.

.

Jan 10, 2013

තුනෙන් දෙක (2/3) (18+) - Two Third (18+)



රිසානාට දුන්නා වූ තීන්දුව..
කිසි ලෙසකින්, සාධාරන නැතෙයි කියා....
ආඬි හත්දෙනාගේ නඩු තීන්දුවෙන්,
එල්ලන්නයි සැරසෙන්නේ ශිරාණිව....!!!

ලක්ෂ ගනන් ගෙවලා ගත් බහුතරය...
සෙකන්ඩ් නෑතෝ රූකඩ අම්බලන්ගොඩ....
ඔක්කොම කරන්නේ පෙන්නා, තුනෙන් දෙක..
දෙක තියෙනවා.....දැයි මට නම්, ෂුවර් නැත...

පරණ කතාවක් මයෙ මතකෙට එන්නේ..
ඇහුනම මේ අම්බරුවෝ කියන කතා....
බිහි කරනට දරුවා පොර චන්දර වාදේ..
ජුන්ඩා නැතුව ඇට දෙකෙනුයි කෙලින්නේ.....

.oOo.



59 comments:

  1. බිහි කරනට දරුවා පොර චන්දර වාදේ..
    ජුන්ඩා නැතුව ඇට දෙකෙනුයි කෙලින්නේ.....

    ReplyDelete

  2. //ලක්ෂ ගනන් ගෙවලා ගත් බහුතරය...
    සෙකන්ඩ් නෑතෝ රූකඩ අම්බලන්ගොඩ....//

    මුන්ගේ නෙමේ මුන්ව පත් කල උන්ගේත් දෙක නැහැ......

    ReplyDelete
    Replies
    1. ඉතින් බන් විරුද්ධව දුන්නම උනුත් ගිහින් රජ්ජුරුවන්ගේ ඔඩොක්කුවේ ඉඳගන්නවනේ...

      Delete
  3. මේ රටේ තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය බව මහ රජතුමා කිසි දිනෙක ප්‍රකාශ කර නොමැත. එහෙත් චන්ද දායකයා සිතා සිටින්නේ ප්‍රජාචන්ත්‍ර වාදය යනු ප්‍රජාතන්ත්‍ර වාදය බවයි.

    ReplyDelete
    Replies
    1. අපේ බූරුවන්ට තේරෙන්නේ නෑනේ ඔය දෙකක් දෙකක් කියලා...

      Delete
  4. මේ පොස්ටුව ඉතාම දේශවිරෝදී නිසා
    හෙලා දකිමි ..:D

    ReplyDelete
  5. වැටත් නියරත් ගොයම් කයි නම්?

    ReplyDelete
    Replies
    1. රජුට පවසම් ඒ අමාරුව... වෙන කියන්න එකෙක් නෑනේ හෙට ඉඳලා...

      Delete
  6. ඔය කතාව නම් අදමයි ඇහුවේ...
    නිවාඩු පාඩු වෙලාවක ඇවිත් ගොඩවැදිලා යන්න එන්නකෝ....
    www.amila-psx.blogspot.com

    ReplyDelete
  7. එයාගේනම් ඇට 2ත් කුණුවෙලා අරන්දාල,දිවත් කුනුවෙලා හැලිල තියෙන්නෙ "මේ ඇත්තමයි අපේ හාමුදුරුවනේ" කියලම.දැන් කෙලින්න හදන්නෙ දිගට තියෙන මැද ඇගිලි දෙකෙන්ද මන්ද?ඇගිලි දෙකම එකතු කෙරුවත් ජුන්ඩ වගේ නෙමෙයි හැබැයි.

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ලොක්කා බැන්නද...?

      Delete
    2. ඉතාම ලොල් සහගතයි:D

      Delete
    3. කවුද මේ කොමෙන්ටුව ගිල්ලෙ ?

      Delete
    4. මරා ගිල්ල...

      Delete
  9. Replies
    1. මොකෝ... කක්කා බර වෙලයි....

      Delete
  10. මොනවා ලියන්න ද කියලා මටම නිච්චි නැහැ මාතලන්. ඇය කිසි දිනක දරුවා මරන්න නොහිතන්න ඇති. කිරි පෙවීමේදී මෙවැනි හිරවීමක් ස්වභාවිකයි. නිසැකවම එය එකල දැරියක් වූ ඇය අතින් වූ අත්වරදක්.

    අගවිනිසුරු කෙලිය ගැන නම් තවත් කතා කරන්න දෙයක් නැහැ. කෙහෙල් පැලේට තව ටික දවසයි. ඒකවත් රැක ගනිමු.

    ReplyDelete
    Replies
    1. බදාදාට බඩුම තමයි.... (මේකත් වෙන ආකාරයකට තේරුම් ගනීද දන්නෙ නෑ... හික්ස්)

      Delete
  11. මචන් . . අපේ රටේ සිස්ටම් එක හදපු අය ඒක හදලා තියෙන්නේ කුලුනු 3ක් උඩ තියෙන එකක් විදිහට හිටින්න.

    කුලුනු තුන - ව්‍යවස්තාව, විධායකය, අධිකරණය.

    නිකමට හිතපන් තනි කනුවක් උඩ ලංකාව කියන අඹ ගෙඩිය තියෙනවට වඩා කනු තුනක් උඩ තිබ්බම කොයි තරම් ස්ථාවරද?

    මේ කුනුලු තුනේ එකක එකෙක් පිස්සු කෙලිනවනම් අනෙක් දෙන්නට හරි එකෙක්ට හරි ඌව කන්ට්‍රෝල් කරන්න පුලුවන් විදිහටයි බලය බෙදලා තියෙන්නේ.

    දැන් වෙලා තියෙන්නේ මොකද්ද?

    ව්‍යවස්ථාදායකය කියන 225 කනුවේ හොරු ටික ඔකෝම (යූ.එන්.පී, ජේ.වී.පී. උනුත් එක්කම ) විධායකය කියන කනුව අරගෙන දැන් මූලිකවම කනු දෙකයි.

    හොරු අරගෙන උන්ට තනතුරු දුන්නාම අර කුඩු කාපු එකාට වගේ විධායකය කියන ඕන දෙයක් කරන්න එපැයි . .

    විධායක කනුවේ බලාපොරොත්තුව අධිකරණය කියන කනුවත් අරගෙන මේ අඹ ගෙඩිය තනි කනුවක් උඩ අසීරුවෙන් තියෙන රටක් කරන්න.

    අපේ @#$%%$ පුතාලත් ඒ බව තේරෙන්නේ නෑ වගේ ඔව් ඔව් එහෙයි එහෙයි එහෙම කොරමු එහෙම කොරමු කියනවනේ . ..

    ReplyDelete
    Replies
    1. එක කණුවක් අවුල් උන ගමන් අඹ ගෙඩිය බිම. ඒ නිසා කරන්න හදන්නෙ විධායකය කියන කණුව මුදුනෙන් උල් කරල අඹේ ඒක උඩ ගහල තියන්න(උල තිව්ව වගේ). බලපං දුකා කොච්චර සිම්පල් ප්ලෑනක්ද කියල. උඹල විරුද්ධයි.

      Delete

    2. මන් දුකාගේ කමෙන්ට් එක කියවල ඊළඟ දේ
      කියන්න යද්දී ඒක කියල ..
      ළඟදීම අඹ ගෙඩිය කුණු වෙලා ජූස් ගලල පොල්ල
      දිගේ රූටනවා ..ඔන්න බලපල්ලා ..
      අපිට අඹේ ලොඳත් නෑ , ඇටෙත් නෑ ...

      Delete
    3. අනේ අපේ අබේ... ෂොරි ෂොරි අඹේ......

      Delete
  12. උපහැරනෙ නම් මරු..

    ReplyDelete
  13. මචං මට චිත්‍ර අදින්න බැරි නිසා හොදට අදින්න තිබ්බ කාටුන් එකක් මට ඇදගන්න බැරි වුනා.

    ඔය නීතියෙ ලලනාවට මම අන්දවන්න හැදුවෙ අර කළු පාට අරාබි ඇදුම, ඇස්දෙක විතරක් එලියට පේන්න.

    ReplyDelete
  14. කන්න ඕන උනහම කබරගොයා තලගොයා කර ගැනීම ....

    ReplyDelete
    Replies
    1. හැබයි එහෙම කෑවාම.... මාර අප්ෂෙට්

      Delete
  15. පට්ට කවිය ඒකනම්...ඔය කතාවනම් සහතික ඇත්ත මාතලන් අයියේ.........

    ReplyDelete
    Replies
    1. මාතලන් බොරු කියනවා අඩුයි....

      Delete
  16. අඩන්නද හිනා වෙන්නද කියල හිතාගන්න බැහැ මාතලන් අය්යේ මේ වෙන සිද්ධි දැක්කම.අසාධාරනකම් දැක දැක අහක බලන් ඉන්න බැහැ.හිත් හිරිවට්ටගෙන වගේ මේ බහුතර උදවිය කොහොම ඉන්නවද මන්දා

    ReplyDelete
    Replies
    1. බලය, දුෂණයට මුලයි, අධි බලය, අධික දූෂණයට හේතුවේ....

      power corrupts absolute power corrupts absolutely

      Delete
    2. ඒකනම් සහතික ඇත්ත

      Delete
  17. නඩුයි බඩුයි ...... වෙලයි නියරයි ... තිතක්

    ReplyDelete
    Replies
    1. තිතක් තියලා හරියන්නේ නෑ... තව කෙලිනවා....

      Delete
  18. ඇත්ත තිත්තයි පාලකයන්ට...

    ReplyDelete
    Replies
    1. ඉතිහාසයේ පටන් බොරුවෙන්ම දුවන රටක්

      Delete
  19. බොලේ .. තුනෙන් දෙක ගැන මට හරියටම වැටහුනේ අදනේ. :)

    අනිත්ව ගැන නම් මොකුත් නොකිය ඉන්නම්, වැඩක් නෑ අෆ්ෆා කතා කරල.

    ReplyDelete
    Replies
    1. එහෙම ඉඳලා හරියනවැයි....

      Delete
  20. ....................................................................
    බලධරයා විසින් කපා හරින ලදී.

    ඔය ඇට ගැනත් ඇට නැතිවිල්ල ගැනත් පරණ කතාවක් මතක් උනා. පස්සේ වෙලාවක පොස්ට් එකක් දාන්නම්කො.

    ReplyDelete
  21. ඔය ඔක්කොම උන් ඇට දෙකින් කෙලින උං තමා අනිවාර්යයෙන්ම.. ඒක නෙව උන් කොරන්න ඕන දේ නොදන්නේ

    ReplyDelete
  22. බෝල දෙක ලොකු වැඩිද මන්දා...අරහෙ වල් රජා දෙක විකුණලා ලැම්බෝගිණි ගන්න විදියට මේ දෙක විකුණලා මට හිතෙන්නෙ රටෙන් භාගයක් විතර ගන්න පුලුවන්...

    ReplyDelete
    Replies
    1. රටම අරගෙන ඉවරයි දැන්...

      Delete
  23. ශරියා නීතියට එකග නොවුනත් ඒක උන්ගේ රටේ නිතිය. අපේ නිතය ක්‍රියාත්මක වෙන්නේ තම දේශපාලන අවශ්‍යතා ඉටුකර ගන්න. වෙනස එතැනයි. සියලු දෙනා ඉහතින් කියා ඇති දේවල්වලට මමත් එකගයි

    ReplyDelete
    Replies
    1. මාත් එකඟයි ... වෙන මක්කා කියන්නේයි...

      Delete
  24. සීයට සීයක් හරි මාතලන්. හිතේ වෙගෙටත් එක්ක රූකඩ ගුරා ගැන වචන දෙකක් කියන්න හිතෙනවා. එත් මට ෂුවර් මාතලන් කොමෙන්ටුව අයින් කරයි කියල. ඒ හින්ද අනිත් කෙනා ගැන දෙකක් කියලම යන්නම්.

    ලොක්ක බ්රේක් නැතිව යන මේ ගොත්රික ගමනට වග කියන්න ඕන විපස්ස තුමයි එයාව කරේ තියාගෙන යන අමන පාක්ෂික රැලයි. මේ මනුස්සයට කෙලින්න ජුන්ඩෙක් නෙවෙයි අෂ්ටි යුගලක් වත් නැහැ. මරු වැඩේ කියන්නේ එය ඒ වග දන්නෙත් නැහැ.

    ReplyDelete
    Replies
    1. එකෙක්වත් නෑ රජ්ජුරුවෝ හෙළුවෙන් කියලා කියන්න...

      බ්ලොග් වල ඕන දෙයක් ලියන්න පුළුවන් උනාට අපිවත් ශිෂ්ඨ වෙමු...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න