.

.

Dec 5, 2011

මෙන්න මාතලන්ගේ දෙක .... # Two


I love you Darling
I do, spin Balling
Fast Ball, Bounce වෙන නිසා..
I love you Darling
දාමුද අපි Dealing
Hit wicket උනොත්, ගනිමි දිවි නසා..//

මං Middle order කරන්නේ Batting
Hard hitting, boundary ය උඩින්
උඹ බලන් ඉදින් Pavilion එකේ
මීටරේ දුවයි Score Board එකේ

I love you Darling....

උන්, නෙලුවනේ මට  Mid Wicket උඩින්
බෝක්-කුවක් ගියා Fine Leg ලෙග් මැදින්
මාව Drop කෙරුවත් Next Tour ටුවර් එකේ
උඹ එක්ක යනවා Honey Moon මූන් එකේ

I love you Darling....
-0-

හිතුවා නේද වෙන මොකක් හරි කුණුහබ්බයක් කියලා. නෑ ඇත්තටම දෙක.... දෙවනි සිංදුව... (මෙන්න පළවෙනි එක). මම හිතන්නේ මේකට නම් නියම ගායකයා පෝල් ප්‍රනාන්දූ.(Paul Fernando) මම අහගෙන පෝල් කියනවා... සින්දුවක් ලියලා දෙන්නවත් කවුරුත් නෑ කියලා... එයාව දන්න කවුරු හරි ඉන්නවනම් එයාට දෙන්න... බොහොම පින්. ඩෙස්මන් ද සිල්වත් (Desmond De Silva) මරු. ඒත් මෙහේ නෑනේ.. "පොල් කටු හැන්දේ මිට වගේ"... මගේ ප්‍රියතම එකක්.... ඒකෙත් තියෙනව මේ වගේ කඩු පාරවල්..පපරේ මියුසික් පාරක් එහෙම ගත්තනම් නැගලම යයි නේ....?

45 comments:

  1. කැප්ටන් කූල් එකේ ටෙනිසන් දැන් මැච් එකට ෆීල්ඩ් සෙට් කරනවා..කෙල්ලෙක් ඇවිත් අහනවා මං කොහෙද ඉන්න ඕන කියලා...ටෙනියා මොකක්ද එකක් කියල ඉවර වෙලා කියනවා" දෙන්න හිතෙයි සෝට් ලෙග් එකෙන්"කියලා :)))

    ReplyDelete
  2. පින්තූරෙට සංඝා දැම්මේ නැත්තේ මොකෝ...:D

    ReplyDelete
  3. දෙක ලස්සනයි..තව පොඩ්ඩක් හරි දිගට ඇති කියලයි මන් හිතුවෙ..

    ReplyDelete
  4. සින්දුවට කෙසේ වෙතත් කට්ටිය මාතෘකාවට ගැලපෙන්න කමෙන්ට්ස් දාලා :)

    ReplyDelete
  5. රැප් කෑල්ලක් නැද්දෝ....

    ReplyDelete
  6. තව ටිකක් සැර වෙන්න රිද්දුවනම් තමයි වදින්නෙ ඒත් මෙ ටිකත් මරු

    ReplyDelete
  7. නියමනේ! මතලන් ඇවිත්!
    මගේත් ප්‍රියතම ගායකයේ පෝල් ෆර්නෑන්ඩු, ඩෙස්මන් කියන්නේ මරුම පොරක්. ඩෙස්මන් මාතර. නංගි නිල්වලා, මාතරටම සිටිය ලස්සනම කෙල්ල. දැන් කැන්ගරුලන්තේ. අතීතේ මතක් වුනා. හෙක් හෙග්...

    අපි මේක කොහොම හරි ගායකයෙක්ට කියලා ගායනා කරවමු.

    ReplyDelete
  8. පෝල්ට වඩා ඩෙස්මන් හොදයි. ඩෙස්මන්ගෙ පුතත් හොදයි. දීල බලමුද!

    ReplyDelete
  9. හ්ම්ම් මේ ඇවිත් ඉන්නේ . කොහෙද මෙච්චර කල් ගිහින් හිටියෙ .
    …පෝල් ෆර්නන්ඩො පෙන්නනව කලාතුරකින් ටීවී ඒකේ . දැන් ගොඩාක් කෙට්ටු වෙලා . වයසටත් ගිහින්. දුකයි දැක්කම ..
    …මාත් ආසයි ඒයාගෙ සින්දුවලට . "සුපුන් සඳ පායලා නෑ ""

    ReplyDelete
  10. @ ග්ලිමර් ගර්ල්
    ටෑන්ක්ස්...

    ReplyDelete
  11. @ සබිත්
    ටෙනියනම් ඉතින් අහන්න දෙයක්ය. කියලා වැඩක් නෑ. ඔය අලුත් චිත්‍රපටියකත් කියන්නේ. ඒ මට බෑ මෙයා. මේගොල්ලො දුස්රා දානවා කියලා...

    ReplyDelete
  12. @ පොකු
    එයා බැඳලනේ....

    ReplyDelete
  13. @ වෙනි
    අර තඩි හරක්ගේ වගේද....?

    ReplyDelete
  14. @ මියුසික් ගර්ල්
    ඒකනම් ඇත්ත...

    ReplyDelete
  15. @ මාළු පැටියා
    උඩ පල ගත්තත් වට්ටක්කා තමයි කියන්න තියෙන්නේ. ඕන එකකට ඔට්ටුයි නේ..

    ReplyDelete
  16. @ ලොකු ජෝන්
    තව ලියන එක නම් මහ දෙයක් නෙමෙයි. ඒත් එතකොට මාගලක් වෙනවා..

    ReplyDelete
  17. @ වෙද මහත්තයා
    අනිවාර්යයෙන් වෙන්න ඇති. ඩෙස්මනුත් කඩවසම් හාදයනේ. ඉන්න කඩවසම්ම ගායකයා. නංගිත් ඒ වගේ ඇති. නිල්වලා... ලස්සන නමක් නේ...

    ReplyDelete
  18. @ නිසුපා
    මොකෝ අනේ ගෙම්බෙක් මතක් උනේ..

    ReplyDelete
  19. @ රාජ්
    මයිකල් ජැක්සන් වගේ පොරනේ...? ඉන්ගිරිස් ඒවා නම් දෙනවා පොරි හැලෙන්න. කාළෙකින් දැක්කේ නෑ. කවුරු උනාම මොකෝ..

    ReplyDelete
  20. @ ගිම්හානී
    ඇයි, පාන් මාමා පාන් ගේනවා, මාලා, පොර බැඳලා නෑ. අහිංසක ගායකයෙක්...

    ReplyDelete
  21. හත්වලාමෙ සින්දු ලියන්නත් පටන් ගත්තද?... එල එල....

    ReplyDelete
  22. දෙක මෙහෙම නං තුන කොහොමට තියේද?

    ReplyDelete
  23. රැප් කෑල්ලක් නැති නිසා සින්දුව සිරාවට බෝරින්...හික්ස්.... නියමයි නියමයි....

    ReplyDelete
  24. @ සාතන්
    බලාගෙන ගියාන කලා රිටක්නේ....

    ReplyDelete
  25. @ කතන්දර
    හිතා ගන්න පුලුවන්නේ....

    ReplyDelete
  26. @ දිල්
    ඕනමනං ඔය ඉන්ගිරිස් කෑලී ටිකක් දාන්න බැරිය...

    ReplyDelete
  27. ආන්න එහෙම වරෙන්. ඔය තියෙන්නේ අර මලදානට වැඩිය ආතල් එකක්. ඔය ගායකයෝ ඕන නෑ..දැන් අපේ දඟ පන්දු යවන්නා පැන්සොන් හින්දා පොරට කිව්වොත් නම් කියයි අර නල්ලතම්බි වගේ :-)

    ඩෙස්මන් ද සිල්වත්???? සිල්වත් කිව්වේ පිං අතේ පොරක් ද??? ;-)

    ReplyDelete
  28. @ කැන්ඩියන්
    පිං අතේ කෙසේ වෙතත්. ආතල් හොඳම එක..

    ReplyDelete
  29. මාතලංගෙ දෙක.. හික් හික්... බංගල හන්දියේ එකට ගායකයෙක් බ්ලොග් අවකාශෙන්වත් නැතෙයි සැට් උනේ

    ReplyDelete
  30. ඔබගේ ලිපියක් මෙතැන ඇත. කියවා බලන්නhttp://funonemails.blogspot.com/2011/12/bathing-styles-mes-vs-woman-funny-email.html?showComment=1323173025964#c1191615595129381560.

    ReplyDelete
  31. ආ.... මේ වෙන දෙකක්නෙ...

    ReplyDelete
  32. @ පිස්සා පලාමල්ල
    අනේ නෑ නොවැ බන්. මටම කියන්න වෙයි වගේ....

    ReplyDelete
  33. @ වෙද මහත්තයා
    බොහොම ස්තූතියි දැනුම් දුන්නට. ඔබ තුමා මා වෙනුවෙන් කතා කරල නේ තියෙන්නේ. ටැන්කූ....

    ReplyDelete
  34. @ පොඩි මෑන්
    හෙහ් හෙහ්.. ඇයි උඹ හිතුවේ වෙන දෙකක් කියලයි....

    ReplyDelete
  35. මාරය මේ දවස්වල ගායනට ඇන්ටර් වෙලා ඉන්නෙ. . . . හිතල බලනවනං . . . .

    ReplyDelete
  36. @ ඕනයා
    අම්මට සිරි ගජ, මොන සුපර් ඉස්ටාර් එකේද ඌ ඉන්නේ....

    ReplyDelete
  37. කිරිකට් වලට මගේ නම් කිසිම මනාපයක් නෑ ආයිබෝන් . . .ඒ හින්දා මක්කවත් නොකියා ඉන්නම් . .

    ReplyDelete
  38. @ දුකා
    මගෙත් යාලුවෙක් ඉන්නවා. ඌ කියන්නේ ඒ මිනිස්සුන්ගේ රස්සාව කරගෙන ඉන්න දීලා උඹ කට වහගෙන ඉඳහන් කියලා...

    ReplyDelete
  39. http://ctkumara.blogspot.com/2011/12/blog-post.html

    ReplyDelete
  40. @ ඕනයා
    හිහ්... හිහ්....

    ReplyDelete
  41. මාතලන්ගෙ දෙක මාරයිනෙ .

    ReplyDelete
  42. @ කැක්කා
    තුන කොහොමට හිටීද...?

    ReplyDelete
  43. ela 2 mekath balamu :)

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න