ගං වතුරයි, වැව් උතුරයි,
ගොවිතැන් බත් ටික ඉවරයි...
නායත් යයි, ගිලා බසියි,
ඉන්න හිටින තැන ඉවරයි...
ඒත් ඉතින් කුමක් කරම්...?
කරයි සොබා දම් සරදම්...!!!
අසා නැතේ මෙවන් විපත්..
උන් කාලේ වී ජීවත්..
කැලෑ කපන, වැලි ගොඩලන,
විනයක් නැති සංවර්ධන...
කෙලිනා මඤ්ඤං දැකලා..
සොබා දමත් විය හොල්මන්...!!!
භූ චලනේ අම්පාරේ....,
රික්ටර් මාපකය කරේ...,
දාගෙන ගොස් හැරී එතේ...,
අර්ත් කුවික් නෙමෙයි පුතේ....
මිහි කත නැත කම්පාවී,
රජවරු බෝරේ දාවී ...!!!(මිනිස් ක්‍රියාකාරකම්)
අනේ නැගෙන හිර උදාන,
ගේ දොර, කුඩු පට්ටම් වන...
එපි සෙන්ටර් කොහෙද කියව්...
වස් කවියක් පද බඳින්න....
-x-
වචන මොනවා උනත් ලස්සනට ගළපලා තියෙනවා
ReplyDeleteමෙහෙම ලිව්වෙ නැත්නම් දැනෙන්නෙ නෑ....
Deleteඑපි සෙන්ටර් එක දූෂණය සහ වංචාව, බං.
ReplyDeleteඅපේ ෆවුන්ඩේෂමක් ගොඩ කරන්න පස් ටිකක් ගේන්නයි බැරි. ඊ ලඟ උඹේ වහලට වැටෙන්න යන කොස් ගහ කපාගන්නයි තහනම්. ගමේ ට්‍රැක්ටර් ඔක්කොම වගේ විකුනලා වැඩ නෑ කියලා. නමුත් ඔය ඔක්කොම ආතල් එකට කරගන්න පුලුවන් උනුත් ඉන්නෙ.
අර කියුබ් පහ දාගෙන පෝලිමේ යන ටිපර් කාගෙද? අර කඳං පටෝගෙන යන්නෙ බං ලොරි ඕනෙ තරම්. එපි සෙන්ටර් එක ඒ හරියෙ බලාපං.
වරේවා.. ඩූඩ් දේශපාලණ කයියකට කොමෙන්ට් කරලා. ඩූඩ් ෂොට් එකක් වත් දාලා උන්නද මන්දා..... උඹ කියන දේ සහතික ඇත්ත..
Deleteකොසොල් රජ දැකපු හීන හැබෑවෙන්නේ මේ කාලේ වගේ .
ReplyDeleteඑකින් එක සැබෑ වේගන යන්නේ....
Deleteරෙදි ගලවං අපි ඉන්නේ
ReplyDeleteනෑ මේ කිසි දේ දන්නේ
ඔහොම දේත් නොම වන්නේ
කිව්ව එකෙක් නෑ ඉන්නේ
අපි හෙළුවෙන්
Deleteඒත් එකෙක්වත් නෑ කියන්න
අප හෙළුවෙන් වග.....
This comment has been removed by the author.
ReplyDeleteඔයා ආවේ නැද්ද අනේ ? අපරාදේ. නයුඉ මල්ලත් අරගෙන එන්න තිබ්බේ.
Deleteනයි නෙවෙයි මේ පාර දෙන්නෙ පොලොන්ගු.... පොලොන්, ගූ නෙවෙයි හොදේ...
Deleteබලන්න මාතලන් මේ වගේ දේවල් වෙන්ට ඉඩ දිදී ඔයා බලන් ඉන්නවා.
Deleteඉතින් තමන්ගේ පහත් බව පෙන්වන දේවල් කරන්නෙ නැතුව ඉන්නකෝ අනේ..
Deleteme balapallako jok.... hayiyuuuuuuuuuuuuu kata kiyannada ....:D
Deleteඌ කොහේ එන්නෙයි නෝනේ...
Deleteගං වතුර ගලා උතුරා යයි දෙගොඩ තලා....
නෝනගේ ට්‍රිප් එකේ විස්තර ටික දානකන් අපි භූමිතෙල් එහෙම සෙට් කරන් බලා ඉන්නෙ...
Deleteමං ගැන මෙච්චර කරදර වෙන්ට කට්ටිය ඉන්න එක ගැන සංතෝසෙ බැරුවා. පුලුවන්නං වීස අරං දෙන්ටලාකො. එතැන තමා ප්‍රමාදෙ තියෙන්නෙ. ගිහිං ඇවිත් ලියන්නං ඇඬෙන්ට කට්ටියට.
Deleteකියන්නකො මෙයා බැසිල් අන්කල්ට... පඩි දුන්න වගේ දේවි..... කොහොමහරි ඉක්මනට යන්න... අපි හරි ආසාවෙන් ඉන්නෙ කාම්බෝජෙ නයි බලන්න....
Deleteඔබ අපේ රටට පැමිණීම අපට ආඩම්බරයක් මැතිනියනි.
Delete-කාම්බෝජ තානාපති බිරිඳ-
@AnonymousJanuary 28, 2013 at 10:22 ඵ්M
බැසිල් අංකල් නෙමේ. බැසිල් තුමා.
නැන්දෙ අපි ඇදුරු තුමා සිංදු කියන ෆොටෝ දැක්කා. පට්ටයි ඈ. බ්ලොගේ දාන්ඩද?
Deleteලෙඩෙක් බලාගන්න එක මුළු ලෝකෙටම කියල පබ්ලිසිටි ගන්න හදන බාල නයි අරින බඩුවක් ඔයා
Deleteවස් කවි කියල වත් වැඩක් වෙන්නේ නෑ මාතලන් එක නිරිතදිග මෝසමක් වැරදුනොත් රටම අඳුරේ ඉන්න වෙන ජාතියක් අපි
ReplyDeleteදැන් දාලා ඉන්නේ කටෙන් හරි පවර් සප්ලයි දෙන නෝනා කෙනෙක්.....
Deleteමම අනාවැකියක් කියන්නම්.. විදුලි බල මන්ඩලේ අවසානයයි මේ.......
කවි ටිකනම් වැදුන ඔලු කට්ට කුඩු වෙන්නම.හොදවයින් ටිකක් ලියන්න කියල ගත්ත.ලියන්න ගත්ත මතකයි,ලියන්නෙ මොනවද කියල "මට මතක"නැහැනේ !!!එන්න ලග හින්ද මතක නැති වෙනවද මන්ද????
ReplyDeleteඔයා එන්නෙ යන්න බලාගෙන නේද... නැත්තම් එහෙ ඉදන් බණ දෙසලා මෙහෙට පාත් වෙච්ච දවසෙ ඉදන් රට කන්න ගනියි....
Delete@ඇනෝ ;
Deleteඑන්න යන කතාවල් කිව්වෙ මා ගැන නොව.දන්නෝ දනිති.නොදන්නා මගුල් කතා නොකර අම්ම,අප්පා දෙනදෙයක් කාල පතපොතක් කියවගෙන,වෙන දේ බලාගෙන ඉදල ලොකු උනාම මේවට ලියන්න එන්න මගේ රත්තරන් [චේන් කඩපු නෙමේ] පුතේ.
මොකද Kenji. Japan අන්කල් ඔයා හිටපු ගමන් ෆෝම් වෙලා?
Deleteමට නම් ආරංචිය ඇවිල්ලයි කියලයි... ඒකලු හිරු නිකා ඉන්නේ නැතුව අඬන්නේ....
Deleteයූ. එන්. පී. ආණ්ඩුව තියෙන කාලේ ඕවා සිද්ධ වුණේම නෑ නේද මාතලන්?
ReplyDeleteඇත්තට එහෙම උනාද....? මට මතක නෑනේ ඕයි..........
DeleteKoi aandu kaale sidda wunath, waradda waraddamai. Maathalan kivve naane UNP kaale ehema wune naa kiyala eyaage awesome poem eken.
Deleteඒක හරි මේවා මාර විදිහට සිද්ද වෙනවා නේද සන්ධාන කාලේ. යු ඇන් පී කාලේ මෙහෙම මෙලෝ දෙයක් සිද්ද වෙන්නේ නැතුව ඇති නේ?
ReplyDelete@ඇනෝ ඩබල;
Deleteයු.එන්.පී කාලෙන් පස්සෙ ඉපදුන දෙන්නෙක් නම් සහ කව්රුහරි ආණ්ඩුවට කඩේ යන කබ්බෝ තමා මේ කාලේ ඔයවගේ ගොන් ප්‍රශ්න අහන්නේ.
මාතලන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවම ඔයා පැනල දෙන්නෙ ඇයි අන්කල්?
Deleteඇත්තටම මුකුත් හරි උනාද...? මය මතක නෑනේ ඕයි........
DeleteKoi aandu kaale sidda wunath, waradda waraddamai. Maathalan kivve naane UNP kaale ehema wune naa kiyala eyaage awesome poem eken.
Deleteඑළ එළ
ReplyDeleteමොකක්ද එළ,,,,,,
Deleteමුන්ට ඕනේ සල්ලි විතරයි මාතලන්. ඉවක් බවක් නැතුව කරන පරිසර විනාශය දැක්කම නම් ලොකු දුකක් ඇති වෙන්නේ. ඒවායේ ප්‍රතිපල දැක දැකත් තවත් ඒකමයි කරන්නේ.
ReplyDeleteකවි පද ටික එල..!
එහෙම් කියපන් නැත්නම් එළ හරක් වගේ....
Deleteමේකෙ හේතුව ඉක්මනින්ම හොයාගත්තෙ නැත්තං අම්පාරට මහ විපතක් වෙයි ලගදීම...
ReplyDeleteපොඩ්ඩක් ඉවසපං අමිල බෝරේ දාලා අහවර වෙනකං
Deleteපුද්ගලික හිමිකම් අයිතිය තියෙන අය තමන්ගෙ සම්පත් විනාශ කරනවා කියල ජනතාව මුලා කරනවා. ජනතාවට හිතන්න බෑනේ ඇයි මිනිහෙක් තමන්ගෙ අයිතිය විනාශ කරන්නෙ කියල, ඒක හිතන්න පුලුවන් ඒකීය පුද්ගලයෙකුට විතරයිනෙ!!! ඒත් ඒකීය පුද්ගල මනසින් හිතන්න බැරි අය අපි ජනතාව කියලා හිතාගෙන ආණ්ඩුවට සියළු සම්පත් විනාශ කරන්න බලය දෙනවා. ලෝකයේ සම්පත් විනාශය දිහා බලද්දී මුදුන් පෙත්තෙ ඉන්නෙ ආණ්ඩු මිසක් සියළු පුද්ගලික අයිතිය හිමිකරුවන් එකට එකතු කරලා ගත්තත් ඔවුන් නෙමෙයි.
ReplyDeletehttp://mises.org/econsense/ch24.asp
මම හිතන්නේ ආයෙත් එහෙම බලය දෙන එකක් නෑ නෝනේ... දැන් අපිට දියවැඩියාවටත් ඇමති කෙනෙක් ඉන්නවා..... ෂුගර් මිනිස්ටර් ... මරුනේ......
Deleteඅරුත් බර පද ගැලපීමක්....සත්‍යය හැම තිස්සෙම කවියට ගන්න බැරි තරම් කටුකයි...ඒත් ඔයා ලියල තියෙන්නේ අපූරුවට....
ReplyDeleteකවුද කියන්නේ.. එහෙම එකක් නෑ... කරුමේ කියන්නේ.. එහෙම කයි පද බඳින අය අද එකසිය ගානට කඩේ යන එක.....
Deleteඅපි කොච්චර දැගලුවත් වැඩක් නැහැ ස්වභාව ධර්මය තමයි තීරණය කරන්නේ. සුනාමියේ සජීවී අත්දැකීම් මට මතක් වෙනවා. මේ කවි ටික බැලුවම. කොහොමින් හරි ස්වභාව ධර්මය පරදවන්න අමාරුයි. මනුෂ්‍යයා පරිසරයට කරන හැමදේටම ප්‍රතිවිපාක කෙදිනක හෝ ලැබෙනවා.
ReplyDeleteඒවා ඕන නෑ වෙද මහත්තයා.. රිසානා මරපු දව්සේ මුළු ළෝකයම අඳුරු උනා. අන්වර් මනතුංගත් සද්දෙ වහලා උන්නේ...
Deleteඔයාගෙ හිත රෝසමලක පෙති වගේ කියලා මාතලන් කියුව නිසා අපි ඔයාට ආයෙත් මුකුත් කියන්නෙ නෑ...
Deleteඔව් අනේ ඔයා මොන්තිතෝරියෙ බබාලා ටිකක් වෙන බබෙකුට විහිලු කළාම අඬනවා වගේ ඈ ඈ කියලා අඬනවලු. ඒ හන්ද අපි විහිළු කලන්නේ නෑ බබෝ. අලිද?
Deleteකවිවලට ලිපි කියන්නෙ නැතිව හොදට කියවල බොලාගේ අට මගුලට එන්න කියාපිය.
ReplyDelete
ReplyDeleteමචන් මන් දැනට මේකට 2.50 ඇනෝ ඇනෝ කමෙන්ට් 2 ක් දැම්මා .ඒ උනාට මගේ සම්භාව්‍ය අදහස මට මගේ ප්‍රොෆයිල් එකෙන් ඇවිත් කියන්න ඕනේ.මොකද මචන් දැන්...
කිසි අවුලක් නෑ ඇවිත් කියපන්.. අර ලන්ත්‍රැස් මේ ලන්තැස් ඕන නෑ මාතලන් ඕන දේකට රෙඩි.. ඌට සප් එක දෙන්නෙත් මම විතරයි මයෙ හිතේ.....
DeleteMe rate evunge mola sudda karala gatte nathnam apita kelavena davasa vadi aathaka neme.kela vena ekath kela venne kela une kohomada kiyalavath hithaganna bari vidihata
ReplyDeleteතව මොකක් කෙලවෙන්නද බන්.....
Deleteඑපි සෙන්ටර් එක තියෙන්නේ දේශපාලන වල් බල්ලන්ගේ කුණුවූ හදවත් වල. උන්ව උස්සලා මේ නායක් තුලට අතාරින්න ඕනේ.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
අදමයි ඇහුවේ ඒ වචනේ....
Deleteනිසි අවස්තාව ලැබුණම සියලුම දෙනා හොරකම් කරනවා. අවස්තාව නොලැබුණ අය ලැබුණ අයට දොස් කියනව. අනිසි ප්‍රතිඵල හැමෝම බෙදාගෙන කනව.
ReplyDeleteප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ මේකට නෙවේද?
ඒකට කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි...."ප්‍රජාචන්ත්‍රවාදය".... මම නෙමෙයි ලොක්කයි එහෙම කියන්නේ....
Deleteසියල්ල මුදලින් දකින්න වෙර දරන ලෝකේ ස්වභාදහම එක්ක කරන මේ සෙල්ලමේ අනිටු විපාක, අපත්, අපෙන් පසු මතු පරපුරත් විඳවාවි. උන් එදාට නඟනා මැසිවිලි, ගෙරවිලි, අද මේ විපතට දායක වූවන්ට සාපයක් වේවි.
ReplyDeleteඑච්චර කල් ඉන්න ඕන නෑ... දැන්මම කෙලවෙලා ඉවරයි... රාවණාගේ උමඟ ගිලා බහිනෝ..........................
Deleteයකෝ මූ කවිවලට කියන්නෙ ළිපි කියලනේ... මූට අමු කැවිලවත්ද හැබෑට.....
ReplyDeleteඑපි සෙන්ටර් කියන්නේ මොකක්ද? :)
ReplyDeleteඑපි සෙන්ටර් කියන්නෙ පුතේ පුරස්නේ මැද. ඒ කියන්නේ නියම වසයෙන් භූමීකම්පාව සිඳුවන් ස්ථානය.. මම හිතන්නෙ මම හරි කියලා... වැරදි නම් කවුරු හරි නිවැරදි කරන්න.. මෙහෙ නම් එපි සෙන්ටර් එක අපි කවුරුත් දන්නවනේ....
Deleteඔබ සැමට සුභ අනාගතයක්..
ReplyDeleteමීට සංවේදී නායක තෙම...
අහෙනවා අනේ තනි ඇහට
Deleteඅයියා මලෝ පුත්තු යනෙන
ReplyDeleteනිදිමතේම රනිලුත් එන
උත්තරීතරේ 'දියවන'
කියපං වස් කවි, ගිලෙන්න...
එහෙම කරන එක හොඳ නෑනේ.. ඊළඟට එන්න ඉන්නෙත් එතන ඉන්න උන් නේ....
Delete@Kenji.Japan, @මාතලන්, ඔය අන්කල්ලා දෙන්නට ගිනිපුක්ද මේ පොඩි කොල්ලෙක් කියපු දෙයක් අල්ලගෙන දඟලන්නේ?
ReplyDeleteඉතින් ඕකට ඇනෝ එන්න ඕන නෑ. විහිළු තේරෙන්නෙම නැද්ද.. වලියටම නේ එන්නේ.. ඔහොම කොහොමද සමාජේ ජීවත් වෙන්නේ...
ReplyDelete