාව පවත්වාගෙන යාම සහ එය ඊළඟ පරපුරට ඉගැන්වීමට උරුම කිරීමට කරන මෙහෙය කැප කිරීම අඩු තක්සේරු කල යුතු නැත.

      එමෙන්ම, ගම්බද බොහෝ භික්ෂූන් ඉත් අවම සිව්පසයෙන් සැනසී, තම ගම් වැසියන්ගෙ සුභ සිද්ධිය වෙනුවෙන් බොහෝ කටයුතු කරති.

      ඔබට උදා හරණ අවශ්‍යනම්, වවුනියාව දළදාගම විහාරයේ නායක හාමුදුරුවන් මූලික වී එම සිංහලගම ( මඩුකන්ද ) යුධ කාලයේ රැකගෙන, එහි දරුවන් උදෙසා පුස්ථකාල, පෙර පාසල් තම ගුරු වැටුපෙන් ඉදිකර, බණට යාමට කුඩා මෝටර් බයිසිකලයක් තම වියදමින් තබාගෙන සිටින්නෙකි (බණට යන විට ගැමියා හිමියන් එහි තබා පැද යායුතුය ).

      මෙවැනිම තම ගැමියන් වෙනුවෙන් මෙහෙ කරන හිමිවරු අම්පාරේදී, බලංගොඩදී පමණක් නොව රත්මලානේදීද මට හමුවූ ගනන බොහෝය. එනිසා, සමස්ථ සංඝ පරපුරට අපහාස කරන විගඩම නවතා, බොරුව මිත්‍යාව වපුරන නානසාර වැන්නවුන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන්න. මන්ද අහින්සකයින්ට ගැසීම යුධ නීතිය අනුවත් අපරාධයකි.

      Delete
    7. වදින එකාට වදියි.. නොසැලෙන එකා කොච්චර ගැහුවත් පයිසෙකට ගනන් ගන්නේ නෑ.. කොයි දේකත් සුදු කළු මෙන්ම අළුත් තියෙනවා.. අපේ යුතුකම කළු හුවා දැක්වීම පමණයි.. ඔහේලා කියන විදියට මේ රටේ කිසි දෙයක් ලියන්න කියන්න බෑ.. දෙන දේ කාළා, වෙන දේ බලාගෙන ඉන්න ඕන.. කොච්චර කළු උනත්.. රට විනාශ ගියත්, බල්ලට ගියත් අවුලක් නෑ..

      ළිඳේ ඉන්නේ මමද වෙන කවුරුවත්ද කියලා කියවන එකා තේරුම් ගනියි..

      Delete
    8. /ඔබට උදා හරණ අවශ්‍යනම්, වවුනියාව දළදාගම විහාරයේ නායක හාමුදුරුවන් මූලික වී එම සිංහලගම (මඩුකන්ද) යුධ කාලයේ රැකගෙන, එහි දරුවන් උදෙසා පුස්ථකාල, පෙර පාසල් තම ගුරු වැටුපෙන් ඉදිකර, බණට යාමට කුඩා මෝටර් බයිසිකලයක් තම වියදමින් තබාගෙන සිටින්නෙකි (බණට යන විට ගැමියා හිමියන් එහි තබා පැද යායුතුය )./

      මේ වැඩ කරල තියෙන්නෙ ගම් වැසියන්ගෙ සුභ සිද්ධිය පිණිසද නැත්නම් තමන්ගෙ පැවැත්ම පිණිසද? ගම්මු දාල ගියොත් පන්සලක් නෑ. ඉතින් කැමැති උනත් අකමැති උනත් මේවා කරන්න වෙනවා. අනෙක මේ අයට ආමි එකෙන් හෙළ උරුමයෙන් සිංහල වීර විදහන වගේ සංවිධාන වලින් ඇති තරම් ආධාර ලැබුණා. තනියම නෙවෙයි කළේ.

      Delete
    9. ////ගම්මු දාල ගියොත් පන්සලක් නෑ/////
      ගම්මු දාලා ගියොත් ඔය කිසිම ආගමක කිසිම ස්ථානයක් පවතින්නේ නැහැ. අන්න ඒ බව ඔය ආගමික නායකයෝ කොයි කවුරුත් මතක තබා ගත යුතුයි. එදාට බෙන්ස්, අසපු, සේද සිවුරු, කුරුස, අබා,කබා කර ගහගෙන වනගත වෙන්න තමයි වෙන්නේ.

      Delete
    10. ඇනෝ, මේ ලොකේ හැම කෙනෙක්ම වැඩ කරන්නෙ තමන්ගෙ පැවැත්මට. තමන්ගෙ පැවැත්ම වෙනුවෙන් තමයි දේශපාලකයොත්, ගුරුවරුත්, දොස්තරලත්, ආගමික නායකයොත් අනුන් වෙනුවෙන් යමක් කරන්නෙ. ඒක මිනිස් ස්ව්භාවය.

      නමුත්, ඒ ඒ කෙනා තමන්ගෙ සේවය වෙනුවෙන් බලාපොරොත්තුවෙන මිල මත තමයි කරන දේ සැබෑ වටිනාකම තීරනය වෙන්නෙ.

      ඒ නිසා ඔය තර්කෙ අදාල නෑ.

      ඔය ආධාර ලැබුන හැටි ඒ පැතිව දවස් ගනන් හිටපු, ඒ අය එක්ක ගැවසුනු වැඩ කරපු අපිට මොකට කියනවද?

      ආමි එකෙන් ලැබුන ආර්ක්ෂාව යම් තරමකට. වීර විදහන වගේ සංවිධාන වැඩ කරේ තෝරගත්තු ගම් කිහිපයකට, ඒකත් කියන තරම් නෑ.

      මාතලන්, ලියන්න එපා කියන්න බෑනෙ බං කාටවත්. මම කියන්නෙ නිකන් පිස්ස හබරල ගාලට පැන්න වගේ "හැම ඝනයම" එකයි නොකිය ඒ ඒ සිදිධි සහ පුද්ගලයො විවේචනය කිරීමයි සුදුසු කියල.

      Delete
    11. හැම සාධුම එකයි කියලා මම කිසිම තැනක කියලා නෑ.. මොකෝ මගේ හිතවත් සාධුලා ඉන්නවා.. එළකිරි වගේ බඩු... උන් වහන්සෙලා පුදුම කළකිරීමකින් ඉන්නේ මේ විකාර දැකලා.. නමුත් ඔවුන්ට කරන පුළුවන් දෙයක් නෑ...

      Delete
    12. //භික්ෂූන් වහන්සේලා තමයි මේ රට කෑවේ.. සහ ඉදිරියටත් කන්නේ..//

      එතකොට මේ වචන කාගෙද බං?

      Delete
    13. ඒක මගේ.. මම ඒ වෙනුවෙන් පෙනි ඉන්නවා.. ඒක ද ඔප්පු වෙලා ඉවරයි.. 83 පටන් ගත්තෙත් භික්ෂුවක්.. අද රට කන්නෙත් භික්ෂුවක්.. රට කන්න එන්න හදන්නෙත් භික්ෂුවක්.. අළුත්ගම සිඳුවීමත් පොඩියට ගන්න එපා.. මුස්ලිම් උන් ඕනවට වැඩියි.. ඒත් ඒවා මර්ධනය කරන්න ඕන රජය.. නැතුව අවිහිංසාවාදයක් වෙනුවෙන් ජීවීතයම කැප කල බුදුන්ගේ පුත්‍රයන් නොවේ...

      Delete
    14. 'සමහර' කියලා කෑල්ලක් ඉස්සරහට දාගනින් ඉන්දික :D මටත් කන්න වෙන ගේමක්ද මම ඉල්ලන්නේ මන්දා.

      Delete
    15. අරූ,

      Aru, කොමාවක් මිනී මරපු රටේ වචනයක් අඩුවෙන්නකොට වෙන දේ උඹට හිතාගන්න පුලුවන්නෙ.

      යකෝ මේක බොලාගෙ හොටලෙ ඩයිනින් ටේබල් එකක් නෙවි උඹල වතුර වගේ හදන කෑම යන්තං ලුනු ටිකක් ගම්මිරි ජුන්ඩක් ඉහාගෙන ගිලින්න සෙට් කරගන්න

      Delete
    16. අඩෝ..අඩෝ...ඉන්දික.. උඹ කන්න කැමති දත් නැතුව ලුනු ඉහගෙනද....නැත්නම් වෙන කැමති විදිහක් තියෙනවද...

      Delete
    17. ඇයි මොකෝ ඩෝ...උඹෙ කෑම වලට බඩගිහින් සුද්දො එලෝල ඉන්දියාවෙ ඇවිත් දත් ගලෝන ජොබක්වත් පටන් ගත්තද පේව්මන්ට් එකේ? :P

      Delete
    18. ඔය කහ ලෝගු ඇඳගෙන ඉන්න තට්ටයින්ගෙන්:

      බාගයක් විතර කරන්නෙ සමාජ විරෝධී වැඩ - ප්‍රධාන කොට ජාතිවාදය ඇවිස්සීම. (negative impack on socity)

      තව සියයට හතළිහක් විතර කරන දෙයින් සමාජයට විශේෂ යහපතක් වත් අයහපතක් වත් නැහැ. (sero impack on socity)

      යහපතක් කියලා (දුප්පත් මිනිහෙකුට මොකක් හරි කරලා දෙනවා වගේ දේවල්) කරන්නෙ ඉතුරු සියේට දහය (positive impack on socity)

      ඉතින් අවසානයේ බලනකොට සමස්තයක් ලෙස මේ ගොල්ලන්ගෙන් සමාජයට වන යහපත නෙගටිව් තමයි.

      Delete
    19. negative impact...society....zero..බක පන්ඩිතයා වෙන්න හදනවා නෙමේ. මම උඹේ ටයිපින් මිස්ටෙක්ස් ටිකක් හැදුවා.

      Delete
    20. ඇනෝ භික්ෂූන්ට උගන්වන්නට පෙර ඔබ ඉංග්‍රීසි පන්තියකට යන්න.එක මිස්ටේක් එකක් නම් වැරදීමක් කියන්න පුළුවන්.ඇනෝට තුනම නෑනෙ. negative impack on socity)
      (sero impack on socity)
      positive impack on socity)

      Delete
    21. ඉස්පෙලින් කන්නද බං... කියලා තියෙන දේ තේරෙනවනම්...

      Delete
    22. Spelling nemey Mathalan, grammar Kannada kiyala ahanna. Mokakda," I saw a monk IS flying" kiyala liyanne nathi nisa. " I saw a monk flying" kiyala niwaradi wenna oone. Bakapandithakama penwanna mekatath Mokak hari pora talk ekak dewi. Kamak Naha,oyata heenamanayak nahane.

      Delete
    23. ග්‍රැමර් කියන්නේ සම්ප්‍රදාය.. පරණ ඉන්ගිරිසි පොතක් කියවන්න.. තව ඉන්ගිරිසි ඉගෙන ගන්න..

      Delete
    24. Ingirisi oya igena ganna. Oyane waradiyata liyala thiyenne. Lajja nadda waradda karala thawa gon talk denna? Aaaaaa mata amathaka wunane.... Umba sarwa sampuurna porak ne... Gembek giya uda......!

      Delete
  39. This comment has been removed by the author.

    ReplyDelete
  40. පොරක් ලෙස අභිශේක ලැබූ ජීවිතය ජයගත් මාතලන් උතුමාණෙනි
    මේ වාර්තාව තුලින් ඔබතුමා පොදුවේ භික්ෂූන් වහන්සේලාටත් රහත්භාවයටත් අපහාස කර ඇත.
    මේ කතාවේ එන එර්දිවූ කෙනා තමන්ව ප්‍රධාන පාරට ඇරලවන ලෙස කියා ඇත.පාර හොයාගන්න බැරි කෙනෙක් අහසින් යන්නෙ කොහොමෙයි කියා කෙනෙකුට සිතේ.එහෙත් මේ සිද්ධිය පාදක කරගෙන ඔබතුමා රහත්භාවය සහ භික්ෂු සංස්ථාවම හෙළා දකියි.මිතුරු කොමෙන්ට්කරුවෝ ධාතු වන්දනාවටද තිත්ත කුණුහරප කතා කියති.මෙබදු බ්ලොග් කලාවක් සමාජය අනුමත නොකරයි.ඔබ සහ ඔබේ කන්ඩායම මේ රටේ සමාජයට අයත් නැති අයද
    බුදුදහම විනාශ කරන්නට මාක්ස්වාදීන්ට හෝ ඔබ වැනි ලිබරල්වාදීන්ට හැකිවෙතැයි මම නොසිතමි.
    ඔබතුමා මෙන්ම ඔබතුමාගේ පොස්ටුවට හුරේ දාන මිතුරු කණ්ඩායමද මේ රටේ පය ගසා සිටින පිරිසක් නොවන බව පෙනේ.ඔවුහු මේ රටේ සංස්කෘතිය හෙළා දකින්නේ ඔවුන් ඊට අයත් නැති නිසාය
    කිසිම කිතුනුවකු ශුද්ධාත්මය හෝ සුද්ධවරයට එසවීම වැනි දේ හෙළා දකින්නේ නැත.ම්ලේච්ඡ වැඩ කරන අයි එස් අයි එස් ලා හෙළා දකින එකද මුස්ලිම්වරයෙකු නැත.
    අපද ආගමික සංකල්ප අන්ධානුකරනයෙන් විශ්වාස කරන අය නොවේ.එහෙත් සෙසු ජනයාගේ විශ්වාස වලට සිනා සෙන්නේ නැත.අප එසේ උද්ධච්ච නොවෙමු.
    ඔබ සියල්ල දත් කෙනෙක්ද .ඔබේ අනුගාමික කොමෙන්ට් කරුවන් එසේ සිතා සිටින්නේද

    ReplyDelete
    Replies
    1. බුද්ධාගම කියන්නේ පිස්සන්ගේ ආගමක් නොවේ.. ඒක උතුම් දර්ශණයක්.. එය දේශණා කර තිබෙන්නේ බුද්ධිමතුන් සඳහා මිස.. අන්ධයන් සඳහා නොවේ...

      කවුරුවත් බුද්ධාගම විනාශ කරන්න ඕන නෑ.. ඒක මේ මෝඩ බෞද්ධයන්ම කරලා ඉවරයි.. පිරිසිඳු බුද්ධාගම තිබුන රටකට, චිරං ජයතුලා වැඩියාම.. ළෝකෙම හිනා වෙනවා...

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. Yaka, I thank you immensely for your words since nobody else here has been dare enough to criticise what this idiot of bloggers has said, so far. He thinks he has a super human brain and whatever comes to his gray matter is spat on to his blog page. Is Mathalan a good citizen? Has he shown good qualities in his life? How has he served the motherland after getting free education from this country? A son of an uneducated gam bayya has become an engineer, how has he paid the country back? I also don't like everything happening around this country. However there lots of positive things happening also. Some idiots goes to a foreign country and then mocks his own country is real stupid. You want this land to be a utopia in a jiffy? No way,man! I am in the UK for nearly 23 years. I still see very good changes back home. Mind you," little knowledge is very dangerous " I don't know what you are expecting. Which country has all things good? In the UK also,there is big corruption among ministers. Bad is bad everywhere. Look at yourself. Are you real? Man,in the most developed country,there are problems. Sri Lanka is far better than many of them. You are pathetic. I pity you!

      Delete
    5. එංගලන්තෙට ගිය ගල් වැද්දෙක්...
      බලාගෙන ලන්ඩන් වල ඇවිදින්නේ.. මියුසියම් එකකට දායි..

      Delete
    6. Uda ano mathu karapu karana wala gathayuththak thibe. Mathalan ta ewata uththara nathiwa , ano ta gal veddah kiyana eka sadaranada? Museum ekakaawath oyaawa nam ganne Naha.

      Delete
    7. ලන්ඩන් ගියත් බන්ඩා බන්ඩාමය..

      Delete
    8. Injaa wunath hakuraa, hakuraamaya.

      Delete
  41. ගංජා ගැසීම හා බඩු ගැසීම උත්කර්ශයට නංවන මාතලං, වරෙක බට්ටීගේ ලවුජූස් ගැන කිබුල් කදුලු හෙලයි. කිසිම ආගමක් නො අදහන බව කියමින් බෞද්ධ භික්ෂූන් විවේචනය කරයි. සමාජයට පිළිලයක් වූ මත්ද්‍රව්‍ය ප්‍රමෝට් කරමින්ම සමාජ ශෝධනය ගැන පාරම්බායි.
    කෝකටත් කොමෙන්ට් දාන අනුගාමිකයන් සෙට් එක මේ හැම කුනු ගොඩක්ම හුරේ දමා පිලිගනියි.

    ReplyDelete
    Replies
    1. ගංජා කියන්නේ මත් ද්‍රව්‍යක් නෙමෙයි බෙහෙතක්.. පොඩ්ඩක් අරගෙන බලන්න.. හාල් පාරුවෝ වගේ ඉන්නේ නැතිව...

      Delete
    2. ගංජා උරන්න තරම් අසහනයක් මට නෑ. ගංජා ඉරුවා කියල පොරක් වෙන්නෙත් නෑ.

      Delete
    3. ගංජා ගසන සියල්ලෝ පොරවල් නොවේ..
      එහෙත් ගංජා ගසන්නන් අතර පොරවල්ද බොහෝ වේ..

      Delete
    4. ගන්ජා ගසන්නන් අතරෙ ඉන්න පොරවල් කීපදෙනා දැකල ලපයි සිපයි ඔක්කොම ගන්ජා ගැහුවම පොරවල් වෙන්න පුලුවන් කියල හිතන එක තමයි තියෙන අවුල.

      ඒක නෙවෙයි සයිලන්ට් සහන්ට මොකද උනේ කියල දන්න කවුරුහරි ඉන්නවද?

      Delete
    5. සයිලන්ට් සහන් වෙන නමකින් පුනරුප්පතිය ලබලා. හොයා ගන්න කවුද කියලා.

      Delete
    6. @gayanmm, well said...! This bugger has come out through some other adjacent hole ,not from the usual hole. This behaviour has a name in medicine. I don't opt to say it.

      Delete
    7. රොබින් හුඩ් කාලේ සුද්දෙක්ගේ කොමෙන්ට් එකකුත් ඇවිත්.. පට්ට ඕයි..

      Delete
    8. Sudda robinhood kale bawa Hoya gaththe kohomada ?

      Delete
    9. Robinhood kale kiyala kiyanne kohomada?

      Delete
  42. මලක් කනේ ගහගෙන කෂියා බෝතලයක් කිහිල්ලේ ගහගෙන තව එකක් ඔතන ගමන් ලෙසටම එල ද බ්‍රා වගේ ලියලා..
    ඒ වුනාට බ්‍රෑන්ඩ් එක ගල්
    -ස්තුතියි-

    ReplyDelete
    Replies
    1. මක්කා කියනවද... ගල් ඉස් ද බෙස්ට්...

      Delete
  43. මාතෙ, ඔය සංඝයලා එර්දියෙන් වඩින කොට වඩින්නෙ හෙළුවෙන්යැ? ඇයි මළ හත් ඉලව්වේ සිවුර රහත් වෙලා නෑනෙ එර්දියෙන් යන්න. ජොක්කු නම් කොහොමටත් අඳින්නෙ නෑනෙ. ගන්ටාරෙ හොලවා හොලවා නෙ යන්නෙ. අර මාරයා අයියා ලියල තිබුණේ ඒ දවස් වල.

    ReplyDelete
    Replies
    1. ගමරාල දිවියළෝකේ ගියා වගේ කතා නේ බං...

      Delete
  44. මාතලන් සහ ඔහුගේ අනුගාමික කොමෙන්ට්කරුවන් පොට වරද්දාගෙන ඇත.ඍද්ධි බලය යනු කුරුල්ලෙකු සේ අහසේ පියඹා යාම නොවේ.කාලය තව දුරටත් බාධකයක් කර නොගෙන වෙනත් ස්ථානයක පෙනී සිටීමයි.අනුරාධපුර සිද්ධියේද සිදුවුනායැයි කියන්නේ එවැන්නකි.එහෙත් එහිදී එම භික්ෂුව තමන් ප්‍රධාන පාරට ඇරලවන ලෙස කියා ඇත.රහත් කෙනෙකුට එවැනි සහායක් අවශ්‍ය නැත.
    මිත්‍යා මත සමාජගත කිරීමේ ව්‍යාපෘතියක් ඇත.එහෙත් එයින් බුදුදහමට විශාල හානියක් සිදුවේ.හිටි අඩියේ රහතුන් මතුවන කැළයක් ගැන අසත්‍ය ප්‍රවෘත්තින්ට ප්‍රසිද්ධ වෙබ් අඩවියක පලවී තිබුනි.
    එහෙත් මෙහි කොමෙන්ට් කරන අය රහත්භාවයටද අපහාස කර තිබේ.එය ඔවුන්ගේ මුග්ධභාවය නිසා හෝ පහත් ගතියක් නිසා විය හැක.

    ReplyDelete
    Replies
    1. එහෙම දෙයක් තියෙනවා නම් අපහාස කොරන්නේ නෑ නේ.. එහෙම දෙයක් නැති නිසා.. එහෙම දේවල් කිව්වාම.. හිනා යනවා..

      රහත් වෙච්ච අය යකා දැකලා තියෙනවද? කොහේද? කවදාද?

      Delete
    2. මාතලං , රහත් බව තියෙන බව දන්නේ නැතිනම්, නොතියෙන බවක් ගැන ඔය තරම් විශ්වාස උනේ කොහොමද?
      ආඩම්බර කමද මෝඩ කමද?

      Delete
    3. රහත් වුණේ සිරිධම්ම විතරයි. අනෙක් එවුන් එකෙකුට වත් බැරිවුණා රහත් වෙන්න. හූ හූ හූ. තමන්ට වත් රහත් වෙන්න බැරුව අනුන්ට කියා දෙනවා.

      Delete
    4. අැති ෙදයක් ෙපන්විය හැක....
      නැති ෙදයක් ෙපන්වන්ෙන් ෙකෙස්ද?

      Delete
  45. ඔය කහ ලෝගු ඇඳගෙන ඉන්න තට්ටයින්ගෙන්:

    බාගයක් විතර කරන්නෙ සමාජ විරෝධී වැඩ - ප්‍රධාන කොට ජාතිවාදය ඇවිස්සීම. (negative impack on socity)

    තව සියයට හතළිහක් විතර කරන දෙයින් සමාජයට විශේෂ යහපතක් වත් අයහපතක් වත් නැහැ. (sero impack on socity)

    යහපතක් කියලා (දුප්පත් මිනිහෙකුට මොකක් හරි කරලා දෙනවා වගේ දේවල්) කරන්නෙ ඉතුරු සියේට දහය (positive impack on socity)

    ඉතින් අවසානයේ බලනකොට සමස්තයක් ලෙස මේ ගොල්ලන්ගෙන් සමාජයට වන යහපත නෙගටිව් තමයි.


    අපූරු කොමෙන්ට් එකකි.භික්ෂුවගේ වගකීම නිවන් මඟ පෙන්වා දීමයි.එසේ නැතිව දුප්පත් මිනිසුන්ට මහන මැෂින් බෙදීම නොවේ.ආගම් අදහන්නේ නැති අය ආගම් ඇදහීමට කැමති අයට එසේ කිරීමට අයිතියක් ඇති බව පිළිගත යුතුය.
    භික්ෂු සංස්ථාවක් නොපැවතියේ නම් බුද්ධාගමක් නැත.නිරාගමිකයන් බොරුවට පසසන උතුම් දහම තියෙන්නේ පුස්තකාලවලය.

    ඇනෝ භික්ෂූන්ට උගන්වන්නට පෙර ඔබ ඉංග්‍රීසි පන්තියකට යන්න.එක මිස්ටේක් එකක් නම් වැරදීමක් කියන්න පුළුවන්.ඇනෝට තුනම නෑනෙ.
    negative impack on socity)
    (sero impack on socity)
    positive impack on socity)

    ReplyDelete
    Replies
    1. ඔච්චර අමාරුවෙන් නිවන් දකිනවට වඩා නරකෙයි හොඳට කාලා බීලා ආතල් එකේ පත්තු කර ගෙන ඉන්න එක.. දැන් යකා එන්නේ කොයි ඵලය පහු කරලද...?

      Delete
    2. දැන් ඔය කොයි තට්ටයාද අපට නිවන පෙන්නන්නේ? නානසාරද? සෝබිතද? සිරිධම්මද?

      Delete
  46. මෙහි කොමෙන්ට් කර තිබෙන බහුතරය ආන්ඩු විරෝධීන්ය.එසේම ඔවුන් බෞද්ධ විරෝධීන් බව පෙනේ.ආන්ඩු විරෝධය පිටුපස ඊළාම්වාදී බෞද්ධ විරෝධයක් ඇති බවට ආන්ඩු පාක්ෂිකයන් කරන චෝදනා එක විටම බැහැර කළ නොහැක.නිවන් මඟ දෙසන භික්ෂුව සමාජයට ධනාත්මක හෝඍනාත්මක බලපෑමක් නොකරන කෙනෙකි ලෙස දැක්වීම දැඩි බහුතිකවාදී අදහසකි.මෙවැනි අදහස් ප්‍රකාශ කළේ භික්ෂූන් සමූලඝාතනය කළ මාවෝ සේතුන් නමැත්තා සහ කාම්බෝජයේ පොල්පොට් නමැත්තාය.
    බෞද්ධ භික්ෂූන්ට පමනක් නොව වෙන ඕනෑම ආගමක නායකයන්ට මෙලෙස අපහාස කිරීම මම නම් පිළිකුළෙන් යුතුව බැහැර කරමි.

    ReplyDelete
    Replies
    1. ඔයා බැහැර කරාට අවුලක් නෑ. අපි විවේචනය කරනවා මොන ආගම උනත්, පිස්සු නම් කෙලින්නේ..

      බුදු හාමුදුරුවෝ දෙසුවෙත් අම්මේ
      ප්‍රශ්ණ කරන්නෙයි කියලයි අම්මේ

      ඇත්තක් නම් පිලි ගන්නම් අම්මේ
      නැත්නම් මක්කැයි කොරන්නේ අම්මේ

      Delete
    2. යකා හිත රිදවගන්න එපා , මාතලං ලා බලාපොරොත්තු වෙන නිරාගමික සුරපුරය ඉක්මනින්ම පහලවෙනවා. මාතලං ගේ පුතා හෝ දුව මේ බ්ලොග් එක බලලා මලක් පත්තු කරගෙන එහෙම නැත්නම් දෙකක් අනුමත වෙලා ගෙදර ඉන්න පටන්ගත්ත දවසට මාතලං ටත් එයාල එක්ක සෙට් වෙලා ලෝකේ හදන හැටි ගැන චැට් එකක් දාගෙන සතුටින් දවස ගෙවන්න බැරියැයි.

      Delete
    3. දැන් ඔය කොයි තට්ටයාද අපට නිවන පෙන්නන්නේ? නානසාරද? සෝබිතද? සිරිධම්මද?

      Delete
    4. දැන් නෙවැ යකා එන්නෙ මොන පොල් පැලේ කන්ඩද කියලා තේරුණේ.

      Delete
  47. මල් යුගයක්නෙ මචෝ ඇවිල්ලාතියෙන්නෙ.......

    ReplyDelete
    Replies
    1. මල් මල් පිපිලා
      පරිසරය පුරා
      මුදු සුවඳක් ගෙන එන්නේ..

      Delete
  48. Hewage kiyanne paddo ne yako? Thota e amaruwa ne thiyenne. Hama ekama criticise karana eka Thota Loku kamakda? Gon bijja! Chanaka ekka Yalu wenna ona nisa uu liyana ona gombettak meke danawa. Tho thamay meke ano comment daanneth. Mekata traffic thiyanawa kiyala pennanna. Katha daranna gahuweth tho.api dannawaa Ewa okkoma. Gal muusalaya.ganjaa gahala amma duwa penne naha muuta. Enawa rata hadanna. Gedara Badu deka hada ganinko eeta Kalin

    ReplyDelete
    Replies
    1. පද්දෝ වැද්දොන්ට වඩා හොඳයිද උපාසක...

      Delete
    2. ඇනෝ එන ප්‍රෝෆයිල් තියෙන පොන්නයො හිතන්නේ අනික් උනුත් එහෙමය කියලා..
      ලෙඩක්... බෙහෙත් නැත..

      Delete
  49. පසුගිය ඡන්ද සමයක පිටසක්වල ජීවීන් අා වග මතක නැතිද. ඩලස්ගේ ඉන්දනහලකින් සක්වල ජීවීන් තේල් ගසැවා කීම. ඉතින් මේ ජනාධිපතිවරණ සමයේ දී ත් රටේ ජනතාවට තෙප්පුලන මේ වාගේ මාතෘකා මතු කිරීම අරුමයක්ද?

    ReplyDelete
    Replies
    1. වාරියපොල,ග්‍රීස් ගාමිණී සීන් බට්ටිගේ කේස් එක ජනප්‍රිය වුනේ මාධ්‍යකාරයෝ අනවශ්‍යය විදිහට(මිනිස්සුත් එක්ක )ඒවා ප්‍රචාරය කරපු හින්දා ....වෙනද රට හදන එක ගැන දේසපාලනේ ගැන කතාකරපු ජාතික නාලිකාවල දැන් යන්නෙ ඕව තමා....අනිත්වා දැම්මොත් සොරිනෙ...ජනයටත් දේසමාමක කිරි පොවල නැත්තන් ,පට්ට බයයි.... :p

      Delete
    2. ඒක දැක්කා කියන එකාට නෙමෙයි පිස්සු.... ඒවා ඇත්ත වගේ මාද්දියවල දාන බූරුවෝ.. ඒවයේ කතෘවරු හරක් වෙන්න ඇති..

      Delete
  50. adu kule ewun a heenamane nisa katholika una mathalan kiyanneth katholika una paddek a nisa thamai mu buddagamata baninne muge pata parangi pata munge me muththage geni parangiyekuta kakul palal karala allala ekai muge awula

    ReplyDelete
    Replies
    1. ගොන් හරකෝ බුද්ධාගම සිංහලයගේ විතරයි කියලා හිතුවද...? තෝ වගේ හරක් තමයි සාසනේ කන්නේ.. බුදු හාමුදුරුවොන්ටත් පිස්සු ඇති සුනීතලා සෝපාකලා රෙද්ද අස්සේ දාගන්න.. මේකත් බලාපන් උඹලටම කියන කතාවක්..

      https://www.youtube.com/watch?v=KlUR-TWItc8

      Delete
  51. චන්දෙයක් ලoවෙනකොට මහින්දලාගේ අශූචි දෝතින් අරගෙන ඈගේ ගාගන්න ඵක යකාගේ පුරුද්දක් වෙලා.
    මේ පාර ආණ්ඩු ගූ මදිවට හාමුදුරූ ගූට්න් නාන්නයි වගේ යන්නේ.
    ඔහොමයන් ඔහොමයන්.....................හෑම අවස්තාවාදියාගේම කපටියාගෙන අන්තිම නෑවතුම් පොල ජාතියයි ආගමයි නෙ !

    ReplyDelete
    Replies
    1. යකා අබිං කාලා නෙමෙයි කුඩු කාලද කොහෙද...

      Delete
  52. mathan ponnayo tho agamak ne kiwwata uba palli gihin ena gaman gewalwala mal pochchi maru karanawa neda ube kuruse konak penawa paddo uba wahaganna heduwata

    ReplyDelete
  53. ලෝකෙට සත පහක වැඩක් කරන්නැති පොන්නයො මේ වගේ blog ලියනව හමෝටම අපාහස කර කර. හිතන් ඉන්නෙ professor කියල. කරන්න වැඩක් නැත්තන් ගිහින් පාරක් අතු ගාපන් බන්. අඩු ගානෙ මේව කියෝ කියෝ කාලෙ නාස්තිකරන මෝඩ රැළගෙ කාලය වත් ඉතුරු වෙයි.

    ReplyDelete
    Replies
    1. මට අවුලක් නෑ උඹ වගේ මෝඩයෝ ඉන්නකන්. තෝත් මේක කියෙව්වනේ. ගොන් මෝඩයා..

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න