මුරපදය කිව්වම කිසිම එකෙක් දැනගන්න විදියක් නැත්තේය. හැම මළදානෙටම අපේ ඒවා හදාගත්තාම අපිත් වැද්දෝ වගේ වෙනවාය. එහෙම නැත්නම් ටියුබ් ලයිට් වෙනවාය. ටියුබ් ලයිට් කිව්වොත් ඕන එකෙක් දන්නවාය. ඒත් සොමි කැළුම් බටෙයි කිව්වොත් දන්නේ අහුබුදුනුවන් ළඟ උගෙන ගත් එකෙක්ම පමණය. එතුමානෝ අපට හෙළුවෙන් වැනුවෝය. අප වැරදි කල මුත් ඒවා ඉවසා සිටියෝය. එහෙත් සම හරක්ට නම් හෙළුවෙන්ම වැනුවේ නැතිනම් පනින්නේ මලේ හොඳම එකෙන්ය.
මුරපදය කියා කියන්නේ පාස්වර්ඩ් එකටය. පාස් වර්ඩ් කියන්නේ අකුරුත් ඔබන්න පුළුවන් නිසාය. නැතිනම් තියෙන්නේ රහස්‍ය අංක පමණය. අපි කැමති අංකයක් දා ගන්න දුන්නාම සම හරක් දා ගන්නෙ එක එකාගේ උපන් දිනයය, ඊළඟට සල්ලි ගන්න ගියාම දා ගත්තේ මොකාගේ උපන් දිනේදයි මතක නැත, ඊළඟට 4-5 සැරයක් ඔබන කොට කාඩ් එක ඇතුලේ හිරවෙනවාය. අරගන්න හෙඩ් ඔපීස්ම යන්න වෙනවාය. දෙන මළදානේ (අංකය පොතක පතක ලියාගන්න එකත් ඩේන්ජරස්ය. හොරාට ඝන දෙවි නුවණ තියෙනවා කියන්නැහේ මූ ටක්කෙටම අංකේ හොයාගෙන කෑස් විත්ඩ්‍රෝ කරගන්නවාය.
මේ ළඟදීත් මගෙ මිතුරියගේ පර්ස් එක නැති බව දැනගත්තේ දවල් කෑම එකක් ගන්න යද්දීය. හෑන්ඩ් බෑග් එක කපා පර්ස් එක පන්නලාය. වහාම බැංකු වලට ඉන්ෆෝම් කරන්නෙයි කිව්වාම. කියන් කොටත් එකකින් සල්ලි ඇදලා හමාරය. ඒ නිසා මෙව්වා තියෙන අය බොහෝම පරෙස්සමෙන් මේවා පාවිච්චි කල යුතුය. නයි මල්ල නිතරම පරීක්ෂා කල යුතුය. ඒක කොහොමටත් හොඳය. නැත්නම් වල් කොල්ලෝ එක එක ඒවා මල්ලේ ඔබන නිසාය.
පාස්වර්ඩ් එක මතක තියෙන එකක් දමා ගත්තාම ලේසිය. නැත්නම් අමතක වෙන ඒවා දැම්මාම නාන්න වෙනවාය. මම නම් ඒ පරිප්පුව නහුතෙටම කා ඇත්තේය. පොඩි එකා හම්බ උනයින් පස්සෙ දැන් පාස් වර්ඩ් එක පොඩි එකාගේ නමය. (දැන් ඉතින් අහන්න එපා පොඩි එකාගේ නම මොකක්ද කියලා) අපි වගේ වැදගත් අය එහෙම කලාට වනචර කොල්ලෝ (ලංකාවේ කෙල්ලෝ වනචර නැත.) අමු තිත්ත කුණුහබ්බ පාස්වර්ඩ් එකට දානවාය. එහෙම දා වැඩට යන්න බැරි වෙච්ච දවසක ලොක්කාට සිස්ටම් එකට යන්න බැරුව, පාස්වර්ඩ් එක ෆෝන් එකෙන් දෙන්න වෙලා, අන්තීමට ෆෝන් කෝල් එක පෝන් කෝල් එකක් උන කතාවක් කවුද එකෙක් ලියලා තිබ්බේය. ලියපු එකා මට දැන් මතක නැතිය.
මේ කතාවත් ඒ වගේ කතාවක්ය. ඔන්න කසාද බැඳපු ජෝඩුවක් සිටියේය. මේ ජෝඩුවේ කෙල්ල කොයි වෙලාවෙත් ලැප් එක ඉස්සරහාය.. ඒකත් එක්ක හිනා වෙනවාය, ඔරවනවාය, අඬනවාය, එකම කෙලියක්ය. (මේ වගේ අය බ්ලොග් ලෝකෙත් ඔය අනන්තවත් ඉන්නේ) කොල්ලාට මල පැන්නේය. තමුසෙ මොකක්ද මේ ඇඳට එන්නෙත් නැතුව ඔය මළදානේ එක්ක කොරන්නේ කියා කොක්ක ඇද්දේය.
මම මේ බුකියේ අනේ. කිව්වාම කොල්ලා කිව්වේ බුකියේ දැකලා තියෙන්නේ පිරිමි විතරයි කියාය. නෑ අනෙ බුකිය කියන්නේ ෆේස් බුක් එක. මේ ඔයාලගෙ අයත් නිතරම ඉන්නේ.... ඔයත් මේකේ ජොයින් උනානම් ඉවරනේ... කියා දෙන්නා එක්ක එකවුන්ට් එකක් ඕපන් කරන්න පටන් ගත්තේය.. මූත් අර කලින් කියපු ජාතියේ වල් කොල්ලෙක්ය... පාස් වර්ඩ් එක දාන්නේ මොකක්ද කියා ඇහුවාම උ කිව්වේ "Xයිය" කියා දාන්නෙයි කියාය. ඇයි අනේ වෙන එකක් ඇත්තේම නැද්ද ඕකම දාන්නේ කිව්වාම ඌ කිව්වේ පඬියා නොවි කියන එක කොරන්නෙයි කියාය.
කෙල්ලත් "Xයිය" කියා ටයිප් කලේය...
උනේ විලිලැජ්ජා නැති වැඩක්ය.. කොම්පීටරේ කිව්වේ...
"සමාවන්න දිග මදි" කියාය....... (“PASSWORD REJECTED NOT LONG ENOUGH”)
අපෝ ඹ්ක මොකක්ද??????
ReplyDeleteනිලියෙක්නම් එහෙම කිව්වාලූ
Deleteහෙහ්..හෙහ්..
ReplyDelete:D
Deleteඋස මහත විස බීජ..........මේ කාලේ දික් කරන ඒවා හැටියට ඕව දික් කරන එක වැඩක්ද..........
ReplyDeleteඇදලා හරි දික්කරලා දෙයි
Deleteහක් හක් .........
ReplyDelete;D
Deleteහපොයි මල්ලියේ උබට උන වැඩක් එහෙම නෙවේ නේද?
ReplyDeleteබලහන් බන් වල් කොල්ලෝ එහෙමත් කතා හදලනේ
Deleteහූ..................
ReplyDeleteඒක නෙමෙයි බන් මාතලන් අයියෙ, හෑන්ඩ් බෑග් එක කපල පර්ස් එක පන්නනකං මෙලෝ සිහියක් නැතුව උඹේ මිතුරිය උඹත් එක්ක මොනවද කලේ ?...
මාත් එක්ක මුකුත් කලේ නෑ බන්.. ඒකිට වෙච්ච කේස් එකක්.. තොපෙත් වනචර හිත...
Deleteකොල්ලට වහ කන්න හිතෙන්න ඇති.
ReplyDeleteකියා වැඩක් නැත
Deleteදැන්නං පුතේ ශෛලියටම අනුගත වෙලාය. බොහොම ලස්සනට ලියවෙනවාය. කියවන අපිට ආසාවක් දැනෙන්නේය. ඒත් ටිකක් දිග මදිය. දිග වැඩි කර ගන්නට වෙලාවක් නැති සේය. කතා ටික පට්ටය. කියන්න ගියේ මොකක්දැයි හිතා බැලු විට කියා ඇත්තේ වෙන මක්කාවත්දැයි සිතේ.. මාතලං ට ජය වේවාය. කසාදේට 5000 ක් ගන්න දත කන බව කිව් පළවෙනි එකාය. අපි ඔබ සමගය. ඔබ සුද්දා සමගය. සුද්දා කුමන්ත්‍රණකාරයාය..
ReplyDeleteඔය දිග වැඩි එක කොට වෙච්චි විදිය ඔන්න තියෙනවා. (බලෙන් ප්‍රචාරය කළ වෙළද දැන්වීමකි)
Deleteමාතලංට වැඩ නං අපිවත් මේකේ කොටන්න එපායැ// හැක්
Deleteඅපි කිව්වාම උඹලාට ෂුවර් නැතිය.. මේ ඇඩ් දැම්මාට කමක් නැතිය. මුදල් ගිණුමට බැර කලාම හරිය
Deleteහික් හික් හික් එලම වැඩක්.
ReplyDeleteඅනේ මන්දා....
ReplyDeleteඇයි අප්ෂට්ද
Deleteඅෆ්ෆට සිරි
ReplyDeleteඇයි අප්ෂට්ද
Delete:D
ReplyDelete:D
Deleteඅයියෝ...
ReplyDeleteඅයියෝ නෙමෙයි බන් වෙන එකක්
Deleteඉතින් Xයියවල් දෙකක් දැම්ම නම් ඉවරනේ හලෝ...
ReplyDeleteඑතකොට මැසේජ් එකත් දෙසරයක් එයි
Deleteකෙල්ල කොයි වෙලාවෙත් බුකියේ සිටින්නේ දිග මදි නිසා විය හැක.. දිග එකක් බුකියේ සොයනවා වන්නට පුලුවන.
ReplyDeleteවෙන්න බැරි දේකුත් නෙමෙයි
Deleteදිග මදිය හික්ස්
ReplyDeleteඒකනේ කියන්නේ
Deleteඅයියෝ ඕකට ගූගල් ඉමේජ් වලට ගිහිල්ලා අර ලංකාවේ වැඩියෙන්ම ස්ර්ච් කරන එවායින් එකක් පෙන්නුවා නම් අදාල පාස්වර්ඩ් එක දික්වෙනවනේ....
ReplyDeleteඑව්වා දැක්කම නම් මෙව්වා එක මෙව්වා වෙනවා තමයි
Deleteහෆොයි! ලොල්
ReplyDeleteලොල් ද ලල් ද
Deleteඅවම තරමේ අකුරු හයකවත් දිගක් ඇවැසි බව නිතරම දකිනවාය.දේශපාලන මඩ ගොහොරුව කියවා ඇගේ ලේ පුච්චා ගන්නවාට වඩා, හාස්‍යජනක දේ කියවා ඇඟේ ලේ වඩවා ගැනීම හෝ පිරිසිදු කර ගැනීම අගනේය..
ReplyDeleteතැන්කිව්ය.
ඕනවට වඩා හිනා උනොත් අඬන්න වෙනවාය. ඒ නිසා කලවමේ දුන්නාම හරිය...
Deleteහික් හික්...
ReplyDeleteහයියෝ යෝ .. යෝ .... මා ... තලන්. තව උත්සාහවන්ත වෙන්ටෝන. :)
ReplyDeleteඋත්සාහ උනාම දික් වෙනවද
Deleteහි හි හී..
ReplyDeleteමොක වුනත් දාගන්න පුළුවන් උනානම් නියම මුරපදය කාටවත් අමතක වෙන්නේනම් නැහැ එළ
ReplyDeleteසහතික ඇත්ත
Delete:)
ReplyDeleteහැපි 2013ක් ඈ....
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
එසේම වේවා
Deleteඉතිං එයින් කාලෙකට පස්සේ වෙන්න ඇති අර දිග මදි එකෙන් වැඩ පෙන්නලා හදා ගත්ත කොලු පැටියාගේ නම දාන්න ඇත්තේ... මොනවා උනත් තාත්තගේ එකට වඩා කොලු පැටියාගේ දිග ඇති.. ඒකනේ අවුලක් නැතිව ඒක වැඩ කරන්නේ.. හා නැද්ද හා...? :D
ReplyDeleteලැජ්ජා හිතෙන කතා කියන්න එපා මාරේ....
Deleteඅත්දැකීමෙන්ද මන්දා කිව්වේ.... ;)
ReplyDeleteඔය ඉතින්.... ඕන්නැති කතා නේ
Deleteමරු ලියැවිල්ල බං. මේ වගේ ඉස්සර කවුඩානේ පියදාස පෙරේරා ලිව්වා.මාරම ආසයි කියවන්න. ඇ බං මාතලං අර කෙල්ල හිරුවයි අපේ මහත්තයයි එහෙම වත්ද?.... ( හොද වෙලාවට ඒකි කලින් ඇව්ත් නෑ මෙතෙන්ට)
ReplyDeleteහි හි.. මං හිනාවෙන්නේ බ්ලොග් බල බල නේ.. හි හි... මගේ පාස්වර්ඩ් එක දෙයියනේ කියලා ඕනෙවටත් වඩා දිගට තියෙනවා...
Deleteඑයැයිත් ඒ වගේ තමයි නේන්නම්.. ඒත් එයා කියලා තියෙන්නෙ අවුලක් නෑ කියාලා...
Delete@ හිරු,
Deleteදිග වැඩිනම් නවා ගන්න අනේ..
:D :D
ReplyDelete:D
Deleteහයියෝ සංසාරේය.
ReplyDeleteසංසාරේ තරම් දිග නම් මොනවා කරන්න බැරිද
Deleteහෆොයි...මේක 13+ නෙමෙයි 18+ කථාවක් නොවැ....
ReplyDeleteඋඹ 13 උන්ගේ තරම නොදැන
Deleteඉතින් දිග කියන වචනෙත් ඉස්සරහට දාලා 'දැම්මනම්' ඉවරයිනේ.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
++++++++++
Deleteආන් මොලේ තියෙන මිනිස්සු... ඒත් වෙරිෆයි කරන්නෙයි කියලා කියයි...
Deleteබීලා ඉන්න වෙලාවකනම් කියන්න එපා..... මොනවා කියවෙයිද මන්දා 'වෙරි' 'ෆයි' හිතුවද අපි බීලා ඉන්න වෙලාවට විතරයි ඔව්වා දිගාරින්නේ කියලා?
Deleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
අප්පච්චියේ උඹටත් වෙලා තියෙන වැඩ මචෝ . . .. හික් හික් හික්
ReplyDeleteහෆෝයි... ඔය මක්කද අපිට වෙලා තියෙන දේවල් වල හැටියට... :D
Deleteදැන් දැන් කියන්නේ දිග මදි වුනාට එච්චර ගානක් නෑ කියාය. අනේ මන්දාය. සුබ නව වසරක් වේවාය. 27 වෙනිදාට ගම්පහට එන්නය. ජය...!
ReplyDeleteඒක හරි අළුතෙන්ම සොයාගෙන තියෙන්නේ කොට වෙන තරමට හොඳයි කියලා
Deleteඕකට හෙලුවෙන් කියන වචනෙ ඉංගිරිස් අකුරෙන් ටයිප් කලා නම් දිග ඇතිවෙයි මං හිතන්නෙ. ඈ බං, අර ටියුබ් ලයිට් එකට හෙලුවෙන් කියන්නෙ එහෙමද?
ReplyDeletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ඒ කියන්නේ DUDE ගේ පාස්වර්ඩ් එක NUDE
Deleteකාට බොරු කලත් කොම්පීටරයට බොරු කරන්න බැරිය.....
ReplyDeleteසහතික ඇත්ත
Deleteදෙපැත්තෙ දෙකත් + කෙරුවනම් ගානට දිග ඇතිවෙනවනේ.
ReplyDeleteඒක තියෙන්නේ දෙපැත්තේද පහලද
DeleteNot secure කියලත් එනව නේද?
ReplyDeleteඒ උඹලගේ ඒවා වගේ ඒවට... අපේ ඒවට එහම අවුලක් නෑ...
Deleteදිග වැඩි වීම පාපයකි..
ReplyDeleteඑබැවින් මධ්‍යස්ථ ප්‍රමාණය හොඳය..
:D
සොමි කැලුම් බටය ඉගෙන ගත්තේ අදය.. පට්ට ආතල් වචනයකි...
කොට උනහම ඔහොම තමයි... මක් කොරන්නද.... :D
Deleteඅත්දැකීම්ද?
ReplyDeleteමද්‍යම ප්‍රතිපදාව මාතලන් අයියේ.. xD
ReplyDeleteහෑ
ReplyDeleteWOW just what I was searching for. Came here by searching for instant approval payday loans
ReplyDeleteVisit my web page: magnum cash advance