.

.

Jan 23, 2013

සෙක්ස් තෙරපිස්ට් (18+) - Sex Therapist (18+)


අපේ රටේ සම හරක් දන්නෙ නැති උනාට, ලිංගික ගැටළු ගැන කතා කරන්න, රෝගයක් නම් බෙහෙත් කරන්න වගේම, උපදෙස් ගන්න, "සෙක්ස් තෙරපිස්ට්" නමින් රැකියාවක් තියෙනවා, ඒ අය ඔය අපේ රටේ මදි නොකියන්න ඉන්න, අස්වාභාවික ලිංගික විෂමතා ඇති අයටත් බෙහෙත් දෙනවා. ඉතින් එහෙම අය මෙහෙම කෙනෙක් හොයාගෙන ගිහින් උපදෙසක්, ප්‍රතිකාරයක්, බෙහෙතක් ගත්තට අවුලක් නෑ. කරුමෙ තියෙන්නේ මේ අය, අපේ රට වගේ ගෝත්‍රික රටවල, ඒ නමින් පෙනි සිටින්නේ නෑ. මොකෝ "සෙක්ස්" කියන වචනේ දැක්කත්, "ක්ෂනික මෝචනය" හැදෙන, "ඇඟ උනුකරවා" යන ශ්‍රේෂ්ඨ ජාතියක් නේ.

ඔන්න ඉතින් ඒ පිළිබඳ විශේෂඥ උපාධියක් එහෙම ලබාගෙන විශේෂඥ වෛද්‍ය වෘත්තියේ යෙදෙන දොස්තර මහත්තයෙක් ගාවට මැදි වයසේ ජෝඩුවක් ආවලු. දොස්තර මහත්තය නම ගම එහෙම අහලා ඇහුවලු, 

"දැන් මොකක්ද ප්‍රශ්ණේ කියලා", 
එතකොට පිරිමි කෙනා කියනවලු..

"නෑ සෑර්... අපි දෙන්නා ලිංගිකව ශක්තිමත්ද කියලයි බලාගන්න ඕන"

කියලා, කෙලින්ම ඇඳට ගොඩවෙලා පෙර ලිංගික ආලිංගනවල යෙදිලා, තොත්තු එහෙම දීලා, සංසර්ගයේ යෙදෙනවලු.. දොස්තර මහත්තයයි තුංඩු බලන ගෑල්ලමයයි හොල්මන් වෙලා සීන් එක බලාගෙන ඉන්නවලු. 

විනාඩි 10-15 කට විතර පස්සෙ කිසි අවුලක් නැතුව ජෝඩුවම ඇඳෙන් බැහලා..

"කොහොමද ඩොක්ටර්"

කියලා ඇහුවලු.. හොල්මන් වෙලා හිටපු ඩොක්ටර් ඇස් පිල්ලන් එහෙම ගහලා, ඇරගෙන හිටපු කටත් වහලා, ඔළුව දෙපැත්තට හොල්ලලා..

"නෑ කිසි අප්සට් එකක් පේන්න නෑ" කිව්වලු. 

"එහෙනම් තෑන්ක්ස් ඩොකටර්... අපි ගිහින් එන්නම්"

කියලා යන්න ගියාලු. කිව්වා වගේම, සතියක් විතර ගියාට පස්සෙ දවසක ආයෙත් මේ ජොඩුව ආවලු, ඇවිල්ලා අර විදියටම සිද්ද වෙලා 

"කොහොමද ඩොක්ටර් අවුලක් නෑ නේද..?" කියලා ඇහුවලු.. 

"අනේ නෑ කිසි ප්‍රශ්ණයක් නෑ.. ඔයාලා දෙන්නම් හොඳම මට්ටමේ ඉන්නවා.."
කියලා දොස්තර මහත්තයා කිව්වලු.

"අනේ ඩොක්ටර් තෑන්ක්ස්, තැන්කූ වෙරි මච් එහෙනම් අපි ගිහින් එන්නම්"

කියපු ජෝඩුව කිව්වා වගේම ආයෙත් සතියකින් ආවලු.. කිසි කතාවක් නැතුව අර කලින් කිව්වා වගේ වැඩේ එහෙම කරගෙන 

"මුකුත් අප්සට් එකක් නෑ නේද ඩොක්ටර්" කියලා ඇහුවලු.

"කිසිම අප්සට් එකක් නෑ, ඒත් ඉතින් මෙහෙම හැමදාම එන්නෙ ඇයි...? කියලා දොස්තර මහත්තයා ඇහුවලු..

"මෙකයි ඩොක්ටර් අපි දෙන්නම බැඳලා ඉන්නෙ වෙන දෙන්නෙක්. ඒත් ඉතින් රෙස්ට් එකකට යන්න බෑ... ඒවට පොලිසියෙන් පනිනවා. ඒ සී රූම් එකකට ගියොත් රූම් චාජස් වලටයි, ටිප් වලටයි, කන්නයි බොන්නයි 5000 ක් විතර කුඩු වෙනවා... අනික රූම් බෝයිස්ලයි, අරුනුයි මුනුයි අසහන කාරයෝ පිරිලා. ෆයිව් ස්ටාර් යන්න අපිට සල්ලි නෑ.... මෙතන ඒ සී කාමරේ. සම්පූර්ණ ආරක්ෂාව ඇතුව, ඩොකටර් කෙනෙක්ගේ අධීක්ෂණය යටතේ අපේ වැඩේට යන්නේ රුපියල් දාහයි නේ ඩොක්ටර්.. "

"තැන්කූ වෙරිමච් ඩොක්ටර්... අපි ගිහින් එන්නම්...."

ප: ලි:
පරිවර්ථනය කොට අපේ එකක් කලේ මාතලන්... එම අයිතිය මාතලන් සතුයි....

136 comments:

  1. හෙහ් හෙහ්... පට්ට වැඩේ ඒක...

    ReplyDelete
    Replies
    1. ඒත් බන් අයියෙ පෙර ආලිංගනයි ඔක්කොම කොරල විනාඩි 10න් 15න් ?...

      Delete
    2. නැත්තං ඩොක්ටර්ට මල පනිනවනේ.. ඉස්පැසලිස් කෙනෙක් උනාම කී දෙනෙක් නම් බලන්න කියලද.. අනික වැඩිම ලෙඩ්ඩු ඉන්නේ මේ දොස්තරටලු...

      Delete
  2. මම බලාගෙන ඉන්නේ වෙද මහත්තයා එනකන්.... උන්නැහෙත් මුහුණ දීලා තියෙනවද දන්නේ නෑ නොවැ මේ වගේ සිද්ධි වලට.... ඒකත් ඒ සී නොවැ....

    ReplyDelete
    Replies
    1. අභීත, මම මේ හැම කමෙන්ට් එකක්ම බලලා අන්තිමට උත්තරයක් දෙන්නම්. මාතලන් එහෙම හොදනෙ.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
    4. This comment has been removed by a blog administrator.

      Delete
    5. අභීත කීයක් දුන්නද.... මාතලන් මහත්තයෝ,

      අපායේ නරකම තැන් හිමිවන්නේ යුක්ති ධර්මය පිලිඹද ප්‍රශ්න පවත්නා සමයන්හී සිය මැදහත් භාවය රැකගෙන ඉන්නාටයි

      කියලා කියුවෙ තෝමස් කාලයිල්ද කොහෙද දැන් අවුරුදු බර ගානකට කලින්... ඔයාටත් එතන තැනක් ඇති....

      Delete
    6. අභීතගෙ ප්‍රශ්ණ අභීතත් එක්ක විසඳාගන්න. එයා බ්ලොග් එකක් ලියනවනේ. එහෙම නැත්නම් ඔබටම පුළුවන්නේ අභීතට ගහන්න බ්ලොග් එකක් පටන් ගන්න. නැගලම යයි...

      Delete
    7. අභීත ඇනෝ ඇවිත් වෙදමහත්තයාට මඩ ගහලා කොහොමහරි ඌට විරුද්ධව තිබිච්ච කොමෙන්ට් ටිකත් මකා ගත්තා.... මාතලන් ඇන්ද ඇදිල්ලක්....

      කොහොමත් අභිය පොයින්ට් එකට ගහන්න දන්නවා...

      Delete
  3. පට්ට ඩයල් එකක් බොල............. මාතලන් අයියේ කොහෙන්ද බං මෙව්වා සැට් වෙන්නේ. හිකිස්...... තවපොද්දෙන් ලොක්කාගෙන් පීරිසි පාරකුත් කනවා. හිනහවෙලා. :)

    ReplyDelete
    Replies
    1. මොකක් හරි කතා කරන කොට ඒ ගැන තියෙන විහිළු කතාවත් මතක් වෙනවා. මේවා ගොඩාක් පරණ කතා. ජාලේ හැම තැනම වගේ තියෙනවා...

      Delete
  4. කොහෙන් හොයා ගන්නවද මන්දා මේවා... හි හි

    ReplyDelete
    Replies
    1. ඔයත් හරි ආසයි වල් ඒව‍ට නෙග් , මහත්තයාගේ සැප මදිද ?

      Delete
    2. mekita patta molak thiyanne.maathalan aiye mama oyata godak garu karanawa.mama kiyapu de waradi nam mata samaweyan aiye.mage comment1 ain kalath mama tharaha na.waradi nam sorry hode.mokada mama ube rasikayek aiye....

      Delete
    3. බැන්දයින් පස්සෙත් වල් වැඩ කරන එක බලන එක අප්ෂට්ද දන්නෙ නෑ.. අර අම්මලගෙන් කන කාලේ වගේ... මට පේන්නේ ඇනෝලට නම් මෝල් කලන්තේ වගේ...

      Delete
  5. යකෝ ඒකත් මරු තමා අදම හිතලා බලන්න ඕන ඒ ගැන.

    ReplyDelete
    Replies
    1. හිතලා බලන්න දෙයක් නෑ.. ගිහිල්ලම බැලුවනම් ඉවරනේ...

      Delete
  6. පට්ටයිනේ යකෝ ඒක! :D

    ReplyDelete
  7. "ශ්‍රේෂ්ඨ ජාතියක් නේ."
    දේශප්‍රේමී මාතලන් :)

    ReplyDelete
    Replies
    1. කුමට කියම්ද.... ඇමරිකාවෙන එනකොට වීරයෝ එකෙක්වත් නෑ...

      Delete
  8. හෙහ් හෙහ්.. ඒකත් මාර මොලේ..

    ReplyDelete
    Replies
    1. අපෙ උන් මීට වඩා වැඩ කරනවා....

      Delete
  9. මේක නම් කේ.කේ මාතලන් මහතාගෙම නිර්මාණයක් බව ෂුවර්.
    (නෑ නෑ යකුනේ, වෙලාව ගැන හිතල නෙමෙයි එහෙම කිව්වෙ).

    ReplyDelete
    Replies
    1. මේක මචෝ පරණ කතාවක්.. ඒත් අපේ විදියට හදන්නේ මහාචාර්ය මාතලන්

      Delete
  10. "ඩොකටර් කෙනෙක්ගේ අධීක්ෂණය යටතේ අපේ වැඩේට යන්නේ රුපියල් දාහයි නේ ඩොක්ටර්.. "

    ඒ සල්ලිත් ඔෆිස් එකෙන් මෙඩිකල් වලින් ක්ලේම් කර ගන්න පුළුවන් නේ ඩොක්ටර් කියල තමයි ගිහින් තියෙන්නේ....

    ReplyDelete
    Replies
    1. මෙහෙම උන් ඉන්න එක රටේ වාසනාවක්...

      Delete
  11. www.jokes.xnxx.com එකේ මේක තිබ්බා. පොඩි කාලෙ බැලුවා එව්වත්

    ReplyDelete
    Replies
    1. මේ ජෝක්ස් ඔතන නෙමෙයි හැම තැනම තියෙනවා. මම කරන්නේ ඒවා අපේ කරන එක. මම විතරක් නෙමෙයි, චන්ද්‍රා අනගිරත්න, ටෙනිසන් කුරේලත් කරන්නේ ඒකම තමයි. ඒ විතරක් නෙමෙයි මහාචාර්ය සරත්චන්ද්‍රලා, මහාචාර්ය සුනිල් ආරියරත්න, මහගමසේකර, ධර්මසිරි බන්ඩාරනායකලා, විතරක් නෙමෙයි අද ඉන්න උනුත් කරන්නේ ඒක. වෙනස මම ඒක උපුටා ගැනීමක් කියලා කියනවා. මගේ කලින් ඒවා දැක්කනම් ඔබ දැක ඇති පරිවර්ථන අයිතිය මාතලන් සතුයි කියලා දාලා තියෙනවා කලබලේට ඒක අමතක උනා. ඇත්තටම මම මේ ජෝක් එක දැම්මේ මගේ කලින් පෝස්ට් එකට කොමෙන්ට් කරපු අසහනකාරයන්ට. දැන්මම දාන්නම් පරිවර්ථනයක් බව, පෙන්වා දුන්නාට තුති.

      Delete
    2. තමන් වැරද්දක් කරලා ඒක වහ ගන්න රටේ ඉන්න හැමෝගෙම නම් ඇදගෙන ඒකට බනින එක සාධාරණ නැහැ නේද මාතලන්?

      Delete
    3. කොමෙන්ට් කරපු අසහන කාරයො කියුවෙ... ඔයාගෙ ෆයින්ඩින් වල සෝසස් අහපු අයටද... ලන්කාවෙ ගෑනු එකම ඉරියව්වෙන් සෙක්ස් කරනව කියල ඔයා කියන්නෙ මොන පදනමකින්ද කියලයි මම ඇහුවෙ...
      ඊට අමතරින් ලන්කාවෙ ගෑනු දවල්ට සෙක්ස් කරන්න අකමැතියි කියලත් කියල තිබුනා.... මේවා කියන්නෙ හුදෙක් අපහාසය හා පොස්ට් එකේ මොරාල් එක වැඩිකරගන්න වගේ කියල පෙනිච්ච නිසයි ඇහුවෙ....
      උත්තර නොදී පැනල යන එකනම් හොද නෑ... අඩු තරමෙ කියන්න තිබුනා මම ආතල් එකට ලියුව කියලවත්....
      මුලු මහත් ප්‍රජාවකට ඔහොම අපහාසවෙන විදිහට කතා කරන්න එපා....

      Delete
    4. අපේ ගෑනු දන්නෙ එක සෙක්ස් පොසිෂන් එකක් විතරයි කියලා මාතලන් කියන්නෙ කිණ්ඩියට. (නොදන්නාකමටත් විය හැකියි.) මාතලන් නොදන්නා දෙය තමයි අපේ රටේ විතරක් නෙවෙයි ලෝකයේ ඕනෑම තැනක මේ පොසිෂන් එක තමයි වැඩිම ජනප්‍රිය කියලා.

      Among humans, the missionary position is the most commonly used sex position. In his seminal study Sexual Behavior in the Human Female (1953), which focused on American women, researcher Alfred Kinsey stated that 91% of married women surveyed reported using this position most often, whereas 9% reported using it exclusively.

      අනෙක රටේ ලෝකෙ ගෑනු මිනිස්සු මොන පොසිෂන් එක පාවිච්චි කළත් අපට පාන්යැ! ඕවට වැඩිය වැඩ නද්ද කරදර වෙන්න?

      හරි, මාතලන්, දැන් ඉතින් මටත් පොන්නයා, අසහනකාරයා කියලා බනින්නකෝ.

      Delete
    5. මූත් අර දිවයින පත්තරේට ලිපි ලියන එවුන් වගේ ලියාගෙන ලියාගෙන යනකොට ආතල් එක වැඩි වෙලා බඩු යන්න කිට්ටු වෙද්දී... වටේටම අපහාස කරලා බොරුත් ලියනවා.....

      Delete
    6. චන්ද්‍ර අනගිරත්න මහතාට අපහාස කරන්නේ ඇයි?

      මාතලන්, චන්ද්‍රා අනගිරත්න අපේ රටේ සිටි අති දක්ෂ පරිවර්තයකයෙක්. ලෝක පූජිත ග්‍රන්ථ රැසක් හෙළ බසින් කියවන්නට ඔහු අපට අවස්ථාව සලසා දුන්නා.

      ඔහුගේ "නරලොව හොල්මන්" ලිපි පෙළ ඔහුගේම ස්වධීන නිර්මාණයන්.

      කරුණූ නොදැන කතා කරන්න එපා.

      ඩර්ටි ජෝක් එකක් අරගෙන කපල කොටලා දාන එක වරදක් නෙවෙයි. ඒත් නිර්මාණකරුවන්ට අපහාස කරන්න එපා.

      Delete
    7. කවුද කියන්නේ අනගිගේ නිර්මාණයක් කියල නරලොව කතන්දර ඔක්කොම , ඒවත් පරිවර්තන , තව තැන ඔය වගේ පලහිලව්වක් දැක්කා , අනගි කලෙත් පරිවර්තන මාතලන් මෙතන කලෙත් ඒක , තව පස්සේ මේක තව එකෙක් පරිවර්තනේ කලොත් ඔහේ කියයි මතලන්ගෙන් කෝප්පේ ගැහුවා කියල.

      Delete
    8. If then, prove that Naralowa Holman Stories were also translations.
      You can provide original stories. Mathalan is doing Adaptions. He is not a translator. But I Nawalowa Holman series were original ideas by Mr. Anagiratna.

      Delete
    9. චන්ද්‍ර අනගිරත්න මහතාට චෝදනා කරන එක ගැන මමත් මාතලන් සමග විරුද්ධයි.එතුමා ගේ පාඨකයෙක් ලෙස මට නිහඩ ඉන්න බෑ.ඒ මහතා කරපු ශ්‍රේෂ්ඨ පරිවර්තන සියල්ලක්ම අසවල් කතුවරයා ගේ ඉංග්‍රීසි කෘතියේ පරිවර්තනයක් බව පැහැදිලිව දක්වා තිබෙනවා.
      සමහරවිට ඔබත් කියවා ඇති එතුමා ලියපු “නවීන ගජබින්නාලංකාරය“ බදු පොත් (මේ අතීතයේ දවස පත්‍රයට ඔහු ලියූ ලිපි පෙලක්).මාදන්නා ලෙස මේ සියල්ල එතුමා ගේම නිර්මාණ.

      Delete
    10. එයා ස්ව නිර්මාණත් කරලා තියෙනවා පරිවර්ථනත් කරලා තියෙනවා. ජාලේ නොතිබුන කාලේ වීරයෝ වෙච්ච බොහෝ දෙනෙක්ගේ රෙදි ගැලවිලා ඉවරයි දැන්. එහෙනම් අපේ අය සිංහලෙන් ලියපුවා සුද්දෝ ඉංග්‍රීසියට පරිවර්ථනය කරලා වෙන්ටෑ.. මේවා අපහාස කිරීම නෙමෙයි දැණුවත් කිරීම්. මේ පරණ ජෝක්ස් අද ගොඩක් අය දන්නෙ නෑ. ඒ නිසා මම ඉදිරියටත් ඒවා ලියනවා.

      Delete
    11. සමාවෙන්න, (වාදයකට පැටලීමට නොවේ)
      @ “ජාලේ නොතිබුන කාලේ වීරයෝ වෙච්ච බොහෝ දෙනෙක්ගේ රෙදි ගැලවිලා ඉවරයි දැන්“

      ඔබ කියන්නේ කතන්දරගේ බ්ලොගයේ මෑතක පලවූ අමරදේවයන්ගේ ගීයක් ගැන මතක් කොට වන්නට ඕන.ඒ ලිපියට කොමෙන්ට් කල මම ද ඇතුලු පාඨකයන් කීය දෙනෙක් ඔබේ මතයේ සාවද්‍ය බව පැහැදිලි කළා.
      1.තම නිර්මාණයකට වෙනත් බසක නිර්මාණයක ආභාශය ගැනීම වරදක් නොවේ
      2.අමරදේවයන් (මෙන්ම එබ ඉහත සදහන් කල සියලු කලාකරුවන්) ඕනෑ තරම් ස්වනිර්මාණ කළා.ඔවුන් ගේ නිර්මාණ සියල්ල කිසිසේත් ම විදෙස් උපුටාගැනීම වන්නේ නැහැ.

      Delete
  12. අර කියුවාවාගේ කව්ද බං මේ කතාව නිර්මාණය කලේ කාලෙකින් කුනුහරප කතාවක් කියෙව්වා

    ReplyDelete
    Replies
    1. මේවා කුණුහබ්බ නෙමෙයි බන් ඇත්ත කතා...

      Delete
  13. පට්ට කථාවක්... ෆුල් අධීක්ෂණය යටතේ...

    ReplyDelete
  14. අඩේ ෆට්ට ඈ.... හිනා බෝ වෙන්ට වේවා!

    ReplyDelete
    Replies
    1. හිනා බෝ වීම කෙසේ වෙතත්.. මල පනින උදවියයි වැඩි...

      Delete
  15. හපොයි දෙයියනේ හෙට ඉදන් දොස්තරලට වෑඩ වෑඩි වෙයි වගේ... ඈයි ඉතින් මේ විදිහට සේරම අදීක්ශනය යටතේ කරන්න යන්න ගත්තොත්....

    ReplyDelete
    Replies
    1. වීකෙන්ඩ් එකේ චැනලින් සෙන්ටර් වල එහෙම උනාලු...

      Delete
  16. ලොල් පට්ට කතාව :)

    ReplyDelete
  17. දැං හැමෝම ඩොකාව චැනල් කරයි වගේ....

    ReplyDelete
    Replies
    1. තරුණ කාළේ එහෙම තමයි...

      Delete
  18. සෙක්ස් තෙරපිස්ට් මාතලං මහාචාර්ය තුමාට වුනොත් වෙන්නෙ ඔහොම කෙලියක්ම නෙව! හෙහ් හෙහ්. "දොස්තර මහත්තයො ටිකක් අත ඉක්මං කොලානං!" කිව්වෙත් ඔය ක්ලිනික් එකේම නේද මචං?

    ReplyDelete
    Replies
    1. එළියට ගන්න කොටත් උන කටුව කෙලින් තියෙන්න ඕනෙත් කිව්වේ මෙ ඩොක්ටර්මලු

      Delete
  19. මේ දොස්තර කායික රෝග විශේෂඤ මහාචාර්ය මා තලන් වෙන්න බැරිද ? රුපියල් 1000 කට ලයිව් ෂෝ එකක් බලන්න ලැබෙන එකත් මදිද හැබෑටම...

    ReplyDelete
    Replies
    1. යකෝ රුපියක් 1000 ගෙවලා නෙමෙයි.... 1000 අතට අරං ඩොකා ලයිව් ෂෝ එක බලන්නේ

      Delete
    2. ඒකනෙ...අපිට කොහෙන්ද බූල් බල්ලො...

      Delete
    3. අර එකෙක් කිව්ව වගේ. පොඩ්ඩක් අප්ෂට්.. මෙන්න මේ විදියට කරන්න කියලා කියන්නත් පුළුවන්නේ...

      Delete
  20. මම ඩොකා උනා නම් කරන්නේ.... හෝව් හෝව් ඔහොම නෙමේ බලාගන්න මෙන්න මෙහෙමයි කියලා.......

    ReplyDelete
    Replies
    1. ඇති ඇති ඔතනින් නවත්තපන්.....

      Delete
    2. ඔයා හරි වල් අනේ.. වෛද්‍යවරු එහෙම නෑ..

      Delete
  21. මම නම් ඒ් කාෙල ෙරකමන්ඩ් කලා යන්න තැනක් නැත්තං පලයල්ලා ග්‍රහෙලා්කාගාෙරට කියලා.

    ෙමාකද හැම ඒකාම උඩ ෙන් බලන් ඉන්ෙන්. ෙමතන ලින්ක් දාන්ෙන නැහැ ගිහිල්ලම බලා ගනිල්ලා බ්ෙලාගට :)

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ෆිල්ම් බලන්නෙ නැතුව බැල්කනියේ පිටිපස්ස බලන උනුත් ඉන්නවනේ...

      Delete
    2. ඉස්කෝලෙ යනකාලෙ ගියෙම ග්‍රහලෝකාගාරෙට . . . ගාන අඩුයි, යුනිෆෝම් පිටිං යන්නත් හැකියි

      Delete
  22. මල්ලි, ඔය දොස්තරයා ඉන්න තැන කියන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. වෙද මහතාට අපහාස වන අයිරින් පල කල සියළු අදහස් ඉවත් කරන ලදි..

      ඇනෝවරනි. කරුණාකර මහත්වරුන් මෙන් හැසිරෙන්න..

      Delete
    3. හුටා මූ ඔක්කොම මකලා... මූව මකල හුරන්ඩ එපායැ...

      Delete
    4. මට ඕන දෙයක් කියන්න. වැදගත් මහත්මයකු. තිරිසන් කොමෙන්ට් දමා අපහසුතාවයට පත් නොකරන්න. ඔබලා මේ කරන්නේ තුච්ච කැලෑ පත්තර කලාවකි.

      Delete
    5. ඕනෑම අයුරකින් කෙම්න්ට් කිරීමට මා දී ඇති නිදහස වැදගත් අයුරින් භාවිතා කරන්න.

      Delete
    6. ඔයාටත් ගොඩාක් පින් මාතලන්, ඔයාගෙ ලන්කාවෙ ගෑනුන්ගෙ සෙක්ස් ඇපිටයිට්ස් ගැන ඔයාගෙ රිසර්ච් වල ෆයින්ඩින් පෝස්ට් වලින් දාන එක ඇත්තටම හොද දෙයක්...

      ඔයාගෙ රිසර්ච් කෝවකර් අපේ කවුද? සුපවයිසර් නම් අරුනි හරි උදිත හරි වෙන්ඩ ඇති... ඇමරිකාවෙනෙ ඉන්නෙ....

      Delete
    7. මට පේන්නේ අභීත මාතලන්ට ගානක් දීල වගෙයි කමෙන්ට් ටික අයින් කරවා ගන්න.

      Delete
    8. දැන් ඔය කමෙන්ට් දාපු එවුන්ට පොන්නයා අසහනකාරයා කියලා බනින්නෙ නැද්ද? අනෙක ටිකකට කලින් මාතලන්ම නේද කිව්වෙ ඇඩ්‍රස් එක දාන්න කියලා? ඊට පස්සෙ මාතලන්ම නේද ස්තූති කරලා තිබුණෙ දීපු විස්තර වලට? මතක නැද්ද?

      Delete
    9. අවුලක් නෑ ඇනෝ මට ඕන දෙයක් කියන්න. නමුත් ඔහු ඉතා වැදගත් මහත්මයෙක්. මා කල වරද ගැන මා ඔහුගෙන් සමාව ගෙන අවසන්...

      Delete
    10. අභීත ගැන අභීතගේ අඩවියේ කතාකරන්න. අභීත එහෙම දෙයක් කලා නම් මා එය කිසි සේත් අනුමත කරන්නේ නෑ..

      Delete
    11. //මා ඔහුගෙන් සමාව ගෙන අවසන්...//
      මෙහෙමද සමාව ඉල්ලුවේ...
      පස් වාන් දහසකට බුදු වෙන්න දේවයන් වහන්ස... මේ බලු ගැත්තාකල පහත් ක්‍රියාවට සමාව දෙන්න... මාගේ දුබල තාවය ගැන රහස ලොවට හෙලි නොකරන්න...

      Delete
    12. "අභීත ගැන අභීතගේ අඩවියේ කතාකරන්න. අභීත එහෙම දෙයක් කලා නම් මා එය කිසි සේත් අනුමත කරන්නේ නෑ.."

      උඹෙ මහලොකු යාළුවටත් කිහන්කො අපි දාපු කමෙන්ට් සේරම පබ්ලිෂ් කරන්න කියල.

      Delete
  23. මම කොටු පනින කාලෙනම් කිසි වියදමක් ගියෙ නැහැ.මගේ යාළු ඇමතිගෙ අමාත්‍යාංශ කාර්යාලයේ ලොකු කර්ටන් එකට පිටිපස්සෙ තියෙන කාමරේට තමයි ගියෙ.බ්‍රැන්ඩි ෂොට් එකත් නොමිලේ.හැබැයි බදාද දවස්වලනම් ගියෙ නැහැ කටකපල සෙනග නිසා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒකාලෙ මහජන මුදල් වලින් බඩු ගහලා දැන් පිටරට ඉදන් රට හදන්න බණ දෙසනවා...
      දැන් ඇමතිය බඩුවක් ගැහුවත් වැරදියි...

      රට ගිහින් එහෙ ඉදන් ඉන්ටර්නෙට් එකෙන් ලන්කාව හදන්න හදන ඔක්කොම එවුන් ඔයවගේ තමයි.... තමන් මෙහෙ ඉදන් කරපු වැරදි වල ණය ගෙවාගන්න බැරි නිසා මානසික සහනයක් ලබාගන්න ඉන්ටනෙට් එකෙන් ස්වයන් වින්දනය කරනවා...

      Delete
    2. @ Ano:Jan:23,2013at 7.36PM ;ඔබ කියා තිබෙන ආකාරයට ඇමතිගේ කාර්යාල කාමරේ !@#$කපු එකනම් මම දැන් අනුමත කරන්නෙ නැහැ.නමුත් කුපාඩි නහර ඇගපුරා නලියන කාලෙක ,රෙට් හව්ස් ගිහිල්ල කොලේ ඉරාගන්නෙ නැතිව,ඇමති ගේ කිව්ව කාමරේ සැප ගත්තෙ දැන් කාලෙ පොන්න %$#@ල උස්සගෙන ඇවිල්ල %$#$#@න විදියට නෙමේ,අපේ පිරිමිකම,දැක්ක බවලැත්තියෝ ඒ කාලේ දානමය පුණ්‍ය කර්මයක් කරගත්ත.වැඩේ ඉවර වෙලා නළල ඉබල !@#$ට කි සැරයක් නම් වැදලා ඇද්ද කරපු පුණ්‍ය කර්මයට.දෙල් ගෙඩි වගේ පපුව,කොස් කාල ලොකුඋන පස්ස දත් වලින් රිදෙන්නෙ නැතිව ලාවට විකද්දී කෙදිරි ගාද්දී දගලපු විදිය ඔබලාට ජංජාලේ කොහේ සැරිසැරුවත් දකින්නට නොලැබේ.මමනම් පිටරට ඇවිල්ල ඉන්නෙ රටේ ජනතාවගේ මුදල්වලින් නොවේ.තවමත් මගේ පව්ලේ අයිතීන් මුතු ඇටේ තියෙනව.අප විදේශීය රටවල සිට උපයන මුදලින් දරුවන් කීප දෙනකුගේ සහ රෝගාතුර මාපියන් කීප දෙනකුගෙ භාරකාරයන්.ඔබත් එම දරුවෙක්දැයි නොදනිමි.

      Delete
    3. /ඇමති ගේ කිව්ව කාමරේ සැප ගත්තෙ දැන් කාලෙ පොන්න %$#@ල උස්සගෙන ඇවිල්ල %$#$#@න විදියට නෙමේ,අපේ පිරිමිකම,දැක්ක බවලැත්තියෝ ඒ කාලේ දානමය පුණ්‍ය කර්මයක් කරගත්ත./

      දැන් කාලෙ පොන්න %$#@ල කියන්නෙත් ඔය කතාවම තමයි. යකෝ බලනකොට පිරිමි ඉපදිලා තියෙන්නෙම ගෑනුන්ට ඇඟ මස් දන් දීල පුන්‍ය කර්ම කර ගන්නෙ නෙවැ. 'ඇඟ විකුණන' ගෑනු තමයි නරක. පිරිමි කවුරුත් වැරදි කරන්නෙ නැහැ.

      Delete
    4. @ Kenji. Japan
      කමක් නෑ බන් ඔබෙ සැප මගෙ සතුටයි.... කාගෙවත් සල්ලි වලින් ජීවත් වෙන්න තරම් මම අගතියට පත්වෙලා නෑ... මම කරන පින් අතේ දේවල් කොහේවත් කියකිය යන්නෙ නෑ මචන්...

      ගෑනු උස්සන් ගිහිල්ලා කාමරවල තියන් හු#%න් තරම් පහත් මානසික තත්වයක් මට නෑ... හු%$නෙ බැදපු ගෑනිට විතරයි... මගේ අම්මා තාත්තා ආදර්ශමත් විදිහට ජීවත් වෙලා මට හරිමග යන හැටි කියා දුන්නා.... වල් වැඩ කරලා මහ උජාරුවෙන් කතා කරන්නෙ ඒවා සාධාරණීකරනය කරන්නද.. සමාජගත කරන්නද...... මහලොකුවට රට ජාතිය බේරගන්න කතාකරන්න ඉස්සෙල්ලා පන්සිල් පද පහ රැකගන්න බලන්න.....

      Delete
    5. @ Ano: Jan:24,2013 at 12.03 AM අනේ වස්තුවේ කොටු පැන්නෙ තනිකඩය කාලෙ.බැන්දට පස්සෙ ඒවාට තිතටම තිත.මොකද දිනපතා කෑම වට්ටෝරුව වෙනස්වෙන ආකාරයටම මගේ ආදර බිරිදගෙන් එයත් නොයෙකුත් ආකාරයෙන් ලැබෙනවා.පන්සිල් නම් ගන්නෙ නැහැ.පන්සිල් පදවලින් කඩනවනම් කඩන්නෙ නිවාඩුවේ ඉන්න වෙලාවට මද පමණට දාන ෂොට් එක තමයි.

      Delete
    6. ඇත්තටම මේක හරිම ශෝචනීය තත්වයක්. තමන්ගේ අම්මා, එක කුසේ උපන් සොහොයුරියන්, තමන්ගෙම දියණියන් ගැනවත් හිතන්නෙ නැතුව තිරිසන්නු වගේ බඩු ගහන එවුන් මේකෙ වීරයෝ වෙනවා. උන්ට සාධාරණේ කතා කරන්න ගියාම අපට 'පොන්නයො', 'අසහනකාරයො' වගේ ලේබල් ගහනවා. රටකට ගිය කලක්.

      Delete
    7. කෙන්ජි මේ වගේ ඒවා මේකේ කොමෙන්ට් කරන්න එපා. මේ වගේ ජෝක් එකක් දැම්මම. කාමයේ වරදවා හැසිරීම ගැන කොමෙන්ට් එකක් දාන්න... නැත්නම් කස්ටියට අප්ෂට්...

      Delete
  24. @මාතලන්,

    මෙන්න ඔබේම බ්ලොග් එකේ කලින් පෝස්ට් එකක අමිල චතුරංග ගැන පළවූ කමෙන්ට් කිහිපයක්.

    1. මාතලන් කියල වැඩක් නෑ බන් අමිල චතුරංග කියන්නෙ හරක් රජෙක්... මූව හොදයි මරාගෙ උපදේශක තනතුරකට....

    2. මෙන්න මේ වගේ බූරුවො තමයි ලන්කාවෙ නීති හදන්නෙ, පොලීසිවල ඉන්නෙ...

    3. අමිල ලංකාවේ පොලිසිය පොඩි මිනිස්සුන්ට එක නීතියක් ලොකු එකාට එක නීතියක් ක්‍රියාත්මක කරන්නේ ඇයි කියන එකට පිළිතුර දන්නවද? කන්නාඩියක් ඉදිරිපිටට ගියොත් පෙනේවි.

    4. අමිල, මගේ වයස 17යි, මට හැමවිටම ලින්ගික ආසාවල් එනවා (උඹට ඔය කාලෙ ආවෙ නැද්ද මන්දා), දවසට දෙතුන් වතාවක් අත පාවිච්චිකරත් වැඩක් නෑ.... මට තදින්ම ඒ අවශ්‍යතාවය දැනෙනවා... මට කසාදයක් බදින්න ආර්ථික වත්කමක් නෑ.. ගොන් පොට් එකකට යන්න බයයි... මට කෙල්ලෙක් ඉන්නවා.. ඒකි මගෙත් එක්ක ඉන්න කැමතියි.... උඹ කියන විදිහට මට ඒකිත් එක්ක අහවල් වැඩේ කරන්න අයිතිය නැත්තම් මම මගේ අමාරුව හොද කරගන්නේ, 01. ගෙදර නන්ගි/ අක්කා එක්ක සෙල්ලම දාලද? 02. තාත්තයි අම්මයි සෙල්ලම දානව බලන් ඉදලද? 03. අල්ලපු ගෙදර පොඩි එකා/ එකීට සෙල්ලම දාලද? 04. අල්ලපු ගෙදර ඇන්ටි / අක්කා සෙට් කරගෙනද / නැත්තම් බැල්මට් පාරක් දාලද? 05. ගෙදරට එන නෑ වෙන පොඩි එකෙක් බිත්තියට හේත්තු කරගෙනද?

    දැන් මේ එකක් වත් ඉවත් කිරීමට ඔබට නොසිතුනේ අමිල චතුරංග අභීත මෙන් 'වැදගත් මහත්මයකු' බව ඔබට නොසිතුණු නිසාද?

    ReplyDelete
    Replies
    1. එ කොමෙන්ටුවකට පිළිතුරකි. මට ඊට වඩා අපහාස කොට තිබිනි. ඒ කිසිත් මා ඉවත් කලේ නැත. මන්ද ඕනෑම අදහසක් දැරීමට ඇති අයිතිය මා උපරිමයෙන් අදහන නිසායි.

      Delete
    2. නමුත් එක අයෙකුට අපහාස වෙනවා කියා කමෙන්ට් ඉවත් කර තවත් අයෙකුට අපහාස වන කමෙන්ට් තියා ගැනීම සාධාරණද? හැමෝටම එකම නීතිය අදාළ විය යුතුයි නේද?

      Delete
    3. ඉහත Kenji. Japan ගැන කියන කමෙන්ට් එක ඔබ ඉවත් නොකරන්නේ ඇයි? ඔබ ඉවත් කරන්නේ සමහරුන්ට පමණක් අපහාස වන කමෙන්ට් විතරද? ඔබේ ක්‍රියාව පක්ෂග්‍රාහී නොවිය යුතුයි නේද?

      Delete
    4. මා හිතන්නේ නෑ කෙන්ජි ඕවා ගනන් ගනී කියා.. ඉල්ලීමක් කලොත් ඉවත් කරනවා...

      Delete
    5. ඒ කියන්නේ අනෙක් අයගේ ඒවා ඉවත් කළේ ඒ අය ඉල්ලීම් කළ නිසාද?

      Delete
    6. අමිල චතුරංගට අපහාස වන කමෙන්ට් ඉවත් කිරීම නේද ශිෂ්ඨ?

      Delete
    7. ඔයා අමිලද?

      Delete
    8. මම අමිලද නැද්ද කියන එක වැදගත් නැහැනෙ. ඇයි මාතලන් තමන්ගේ බ්ලොග් එක හරහා අමිලට Kenji. Japan ට මඩ ගහන්නට ඉඩ දෙන්නේ?

      Delete
    9. ඔව් වෙද මහත්මයාගේ ඒවා ඉවත් කලේ ඒ නිසායි. අභීතගේ ඒවා ඉවත් කලේ ඔහුගේ කොමෙන්ට් එකට කිසි සේත්ම අදාල නොවන නිසායි. මට මොනවා කීවත් මා ඉවත් කරන්නේ නැත. මන්ද එම අදහස් කියවන්නා. අදහස් පලකල තැනත්තාගේ මානසිකත්වය හඳුනාගන්නා නිසාය. විරුද්ධ මතවලට ඉඩ තිබිය යුතු යන්න මා ඉහලින් අදහයි. ඒ නිසා එය වැදගත් ආකාරයට පාවිච්චි කරන්න. මඩක් උනාට අවුලක් නෑ. අපහාස කරන්න එපා. මදුරුවෙක් මරණවා වගේ නෙමේනේ මිනිස්සු මරණ එක.

      Delete
    10. @මාතලන්,

      පැහැදිළි කිරීමට ස්තූතියි. තමන් අපහසුතාවයට පත්වන දෙයක් බ්ලොග් එකක පළවූ විට එය දන්වා ඉවත් කර ගැනීමේ හැකියාව සියළු දෙනාටම තිබිය යුතුය විශ්වාස කරමි. (අමිල චතුරංගත් ඇතුළුව) එහෙත් එනිසාම එසේ ඉවත් කර ගන්නා දේවල් බොරු හෝ අපහාස යැයි ගම්‍ය නොවේ.

      Delete
    11. //එහෙත් එනිසාම එසේ ඉවත් කර ගන්නා දේවල් බොරු හෝ අපහාස යැයි ගම්‍ය නොවේ.//
      මඩක් ද මන්දා....

      Delete
  25. මේ කතාව මාමා කලින් අහල තිබුනා මම අහපු කතාවේ තියෙන්නේ..
    //"මෙකයි ඩොක්ටර් අපි දෙන්නම බැඳලා ඉන්නෙ වෙන දෙන්නෙක්. ඒත් ඉතින් රෙස්ට් එකකට යන්න බෑ... ඒවට පොලිසියෙන් පනිනවා. ඒ සී රූම් එකකට ගියොත් රූම් චාජස් වලටයි, ටිප් වලටයි, කන්නයි බොන්නයි 5000 ක් විතර කුඩු වෙනවා... අනික රූම් බෝයිස්ලයි, අරුනුයි මුනුයි අසහන කාරයෝ පිරිලා. ෆයිව් ස්ටාර් යන්න අපිට සල්ලි නෑ.... මෙතන ඒ සී කාමරේ. සම්පූර්ණ ආරක්ෂාව ඇතුව, ඩොකටර් කෙනෙක්ගේ අධීක්ෂණය යටතේ අපේ වැඩේට යන්නේ රුපියල් දාහයි නේ ඩොක්ටර්.. "// ඒ දාහත් මට medical එකෙන් claim කරන්න පුළුවනි. :)

    ReplyDelete
    Replies
    1. එතකොට මෙඩිකල් නැති උන් මොකද කරන්නේ...

      Delete
  26. පට්ටම ආතල් කථාව.. හොද ජෝක් එකක් මාතලන්,

    ReplyDelete
    Replies
    1. ප්‍රතිනිර්මාණයේ වැඩ තමයි ඉතින්

      Delete
  27. කියවන්නෙක් පමණිJanuary 23, 2013 at 11:41 PM

    මේක කලින් අහල තිබුනත් ඒකේ රසය අදත් විදගත්තා...
    තව දෙයක්. මේ වෙනකොට මාතලන්ව දැඩි ඇනෝ ප්‍රහාරයකට ලක්වෙන බව පෙනෙනවා. මා බ්ලො‍ග් කියවන්නෙක් නිසාම මට මේවා එන්නේ කොතනින්ද කියන එක තේරෙනවා. පොඩි ඉගියක් දෙන්න පුලුවන් මේක පටන් ගත්තේ රිසානගේ ලිපියට පස්සේ. වෙද මහතාට දැන් මෙම ස්ථානයේදි පහර දෙන්නේ මාතලන්ට වක්‍රව පහරදීමක් හැටියට. තමන්ගේ එකවුන්ට් තියාගෙන මේ වැඩ කරන පිටකොන්ද නැති සක්කිලි නිසා වැදගත් ඇනොලට ගොඩක් තැන්වල අවස්ථාව අහිමිවෙනවා. මාතලන්ගේ බ්ලොගේ අමුතුම විශේෂත්වයක් තියෙනවා. ඒ නිසා හැම ලිපියක්ම කමෙන්ට් එකක්ම කියවනවා.

    ReplyDelete
    Replies
    1. කලබල වෙන්න කාරි නෑ.. මේ ඇනෝලගෙ වැඩ නෙමෙයි. ඇනෝ කෙනෙකුට මෙහෙම කරන්න අමාරුවක් නෑ. මේ බ්ලොග් ලියන.. කොන්ද පන නැති අයගෙ වැඩ...

      Delete
  28. මම ඇත්තම ඇනෝ කෙනෙක්. හරිම අස්පට් මේ වලිය දැක්කහම. මට පෙන්නේ කොන්ද, ජුන්ඩ සහ කියවන්නන් නැති බෝගාල ටිකක් පොඩි සද්දයක් දානවා.

    ReplyDelete
    Replies
    1. හරියට හරි ඒක තමා වෙන්නේ වෙන කිසි දෙයක් නෙමෙයි.. මේ දේවල් කතාටත් උනා තවත් කීප දෙනෙකුටත් උනා.. අපිට ඉතින් එහෙම අය ගැන දුකයි....

      Delete
  29. ස්තූතියි මාතෙ... ඔන්න ඔහෙ ඕන දෙයක් කියන්න දියන් මචන්... මගේ ජීවිතේ මගේ.. ඇනෝගේ නෙවේ...

    ReplyDelete
    Replies
    1. @මාතලන්, නුඹ දහඩිය මහන්සියෙන් උපයා ගත් ධනය පාහරයකු සොරකම් කර ගත දවසට නුඹට මොහු අනුන්ට දී ඇති දුක අවබෝධ වනු ඇත. එතෙක් හොරුන් ආරක්ෂා කරන්න.

      Delete
    2. මාතලන්,

      රට හදන්න කතා කරන ගමන් හොරු ආරස්සා කරන උඹ ගැන මට මෙච්චරකල් තිබුනෙ හොඳ නරක මිශ්‍ර හැඟීමක්, ඒත් දැන් දැනෙන්නෙ පිළිකුලක්. බලං යනකොට මාතලනුත් ඩලස්ට හරි විමලෙට හරි දෙවනි නෑ..

      AnonymousJanuary 24, 2013 at 7:26 AM,
      හකෙ දඩමස් තීන ඔවුන්ට කොහෙද බං හොඳ නරක තේරෙන්නෙ?

      Delete
    3. @ ඇනෝ සහ ඉන්දික

      ඔබලා මා ගැන සිතනා ආකාරය වෙනස් කිරීමට මා හට අයිතියක් නැහ. අභීත හා ඉන්දික අතර වූ ගනුදෙනුව බ්ලොග් ළෝකයේ රහසක් නොවේ. අභීත කල දේ මා කිසිසේත්ම අනුමත නොකරන අතර. මිනිසුන්ගේ මනුෂ්‍යත්වයට නිගා කොට මිතුරුකමට ද්‍රෝහී වූ ඒ ක්‍රියාව මා දැඩි සේ හෙලා දකිමි. එමෙන්ම ඉන්දිකට මා කලින් කී පරිදිම මිනිසුන් හඳුනාගෙන කටයුතු කරන මෙන් නැවත් ඉල්ලා සිටිමි. අභීත මෙහි කොමෙන්ට් කොට ඇත්තේ මේ පෝස්ටුව ගැනයි. එහෙත් අන් අය පරණ කතාවක් නැවත නැවත මතක් කරයි. ඔවුන් අභීතව හඳුනනවාක් මෙන්ම නඩු මාර්ග වලටද ගොස් ඇතැයි සිතමි. මේ කිසිවකට මා සම්බන්ධ නැත. අභීතට කොමෙන්ට් කරන්න එපායයි මට කිව නොහැක. එහෙත් ඔහුට මාගේ බ්ලොගෙ එකේ පහරදීම මා අනුමත කරන්නේ නැත. මා ගැන සිතීම. අභීතට, ඉන්දිකට මෙන්ම ඇනෝලාගේ පෞද්ගලික දෙයකි. එයට බලපෑම් කිරීමට මට නොහැක. එහෙත් අභීත අවසර දී ඇති නිසා මින් ඉදිරියට එසේ කිරීමේ අවුලක් නැත. කෙන්ජි දරන්නේද එවන් මතයක් බව මා සිතමි. කෙසේ හෝ ඔනෑම දෙයක් කොමෙන්ට් කිරීමට ඇති අයිතිය වෙනුවෙන් මම පෙනි සිටිමි.

      Delete
  30. සියලුම හිතාදර සහෝල වෙතය;මම තනිකඩය කාලෙ සම හරක් අක්කල,ඇන්ටිලට තමන්ගෙ පොරගෙන් නියම සැප ලැබිල තිබුනෙ නැහැ.එයාලගෙ පොරවල් කූර විතරයි ප්‍රයෝජනයට අරගෙන තියෙන්නෙ.නමුත් දිව,තොල ඇතුළු ශරීරයේ තව තව අවයව වලින් කිසිම ප්‍රයෝජනයක් ගෙන නැහැ.මම එදා දුන්න සැපෙන් අදත් ඒ අය සතුටින් පවුල් කනව.මමත් සතුටින් පවුල් කනව.දේශපාලන බලපෑම් නැහැ.ඔය පොර ටෝක් දාන සම හරක් අය ට කියන්නෙ තමන්ගෙ ගෑනි එක්ක ලයිට් නිවන්නෙ නැතිව සෙල්ලම පටන් ගන්න කියල.

    ReplyDelete
    Replies
    1. anne mee wage gonnu hikz

      Delete
    2. kenji@ ඔබ අසුචි කන්න,එත් ඌරු හොම්බ අනිත් අයගේ සිරුරේ නොතවරන්න.

      Delete
    3. මූ රට ගිය එකම තමයි හොද.... මෙහෙ හිටියනම් රට කන තවත් එක දියවන්නාවෙ හරකෙක් විතරයි.... කොහොමද මුගෙ මොලේ...

      Delete
    4. මේ යක්කුන්ට කවදාවත් සෙට් වෙන්න බෑ. මොකෝ මුන්ට හැම ගෑණු මනුස්සයම පේන්නේ අම්මා, සහෝදරි, අක්කා නංගි වගේ ඉතින් අන්තීමට එහෙම අයව අමාරුවේ දාන්නෙත් මෙහෙම අයම තමයි....

      Delete
  31. කලින් කියවලා තිබුනට මේකෙ කොමෙන්ට් ටික මරු

    ReplyDelete
    Replies
    1. මටත් කොමෙන්ට් ටික නම් අල්ලලා ගියා...

      Delete
  32. හි හි මෙන්න නියම කතා. :D

    ReplyDelete
    Replies
    1. උඹටනම් නියම.. සමහර උන්ට මල...

      Delete
  33. Replies
    1. තොපිට ආතල්.. මේ සමහරුන්ට මල

      Delete
  34. අනේ පලයන් බං බොරු කියන්නැතුව.

    ReplyDelete
    Replies
    1. බොරු නෙමෙයි ඇත්ත.. ඕනනම් ගිහින් බලපන්....

      Delete
  35. නියම කතාව.. ලාබයි පහසුයි...

    ReplyDelete
    Replies
    1. අද කාලෙට හොඳට ගැලපෙනවා....

      Delete
  36. සිරාවට ගොයියෝ පරක්කු වෙලා ආපු එක හොදා වගේ.. කතාව පට්ටයි වගේම ඇනෝ මිත්තරයෝ ඇමිනෙන කේස් එක ඊට වඩා රහයි.. ඒත් ඉතිං හැමදාම කියනවා වගේ අපහාම කිරිම නපුංසක කමක් නෙව...

    ReplyDelete
    Replies
    1. කොහෙත් වගේ බොග් ළෝකෙත් වෙනසක් නෑ....

      Delete
  37. හික්ස්...කතාවත් කමෙන්ටුත් කියෙව්වෙමි......

    ReplyDelete
  38. //"සෙක්ස්" කියන වචනේ දැක්කත්, "ක්ෂනික මෝචනය" හැදෙන, "ඇඟ උනුකරවා" යන ශ්‍රේෂ්ඨ ජාතියක් නේ.// සිරා කතාව


    මරු අයිඩියා එක :D එක්කෙනෙක් විතරක් හොඳටම ඇති. ඒ හින්ද ගෙදරින් පිට යන්න ඕන නැහැනේ... :)

    ReplyDelete
  39. Branding iron supplements can interpose with levodopa preoccupation, so they should be
    encouraged to get hold of a novel attend at the possible office of infections, redness and autoimmunity in parkinson's disease.

    Feel free to visit my website ... Hubertus parkinson's disease specialists

    ReplyDelete
  40. There are many signs of lupus arthritis is a serious skin disease; however
    the benefits. When lupus affects only the patient to take time.
    Is there something farmers do to improve
    skin tone lesions on the horizon, the beneficial effects have been non-existent.
    One of my normal weight was coming down with no pain or other immune boosters.


    my page ... Kingston Spgs lupus treatment
    My page: Kingston Spgs lupus treatment

    ReplyDelete
  41. ගොඩක් ලස්සන කතාවක්, ඒත් මෙතන අපිට නොපෙනෙන යතාර්තයක් තියෙනවා. ඒකෙන් මම අදහස් කලේ දෙන්නෙක්ට හොරෙන් එකතු වෙන්න දෙන්න ඔනා කියන එක නෙවේ. ලිංගිකත්වය සම්බන්ධයෙන් සමාජය තුල තියෙන ආකල්පය.

    උදාහරණයක් විදියට තරුණ දෙන්නෙක්ට එකට ඉදන් කතා කරන්න තැනක් ලංකාවේ නැහැ. එක්කෝ පොලිස්සියෙන් එනවා නෙත්නම් තවත් එකක් , මෙන්න මේ තත්ත්වය තුල තමයි කට්ටිය හෝල් වලට, හොටෙල් වලට රින්ගන්නේ. ඒකෙන් වෙන්නේ වෙන වෙන ගැටලු ඇතිවෙන එක

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න