.

.

May 5, 2015

මහා පාවාදීමක්ද...? ඉස්තරන් ඇන්දීමක්ද...? - Live Or Die Game...



අද ලාංකීය දේශපාළණයේ තීරණාත්මක දිනයක් වනු ඇත. සියළු යහපාළණ ටොයියන්ගේ අප්‍රසාදය මැද, මහ බයියා සමඟ පක්ෂයේ ඉදිරි අනාගතය පිළිබඳව මෛත්‍රී මහින්ද සාකච්ඡා පැවැත්වෙන්නේ අදයි. මීටීම සඳහා අට දෙනෙක් ඉදිරිපත් වෙයි. ඒ හිටපු හා වත්මන් ජනපතිවරු හා, ඔවුන්ගේ සඟයෝ 6 දෙනෙකි. මෛත්‍රී පිලට, නිමල් සිරිපාල, අනුර ප්‍රියදර්ශණ හා සුසිල් ප්‍රේමජයන්ත ඇතුලත් වෙයි. මින් ප්‍රේමජයන්ත ප්‍රභල මහින්දවාදියෙකි. මහින්දගේ පිලේ ඩලස්, බන්දුල හා වෙල්ගම ඇතුලත් වෙයි.

සම හරක් විට මෙය අට දෙනෙකුට සීම කොට ඇත්තේ, ඊට වඩා වැඩි පිරිසක් ඇඳුම් නැතිව සාක්ච්ඡා කලහොත්, ගීනස් පොතේ නම් ගම් පවා ලියවීමට ඉඩ ඇති නිසා වෙන්නත් පුළුවන්ය.

බැලූ බැල්මට පෙනී යන කරුණ නම්, ජනවාරි 8 වැනිදා ලද ජයග්‍රහණය අමු අමුවේ පාවාදීමකට සැරසෙන බවයි. මන්ද මින් වත්මන් ජනපති හැර, අනික් සියල්ලම සිටියේ සිරිසේන අඩි අටක් යටට යවනා පිලේය. ඉතින් උන් හා කුමන සාකච්ඡාද.? අඩුම ගනනේ ජීවීත පරදුවට තබා, එකට නිවන් යෑම සඳහා එලියට බැස්ස, රාජිත හා ගුණවර්ධනවත් උන්නේ නම්, මෙය කුමන්ත්‍රණයක් නොවනා බව ජය මනයාට වැටහීමේ ඉඩක් තිබිනි.

කෙසේ හෝ සාකච්ඡාව ආරම්බ වන්නේම, මහින්ද මහත්තයා පොර වෙමින්ය. කොන්දේසි දමන්නේ පොරය. පළවෙනි කොන්දේසිය ජාතික ආන්ඩු බෑ කියලාය. දෙවන එක සංධාන ආන්ඩුවක් පිහිටුවීමය. යහපාලන පොරොන්දු අනුව දෙකම ඉටු කළ නොහැක. සිරිසේන ලොක්කා කිව්වේ අඩුම ගනනේ අවුරුදු දෙකකටවත් ජාතික ආන්ඩුවක් ගෙන යා යුතුය. එසේ නම් සාකච්ඡා ආරම්බ වන්නේ සිරිසේන ලොක්කා මේ කොන්දේසි දෙකට එකඟවූ නිසාද.? එයාව කාටවත් නටවන්න බැරිය කිව්වට, මහින්ද මහත්තයා, එයාව, මීටිම පටන් ගන්නත් කලින් නටවලා අහවරය.

යහපාලන ආන්ඩුව බලයට පත් වූ දා සිට කරන්නේම ජනතාව ගොනාට ඇන්දීමය. වෙපන් නැව් පිටින් හම්බ උනද, අද වන තෙක් එකෙකුට ගේමක් නැත. සජින් වාස් අද ගන්නවා හෙට ගන්නවා කීවද, සජින්ට අතවත් තිබ්බේ නැත. ඉල්ලගෙන කෑවේ අලි පාටියේ උන්ය. ඉස්සෙල්ලාම ගියේ තිස්සය. ඌ යූ ඇන් පී කාරයාය. බැසිලුත් එහෙමය. ඒ තියා ජොනියාත් එහෙමය. ජොනී නම් අදම ගෙදර යනු ඇත. මේවා 19 වගේම සෙප්පඩ විජ්ජාය.

දුමින්ද හිරේ යවනවා කියු හිරුනිකා, ඩාන්සින් කොම්පැටිසන් වල ජජ් බෝඩ් එකේ පිස්සු කෙලිනවාය. වෙලේ සුදා පොලිස් මූලස්ථානයේ, "කේ පී" වගේ, ආතල් එකේ ඉන්නවාය. ස්විස් බැංකුවල  සල්ලි තියෙනවාය කියන්නේත්, සුද්දන්ගේ සලි වගයක් වෙන්න ඕනාය. ජනතාව ගොනාට ඇන්දීම අතින් නම්, සිරිසේන ලොක්කා මහින්දටත් එහා ගොස්, මෙළෝ දෙයක් දන් දෙන්නේත් නැතිව, නිකන්ම වෙස්සන්තර මහ සජ්ජුරුවෝ වෙලාය.

එයා මහා ළොකුවට කියනා රැජිණ ග්ලව්ස් දාන්නේ නැතිව අත දුන්න එකයි, මෝදි ලංකාවට එන ඒවයි, කෙරි ඇවිත්, හලෝ හව් ඩූ ගුඩු ගුඩු දාන ඒවයි, ඔක්කෝම හම්බ වෙන්නේ එයාටය කියා හිතනවා නම්, අපට කියන්න තියෙන්නේ, මුතුහෙට්ටිගම ලොක්කාගෙන් අසා, එයාගේ දොස්තරට ඇපොයිමන්ට් එකක් දමා, මොළේ පෝඩ්ඩක් චැක් කොර ගන්න කියලාය. මේ සියල්ල සින්දු වන්නේ, එකාධිපති පාලකයෙක්, කිසිම විපලවයක් සිඳු නොවී, ගෙදර යවපු නිසාය.

මේ දත කන්නේ එහෙම යවපු උන්නැහේ එක්ක සහ සංවාසයේ යෙදෙන්නය. මේවා ගැන මුළු ළෝකයාම ඇහ ගහගෙන ඉන්නවාය. කොහොමත් හදිසියේ හෝ මහින්ද මහත්තයා දින්නොත් එයා ආයෙත් වතාවක් ටැම්පල් ට්‍රීස් වටේ දුවන්න එනවාය. එයා එතනින් නවතිනවා කියා කවුරුන්හෝ හිතනවා නම්, එයාලාටත් කියන්න තියෙන්නේ, කරුණාකර මුතුහෙට්ටිගම මහත්තයාගේ ඩොක්ටර් හම්බ වෙලා, ඉස්කෑන් එකක් කොර ගත්තා නම් බොහොම හොඳයි කියලාය.

ඒ වගේම කලින් කීවක් මෙන්, බලයට පත් වී මෙතුවක් කල් සියල්ලන් ඇන්දුවා සේ, උපාසක බලළා මෙන් සිට, මහින්ද මහත්තයා අන්දනවා වෙන්නත් පුළුවන්ය. මොකෝ අන්දන වැඩේට නම්, ෆේම්ස් හැරිස්ටත් වඩා, දැන් ලොක්කා, සමත්කං දක්වන් හින්දාමය.

 << ජනාධිපති මාධ්‍ය අංශයේ මංඤං නිවේදනය.. >>

78 comments:

  1. අවස්ථානුකූලව හැසිරෙන්න දන්න කස්ටියගෙන් උඩින්ම ඉන්නේ හිරුනිකර්ස් සමාගම තමා.

    අනිතිමට ඇන්දෙන්නෙ මං ද කියල මටම සුවර් නෑ බං..

    ReplyDelete
    Replies
    1. ඒ දෙන්නා කසාද බැන්දත් උඹලා අප්ෂෙට් යන්න එහෙම එපා...

      Delete
    2. ඒක නං අම්මට සිරි ලංකාවේ කුප්ප මාජ්ජවේදීන් සහ ගොසිප් කාරයෝ ඉක්මණටම කර දෙනවා ඇත...
      ඒක නං පස්ට ෂුවර්ය

      Delete
  2. මාතා.....................

    උඹත් ඒක්ක ඒකගයි.... ඒත් අපි කියන්නේ නිරපේක්ෂව බලනවාට වඩා සාපේක්ෂව මේක දිහා බලන්න ඔ්නේ..... හිටපු හැතිකරේ හිටියානම් මේ වෙනකොට වෙලා තියෙන දේට අනුව දැන් තත්වය ගැන බලන්න ඔ්නේ... ඒත් ඔබ කියන දේ හරි.... හොරු අැල්ලීම කියා ජනතාව අන්දවනවානම් වැරදියි.... අැත්තට ම අල්ලපු හොරෙක් නැති තරම් තමා.. අන්තිමට හොරු ඉදලාම නැද්ද කියලා තමයි අහන්න වෙන්නේ.... ඒතකොට ජනතාව රැවට්ටුවේ මේ අාණ්ඩුවම වෙනවා නේද?????

    මාතා අද හමුව ගැන මෙහෙම අදහසක් තමා තියෙන්නේ.... හිටපු ලොක්කා ගෙදර යැව්වේ ඒ ක්‍රමය ජනතාවට ඒපා නිසානේ... ඒකනේ ඔහුට විරුද්ධව අාපු කෙනා හැටියට විපක්ෂයේ යෝජනාව වුණ මෙෙත්‍රීපාල දිනන්නේ... දැන් ඔහු අායෙමත් ඡන්දය දුන්න ජනතාවට පිටුපාලා මහින්ද ඒක්ක සෙට් වුනොත් ඒක ජනතා විරෝධි වැඩක් නේද??/ අන්තිටම ජනතාවට අාපහු වෙන්නේ තමන්ගේ ඡන්දය අරන් අනික් පැත්තට පැනපු උන් කරපු දේමයි.. ඒත් මෙතැන තව පැත්තක් තියෙනවා..... අැයි යූ.ඒන්.පීය සද්ද නැත්තේ.....?????? ඒතැන නොකියා කියන යමක් තියෙනවා...... හැබැයි මෙෙත්‍රීපාල කියන්නෙත් අපි හිතන තරම් බබෙක් නෙමෙයි කියා දැන් දැන් පේනවා...... බලමු.... කිසිවක් කලින් කියන්න බෑනේ... මේක සමකාසන්න දේශපාලනයනේ....

    ReplyDelete
    Replies
    1. අපෝ කිසිම විස්වාසොයක් නෑ.. මොකෝ දැන් පුක කාගෙන ට්‍රයි කොරන්නේ දෙවනි පාර බලය ගන්නේ කොහොමද කියල. ඒකට සංධානේ නැතිව බෑ...

      Delete
    2. ලොක්කා මුලදීනම් කිව්වා දෙවැනි පාරක් ඒන්නැ... මේ මාගේ අවසාන උපතයි වගේ කතා..... ඒත් දැන් දැන් පෙරේත වේගන යනවාද කියලත් හිතෙනවා..... ඒත් රනිල් පුදුමයි දෙපාරකට ලොක්කාව යොමුකරා....... මොකද නැත්තං ඉතින් බඩේ බත්වගේ ෂුවර්නේ ජනාධිපතිකම

      Delete
    3. රන්ල් නෙමෙයි ඕවා කරන්නේ. ලෙනින් වගේ වෙනින් අය...

      Delete
  3. කවුරු කොහොම කිව්වත් අර කියනැහෙ ඇන්දෙන්නෙ නම් ජනතාව ම තමා. ජහමනයාත් ඒකට කැමතිය. 48 ඉඳන් ඇන්දෙන නිසා ගානකුත් නැතිය. පරම්පරාවෙන් ම අන්දන ඇන්දෙන වැඩේ ගානට යන හින්දාය. මහින්දගේ දැන් රැස් බැහැලා බව මටත් පෙනී යන්නේය. මෛත්‍රී ඇන්දුනත්, නැතත් යූ. ඇන්. පිය මේ සැරේ ගොඩවෙන බව නම් දනිමි.

    ReplyDelete
    Replies
    1. මිනිස්සු ගිය සැරේ වගේ මොළෙන් ඡන්දේ දුන්නොත් හොඳයි.. හදවතින් දෙන්න ගියොත් නම් වැඩේ අනාතයි.. මොකො මහින්දලා එන්නේ ජාති ආලයත් එක්ක...

      Delete
  4. අයිසෙ මාතලන්, මේ යකා ඇද්ගෙන නානවා වෙන්නත් පුලුවන්.
    ඒත් අයිසෙ පොරගෙ මේන් ඇඩ්වයිසර් අර සැටලයිට් නේද.
    අනේ මන්ද මට නිකන් මඥ්ඥං වගේ ඕයි

    ReplyDelete
    Replies
    1. නෑ... පොර ගාව ඉන්න උපදේශකයෝ ඔක්කෝම එජාප විරෝධී උන්.. ඒ තියා ආරක්ෂාවට තියාගෙන ඉන්න මහ එකත්, මහින්ද මහත්තයාගේ පොරක්.. ඇදගෙන නායිද, ඉල්ලගෙන කයිද, අනික් උන් අන්දයිද කියලා බලාගෙන තමයි ඉන්න වෙන්නේ අයිසෙ මහත්තයා...

      Delete
    2. මාතේ..ඇයි මචෝ උඹ අයිසේ ඇනෝට හැමවෙලාවෙම අයිසේ මහත්තයා කියන්නේ....

      Delete
    3. අයිසේ මහත්තයා කියන්නේ සිංහළ සහිත්‍යයේ ප්‍රසිද්ධ චරිතයක්. මට හරිට මතක නෑ පොදකද ෆිල්ම් එකකද කියලා.. ඒත් අපේ කකා කියන විදියට නම් මහගමසේකරගේ තුං මං හංදියේ චරිතයක් වෙන්න ඕන..

      Delete
    4. මිස්ටෙ, අය්සෙ ඔක්කොම මහගමසෙකරයන් තුන්මන් හන්දියෙ මෑවු චරිත. මිස්ටෙ මිනින්දොරුවෙකු ලන්ග වෑඩකරාලු. මිනින්දොරුවා ඔහුට මිස්ට .... කියා කතාකරලු. මිනින්දොරු රෑකියව අතහෑර ආපහු ගමට ආවිට නම හෑලී මිස්ටෙ විතරක් ඉතුරු උනාලු. අය්සෙ හමෝටම කතාකරන්නෙ අය්සෙ කියලලු. ඉතින් ඔහු අය්සෙ උනාලූ

      Delete
  5. ඔවුන් දෙපිළකට වී සිටින්නේ යැයි සිතා අපි අපේ මතය ප්‍රකාශ කලත් අන්තිමට උන් එකම කාසියේ දෙපැත්තක් වුනු හැඩයි.
    අපි දේශපාලනයේදී ජනතාවක් ලෙස හැම දාම ඇන්දුනෙමු. ඉදිරියටත් එසේම වෙමු.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. එහෙම නොවෙන්න නම් මෙහෙම ටිකක් සැරේට ලියන්න ඕන. ඒවයේ ප්‍රතිඵල මනා දකින්න ඇති නේ...

      Delete
  6. මං කියන්නේ "බලමු!" කියායි.

    ReplyDelete
    Replies
    1. බලන්න ඕන එක ඇත්ත... ඒත් මෙහෙම කියන්නත් ඕන.. නැත්නම් ඉතින් යහපාලනේට තමයි කෙලවෙන්නේ...

      Delete
  7. මං කියන්නෙත් "බලමු!" කියාය.

    ReplyDelete
    Replies
    1. බලන්න ඕන එක ඇත්ත... ඒත් මෙහෙම කියන්නත් ඕන.. නැත්නම් ඉතින් යහපාලනේට තමයි කෙලවෙන්නේ...

      Delete
  8. Replies
    1. බයියන්ට කෙල උනා නේද ලොක්කා.. හීනේ කුඩේ කුඩු.. හෙවත් අම්බ්‍රෙල්ලා පව්ඩර්..

      Delete
    2. ඔබේ සිහිනය දකින්නට ඔබට ප්‍රජාතාන්ත්‍රවාදී අයිතියක් ඇත....

      හැබැයි සිරි ලන්කා පක්සේ මාජ පොරකාසක රාජකීය ආදි ශිශ්ය අප මිතුරු දිලාන් තුමා නම් කීවේ සිරිසේනලා සිරිපාලලා සහ මහින්දලා එකතුවී රනිල්තුමා ව එලවන්න යනෝ කියලාය.

      Delete
    3. ඩිලාන් ඊට ඉස්සරන්ද රෑ හීනෙන් බය වෙලා දෙහි ගෙඩියකුත් පුකට අල්ලලා කපලලු එව්වේ ගෙදරින්.. ඔය හීනෙන් බය උනාම තොයිල් හත අටක් නටනකන් ආතුරයට අමාරුය කියනවනේ..

      Delete
  9. පැරදිලා ගෙදර ගිය කෙනා එක්ක මොන ලබ්බෙ සාකච්චාද මන්ද ?

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත... හොරා කෑමේ ඉවරයක් නෑ...

      Delete
  10. අපි දැන් එක අතකට බලපුවාම ගලේ පහරපු බළල්ලු ගානයි.... බලන් ඉමු.. වශී බිජ්ජට අහුවෙයිද කියල...

    ReplyDelete
    Replies
    1. එහෙම හිතන්න එපා කවදාවත්.. ඊයෙත් අපි ජයග්‍රහණය කලා...

      Delete
  11. කවුද දන්නෙ මොන මොනා හරි තුරුම්පු ටිකක් ගිය උන්දෑ අතෙත් තියෙනවද කියලා?

    ReplyDelete
    Replies
    1. කුමන්ත්‍රණයක් නෑ මචෝ අන්න රාජිතත් ගිහිල්ලා. හැක් හැක්

      Delete
    2. ඊයේ උදේම සිරිසේන ලොක්කා "මාතලන්" කියවලා තියෙනවා.. අනික මම කිව්වේ එයා අන්දන්න දස්සයා කියලා..

      Delete
  12. මොනා හරි තුරුම්පු - පොරොව?

    ReplyDelete
    Replies
    1. අන් පොරෝ පාර දීලා ඔහේලයි ලොක්කගෙ ඔළුවටම... ලැජ්ජා නැති කම ජනපති කමටත් එහාලූ...

      Delete
  13. මහින්ද එදා බැරිවෙලා හරි දින්නා නම් මලයා පොරෝ පාර කාලා ස්වර්ගස්ථ වෙන හැටි දකින්න අයියලා දෙන්නම ඉන්න එකක් නෑ. දේශපාලුවා කියන එකා සාමාන්‍ය අපි වගේ උන් නෙවෙයි. උන්ට ලැජ්ජාවක් නැහැ, කපටිකම උපරිමයි. මහින්ද කලෙත් ඔය වගේම දෙයක්නේ. තමන්ව පුටුවට ගේන්න දරදිය ඇද්ද ජේවීපී එක, මංගල සහ අනිත් උන්ට පු* පෙන්නලා තමන් මරන්න ආපු කොටියට නවාතැන් දුන්න ජොනියව ළඟට ගත්ත පොරනේ. හිටං ලොක්කා යන්නෙත් ඒ පාරෙමද මන්දා....

    ReplyDelete
    Replies
    1. එහෙම නොයන පාටයි පේන්නේ නම්...

      Delete
  14. ඇත්තම කියනව නං මාතෙ මේ වැඩේ කුජීතයි...
    මහින්ද නැතිව වැඩක් කරගන්ට විමල්ලට ගොංමං පිලලට කොන්දක් නෑ කියල ඔප්පු කලේ ලොක්ක පැරදෙන්න කලිංමයි ඒක හරි කියමුකො මොකෝ කටු කන එකා මොකා වුණත් අට කට්ට දෙන එකාට ලෙංගතුකං වැඩීයි කියල හිත හදාගමුකො...

    ආයෙ අහවල් ලබ්බටද මේ ලොක්කත් එක්ක සාකච්චා... අනික එහෙම තියමු කියමුකො කමන්නැ නිදහසය මොකද්ද එකනෙ... ඒත් ආයෙ රටේ ජනාධිපතිට කොන්දදේසි දාගෙන එද්දි ඒව මෑන්ස් ලොස් නැතිව පිළිගන්න එකනෙ අවුල... ලොක්ක ට ආපහු එන්න ඕන නං ආයෙ ඔය තරං ජන බලයක් තියේ නං ආයෙ අහවල් කෙංගෙඩියටද ඔය රෙද්ද අස්සෙම රිංගන්නෙ වෙන පාටියක් හදාගෙන එන්න බැරියැ එහෙම නැත්තං අර ත්‍රීවිල් එක්ක හරි එල්ලිලා එන්න බැරියැ
    මොකෝ හෙන ජන බලයක් තියේනෙ

    නැද්ද මං අහන්නෙ

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව

      :D

      Delete
    2. මාත් කියන්නේ ඒකයි.. මොකටද තරඟ කරලා පැරදිච්ච එකගේ රැස්පොට් බලන්න යන්නේ.. අර අනාථ නාථලත් ගොඩ දාගෙන උන් එක්ක එකතු උනා නම් ඉවරනේ..

      Delete
  15. නියමයි, මමත් ඔබව අනුමත කරනවා,මෙයාලගෙත් ෂෝ එක විතරයි!!!!

    ReplyDelete
    Replies
    1. අන්දන්න බොහොම දස්සයි...

      Delete
  16. අනේ උන් උන් කාගෙන හරි කමක් නැහැ රටට හොඳක් වේ නම්.

    ReplyDelete
    Replies
    1. හොරුත් එක්ක රටවල් හදන්න ගියෝත් නියමෙට තියේවී..

      Delete
  17. ශෂි වීරවංශ කාමරයට ඇතුළු වෙන්නට යනකොටම සිය සැමියාගේ කට හඬ ඇසුණේය.

    "...දැන් ඇඳුම් ගලවන්ඩ"

    මෙය අසා ශෂිට මාර සතුටක් පහළ විය දැඩි ලෙස කාර්ය බහුල සැමියා සමඟ ඇඳට නැඟපු කාලයක් මතක නැත. අන්තිමට එව්වා මෙව්වා කළේ පුතා උපදින්නට පෙර විය යුතුය. පොඩි දුවට නම් විමලේගේ මූණ ගෑවිලාවත් නැත.

    හොඳ වෙලාවට පොඩි එවුන් ගෙදර නැත්තෙ.

    ශෂි දඩි බිඩි ගා ඇඳුම් ගලවා වික්ටෝරියාස් සීක්‍රට් එක විතරක් පිටින් කාමරයට කඩා පැන විමලේ ඇඳට පෙරළාගෙන ඔහුගේ ඇඟ උඩට නැංහේය.

    විමලේට තරු පැන්නේය. මටත් වඩා අවුරුදු පහක් වයස මේකිව ඇඳට ගන්නවට වැඩිය හොඳයි රනිල් එක්ක ජාතික ආණ්ඩුවක් හදන එක ඔහුට සිතිණි.

    "ඇයි ඩාලිං මේ කවදාවත් නැතුව...?" විමලේ පිළිකුල සඟවා ගනිමින් ඇහුවේය.

    ශෂිට මළ පැන්නේය.

    'ඇයි මනුස්සයො මට දැන් ඇඳුම් ගලවන්ඩ කිව්වේ...?"

    "අනේ නෑ ඩාලිං ඒ මේ මැයි දින රැළියට කතාව පුහුණු උනානෙ....දැන් ජෝන් කෙරී ආවා... ගහන්න අප්පුඩියක්....දැන් එනවා බැරක් ඔබාමා...දැන් ගලවන්ඩ ඇඳුම්..."

    ReplyDelete
    Replies
    1. කාගේ උනත් පට්ට ක්‍රියේටිව් යාං හෑල්ල....

      Delete
  18. අන්තිමේ අපි සියඹලා ගෙනල්ලම නෑ??

    ReplyDelete
    Replies
    1. එහෙමමත් උනේ නෑ නේද...?

      Delete
  19. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  20. ශ්‍රීලනිපය කෑලි දෙකට කඩාගෙන අසරණවෙනවාට වඩා නයි පොලොංගු මුගටි තලගොයි රිලව් වුනත් කමක් නෑ, පෙන්නන්න බැරිවුනත් කමක් නෑ බලය ලබාගැනීමට ඔක්කොම එක වේදිකාවකට ගෙන ඒමේ තැතක්නේ?
    මහින්ද පිල හා මයිත්‍රී පිල වෙනම තරඟ කලොත් කොයි එවුන් වැඩියෙන් ආසන ගත්තත් අනිත් එවුන්ට ලොකු පරාජයක්. ආණ්ඩුබලය කොහොමත් ගන්න බෑ ඒත් වැඩියෙන් ආසන ගන්න පිල සමහරවිට SLFP එකේ බලය අල්ලගනී. ඒ රිස්ක් එක ගන්න දෙපිලම කැමති වෙන එකක් නෑ

    සිරිසේන තමන්ට උදව් කරපු යූඑන්පී එකට පයින් ගැහුවයි කියන එක ඒතරම්ම සාධාරණ නෑ. යූඑන්පී එකත් ගොඩ ආවෙ සිරිසේන මහින්දට එරෙහි ආව නිසා. දැන් යූඑන්පී එකට ඉදිරි මැතිවරනයෙන් පසුව ආණ්ඩුවක් පිහිටුවන්න පුලුවන් කියල විශ්වාසයක් හා පොඩි රැල්ලක් ඇවිත් තියනව. සිරිසේන ඒකරපු උදව්ව ඇතිනේ?

    ReplyDelete
    Replies
    1. සිරිසේන ලොක්කා මීටිමට යන්න කලින්, "මාතලන්" කියවලා ගිහින් තියෙනවා වාගෙයි එන නිව්ස් වලින් නම් පේන්නේ...

      Delete
  21. මාතේ, බලපන්කො මුගේ ඇඟිලි වල තියෙන මුදු විතරක්. කෝටි ගාණක් වටිනවා ඇති. අපේන් කාපු ඒවා නෙවෙයිද මේ?

    http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/05/DSC0386.jpg

    ReplyDelete
    Replies
    1. පිස්සුද.. එයාලගේ පරම්පරාවේ දෙවල්..

      Delete
  22. බ්ලොග් සම්මානෙ වෙනුවෙන් රනිල්ට පුකදෙන අටන්පහුරාගෙ තවත් පොස්ට් එකක්

    ReplyDelete
    Replies
    1. පව් අහිංසක අටම්පහුරයා...

      Delete
  23. ඉස්සරහට එන හැම ආණ්ඩුවක්ම ජනතාවට කොළේ වහලා ගහනු ඇත. ජනතාව ගොන්නු බැවින් උම්බෑ කියමින් උලා කනු ඇත.

    ReplyDelete
    Replies
    1. ඒ ඉස්සර.. දැන් ඒවට ටිකක් අමාරු වෙයි...

      Delete
  24. සිරිසේනට ඇත්තේ සිරිලංකා නිදහස් පක්ෂයේ පුටුව රැකගැනීමේ අවුලක්...මහින්දට ඇත්තේ නැතිවුණ චූන් එක පිළිබඳ අවුලක්..දෙපැත්තේ සිට මෙයට ආවඩන්නේ කටු කා අද හිරවී සිටින එවුන්ය..හැබැයි මගේ මතයනම් මෙතනදී ඇන්දෙන්නේ “මෛත්‍රීවත්“ “රනිල්වත්“ නොව “මහින්දම“ බවයි

    ReplyDelete
    Replies
    1. උඹ හරි.. මහින්ද නියෙමට ඇන්දෙව්වා ....

      Delete
  25. ////නිවන් යෑම සඳහා එලියට බැස්ස, රාජිත හා ගුණවර්ධනවත් උන්නේ නම්, මෙය කුමන්ත්‍රණයක් නොවනා බව ජය මනයාට වැටහීමේ ඉඩක් තිබිනි.//// සිරිසේන ලොක්කා උඹේ බ්ලොග කියෝනවා කියලා අදනේ දන්නේ.. හැක්.. මරා ට මල පැනලලු පොලිස් බල්ලෝ බලපු එකෙක්වයි ඇච්චං කොල්ලෙකුයි එක්ක ඇවිත් පොරව සත පහට දැම්මා කියලා.. හැක්. රජ ඇන්දිල්ලක් තමයි සිරා අන්දන්නේ හතර වටේම උන්ව.

    ReplyDelete
    Replies
    1. ලොක්කා මාතලන් බලලා තීරණේ වෙනස් කොරලා... මට අමතක වෙච්චි දුමියත් අරගෙන ගිහින්.. උන් ටික දැක්කම හිටපු ලොක්කට පොළෝ පලාගෙන යන්න හිතෙන්න ඇති..

      Delete
  26. A white van is ready for Maathalan.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.... මටත් කාර් වලම ගිහින් එපා වෙලා ඉන්නේ...

      Delete
  27. "කොහොමත් හදිසියේ හෝ මහින්ද මහත්තයා දින්නොත් "
    උබත් ටක් ගලා මැලේසියාවට වත් පැනපන් මාතේ සිකුරිටි ජොබක් හරි හොයල දෙන්නම් ....... මොනවා නැතත් ජිවිතේ ආරස්සා කොරගෙන ඉන්න එපැය

    ReplyDelete
    Replies
    1. කොහොමත් ඉකොනොමි එක යන විදියට නම් ඔය පැත්තේ එන්න වෙයි වගේ.. එහෙම උනොත් උඹට මේල් එකක් දාන්නම්කෝ...

      Delete
  28. මසකි මත්ල්න්
    කියවෙම් තලියන බල්ග් අමන්ද්
    පිස් හද්නි සද කුමට ඒ කිම්
    දුටු දුටු දන් සිත් සද්න් අරුමෝ
    මෙ ලිව් මම් පිසුමාය සිහිගිරි සිට ආ

    ReplyDelete
    Replies
    1. පස් වෙනි සියවසේ ඇනෝ කෙනෙක්...

      Delete
  29. ආයෙත් අපි හිටපු තැනටම යන්න වෙයිද එහෙනං?

    ReplyDelete
    Replies
    1. රට එච්චර අවාසනාවන්ත නෑ...

      Delete
  30. උඹේ පුරස්නෙට උත්තර දෙන අපේ නලින් බොස් කියන්නෙ මෙහෙමයි.

    //මහින්දට සුළු දෙයක්වත් දීමට මෛත්‍රිපාල සිරිසේනට නො හැකි ය. අඩුම තරමෙන් පළාත් පාලන ආයතන විසුරුවා හැරීම කල්දැමීමටවත් මෛත්‍රිපාලට නො හැකි ය. මහින්ද සංධානයේ අගමැති අපේක්‍ෂකයා බවට මෛත්‍රිපාල විසින් පත්කරනු ලැබීම කාගේ දෝ දවල් හීනයක් පමණකි//

    ඇද්ද ඇද්ද.....

    ReplyDelete
    Replies
    1. උදේ පාන්දරම කියෙව්වා.. පිස්සු උනත් ඇත්තත් කියනවා..

      හොඳ වෙලාවට සිරිසේන ඉල්ලිම් ටික ප්‍රතික්ෂේප කළේ නැත්නම් සිංහල ජාතිය අනාථයි අනේ කියලා කියන්නේ.. ඒහෙම බැලුවම මෛත්‍රීපාල ලොක්කත් පට්ට ජාතිවාදියෙක් නේ..

      පව් නලීන් ද සිල්වා.. මිදි කන්න බැරිව නරියෙකුත් කිව්වය කියන්නේ ඔහොම කතාවක්..

      Delete
  31. ඕකට මරු කාර්ටුන් එකක් ඇඳලා තිබුනා. අර කොකාගෙ ගෙදර ගියොත් ගුරුලේත්තුවෙ සුප් බොන්න දෙන්නේ, නරියගේ ගෙදර ගියොත් පිඟානෙ සුප් බොන්න දෙන්නේ කියන කතාවෙන්. කවදාවත් දෙන්නට එකට සුප් බොන්නනම් වෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. බිත්තර ආප්ප කන්න වෙන එකකුත් නෑ නේද...?

      Delete
  32. මාත දගලන්නෙ නැතිව ඉන්නකෝ... මේ බොගේම මෙට මාස 6-7 කලින් ඔහෙ කිව්වෙ මරා කියන්නේ කවදාවත් පරද්දන්න බැරි අසහාය පොරක් කියලනෙ.. ඒත් පැරදුනානෙ...
    ඔය සෙල්ලම් ඔක්කොම පාර්ලිමේතුව විසුරුවාකම් විතරයි.. ඊට පස්සේ එන්නේ යූඑන්පී ආන්ඩුවක්..
    ඊට පස්සේ රනිල් අගමැති.. ඔය බබා හුකුන් ඔක්කොම ඉවරයි...

    ReplyDelete
    Replies
    1. එහෙම ලිව්වාම තමයි අනෙක් එකාගේ මොරාල් එක වැඩි වෙන්නේ..

      Delete
  33. හොදම දේ තමයි කල් මැරීම

    ReplyDelete
    Replies
    1. එහෙමම කියන්නත් බෑ.. ඕක කරන්න ගිහින් තව ටිකෙන් ජිනීවා වලින් ඉල්ලගෙන කනවා.. ඉන්දියාව තරහා කර ගත්තෙත් ඔය වැඩෙන්...

      Delete
  34. ඡන්දදායකයින්ව ඇන්දීමට ඕනෑම නැත. දෝතින් අරන් හිස මත තබ ගෙන ගොස් විහින්ම ඇඳ ගන්නවාය. පස්සේ ඇටි කෙසෙල් කෑ උගුඩුවන්සේ සිටිනවාය. ගිල්ල දිරච්ච ලණු වමාරන්නේ අනුන් යැයි දහවල් සිහින දකිනවාය..එක එක පාට උලාගෙන ජීවිතයම හෝලි උත්සවයක් කියා හිතනවාය...

    ReplyDelete
    Replies
    1. කවියක් වගේ අපූරූ කොමෙන්ටුවක්...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න