.

.

Oct 1, 2014

හම්බ කරන් කෑම... Asking & Eating...


හම්බ කර ගෙන කෑම...!!!



කැලේ ඉන්න රිලවුන් වාගෙම වඳුරෝ...
උන් උන් හම්බ කර ගෙනමලු, කන්නේ බොන්නේ..
අගමැති තුමා දී ඇත දේශණාවක්..
මේව දැකලා ගඟේ මාළු නටති ඇඟේ...!!!

බක බක ගගා ලොබු කටකින් පච කෙලින...
පොඩි උන් හම්බ කරනා දේටත් කෙලින...
තොපිලා නොවෙද නිකං ඉඳන් වළඳන්නේ...
පලයන් බං මුත්තේ.. දැන්වත් පෙන්ෂන්...!!!

-x-


රූපක කවියක්....

134 comments:

  1. සුභ අනාගතයක්

    ReplyDelete
  2. බඩුමිල කවිය වගේම මේකත් එල ද බ්‍රා.

    ReplyDelete
    Replies
    1. බ්‍රා වල මිල වැඩිවුණේ නැද්ද බං ?

      Delete
  3. රූපක කවිය නම් මට ටියුබ් ලයිට්!
    මොකක්ද 969 හි අදහස? කවුරු කවුරුත් වගේ 69 නම් මාත් දන්නවා.

    ReplyDelete
    Replies
    1. @ කාකා ජී,

      බුදු අම්මෝ!!! 69.....?? වැඩේ හරියන්නෑ කතන්දර හාමිනේ ජීට කියන්න ඕනේ කාකා ජීගේ ලැපට වෙබ් ෆිල්ටර් එක දාන්න කියලා....!!! හික්z!!

      969 මීන්ස් ඊයේ පෙරේදා ලංකාවට වැඩම කරපු අපේ "විරාතු" හාමුදුරුවොන්ගේ සංවිධානය.....!

      බුදු ගුණ 9යි.
      දහම් ගුණ 6යි..
      සඟ ගුණ 9යි... තුනම මෙව්වා කලාම 969!!!

      කාකා ජී මේක නොදැන ඉන්න විදිහක් නෑ නෙව!!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    2. thnx ...මටත් ටියුබ් වෙලා උන්නෙ .....KP ......
      අවුරුද්දට සුභ පැතුම්''''''!

      Delete
    3. //බුදු ගුණ 9යි.
      දහම් ගුණ 6යි..
      සඟ ගුණ 9යි... තුනම මෙව්වා කලාම 969!!!//

      969 තේරුම මමත් දැනගත්තෙ අදයි.

      Delete
    4. @ මාමා ජී,

      ඈ......?? මාමා ජී දැනගත්තෙත් දැන් ද??

      ආව්! බොහොත් ෂුක්‍රියා හේ.......!!!

      මට කාවා ජී'ව මතක් වුණා! පොර කොහේ ඉන්නවද දන්නේ නෑ!!!!!

      @ බස්සි දීදී,

      මොකක්.........?? අක්කණ්ඩි දැනගත්තෙත් අදැන් ද??

      පිල්ලියා මේ ගැන ස්ටඩී කරන්න පටන් අරන් දැනට අවුරුද්දකටත් වැඩියි නේ...!!!!!!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    5. @ ප්‍රා ජේ ජී,

      හුක්කියෝ.........! දැන්නේ බොලේ ඒක නෝට් වුණේ!!!!!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    6. හින්දි පිච්ච
      ජයි හෝ !!!!

      Delete
    7. @ ඇනෝ සහබ්,

      හික්z! බොහොත් ෂුක්‍රියා හේ......!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    8. @KP
      එතකොට මේ context එකේ දි මැද 6 කවුද?

      Delete
    9. @ ප්‍රා ජේ ජී,

      වෙන කවුද ඉතිං..... උන්වහන්සේලගේ කීම අහගෙන නෝලිමිට් කාරයයි, අර අන්නාසි බේසම ඔලුවේ තියන් බිස්නස් කරන අහිංසක මුස්ලිම් මිනිහයි එක්ක ගේම ඉල්ලන.....

      ජාතිය රැක ගන්න සිංහල කඩේට ගිහින් අපේම නයි ලවුවා අපිවම කව්ව ගන්න අපිම මිසක්!!!!


      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    10. ඕකවත් තේරෙන්නෙ නැද්ද කකා? කපල් දෙකක් සල්ලි ඉතුරු කර ගන්න එක රූම් එකක් අරගෙන එකම ඇඳේ 69 ඩබලක් දාගෙන ඉන්න කොට ඇඳ පටු නිසා එකෙක් බිමට වැටිලා.

      Delete
    11. නැත්නම් මෙහෙම කියන්නත් පුළුවන් සංඝයා ධර්මයට අරින කොට බුදුන් අහක බලාගෙන සිටීම.

      Delete
    12. කතන්දර පිල්ලිය. කිසිවකුදු අහින්සකයකු නොවේ. එසේ සිටින්නේ තම වාරය එන තුරු පමණි.මුස්ලිම් අන්තවාදයක් ක්‍රියාත්මක වෙමින් පැවතීම අස්ත්‍යක් නොවේ.එනමුදු බොබසේ එයට පිළිතුරක්ද නොවේ.

      Delete
    13. This comment has been removed by the author.

      Delete
    14. @KP
      සාමන්යයෙන් පූජ්යපක්ශය - 69 සහ 99

      Delete
    15. 9 - සෝවාන්
      49 - සකෘදාගාමී
      69 - අනාගාමී
      99 - අරහත්

      සාදු!! සාදු!! සාදු!!!

      Delete
    16. @ ඇනෝ සහබ්,

      100% එකඟ වෙමි. පවතින මුස්ලිම් අන්තවාදයට නිවැරදිම පිලිතුර බො.බ.සේ නොවන බව අකමැත්තෙන් හෝ පිලිගත යුතුය.
      එහෙත්, බො.බ.සේනාවේ ඇතැම් ක්‍රියාකලාපයන් හේතුවෙන් එතෙක් සැඟවී තිබුණු කුමන්ත්‍රණ රැසක් හෙලි වූ අතර එහෙයින් සිංහලයින් බෞද්ධයන්ගේ යම්කිසි පිබිදීමක් (බෞද්ධ පුනරුදයක්ම නොවේ)ඇති වූ බවද සැබෑවකි! එහෙත්, මේ හේතුවෙන් සිංහලයින් සහ මුස්ලිම් වරුන් අතර ඇති වූ පරතරයද සුලුපටු නොවේ.
      උදා:- මුස්ලිම් කඩ වර්ජනය (100%ක්ම වැරදි නැත. මන්ද යත්, බොහෝ මුස්ලිම්වරු මුල් තැන දෙන්නේ මුස්ලිම් වෙලෙඳ සැල් වලට ය.)
      මුස්ලිම්වරු හැඳින්වීමට අපහාසාත්මක යෙදුම් භාවිතා කිරීම.

      කණගාටුවට කරුණක් නම් බො.බ.සේ /රාවණා බලය/ සිංහල රාවය වැනි සංවිධාන වලට එරෙහිව හඬ නගන බෞද්ධ ප්‍රජාවක් සිටිය ද, උතුරේ රදගුරුතුමා ඇතුලු පිරිසක් විසින් මෙහෙයවනු ලබන කොටි හිතවාදී ක්‍රියාකලාපයන් එලිපිටම විවේචනය කරන කිතුණු/කතෝලික ප්‍රජාවක් (කාදිනල් හිමිපාණන් ද ඇතුලුව,) සිටිය ද, බුදු දහමට එරෙහිව අපහාසාත්මක වීඩියෝ පට නිකුත් කරන "තව්හිද් ජමාද්" වැනි සංවිධාන වලට එරෙහිව හඬ නගන එකදු මුස්ලිම්වරයෙකු හෝ නොමැති වීම ය!

      මේ හේතුවෙන් මධ්‍යස්ථ මතධාරී සිංහල ජනතාවද කෙමෙන් අන්තවාදය දෙසට තල්ලු වීම නොවැලැකිවිය හැක්කකි!!

      මුස්ලිම් අන්තවාදය පිලිතුර බො.බ.සේ නොවූව ද මධ්‍යස්ථ මතධාරී මුස්ලිම් ප්‍රජාවක් බිහිවෙන තාක්කල් බො.බ.සේ වැනි සංවිදාන ද කාල්ලෙන අවශ්‍යතාවයක් බවද තරයේ සිහිතබා ගත යුතු ය............!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    17. @ ප්‍රා ජේ ජී,

      විලි ලැජ්ජයි හයියූ.........! ඒත් සිරා සීන් එක!!!

      @ ඇනෝ සහබ්,

      49?????

      ඒ පොසිෂන් එක මක්කෙයි.....?????

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!

      Delete
    18. 9 තනියෙන්. 49 ඉස්සරහින්. 69 දෙපැත්තට. 99 පස්සෙන්.

      Delete
    19. ඉස්සරහින් P9 ?

      Delete
    20. එතකොට ඉයර් ෆෝන් මෙතඩ් එකට කියන්නෙ මොකක්ද

      Delete
    21. ම‍ෙන්න තවත් මෙතඩ් එකක් 699

      Delete
    22. උත්තරේ හම්බ උනා නේ කකා...

      Delete
  4. @ මාතලන් සහබ්,

    සිරාව්ටම සහබ්!! අර ජැපනීස් පො.......ලිටිෂන් සහබ් නම් අද හෙටම ගියොත් හොඳයි!!! උන්දැගේ xටත්(කටත්) සයිඩ් ගහලා තියෙන්නේ....!!!!

    ඒ මදිවට කාඩ් එකත් ෆට්ටම අවුල්!!!!

    අර රූපක මෙව්වා එක දකිද්දි නම් පිල්ලියාට පොඩි පහේ ආඩම්බරයකුත් නැතුවම නෙවෙයි හොඳේ....!!!

    ෂාරුක් සහබ්ටත් බෝම්බ කාලා දුවන්න වෙච්ච රටේ, අර වගේ වර්ල්ඩ් ෆේමස් සාදු නමක් වැඩම කරලා, සුවහසක් ශ්‍රාවක ප්‍රතිචාර මැද්දේ ජාතිය අමතනකොට ආඩම්බර නැද්ද අෆ්ෆා.......??

    දැන් අපිටත් තියෙනවා නෙව ජාත්‍යන්තර මට්ටමේ සංවිධානයක්!!!!!

    සැ:යු:- ඔබටත් එහි අසුනක් ඇත!

    ප:ලි:- එලි පිට නොකිවුවට එදා අර කොන්ෆරන්ස් එකේ අපේ සහබුත් ඉන්න ඇති.....!!!

    හික්z!

    ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. උඹ තැනක කියලා තියෙනවා වගේ.. බොබසේ එකට ඉල්ලුමක් මේ රටේ තියෙනවා.. ඒකට සොභිතලත් වග කියන්න ඕනා...

      Delete
    2. අනේ පළ පිල්ලියෝ තොගේ පුකේ හින්දිත් තියාගෙන. තෝ හිතන්නේ තෝ දන්න හින්දි වචන දෙක තුන මැජික් කියලා. බයියා.

      Delete
  5. මේ කවිය හරියට සැළලිහිණි සංදේශයෙ යසලාලකතිස්ස රජ්ජුරුවො සුප්පා දේවියට කියන කවිය වාගෙ

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං ,මේ කවිය ඊට වඩා කොච්චර රහද.

      Delete
    2. අක්ෂර වින්‍යාසය හරි ඇති නේද හැලපේ?

      Delete
    3. හරි ඇති.නැත්නම් ඉස්සර වෙලාම කියන්නේ ඒ වැරැද්ද කියලා දන්නෙ නැද්ද මෝඩයෝ.

      Delete
    4. සුභ සහ යස නම් පට්ට නාට්ටිය..

      Delete
    5. /* සැළලිහිණි සංදේශයෙ යසලාලකතිස්ස රජ්ජුරුවො සුප්පා දේවියට */

      එළ කතාව!

      Delete
  6. අපේ අගමැති මැතිඳු කියල තියෙනවනේ
    වඳුරෝ රිලව් කන්නෙත් තමන් හම්බ කරගෙන
    ඇයි මිනිසුන්ට බැරි කියලා.
    ඇත්ත පව්ඩර් වගේ ඒව සුට්ටක් ඒ කියන්නේ
    කොන්ටේනර් එකක් වගේ ගෙනල්ල
    ලියුම් වලින් පොඩි ජිල්මාට් එකක් දාගෙන මිනිස්සු ජීවත් වෙනව,
    ඇයි අනෙත් අයටත් බැරි එහෙම කරල ජීවත් වෙන්න.

    අපේ අගමැති තුමාට තව තවත් ඒ මහා ඥාණය පහල වේවා!
    සිල් රෙදි බෙදන්නට ලැබෙන ඡන්දයක් ඉක්මනටම ලැබේවා!

    ReplyDelete
    Replies
    1. කුඩු ව්‍යාපාරය ගෘහස්ථ කර්මාන්තයක් කලා නම් හරි..

      Delete
  7. කවිය කියවන්න උත්සාහ කලා. බොදු බල සේනාවේ ප්‍රතිරූපය වෙනස් වීම ගැනද?

    ReplyDelete
    Replies
    1. @ සප්‍රි ජී,

      වෙනස් වෙන්න තරම් ප්‍රතිරූපයක් බො.බ.සේනාවට තිබුණ ද??

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    2. නෑ... නියම ප්‍රතිරූපය ළෝකයාටම පෙන්වීම..

      Delete
  8. කහපාට චීවරේ මැද කලු පාට බොඩිගාඩ්ලා. එෆ්.බී.එකේ කැලුමා ඕකට පට්ට කවියකුත් ලියලා තිබුනා. හොයලා කොපි පේස්ට් කරන්නම්කෝ.

    ReplyDelete
    Replies
    1. ඒ ෆොටෝ එකේ හාන්දුරුවෝ අමු හෙළුවෙන් ඉන්නේ.. ඒක එයාට තේරෙනවද දන්නේ නෑ..

      Delete
  9. මාත් පවුලත් එක්ක එකතුවෙලා 69 කියල සංවිධානයක් හැදුව.
    හෙට අනිද්දට ප්‍රසිද්ධියේ උද්ගෝෂනයක් කරන්න කියල හිතාන ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. උඹේ උද්ගෝෂනේට අපටත් ආරාධනා කරපං හොඳද.

      Delete
    3. එය පිරිමින්ට පමණි.

      Delete
    4. 69 ට විරුද්ධවද.... පක්ෂවද...?

      Delete
  10. එල කිරි අයිඩියා ඩිංග..ජය වේවා..

    ReplyDelete
  11. //වාර්තා වන්නේ අද දිනයේ රත්නපුර ත්‍රීරෝධ රථ සංගමය විසින් අදාල පොලිස් සැරයන්වරයාට සහය පළ කරමින් නගරයේ විරෝධතාවක් සූදානම් කර ඇති බවකි.//

    මෙහෙව් රටක ජාතියක සහෝදර මිනිසුන් වීමට අපි මොනතරම් පින් කර ඇතිද?

    ReplyDelete
    Replies
    1. මම කලිනුත් කිව්වෙ පොලිස් කාරයටත් කියන්න මොකක් නමුත් කතාවක් ඇතිය කියල.මේ කතාව ඇතුලෙ ලොකු අභ්‍යන්තරයක් තියෙනව කියල මම එවෙලෙම දැනගත්තා.

      Delete
    2. හැළපෙ, මොන කතාවකට හරි, ගෑණි කරපු මොනම වැරැද්දකට හරි අරෙහෙම පාර මැද්දෙ වේවැලකින් ගහපු හින්ද ඒ මිනිහගෙ වැඩ තහණම් කරපු එක වැරදියි කියලද උඹ කියන්නෙ?

      Delete
    3. මොන අබ්‍යන්තරයක් තිබුනත් යකෝ බොල බූරු.. මෝඩ.. මූසල .. එක්කොත් ඕන්නෑ

      Delete
    4. යකෝ අර සාරුවාට බෝධිපූජා තියපු රටනේ

      Delete
    5. ඔය පොලිස් කාරය මේ හැලපයගෙ ඥාතියෙක්ද කොහෙද? පොර ගන්නෙම පොලිස් කාරයගෙ පැත්ත. හරි ඔය කියන බට්ටි හෙන අපරාධකාරියක්ය කියලා උපකල්පනය කරමුකො. ඒත් එහෙව් ගෑණියෙකුට උනත් දෙනෝ දාහක් ඉසසරහා බිම දාගෙන ගහද්දිත් පොලිස් කාරයගෙ පැත්ත ගන්න අභ්‍යන්තර කතාවක් කියනවා.

      Delete
    6. එතකොට බොලා කියන්නෙ පොලිස් කාරය ත්‍රීවීල් සංගමේ අවුස්සලා උද්ඝෝෂණ කරවනවා කියලද.මගේ ස්ථාවරය මේකයි.බට්ටිට ගහපු එක වැරදියි හෙලා දැකිය යුතු වැඩක්.පොලිස් කාරයගෙ වැඩ තහනං කරපු එකෙත් ප්‍රශ්නයක් නෑ.නමුත් බට්ටි කියන දේ දේව වාක්‍යයක් වගේ විශ්වාස කරගෙන පොලිස් කාරයව මරාගෙන කන්න හදන එක වැරදියි.උගෙ පැත්තත් අහන්න ඕනෑ.
      යමක් බාගෙට දැනගෙන නිගමනයකට ඒමේ භයානක කම හිටපු ඉන්දීය අගමැති කෙනෙක් වෙන මොරාජි දේශායි කියල තිබුණ මතකද?

      Delete
    7. කතාවේ අභ්යන්තරය රාජ්‍ය අංශයේ හිටපු හැලපෙට අමුත්තක් නෑනේ.මොන අභ්‍යන්තරද හැලපේ ගෑනියකුට තියා සතෙකුටවත් ඔහොම ගහනවද?කාලකණ්නි තමුසෙලා හොඳ රාජ්‍ය සේවයටම තමයි.පොලීසියේ කාර්‍යභාරය දඬුවම් දීම නොවේ. එය උසාවියේ කාර්‍යභාරයයි.

      Delete
    8. හොඳයි මණුස්සය ගැනම කියපු එක. මොරාජි දේසායිගෙ මෙන්න මේ කතාව, ඊට කලින් උඹටම මතක් කරල දෙන්නං.

      "I believe in preventing cruelty to all living beings in any form"

      - Morarji Desai

      Delete
    9. මොරාජි දේශායි නොව අම්මගේ වාහේ පැවසුවත් මොකටද හැලපේ ගොරක දඩමස් කරන්න දත කන්නේ.එම කාන්තාව පැවසූ දෙය බොරුනම් වීඩියෝවත් බොරු ද?

      Delete
    10. This comment has been removed by a blog administrator.

      Delete
    11. හා, හා, දැන් කට්ටියම වාඩි වෙන්න
      ඉන්ටවල් ඉවරයි.
      අද පාඩම පටන්ගන්න පෙරලගන්න පිටු අංක 969

      Delete
    12. පොත මොකක්ද? පෙරළූ නැවුම් පසද කරමසෝ සහෝදරයෝද බිම්ගෙයි සිරකරුවාද? ඕන පොතක් හැලපේ කියවලා තියෙන්නේ.ඇයි අවුල්ද ?

      Delete
    13. ඔය පොලිස් කාරයා වගේම තානාපති සේවයේ එකෙක් පිනට කෙලින්න ගිහිල්ලා බඩ උණා නේද. ඒවා යට යන්නත් කොස්සා වැඩ තහනම් වෙන්නත් හේතුව පැහැදිලියි.අහෝ රාජ්‍ය සේවය.

      Delete
    14. මං හිතන්නෙ හැලපෙ කියන්නෙ පොලිස්කාරය ඒ ගෑණිගෙන් නිකන් ඉල්ලුව කියන එකයි නොදුන්න නිසා ගැහුවයි කියන කතන්දරේ නිකම්ම විශ්වාස කරල පොලිස් කාරයට බනින එක අසාදාරනයි කියල. ඒ අතින් හැලපෙ හරි.

      ඒත් මොනවට ගැහුවත් පොලිස්කාරය ගැහුව වරදට දඬුවම් විඳින්න ඕන
      ඒක හැලපෙ පිලිගන්නව මගෙ හිතේ??

      Delete
    15. නෑ.හැලපෙ කියන අභ්‍යන්තරය අපට තේරෙන් නෑ.ඒක හරියට සීතාම්බර සළු වගේ උගත්තුන්ට පමණයි පෙනෙන්නේ.

      Delete
    16. හැලප්ස් ඕව ගනන් ගන්න එපා
      යන ගම ගල් කාලක් ඇරන් ගිහින් ගහල නිදාගනින්
      හෙට වෙනකොට ඔය ඔල්ව අවුල්ගතිය ඇරිල යයි

      Delete
    17. හැලපේ කියන එක හරි.. හැලපේ ඒක කියන විදිහ තමයි පැහැදිලි මදි. අර වාරියපොළ කේස් එකෙත් ඔය වගේ අභ්‍යන්තරයක් ඇති, එතකොට කුරුණෑගල ෆේස්බුක් සියදිවි නසාගැනීමේ එහෙමත්... නමුත් පැහැදිලිව පේන්න තියන සිද්ධිය තමයි පොලිස් කාරයා ගෑණිට බිමදාගෙන ගහපු එක.... අභ්‍යන්තර මොකක් වුණත් ඒක හොඳටම ඇති පොරගේ වැඩ තහනම් කරන්න... ගහපු එකට පොර ගිල්ටි... ඉතුරු ටික පරීක්ෂණයකින් එළිවෙයි.

      Delete
    18. ප්‍රා සහ හැළපෙ,

      මචන්ස්, මෙතනද මම අදහස් කරේ නෑ ඒ ගෑණු කෙනා කියන්නෙ ඇත්තය කියන එක. ඒක අදාල වෙන්නෙ නෑ කොහොමටවත්. ගැටළුව තියෙන්නෙ "ඇයි ගැහුවෙ" කියන එක නෙමෙයි. "එහෙම කෙනෙකුට ප්‍රසිද්ධියෙ හරි අප්‍රසිද්ධියෙ හරි ගහන්න පුළුවන්ද" කියන එක විතරයි. එතනදි, අපිට පොළිස්කාරයගෙ කතාව අදාල වෙන්නෙ නෑ. අනික අපි මේ ඉන්නෙ ලංකාවෙ රාළහාමිල ගහන්නෙ බැරිම උනොත් විතරද නැද්ද කියන එක ගැන ආයි අමුතුවෙන් කියල දෙන්න දෙයක් නෑනෙ.

      අනෙක් පැත්තෙන් උදුල් ප්‍රෙමරත්නල මේ මනුස්සයව උස්සල මාධ්‍ය සංදර්ශණ දානව. ඒකෙන් වෙන්නෙ මේ ගෑණු කෙනාට රත්නපුරේ තමන්ගෙ ඇඟවත් විකුණගන්න ඉඩක් නැතිවෙන එකයි. නඩුවක් දාන එක එකක්, ඒත් නඩුව බලවන එක තවත් එකක්.

      Delete
    19. තිසර, හැළපෙගෙ අදහස හොඳයි, අර්ථය පැහදිලි මදි. එහෙම නේද ;-)

      Delete
    20. වෙන මොන කේස් තිබුණත් අපි වීඩියෝ එකේ පැහැදිළිව දකිනව නේද ගැහැණියක් නිළ ඇඳුම් ලත් මිනිසෙක් ගෙන් ශාරීරිකව පහර කනවා? ඒක පැහැදිළිව වරදක්. ඒකට දඬුවම් දීලා ඉතුරු ටික බලමු.

      Delete
    21. ඉන්දික,
      අභ්යන්තරය පැහැදිලි මදි. :-DDD

      Delete
    22. සැරයක් කිව්වා අභ්‍යන්තරය පෙනෙන්නේ බුද්ධිමත් ප්‍රජාවට පමණක් බව.

      Delete
    23. බට්ටිට ගමේ ඉන්නත් නෑ.
      ගෙටත් ගිනි තියයි දේශප්‍රේමීන්.
      බට්ටි අනාතයි.
      මට වාවන්නෙ නෑ අයියො

      Delete
    24. යකුනේ තොපිට තේරෙන්න නැද්ද? හැලපයියා කියන්නේ ඒ ගෑනි වල් ගෑනියෙක්. ඔහොම ගහලා මදි මරාගෙන කන්න තිබුණෙ කියලා.

      Delete
    25. කෝ අද අර අනිත් ගොං බඳින කරත්තෙ කෙන්ජි

      Delete
    26. අද පොළ.කරත්තෙ ඇදගෙන පොළේ ගිහින්.

      Delete
    27. ත්‍රී රෝද රථ නෙමෙයි ... පොලීසියෙන්මයි කරලා ති යෙන්නේ.. එහෙව් එකේ.. පොලිස් පෙත්තප්පු ඉන්වයිට් කරනවා පොලීසියට එන්නලු... නැත්නම් කෝල් එකක් දෙන්නලූ, එයාලා එන්නම් ලූ... බට්ටි ජීප් එකෙන් පැනලා මලා කියයි ඊට පස්සේ..

      Delete
    28. //නඩුවක් දාන එක එකක්, ඒත් නඩුව බලවන එක තවත් එකක්.//

      දවසේ කතාව!

      Delete
  12. ජනතාවටත් වගකීමක් තියෙනවා සජිත් ප්‍රේමදාස වගේ අය තෑගලි බෙදනකොට එපා කියන්න.

    ReplyDelete
    Replies
    1. තෑගි නම් මම උනත් ගන්නවා... නිකන් දෙන එකනේ බං..

      Delete
  13. අගමැති මුත්තා පෙන්ෂන් යන පාටක් මේ කපේනම් පේන්න නෑ!

    කවි ටික නම් පට්ටය.

    ReplyDelete
    Replies
    1. එයත් මස්සිනා වගේ, මැරෙනකන් අගමැතිද දන්නේ නෑ...

      Delete
  14. අගමැතිගේ ලොක්කට මොකුත් කියන්න අකමැති පාටයි.........

    ReplyDelete
    Replies
    1. එයා ඔය වගේ ගොන් කතා කියන්නේ නෑ නේ..

      Delete
  15. බය වෙන්න දෙයක් නැහැ. තව අව්රුදු 20 ක් යනකොට බොදුබලසේනාවත් සිංහල බ්ලොග් ලියන එවුනුත් ලංකාවේ නැහැ.......

    ReplyDelete
    Replies
    1. ප්‍රොෆයිල් හම්පඩ නාකි ටික මැරිලා යනවා.ඉතුරු වෙන්නේ ඇනෝලා විතරයි.

      Delete
    2. @ ඇනෝ සහබ්,

      තේරුණේ නෑ නෙව??

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    3. තේරෙනකොට තව කල් යයි.එතකං ඔහොමම යන එකයි තියෙන්නේ. හැබැයි එතකොට පරක්කු වැඩිවේවි

      Delete
    4. @ ඇනෝ සහබ් 2,

      එහෙම කියන්ඩ එපා අෆ්ෆා....!!!

      අපිත් ඒ ඇත්තොන්ගෙන් යමක් ඉගෙන ගත්තා නෙව.....!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    5. ඉගෙනගත්ත එක දෙයක් පෙන්නපන්.මොනවද?

      Delete
    6. @ ඇනෝ සහබ්,

      එකම පාට මේස් මිලදී ගැනීමේ වාසි - කාකා ජී

      හෝම් මේඩ් ස්ප්‍රීතු හදන හැටි - මාරයා සහබ්

      වල් බූරු කමෙන්ට්ස් වලට පිලිතුරු දෙන නිවැරදි ක්‍රමය - මාමා ජී & මාතලන් සහබ්

      තවත් තිබේ.....
      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    7. ඇයි කකාගෙ වෙරළු අච්චාරුව හදන හැටි

      Delete
    8. >>වල් බූරු කමෙන්ට්ස් වලට පිලිතුරු දෙන නිවැරදි ක්‍රමය - මාමා ජී & මාතලන් සහබ් <<
      +++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    9. This comment has been removed by the author.

      Delete
    10. @ ඇනෝ සහබ්,

      ගූගල් දෙයියව පෙරලගෙන හෙව්වා. ඒත්, හම්බ වුණේ නෑ නෙව!!!!!!!

      පුලුවන් නම් ලින්ක් එක දෙන්ඩකෝ, අපිටත් කියවන්න!!

      @ මාමා ජී,

      අච්චා!!!!!!!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    11. කොයි දේත් අනිත්‍යයි නේ...

      Delete
    12. මං ලිව්වේ කඩල ආච්චී ගේ කතන්දරයයි.

      http://kathandara.blogspot.com/2014/06/gram-seller.html

      Delete
  16. බුකියේ දාල තිබ්බ 969 එකට ලයික් කළාට දැනුයි තේරුම දැන ගත්තේ..

    ReplyDelete
    Replies
    1. උඹලගෙ තාත්තාගේ පත්තර ඒජන්සියට මොකද උණේ?

      Delete
    2. ලයික් කරන්නම කට්ටිය...

      Delete
  17. දැනුම් දීමයි.
    2015 වසරේ සීට සෑම අවුරුද්දකම ඔක්තෝබර් 2 ජාත්‍යන්තර ඇනෝ දිනය ලෙස නම කරන්න යෝජනා වී ඇත.
    ඒ සඳහා අද දින පෙරහුරුවක් පැවැත්වේ.
    ස්ථානය : මාතලන් බොග සහ W3 ලංකා

    ReplyDelete
    Replies
    1. අප්‍රේල් පළවනදට ගත්තොත් මොකද...?

      Delete
  18. රජ වාසල කවටයා.
    දී මූ

    ReplyDelete
    Replies
    1. මම හිතුවෙ ටි .බි .කියලා

      Delete
    2. S.B. Campus Vikataya

      Delete
    3. එකෙක් නෙමෙයි ගොඩාක් ඉන්නවා..

      Delete
  19. මචං සුද්ද.....මං ආව........
    යනව ....බං ......

    ReplyDelete
    Replies
    1. ඉන්ඩ දාම් අතක් ඇදලම යමු

      Delete

    2. @ මාමා ජී,

      මොකැයි මේ තකහනියක්ම යන්ට තනන්නේ....? තේ කහට ඩිංගිත්තක් බීලම යං!

      ඔන්න කියනකොටම කදිරා එනවා.....!!!

      හික්z!!

      @ඇනෝ සහබ්,

      ඒකනේ අෆ්ෆා!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!

      Delete
    3. මොකෝ මචෝ මේ...??????

      Delete
  20. යකෝ අපේ ඇමති මණ්ඩලේ
    නැතිද මොළේ තියෙන එකෙක්වත්
    මහරජාගේ ඉඳන් පහලට
    ඔක්කොම මැති ඇමතිවරු ඇතුළු
    ජනී ජනයා ඔළු තිබ්බට මොළේ නැති
    ඉස්ගෙඩියෝ වගේද?
    කවටයෙක්ව අගමැති කමේ තියන් ඉන්නට.

    ReplyDelete
    Replies
    1. මේවලිනුත් අපූරුවට රටේ පික්චර් එක ළෝකෙට පෙන්වනවා...

      Delete
  21. අන්තිම පින්තුරේ තරං ඔය මොකක්වත් ගතියක් නෑ..

    ReplyDelete
    Replies
    1. බුකියේ දැම්මට උඹයි තව එකෙකුයි විතරයි තේරුම් ගත්තේ.. බස්සි ඒකෙ මම නොහිතපු පැත්තකුත් දැකලා...

      Delete
  22. පලයන් බං මුත්තේ.. දැන්වත් පෙන්ෂන්...!!!

    ගියොත් නම් සෑහෙන්න පිණක් මිනිහා සිද්ද කරගන්නේ...

    ReplyDelete
    Replies
    1. රටට ජාතියට කරන විශාල සේවයක්...

      Delete
  23. අගමැතින්දා ටොපිය කටේ දාගෙන ආවා
    වඳුරෝ රිලව් හම්බ කරන් කනවා කිව්වා
    චොපර් වලින් වැඩිම ගමන් මං ගියේ කිව්වා
    අගමැති කම අහෝසි කල යුතු යයි කීවා

    අම්බුළුවාවේ කිං හන්තර් අගමැතින්දා
    රටේ පිනට මෙහෙම කෙනෙක් අපට උපන්නා
    විජේතුංග ලොක්කට වගේ පිනක් පෑදිලා
    මෙයා ලොක්කා වුනොත් රටට කිරීම උතුරනා

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ තව කයි පද බැඳලා...

      Delete
    2. අම්බුළුවාවේ වීරයා........................ කරපු එකම වැඩේ එච්චර තමයි............. කන්දක් උඩ ඇද වෙච්ච කුළුණක් හැදුවා මදැයි..................

      Delete
  24. හදා ගත්තු පැල දාල කොහෙ යන්ඩ ද මාතොලන් පුතේ. තව මේ කන්ඩ පටන් ගත්ත විතරයි. අපි කියන එව්වට සාදූ කියාගෙන හිටු ඕව හොයන් නැතුව.. හොක් හොක් !!

    ---මුත්තා--

    ReplyDelete
  25. //බක බක ගගා ලොබු කටකින් පච කෙලින...
    පොඩි උන් හම්බ කරනා දේටත් කෙලින...
    තොපිලා නොවෙද නිකං ඉඳන් වළඳන්නේ...
    පලයන් බං මුත්තේ.. දැන්වත් පෙන්ෂන්...!!!//

    මුත්තා යවන්නට කාලය එලැබ ඇත...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. විදානේ මචං...... මුත්තා විතරක් නෙමෙයි හැතිකරයම යවන්න කාලේ හරි..............

      Delete
    2. හෙහ්...... හෙහ්.....

      Delete
    3. කුරුටු ගෑ ගී පවුර සමග එකඟ වෙමි.

      මාතලන්, මේ දිනවල ඉතා ගැඹුරු ලිපියක වැඩ කරමින් ඉන්නේ. ඒ නිසා බ්ලොග් බලන්නවත් වෙලාවක් නැහැ.

      Delete
    4. ගැඹුරු ළිපියක් කිව්වේ.. කිමිදීම ගැනද... එහෙම නැත්නම් ළිඳක් ගැනද...?

      Delete
  26. "Maru kiyawanawa" kiyanne owata thamai,Langadeema Ambuluwawa Peththe yanna Ready wenawala.

    ReplyDelete
  27. අගමැති තුමා ඒකීය පුද්ගලයා හඳුනාගෙන

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න