.

.

Sep 5, 2023

Chanel 4 විසිල් බ්ලෝවර් හරහා එන කාදිනල් හා 🐅🐅🐅 ගේ ප්‍රොපගැන්ඩාව

 


Chanel 4 විසිල් බ්ලෝවර් හරහා එන

කාදිනල් හා 🐅🐅🐅 ගේ ප්‍රොපගැන්ඩාව

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕▪️


⭕ වීඩියෝවේ අලුත් දෙයකට ඇත්තේ අබු හින්ද් සුරේෂ් සලේ යැයි කියා නිර්මාණය කළ ප්‍රොපගැන්ඩාව පමණි.


⭕ නිර්නාමිකව හඬ වෙනස් කර බයිලා ගසන එකා කෙලින්නේ අමු කෙප්පය. උගේ අයිඩෙන්ටිය පෙන්වීමට ඌට මෙන්ම චැනල් එකටද කොන්දක් නැත. ( ආන් ඒ බය තියා ගනින් )


⭕ මෙය රාජපක්ෂලාගේ ගේමක් යැයි කියන්නේ 2019 ජනපතිවරණ සටනේ සිටය. එය නිර්මාණය කළේ  පාට ලී හා ගල් පල්ලියය.


⭕ එය කැම්පේන් එකට ආලවට්ටම් දමා යොදාගත්තේ මංගල සමරවීර, සජිත් ප්‍රේමදාස හා ජෙප්පෝය.


⭕ එහෙත් ගොබ්බසේන රාජපක්ෂ ලක්ෂ 69 ක් ලබා ගනිමින් ජටගත් අතර පාස්කු ප්‍රහාරය කළ උන්‍ට පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් තනි සිංහල බෞද්ධ ජනතාව ලබා දුන්නේය.


⭕ මංගල කොවිඩ් වැළදි වැලිගම්පිටි ගියේය. පාට ලීය ලබා ගත්තේ මනාප 60,000 කි. ජෙප්පන්ට සුපුරුදු 3% ය. සජිත්ට නුහුගුණේය.


⭕ මේ පිළිබඳ කළ කිසිම පරීක්ෂණයකදි හෝ සාක්ෂි විමසීමකදි රාජපක්ෂලාගේ හෝ සුරේෂ් සලේගේ නමක අකුරක් හෝ එලියට ආවේ නැත. මෙහිදි රාජපක්ෂ විරෝධී නිලධාරියෙක් වන ශානිගෙන් හෝ එවැනි දෙයක් ආවේ නැත.


⭕ සුදු කොඩි ෆෙඩ්‍රිකා ජෑන්ස් වීඩියෝවට සෙක්සි ගතියක් එක් කරයි.


⭕ ප්‍රධාන චෝදනාව ලෙස එල්ල කරන සලේ සාරාන් හමු වූවා යැයි කියන දිනයේ සුරේෂ් සලේ උන්නේ මැලේසියාවේය.


⭕ සිරිල් ගාමිනීට හා අනෙක් පාදිලියාට මෙන්ම සුරේෂ් සලේ මේ බයිලා වීඩියෝවට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගනු ඇත.


⭕ එහිදි මේ වීඩියෝවත් කලින් ඉදිරිපත් කළ වීඩියෝ තුන මෙන්ම බයිලා වනු ඇත.


💀ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට දේශිය අත් අඩංගුවේ සිටිනා ප්‍රමාණය 89 කි.


💀මේ සම්බන්ධයෙන් විදේශ රටවලදි අත් අඩංගුවට පත්ව මෙරට ලබා දුන් ත්‍රස්තවාදීන්  ප්‍රාමාණය  52 කි.


💀මීට අමතර ඉන් පසු මේ සම්බධයෙන්ම තවත් පිරිස් අත් අඩගුවට ගෙන ඇත.


       ▪️මුජහිදීන් අල්ලාහ් කණ්ඩායමේ 47 ක්

       ▪️සුපර් මුස්ලිම්ස් කණ්ඩායමේ 10 ක්

       ▪️සහරාන්ගේ ජාලයේ කාන්තාවන් 10 ක්.


💀එමෙන්ම ඇමරිකාවේ FBI වෙනම පරීක්ෂණයක් පවත්වන අතර ඔවුන් අත් අඩංගුවට ගත් පස් දෙනාගෙන් මෙම මෙහෙයුමේ කණ්ඩායම් නායකයා (නව්ෆර් මවුලවී) ලංකාවට බාර දී ඇති අතර. එම නඩුව විභාග වෙමින් පවති.


💀මේ කණ්ඩායමේ නීතීඥයා නීතීඥ සංගමය විසින් ඇප ලබා ගනිමින් එලියට ගන්නා ලදි.


🛑 රජය මෙය ප්‍රමුඛ නඩු කටයුත්තක් ලෙස කටයුතු කොට දිනපතා නඩු අසා මුන්ට මරණ දඩුවම් පමුණුවන තෙක් මේ බයිලා තරඟ  දිගටම පවත්වනු ඇත.


🛑 පාස්කු වින්දිතයින්ට යුක්‍තිය ඉටු කිරීම පසෙක තබා කාදිනල් ඇතුලු පිරිස මෙයින් ආතල් ගනිමින් එක එකාට අලෙවි කරමින් ඩොලර් කුට්ටි ගොඩ ගසමින් සිටිනා බව දැන් බොහෝ පැහැදිලිය.


ඒ වගත් මෙසේය..


.

18 comments:

  1. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කියන්න.

    ReplyDelete
  2. Cardinal hada naganne windithayan wenuwen.mema lipiye windithyanta thiyena thana mokakada

    ReplyDelete
    Replies
    1. ඔය කාදිනලයා කියන කම්බ හොරා ගැන කතා කරල වැඩක් නෑ ඌ ඒ කාලේ කාඩපක්ෂ හොර පවූලෙන් සල්ලි අරගෙන නන්දසේන පරයට කඩේ ගියා ඊට පස්සේ මෑතකාලීනව රටේ ගෝටාගෝ අරගලය ජනප්‍රිය වෙනකොට ෂේප් එකේ
      අරගලයට සෙට් වෙලා ඒකෙනුත් හොඳම එකෙන් ඩොලර් මිලියන ගණනක මුදලක් හම්බ කරගන්න කටයුතු කළා, විදේශ සංවිධාන සහ තානාපති කාර්යාලවල කට්ටියට බෝලේ බස්සලා

      ඔය වගේ කාලකන්නි පාහරම පාහර අවලං බල්ලොන්ට වහල් කම් කරන්න එපා බන් ඔය අවලම් හොර කාදිනලයා කියන අමන සක්කිලි පොම්නයා මකබෑවිලාම යයි පාස්කු ප්‍රහාරයෙන් මියගිය අහිංසක ජනතාවගේ ශාපය ඕකට වදිනවා හරියට සන්ධ්‍යා එක්නැලිගොඩ ගේ සාපය නන්දසේන වල් පරයට සාපදුන්න විදිහටම කාදිනලයා හෙල් එකටම මකබෑවෙයි ඕකා සාතන්ගේ නියෝජිත පාහරයෙක් පර බල්ලා...

      Delete
    2. Kardinel http, hora Kardinel huttige putha marila Pala kalaknniya oka tamay okkome kale moda hukanna, kari Kardinel hutta palliye salli horu padili http okkome ekai

      Delete
  3. චැනල් 4 ජඩ මාධ්‍ය අසූචි නාලිකාව වීඩියෝ එක අයින් කරල තියෙනව නේද? සමහර වෙලාවට චැනල් පෝ එකත් රාජපක්ෂ පවුලේ හොර නාලිකාවක් වෙන්න බැරි නෑ, එහෙන් අවුලන්නේ ඒකනේ, චැනල් හතර ගූ ගොඩත් ලංකාවේ හිරු දෙරණ සියත ස්වර්ණවාහිනිය සහ රජයේ අවජාතක නාලිකා වගේම තමයි නේද?

    මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න නම් විකල්ප බලවේගයකට චන්දය දීමේ ප්‍රධානම අවශ්‍යතාවය අනෙකක් නොව පවුල් හතරක් පමණක් එකම ආකාරයකට අවුරුදු 75 ක් තරම් කාලයක් රට පාලනය කිරීමේ අතිශය නින්දිත කාරණයයි.

    එහෙත් රටට අවශ්‍ය විකල්පය කුමක්ද

    ප්‍රජාතන්ත්‍රවාදය ,මානව හිමිකම් සහිත දියුනු නිදහස් නිවහල් වටපිටාවකි.

    නමුත් ඒ ඝාතන, මංකොල්ල, ගිනිතැබීම්, සමූහ ගොවිපොල හා ශ්‍රමදාන යන වමේ පංච මහා ආදර් ශයන් නොවේ.

    අද ජවිපෙ පෞද්ගලික විශ්ව විද්‍යාල පවා පිලිගනිමින් ශිෂ්ට ලෙස පිටට පෙන්වූවද බිම් මට්ටමේ ජවිපෙ සාමාජිකයා තවම 89 ත්‍රස්තවාදී මානසිකත්වයෙන් සිටීනම් අවුලකි.

    ඔය ත්‍රස්තවාදී මානසිකත්වය අද චීනයේ ර්රුසියාවේ වත් නැත. රුසියාවේ අනූව දශකයේ මුලදී ලෙනින්ගේ පිලිමවල බෙල්ලට ලනු දමා බිම දිගේ ඇදගෙන ගිය අතර අලුත් ක්‍රමයකට රට සංවර්ධනය කිරීමට පෞද්ගලික අංශය සම්බන්ධ කරගත් අතර චීනය ගොඩ ගියේ ඩෙන් සියා ඕ ගේ ධනවාදී කාර්මීකරණය මත ක්‍රියාත්මක වූ ප්‍රතිසංස්කරණ නිසාය.

    ReplyDelete
  4. මාතලන් අනාගත ජනාධිපතිවරණ යනු ලෝකයේ වේගයෙන් වෙනස් වෙමින් සිටින ශ්‍රී ලංකාවේ පුරවැසියන් විසින් මානව සංවර්ධනයට සහ මානව සුන්දරත්වයට ලෝකය පුරා විශාල බාධාවක් වී ඇති සියලු දේශපාලුවන් සහ දේශපාලන පක්ෂ පරාජය කර ලෝකයේම දරුවන් මාගේ යැයි සිතන උගත් ගෝලීය රනිල් වික්‍රමසිංහ ශ්‍රේෂ්ඨ චින්තකයා සහ විප්ලවාදීයා ජනාධිපති කර ලෝක ජනතාවට නව ආදර්ශයක් දිය යුතු මැතිවරණය කරගත යුතුව ඇත. එසේම එම මැතිවරණය බුදුන්, ජේසු, අල්ලා, මුහම්මද් නබිතුමා, කාල් මාක්ස්, ලෙනින්, සහ චේ ගවේරා විරෝධී ජාතික දරුවා, ආගමික දරුවා, දේශප්‍රේමි දරුවා, සමාජවාදී දරුවා, වාමාංශික දරුවා, සාම්ප්‍රදායික දරුවා සහ දේශපාලනික දරුවා, බිහි කිරීම වෙනුවට ලෝකය ජයගත හැකි සොබාදහම බලාපොරොත්තුවන සාමූහික දරුවා, සොබාදහමික දරුවා, ධනවාදී දරුවා, ගෝලීය දරුවා සහ විප්ලවාදී දරුවා නිර්මාණය කිරීමේ මැතිවරණය විය යුතුව ඇත. එසේම එම මැතිවරණයේ ජයග්‍රහණය මේ පුංචි ශ්‍රී ලංකාවේ පුරවැසියන් විසින් ලෝකයේම පුරවැසියන්ගේ දිළිඳුකම සහ නොදියුණු කම අවසන් කිරීම සඳහා ලෝකයේම මිනිසුන් එක් වර්ගයක් ලෙස ජීවත්වෙන සාමූහික, ස්වභාදහමික, විද්‍යාත්මක, ගෝලීය ධනවාදී රාජ්‍යය පෘථිවිය මත නිර්මාණය කිරීම සඳහා සාමූහික ගෝලීය විද්‍යාත්මක අරගලය සහ උද්ඝෝෂණය ශ්‍රී ලංකා භූමිය තුළින් ආරම්භ කළ යුතුව ඇත. එම අරගලය ලෝකය පුරා පුරවැසියන්ගේ මනස තුළ ආලෝකය සහ සුන්දරත්වය බිහි කිරීමේ අරගලය විය යුතුව ඇත. ලෝකයේ පවතින්නේ ගෝලිකරණය සහ ගෝලීය ආරක්ෂණය වෙනුවෙන් අරගල, සටන්, උද්ඝෝෂණ මිස රටක, ගෝත්‍රයක, ආගමක හෝ දේශපාලන පක්ෂයක අරගල, සටන් හෝ උද්ඝෝෂණ නොවේ.

    ReplyDelete
  5. චැන්ල් ෆෝ එකේ ගොං බ්‍යිලා තාමත් උඩ දාගෙන ශෙයාර් කරණ හරක් ඉන්නවා කියන්නෙ මේ රට කවදාවත් ගොඩ් යන්නෑ. චැනල ෆෝ බුවාලත් ඒක දන්නවා..

    කොටි ත්‍ර්ස්තවාදීන්
    මුස්ලිම් අන්තවාදීන්
    කුඩ්ඩන්
    ජෙප්පන්‍
    සජබ්බන්
    පොයියන්
    පොහොර මුදලාලිලා
    කෘෂි රසායන මුදලාලිලා
    NGO නඩ
    පාතාල මැරයන්
    වුර්තීය සමිති මාෆියා කාරයන්
    පාදිලියන්
    රස්තියාදු කාරයන්
    බංකොලොත් යූටුයුබ් කාරයන්
    වාචාල නිළියන්

    හැමෝටම එකතුවෙලා ගේමක් ගහන්න වුනේ (තමන්ටත් ගානක් කපා ගන්න ගමන්) 2019 කියපු පාස්කු බයිලා මේ රටේ බහුතර ජනතාව පිළිගත්තෙ නැති නිසා තමා.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත සෙන්නා, නිකමට හිතන්න දැන් ඔය කුරගල එහෙම බෞද්ධ අන්තවාදීන් වෙත ලබාදීමට දමිළ මූස්ලිං අන්තවාදීන්ගෙන් පවරා ගත්ත, දිගටම අධික ලෙස සිංහල බෞද්ධ අන්තවාදී අදහස්ම දරපු රාජපක්ෂල ගේන්න ජාතිවාදී මුස්ලිම් අන්තවාදීන් සූසයිඩ් කරගෙන මරාගෙන මැරිලා … 😅🤣😂

      එතකොට ඔය බෝම්බ ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම පවුල් පිටින් දායකත්වය දුන්න
      ඊබ්‍රාහිම් නාන ජේ.වී.පී. ලිස්ට් එකේ හිටියේ කොහොමද? 😅🤣😂

      ….පල්ලි වලට ගහන්න ඉන්නව යන්න එපා... කියල හරියගෙ අප්පුච්චා කියද්දි එවකට ඇමැති දූරයක් දැරූ හරිය ඒ ගැන මොකද කලේ ? 😆😅🤣

      ඒගැන කවුරුන්ද කතා කරන්නේ? පේන විදිහට නම් කාර්ඩිනල් නාකියත් දැනුවත්ව තමයි ඕක වෙලා තියෙන්නේ, පොරටත් හොඳ ගානක් යන්න ඇති, ඔය සමහර කමෙන්ටුවල කියල තියෙනව වගේ, කතෝලික ක්‍රිස්තියානි පල්ලිවල පූජකයොත් ලංකාවේ බෞද්ධ හාමුදුරු ව්‍යාපාරිකයෝ වගේම සල්ලි වලට ආත්මය පාවා දෙන තක්කඩි රැලක් විතරයි... කාර්ඨිනල් තමයි ලොකුම මුදලාලියා, පාස්කුවම වවාගෙන කන්න උපන් හපන් මහාම අපත හාල්පාරුවෙක් ඌනම්...නොදකින් ඕක මැරිල ගියානම් ඒකත් එකක්.. අහිංසක ජනතාව මරපු වෙලාවේ සහරංලා ඕකට වෙඩිතියල මරල දැම්ම නම් කොච්චර හොඳද නේද? නාකියා රට ගිනිතිය තිය මලමිනී විකුණගෙන කනවා අවුරුදු ගානක් තිස්සේ ලැජ්ජ නැති පරයෙක්..

      Delete
    2. @ සෙන්නා

      අනුන්ගේ උවමනාවකට සහරාන් හෂීම් මේ ප්‍රහාරය කරානම් ඔවුන් මරාගෙන මැරෙන ප්‍රහාරයක් කරන්නේ නැහැ. නිකම් දුරස්ථ පාලක බෝම්බ හෝ කාල බෝම්බ තබනවා විතරයි.

      අනික ඔය බෝම්බ ප්‍රහාරය වුණ ගමන්ම ඒ දවස්වල මංගල සමරවීරලගේ මඩ බලකාය ඔය කතාව ඔහොමම කියලා මඩ ප්‍රචාරයක් යවපු එකේ මීට කලින් ඔය කතාව ලංකාවේ තිබුනනෙ. ඊට පස්සේ අරගලය කාලෙත් ඕකම කොච්චර නම් නන්දේ බලයට පත්වීම පිණිස කලා කියලා කොච්චර කියුවාද? ඒ නිසා ඒක market කරන්න plant කරන්න ලේසි නිසා උං ඒකට ගැලපෙන්න මේ video නාටකය හැදුව වෙන්න බැරිද?

      තව දෙයක් දැන් චැනල් four මේ වීඩියෝව අයින් කරලා දාලා තියෙන්නේ ඇයි?

      ඒ වගේම මේක පිලිගන්නවා නම් මීට කලින් රටට විරැද්ධව ඒ අය දාපු ඒවත් පිලිගන්න වෙනව නේද? ඒවත් ඇත්ත ද?

      එතකෝට ලංකාවේ මුස්ලිම් වරැන්ට විරැද්ධව වැඩකරපු බෞද්ධ අන්තවාදය මාකට් කරපු රාජපක්ෂලව බලයට ගේන්න උග්‍ර ජාතිවාදී මුසලිම් ආගම වෙනුවෙන් ජීවිතයම කැප කරපු මුස්ලිම් කොල්ලො ටිකක් මරාගෙන මැරෙයිද?

      අනික මහින්දගේ නෝන කතෝලික, එක ලේලියක් කතෝලික ගෝඨගෙ ලේලි කතෝලික වෙද්දි ඒ අයගේ පවුල්වල අයට මුහුණ දීගෙන විරෝධයක් නැතුව මෙහෙම පුහාරයක් කරන්න පුලුවන්ද? ඒ නිසා මේවා එකකට එකක් පරස්පර බව පේනවා නේද?

      Delete
  6. ඇයි අපි එංගලන්නේ එක ටීවී චැනල් එකක් ගැන මෙච්චර කරදර වෙන්නේ?

    ReplyDelete
    Replies
    1. මේකනේ ජගත් සීන් එක, ලංකාවේ එක එක දේශපාලන පක්ෂ වලට රෙදි නැතුව කඩේ යන වහල්ලුන්ට ඕනේ ඔය වගේ මොනා හරි කතන්දරයක් විතරයි, ඇත්තටම උන්ට ඕනේ යම් පුවතක් ආවම ඒක පාවිච්චි කරලා තමන් අකමැති දේශපලුවට වැටෙනකල්ම ගහන්නයි. එහෙම නැතුව ඒ පුවත ඇත්තද බොරුද කියල සොයන්නවත් සාක්ෂි ඉදිරිපත් කරලා තියෙනවද කියලවත් නෙමේ. තව උදාහරණ තමයි මෝල්ටා මඩ, සැටලයිට් මඩ, දැන් චැනල් ෆෝ මඩ...ඔය වගේ මඩ ප්‍රහාර එල්ල කිරීමට පොටක් පාදා ගන්නට ඕකත් ඇති

      සැ.යු. මම මෙහෙම පළකරන කමෙන්ට් වල කිසිම ආකාරයක වචනයක් වත් අවසරයකින් තොරව පළ කිරීම සපුරා තහනම්ය. (c) Copyrighted Material - Ajith Dharmakeerthi UK

      Delete
  7. චැනල් ෆෝ කියන්නේ ලංකාවට ඊනිව්ස් වගේ සල්ලි වලට මඩ ගහන කැළෑ පත්තර වගේ විගඩමක්නේ ඕක බොහෝ විට උතුරේ වෙනම රාජ්‍යය ඊළාම් හීනයේ තවමත් ඉන්න බෙදුම්වාදී දමිළ ප්‍රජාව තමන්ගේ වියැකීයන බලය යලි ගොඩනගා ගැනීමට දරණ උත්සාහයක් වගෙයි මට පේන්නේ, කදිනල් කාක්කන්ට පල්ලි කාක්කන්ට නම් ඉතින් බෞද්ධ හොරගණයෝ වගේම තවත් සල්ලි හොයන්න චාන්ස් එකක්නේ

    රනිල්ගේ පාලනය යටතේ දැන් ගොඩක් කට්ටියට අරගලේ කාලේ උඩදාගෙන පට්ට ගහපු පාස්කු බෝම්බ ප්‍රහාර නාට්‍යය අමතක වෙලා ගිහිං, ඒක ආපහු වවාගෙන කන්න ඕන නිසා හොර කදිනලුයි පල්ලි කාක්කන්ටයි දැන් ඒක මාකට් කරන්න ඕන, ඒක නිසා දෙගොල්ලොම එකතු වෙලා බොරු බයිලා වීඩියෝවක් දාලා වටේටම සද්දේ දාලා ආපහු වැඩේ වවාගෙන කන්න හදන බව පේනවා

    සමහර වෙලාවට රාජපක්ෂ හොර රැලත් ඕකට සම්බන්ධ ඇති මොකද ඕක පිට දාලා ආපහු මරාගේ බයියෝ අවුස්සලා ජාතිවාදය ජාතික ආරක්ෂාව යුද්ධය වගේ මාතෘකා කරළියට ගෙන ඒමට උත්සාහ කරනව වෙන්නත් පුලුවන්.

    ReplyDelete
    Replies
    1. @ anonymous 9.30

      ඒ පාස්කු ප්‍රහාරය දුටුගැමුණු රජතුමා ප්ලෑන් කරපු එකක් කියලා හිතන්න අමාරුද?

      Delete
  8. සජබෙට චන්දෙ දෙන්නෙත් නැහැ පොහොට්ටුවට චන්දෙ දෙන්නෙත් නැහැ මාලිමාවට දෙන්නෙත් නෑ ඒ වගේම ඔය අලුතෙන් සන්ධාන හදාගෙන දඟලන එකෙකුටවත් චන්දෙ දෙන්නෙත් නැහැ. තොපි රොත්තම ජනතාවට එපා වෙලා ඉවරයී. තොපි ඔක්කොම විවිද නම් වලින් පක්ෂ සන්ධාන හදාගෙන චන්දෙ ඉල්ලලා මාරුවෙන් මාරුවට අපේ රට හොරාකාල බංකොලොත් කරා. ලබන චන්දෙදී බොලා ඔක්කොටම කෙලවෙනවා. තොපිට හැමිනිලාම පල මළපෙරේත හැත්තටම

    ReplyDelete
  9. මෝඩ කතා බන් ඔය තර්කෙට අනුව මේ දවස්වල ‘ආර්ථිකේ ගොඩ ගන්න මට පුළුවන් මම ඉදිරිපත් වෙනව’ කියන පොරවල් තමයි එහෙනං මේ දැනට ආර්ථිකේ බංකොලොත් කරන්න ගේම දීල තියෙන්නෙ. ගොන් තර්කනේ ඕයි ඕවා.

    ReplyDelete
  10. ඕකේ පසුබිම තමයි මුගටියන් සහ නයින් වශයෙන් වෙස් ගන්වා සිටි උන් BRICS, SCO ගංවතුර හමුවේ එකම කොටයට ගොඩවෙලා. මාලිමාවට දිලාන් පෙරේරලා ඩලස්ලා එකතු වෙන්නෙත් රනිල්වත් මෙහෙයවන ජූලි චංලා ගෙදරටම ගිහින් හමුවෙන්නෙත් ඒකයි.

    ReplyDelete
  11. හතරවැනි නාළිකාව කියල තියෙන්නේ මුසා කියා අහුවෙලා වැඩේ චොර වෙලා වීඩියෝව අයින් කරලත් ඉවරයි. හැබැයි සලේ කතාවෙන් එකක් සිද්ධ වෙනවා. හතරවැනි නාළිකාව කලින් කී දේත් මේ වගේ ම ලංකාවේ සිංහල බෞද්ධ දේශපාලන ව්‍යාපාර වලට එරෙහි ව කී මුසා. ඔවුන්ගේ සියලු අරමුණු ලංකාවේ යාපනේ වෙල්ලාල ජාතිවාදය වෙනුවෙන්. සිද්ධි අතර සම්බන්ධය හොයන එක සිද්ධි වෙන වෙන ම ගැනීමට වඩා හොඳයි. සලේ සිද්ධිය තවත් එවැනි සිද්ධි මාලාවක නවතම සිද්ධිය පමණයි.

    ඒකෙදී හතරවැනි නාළිකාව කතාවක් කියනවා. පාස්කු ප්‍රහාරය ගෝඨාභය රාජපක්‍ෂ බලයට ගෙන ඒම සඳහා කරන ලද්දක් බව. ඒ සඳහා රට අස්ථාවර කිරීමට වහාබ්වාදී මුස්ලිමුන් ලවා ක්‍රිස්තියානි/කතෝලික පල්ලිවලට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට බුද්ධි අශයේ සලේ, පිල්ලෙයාන්ගේ මාධ්‍ය ප්‍රකාශක කියන මවුලානා නමැත්තකු සමග සාකච්ඡා කළ බවයි කියන්නෙ. සලේ සිංහල බෞද්ධ ජාතිකවාදියකු නො වෙයි.

    හතරවැනි නාළිකාව සිංහල බෞද්ධ දේශපාලන ව්‍යාපාර වලට ගැරහීමට සලේ තෝරා ගැනීමෙන් ම යමක් කියැවෙනවා. ඔවුන්ගේ බසින් කියන විධියට නම් ඔවුන් ගෙදර වැඩ හරියට කරල නැහැ. බ්‍රිතාන්‍ය රජයට මෙන් ම හතරවැනි නාළිකාවට අවශ්‍ය ලංකාවේ සිංහල බෞද්ධ ජාතික දේශපාලනය දුර්වල කරන්න. ඒ කතාව පටන් ගන්නෙ දෙමළ වෙල්ලාල ජාතිවාදයත් සමග. ඒ කතාව දහනවවැනි සියවසේ අගට යනවා. ආචාර්ය නලීන් ද සිල්වාගේ ප්‍රභාකරන් ඔහුගේ සීයලා මස්සිනාලා හා බාප්පලා කියවන්න. බ්‍රිතාන්‍ය රජය තමයි වෙල්ලාලයන්ට අනුග්‍රහ දැක්වුයේ. ඔවුන් නෝර්වේ ස්වීඩන් ආදී රටවල් මෙන් ම ඉන්දියාවත් එහි දී යොදා ගත්තා. ඉන්දියාවට වෙන ම අවශ්‍යතාවකුත් තිබුණා.

    ඔවුන්ගේ අභිලාෂ පරාජය කරමින් සිංහල බෞද්ධ ජාතිවාදය ජයගත්තා. බටහිර කඳවුරේ කට්ටියක් නන්දිකඩාල් පරාජයේ පළිය තවමත් අරගන්නවා. එහි දී විශේෂ කාර්යභාරයක් කරන්නේ හතරවැනි නාළිකාව. දරුස්මාන් වාර්තාව ජෙනීවා විගඩම සහ තවත් සිද්ධි එයට අදාළයි. පාස්කු ප්‍රහාරය සිද්ධ වුණේ බිරිතානින්ගෙ සූරතලා වූ යහපාලන ආණ්ඩු දවස්වල. ඔවුන් බලාපොරොත්තු වු විධියට මෛත්‍රිපාල හා රනිල් එකට තබා ගැනීමට බැරි වුණා. මෛත්‍රිපාල රනිල්ගෙන් වෙන් වුණා. දින පනස් දෙකේ ආණ්ඩුව පිහිටුවීමට ජාතිවාදීන් සමත් වුණා. යටත්විජිත හේරත් මීටර් සීයේ වාර්තාව පාර්ලිමේන්තුවේ කැඩුවා. විශ්වාසභංගයෙන් පසු බටහිර තානාපතිවරු පාර්ලිමේන්තුවේ ප්‍රීතිඝෝෂා පැවැත්වුවා. ඒ පාස්කු ප්‍රහාරයට කලින්.

    එතකොට ලංකාව ගමන් කරමින් සිටියේ ජාතිකත්ව ආණ්ඩුවක් දෙසට. එකල පැවැත් වූ පළාත් පාලන මැතිවරණවලින් ජයග්‍රහණය කෙළේ ජාතිකත්වය.

    ගෝඨාභය ජනාධිපති අපේක්‍ෂක වුයේ ඊට පසුව. ඔහුට හැටනව ලක්‍ෂයක් ඡන්ද ලැබුණා. ඒ පාස්කු ප්‍රහාරයක ප්‍රතිඵල නො වෙයි. ඡන්දදායකයන් පිටරට සිට පැමිණියේ රට අස්ථාවර කිරීමක් නිසා නො වෙයි. ඒත් ජාතිකත්ව ජයග්‍රහණවලින් බ්‍රිතාන්‍ය ප්‍රමුඛ බටහිරයනුත් ඉන්දියානුවනුත් කලබල වුණා.

    ගෝඨාභය ජනාධිපති වූ දිනම ඔවුන් ගෝඨාභය පන්නා දැමීමේ ව්‍යාපාරය ඇරඹුවේ. සර් ෆේල් ව්‍යාපාරය, සීනි කතන්දරය, ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ගානියා බැනිස්ටර් සිද්ධිය, සිංහරාජ බොරු වන සංහාරය, පරිසර ප්‍රේමී නාඩගම්, ආතල් කාදිනල්ගේ මහමොළකරු සෙවීමේ සෙල්ලම, ජෙනීවා විගඩම්, හොරා පොලිස්, ගෑස් පිපිරීම්, තෙල් නැවු පමාවම්, විදේශීය සම්ප්‍රේෂණ නැවැත්වීම, උන්ඩියල්, පරගලය, ඩලස්ලා විමල්ලා හා තවත් අය සුවාදීන වීම් මගින් පරගලය ශක්තිමත් කිරීම් ආදිය අවසන් වුණේ ගෝඨාභය හා මහින්ද ගෙදර යවා එ ජා පයටත් එපා වී සිටි රනිල් බලයට පත් කිරීමෙන්.

    ඉන් වසරක් ඇවෑමෙන් ජාතිකත්ව බලවේග නායකයකු නැතුව වුණත් නැවතත් ශක්තිමත් වෙලා. සලේ කතාව එහි ප්‍රතිඵලයක්. තව තවත් කතා පසුවට ඒවි. පාස්කු ප්‍රහාරය ගැන අධිකරණ තීන්දුවක් තියෙනවා. ඒ අනුව ඒ පිළිබඳ ව සැලකිලිමත් නොවීම ගැන මෛත්‍රිපාලටත් වන්දි ගෙවන්න සිදු වුණා. කාදිනල් මහමොළකරු සොයා ගත්තා ද කියා දන්නේ නැහැ. ඔහු සහ කතෝලික සභාවේ තවත් පූජකවරුන් අතර තියෙන බරපතල ඇනකොටා ගැනුමී වගේ මතභේදත් මෙහි දී බලපානවා. අර අගසවු දෙනම ඒ පිටුපස ඉන්නා හිටපු ත්‍රස්ත විරෝධීන් ද මෙහි දී කාර්යභාරයක් ඉටු කරනවා.

    පාස්කු ප්‍රහාරය වහාබ්වාදීන්ගේ වැඩක්. වහාබ්වාදීන් ගෝඨාභයට පක්‍ෂ නැහැ. වහාබ්වාදීන්ට ඒ අවස්ථාව සලසා දුන්නේ යහපාලන ආණ්ඩුව. යහපාලන බෙදීම්, රනිල් මෛත්‍රිපාල හබය නිසා රාජ්‍යාරක්‍ෂාව බුද්ධි අංශ කඩා වැටී තිබුණේ. ඒ අරුතින් ගත්තොත් පාස්කු ප්‍රහාරයට වග කියන්න ඕන සමස්ත යහපාලන ආණ්ඩුව හා ඔවුන් පිටුපස සිටි බිරිතානින් ප්‍රමුඛ බටහිර රටවල් පාස්කු ප්‍රහාරය ගැන යහපාලන ආණ්ඩුව කළ පරීක්‍ෂණය කුමක් ද?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න