.

.

May 21, 2015

වාසූ මාරාවේශ වී, භාෂා වෙල්ලකු බව පෙන්වා සිටී (23+) - Vasu Calls Ranil a "Pakaya" in Parliment



ලාංකිය වමේ දේශපාලනයේ සිටිනා නොම්මර එකේ කාළකන්නින්ගේ හෙළුව වාසුදේව නම් දේශපාලන කාළකන්නියා විසින් මේ රටේ ජහ මනයාට ඊයේ මනාව පෙන්වා සිටියේය. කුඩූ කන්ටේනර් පිටින් ගෙනවිත් මේ රට විනාශ කළ අගමැතිවරයකු සිටී ආන්ඩුවේ, බලු කුක්කන් සේ ඇමතිකම් කල මේ කාළකන්නි දේශපාලුවා, පාර්ලිමේන්තුව යනු, බහුතරය මට්ට ගොන් බූරුවන් පිරිසක් පිරි විගඩමක් ලෙස නැවත් වරක් ඔප්පු කරමින්, වත්මන් ආන්ඩුවේ අගමැතිවරයා ආමන්ත්‍රණය කොලේ "පකයා" නම් ගරු නම්බු නාමයෙනි.

ළෝකයේ කිසිඳු රටක මෙතෙක් වාර්තා වී නැති ආකාරයට, කන පැලෙන්න විස්කි බ්‍රැන්ඩි බී, පාර්ලිමේන්තුවේ පාපිස්සේ නිදා ගත්තේ මේ අම්මට සිරි ලංකාවේය. ඒ ජනතව වෙනුවෙන් නොවේය. ජනතා මුදල් අසීමිත ලෙස ගසා කෑ ළෝක හොරෙක් බෙරා ගැනීමේ පරම වූත් පවිත්‍ර වූත් චේතනාවෙන්මය.

එමෙන්ම ළෝකයේ මුල් වරට, රටේ අගමැතිවරයාට පාර්ලිමේන්තුවේදී කුණුහබ්බෙන් ආමන්ත්‍රණය කිරීමට ඉඩ ලැබුනේත් මෙ පිස්සු රටේය. මේ නම් තරු හතේ ප්‍රජාතන්ත්‍රවාදයක් නොවේ. පාතාලේ ප්‍රජාතන්ත්‍රවාදයයි. හෙට හෝ අනිද්දා පාරිලිමේන්තුව විසුරුවා හැරීමට පෙර, අගමැති තුමාට පාර්ලිමේන්තුව තුල පිහියෙන් ඇන මරා දැමුවත්, මරාගේ අයියා "ඕඩර්" "ඕඩර්" ගගා සිටිනු ඇත. එයා ක්‍රියාවේ යොදවන්නේත් කාගේ ඕඩර්ද කියා, මොළේ අබ මල් රේණුවකින් දශම එකක් තියෙන එකාට බොහෝ පැහැදිලිය. 

කතානායකවරයාට තිබුනේ පාසල් ළමුන් සිටිනා බව කීම නොවේ. පොලීසියට දන්වා මේ කාළකන්නියා හතර ගාතෙන් උස්සා ගෙන ගොස් දියවන්නාවට දැමීමය. එයාට එහෙම් කොරන්න බැරි පාපිස්සේ නිදා ගන්න දුන්නෙත් එයා නිසාමය. අප එදා කීවාක් මෙන්, ඔය කම්බා හොරු ළඟදීම කතා නායක පුටුවේ රෙනවා නොඅනුමානය.

අවුරුදු 10 ක් තිස්සේ කළු සල්ලි ආර්ථිකයක් මේන්ටේන් කොරමින්, කුඩු කාරයන් රජ කරමින්, තම ඥාතීහිතමිත්‍රාදීන් හා එක්ව මේ රට උලා කෑ අම්බරුවන් පරාජය පිළි ගැනීමට කැමති වූයේද නැත. ඉල්ලාගෙන කෑ බව වැටහුනු පසු එකසිය ගානට වලි කෑවේ, ඇඳිරී නීතිය දමා මැතිවරණය කැන්සොල් කර, හමුදා පාලනයක් ගෙන යාමටය.

ඉන් නොනැවතුනු මේ කාළකන්නි දේශපාලුවන් මෙන්ම උන්ගේ සෙප්පඩ විජ්ජවන්ට රැවටුනු ගොන් වස්සන්ද, පාලකයන්ගේම මතය සනාත කරමින් පැවසූවේ "මරා හෝ බලේ ඉන්න තිබුනා නේ..." කියාය. ඒ කතා කළේ එකෙක් නෙමේය. අද ජාතිවාදය වපුරා රට විනාශ කරමින් නැවත බලය ඩැහැ ගැනීමට වලි කන්නේ මේ දෙපිරිසමය.

මුන්ට බලය නොමැතිව පිස්සු වැටී ඇත. මිනිසෙකුට ගමන් කළ හැකි තුච්ඡම ප්‍රස්තුතය වන ආගම හා ජාතිය තුල කිමිදී, නැවත බලය ගැනීමට දත කන්නේ පන්සලේ සිටය. පන්සල කියන්නේ මේ රට විනාශ කිරීමේ මූලස්ථානයය. මහා නායක හිමිවරුන් පවා පයිසයකට මායිම් නොකල ආන්ඩුවක් බව බුද්ධිමත් ජනතාවට වැටහුනද, අපේ හාන්දුරුවනේ කියූ පසු, පුනක්කු කඩෙන් අරගෙන වළඳා තප්පුලන ගොන් හරකුන්ට ඒවා පෙනෙන්නේ නැත.

මුන් අද වියරු වැටී තිබෙනුයේ හොරුන් එකා පිට එකා සිරගත වන නිසාය. උන් කියන්නේ මේක පලි ගන්නා ආන්ඩුවක් කියාය. ඒ කතාව සහතික ඇත්තය. මෙතෙක් කල් බලයට පැමිණි සියළුම ආන්ඩු කලේ හොරුන් ආරක්ෂා කොරනා එකය. ඒ නිසා සිඳු උනේ, පාදඩයින් පිරිසක් බලයට පැමිණ ඉවක් බවක් නොමැතිව හොරකම් කිරීමය. මේ පාදඩ වමේ නාකි හම්පඩයන් කළේ ඒවාට ලාම්පුව අල්ලා ලැබෙන සැප සම්පත් තුලින් සාධුකින් පෙලන උන්ගේ බොකු බඩ වැල් වලට හෙන හතම ගහපිය කියා, උන්ගේ පරම්පරා පිටින් ගොඩ දමා ගැනීමය.

අද වමේ කාළකන්නින් පමණක් නොව, සිරි ලංකා නිදහස් පක්ෂයේ විපක්ෂ නායකයා පවා දෙදරුම් කා, මොළේ හෙල්ලි, තම නායකයාට එරෙහිව පවා ප්‍රකාශ නිකුත් කරමින් සිටින්නේ, මුන්ද නොම්මර එකේ හොරුන් වෙන නිසාමය. හොරකම් කර නැතිනම් බය වෙන්න උවමනාවක් නැතිය. මොකා පත් කළද මූල්‍ය කටයුතු පිළිබඳ විශේෂ පොලිස් ඒකකය කරනුයේ, මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවයක්ය. අපි මොකාට හෝ බලය ලබා දෙන්නේ රට පාලනයට මිස, රට පුරා පාචනය කොරන්නට නෙමේය.

රනිල්ලාද ඉල්ලාගෙන කන්නේ හොරෙක් බේරා ගැනීමට ගොස්ය. ඒ හොර කම වසා ගැනීමට 2012 සිටි කබර රාලයා ගසා කාපු හැටි පෙන්නටා වැඩක් නැතිය. අපි කියන්නේ කබරා මෙන්ම මහේන්ද්‍රයාද එකම කූඩුවේ දාන්න කියලාය. කබරා නරක වෙන්නත් මහේන්ද්‍රන් හොඳ වෙන්නත් විදියක් නැත්තේය.

පිං ආන්ඩුවේ, පින් ගොං ඇමතිවරු ඉල්ලා අස්වෙන්නේ, උන් මහා වැඩක් කලා කියලා පෙන්නන්නය. එහෙම බැලුවාම ඇමතිකම් නොගත්ත උන්ගේ මක්කා හෝ හොඳක් තියෙනවාය. කොහොමත් පාර්ලිමේන්තුව හෙට අනිද්ද විසුරුවනවාය. ඒ නිසා උන්ගේ ඉල්ලා අස්වීම නොම්මර එකේ මෝඩ චූන්ය.

උන්ට ඇමති කම් නැතත් වාහන දෙකක් ලැබුනේය. ඒවා මදි වී ඇමතිකමුත් ගත්තේය. අද කියන්නේ ඒ ඇමතිකම් වලින් කරන්න පුළුවන් දෙයක් නැතෙයි කියලාය. හරියට උන් අවුරුදු දහයක් තිස්සේ මාර සේවයක් කොලා වගේය. බැසිල් ලොක්කා දෙන දෙයක් කා, වෙන දෙයක් බලා සිටි ගොබ්බයන්ගේ මේ කොර ටෝක් දැක්කාම අපට නම් පුකෙන් හිනා යනවාය.

මුන් කියන්නේ පලාත් පාලන ඡන්ද තියන්න ඕන කියලාය. ඒක රනිල්ගේ තීන්දුවක් නොව, ජනාධිපතිගේ තීන්දුවක්ය. ඒ කියන්නේ මුන් මේ ජනපති පයිසෙකට මායිම් කරන්නේ නැතිය. දැන් වහාම කළ යුතුව ඇත්තේ, මේ විගඩම් අච්චරු හැලිය කුඩු කර දමා, මේ සෙප්පඩයින්ගේ සෙප්පඩ විජ්ජා වලට තවත් ඉඩ නොතබා, වහාම ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමය. එමහින් මේ කම්බා හොරුන් කීප දෙනෙක් හෝ එලවා දැමිය හැකිය.

ජනතාව තම ජීවීත පරදුවට තබා කම්බා හොර රැලකගෙන් බේරා ගත් රට, නැවතත් ඔවුන් අතට පත් කිරීමට ඉඩ දෙන්නේ නැත. හොරු සිර ගෙවල් වලටත්, යහපත් උන් පාර්ලිමේන්තුවට යැවීමටත් ජහ මනයා සිතට ගත යුතුය. එහෙම හොඳ උන් කියා සෙට් එකක් නැතිනම්, අඩුම ගානේ අඩුවෙන් හොරකම් කරපු උන් හෝ බලයට පත් කොට, දරුණු නීතී රීතී මගින් හෝ සොරකම් හා දූෂණය වහාම නවතා දැමිය යුතුය. නැතිනම් ඉතින් මේ රටට සාම්මා සම්බුධු සරණයි අපේ හාන්දුරුවනේය.

මේ කම්බා හොරුන් සමග නම්, කිසිම දිනෙක, මෛත්‍රීපාළ උන්නැහේ බලාපොරොත්තු වන යහ පාලනේ නම් ගොඩ නැගීම, මහින්ද නැවතත් බලයට එන්නේ නෑ වගේම බුදු ෂුවර්ය. එහෙත් මතක තබා ගත දෙයක් ඇත. බල්ලන් සමඟ නිදා ගත් විට, නැගිටින්නට වෙන්නේත් බල්ලන් සමඟ පමණක් නොව මැක්කන්ද සමඟ බවය.

"වාසුදේව පකයා" වීඩීයෝව << මෙතනින් නරඹන්න.>&gt;

162 comments:

  1. කොළඹට කොටි ගහනවා කියාගෙන, මේකා, 1983 දී ගාලු පාර දිගේ වාහනයක් අරගෙන කෑගහමින්, මිනිස්සු බයකරමින්, ගිය වෙලාවේ, එක වෙඩිල්ලක් මූට තියන්න එකෙක් නොහිටීමේ කරුමය තමයි මේ.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ......

      Delete
    2. විචාරක ! අපගේ සිවිල් (civilized ) සමාජයේ නම් ප්‍රශ්න , මත ගැටුම් විසදන්නේ සාකච්ඡාවෙන් සංවාදයෙන් හා සම්මන්ත්‍රනයෙනි. ඔබලාගේ මිලිටරි සමාජයේ ඊට වෙනස්ද

      Delete
    3. සාදු සාදු සාදු මේ පින්වතුන්ට! මොනවා කොරන්නද අප්පා තමන්ගේ පුක හරහා හයියෙන් පාරක් වදිනකොට කාටත් රිදෙනවා.

      Delete
    4. @ මධ්‍යස්ථ මතධාරියාMay 22, 2015 at 2:39 AM

      1983 දී මේ රටේ තත්වය ඔබ දන්නේ නැහැ. මේ කලබගෑනිය ඇතිකිරීම නිසා මිනිස්සු මහා භීෂණයකට පත්වුණා. මිනිස්සු හිතුවා ඇත්තටම අනුරාධපුරයට (ශ්‍රී මහා බෝධියට) ගැහුවා වගේ කොටි කොළඹ ඉඳලා ලංකාවටම ගහගෙන එනවා කියලා. ඒ නිසා අතට අහුවුණා දෙයක් අරං ළමා ලපටි වඩාගෙන හිස් ලූ ලූ ඇත පිසුවෙන් මෙන් දුවන්න පටන්ගත්තා. ආරක්ෂක අංශ වලට ඉමහත් වෙහෙසක් දරන්න වුණා දින කීපයක් ඒ බය අරින්න. මේ බොරුවක් බව අවබෝධ කරවන්න.

      ඒ හදිසි නීතිය සහ මහජන ආරක්ෂණ පනත ක්‍රියාත්මක වෙමින් තිබුණ කාලයක්. හිතා මතා මහජන කැළඹීමක් ඇතිකිරීම මරණීය දණ්ඩනය දෙන්නට පුළුවන් වරදක්. මහජන සාමය කඩකරන පුද්ගලයකුගේ ඒ ක්‍රියාව වැලැක්වීම සඳහා ජීවිත හානි වන/නොවන පරිදි වෙඩි තැබීමේ බලය ත්‍රිවිධ හමුදාවේ කෝප්‍රල් සහ ඊට ඉහළ නිලයන්ට අයත් අයවලුන්ට බලය තිබුනා. ඉතින් එදා එක වෙඩිල්ලක් තබා මොහුව අත්අඩංගුවට ගත්තානම්, මොහු පාඩමක් ඉගෙනගන්නවා.

      ඔබ මේ ගැන නොදන්නා බව පෙනෙනවා. කරුණාකර අතීත තත්වයන් අධ්‍යයනය නොකර මෙවැනි ප්‍රකාශ කරන්න එපා.

      ඔබට පසුව අදහස් දක්වා ඇති අඳ බාලයන් මේ අතීතය ගැන කිසිවක් නොදන්නා බම්මන්නන් නිසා ඔවුන් ගැන අනුකම්පා කරනවා.

      Delete
    5. AnonymousMay 22, 2015 at 4:30 AM

      හහ් හා ! ඇයි වාසුදේවගේ විතරක්? රනිල් හාමුගේ ලොල්ලො, මොන්ගල ගෙ පච බලකාය, විමල් පචායුද බේගල් සේනාංකය, රාජපක්ශ මීඩියා යුනිට්, අජිත් පී ඇන්ඩ් ද ක්ලෑන්, රවියාගේ මහ බැංකු සුරැකීමේ සේනාව, ඇවන්ට්ගාඩ් සෙකියුරිටීස්, ෆොන්සේකාගේ නාකි ගල් කොල්ලො ඇතුලු මෙකී නොකී හැටහුටහමාරක් මේකෙ ඉන්නවා ඕයි.//

      ෆොන්සේකාගේ නාකි ගල් කොල්ලො :D

      Delete
    6. විචාරක - Wicharaka May 22, 2015 at 6:25 AM

      //ආරක්ෂක අංශ වලට ඉමහත් වෙහෙසක් දරන්න වුණා දින කීපයක් ඒ බය අරින්න. මේ බොරුවක් බව අවබෝධ කරවන්න. //

      ඉස්සෙලාම දුවන්න පටන් ගත්තෙ ඔය කියන ආරක්සක අන්සෙ උදවිය තමා..... දුවගෙන ගිය පාර පන්සල් වල හැන්ගිලා නැවතුනෙ......

      Delete
    7. ජේ ආර් බොරු චෝදනා කරලා වහාම වාසු ව අත් අඩන්ගුවට ගන්න කියලා ඔය කියන පුස් ආරක්සක අන්සෙට නියෝග කලා... මැන්ස් අවුරුදු තුනක් විතර, එම නියෝගය අවලන්ගුවෙනකන් ම ඔය විචාරකගේ ආරක්සක අන්සෙ එක්ක හොරා පොලිස් කලා කවදාවත් අහු වුනේ නැහැ.... පස්සෙ බැලුවාම මිනිහා සතියකට වරක් පමන ඔහු ගේ ෆයිෆ් පාරේ තිබ්බ නිවෙසට ආ ගිය බවත් එලි වුනා....

      // ජීවිත හානි වන/නොවන පරිදි වෙඩි තැබීමේ බලය //


      මගෙ පස්චාත් බාගෙ තමයි...

      Delete
    8. // මිනිස්සු හිතුවා ඇත්තටම අනුරාධපුරයට (ශ්‍රී මහා බෝධියට) ගැහුවා වගේ කොටි කොළඹ ඉඳලා ලංකාවටම ගහගෙන එනවා කියලා. //

      අසූ තුනේ කොටි කේස් එක සිද්ද වුනේ 1983 දී ය.

      අනුරාදපුරේ සිරි මහ බෝදියට කොටි ගැසුවේ 1985 දී ය.

      එසේ නම් ඇනුරදපුර සිරි මහ බෝදියට ගැසුවා මෙන් මිනිසුන් කලබල වුනේ විචාරක ගේ ආරක්සක අන්සේ කස්ටිය මිනිසුන් ව අනාගතයට ගෙන ගොස් තිබූ නිසාද?

      Delete
    9. විචාරක තුමනි........ගොං හුත්තල එක්ක අදහස් බෙදා නොගෙන ඉන්න......

      Delete
    10. Kenji @ මැලේMay 22, 2015 at 7:29 AM

      //විචාරක තුමනි........ගොං හුත්තල එක්ක අදහස් බෙදා නොගෙන ඉන්න......//

      ඔවු එතකොට උඹ වගේ මොලේ තියෙන හොඳ බුද්ධිමත් පට්ටි ගොන්නු එක්ක සංවාසයේ යෙදෙන්න බැරිය නේද?

      Delete
    11. විචාරක,

      මා කලක් සමසමාජ, කොමියුනිස්ට් පක්ෂ වලට සම්බන්දව කටයුතු කලෙමි. විශේෂයෙන්ම එකල සිටි වාසුදේව ජාතීන්ගේ ස්වයං නිර්ණය අයිතිය පිලිගත් දෙමළ ජාතික විමුක්ති අරගලය සාධාරණීකරණය කල සහ ඒ වෙනුවෙන් පොලිස් පහරදීම්වලට මුහුණදුන් සැබෑ අරගලකරුවෙකි. විශේෂයෙන් 1990 ගනන්වල සිට ඉතාම මෑතක් වන තුරුම ඔහු දැඩිව ජාතිවාදය ප්‍රතික්ෂේප කළ පුද්ගලයෙකි. කොටින්ම සිය පියාගේ වතුවල කම්කරුවන් වෙනුවෙන් පියාට එරෙහිව සටන් කල අයෙකි. නමුත් අවසානයේ කෙසේ හෝ සිය තනතුර රැකගැනීමට සාටකයේ එල්ලී සිටින තරමට දීන උනත් ඔහු එදා ඔයවැනි කුජීත වැඩක් කල බව කීම කිසිසේත්ම පිලිගත නොහැක.

      Delete
    12. වාසුදේවට වී ඇත්තේ වයසට යාමත් සමග මොලේ කචල් වීමයි. මේ වයසේ ඔහු සිටිය යුත්තේ නිවසේ විවේක සුවයෙනි. මේ තත්වය සෑම දෙනාටම, එකම වයසක ඇතිවෙන්නක් නොවේ. එසේම, එවිට ඔවුන් ක්‍රියා කරන්නේ ද එකම ආකාරයට නොවේ.

      මෙතැනදී ඔහුට සිදුවුනේ හිත ඇතුලේ කියවුණු දේ වචන ලෙසින් එළියට ඒම පමණයි.

      විචාරක ද ජෙවීපීකාරයෙකු ලෙස සහභාගී වූ 1971 කැරැල්ල සමයේදී එවකට ල.ස.ස.ප. තරුණ මන්ත්‍රීවරයෙකු වූ වාසුදේව පොලිස් අත්අඩංගුවට පත්වූ බවයි මා කියවා තියෙන්නේ.

      එදා 1983 දී වාසුදේවට වෙඩි තබන්නට තිබුණා යැයි කීම අර කූප්‍රකට වඳ කෙසෙල් මොටයි තියරියට සමාන ය.

      Delete
    13. රසික, මෙහිදී ඔබ සමග එකඟ වෙමි.

      වාසුදේව යනු දැන් සිහිකල්පනාව අහිමිව ගිය පැරණි පන්නයේ දේශපාලකයෙකි. අපි ඔහුට අනුකම්පා කරන අතර මෙවන් පුද්ගලයන් දේශපාලනයෙන් විශ්‍රාම ගැන්විය යුතුයැයි දැඩිව අවධාරණය කරමු. ඔහු දැනට අතිශය දීන පසුගාමී දේශපාලනයක නිරතවන නමුත් පෙර කලෙක වඩා යහපත් අදහස් දැරුවෙකි. ඔහු මැදමුලන කඳවුරට එක්වීමත් සමග මාතලන් අඳබාල ලෙස කිසිදු වගවිභාගයකින් තොරව ඔහු දෙමළ ලේ ඉල්ලන පට්ට ගෝත්‍රික අමු ජාතිවාදී සිංහල වර්ගවාදියෙකු ලෙස හංවඩු ගැසුවේය. පසුව විචාරක 1983 සිදුවූ බවට අතේ පැලවෙන බොරු බේගල් ගොතා පෑවේය. මොවුන් සිතාසිටින්නේ නූතන තරුණ පරපුර ඔවුන් සිටි ඒ කාලයේ ජීවත් නොවූ පලියට ඔවුන් කියන සියල්ල මුදුනින් පිලිගනු ඇතැයි කියාය. ස්තුතියි ! මාතලන්ටත් ස්තුතියි මෙම අවස්ථාව ලබාදෙනවාට.

      Delete
    14. @ AnonymousMay 22, 2015 at 8:35 AM
      //මා කලක් සමසමාජ, කොමියුනිස්ට් පක්ෂ වලට සම්බන්දව කටයුතු කලෙමි. ...තනතුර රැකගැනීමට සාටකයේ එල්ලී සිටින තරමට දීන උනත් ඔහු එදා ඔයවැනි කුජීත වැඩක් කල බව කීම කිසිසේත්ම පිලිගත නොහැක.//

      සමාජ වාදය ගැන ඔබට වඩා ප්‍රායෝගික දැණුමක් වාසුට (සහ ඩීව්ලට ..) ඇතැයි උදක්ම විස්වාස කරමි. මා රුසියාවේ සමාජවාදය සහ මහින්දගේ සමාජවාදය යන දෙකම අත්විද ඇති නිසා ඔය දෙකේ වැඩි වෙනසක් නැති බව දනිමි. ඉතින් වාසුලා මහින්දගේ සමාජවාදය රැකගැනීමට වැඩකිරීම කුජීත වැඩක් වෙන්නේ කොහොමද? - -අද ඇනෝ

      Delete
    15. විචාරක වෙඩි තියන්න කීවේ සිංහලයකුට දෝ කොහෙද හින්ද මකසි / සා රස ලට මල පැනලා, අනේ අතැරල දාන්න වාසුවාටත් තියෙන්නේ දෙමල නමක්නේ, දෙමල නෑදෑයොත් ඉන්න එකේ වෙඩිතිබ්බට වෙඩි තිබ්බාම මක්කවෙන්ටැයි?

      Delete
    16. අද ඇනෝ,

      මම මෙහිදී කතා කලේ වාසු 1983 ජාතිවාදය ඇවිස්සීමට ක්‍රියා කලබව පිලිගැනීමට නොහැකි බව පවසමින්. 1983 ජූලි කලබලය ඇති කලේ සිරිල් මැතිව් ප්‍රමුඛ එජාප මැරයින් විසින්. වාසු එවිට සිටියේ ඊට සහමුලින් විරුද්ධ වූ විපක්ෂ කඳවුරේ.

      මෙහෙමයි සැබෑ සමාජවාදී සංකල්ප කෙසේ වෙතත් සමාජවාදී රටවල් ප්‍රබල ඒකාදිපතිවාදී පාලනතන්ත්‍ර ඇතිකරගත් බව නම් සත්‍යයක් බව පිළිගනිමි.

      Delete
    17. [1983 දී මේ රටේ තත්වය ඔබ දන්නේ නැහැ. මේ කලබගෑනිය ඇතිකිරීම නිසා මිනිස්සු මහා භීෂණයකට පත්වුණා. මිනිස්සු හිතුවා ඇත්තටම අනුරාධපුරයට (ශ්‍රී මහා බෝධියට) ගැහුවා වගේ කොටි කොළඹ ඉඳලා ලංකාවටම ගහගෙන එනවා කියලා]

      83 කොහෙද බං ශ්‍රී මහ බෝධියට ගැහුවෙ? ඒ 86 දිනෙ? බොරු විදින්නේ නැතුව ඉඳපන්.

      Delete
    18. ['වාසුදේවට වී ඇත්තේ වයසට යාමත් සමග මොලේ කචල් වීමයි. මේ වයසේ ඔහු සිටිය යුත්තේ නිවසේ විවේක සුවයෙනි. මේ තත්වය සෑම දෙනාටම, එකම වයසක ඇතිවෙන්නක් නොවේ. එසේම, එවිට ඔවුන් ක්‍රියා කරන්නේ ද එකම ආකාරයට නොවේ.]

      මේ පේන්නේ නැද්ද? 60 පැනලවත් නැතුව කකා මොලේ කචල් වෙලා ගහන පයිත්තියන්?

      Delete
    19. කොටි කෙලියෙත් පිස්සු නේ මචෝ.. ඉන්න ඕන උන් මරලා දාලා.. මරන්න ඕන උන් ඔක්කෝම ඉතුරු කොලා..

      Delete
  2. අයිසෙ මේ යකාගෙත් දැන මොළේ පොඩි දරුවෙක්ගෙ ගානට වැටිලා අර සෝමවංසගෙ වගේ

    ReplyDelete
    Replies
    1. අපේ සීයත් මලේ 94 ක් ඉඳලා.. ජේ ආර් මලෙත් එහෙමයි..

      ඒත් මේක වයසේ ප්‍රශ්ණයක් නෙමෙයි ජන්මයේ ප්‍රශ්ණයක්...

      Delete
    2. මහාචාර්ය මාතර සුනිල්,

      හාමුට බනින්න එපා යකෝ කියල කෙටියෙන් ලියපන් බන්!

      Delete
  3. Dayananda Rathnayake:- කෙන්ජි මේ අපේ රටේ හිටපු රාජ්‍ය භාෂා සහ ප්‍රතිපත්ති ඇමති....ඉතින් භාෂාවට හොඳ කලක් යන බව පෙන්නලා තමන්ගේ හැකියාවත් එක්ක ...:) :) :)

    ReplyDelete
    Replies
    1. නොම්මර එකේ බාසා වෙල්ලෙක්...

      Delete
  4. 'හුතුකම ගොංවාද වකය' අඩවිය මේ ගැන මොකද කියන්නේ

    http://www.yuthukama.com/

    ReplyDelete
    Replies
    1. මොනවද අප්පා කියන්න තියෙන්නේ..

      Delete



  5. //රනිල්ලාද ඉල්ලාගෙන කන්නේ හොරෙක් බේරා ගැනීමට ගොස්ය. ඒ හොර කම වසා ගැනීමට 2012 සිටි කබර රාලයා ගසා කාපු හැටි පෙන්නටා වැඩක් නැතිය. අපි කියන්නේ කබරා මෙන්ම මහේන්ද්‍රයාද එකම කූඩුවේ දාන්න කියලාය. කබරා නරක වෙන්නත් මහේන්ද්‍රන් හොඳ වෙන්නත් විදියක් නැත්තේය.//

    රාජකීය විද්යාලයේ ආදි ශිශ්ය රනිල් ට සහ අර්ජුන් ට බනින්න එපා අනේ........

    ReplyDelete
    Replies
    1. අනේ පලයන් පකයෝ යන්න. හැමතැනම එනවා අම්මට හැමිනෙන්න.

      Delete
    2. AnonymousMay 21, 2015 at 9:15 PM

      දුක හිතුනද ඇනෝ.... එහෙනම් කොටු සලකුන එක එක එක කොටුසලකුන තරුසලකුන ට SMS එකක් ඒවන්නකෝ...

      Delete
    3. Sa rasaMay 21, 2015 at 11:02 PM

      පුක දෙන්නෙ නැතුව කට වහපිය පකයා!

      (උඹලගෙ අරක්කු වලින් උඹලාටම සංග්‍රහ කිරීම. අනේ මාතලන් කපන්න එපා. මේ කුණුහරුප නෙවෙයි. පාර්ලිමේන්තුවේ කතා කරන හැටි.)

      Delete
    4. AnonymousMay 21, 2015 at 11:52 PM

      //පුක දෙන්නෙ නැතුව කට වහපිය පකයා!//

      එහෙම කියන්න එපා ඇනෝ.... "ඒක" රනිල්තුමාට දීලා අමාත්යාන්ස ලේකම් කමක් වත් ඉල්ලගන්න තමා මම බලාපොරොත්තුවෙන්නේ...

      අර අකිලතුමා අද්යාපන ඇමති වුනෙත් "ඒක" රනිල්තුමාට පූජා කරලනේ මෙයා..

      Delete
    5. මතවාදීව දිනන්න බැරි වුනාම මිනිස්සුන්ගෙ පුද්ගලිකත්වය ඇදෙගන අපහාස කිරීම බයියන්ගෙ සහජ ගතියක් මෙයා...

      Delete
    6. // මතවාදීව දිනන්න බැරි වුනාම මිනිස්සුන්ගෙ පුද්ගලිකත්වය ඇදෙගන අපහාස කිරීම බයියන්ගෙ සහජ ගතියක් මෙයා... //

      නැතුව නැතුව ඇනෝ....

      Delete
    7. This comment has been removed by the author.

      Delete
    8. //AnonymousMay 22, 2015 at 12:51 AM

      මතවාදීව දිනන්න බැරි වුනාම මිනිස්සුන්ගෙ පුද්ගලිකත්වය ඇදෙගන අපහාස කිරීම බයියන්ගෙ සහජ ගතියක් මෙයා...
      //

      ඇනෝ, දැන් මෙතන ඔබගේ "මතවාදය" වන්නේ....

      1. //අනේ පලයන් පකයෝ යන්න. හැමතැනම එනවා අම්මට හැමිනෙන්න. //
      2. // පුක දෙන්නෙ නැතුව කට වහපිය පකයා!// // හෝ
      3. ඒ ප්‍රකාශ දෙකම

      හරි උත්තරය කොටු සලකුන එක එක එක කොටු සලකුන තරු සලකුන ට SMS කරන්නකෝ...

      Delete
    9. මචං carnal intercourse කියන්නෙ පිරිමි-පිරිමි අතර පමණක් නෙවෙයි පිරිමි-ගැහැණු අතරත් වෙන දෙයක්. විරුද්ධ ලිංගික සබඳතා වලත් 30% ක පම්ණ මේක වෙනවා කියලයි කියන්නෙ. කොටින්ම උඹේම තාත්තා උබේ අම්මට එහෙම කළාද අපි දන්නෙ නෑ. සංඛ්‍යාත්මකව එහෙම වෙන්න තුනෙන් එකක විතර ඉඩක් තියෙනවා. එහෙම කිරීමේ වරදක් මට පේන්නෙ නෑ. එක උඹේ අම්මගෙයි තාත්තගෙයි අයිතිය නමුත් එහෙම කළා නම් මේ නීතිය අනුව උඹලගෙ තාත්තත් හිරේ ඉන්න පුළුවන්. ඒ හන්ද වීදුරු ගෙවල් වල ඉඳගෙන ගල් ගහන්න එපා.

      අනේ මාතලන්, කපන්න එපා. මෙහෙම කිව්වෙ නැත්නම් මේ බයියන්ට තේරෙන්නෙ නෑ. මුන්ට මේවා ගොඩයට මැජික්.

      Delete
    10. @මාතලන්, මේ ඉහළ පිළිතුර ^ දාන්න වුණේ Sa rasa කියන පුද්ගලයා carnal intercourse ගැන දීපු ලෙක්චර් එකක් නිසායි. දැන් ඒක ඔහු ඉවත් කරගෙන. සමහරවිට තමන් කියපු දේවල් ගැන පස්සෙ ලැජ්ජ හිතෙන්න ඇති.

      Delete
    11. //මචං carnal intercourse කියන්නෙ පිරිමි-පිරිමි අතර පමණක් නෙවෙයි පිරිමි-ගැහැණු අතරත් වෙන දෙයක්. විරුද්ධ ලිංගික සබඳතා වලත් 30% ක පම්ණ මේක වෙනවා කියලයි කියන්නෙ.//



      ඇනෝ.. ඔයා හිතලා තියෙන්නේ මම ඒ ලියුවේ සම මිසක් විශම කස්ටිය ගැන නෙවෙයි කියල නේ....

      එසේ නෙවෙයි කියලා මා කොහෙද ලියා තියෙන්නේ???

      ඔයාට හිතුන එකට ඔයා මට බන්නින්නේ ඇයි? ඔයාටම බැන ගන්නකෝ මෙයා???

      ඇනෝ.... අන්වර් ඊබ්‍රාහිම් ට උන දේ අපේ රනිල්තුමාටත් වෙවිද?

      Delete
    12. Penal Code (as amended by the Penal Code (Amendment) Act, No. 22 of 1995)

      Article 365. "Unnatural offences" —

      Whoever voluntarily has carnal intercourse against the order of nature with any man, woman or animal, shall be punished with imprisonment of either description for a term which may extend ten years, and shall also be punished with fine and where the offence is committed by a person over eighteen years of age in respect of any person under sixteen years of age shall be punished with rigorous imprisonment for a term not less than ten years and not exceeding twenty years and with fine and shall also be ordered to pay compensation of an amount determined by court to the person in respect of whom the offence was committed for injuries caused to such person.



      see.... it means man with woman, man with man, woman with woman, man with animal and finally woman with animal.....

      where did I specifically mentioned man and man or ලොල්ලා සමග ලොල්ලා????

      Delete
    13. මටයි වැරදුනේ. සමහරවිට උඹේ තාත්තා එහෙම නොකරන්න ඇති. හැබැයි උඹේ තාත්තා එහෙම කළා නම් දැන් හොඳයි කියලා හිතෙනවා...

      Delete
    14. //AnonymousMay 22, 2015 at 1:44 AM

      මටයි වැරදුනේ. සමහරවිට උඹේ තාත්තා එහෙම නොකරන්න ඇති. හැබැයි උඹේ තාත්තා එහෙම කළා නම් දැන් හොඳයි කියලා හිතෙනවා...//

      ඇනෝ ට හිතෙන දේවල් වලට විරුද්දව ඇනෝ ම ඇනෝ ගේ හිත ඇතුලේ ගන් පයිට් .....

      ඔන්න ඔවුවා පැත්තක දාලා කන පැලෙන්න ශොට් එකක් පාවිච්චි කරලා නිදා ගන්න ඇනෝ... එතකොට ඇනෝ ගෙ හිතත් නිදා ගනී...

      Delete
    15. සාරයගේ තාත්තාට බැරි හින්දා වටේ ගෙවල්වල උන් විසාල මහන්සියක් වෙලා සාරසයව හැදුවා. මූට මඤ්ඤං වැඩි වෙලා තයෙන්නේ ඒ නිසා.

      Delete
    16. //AnonymousMay 22, 2015 at 6:16 AM

      සාරයගේ තාත්තාට බැරි හින්දා වටේ ගෙවල්වල උන් විසාල මහන්සියක් වෙලා සාරසයව හැදුවා. මූට මඤ්ඤං වැඩි වෙලා තයෙන්නේ ඒ නිසා.//

      ඔයා වගේ බල්ලොත් එක්කනම් බැහැ මෙයා....

      එනවා මෙතන ලවු කරන්න.... නෝටියා

      Delete
    17. අන්න සා රස යගේ හැබෑ පොන්න ගතිය ආවා... හූ හූ... සා=සමාන, රස=රසය, ඒ කියන්නේ සමාන රසයක් හොයන පොන්න පකයා.

      Delete
    18. //AnonymousMay 22, 2015 at 1:04 PM

      අන්න සා රස යගේ හැබෑ පොන්න ගතිය ආවා... හූ හූ... සා=සමාන, රස=රසය, ඒ කියන්නේ සමාන රසයක් හොයන පොන්න පකයා.//

      ඇනෝ... ඔබට පමනයි සත්යය වැටහුනේ.....

      සරස තුමාත් ඉතින් රනිල් සාගල මන්ගල සජිත් ඇතු ලු සම සම කස්ටිය ඉගෙනගත්ත පාසලේ ම නේ ඉගෙන ගත්තේ...

      සම සම සමාජයට ජය වේවා!

      Delete
    19. එහෙනම් තෝ මොන පකකටද මෙතන වෙන එවුන් ගල් කාරයෝ කිය කියා උන් එක්ක හැමිනෙන්න එන්නේ?

      Delete
    20. // AnonymousMay 22, 2015 at 9:00 PM

      එහෙනම් තෝ මොන පකකටද මෙතන වෙන එවුන් ගල් කාරයෝ කිය කියා උන් එක්ක හැමිනෙන්න එන්නේ?
      //




      ගල් කාරයෝද මනුස්සයෝය කියලා ක කා ගේ බොග් එකේ තියෙනවා දැක්කෙ නැත්ද ඇනෝ?

      Delete
    21. පොන්නයො, තෝ අම්මගේ බඩේ ඉන්න දවස්වල වටේ ඉන්න හැම එකාම තොගේ අම්මට ඇනල උන්ගෙ පකවල් තොගේ කටේ වැදුන හින්ද වෙන්න ඇති තොගේ කටට brake නැත්තෙ. තෝ හැදෙන්නෙ නැහැ කවුරුහරි තොට කටට දෙනකන්.

      Delete
    22. //AnonymousMay 22, 2015 at 11:30 PM

      පොන්නයො, තෝ අම්මගේ බඩේ ඉන්න දවස්වල වටේ ඉන්න හැම එකාම තොගේ අම්මට ඇනල උන්ගෙ පකවල් තොගේ කටේ වැදුන හින්ද වෙන්න ඇති තොගේ කටට brake නැත්තෙ. තෝ හැදෙන්නෙ නැහැ කවුරුහරි තොට කටට දෙනකන්.//

      ආනන්ද සර්පයා දැක්කාද?

      Delete
    23. @ AnonymousMay 22, 2015 at 11:30 PM

      \\තෝ හැදෙන්නෙ නැහැ කවුරුහරි තොට කටට දෙනකන්.//
      මේ ඇනෝ දන්නේ නැති නිසා අහන්නේ, ඔහේ හැදුනේ කාගේ හරි එකක් කටට අරගෙනද.
      අනිත් උන්ට පොන්නයා කියල කිව්වට කටට ගන්න කතායි, පකවල් කටේ වදින කතායි කියන ඔහේ නිකම්ම නිකං පොන්නයෙක් නෙමෙයි මල් පොන්නයෙක්

      Delete
    24. හා හා මාතේ ඇනෝ එන්න..... හය්යෝ කව්රුත් දැක්කද දන්නේ නෑ

      Delete
  6. මහේන්ද්‍රන් බේරා ගන්න මෙච්චර වලි කන්නේ මොකටද? ආණ්ඩුව නා ගන්නේ ඔවයෙන් තමයි.
    උන් වැරදි කරපු නිසානේ මුන්ව බලයට ගෙනාවේ මුනුත් ඒ වැරදි කෙරුවාම හරිද ?

    වාසු ගැන බාහු ගිය ඉරිදා ලංකාදීපේ කියලා තිබ්බේ මෙහෙමයි.

    "මම දන්න වාසු දැන් නැහැ.ඇත්ත වාසු මැරිලා ගොඩක් කල්. දැන් ඉන්නේ වාසුගේ මුහුණුවර තියෙන වෙනත් කෙනෙක්."
    එක නම් ඇත්ත තමයි.

    ReplyDelete
    Replies
    1. නිකන් පලයන් බූරුවෝ යන්න අම්මට හැමිනෙන්නෙ නැතුව. දැන් තොපේ මහලොකු බයි රජා කොරපු නොගිනිය හැකි තරමේ ට්‍රිලියන් ගනන් හොරකම් හොඳයි. බොරුවට මහ බැංකුවේ සුලු සිද්දියක් ලොකු කරගෙන විලාප දෙනව. බැසිල, සජින් වාස්ල කොරපු අලි හොරකම් එක්ක බලද්දි මේක හරියට වෙහෙරක් එක්ක අග්ගලා සසඳනව වගේ වැඩක්. බැංකු ක්ශේත්‍රයේ ප්‍රවීණයෙක් වෙච්චි එරාන් වික්‍රමරත්න පැහැදිලිව පෙන්නල දුන්න මේකෙන් ලොකු පාඩුවක් වෙන්නෙ නැති බවත් ඔය ලොකු ගනන් කියන බලු පාහර බයියො වැරදි උපකල්පන මත ගනන් හදපු බවත්. අනික ඒ ගැන කමිටුවක් පත්කරල එම වාර්තාවෙන් ඔප්පු කරල තියෙන්නෙ වරද කලේ නිලදාරීන් කියල. තොපි දන්නෙ කමිටුව රනිල්ගෙ හිතවතුන් කිය කිය බොරු මඩ ගහන්න විතරයි. කොහොමත් තොපේ බයි රජාගෙ කාලෙ ඉවරයි.

      Delete
    2. //කොහොමත් තොපේ බයි රජාගෙ කාලෙ ඉවරයි.//

      අම්මටසිරි දන්නෙම නැතුව මම බයියාගේ ගෝලයෙක් වෙලාද ?:D

      Delete
    3. අපායේ ඉන්න ඕන කාළේ, මනුළොව ජීවත්වීමේ කරුමය.

      Delete
  7. ඔය 'පකයින්ව' පාර්ලිමේන්තුවට යවපු අපේ පුකවල් වලට මඩු වලිගෙන් තලන්න ඕනි.
    පකයා යනු කුණුහරුපයක් නොවේ.- හිටපු රාජ්‍ය භාශා ඇමති වාසුදේව අමනායක්කර (බොරුනම් හැන්සාඩ් එක බලන්න..)
    පුක යනු කුණුහරුපයක් ද නොවේ. (ඒකනම් ලිව්වේ කවුද කියලා ඔක්කොම දන්නවනේ.)
    ඒක නිසා මේ කොමෙන්ටුව 23+ විය යුතු නැත.

    ReplyDelete
    Replies
    1. තව ටික කාලෙකින් ඔයා, මචන්, මහත්මයා, මිස්ටර් වගේ ඒවා අමු කුනුහරුප බවට පත් වෙලා අඩෝ, පකයා, #$*##, **#&## වගේ ඒව සාමාන්‍ය වචන බවට පත් වෙයි.

      Delete
    2. ඇයි දැනුත් අර කෙන්ජි කියන මෝඩ මූසල අපතයට නම් දැනුත් එහෙමයි. ඕක ගෙදර අම්ම තාත්තට ගෑනිට ලමයින්ට කතා කරන්නෙත් අමු තිත්ත කුණුහරුපෙන් වෙන්න ඕන. මහ මුඩුක්කු ටයිප් පොරක්. ඔහුට කියන්න තියෙන්නෙ ඔහු කියන කිසිවක් අප බාර නොගන්නා බවත් ඔහුටම ඒවා බාරගන්න සිදුවන බවත් ය.

      Delete
    3. පකයා නීතී ගත කල පකයාට අපේ ප්‍රණාමය...

      Delete
  8. අපේ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායන් සලකන්නෙ නැති නිසා,වාසු පාකිනකාට කව් රු හරි කනට දෙකක් දෙන්නයි තිබුනෙ.කොහෙද රනිල් ලොක්ක පාලිත තෙවරප්පෙරුමල එක්කහොඳ මදිනෙ.නැත්නම් බඩු හරි.(රන්ජන්)

    ReplyDelete
    Replies
    1. ඇත්ත කියපන් උඹ රන්ජන් රාමනායක නේද? කියපු ගොන් කතාවෙන්ම තෙරුණා තියෙන මැටිකම.

      රනිල් කියන්නෙ සුපිරි මොළකාරයෙක් බන්. දැන් දැක්කනෙ උඹලගෙ මහලොකු තෙවරක් පෙරුම වීරයට වෙලා තියෙන දේ? දැන් ලොවෙත් නැහැ නේද? වාසුටත් ප්ලෑන් කරල දේවි ගේමක් ආයෙ නැගිටින්න බැරිවෙන්න. ඔන්න බලපන් මොකද වෙන්නෙ කියල ඉස්සරට. මරා පරද්දපු රනිල්ට වාසුත් කජ්ජක්ද? හැබැයි වාසුට වාසියක් පොරත් රෝයල් පොරක් වීම.

      Delete
    2. අම්මපා, යූ ඇන් පී උන්ටත් ඕකම කියන්න ඕන කම තියෙනවද මන්දා...?

      Delete
  9. 1. වාසුදේව නානායක්කාර
    2. විමල් වීරවංශ
    3. උදය ගම්මන්පිළ
    4. දිනේෂ් ගුණවර්ධන
    5. මහින්ද රාජපක්ෂ
    6. ඩලස් අලහප්පෙරුම
    7. ප්‍රසන්න රණතුංග
    8. බැසිල් රාජපක්ෂ
    9. දයාසිරි ජයසේකර
    10. නාමල් රාජපක්ෂ

    ඔය උඩ ඉන්න හැමෝටම (හා තවත් බොහෝ දෙනකුට) ඔය වාසුදේව කිව්ව වචනය භාවිතා කරන්න පුළුවන් ලෝබ නැතුව...

    ReplyDelete
    Replies
    1. අන්න හරි. ඔය ලිස්ට් එකට පහල අයත් ඇතුලත් කරගන්න.

      1. සන්දරේශ් රවීන්ද්‍රන් (රවී) කරුණානායකම්
      2. අර්ජුන් මහේන්ද්‍රන්
      3.ජෝන් (වැල් ජෝන්) අමරතුංග
      4. පී (ඩයල්) හැරිසන්
      5. ලක්ෂ්මන් කුචිඇල්ල
      6. අජිත් පී. පෙරේරා

      සහ තවත් බොහෝ එවුන් ඉන්නවා. ලොල්.

      Delete
    2. @AnonymousMay 22, 2015 at 2:41 AM,

      ඔබේ විරුද්ධවාදීන්ට නොව සැබෑවටම රට කෑ පිරිසට පමණක් එය භාවිතා කරමු. :-)

      Delete
    3. දැන් එතකොට උඩ ඉන්න එවුන් විතරද රට කෑවෙ? යට එවුන් සියඹලා ගෙනාවෙම නැත්ද? මහබැංකු රවියා, මහේන්ද්‍රන් ජාතික වීරයෝ හරිම පිරිසිදුයි, හැබැයි ගම්මන්පිල රට කාපු හොරෙක්? සැබෑවටම රට කෑව කියල ඩිෆයින් කරන්නෙ කොහොමද? සැබෑවට නැතුව ව්යාජ ලෙස (බොරුවටත්) රට කන්න පුලුවන්ද?
      අම්මප බන් මෙහෙමත් ලොල්ලො.

      මගේ නම් අදහස දෙපැත්තෙම ඉන්න අපතයෝ එලවිය යුතුයි. නැත්නම් එක හොරු ටිකක් වෙනුවට තවත් ලෝක හොරු ටිකක් ඇවිත් මේකෙ තියෙන ටිකටත් කෙලීවි.

      Delete
    4. AnonymousMay 22, 2015 at 4:46 AM

      Well said mate. ++++++++++++ RESPECT !

      Delete
    5. අනේ අයියේ, රනිල් ට නම් පකයා කියන්න එපෝ
      පොන්නයින්ටත් පකයා කියන්න පටන් ගත්තහම හදිස්සියකට තරහ කාරයෙකුටවත් පකයා කියල බැනගන්න බැරි වෙනවනේ ආයිබෝන්

      Delete
    6. සාපේක්ෂයි නේද.. ? දැන් ඉතින් ඩී ඇස්ලා හිටං පකයලා වෙනව නේ ඉබේම..

      Delete
  10. ඔවුන් ටික ඊළඟ පාර චන්දෙන් අතුගෑවෙන බව දන්න නිසා දන්න කියන ඔක්කොම සෙල්ලං දාල තප්පුලල රීල යන්න හදන්නෙ ඔය...

    ReplyDelete
    Replies
    1. ඒ හින්දා තමයි මුන්ට පිස්සු තදවෙලා තියෙන්නේ...

      Delete
  11. මාතා.................. මේ පාර ඡන්දයට වාසු ඒන විටත් මට වාසු ගැන ලොකු භක්තියක් තිබුණි.... වාසු පාර්ලිමේන්තුවේ සිටිය යුත්තෙක් බය මා සිතා සිටියෙමි.... නමුත් කුඩා කල දැක සහ අසා තිබු වාසු දැන් නොමැති බව මට පසුව වැටහුනි..... දැන් වාසු ඒ බව තවත් ඔප්පු කර අැත... මොනවා වුණත් වාසු නැවතත් පාර්ලිමේන්තුවට ඒව්වොත් උන් තමා ගෙඩියෝ (අජිත් අයියාගේ වචනය) වන්නේ... වාසුට නොමිනේෂන් දුන්නොත් උන් තමා ගෙඩියෝ වන්නේ...... බලමු මේ පාර කවුද ගෙඩියෝ කියලා......

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත කුරුටු අයියේ. ඇත්තටම් අයියණ්ඩි ඕක කියනකම් මට ඕක තේරුනේම නැහැනෙ. අයියට පින් ගොඩාරියක්. හ්ම්ම්.... අයිය කියන කතාව ඇත්ත. අයිය පස්සෙදි අපි හම්බෙමු.

      Delete
    2. වාසුලාට වඩා මර්වින් සිල්වලා රත්තරන්ලා දහස් ගුණයක් හොඳයි බං

      Delete
  12. ඇවිත්ගියා...අදහස් පලකරන්න තරම් දැනුමක් නැති කම සමාවෙන්න.

    ReplyDelete
    Replies
    1. මෙහෙම හිතපන්, උඹලගෙ කම්පනියෙ ටොයිලට් හෝදන එකා උඹට" පකය "කියනව. මේකත් එහෙම සිද්දියක්නෙ. පොඩ්ඩකට වෙනස තියෙන්නෙ මූ ටොයිලට් හොදන්නෙ දිවෙන්. දැන් අන්ඩස් ටුඩ් ?

      Delete
    2. ඒ ටොයිලට් හෝදන එකා හිතාගෙන ඉන්නවා උඹේ ජොබ් එකෙන් උඹව දොට්ට දාල උගේ එකෙක්ට ජොබ් එක දීල උගෙ උපදෙසක කමක් ගන්න. අරගෙන උගෙ ටොයිලට් හෝදන දැනුම මුසුකරලා අර්ථයෙන් ධර්මයෙන් උපදෙස් දෙන්න.

      Delete
    3. කම්මල & සජ්ජා;
      +++++++++++++++++++++++++++++++++++

      Delete
    4. බස්සි (Yash) May 22, 2015 at 2:05 AM

      හි හි. ඔයාට තේරෙන්නෙ ඉතින් ඔන්න ඔහොම කිව්වොත් තමයි නේද මෙයා. හි හි.

      Delete
    5. /කම්මලMay 22, 2015 at 1:30 AM
      මෙහෙම හිතපන්, උඹලගෙ කම්පනියෙ ටොයිලට් හෝදන එකා උඹට" පකය "කියනව. මේකත් එහෙම සිද්දියක්නෙ. පොඩ්ඩකට වෙනස තියෙන්නෙ මූ ටොයිලට් හොදන්නෙ දිවෙන්. දැන් අන්ඩස් ටුඩ් ?/

      ඊට පස්සේ කම්මලය ගිහින් ඌට තොලක් දානවලු
      ලොල්ලෝ පස්සේ ගිහින් කොල්ලොත් ලොල්ලෝ වෙන එකයි දුක

      Delete
    6. /ඊට පස්සේ කම්මලය ගිහින් ඌට තොලක් දානවලු
      ලොල්ලෝ පස්සේ ගිහින් කොල්ලොත් ලොල්ලෝ වෙන එකයි දුක/

      දැන් මේ ඉතිරි ටික අපේ ඇනෝ පුතා සම්පූර්ණ කරල තියෙන්නෙ. ඔන්න ඕකයි මෙන්ඩිස් පුතේ කියාදෙන්න පුලුවන් සරලම විදිහ. :D

      Delete
    7. වල්ලා පට්ට කම්මලයෝ... නියම පැහැදිලි කිරීමක්...

      Delete
  13. කලබල නොවන්න තව දින කිපයකින් දියවන්නාවන් සදහටම ගෙදර යනවා. ඉන්පසුව ලිප්ටන් වටරවුමේදී මැරෙන කම් බලා ගන්න පුලුවන්

    ඔය නාකි වාහෙගේ "කොන රතුවුනාට හඬ විතරයි වැඩ නැ"

    ReplyDelete
    Replies
    1. ඇනෝ,
      ++++++++++++++++++++++++++

      Delete
    2. ලිප්ටන් වට රවුමට යන්නේ ඉස්සර. දැන් කොටුවේ ඉට්ටේසොන් එක...

      Delete
  14. කොහොම හරි ඊලග පාරත් නොමිලෙම මන්ත්‍රී පට්ටමක් ගන්න ඔයිට වඩා දෙයක් මේ බූරුව කලත් පුදුම වෙන්න දෙයක් නෑ. ඕකගෙ කටින් එලියට ආවට වචන සෙට් එක රෙකෝඩින් එකක්

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්... එයැයිගේ හොඳම යාළුවා අගේ කොරලා තියෙන්නේ...

      Delete
  15. වළපයයි ගොඩපයයි තියාගෙන තවමත් සාටක කෑල්ලක හරි එල්ලිලා දිවියලෝකෙ යන්න බලන් ඉන්න කාලකණ්නියෙක්. කතානායක ඊට හපන්. ඒ කියපු කතාවලට ඒ මනුස්සයට කරන්න තිබුනේ "මෙතන ඉස්කෝලෙ ලමයි ඉන්නවා" කියලා නලවන එකද?

    ReplyDelete
    Replies
    1. ගරු මැතිනියනි, මීට වඩා මැචුවර්ඩ් විදිහට මේ සිද්ධිය දිහා බලන්න. පාර්ලිමේන්තුව යනු භාෂණයේ නිදහස උපරිමයෙන් තිබෙන තැනකි. කතානායක යනු Speaker of the Parliament වේ.

      වෙස්ට්මිනිස්ටර් ක්‍රමය අනුව; The speaker's official role is to moderate debate, make rulings on procedure, announce the results of votes, and the like. The speaker decides who may speak and has the powers to discipline members who break the procedures of the house.

      කථානායක යනු අලුගෝසුවෙක්, චන්ඩියෙක්වත් මැරවරයෙක් වත් නොවේ. ඔහු ඉතාම විනීත, විනයගරුක, පර්ලිමේන්තුවේ සැමගේ ගෞරවය දිනාගතහැකි සංවාද සඳහා ෆැසිලිටේටර් කෙනෙක් විය යුතු අතර ගුටිකෙලි, දරුණු මරණ තර්ජන, අතිශය අශෝභන හැසිරීම් (උදා: නිරුවත්වීම්) ආදී ක්‍රියාවලදී ඔහුට චේත්‍රධාරී ලවා සාමාජිකයින් සභාවෙන් ඉවත්කළ හැකිවුවත් බොහෝවිට කරන්නේ සභාව කල්තබා නැගිටගොස් උණුසුම් තත්වය පහවෙන්නට හැරීමය. ඔහුට පාසැලක විදුහල්පති සිසුන්ට දඬුවම් කරන්නාක් මෙන් මන්ත්‍රීවරුන්ගේ කණට ගසා අච්චුකිරීම කළ නොහැක. මෙරටද මීටපෙර පත්වූ සියලුම කථානායකවරු එවකට සිටි ජ්‍යෙෂ්ඨ ඉතාම විනයගරුක මන්ත්‍රීවරු වූහ.

      මහින්ද රාජපක්ෂ බොහෝ තනතුරුවලට මැරවරයින් පත්කළේය. කථානායක තනතුරට සිය සොයුරා පත්කලේ විස්වාස භංගයකින් බේරීමට වියහැකිය. නමුත් ඔහු සෑහෙන දුරට තනතුරේ ගරුත්වය රැකගෙන කටයුතු කරනබව අපගේ හැඟීමයි. මෙහිදී වාසුදේවගේ හැසිරීම ඉතා අශෝභන වුවත් ලංකා පර්ලිමේන්තුවේ එදිනෙදා සිදුවීම් අනුව මීට ආසන්න වචන බහුලව (විශේෂයෙන්ම බාධාකිරීම් වලදී) භාවිත වේ. මාතලන්ලා විශ්වාස කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නොව යල්පැනගිය මර්දනකාරී පීඩක උපක්‍රම මගින් සිය විරුද්ධවාදීන් මර්දනය කිරීම කලයුතුය කියාය. නමුත් එයම තම පාක්ශිකයකුට සිදුවූවුට "ප්‍රජාතන්ත්‍රවාදය කෝ?'' කියා කෑගසයි. අතිශය විසංවාදීය.

      Delete
    2. AnonymousMay 22, 2015 at 3:28 AM

      මචන්, සාමාන්‍යයෙන් මෙබඳු අවිනීත හැසිරීමකදී අනිත් මන්ත්‍රීවරුන්ට ඔහුට එරෙහිව විශ්වාස භංගයක් (මහජන නියෝජිතයකුගෙන් බලාපොරොත්තුවන විනය නොමැත කියා) කථානායක ඉදිරිපත්කල හැකියි නේද? ඇයි ඉතින් රනිල් ප්‍රමුඛ එජාපය ඒක නොකරන්නෙ? අවශ්‍ය බහුතරය නැතිනිසාද?

      Delete
    3. බන් ගොස්සි දන්න ප්‍රජාචන්ත්‍රවාදේ
      ලමාතැන් උස්සල තිබ්බට පස්සේ ඌ කරන දේම කර කර උගේ වචන කොපි කරනවා ඇරෙන්න කරන මගුලක් නැහැ
      කලින් පෝස්ට් එකක මුණත් තහඩුවේ ෆොටෝ එකක් දාල ලමාතන් පබ්ලිසිටි එක දීපු දවසෙම තේරුණා ගොන් බඳින කණුවක් බව.

      Delete
    4. \\මාතලන්ලා විශ්වාස කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නොව යල්පැනගිය මර්දනකාරී පීඩක උපක්‍රම මගින් සිය විරුද්ධවාදීන් මර්දනය කිරීම කලයුතුය කියාය. නමුත් එයම තම පාක්ශිකයකුට සිදුවූවුට "ප්‍රජාතන්ත්‍රවාදය කෝ?'' කියා කෑගසයි. අතිශය විසංවාදීය.\\

      සිංහල බ්ලොග් අවකාශයේ ස්වභාවය මෙයයි. බොහෝ බ්ලොග්කරුවන් මෙබඳු ප්‍රචණ්ඩ මර්දනකාරී අදහස් ඇත්තවුන්. අතිශය කණගාටුදායක තත්ත්වය නම් බ්ලොග්කාරියන්ද (ස්ත්‍රීන්) මෙම ගණයට වැටීමයි. අපේ රටේ කාන්තාවද දැන් දැන් ප්‍රබල ලෙස පිරිහීමට පටන් ගෙන තිබෙනවා. පසුගිය කාලයේදී හොරකම්, වංචා, යටි මඩි, මත්ද්‍රව්‍ය ජාවාරම්, හොර බඩු ජාවාරම් ආදී කටයුතු වලට සම්බන්ධ කොතරම් කාන්තාවන ප්‍රමාණයක් අත් අඩංගුවට ලක්ව තිබෙනවාද? රටක කාන්තාව පිරිහෙනවා කියන්නේ මුළු රටම පරිහාණිය කරා ශ්‍රීඝ්‍ර ලෙස ගමන් කරනවා කියන එකයි. බොහෝ දෙනා නොදැන සිටියාට, අද අපේ රටේ කාන්තාවන් විශාල ප්‍රමාණයක් මත්පැන් පානය කරනවා; දුම් පානය කරනවා. මත් ද්‍රව්‍ය භාවිතා කරනවා. මුහුදෙ නැව් ගියාට පාරවල් හිටින්නෑනෙ කියල ආකල්පය උඩ තමන්ගේ ශරීරය යොදා ගෙන රැකියා, ව්‍යාපාර ආදී කටයුතු වලදී ඉදිරියට යෑමට කටයුතු කරන කොතරම් කාන්තාවන් ප්‍රමාණයක් සිටිනවාද? මෙය සමස්ත රටටම, රටේ සමාජ පද්ධතියටම, පවුල් සංස්ථාවම බිඳ වැටෙන්නෙ ප්‍රබල ලෙස බලපානවා.

      Delete
    5. මේක කියෙව්වාම මට වැටහුණේ වාසුදේවගේ නෑදෑයෝ, ඥාතිපුත්‍රයින් එහෙම බ්ලොග් අවකාශයේත් ඉන්න බවයි.

      Delete
    6. AnonymousMay 22, 2015 at 4:30 AM

      හහ් හා ! ඇයි වාසුදේවගේ විතරක්? රනිල් හාමුගේ ලොල්ලො, මොන්ගල ගෙ පච බලකාය, විමල් පචායුද බේගල් සේනාංකය, රාජපක්ශ මීඩියා යුනිට්, අජිත් පී ඇන්ඩ් ද ක්ලෑන්, රවියාගේ මහ බැංකු සුරැකීමේ සේනාව, ඇවන්ට්ගාඩ් සෙකියුරිටීස්, ෆොන්සේකාගේ නාකි ගල් කොල්ලො ඇතුලු මෙකී නොකී හැටහුටහමාරක් මේකෙ ඉන්නවා ඕයි.

      Delete
    7. Anonymous May 22, 2015 at 4:09 AM

      ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    8. //AnonymousMay 22, 2015 at 4:36 AM

      AnonymousMay 22, 2015 at 4:30 AM

      හහ් හා ! ඇයි වාසුදේවගේ විතරක්? රනිල් හාමුගේ ලොල්ලො, මොන්ගල ගෙ පච බලකාය, විමල් පචායුද බේගල් සේනාංකය, රාජපක්ශ මීඩියා යුනිට්, අජිත් පී ඇන්ඩ් ද ක්ලෑන්, රවියාගේ මහ බැංකු සුරැකීමේ සේනාව, ඇවන්ට්ගාඩ් සෙකියුරිටීස්, ෆොන්සේකාගේ නාකි ගල් කොල්ලො ඇතුලු මෙකී නොකී හැටහුටහමාරක් මේකෙ ඉන්නවා ඕයි.//

      ෆොන්සේකාගේ නාකි ගල් කොල්ලො :D

      Delete
    9. //AnonymousMay 22, 2015 at 4:09 AM

      බන් ගොස්සි දන්න ප්‍රජාචන්ත්‍රවාදේ
      ලමාතැන් උස්සල තිබ්බට පස්සේ ඌ කරන දේම කර කර උගේ වචන කොපි කරනවා ඇරෙන්න කරන මගුලක් නැහැ
      කලින් පෝස්ට් එකක මුණත් තහඩුවේ ෆොටෝ එකක් දාල ලමාතන් පබ්ලිසිටි එක දීපු දවසෙම තේරුණා ගොන් බඳින කණුවක් බව.//


      :D

      Delete
    10. හ්ම්ම්......බස්සි ටිකක් දගකාර වෙලා.....දැක්ක......

      Delete
    11. //.....දැක්ක//

      තුඃ නොදකින් මේ කෙන්ජි බූරුව නම්,

      යකෝ ඔය කෙල්ල තොගේ දුවෙක් වගේ ඔහොම කතා කියන්න වටිනවද ගල් මූසලයෝ. නොදකින් නොදකින් නොදෝමකිං !

      Delete
    12. AnonymousMay 22, 2015 at 8:25 AM

      He he ! Anooo

      +++++++++++++++++++++++++++++++ Nice response !

      Delete
    13. ආආආ.....මල කෝලමයි .....ඇනෝ වෙලා ඇවිල්ල ගං ගොරකය......
      වයස ගැන සා දුකින් පෙලෙන හුත්තො තුන් දෙනා ගැන දන්නවා පොන්නයිනි....

      Delete
    14. අනේ බොල කෙන්ජියෝ. ඔය උඩ ඇනෝ උන්ගෙන් එකෙක් නෙවෙයි බොල වෙන අලුත් එකෙක්. අපිට ඕක අමතක වෙලා තිබ්බෙ !

      අඩෝ සිරාවටම අම්මප ඇත්ත.

      Delete
    15. @Sa rasaMay 22, 2015 at 6:07 AM

      ඒකි ගොන් බඳින කණුව උනාට කමක් නැහැ, උඹේ අම්මයි, ගෑණියි, දුවයි වගේ වේස ගොනා වෙන්නේ නැතුව

      Delete
    16. //AnonymousMay 22, 2015 at 11:38 PM

      @Sa rasaMay 22, 2015 at 6:07 AM

      ඒකි ගොන් බඳින කණුව උනාට කමක් නැහැ, උඹේ අම්මයි, ගෑණියි, දුවයි වගේ වේස ගොනා වෙන්නේ නැතුව //

      නැතුව.... නැතුව....

      ඕම් ශාන්තී ශාන්තී!!!

      Delete
    17. මට තියෙන ප්‍රශ්ණයත් ඕකමයි...

      සම හරක් බස්සිට බයවෙලා තියෙන තරමක්. මුන් උන්ගේ ගෑණුන්ට කොහොම බය ඇද්ද...?

      Delete
    18. එහනම් ඉතින් සාරසා මහින්ද " පකයා " කරමු නේ

      Delete
    19. //AnonymousMay 23, 2015 at 9:32 PM

      එහනම් ඉතින් සාරසා මහින්ද " පකයා " කරමු නේ//

      එකෙන් ම බොස්.. එකෙන් ම!

      Delete
    20. තෝයි තොගේ මහ එකයි දෙන්නම ඉතින් ප** නේ...අයේ අමතුවෙන් කරන්න දෙයක් නෑ!!! තොට ලැජ්ජ නෑනේ යකෝ වසුවා තොගේ ගැනිගේ හොර මිනිහ වුනත් ඌ වැරද්දක් කරා නම් එක වැරදී කියපන්...රනිල්ටම ප** කිව්ව එක නෙවේ මෙතන ප්‍රශ්නේ වසුවාගේ සක්කිලි හැසීරීම...තොට ඉතින් අරූව රජා කරන්න ඕනේම කකුස්සිවලක ගූ කන්න ලැසිතිනේ....

      Delete
    21. \රනිල්ටම ප** කිව්ව එක නෙවේ මෙතන ප්‍රශ්නේ වසුවාගේ සක්කිලි හැසීරීම.../

      රන්න පොනිල්ට පකයා කියපු එක සම්පුර්ණ වැරදියි. වාසුවගේ කොන්ද පණ තිබ්බේ නැද්ද ඕකට පොන්නයා කියන්න
      වාසු කරපු එක වැරද්දක් වෙන්නේ කොහොමද පකෝ, ඌට කතා කරන්න නොදී අර පොන්න පකයා සැළලිහිණි කටහඬෙන් කෑ ගහද්දි "පකයා" කියල නතර වෙච්ච එක හොඳටම ඇති
      ඔතනම ඔය පර බල්ලාගේ කට තල්ලනයි වටින්නේ, එකෙකුට කතා කරන්න දෙන්නේ නැහැ "සැළලිහිනියෙක්" වගේ ලැජ්ජයි බිජ්ජයි ලැජ්ජයි ගානවා
      වල පරයා.

      \තොට ඉතින් අරූව රජා කරන්න ඕනේම කකුස්සිවලක ගූ කන්න ලැසිතිනේ..../
      ස රස රජා කරවන්න හදන එකාව පැත්තක තියපන්, සදාකල් පරාද වෙච්ච පොන්නයෙක් වෙලා ඉන්න, අනුන්ගේ පහණෙන් එලිය බලන උඹලගේ මහ පොන්නයා අගමැති කරගෙන ඌට කඩේ යන ඔහෙත් පොන්න පැටියෙක්ද. නැත්නම් ලමාතන් වගේ ලොල්ලෙක්ද.

      Delete
    22. හහ්හා හහ්හා වාසුවා උඹේ ගෑනි ගේ හොර මිනිහා කියලා සීන් එක ලීක් කරාට සාරසා උඹට තද වුනාද වෙසිගේ පුතෝ...ආහ්හ්....දැන් නිකන් "ඇනො" අවිත් //සාරසා රජ කරන්න හදන එකාව පැත්තකින් තියපන්// වගේ පොන්න ටෝක් දෙන්න එපා හරිද ඩෝ...මම දන්නවා යකෝ රනිල් පොන්න්නය කියලා එහෙව් පොන්නයටත් තොපේ මහරජ පොන්නය පැරදිලා දැන් එනවා අරූ මට පුකේ අරියා අතන රිදෙනවා මෙතන රිදෙනවා කිය කියා....මහ එකාගේ රෙද්ද අස්සේ රින්ගලා ඉදලා ඌ රෙද්ද කඩා ගත්තට පස්සෙ ජුන්ඩෙක් නැති සාරසා වගේ පොන්නයො එනවා දැන් ඌ කටට ගත්ත කියලා අනිත් එවුන්තත් කටට ගන්න කියන්න

      Delete
  16. පකයා නීතිගත කල වාසු මැතිතුමාට සොරි සොරි අපේ වාසු සහෝදරයාට අපගේ ප්‍රමානය!

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත රාජ්. මේවගේ රැඩිකල් අදහස් ඔයාට කොහෙන් ගලාගෙන එනවද මන්දා. රාජ් සොහොයුරාට අපේ විප්ලවීය ආචාරය.

      Delete
    2. අඩෝ Anonymous May 22, 2015 at 2:51 AM උඹ දන්නේ නැද්ද? රාජ්ට පුකට චුට්ටක් උඩින් තව මොලයක් තියෙනවානේ, ඒකෙන් තමයි මේ වගේ රැඩිකල් අදහස් අැදලා ගන්නේ.

      ඉතිං අපට පාන් ද?

      Delete
    3. මට දුක මේ යක්කු මහින්දත් පකයෙක් කොරන්න හදන එකට.

      Delete
  17. පරාජයේ වියරුව

    ReplyDelete
    Replies
    1. මොනවට පැහැදිලි කොලේය...

      Delete
  18. වරෙල්ලකො එක පකයෙක්ටවත් දෙන්නෙ නෑ මගේ අර කතිරෙ. දෙනවා ඊළඟ පාර කොළේ පුරාම ලොකු කතිරයක්. දීල ලියනවා මෙහෙම - එක පකයෙක් වත් වැඩක් නෑ - හැක් හැක්

    ReplyDelete
    Replies
    1. උඹව හොයාගෙන ඇවිත්, දේස බන්ධු හරි මොකක් හරි දෙයිද දන්නේ නෑ..

      Delete
  19. අයියෝ ඔය මොකක්ද ඔසියෝ ,රසිකලාත්තෝ සිටින රටේ කතා කරනකොට 'පකින්' පිටවෙන්නේ වරුසාව වගේ 4:1 අනුපාතයට

    ReplyDelete
    Replies
    1. පිස්සුද බන්. රයියා හාමුදුරුවෝ (රසිකොලොජිස්ට්) ඉන්න ඔසී දේසෙ කුනුහරුප කියන්න තියා හිතන්නේ වත් නැහැ. එහේ මාර සුපිරි සිස්ටම් තියෙන්නෙ. ඕ යේස්. ආයෙ ලංකාවෙ එකෙක් මොකක් හරි ගුණ යහපත් සිදුවීමක් අගය කලොත් පොර කියන්නෙ "අයියෝ ඕක මෙහේ සාමාන්‍ය දෙයක්". ඔසී තමයි රට. බොරුනම් බලපියවු රයියාගේ රසිකලොජි බොලොග්ගය.

      Delete
    2. AnonymousMay 22, 2015 at 4:51 AM

      ++++++++++++++++++++++++++++++++

      Delete
    3. RASIKA LANKAWE CHUU PADA GOO GANA KATHA LIYALA OSI RATATA WADIBATTA KAMA KARANA SATTABIYEK

      Delete
    4. ඇත්ත.. ඒත් පාර්ලිමේන්තුවේ එහෙම කතා වෙන්නේ නෑ..

      Delete
  20. වයසට ගිහින් මොළේ අමැට්ටි වෙච්ච වාසුවට පොන්නයා කියන වචනෙ අමතක වෙලා

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න අමාරු ඇති එයත් එහෙම නේ... දේශපාළණිකව..

      Delete
  21. වාසු කියන්නේ මුල් කාලෙත් ඒ කියන්නේ බොහොම ඉස්සරත් වල්ගෙ පාගගන දඟලපු එකෙක් කියල අපේ ආත කියනව.

    ReplyDelete
    Replies
    1. ඔයාගේ ආතගේ වල්ගෙ වාසු පැගුවද මෙයා?

      Delete
    2. තොගේ අම්ම තමයි වලිගෙ පෑගුවේ

      Delete
    3. \ඔයාගේ ආතගේ වල්ගෙ වාසු පැගුවද මෙයා?/
      පට්ට පට පට ++++++

      Delete
    4. ඒ කාළේ ඉඳන් ගමේ එකෙකුටවත් දිරවන්නේ නෑ ඔය පවුලම. ඒක නේ වෙන වෙන පළාත් වලින් ඉල්ලන්නේ.

      Delete
  22. අද මේක පැරාගෙ එකට හපං වෙලානෙ මාතෙ. පස්සෙ එඤ්ඤං කියන්න හදලත් ඕන්නොහෙ...
    මේ ජනතා පුත්‍රයාට කියෙන්නෙ ස්ථිර ඡන්ද 7000 ක් විතර අන්තිමට (මට මතක හැටියට 94 වගේ) තියාපු මැතිවරණෙදි. මොහොක හරි එල්ලිලා ආවම වැඩිම ඡන්ද. මොකද මේ අය පාර්ලිමේන්තුවෙ ඉන්න ඕනි කට්ටිය (එදා...සේංකෝලෙ කරේ තියං යන්න, අද...කුණු හරුප කියන්න)

    ReplyDelete
    Replies
    1. දැන් නම් ජයරත්න එකට යන්න කාළේ...

      Delete
  23. වාසු කියන්නෙ ඉතින් අර සතර අනාතයින්ගෙන් එකෙක්නෙ. අනික ඔය සෙට් එක අර මරා මාකට් කර කර එක එක රැලි තිබ්බත් ඉන්නෙ දෙගිඩියාවෙන් නෙ ඊළඟ පාර කෙල වෙයිද කියල. ඉතිං ඔහොම දෙයක් බලාපොරොත්තු වෙන්න ඕනෙ. අනික ඔය වල පයයි ගොඩ පයයි තියල කියන වචන කවුද මාතෙ අයියෙ ගණන් ගන්නෙ. ඒකනේ සභාවම ටිකක් හිනා උනේ ;).

    මොනවා උනත් ලියවිල්ල පකින් ඕසම්.
    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. අද වෙනකන් පක්ෂේ උන් ඇර වෙනෙ එකෙක්වත් මේක හෙලා දැකලා නෑ.. ඒ කියන්නේ උනුත් නොම්මර එකේ පකයෝ..

      Delete
  24. වාසුදේවට වී ඇත්තේ වයසට යාමත් සමග මොලේ කචල් වීමයි. මේ වයසේ ඔහු සිටිය යුත්තේ නිවසේ විවේක සුවයෙනි. මේ තත්වය සෑම දෙනාටම, එකම වයසක ඇතිවෙන්නක් නොවේ. එසේම, එවිට ඔවුන් ක්‍රියා කරන්නේ ද එකම ආකාරයට නොවේ.

    අප වුවද කෝප වූ වේලාවට සිත යටින් බැණ වදිමු. මෙතැනදී වාසුදේවට සිදුවුනේ හිත ඇතුලේ කියවුණු දේ වචන ලෙසින් එළියට ඒම පමණයි.

    කෙසේ වෙතත්, අද සමාජ ජාලාවල බොහෝ දෙනා *ක යන කුණුහරුපය රිසි සේ කියමින් අමුතුම නිදහසක් බුක්ති විඳින්නේ වාසුදේවට පින් සිදුවෙන්නටයි.

    ReplyDelete
    Replies
    1. මෙය, අර කලකට පෙර පුක යනු කුණුහරුපයක් නොවන බව කියවුණු දින සිට ඇති වුණු තත්වයට සමානය!

      Delete
    2. අනේ මේ පොර ටෝක් දෙන්නේ නැතිව ඉන්න හමුදුරුවනේ. ඔයාගෙත් දැන් මොලේ කචල් වෙන වයසට අැවිල්ලා නේද? මේ බ්ලොග් අතෑරලා ගෙදරට වෙලා පාඩුවේ ඉන්නකෝ

      Delete
    3. හා හා කට කට. රයියා හාමුදුරුවන්ට ඔහොම කියන්න එපා පවු සිද්ධ වේවි. එතුමා සදා අමරණීය, සදා සචේතනික සදා එළැඹි සිටි සිහියෙන් සතිපඨ්ඨානුගතව සිටින සදා සොත්ති භවන්තුතේ වරිගයේ උත්තමයෙක්. එතුමා විශ්‍රාම ගත්තාට පස්සෙ පූර්ණකාලීන බ්ලොග්කරුවෙක් වෙන්ටලු ඉන්නෙ. දැනටමත් පුක කුනුහබ්බයක් නොවෙයි කියපු උන්නාන්සෙ ඉස්සරහට ඔක්කොම තියෙන කුණුහබ්බ ප්‍රියවචන කියල කිව්වොත් ඒක එතුමගෙ අනභිභවනීය විචාර බුද්ධිය මිසක් වැරදියට වටහා ගන්නව නෙමෙයි ඕං !

      Delete
    4. වයසට ගියාම නවත්ත ගන්න බැරි තව කේස් දෙකක් තීයෙනවා...

      1. පඩ
      2. මුත්‍රා

      Delete
  25. I have watched the video through your link Mr. Mathalan. Vasudewa seems stupid and absent minded since he is too old to be an MP like JR in 1980's. In addition this guy Mr. Ranil Wickramasinghe has gone mad too with his "ponna katahada". He /she needs an injection of Testosterone.

    ReplyDelete
    Replies
    1. /In addition this guy Mr. Ranil Wickramasinghe has gone mad too with his "ponna katahada". He /she needs an injection of Testosterone./

      ++++++++++++++++++++++++++++++++++
      පොන්නයින්ව ඒකෙන් ගොඩ ගන්න බැහැ මෙයා

      Delete
    2. ඔයා දොස්තර කෙනෙක්ද...?

      Delete
  26. මහින්ද රාජපක්ෂ හිටපු පකයෙකි. රත්නසිරි වික්‍රමනායක, දි.මු ජයරත්න දෙපල හිටපු පකයෝ වෙති. මහින්ද රාජපක්ෂ නැවත පකයා වීමට දඟලයි.බලයේ සිටිද්දී නාමල් පකයා කිරීමටද සිතා සිටියේය.නිමල් සිරිපාලද පකයා වීමේ ආසාවෙන්සිටී.බණ්ඩාරනායක පකයා භික්ෂුවක් විසින් ඝාතනය කෙරිණි.අනාගතයේ දී පකයාට විධායක බලතල දිය යුතුයයි සමහරක් කියත්.ඉන්දියාවේ බලවතා පකයාය.(රන්ජන්)

    ReplyDelete
    Replies
    1. රන්ජන් (නොහොත් ගොන්ජන්) රාමනායක ද යම්කිසි දිනෙක පකයා වීමේ සිහිනය දකින බව යමෙක් පැවසුවේය. ඔහු පාරේ යනවිට ඇතැමුන් "තුක් නොදකින් පකයා" යනුවෙන් කියනු ද අසා ඇත්තෙමි.

      Delete
    2. +++++++++++++++++++++++++++++++++++ :)

      Delete
    3. මහින්ද මීළඟ පකයා වීමේ සිහිණය අත් හරි..

      Delete
  27. අනේ මාත් සේරම කියෙවුවා.ඒත් දේශපාලනය මට රසවත් නැති හින්දද මන්දා ජීරණය වුනේ නෑ...නොදන්න අටමගල් වලට හොටදාලා වරිගෙ නහගන්නැතුව මං ආපහු යන්නම්...ඔන්න මාතලං අයියේ මම ඇවිත් ගියා

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි නංගි ඇවිත් ගියාට. හැබැයි අද මාතෘකාවේ එච්චර නුසුදුසු නොහොඹිනා වචනයක් තියෙනව. ඊට හපන් අර කෙන්ජි කියන හදන්න බැරි අසමජ්ජාති වල් පරය විලි ලැජ්ජ නැතුව ලියපු අමු තිත්ත කුණුහරුප හින්ද බ්ලොග් පෝස්ටුව කැත වෙලා. කොහොම වුනත් අපේ ඇනෝ සේනාංකය නම් මදි නොකියන්න ආතල් දීල තියෙනව. නරක වචන දැකල ඔයාගෙ හිත රිදුන නම් අවංකවම සොරි නංගි.

      Delete
    2. ඒක කෝකටත් හොඳයි නගේ...

      Delete
  28. මහින්ද රාජපක්ෂ මීලඟ පකයා කරවමු!!

    ReplyDelete
    Replies
    1. uba thamai pakaya

      Delete
    2. උඹ කැමති නැද්ද පකයෙක් වෙන්න?

      Delete
  29. හා අමතක උනා එකක්. දැන් අපි හිතමු පවිත්තරා පකයා උනා කියලා. එතකොට ඒ අම්මන්ඩිට අමතන්න ඕනැ පකී කියලද?

    ReplyDelete
    Replies
    1. නැහැ පකිරාණි කියල.

      Delete
  30. වයසට යද්දී මිනිස්සුන්ගේ මොලේ පොඩ්ඩක් අවුට් යනවා කියනවනේ ඉතින්.. පාර්ලිමේන්තුවේ රීති ගැන කියන ගමන්ම අමු කුණුහරපෙන් බනිනවා.. සංතෝසයිනේ ඉතින්..

    ReplyDelete
    Replies
    1. සම්ප්‍රදාය සුරකින්න හදන්නේ නීල කාස හොරුත් එක්ක හෙළුවෙන් ඉඳගෙන.

      Delete
  31. Anonymous May 22,2015 at 10.54, ?????..(Ranjan)

    ReplyDelete
  32. හිතා ගන්න බැහැ මේ මනුස්සයට මොකද වුනේ කියල.

    ReplyDelete
    Replies
    1. මට නම් එහෙම අවුලක් නෑ.. මම එදා ඉඳලම කියන්නේ මුන් මර්වින්ලටත් එහා පකයෝ කියලා...

      Delete
  33. වාසුවා පකයා කිව්වේ මොකා වුනත් ලන්කාවේ අගමැතිටනේ...ඒ අනුව පහු ගිය ටිකේ මුන් ටික දැගලුවේ/තාම දගලන්නේ මහින්ද පකයා කරන්නද?

    ReplyDelete
  34. මහාතිත්ථMay 31, 2015 at 11:10 PM

    මම නම් දකින්නේ ‍ඒ වෙලාවේ රනිල් හැසිරුණු හැටිත් අන්තිම වැරදියි - මොකද කතානායකවරයා අවසර දී ඇතිවිට කිසිම මන්ත්‍රීවරයෙක්ට ඉඳගන්න කියන්න අයිතියක් අගමැතිට නෑ - ඇත්තෙන්ම ඔහුගේ හැසිරීම ප්‍රජාතාන්ත්‍රීය විරෝධීය - එංගලන්තය වගේ රටක වුනානම් රනිල්ගේ රෙදි ගැලවෙනවා නියතයි - වාසු ට රනිල් ව හොඳටම බයිට් කරන්න තිබුන අවස්ථාව නැති කරගත්තේ "පකයා" කිව්ව නිසයි - අන්තිමට හයිලයිට් වුනේ "පකයා" විතරයි ඒ අවස්ථාවේ කන්ටෙක්ස්ට් එක නොවේ - මාතලන්ගෙන් ඉල්ලා සිටිනවා නියම කන්ටෙක්ස්ට් එකෙන් මේ ගැන බලන්න කියල - රනිලුත් වාසු එක්කම කෘසිෆයි කරන එක වඩා සාධාරණයි -

    එහෙම නැත්තං මාතලනුත් අර "අවංක මහත්මා හොරකම් නොකරන" රනිල් කියන ජනප්‍රිය මිත්‍යාවේ ගැලී ඉන්න තරම් දුර්වල මානසිකත්වයක් ඇති අයෙක් කියල මම නම් හිතන්නෙ නැහැ

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න