.

.

May 19, 2015

කෙල්ල හා බෙල්ල - My Kella My Neck



බේරා ගන්න රේඛා සහ මගෙ             අල්ල
අමාරුවෙන් දා ගත්තා මේ              කෙල්ල
බර නැති නිසා පාගා ගන්නට            වැල්ල
ආවම වනේ කන්නම හදනවා         බෙල්ල

-x-

පින්තූරේ දැක්කම හිතුන දේ...., 
ඔහේලට හිතෙන්නේ වෙන දෙයක් නම්, කවියෙන්ම ලියමුකෝ බලන්න..

66 comments:

  1. බේරා ගන්න පුක සහ මගේ තල්ල
    අමාරුවෙන් දාගත්තා පොඩි කොල්ලෙක් ඔන්න

    කවියේ ඉතිරි පද දෙක සම්පුර්ණ කර අගල් 14 රුපවාහිනීයක් පුරවා පටි ජෝක්කු දිනාගන්න.

    (පුක යනු කුනුහරුපයක් නොවේ-කකා )

    ReplyDelete
    Replies
    1. නැවත ගිනි ගන්න යාපා පටුන ගැන නොලියා අල්ලේ රේකා ගැන ලිවීම පිලිබඳව ස ර ස තුමා ගෙ බලවත් අපහාසය!

      සොරි... අග්නයාශය!

      Delete
  2. රේඛා, බලා කෙලි පැටියෙක් ගත්ත නිසා
    තිබුනු සේසතත් මගේ දැං ඉවර වෙලා
    වැල්ලට ගියා කෙල්ල එක්ක එකතු වෙලා
    පරණ කොල්ලා දැක කෙල්ලට මේක වෙලා

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ කොල්ලගේ බෙල්ල මිරිකන්නද යන්නේ

      Delete
  3. පෙරට අඩි තුනයි පස්සට අඩි දෙක‍යි . කොල්ලා ඉවරයි .

    ReplyDelete
    Replies
    1. ඒක දැක්කේ උඹ කිව්වට පස්සෙයි..

      Delete
  4. කෙල්ලෙක් හන්ඳා බෙල්ලත් බිලිදී
    දරුවොත් ආවම තවතව වරදී
    බුදු හිමි කිව්වා බැඳීම වැරදී
    මහන වෙයන් බං යන්නට සමුදී

    ReplyDelete
    Replies
    1. සංසාර ගත අපරාදයක්...

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. අල්ල පනල්ලේ දැක මේ රස රතියා
    බෙල්ලේ එල්ල ගත්තා සුකුමල කැකුලා
    දවසක් දෙකක් වින්දත් අම රස කලතා
    බෙල්ල මගේ කෑවා මේ ඩ්‍රැකියුලගේ නගා

    ReplyDelete
    Replies
    1. අනේ ඇත්තද ? පොඩ්ඩක් දානකෝ බලන්න ඒ කල ලිංගික අපහාස ස්ක්‍රීන් ශොට් එකක් එහෙම අරගෙන මටත් බලන්න.

      දුමී කියන්නේ ෆේක් එකවුන්ට් එකක් නෙමෙයි. මගේ ඇත්ත නම ගම හැමෝම දන්නවා.

      Internet Crime Complaint Centre (IC3)

      මේ තියෙන්නේ ඔය වගේ පැමිණිලි කරන්න පුළුවන් තැනක සියළුම විස්තර. ඉතින් දුමී එහෙම කරලා තියෙනවනම් මෙතනට පැමිනිලි කරන්න කාටවත් භාධාවක් නෑ....

      Delete
    2. මාතලන් මාමේ, ඇයි අර ඇනෝගේ කමෙන්ට් එක ඩිලීට් කලේ ? මම මේ බලාගෙන හිටියේ මම දාපු ලිංගික අපහාස කමෙන්ට් ටිකේ ස්ක්‍රීන් ශොට් එකක් ඇනෝ දානකන්. එයාට 'ලිංගික' කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද කියලා බලාගන්න...

      Delete
    3. සුද්ද මකල නැහැනෙ මචෝ......
      hu කන්නම මකා ගෙන......බං .....

      Delete
    4. තාල නැතත් කවියනම් මරු..

      එක එකාගේ මානසික ලෙඩට වලට මාතලන් ලඟ බෙහෙත් නෑ පුතේ..

      Delete
  7. බැන්දම නවත්තනවා කිව්වට අල්ල
    වෙන ගෑණුන් දිහා බලමින් කරනවා මෙල්ල
    බිකිනි ගෑණු බලනට අාවා වැල්ල
    මම අද උඹව මරනවා කාලා බෙල්ල

    ReplyDelete
  8. බරවී රෙන්න මා වැල්ලට යන කලට
    අහුවිය මාව කෙල්ලට ආ පිහිනන්ට
    දුවලා පැන්න පිම්මට මගේ කර පිටට
    බැරිවිය නිදහසේ අද වැල්ලේ රෙන්ට

    ReplyDelete
    Replies
    1. බරවී රෙන්න මා වැල්ලට යන කලට
      අහුවිය මාව කෙල්ලට ආ පිහිනන්ට
      දුවලා පැන්න පිම්මට මගේ කර පිටට
      මට බොග ගියා බෑ ගඳ ඉවසන්ට

      Delete
  9. වැල්ලේ එදා හමුවී අපි............ දී නාද
    කෙල්ලේ පැන්න බෙල්ලට වී තව හාද
    ඇල්ලේ වට දෙකත් හිරවුණි.. මැද පාද
    පිල්ලේ වෙනස... හත්තට දැනුනාවත්ද

    බොරු කියන්නේම නෑ.. මට මේ මං ලියපු කවියේ මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ.. ඒක නිසා ඒ ගැන මගෙන් මොකුත් කවුරුත් අහන්න එහෙම එපා..

    ReplyDelete
    Replies
    1. අන්තිම පදේ තේරුම් යන්න ටිකක් වෙලා ගියා, ව්‍යංගයෙත් හොඳම එක. නියමයි

      Delete
    2. අන්න ඒකනම් පට්ටයි කල්‍යාණ මිත්‍ර............

      Delete
    3. මේක තමයි හොඳම එක... වල්ලා පට්ට..

      Delete
  10. බේරෙන්නට බෑ වද දෙයි මේ කෙල්ල
    නිකං තියෙන්නට දෙන්නෑ මුගෙ බෙල්ල
    ඒක නිසා මුහුදට දාලා කෙල්ල
    යලි පාවිච්චියට ගනු මැන සුපුරුදු අල්ල

    ReplyDelete
    Replies
    1. මදාවියකුගේ කයි පද බැඳීම..

      Delete
  11. ඉවසාගෙන හිටියා මාසයකුත් දවස් තුනක්
    මටත් බෑ නංගිටත් බැ ඉන්නට තවත් පැයක්
    මරනවා උඔත් මල්ලිත් නෑ ඒ ගැන සැකයක්
    69 මම කැමතිම ඉලක්කමක්

    ReplyDelete
    Replies
    1. සුප්ප මෙන්ඩා ................................

      Delete
    2. මම හිතුවේ බැනුම් අහන්න වෙයි කියලා.

      Delete
    3. සුප්ප සුප සුප..
      මරණව උඹත් මල්ලිත් අද නෑ සැකයක්
      සික්ස්ටි නයින් මම කැමතිම ඉලක්කමක්... වගේ ලියුවනම් මාත්‍රා ගානත් ගොඩ දා ගන්න තිබ්බ. උඹ මැට්ටා ලියන්නේ නැත්තේ අපරාදේ බං.

      Delete
    4. උඹ මැට්ටා ලියන්නේ නැත්තේ අපරාදේ බං. //
      අනේ මේ අමාරැවේ නොදා හිටු

      Delete
    5. මේක එලද බ්‍රා මචෝ.. උඹ තුලත් රසිකයෙක් විතරක් නෙමෙයි නිර්මාණකාරයෙකුත් ඉන්නවා..

      Delete
  12. අල්ල විතරද? ඇයි වල්ල

    ReplyDelete
  13. ඔහොමම තමයි කෙල්ලන්නේ දැඟලිල්ල
    බෙහෙතක් තිබේ ඔය ගති කරනට මෙල්ල

    ReplyDelete
    Replies
    1. ........................................................
      ......................................................
      හොඳ හැටි පළල් කරලා ඇගෙ දඟ යුගල
      දාපිය යගදාව බොක්කට බෙංගාල

      Delete
    2. කයි දෙකම ඉස්තරන්...

      Delete
  14. සිහිවන විටදි මගෙ ආදර සුදු කෙල්ල
    අංශක අනූවට නගිනවා මගෙ පොල්ල
    කොට්ටෙට තද කරන් සිටයත් නෑ මෙල්ල
    අසරණ මෙමට පිහිටට හිටියේ අල්ල

    ReplyDelete
  15. වැල්ලේ රීලා රැල්ලෙන් හොදා ගොඩ එන කලට
    කෙල්ලා ඇවිත් මා සොයන්න ගූ වැල්ලට
    හනිකට දුවගෙන ඇවිත් පැන මගේ තුරුලට
    දුන්නා හොඳ හාදුවක් මගේ බෙල්ලට

    ReplyDelete
    Replies
    1. උඹට මතක් වෙන්නෙම ගූ තමයි. ඇයි මොළේ තියෙන්නෙ ඒවා විතරයිනෙ.

      Delete
    2. මකලා රීලාය...

      බලාගෙන ගියාම උඹට කයි පද බඳින්නත් පුළුවන්නේ..

      Delete
  16. බර නැති නිසා පාගා ගන්නට වැල්ල

    උනානං හරියටම හරි

    ReplyDelete
    Replies
    1. ගැට්ට තියලා ලියලා නේද අටම් අයියේ....
      මටත් කිය උනේ .....පාගා ගන්නට..... කියලමයි...

      Delete
  17. තව ෆ්‍රේම් දෙකක් තිබුනානම්..

    කොල්ලා සහ කෙල්ල වැටෙන්නේ උඩුබැලි අතට

    * * * * * * * * * * *

    කවි ලියන්න බැහැ අයියෝ

    ReplyDelete
    Replies
    1. තවත් ෆ්‍රේම් දෙකක් තුනක් තිබුණානම්
      කෙල්ල කොල්ල සමග වැල්ලෙ ගහයි පිණුම්

      Delete
    2. චැහ් .. මූද තිබ්බට මූදු වෙරලක් වෙනවයෑ වැටකෙයිය ගහක් , කොන්කිරිට් බංකුවක් නැතිව .. මේක නිකං ලුණු ලේවාය වාගෙ :D

      Delete
    3. ලියන්න ඕනා නෑ රස විඳින්න පුළුවන් නම් ඒ මදෑ...

      Delete
  18. හහා.. එළකිරි ... "වල්ල" අන්තිමට දාල තවත් කවියක් ලිව්ව නං මොකෝ? මට නිකමට හිතුනෙ...

    ReplyDelete
    Replies
    1. හිතුනා බං.. ඒත් ත්‍රී මච් වේය කියලා හිතුවා...

      Delete
  19. This comment has been removed by the author.

    ReplyDelete
  20. අහසට නැගෙන විට නිල් කරදිය රැල්ල
    මා දුටු විටදි නැතිවී හද ඉවසිල්ල
    මුව සරසවා සොඳුරුම පෙම් හසරැල්ල
    දුව විත් ඇඟට පැන්නා මගෙ දඟමල්ල

    ජයවේ මාතලන් අයියේ!

    ReplyDelete
    Replies
    1. ඉස්තරන් වාගේ සත්තරන්

      Delete
  21. සයුරුකොනේ යන විට මා නිසංසලේ
    පැටලුනෙ මන් ඈ දානා ලොකුම දැලේ
    දැන්නම් මගේ ජීවිතයම කකුටු වලේ
    උස්සාගෙන යන්නේ දැන් තෝව කැලේ....


    අවුල්ද දන්නෑ.. ජයවේවා මාතලනා..............

    ReplyDelete
  22. යන්නට නෑනෙ වැල්ලකවත් නිසංසලේ
    එල්ලෙන්නමයි පොර කන්නේ හැම වාරේ
    හැන්ඩ්සම් නිසා නෙව මේ හැටි ප්‍රතිචාරේ
    කෙලලොනෙ ඉතිං මට ආතල් හැම වේලේ

    :D ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. හුකා.. එහෙමත් කේස් එකක්ද...?

      Delete
  23. මම මේ කල්පනා කලේ මේක තව ටිකක් දිග උනානම් මාතලන්ගේ කවිය කොහේ කොහේ යාවිද කියලා..

    ReplyDelete
    Replies
    1. ඒකම තමයි එකෙන්ම නැවැත්තුවේ...

      Delete
  24. කවුද යකෝ මේ වගේ ඇවිත් බෙල්ලේ එල්ලෙනකොට ආය කවි කියා කියා ඉන්නේ?

    ReplyDelete
    Replies
    1. අංකල් නම් කියයි ඔහම බෙල්ලේ එල්ලුනාම කකුල් දෙක පන නැති වෙනවා.

      Delete
    2. ආං ඒ වෙලාවට සරුවාංගෙම වෙව්ලලා වෙව්ලලා
      රේල් පාරෙ නැව් යනවා
      නයි රෝස්පාං කනවා ……

      Delete
    3. පාරට අතු නැමෙනවා...
      ආවරේට දෙල් වැටෙනවා..

      Delete
    4. අල්ලගෙන පෙරල ගන්නවා මිසක්ක...

      Delete
  25. දියුණු වෙන්න මගක් සොයමින් යන වෙලාවේ
    දුටුවා කෙලි පොඩ්ඩක් හුදකලාවේ
    පිපුනා පෙම් මලක් හද තලාවේ
    බර වැඩිවුනත් ඈ,ඔහෙ එල්ලී හිටියාවේ

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න