ගෙදර ජෝඩුවම වැඩට යන දරුවොත් පාසල් සහ ටියුෂන් යන මෙහෙකරුවෝ නොමැති ගෙවල්වල පනිවිඩ එල්ලල යන්නේ කුස්සියේ තියෙන අයිස් පෙට්ටියේ (සමහර අය නම් සාලේ තමයි තියලා තියෙන්නේ.. අයිස් පෙට්ටියක් තියෙනවා කියලා පෙන්වන්න.) හරි කොහේ හරි තමයි. මේ මැසේජ් වල එක එක ඒවා තියෙනවා. ගොඩක්ම තියෙන්නෙ ඉල්ලිම් සහ යුතුකම් මතක් කර දීම්. ස්තූතී කිරිම් සහ අනතුරු ඇඟවීමුත් නැතුවම නෙමෙයි..
ඔන්න එහෙම ෆෝන් එකෙන් නැතුව මැසේජ් වලින් කොමියුනිකේට් කරන ගෙදරක හබියා නිසාචර පොරක්ලු. ඔන්න එක දවසක පොර කුණු වෙන්න ගහලා මහ රෑ ඇවිත් නිදාගත්තලු. ඩෝප් මර ගාතේ නින්ද ගිය පොරට උදේ 10.00 ට විතර ඇහැ ඇරිලා කූල් වතුර එකක් ගහන්න කුස්සියට ගියාලු (පෑන්ට්‍රිය කියමුකෝ වැදගත් කමටත් එක්ක.) කුස්සියේ තියෙනවලු අමුතුම මැසේජ් එකක් මොකක්ද දන්නවද....?
|
|
|
|
|
|
පිස්සුද අනේ....
බඳිනකන් විතරයි එහෙම කියන්නේ....
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
මොළේ කචල්ද.....?
ඕන නම් එහා ගෙදර එකාට කියයි....
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
විහිළු කරන්න එපා අනේ....
ෆයිගෙන් "සොරි" කියලා.....?
ලබන ආත්මේ තමයි ඉතින්....
එහෙම වචනයක්.....
ජීවීතේට අහලා තියා දැකලවත් නෑ....
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
ඔය තියෙන්නේ පහළ
|
|
|
|
|
|
|
|
|
|
|
|
ආ........
මේ.......
පළතුරු කන්න කියලනේ......
ඉතින් බලන්නකෝ....
අපි එයාලා ගැන හිතන හැටි......
කොච්චර කැතද.....?
-x-
බැඳපු උන්ට විතරයි කියලා වෙන් කරපු එක හොඳා නැත්නම් බඳින්න ඉන්න එවුන්ට වහ කන්න හිතෙනවා ..
ReplyDeleteවහ කන්න නෙමෙයි අනේ... පළතුරු කන්න කියලයි කියන්නේ...
Deleteno comments :D
ReplyDelete"no comment" comment
Deleteබුදු අම්මෝ දැක්කම බය හිතුනා............ එහෙම වෙයිද අනේ අප්පේ අපේ මාතලන්. මට නිකම් පේනව පේනවා වගේ අපේ මාතලන් ස්වීට් වොයිස් එකකින් කතා කර කර ඉන්න හැටි. (දැන් වොයිස් එකෙන් නෙමෙයි.) මම හිතන්නේ දැන් නම් ඕවා නැවත හයි කරන්න පුළුවන්. අපි බලමු මාතලන්ට උදව්වක් කරන්න.
ReplyDeleteඔයාට පුලුවන්ද කපපු එකක් ලියලන්න බෙහෙත් දෙන්න?
Deleteඇයි ඇනෝගේ එක කපලද.... පව්...
Deleteඅනෙ...අම්මෝ...බඩ....වෙද මහත්තයත් එකයි, ඇනොත් එකයි. හිනා...
Deleteසුශ්‍රැත සංහිතාවෙහි සුශ්‍රැත පඬිවරයා සඳහන් කොට ඇති ආකාරයෙන් කැපූ එක වෙනුවට ඊට වඩා බෙහෙවින් හොඳ එකක් සැත්කමක් මඟින් සවිකර දීම ආයුර්වේද වෛද්‍යවරුන්ට සුළු දෙයකි. ඕනෑ නම් එකක් වෙනුවට දෙකක්ම සවි කර දිය හැකිය. (දැන් අහන්න එපා දෙකක් මොකටද කියලා.) ඔන්න දරුවනේ ආයුර්වේදයෙහි හාස්කම්. බටහිර හොර වෛද්‍යවරුන්ට නම් ඕවා තාමත් මැජික්.
Deleteසුශ්‍රැත සංහිතාව, ආර්. බුද්ධදාස සිංහල සංස්කරණය, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව, 1960 මුද්‍රණය, පිටුව 111.
Deleteසීවනයට සුදුසු රෝගියෝ.
සුශ්‍රැත ලොක්කා මාර දේවල්නෙ දැනගෙන තියෙන්නෙ නේද වෙද රාළේ?
Deleteකොන කපපු ඇනෝලා ආයුර්වේදයේ තරම තාම දන්නේ නැ....වෙද මහත්තයෝ
Deleteමට තේරෙන්නේ නෑ පළතුරු කන්න කිව්වම ඇයි මේ තරම් බයවෙන්නේ කියලා...
Deleteමටවත් ඕකෙන් වැඩක් නැති එකේ කපලා දාපිය
ReplyDeleteමීට
වයිෆ් .....
මට තේරුණා විදිය හරිද මන්දා
"ඕකෙන්" කිව්වේ.. කෙහෙල් ගෙඩියෙන්ද....
Deleteමම නං බැඳල නැති හින්ද මුකුත් බලන්නැතුව කෙලින්ම ඇස් පියන් ස්ක්‍රොල් ඩවුන් කරල බැලුවෙ නෑ කියල කියන්ඩ ඕනි හින්ද කමෙන්ට් එකක් දැම්ම ඔන්න :P
ReplyDeleteඅර ඇස් පියා ගත්ත වෙලාවේ මොන වගේ දේවල්ද පෙනුනේ..
Deleteහපොයි සෑහෙන්න හැදිච්ච වයිෆ් කෙනෙක් නෙව..
ReplyDeleteනැතඃ පළතුරු කන්න කියයිද...?
Deleteඕක කැපුවට වැඩක් නෑ.. කපන්න ඕනෙ කට, ඔය කුණු ජරාව බොනවට ... නැත්තම් ඔයිට වඩා වදයක් ඊට පස්සේ... කනක් ඇහිලවත් ඉන්න හම්බුවෙන්නේ නෑ ඕක කපලා... හි හි
ReplyDeleteඕක කැපුවට පස්සේ ඇගිල්ල ගහන්න ගත්තොත් නේද
Deleteඇගිල්ල ගහන්න ගත්තොත් අරකට එහා ඉවරයක් නැහැනේ හිරුගේ හිර හමයයි.
Deleteඇගිලි ගහගන්න නං ඕක තියන එකෙක්ගන්නේ මක්කටැයි නේ හිරුවෝ
Delete"ඕක කැපුවට වැඩක් නෑ" කිව්වේ.... ඇපල්ද...? එහෙම නැත්නම් කෙහෙල් ගෙඩියද....?
Delete(බැඳපු උන්ට පමණයි) = (Adults Only) ?
ReplyDeleteඇයි අප්ෂට්ද....?
Deleteහෆ්ෆා....ඒ කියන්නේ ඔය වගේ උඩ තියන මැසේජ් එන්නෙත්, යටම තියම මැසේජ් එක එන්නෙත් මට විතරක් නෙමේ. මාතලන්, අපි එක වල්ලේ පොල්.
ReplyDeleteඒ කියන්නේ උඹේ ෆයිෆුත් පළතුරු කන්න කියනවද....?
Deleteඋඹටත් ඔහොම මැසේජ් එකක් හම්බවුණාද?
ReplyDeleteමැසේජ් නෙමෙයි ඩිවෝස් නොකර බේරුනේ පානිය දන්න නිසා....
Deleteඅෆ්ෆට සිරි. කන්න වෙන්නේ අයිස් ක්‍රීම්
ReplyDeleteඅයිස් ක්‍රීම් කවල නැද්ද තාම
Deleteවිත්... ෆෘට් සැලඩ්
Deleteඅපේ කපන්ඩ එන්නේ , මහගත්තානං ඉවරයිනේ
ReplyDeleteසුශ්‍රැත සංහිතාවෙහි සුශ්‍රැත පඬිවරයා සඳහන් කොට ඇති ආකාරයෙන් අවශ්‍ය නම් මහලාද දිය හැකිය. ඔන්න දරුවනේ ආයුර්වේදයෙහි හාස්කම්. බටහිර හොර වෛද්‍යවරුන්ට නම් ඕවා තාමත් මැජික්.
Deleteසුශ්‍රැත සංහිතාව, ආර්. බුද්ධදාස සිංහල සංස්කරණය, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව, 1960 මුද්‍රණය, පිටුව 111.
Deleteසීවනයට සුදුසු රෝගියෝ.
වෙද ගෙදර මහ වෙදනාට
Deleteමෙන්න මල් මිටක්
Thumbs up 4 u Doctor
Deleteවෙද මහත්තයෝ ඔබ නම් අදහන්න වටිනවා...
Deleteමහගත්තනම්... කිව්වේ ඇඳුමක් පැළඳුමක් වෙන්ටෑ...
Deleteඅපොයි......... පලතුරු සලාදයක් හදන්ට කිව්වා වෙන්න බැරිද??
ReplyDeleteඋබට විතරයි තේරුනේ.. එයා ෆෘට් සැලඩ් එකක් හදන්න ලෑස්ති වෙලා .... වෙලා මදි නිසා වැඩට යන්න ඇති.
Delete
ReplyDelete:D
ඔච්චරම ෂුවර් කියන්නෙ මාතලන්ට ආව මැසේජ් එක ගැන...හි හි හී
ReplyDeleteබැඳලවත් නැති මේකි කට දාන හැටි. යනවා පැත්තකට වැඩිහිටියන්ගේ දේවල්වලට කට නොදා
Deleteපොල් පැලේ කයි වගේ:(
Deleteපොල් පැල කාල ගොඩක් කල් බං . මේ නහින දෙහින කාලේ මොන පොල් පැලද?
Deleteමේක ආපු මැසේජ් එකක් නෙමෙයි අනේ.... එල්ලපු මැසේජ් එකක්...
Deleteඅන්න බලන්න බෙදාගෙන කෑම..ඇපල් ගෙඩි දෙකෙන් එකක් වයිපරේට එකක් හබියට..කෙහෙල්ගෙඩිය දෙකට මැද්දෙන් පලලා තියෙන්නේත් ඒකයි..
ReplyDeleteඅන්න රැඩිකල් ධනාත්මක චින්තනයක්...බැදපු එවුන්ට නැතිම ඔය චින්තනේ තමා...වෙලාවට රත්ගමයා තාම තනිකඩයා.
Deleteඒ කියන්නේ අපි බෙදාගන්න ඕනද , එහෙනං මොඩන් මෙව්වා එකානනි අපි දෙන්නා ඉස්සෙල්ලම බෙදාගමු
Deleteරත්ගමයෝ, ඔන්න එන්න කියලා තියෙනවා බෙදා ගන්න. ගිහින් ලක්මාල් එක්ක බෙදා ගනින් බං.
Deleteඅඩේ රත්තට විතරනේ හැබෑව තේරුනේ....... :D
Deleteඋඹලා වගේ ඖඅට මේවා තේරුනාට. ගොඩාක් අය ගන්නෙ වල් විදියට...
Deleteඅෆෝ .... මගේ ...බුදු අම්මෝ ...
ReplyDeleteබෙල්ල කපපියෝ එක ඔයිට වඩා හොඳයි.
මට නම් එහෙම දෙයක් පේන්නෙම නෑ....
Deleteබලන්න වයිෆ් කොච්චර හොඳද කියලා. තියන එක ගෙඩිය දෙකට කපන්න කියලා ගිහින් මැසේජ් එකක් තියලා ගිය හැටි
ReplyDeleteබෙදා හදාගෙන කෑමේ වටිනාකම....
Deleteඅම්මෝ ඇත්තටම කරල දායි ද මෙහෙම. මාත් ගෙදර යන්නේ හැමදාම මහ රැට. අනික හොර වැඩත් මාට්ටු වෙලානේ ඉන්නේ මේ ටිකේ.
ReplyDelete//අනික හොර වැඩත් මාට්ටු වෙලානේ ඉන්නේ මේ ටිකේ//
Deleteමං මේ කියන්නේ සිරාවට මචං , ඔය වැඩේනං කරන්ඩ එපා . හෙනම කැත වැඩක්.
ඔව් බං. උඹට ඕනෙම නං ඔය ලක්මාල් වගේ හෝටලේ මහත්තයා ගාවට පලයන්.
Delete@ Naleen D. ;මා මිත්‍ර නලී ,ඔබ දයාබර සැමියකු/පියකු බව මා දනිමි.ඔබ OT කර,ප්‍රමාදවී එන බව ගෙදර ඇත්තෝ දනිති.ගෙදර කවන්න අය හිටියත් කපන්න අය නැත.කැපුවොත් කපන්නෙ,අපි දාන අදහස්වලට ඔරොප්පු අදහස් ඔබ දැම්මාම කුපිත වෙන එව්වො තමයි. ඒම කරයිද කියල බියක් ඉතෙනව නලී.:):):)
Deleteඅපෝ නැත කෙන්ජි සොයුර..... මා ඉතාමත් ප්‍රීතිමත් යුග දිවියක් ගත කරන්නෙක්මි. මේ ජෝක් කළේ.මතවාදී ගැටුමක වුව මම අන්‍ය මතයට ගරු කරන්නෙක්මි. මොන මඩක් ගැසුවත් මා කමෙන්ටු තාම කපා නැත. කපා ඇත්තේ මගේ අඩවියේ අන්‍යයන්ට මඩ ගසන ලද කමෙන්ටු දෙකක් පමණි. ඒ අභිත නැමැත්තාට ගසන ලද මඩ දෙකක් පමණි.
Deleteහොර වැඩ නම් මාට්ටු වෙන්න කලොත් පළතුරු සැලඩ් කන්නම තමයි වෙන්නේ...
Deleteෂුවර් එකටම රට ගිය පොරක් ඇෆ්රිකන්,බ්‍රසිල්,මෙක්සිකන් සමහරවිට පිලිපීනයේ එකියක් කරගහගෙන ආපු බුවෙක්ගේ වයිෆ් කෙනෙක් වෙන්න ඇති.අපේ වරිගෙ එකියො ඕකට කොච්චර ආදරේද කියල දන්නෙ බැදපු අපිනේ.කට කැපුවත් ඕකනම් කපන්නෙ නැහැ ෂුවර්.
ReplyDeleteඅඩේ ඒකත් ඇත්ත තමයි .
DeleteKenji,
Delete++++++++
මසුරං කතාව.
Deleteප්‍රසූත වේදනාවේදී බැන්නත් අනේ දොස්තර මහත්තයෝ තව මැහුං දෙකක් දාන්න කියලනේ අපේ ඇත්තියෝ කියන්නේ ඒ තමා ආදරේ
Deleteකටටද නලින්? නැත්නම් .................................!!!!!!!!!!!!!!!!!!???????????????/
Deleteනෑ නෑ පොඩි කටට
Deleteඇයි ඒ රටවල අය පළතුරු සැලඩ් වලට කැමතිද...?
Deleteගැනුන්ගේ සන්නිවේදන උපක්‍රම ගැන අයෙ මොන කතාද.....
ReplyDeleteබලන්නකෝ.. සැලඩ් එකක් හදලා තියන්න කියලා කියන ලස්සන් විතරක්....
Deleteකපල මදි...
ReplyDelete@ Nadini A.; ඔයා මිස්ද ?මිස් Call ද? වැරදුන.... Mrs. ද,වෙන්ඩ Mrs.ද ?හරි පාරේ ගිය අය ඔහොම කියන්නෑ:):):)!!!!!!!!!!
Deleteඅපොයි..... :D
Deleteනදිනි මේ දවස්වල කේන්තියෙන් ඉන්නේ....ඇයි කියල අහන්න එපා...තව මාස කීපෙකින් තමා කේන්ති නිවෙන්නේ.
Deleteඔව් ලුණු පොඩ්ඩක් දෙයි පොඩ්ඩක් දැම්මම රහ තමයි...
Deleteඋඹලා ගිහින් තියෙන දුර! මාතලං ගොයියා උඹලව නොමඟ ඇරලා. ඕකෙන් කියන්නෙ මේ පිහිය මුවාත් තියලා තියන්න. මේකෙන් කෙසෙල් ගෙඩියක් වත් කපන්න බෑ කියලා. උඹලා මොනවදෙ මේ කියන්නෙ?
ReplyDeletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
අඩේ එහෙමත් හිතන්න හැකියි නේන්නං
Delete@ Dude; හෙන්රි මචං,ඉස්සර කාලේ කඩුව මුවහත් තියල කැපෙනවද කියල බලන්න ගැහැව්වෙ කෙසෙල් ගහට එක පහරින් කැපිල යන්න.ඔය කියන කතාවෙ අපේ එකා කොහෙ හරි මම කිව්ව රටක එකියෙක් එක්ක සෙට් වෙලා ඉද්දි සිංහලයි එවුන්ගෙ භාෂාවයි කලවමනෙ කතා කරන්නෙ.ඒ රටේදී වගේ නැතිව ලංකාවට ආවලින් පස්සෙ බුවා තනියම කරටි හැලෙන්න ගහල එනව දැකල tReE අමතකවෙලා BaNaNa වලට කොටලා.
Deleteඔව් නේ... ඒක වෙන්නත් පුළුවන්.. මහ වනචර උන් ඉන්නේ.. කොහොමත් ජාලේ සැක්ස් හොයන කස්ටියනේ...
DeleteThis comment has been removed by the author.
Deleteදයාබර ඩූඩෝ, ඕකට ඉතින් කෙහෙල් ගෙඩියක් තියල හරියනවැයි . ඈඇඇ. මැළවෙච්චි පතෝල කරලක් තියංඩ තිබුනනේ පත්තකට හරෝල එල්ලලා.
Deleteහුටා..... ඔය වොර්නින් එක මාතලන්ටද හම්බ උනේ.. :P
ReplyDeleteමම මෙච්චර කල් හිතාගෙන හිටියේ Adults Only කියන එකේ සිංහල තේරුම වැඩිහිටියන්ට පමණයි කියලා දැන් බලාගෙන යනකොට ඒකත් වැරදියිනේ.
අලේ පොඩි එකා
Deleteපළතුරු කන්නෙයි කියන්නේ... වෝර්නින් එකක්ද....? ඇයි එහෙම දැම්මම අප්ෂට්ද...?
Deleteබැදපු උන්ට පමණයි කිව්ව හින්දා ඕන් මං නම් බැලුවේ නෑලු... බැලුවේ නෑ කියන්න විතරක් කමෙන්ට් එකක් කෙටුවා....
ReplyDeleteඅපි අහුවෙයි ඕවට
Deleteඕවට කිව්වෙ නලී අයියෙ....... බැදල නැති එකද?බලල නැති එකද?
Deleteඒක හොඳයි... නැත්නම් මම හිතනවනේ ඔයත් බැලුවයි කියලා....
Deleteමුන් සේරගේම හිත් කැතයි. මේකෙන් මේ කියල තියෙන්නෙ පිටරටින් ගේන ඇපල් ගෙඩි දෙකකට වඩා කෙසෙල්ගෙඩි භාගයක් හොදයි කියල..... ගන්න අපේ දේ, හලාල් විතරයි අඩු
ReplyDeleteඅන්න බලහං..ජාතික චින්තනය...අපේ එවුන්ගේ චින්තනයන් විහිදී යන පරාසය දැක්කහම ඇගේ ලේ කකියනවා හසන්ත මහත්තයෝ...
Deleteහලාල් කරලා කන්න කිව්වද දන්නෙ නෑ.. දැන් සිංහල බෞද්ධ පොන්න ව්‍යාපාරිකයොත් හලාල් සහතිකේ ගහගන්නවනේ...
Deleteඇත්තටම කසාඳ බැදපු අය ඇයි මෙච්චර දුකින් ඉන්නෙ කියල අදයි තේරුනේ...පවු අප්පා මාතලන්.
ReplyDeleteපළතුරු කන එක දුකක්ද අනේ....
Deleteබැඳපු එවුන්ට නෙවෙයි. නාකිවෙලා මැරෙන්න ඉන්න උන්ටත් වැඩියි වගේ.,
ReplyDeleteමොනවද....?
Deleteතාම බැදලා නැති නිසා පොස්ට් එක බැලුවේ නම් නැ.............
ReplyDeleteඑහෙනම් අවුලක් නෑ.. හොඳ වෙලාවට කිව්වේ.. නැත්නම් මාම් හිතනවනේ.. උඹ මේක බැලුවා කියලා....
Deleteකෙහෙල්ගෙඩිය නම් හොද ආනමාලුවක් වගේ...
ReplyDeleteආනමාළුවලටද මාළුපාන් වලටද කැමති කියලා ඇහුවලු....
Deleteබිව්වටනම් කමක් නෑ..... ලිමිට් පන්නගන්නෙ නැතුව.... එහෙම නැතුව ලිමිට් පන්නගෙන ආවොත් පෙන්නන්න මේ පෝස්ට් එක බුක්මාර්ක් කරල තියාගන්ඩ ඕනේ.......;)
ReplyDeleteඔව් බිව්වට පස්සෙ පළතුරු කන එක ඇඟට හොඳයි....
Deleteඇත්තටම මේ මැසේජ් එක දැක්කම මාතලන්ට බය හිතුනෙම නැද්ද? සූසූසූසූසූ......
ReplyDeleteඒ මක්කටෙයි.... කෙහෙල් ගෙඩිය කැපිලා වැටෙයි කියලැයි....
Deleteගණන් ගන්න එපා පොඩ්ඩක් බය කරලා තියෙන්නේ... වයිෆ් කියන්නේ ඕක පාවිච්චි කලේ නැත්නම් කපනවා කියලා... ලඟකදී පාවිච්චි නොකල අය අදම ඕක පාවිච්චි කරන්න... පාවිච්චි කරපු අයත් ආයෙ කලාට වරදක් නෑ.
ReplyDeleteමොකක්ද....? පිහියද....? ඒක ඇත්ත...
Deleteකෙහෙල් ගෙඩිය කපන්නෙ මක්කටැයි අයියා ?
ReplyDeleteසැලඩ් දාන්න සත්තලං....
Deleteසෑලඩ් හැදුවම කෙහෙල් ගෙඩියක් හම්බෙනවැයි ?
Delete:D
ReplyDeleteකෙල්ලට තදවෙලා නෙවෙයි අනේ.. ආදරේ වැඩි කමට දෙන්නේ ෆ්රුට් සැලඩ් කියල මේ කියන්නේ..
ReplyDelete