.

.

Jan 17, 2013

නෝනාගෙන් මැසේජ් එකක් (බැඳපු උන්ට පමණයි) - Message from wife (Adults Only)


ගෙදර ජෝඩුවම වැඩට යන දරුවොත් පාසල් සහ ටියුෂන් යන මෙහෙකරුවෝ නොමැති ගෙවල්වල පනිවිඩ එල්ලල යන්නේ කුස්සියේ තියෙන අයිස් පෙට්ටියේ (සමහර අය නම් සාලේ තමයි තියලා තියෙන්නේ.. අයිස් පෙට්ටියක් තියෙනවා කියලා පෙන්වන්න.) හරි කොහේ හරි තමයි. මේ මැසේජ් වල එක එක ඒවා තියෙනවා. ගොඩක්ම තියෙන්නෙ ඉල්ලිම් සහ යුතුකම් මතක් කර දීම්. ස්තූතී කිරිම් සහ අනතුරු ඇඟවීමුත් නැතුවම නෙමෙයි..

ඔන්න එහෙම ෆෝන් එකෙන් නැතුව මැසේජ් වලින් කොමියුනිකේට් කරන ගෙදරක හබියා නිසාචර පොරක්ලු. ඔන්න එක දවසක පොර කුණු වෙන්න ගහලා මහ රෑ ඇවිත් නිදාගත්තලු. ඩෝප් මර ගාතේ නින්ද ගිය පොරට උදේ 10.00 ට විතර ඇහැ ඇරිලා කූල් වතුර එකක් ගහන්න කුස්සියට ගියාලු (පෑන්ට්‍රිය කියමුකෝ වැදගත් කමටත් එක්ක.) කුස්සියේ තියෙනවලු අමුතුම මැසේජ් එකක් මොකක්ද දන්නවද....?


|

|

|

|

|

|






පිස්සුද අනේ....
බඳිනකන් විතරයි එහෙම කියන්නේ....

|

|

|

|

|

|

|

|

|

|

|

|

|

|

|


මොළේ කචල්ද.....?
ඕන නම් එහා ගෙදර එකාට කියයි....

|

|

|

|

|

|

|

|

|

|

|

|

|

|

|

|

|

|





විහිළු කරන්න එපා අනේ....
ෆයිගෙන් "සොරි" කියලා.....?
ලබන ආත්මේ තමයි ඉතින්....
 එහෙම වචනයක්.....
ජීවීතේට අහලා තියා දැකලවත් නෑ....
|

|

|

|

|

|

|

|

|

|

|

|

|

|

ඔය තියෙන්නේ පහළ

|

|

|

|

|

|

|

|

|

|

|

|



ආ........
මේ.......
පළතුරු කන්න කියලනේ......
ඉතින් බලන්නකෝ....
අපි එයාලා ගැන හිතන හැටි......
කොච්චර කැතද.....?

-x-



114 comments:

  1. බැඳපු උන්ට විතරයි කියලා වෙන් කරපු එක හොඳා නැත්නම් බඳින්න ඉන්න එවුන්ට වහ කන්න හිතෙනවා ..

    ReplyDelete
    Replies
    1. වහ කන්න නෙමෙයි අනේ... පළතුරු කන්න කියලයි කියන්නේ...

      Delete
  2. බුදු අම්මෝ දැක්කම බය හිතුනා............ එහෙම වෙයිද අනේ අප්පේ අපේ මාතලන්. මට නිකම් පේනව පේනවා වගේ අපේ මාතලන් ස්වීට් වොයිස් එකකින් කතා කර කර ඉන්න හැටි. (දැන් වොයිස් එකෙන් නෙමෙයි.) මම හිතන්නේ දැන් නම් ඕවා නැවත හයි කරන්න පුළුවන්. අපි බලමු මාතලන්ට උදව්වක් කරන්න.

    ReplyDelete
    Replies
    1. ඔයාට පුලුවන්ද කපපු එකක් ලියලන්න බෙහෙත් දෙන්න?

      Delete
    2. ඇයි ඇනෝගේ එක කපලද.... පව්...

      Delete
    3. අනෙ...අම්මෝ...බඩ....වෙද මහත්තයත් එකයි, ඇනොත් එකයි. හිනා...

      Delete
    4. සුශ්‍රැත සංහිතාවෙහි සුශ්‍රැත පඬිවරයා සඳහන් කොට ඇති ආකාරයෙන් කැපූ එක වෙනුවට ඊට වඩා බෙහෙවින් හොඳ එකක් සැත්කමක් මඟින් සවිකර දීම ආයුර්වේද වෛද්‍යවරුන්ට සුළු දෙයකි. ඕනෑ නම් එකක් වෙනුවට දෙකක්ම සවි කර දිය හැකිය. (දැන් අහන්න එපා දෙකක් මොකටද කියලා.) ඔන්න දරුවනේ ආයුර්වේදයෙහි හාස්කම්. බටහිර හොර වෛද්‍යවරුන්ට නම් ඕවා තාමත් මැජික්.

      Delete
    5. සුශ්‍රැත සංහිතාව, ආර්. බුද්ධදාස සිංහල සංස්කරණය, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව, 1960 මුද්‍රණය, පිටුව 111.
      සීවනයට සුදුසු රෝගියෝ.

      Delete
    6. සුශ්‍රැත ලොක්කා මාර දේවල්නෙ දැනගෙන තියෙන්නෙ නේද වෙද රාළේ?

      Delete
    7. කොන කපපු ඇනෝලා ආයුර්වේදයේ තරම තාම දන්නේ නැ....වෙද මහත්තයෝ

      Delete
    8. මට තේරෙන්නේ නෑ පළතුරු කන්න කිව්වම ඇයි මේ තරම් බයවෙන්නේ කියලා...

      Delete
  3. මටවත් ඕකෙන් වැඩක් නැති එකේ කපලා දාපිය

    මීට
    වයිෆ් .....

    මට තේරුණා විදිය හරිද මන්දා

    ReplyDelete
    Replies
    1. "ඕකෙන්" කිව්වේ.. කෙහෙල් ගෙඩියෙන්ද....

      Delete
  4. මම නං බැඳල නැති හින්ද මුකුත් බලන්නැතුව කෙලින්ම ඇස් පියන් ස්ක්‍රොල් ඩවුන් කරල බැලුවෙ නෑ කියල කියන්ඩ ඕනි හින්ද කමෙන්ට් එකක් දැම්ම ඔන්න :P

    ReplyDelete
    Replies
    1. අර ඇස් පියා ගත්ත වෙලාවේ මොන වගේ දේවල්ද පෙනුනේ..

      Delete
  5. හපොයි සෑහෙන්න හැදිච්ච වයිෆ් කෙනෙක් නෙව..

    ReplyDelete
    Replies
    1. නැතඃ පළතුරු කන්න කියයිද...?

      Delete
  6. ඕක කැපුවට වැඩක් නෑ.. කපන්න ඕනෙ කට, ඔය කුණු ජරාව බොනවට ... නැත්තම් ඔයිට වඩා වදයක් ඊට පස්සේ... කනක් ඇහිලවත් ඉන්න හම්බුවෙන්නේ නෑ ඕක කපලා... හි හි

    ReplyDelete
    Replies
    1. ඕක කැපුවට පස්සේ ඇගිල්ල ගහන්න ගත්තොත් නේද

      Delete
    2. ඇගිල්ල ගහන්න ගත්තොත් අරකට එහා ඉවරයක් නැහැනේ හිරුගේ හිර හමයයි.

      Delete
    3. ඇගිලි ගහගන්න නං ඕක තියන එකෙක්ගන්නේ මක්කටැයි නේ හිරුවෝ

      Delete
    4. "ඕක කැපුවට වැඩක් නෑ" කිව්වේ.... ඇපල්ද...? එහෙම නැත්නම් කෙහෙල් ගෙඩියද....?

      Delete
  7. (බැඳපු උන්ට පමණයි) = (Adults Only) ?

    ReplyDelete
  8. හෆ්ෆා....ඒ කියන්නේ ඔය වගේ උඩ තියන මැසේජ් එන්නෙත්, යටම තියම මැසේජ් එක එන්නෙත් මට විතරක් නෙමේ. මාතලන්, අපි එක වල්ලේ පොල්.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ උඹේ ෆයිෆුත් පළතුරු කන්න කියනවද....?

      Delete
  9. උඹටත් ඔහොම මැසේජ් එකක් හම්බවුණාද?

    ReplyDelete
    Replies
    1. මැසේජ් නෙමෙයි ඩිවෝස් නොකර බේරුනේ පානිය දන්න නිසා....

      Delete
  10. අෆ්ෆට සිරි. කන්න වෙන්නේ අයිස් ක්‍රීම්

    ReplyDelete
    Replies
    1. අයිස් ක්‍රීම් කවල නැද්ද තාම

      Delete
    2. විත්... ෆෘට් සැලඩ්

      Delete
  11. අපේ කපන්ඩ එන්නේ , මහගත්තානං ඉවරයිනේ

    ReplyDelete
    Replies
    1. සුශ්‍රැත සංහිතාවෙහි සුශ්‍රැත පඬිවරයා සඳහන් කොට ඇති ආකාරයෙන් අවශ්‍ය නම් මහලාද දිය හැකිය. ඔන්න දරුවනේ ආයුර්වේදයෙහි හාස්කම්. බටහිර හොර වෛද්‍යවරුන්ට නම් ඕවා තාමත් මැජික්.

      Delete
    2. සුශ්‍රැත සංහිතාව, ආර්. බුද්ධදාස සිංහල සංස්කරණය, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව, 1960 මුද්‍රණය, පිටුව 111.
      සීවනයට සුදුසු රෝගියෝ.

      Delete
    3. වෙද ගෙදර මහ වෙදනාට

      මෙන්න මල් මිටක්

      Delete
    4. වෙද මහත්තයෝ ඔබ නම් අදහන්න වටිනවා...

      Delete
    5. මහගත්තනම්... කිව්වේ ඇඳුමක් පැළඳුමක් වෙන්ටෑ...

      Delete
  12. අපොයි......... පලතුරු සලාදයක් හදන්ට කිව්වා වෙන්න බැරිද??

    ReplyDelete
    Replies
    1. උබට විතරයි තේරුනේ.. එයා ෆෘට් සැලඩ් එකක් හදන්න ලෑස්ති වෙලා .... වෙලා මදි නිසා වැඩට යන්න ඇති.

      Delete
  13. ඔච්චරම ෂුවර් කියන්නෙ මාතලන්ට ආව මැසේජ් එක ගැන...හි හි හී

    ReplyDelete
    Replies
    1. බැඳලවත් නැති මේකි කට දාන හැටි. යනවා පැත්තකට වැඩිහිටියන්ගේ දේවල්වලට කට නොදා

      Delete
    2. පොල් පැලේ කයි වගේ:(

      Delete
    3. පොල් පැල කාල ගොඩක් කල් බං . මේ නහින දෙහින කාලේ මොන පොල් පැලද?

      Delete
    4. මේක ආපු මැසේජ් එකක් නෙමෙයි අනේ.... එල්ලපු මැසේජ් එකක්...

      Delete
  14. අන්න බලන්න බෙදාගෙන කෑම..ඇපල් ගෙඩි දෙකෙන් එකක් වයිපරේට එකක් හබියට..කෙහෙල්ගෙඩිය දෙකට මැද්දෙන් පලලා තියෙන්නේත් ඒකයි..

    ReplyDelete
    Replies
    1. අන්න රැඩිකල් ධනාත්මක චින්තනයක්...බැදපු එවුන්ට නැතිම ඔය චින්තනේ තමා...වෙලාවට රත්ගමයා තාම තනිකඩයා.

      Delete
    2. ඒ කියන්නේ අපි බෙදාගන්න ඕනද , එහෙනං මොඩන් මෙව්වා එකානනි අපි දෙන්නා ඉස්සෙල්ලම බෙදාගමු

      Delete
    3. රත්ගමයෝ, ඔන්න එන්න කියලා තියෙනවා බෙදා ගන්න. ගිහින් ලක්මාල් එක්ක බෙදා ගනින් බං.

      Delete
    4. අඩේ රත්තට විතරනේ හැබෑව තේරුනේ....... :D

      Delete
    5. උඹලා වගේ ඖඅට මේවා තේරුනාට. ගොඩාක් අය ගන්නෙ වල් විදියට...

      Delete
  15. අෆෝ .... මගේ ...බුදු අම්මෝ ...
    බෙල්ල කපපියෝ එක ඔයිට වඩා හොඳයි.

    ReplyDelete
    Replies
    1. මට නම් එහෙම දෙයක් පේන්නෙම නෑ....

      Delete
  16. බලන්න වයිෆ් කොච්චර හොඳද කියලා. තියන එක ගෙඩිය දෙකට කපන්න කියලා ගිහින් මැසේජ් එකක් තියලා ගිය හැටි

    ReplyDelete
    Replies
    1. බෙදා හදාගෙන කෑමේ වටිනාකම....

      Delete
  17. අම්මෝ ඇත්තටම කරල දායි ද මෙහෙම. මාත් ගෙදර යන්නේ හැමදාම මහ රැට. අනික හොර වැඩත් මාට්ටු වෙලානේ ඉන්නේ මේ ටිකේ.

    ReplyDelete
    Replies
    1. //අනික හොර වැඩත් මාට්ටු වෙලානේ ඉන්නේ මේ ටිකේ//

      මං මේ කියන්නේ සිරාවට මචං , ඔය වැඩේනං කරන්ඩ එපා . හෙනම කැත වැඩක්.

      Delete
    2. ඔව් බං. උඹට ඕනෙම නං ඔය ලක්මාල් වගේ හෝටලේ මහත්තයා ගාවට පලයන්.

      Delete
    3. @ Naleen D. ;මා මිත්‍ර නලී ,ඔබ දයාබර සැමියකු/පියකු බව මා දනිමි.ඔබ OT කර,ප්‍රමාදවී එන බව ගෙදර ඇත්තෝ දනිති.ගෙදර කවන්න අය හිටියත් කපන්න අය නැත.කැපුවොත් කපන්නෙ,අපි දාන අදහස්වලට ඔරොප්පු අදහස් ඔබ දැම්මාම කුපිත වෙන එව්වො තමයි. ඒම කරයිද කියල බියක් ඉතෙනව නලී.:):):)

      Delete
    4. අපෝ නැත කෙන්ජි සොයුර..... මා ඉතාමත් ප්‍රීතිමත් යුග දිවියක් ගත කරන්නෙක්මි. මේ ජෝක් කළේ.මතවාදී ගැටුමක වුව මම අන්‍ය මතයට ගරු කරන්නෙක්මි. මොන මඩක් ගැසුවත් මා කමෙන්ටු තාම කපා නැත. කපා ඇත්තේ මගේ අඩවියේ අන්‍යයන්ට මඩ ගසන ලද කමෙන්ටු දෙකක් පමණි. ඒ අභිත නැමැත්තාට ගසන ලද මඩ දෙකක් පමණි.

      Delete
    5. හොර වැඩ නම් මාට්ටු වෙන්න කලොත් පළතුරු සැලඩ් කන්නම තමයි වෙන්නේ...

      Delete
  18. ෂුවර් එකටම රට ගිය පොරක් ඇෆ්රිකන්,බ්‍රසිල්,මෙක්සිකන් සමහරවිට පිලිපීනයේ එකියක් කරගහගෙන ආපු බුවෙක්ගේ වයිෆ් කෙනෙක් වෙන්න ඇති.අපේ වරිගෙ එකියො ඕකට කොච්චර ආදරේද කියල දන්නෙ බැදපු අපිනේ.කට කැපුවත් ඕකනම් කපන්නෙ නැහැ ෂුවර්.

    ReplyDelete
    Replies
    1. අඩේ ඒකත් ඇත්ත තමයි .

      Delete
    2. ප්‍රසූත වේදනාවේදී බැන්නත් අනේ දොස්තර මහත්තයෝ තව මැහුං දෙකක් දාන්න කියලනේ අපේ ඇත්තියෝ කියන්නේ ඒ තමා ආදරේ

      Delete
    3. කටටද නලින්? නැත්නම් .................................!!!!!!!!!!!!!!!!!!???????????????/

      Delete
    4. නෑ නෑ පොඩි කටට

      Delete
    5. ඇයි ඒ රටවල අය පළතුරු සැලඩ් වලට කැමතිද...?

      Delete
  19. ගැනුන්ගේ සන්නිවේදන උපක්‍රම ගැන අයෙ මොන කතාද.....

    ReplyDelete
    Replies
    1. බලන්නකෝ.. සැලඩ් එකක් හදලා තියන්න කියලා කියන ලස්සන් විතරක්....

      Delete
  20. Replies
    1. @ Nadini A.; ඔයා මිස්ද ?මිස් Call ද? වැරදුන.... Mrs. ද,වෙන්ඩ Mrs.ද ?හරි පාරේ ගිය අය ඔහොම කියන්නෑ:):):)!!!!!!!!!!

      Delete
    2. නදිනි මේ දවස්වල කේන්තියෙන් ඉන්නේ....ඇයි කියල අහන්න එපා...තව මාස කීපෙකින් තමා කේන්ති නිවෙන්නේ.

      Delete
    3. ඔව් ලුණු පොඩ්ඩක් දෙයි පොඩ්ඩක් දැම්මම රහ තමයි...

      Delete
  21. උඹලා ගිහින් තියෙන දුර! මාතලං ගොයියා උඹලව නොමඟ ඇරලා. ඕකෙන් කියන්නෙ මේ පිහිය මුවාත් තියලා තියන්න. මේකෙන් කෙසෙල් ගෙඩියක් වත් කපන්න බෑ කියලා. උඹලා මොනවදෙ මේ කියන්නෙ?
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. අඩේ එහෙමත් හිතන්න හැකියි නේන්නං

      Delete
    2. @ Dude; හෙන්රි මචං,ඉස්සර කාලේ කඩුව මුවහත් තියල කැපෙනවද කියල බලන්න ගැහැව්වෙ කෙසෙල් ගහට එක පහරින් කැපිල යන්න.ඔය කියන කතාවෙ අපේ එකා කොහෙ හරි මම කිව්ව රටක එකියෙක් එක්ක සෙට් වෙලා ඉද්දි සිංහලයි එවුන්ගෙ භාෂාවයි කලවමනෙ කතා කරන්නෙ.ඒ රටේදී වගේ නැතිව ලංකාවට ආවලින් පස්සෙ බුවා තනියම කරටි හැලෙන්න ගහල එනව දැකල tReE අමතකවෙලා BaNaNa වලට කොටලා.

      Delete
    3. ඔව් නේ... ඒක වෙන්නත් පුළුවන්.. මහ වනචර උන් ඉන්නේ.. කොහොමත් ජාලේ සැක්ස් හොයන කස්ටියනේ...

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. දයාබර ඩූඩෝ, ඕකට ඉතින් කෙහෙල් ගෙඩියක් තියල හරියනවැයි . ඈඇඇ. මැළවෙච්චි පතෝල කරලක් තියංඩ තිබුනනේ පත්තකට හරෝල එල්ලලා.

      Delete
  22. හුටා..... ඔය වොර්නින් එක මාතලන්ටද හම්බ උනේ.. :P

    මම මෙච්චර කල් හිතාගෙන හිටියේ Adults Only කියන එකේ සිංහල තේරුම වැඩිහිටියන්ට පමණයි කියලා දැන් බලාගෙන යනකොට ඒකත් වැරදියිනේ.

    ReplyDelete
    Replies
    1. අලේ පොඩි එකා

      Delete
    2. පළතුරු කන්නෙයි කියන්නේ... වෝර්නින් එකක්ද....? ඇයි එහෙම දැම්මම අප්ෂට්ද...?

      Delete
  23. බැදපු උන්ට පමණයි කිව්ව හින්දා ඕන් මං නම් බැලුවේ නෑලු... බැලුවේ නෑ කියන්න විතරක් කමෙන්ට් එකක් කෙටුවා....

    ReplyDelete
    Replies
    1. අපි අහුවෙයි ඕවට

      Delete
    2. ඕවට කිව්වෙ නලී අයියෙ....... බැදල නැති එකද?බලල නැති එකද?

      Delete
    3. ඒක හොඳයි... නැත්නම් මම හිතනවනේ ඔයත් බැලුවයි කියලා....

      Delete
  24. මුන් සේරගේම හිත් කැතයි. මේකෙන් මේ කියල තියෙන්නෙ පිටරටින් ගේන ඇපල් ගෙඩි දෙකකට වඩා කෙසෙල්ගෙඩි භාගයක් හොදයි කියල..... ගන්න අපේ දේ, හලාල් විතරයි අඩු

    ReplyDelete
    Replies
    1. අන්න බලහං..ජාතික චින්තනය...අපේ එවුන්ගේ චින්තනයන් විහිදී යන පරාසය දැක්කහම ඇගේ ලේ කකියනවා හසන්ත මහත්තයෝ...

      Delete
    2. හලාල් කරලා කන්න කිව්වද දන්නෙ නෑ.. දැන් සිංහල බෞද්ධ පොන්න ව්‍යාපාරිකයොත් හලාල් සහතිකේ ගහගන්නවනේ...

      Delete
  25. ඇත්තටම කසාඳ බැදපු අය ඇයි මෙච්චර දුකින් ඉන්නෙ කියල අදයි තේරුනේ...පවු අප්පා මාතලන්.

    ReplyDelete
    Replies
    1. පළතුරු කන එක දුකක්ද අනේ....

      Delete
  26. බැඳපු එවුන්ට නෙවෙයි. නාකිවෙලා මැරෙන්න ඉන්න උන්ටත් වැඩියි වගේ.,

    ReplyDelete
  27. තාම බැදලා නැති නිසා පොස්ට් එක බැලුවේ නම් නැ.............

    ReplyDelete
    Replies
    1. එහෙනම් අවුලක් නෑ.. හොඳ වෙලාවට කිව්වේ.. නැත්නම් මාම් හිතනවනේ.. උඹ මේක බැලුවා කියලා....

      Delete
  28. කෙහෙල්ගෙඩිය නම් හොද ආනමාලුවක් වගේ...

    ReplyDelete
    Replies
    1. ආනමාළුවලටද මාළුපාන් වලටද කැමති කියලා ඇහුවලු....

      Delete
  29. බිව්වටනම් කමක් නෑ..... ලිමිට් පන්නගන්නෙ නැතුව.... එහෙම නැතුව ලිමිට් පන්නගෙන ආවොත් පෙන්නන්න මේ පෝස්ට් එක බුක්මාර්ක් කරල තියාගන්ඩ ඕනේ.......;)

    ReplyDelete
    Replies
    1. ඔව් බිව්වට පස්සෙ පළතුරු කන එක ඇඟට හොඳයි....

      Delete
  30. ඇත්තටම මේ මැසේජ් එක දැක්කම මාතලන්ට බය හිතුනෙම නැද්ද? සූසූසූසූසූ......

    ReplyDelete
    Replies
    1. ඒ මක්කටෙයි.... කෙහෙල් ගෙඩිය කැපිලා වැටෙයි කියලැයි....

      Delete
  31. ගණන් ගන්න එපා පොඩ්ඩක් බය කරලා තියෙන්නේ... වයිෆ් කියන්නේ ඕක පාවිච්චි කලේ නැත්නම් කපනවා කියලා... ලඟකදී පාවිච්චි නොකල අය අදම ඕක පාවිච්චි කරන්න... පාවිච්චි කරපු අයත් ආයෙ කලාට වරදක් නෑ.

    ReplyDelete
    Replies
    1. මොකක්ද....? පිහියද....? ඒක ඇත්ත...

      Delete
  32. කෙහෙල් ගෙඩිය කපන්නෙ මක්කටැයි අයියා ?

    ReplyDelete
    Replies
    1. සැලඩ් දාන්න සත්තලං....

      Delete
    2. සෑලඩ් හැදුවම කෙහෙල් ගෙඩියක් හම්බෙනවැයි ?

      Delete
  33. කෙල්ලට තදවෙලා නෙවෙයි අනේ.. ආදරේ වැඩි කමට දෙන්නේ ෆ්රුට් සැලඩ් කියල මේ කියන්නේ..

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න