.

.

Mar 16, 2018

තම්බි මරක්කල, දෙමළ හින්ගල හා මහසෝන් තලෙයිබාන්

Buddhapriya Mahathero, the second-high priest of the monastery, said that he did not support the persecution of Rohingya Muslims in neighbouring Myanmar. 'We don't support violent activities against them [Rohingya].' MAHMUD HOSSAIN OPU/AL JAZEERA

ඉහත ඡායාරූපයේ ඇත්තේ, මියන්මාරයෙන් පලා ආ රොහින්යා සරණාගතයින්ට, නෝම්බි සමයේ දිනපතා ඉෆ්තාර් බෙදා දුන් පන්සලක, අනුනායක හිමි නමක්, මුස්ලිම් දැරියකට, එසේ ඉෆ්තාර් බෙදා දෙන අවස්ථාවක්ය. අපේ රටේද මෙසේ පැමිණි රොහින්යා සරණාගතයින් පිරිසක් ගල්කිස්ස ප්‍රදේශයේ ජීවත් වූ බවද, ඒ පිරිසට බුදු සරණ කෙසේ වතුදු අබ සරණම අත් වූ බවද, උන් වෙනුවෙන් අපේ මහ නායක අනු නායක හිමිවරු තබා, ලංකාවේ උලමාවරුන්වත්, ලෙබ්බෙලාවත්, පාර්ලිමේන්තුවේ ඉන්නා තම්බි මරක්කල එකෙක්කත් වච්නයක්කත් කතා කොලේ නැතිය. ඒ අපේ අවුරුදු 2500 ක් තිස්සේ රැකගෙන ඒන, මාරම මාර ලොවේ කොහෙවත් නැති, අති උතුම් සඟිස්කෘත්‍යයය, බව් බව්මික අනඩවතායය, වෘෂණකෝශය හා මාර ජාතී ආල ක්ලයිමැක්ස් එකේ හැටිය.  

හිජාබ්වලට, බුර්කාවලට,  පිරිමි ගවුම් අඳිනා එකට හා හලාල් ෆුඩ් වලට ගේම ඉල්ලන මාතලන් වගේ එකෙක්, තම්බි වෙනුවෙන් බ්ලොග් පෝස්ට් එකක් දාන්නේ, මූට අරාබියෙන් ගානක්කත් එනවාදෝ කියා සම හරක් දෙනාට හිතෙනා එක මට නවත්තන්න බැරි උනත්, ඔය කියපු ගෝත්‍රික දේවලට මාතලන් අදත් එක හෙලාම විරුද්ධ බවත් මෙතනම ලියන්න ඕනාය. උන් හදන්නේ සවුදියේ තිබූ හා තලේබානයේ පවතින අමු ගෝත්‍රික සමාජයකට ලංකාවේ ආතල් එකේ උන් මුස්ලිම් ජනතාව අරගෙන යන්නටය. ඒවාට මාතලන් කවදත් විරුද්ධය. 

සව්දිය අද ඉතා වේගයෙන් ඩුබායි, අබුඩාබී, බහරේන් කුවේට් වැනි රටවල තත්වයට පත් වෙමින් පවතිනාතර, ඉතා සුළු කාලයකින් කටාර් රාජ්‍ය තත්වයට පත් වනවා නො අනුමානය. එහේ ගෑණූ ලෝගු වලින් එලියට එන්නට වලිකන අතරේ, මෙහේ තම්බි ගෑණූ ගෝනි බිල්ලෝ කරනවාට, මාතලන් එක හෙලා විරුද්ධය. ඒවා උන්ගේ සන්ගිස්කෘතික නිදහස යැයි කියා කියනා, උන්ගේ ජාතියේ නොවනා උන්ට මාතලන්ට නම් කියන්න තියෙන්නේ, උන් අමු ගං කබර ගෝත්‍රිකයෝම කියා පමණමය. ඇත්තටම, උන් බැන්ස් බී ඇම් වලත් ගියත් මන්සින් පට්ට ගෝත්‍රිකයෝමය.  

එමෙන්ම තවුහික් ජමාඩ් හා එක එක මලහතිලව් නම් වලින් පෙනී ඉන්නා අමු අයිසීස් කාරයෝත් වහාම පාලනය කල යුතුමය. අප මේවා කියන්නේ යුද්ධය අවසාන වූ කාළයේ පටන්මය. බහුතර මුස්ලිම් ප්‍රජාවක් වෙසෙනා ඒරියා එකක එකෙක් වශයෙන් මේවා ඇස් පනාපිට සිඳුවනා විට ඇතිවන කළකිරීම බොහෝය. අපි පොඩි කාළයේ තබා 2009 ප්‍රභා දිවය ලෝකේ ගිය දින දක්වා මේ විකාර ඇඳුම් හා එළු රැවුල් වවාගත් තලෙබාන් කාරයෝත්, වෙනම මුස්ලිම් ආගමික පාසලුත් තිබුනේ නැති තර්ම්ය. 

ගෑණු අය පන්ජාබ් කිට් එකක් ඇඳ, ෂෝල් එකෙන් ඔළුව වසාගෙන හෝ සාරියක් ඇඳ සාරි පොටෙන්ම ඔළුව වසාගෙන ගියේය. පිරිමියා තම්බියෙක්ද කියා අඳුනා ගත්තේ මඩකළපු සරමෙන්ය. උන් ළඟ තම්බි තොප්පි තිබුනේ නැත. පල්ලි යන දවසට ඔළුවේ ලේන්සුවක් ගැට ගසාගෙන ගියේය. රටේ එකම වර්ගයේ ජනතාවක් සිටිනා බව ඕනෑම එකෙකුට පෙනි ගියාතර. උන් නියම ලාංකික තම්බියෝම විය. එවන් සාමකාමි සහජීවනයෙන් උන් ජනතාවක් ලෝගු හා ගවුම් අන්දවා එළු රැවුල් වවා කොලනි පිහිටුවමින් පල්ලි හදමින් වෙනත් පිරිසක් බවට පත්කල තම්බි කාළකන්නින්ද මේ සිඳුවූ දේවලට මහසෝන් බලකා බොදු බල සේනා මෙන්ම වග කිව යුතුය. අද මෙරටට එන සුද්දෝ ගෝල්පේස් එක දැක්කාම අහන්නේ මේක තලෙයිබාන්ද කියලාය.

විල්පත්තු වනය  විනාශ කරමින් කරනා මුස්ලිම් ජනපදකරණය ගැන කිසිවක්ම නොකල ආන්ඩුවද මේවාට වග කිව යුතුය. මුන් කරන්නේ අහිංසක ජනතාව එකතු කර සාමයෙන් ජීවත් වීමට රටක් හදනවා වෙනුවට. ජාතින් අතර වෛරය හා විරසකය ඇති වනා කාළකන්නි වැඩය. බෞද්ධ සිංහල පිරිස රට ගිනි තබනා මහා රණවිරුවන් බවට පත් කළේ වෙන කවුරුවත් නොව, රටේ මහ එකාය. ලන්ඩන් වල දෙමළුන්ගේ බෙල්ල කපනවා යැයි කී, හමුදා නීතිය හෝ තානාපති සේවය ගැන අබ මල් රේණුවක දැණුමක් නොමැති එකෙකුගේ මෝඩ ක්‍රියාවට ඒ යකා රස්සාවෙන් අස් කලද, නැවත් සේවයේ පිහිටුවා ජාතික වීයෙක් බවට පත් කලේ වෙන කිසිවකු නොව විධායක ජනාධිපතිවරයාමය. 

එවායින් ලද උත්තේජනයෙන්ද පොහොට්ටුවේ ආගමනයෙන්ද ඔද වැඩුනු තුන් හෙලේ කැළෑ තුල සිංහ පැටව්න්ගේ ශුක්‍ර මෝචනය ඇරබෙන්නේ ඉන් අනතුරුවය . පක්ෂ බේදයකින් තොර සිංහල බෞද්ධ මදාවියන් සැරසුනේ මුළු රටම ගිනි තබා දමන්නටය. හදිසි නීතිය දමා හෝ තමන්ගේ ගොන් කම් වසා ගැනීම එකාතකින් අගය කළ යුතුය. සුළු දෙයකට මුළු රටේම හදිසි නීතිය දැමීම, ආන්ඩුවේ පමණක් නොව පොලීසියේ මෙන්ම සියළු හමුදාවන්වලට මුකුත්ම බෑ කියනා දේ අපූරුවට ලෝකයට පෙන්නුවේය. 

ඇත්තටම උන් වැඩ බැරි ටාසන්ලාය. යුද්ධය අවසානයද, ඝෝඨා හා සරත් ෆොන්සේකා සුසංයෝගය නොවන්නට, අදටත් ප්‍රභාකරන් ආතල් එකේ ඉන්නවාය. එවන් නායකයින් අද මේවායේ නැත. අද ඉන්නේ බලාගෙන ඉන්නා විකට නළුවන්ය. මාධ්‍ය පෙකාසොකගේ රාජකාරරිය කරන්නේ පොලෝසියේ හා හමුදාවෙ මහ උන්ය. ඔවුන්ගේ තනතුරේ ගරුත්වය නැති කරගෙන තිබෙන්නේ උන්මය. ජනතාව උන් පයිසෙකට මායිම් කරන්නේ නැතිය. 

අප මේ රටේ මහා ජාතියය. මුස්ලිම් යනු සුළු ජාතියක්ය. උන් පෝලිමේ පැටව් ගසා උන්ගේ ජනම් එක වැඩි කර ගන්නවා නම්, අපේ උන් කළ යුත්තේ වඳ පෙති පිට දමා මහ කලුවරේ උන්ගේ දේපල විනාශ කොරනා එක නෙමේය, තමන්ගේ වාහේ හෝ කාගේ හෝ වාහේ කෙනෙක් එක්ක මහ කලුවරේ හැමිනෙනා එකය. උන්ට, කන්න අඳින්න ඉස්කෝලවලට දානා දේ පන්සලට බාර දෙන එකය. එහෙම නැත්නම් අලි පැටව් පන්සලේ දාලා යනවා වගේ, රට වටේ ඉන්නා කිරි කැටි දරුවෝ, ගඟේ, මූදේ, කුණු ගොඩේ විසි කර යන්නේ නැතිව, පන්සලේ තාප්පෙන් ඇතුලට දාලා යන එකය. මහා ළොකු බෞද්ධ දේශප්‍රේමියෝ කළ යුත්තේ පල්ලි වැටලීම නොව, ගබ්සා මධ්‍යස්ථාන වටලා එවාට එන සිංහල බෞද්ධ කුළ කානතාවන්ගේ කළලයේ වගකීම තමන් බාර ගන්නා එකය. 

අම්මා තාත්තා දරුවන් බලා ගන්නවා වාගේ, දෙමළුන් හා තම්බි මරක්කල සෙට් එක අප විසින් රැක බලාගත යුතුය. උන්ට ආරක්ෂාව දිය යුතුය. අවම තරමේ උන් මේ රොහින්යා හා චීනුන් වාගේ අද ඊයේ ආපු උන් සෙට් එකක් නෙමේය. මොන ඉතිහාසග්නයා මොන බයිලා ගැසුවත්, මේ රටේ මුල් පදිංචි කරුවෝ දෙමළුම් බව මහාවංශය නම් බණ පොතේ ෆේරිටේල් වලට අනුවත් තේරෙනවාය. තම්බි මරක්කල සෙට් එකද ඉබන් බතූතා ආපු කාලයේ පටන් මෙහේ ඉන්නට ඇතිය. එහෙම උන්නා කියා අර පච පොතෙත් තියෙනවාය. 

පට්ට සීන් එක කියන්නේ මේවාට වැඩියෙන් උඩ ගෙඩි දෙන්නේ, අරාබියේ ඉන්නා, මෙහේ උන් වහළුන් යැයි කියනා කාලකන්නින් වීමය. අනෙක් පිරිස මොන දියුණු රටේ උන්නත්, බෝ ගහක් එක්ක පන්සලක් හදාගෙන, කරවල හා වට්ටාක්කා හොදි එක්ක තුන් වේල බත් ගිලිනා, මහා ලොකු පොරවල් කියා හිතාගෙන උන්නද, ඒ රටවල පයිසෙකට ගනන් නොගන්නා, තර්ඩ් ක්ලාස්, උගත්තු යැයි කියනා ගොබ්බයන් රැලය. මහසෝන් බලායේ උන් ආතල් ගන්නේ මේ වගේ ගොන් මී හරක් එවනා මුදල් වලින්ය. 

කතා බහ කළ හැම තම්බියාම දැන් ඉන්නේ පට්ට බියෙන්ය. උන්ගේ දරුවන් ඉන්නේ බය බිරාන්තයට පත් වෙලාය. කැඩුණු සිත් සුවපත් කිරීම ලේසී පාසු දෙයක් නොවේය. අප දරුවන්ට කියා දිය යුත්තේ තම්බින් හා දෙමළුන්ද එදා පටන් අපත් සමඟ ජීවත් වූ පිරිසක් බවය. අප ඔවුන්ට කිසිසේත් බිය නොවිය යුතු අතර උන් ආරක්ෂා කිරිම අපේ යුතුකම හා වගකීම බව, පොඩි උන්ට කියා දිය යුතුය. අපේ මී හරක් නොදන්නවා උනාට, තම්බි මේ රටේ වෙළඳාම් කරන්නේ රජවරුන්ගේ කාළයේ සිටය. 

ඔය කන්ද උඩරට ගම් නියම්ගම් රජවරුන්ගෙන් උන්ට ලැබුනා වූ නින්දගම්ය. පෘතුගීසින් හාබර් අවට උන් තම්බින්ට ගහලා එලවන වෙලාවේ, උන් දිව්වේ කන්දටය. කන්ද වටින් ඉඩ කඩම් ලැබුනේ උන්ගෙන් කිසි හානියක් නොතිබුන නිසාත් උන් සහජීවනයෙන් විසීමට කැමති වූ පිරිසක් නිසාත්ය. දළදා මාලිගාව අසලම මුස්ලිම් පල්ලියකුත් තිබෙන්නේ ඒ නිසාය. එපමණක් නොව ආයුර්වේදයේ පවා උගන්වන, යුනානි වෙදකම උන්ගෙන් පැවත ආ වෙදකම්ය. එපමණක් නොව උන් බොහෝ දෙනෙක්ගේ නම් වල, හින්ගල වාසගම් තිබෙන්නේ ඇයිදැයි කියා තම තම නැණ පමණින් සොයා බැලිය යුතුය. 

රජ කාළයේ නොව, මෑත කාලයේද, මහා ජාතියට එක් වූ සුළු ජාතින්, අප පාලනය කළ බව අප සිහි තබා ගත යුතුය. ඒ බන්ඩාරණායක හා ජේ ආර් ජයවර්ධණය. ජේ ආර් ගේ තම්බි කොනෙක්සොන් එකක් තිබුනා යැයි කීම කිසි සේත් බැහැර කළ හැකි කාරනා නෙමේය. මන්ද ඉන්දියාවෙන් පැමිණි අති බහුතර මුස්ලිම් ජනතාව මෙන්ම නියම අරාබි කාරයන්ගේ පෙනුම තිබෙනා හැන්ඩි පොරවල්ද, බියුටුපුල් ලේඩිස්ලාද ඉන්නේ ඔවුන්ගෙන් පැවතෙනා උන්ගෙන් වෙන්න පුළුවන්ය. මාතලන් නම් උන්ට කියන්නේ ගොවිගම තම්බි කියාය. මාතලන්ගේ උසස් පෙල පන්තියේ 45 න් 21 ක්ම උන්නේ මේ තම්බීනය. උන් ඔය මෝඩ තම්බි මෙන් නොව හයි ක්ලාස් ජීවිත ගෙවනා රදළ තම්බින්ය. උන් කොහොමත් අදටත් ජීවත් වෙන්නේ සුද්දෝ වගේය. ඔය කාලකන්නි තලේබාන් උලමාවරුන්ට උන්ව බාගන්න හම්බ වෙන්නේ නැතිය. 

කෙසේ වෙතත් රජයේ යුතුකම, උලමාද, මහණාද, මහසෝනාද, තවුහික් ජමාඩ්ද මොකාදැයි කියා බලන්නේ නැතිව, පුකට වෙඩි තබා මරා දැමීම මිස, හරි මචං පැය දෙකක් දෙන්නම්, උඹලගේ වැඩේ ඉක්මනට කරලා මාරු වෙයන් කියනා මුර බල්ලන් ලවා රට ගිනි තබා, ගිනි තැබු උන් එක්ක ගිනි නිවීමේ මීටින් තැබීම හෝ උන් හා රට සවාරි ගැසීම නොවනා බවත්, උන් බලෙන් දමනා හලාල් රෙද්දවල් වලට බය නොවී, පාර්ලිමේන්තුවේ යලිත්, පෝක් කරී මෙන්ම හැම් බේකන්ද කෑමට තබා උනුත් මට්ටු කළ යුතු බවද සඳහන් කරමින්, මේ පල් හෑල්ල මෙතනින් නවතා දමනවාය. 



40 comments:

  1. හාමුදුරුවන්ගේ මුණ හරියට සාගල රත්නායකගේ වගේ

    ReplyDelete
  2. ඕවා වෙන්නෑනේ මාතලන්. ආණ්ඩුව උන්ට ඕසෙට කඩේ යනවා. මුළු ලංකාවම කාත්තංකුඩියක් කරනකං හැමෝටම කට ඇරං බලං ඉන්ඩ බෑනේ. නීතිය හරියට ඉෂ්ඨ වෙන්නැත්තං මිනිස්සු නීතිය අතට අරං පිස්සු කෙළිනකොට කටක් ඇරලා බනින්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. එහා ගෙදර එකා එහා ගමේ එකෙක් එක්ක වලියක් දාගත්තම, එහා ගමේ උන් ඇවිත් උඹට නෙලලා ගියාට අවුලක් නැහ්නන් අවුලක් නෑ...

      Delete
  3. හිජාබ්වලට, බුර්කාවලට, පිරිමි ගවුම් අඳිනා එකට හා හලාල් ෆුඩ් වලට ගේම ඉල්ලන මාතලන් වගේ එකෙක්, තම්බි වෙනුවෙන් බ්ලොග් පෝස්ට් එකක් දාන්නේ, මූට අරාබියෙන් ගානක්කත් එනවාදෝ කියා සම හරක් දෙනාට හිතෙනා එක මට නවත්තන්න බැරි උනත්, ඔය කියපු ගෝත්‍රික දේවලට මාතලන් අදත් එක හෙලාම විරුද්ධ බවත් මෙතනම ලියන්න ඕනාය...

    .ඉශ්රාලේ ඉන්නකාලේ මොසාඩ් එවුන් එක්ක එකතු වෙලා ගේම දීලා දැන් බයිලා ලියනවා මාතලන් අනේ මෙහෙම ගොන් ආතල්

    ReplyDelete
  4. මාතලන්,

    http://www.bbc.com/sinhala/sri-lanka-43370684

    //ශ්‍රී ලංකා ජනලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නිල වාර්තාවලට අනුව:

    1981 වසරේ දී සමස්ත ජනගහනයෙන් 69.3% බෞද්ධ ප්‍රජාව නියෝජනය කර ඇති අතර 2012 වනවිට එම ප්‍රතිශතය 70.1% දක්වා ඉහළ ගොස් ඇත.

    1981 වසරේ දී සමස්ත ජනගහනයෙන් 7.5% මුස්ලිම් ප්‍රජාව නියෝජනය කර ඇති අතර 2012 වනවිට එම ප්‍රතිශතය 9.7% දක්වා ඉහළ ගොස් ඇත.

    සමස්තයක් වශයෙන් ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් ජනගහනය ඉහළ ගොස් ඇතත් පසුගිය කාලය දෙස බැලීමේදී මුස්ලිම් ප්‍රජාවේ සුවිශේෂී වර්ධනයක් දැකිය නොහැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය මයුර සමරකෝන් පවසයි..."///

    Unfortunately, this professor lacks the understanding of simple arithmetic. The Muslim population has increased by 29.3% while Sinhalese population increased by just 1% as anybody could see.

    මාතලන් මෙතන ප්‍රශ්නය තිබෙන්නේ මෙබඳු සරල ගණිතය වත් නොදන්නා නොතේරෙන බහුබූත අමනයින් විශ්වවිද්‍යාලවලට අරක්ගෙන උගතුන් ලෙස පෙනී සිටීමයි. ජනපතිවරයාගේ රෙද්දේ එල්ලී ගොඩගිය සරත් විජේ වැනි මහාචාරියන්ද සිවිල් සමාජ ජෝකර්ලාද බ්ලොග් කරුවන් විකුණන් කෑ බවට චෝදනා ලද විවිධ පදනම්ද මෙසේමය. ඔස්ට්‍රේලියාව/ එංගලන්තය/ කැනඩාව වැනි රටවලට උපාධි සහතික කොළකෑලි පෙන්නා සංක්‍රමණය වී තමුන් මහා ප්‍රාඥයින් මෙන් පෙන්වාගෙන සිටින ඇතැම් විකාරකාරයින්ද මෙසේමය. මේ ගැන මාතලන් දරන්නේ කෙබඳු මතයක්දැයි කීවොත් ඉතා යහපත් බව අපේ අදහසයි.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මම කිව්වේ... ඒකට රෑට රෑට තම්බි මරලා හරියන්නේ නෑ.. රෑට රෑට හැමිනුනාම හරි.... ඔය දළදා මාලිගාවේ, මල්වත්තේ, අස්ගිරියේ තියෙන්නේ ඕන තරම් සල්ලි.... සොලියුසොන් එකත් ළිපියෙම තියෙනවා....

      Delete
  5. //අම්මා තාත්තා දරුවන් බලා ගන්නවා වාගේ, දෙමළුන් හා තම්බි මරක්කල සෙට් එක අප විසින් රැක බලාගත යුතුය.

    ඔය කතාව වලංගු වන්නේ ලංකාවේ ප්‍රධාන සංස්කෘතිය සිංහල බෞද්ධ සංස්කෘතිය වනවානම් පමණයි.
    නමුත් ලංකාවේ තත්වය ඊට වෙනස්ය.
    1815න් පසු ලංකාවේ ප්‍රධාන සංස්කෘතිය ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියයි. ප්‍රධාන බාශාව ඉංග්‍රීසියි.
    සිංහල දෙමළ මුස්ලිම් සංස්කෘති සහ සිංහල දෙමළ බාශා එක සමාන වන අතර ඒවා පිලිවෙලින් ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියටත්, ඉංග්‍රීසි බාශාවටත් වඩා පහත්ය.

    උදාහරණයක් ලෙස දැක්වුවහොත්,
    මට ශ්‍රී ලාංකිකයා යන වචනය ඇසෙනවිට හිතේ ඇ‍ඳෙන්නේ ලක්ෂ්මන් කදිරගාමර්, රනිල් ජයවර්ධන වැනි කළු සුද්දෙකි.
    මම නම් සිංහලයෙකු මිස ශ්‍රී ලාංකිකයෙක් නොවේ.

    ඔස්ට්‍රේලියාවේ සුද්දෙක්ට ඒ ලෙස බැලිය හැකි වුවත් අපට එසේ කල නොහැක.
    දෙමළුන් හා තම්බි මරක්කල සෙට් එක අපේ දරුවන් ලෙස නොව අපේ තරඟ කරුවන් ලෙස සැලකීමට අකමැත්තෙන් වුවත් සිදුවේ.

    ReplyDelete
  6. මේකයි වැඩේ, මහින්දගේ කලේ රත්තරං ජොක්කුයි , අස්සයෝයි, ප්ලේනුයි, ලැම්බොගිනියි, ගෝඨාබයගේ මිනිමොරුයි, බැසිල්ගේ පොල් වල්ලයි, ඩේසිගේ ආච්චිගේ මැණික් මල්ලයි කියද්දී FACEBOOK තරම් තව දෙයක් නැහැ. ඒකාලේ facebook ගියොත් වෙන දෙයක් තිබ්බේ නැහැ. දැන් පොඩ්ඩක් පහුගිය චන්දෙන් සම්බුව වැදී ගෙන එද්දී මොනව හරි පොඩි දෙයක් අල්ලං FACEBOOK කියන්නෙ වහ කදුරු වගෙ. දැන් ඇරියත් ඇරියේ වාරණ සහිතව. කාලය මැවූ වෙනසක අරුමේ....... "

    ReplyDelete
    Replies
    1. කාළය මැවු වෙනසක අරුමේ

      Delete
  7. මාතලන්මචෝ ඩුබායි සිටින පාතාලයේ ගෝඩ් ෆාදර් මාකඳුරේ මධුෂ්ගේ කොළඹ මත්කුඩු බෙදාහැරීම් ජාලය හෙළිකර ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව ඇත බව පොලිස් විශේෂ කාර්ය බළකා ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් සඳහන් කළේය.

    මධුෂ්ගේ මත් කුඩු කොළඹ නගරයේ බෙදාහරින නියෝජිතයින්ගේ නම් ගම් සහිත තොරතුරු ද ඒ අයට මත්කුඩු බෙදාහැරීමට ලබාදෙන ප්‍රමාණයන් ද ඇතුළත් පොත්පත් කිහිපයක්ම එම වැටලීමේදී විශේෂය කාර්ය බළකා නිලධාරීන් සොයා ගෙන තිබේ. එම පොත්පත්වල මත්කුඩුවලින් මුදල් ලැබිය යුතු පුද්ගලයන්ගේ නම් ද තිබූ බව සඳහන්. ඒ සම්බන්ධයෙන් එම කාත්තාව ද සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිස් විශේෂ කාර්ය බළකාය වැලිගම කළ වැටලීමේදී අත්අඩංගුවට ගත් මධුගේ ගෝලයින් අතර වැලිගම ප්‍රාදේශීය සභාවට මෙවර එජාප (UNP) යෙන් තරග කළ අපේක්ෂකයෙක් ද සිටියේය. ලසන්ත වික්‍රමරත්න නමැති ඔහු ප්‍රශ්න කිරීම් හමුවේ සඳහන් කර ඇත්තේ මැතිවරණයට වියදම් කිරීමට මධුෂ් තමන්ට මුදල් ලබාදුන් බවය. මැතිවරණයට තමන් ඉදිරිපත් වූයේද මධුෂ්ගේ වුවමනාවට බව ද ඔහු සඳහන් කර තිබේ.

    කලුතරින් JVP එකෙන් nomination දීපු කුඩ්ඩෙකුත් ඉන්නව. අපේ රටෙහි මිනිසුන් ජාතිවාදය ආගමිවාදය ගැන කතා කරනවා, මුන් තමයි අපේ ජාතිය ආගම විනාශ කරන අවජාතක කාලකණ්ණි.

    ReplyDelete
    Replies
    1. වැඩක් කරන්න දෙනවනම් වෙඩි වගේ කොල්ලෝ ඔය හැම තැනම ඉන්නවා.. කොහෙද මහ කුඩ්ඩෝ ඉන්නේ මහ උන්ගේ සරන් කලසන් අස්සේ කොට....

      Delete
  8. සෝම හාන්දුරුවන්ඩ පිං අනුමෝදන් කරන්නෙ නැතෙයි?

    ReplyDelete
    Replies
    1. ජාතින් අතර වෛරය වපුරලා... බුද්ධාගම කාළකන්නි ආගමක් කරපු නොම්මර එකේ කාළකන්නියෙක්... හොඳ වෙලාවට චුත උනේ...

      Delete
  9. නිදහස් කුසලානයේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති තරඟයෙන් පසුව බංගලාදේශ ක්‍රීඩකයින් ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ක්‍රීඩකයින් රැඳී සිටි විවේකාගාරයේ දේපළ වලට පහරදී හානි කර තිබෙන ඇති බව වාර්තා වේ.

    විවේකාගාරයේ වීදුරු දොරටුව සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

    මාතලන් දැන් හා කියපන්

    ReplyDelete
    Replies
    1. ලංකා පිලට අම්පයර්ලගෙ support එක නොතිබුනාම නෙවේ.. සමස්ථයක් විදිහට පේන්න තියෙන්නෙ බංගලියන්ගෙ නොමනා හැසිරීමට වඩා ඔවුන්ගෙ ආක්‍රමණශීලීව ක්‍රිඩා කරපු විදිහ.. විකට් 7 වැටෙද්දිත් මැච් එක ගොඩදාපු විදහ මාරයි...! අපේ එවුන් එහෙමනම් පාන්දරම ඔක්කොම අවුට් වෙලා ක්‍රීඩා ගාරෙට ගිහින් ඉවරයි... පැරදිලා වගේ තිබුන තරගයක් දිනුවම උන් පොඩි ආතල් එකක් ගන්න ඇති...

      ඒත් පැරදුන එක රෙස්පා පිට දරාගන්න බැරිව අපේ සමහර උන් උන්ට ගේම ඉල්ලන්ඩ ගිය එක කුජීතයි...!

      Delete
    2. ඔය වලිවලට හේතුව නුගත් කම. බල්ලා රට ගියත් ඌ හෙළුවෙන් කියල කියමනක් තියෙන්නේ.. චික් මේ වගේ දේවල් වලින් මුන් කැත කරන්නේ ලංකාවේ නම. ශ්‍රී ලංකාව නියෝජනය කිරීම වෙනුවෙන් ඔන්න ක්‍රිකට් ගහන්න යන අයගේ වැඩ. මුන්ට වසර දෙකක වගේ ක්‍රිකට් තහනමක් පනවන්න තියෙන්නේ. ඒ අතින් සංගක්කාර , මහේල , සනත් ජයසුරිය , අරවින්දලා වගේ අයගේ අහලකින් තියන්න පුළුවන් ද?. හොඳ උගත් මිනිස්සු. මේ අය ඔය වගේ හැසිරිලා නැහැ.

      කච්චිය පිච්චියට ගියත් බල්ල හෙලුවෙන්.කොහොම උනත් මුන්ගෙ class එක ලොකෙටම පෙන්නුව.යකෝ දැන් මුන් ක්‍රිකට් ගහන්නේ අතින් පයින් නේ, තිලංග ඔය ටීම් එකෙ බැට් ටික දීපන් ගමේ ලමයෙකුට,සභාපති වෙයන් ලමා සමාජෙක. තරගේ ලංකාව දින්නානම් ඔය බොරු ෂෝ, ආරවුල් මොකුත් නැහැ. තරගේ අනෙක් පිල දින්නට පස්සේ ලංකාවේ සමහර ක්‍රීඩකයෝ ඇරගන්න යන එක අනුවන කමක්. නිකන් තරග තහනම් තමන්ගේ ඇගේ දා ගැනීමක්.

      Delete
  10. මාතලන් කෝ යකෝ මේකේ කොමන්ට දාන එවුන් ඇමරිකාවේ නිව්යෝක්වල / කැනඩාවේ ටොරින්ටෝ ඉන්න ලොන්ත පොල් සමරිසි සෙට් එක දැන් නෑනේ

    ReplyDelete
    Replies
    1. මේ වෙලාවට ඒ හාදයෝ නිදි බං

      Delete
    2. Anonymous වෙසින් එන ගැරඬියන් , බයගුල්ලන් සහ කාඩ්බෝර්ඩ් වීරයන්ගේ හිස් ප්‍රකාශ බලා වෙහෙසට පත්වෙන අපට යන්තමින් හෝ සහනයක් සහ සතුටක් ගෙනෙන්නේ මාතලන් ලොක්කා පමණය. මාතලන්ගේ සුවිශේෂත්වය වන්නේ යකෙකුට වුණත් කියන්නට තිබෙන දේ කෙලින්ම කීමට හැකියාවක් තිබීමය. මාතලන් මලක් ගසා සොමියෙන් සිටියාට මල් නොගසන අපට සොමියක් දැනෙන්නේ මාතලන් ලියන බ්ලොගක් හෝ බුකියේ සටහනක් හෝ දුටුවිට පමණය. දිගු කල් දිනේවා සොඳුරු බ්ලොගාණෙනි.

      Delete
    3. ///කෝ යකෝ මේකේ කොමන්ට දාන එවුන් ඇමරිකාවේ නිව්යෝක්වල /ඔස්ට්‍රේලියාවේ/ එංගලන්තයේ/ කැනඩාවේ ඉන්න ලොන්ත පොල් සමරිසි සෙට් එක දැන් නෑනේ//

      උන් ඇමරිකාවේ නිව්යෝක්වල /ඔස්ට්‍රේලියාවේ/ එංගලන්තයේ/ කැනඩාවේ රට වටේ ඉත්තෑවෝ හොයනවා ද ඉත්තෑවෝ පුකේ ඇරගන්න?

      Delete
    4. නිව්යෝක්වල /ඔස්ට්‍රේලියාවේ/ එංගලන්තයේ/ කැනඩාවේ ඉන්න ලොන්ත පොල් සමරිසි සෙට් එක මුන් තමයි අපේ ජාතිය ආගම විනාශ කරන අවජාතක කාලකණ්ණි.

      Delete
  11. සමස්ථ වශයෙන් ශ්‍රී ලාංකිකයන්, විශේෂයෙන් ම සිංහලයන් තරම් අශිෂ්ට, අශිලාචාර, අවනීත, අත්මාර්ථකාමී, අසභ්‍ය ජන කොට්ඨාශයක් මා දැක නැත. අවාසනාවට මා සිංහලයකු ලෙස උපන් බැවින් මා උපන් ජාතිය විවේචනය කිරීමේ පරම අයිතිය ඇත්තේ ය. ඔස්ට්‍රේලියාවට ඒමට පෙර මා වරක් ලංකාවේදී අනුරාධපුරය දක්වා පෞද්ගලික බසයකින් ගමන් කෙළෙමි. තුන්වන ලෝකයේ අතිශය දිළිඳු හිඟන රටක් වූ ලංකාවේ දිළිඳුකමේ අඟට ම මිරිකුණු ජනතාව රැස් කකා බස් රියට ගොඩ විය. අතුරු සිදුරු නැති වන පමණට බස් රිය පිරී ඉතිරිණි. පැය හයක කාලයක් බස් රථයේ හුදී ජනයා සමඟ ගමන් කිරීමෙන් අප්‍රසාදී අත්දැකිම් රාශියකට මුහුණ දීමට සිඳු විය. එයින් සටහන් තැබිය යුතු වැදගත් කරුණු සතරකි.

    පළමුවැන්න, නම් ලාංකිකයින්ගේ දැඩි අකාරුණිකත්වය යි. වැඩිහිටියන් කිහිපදෙනෙකු ම අසුනක් අහිමි ව මුළු ගමන්දුර ම සිට ගෙන ගමන් කරනු ලැබී ය. අන්තිම අසුනේ මා සිර වී සිටිය බැවින් මගේ අසුන ද, ඔවුන්ට පරිත්‍යාග කිරීමට තරම් තබා හුස්ම ගැනීමට ඉඩක්වත් නොවී ය. අසුන් හිස් වන විට ළඟන් හුන් සවි ශක්තිමත් තරුණයෝ පැන ඒ අසුන් හි හිඳ,ගත්තේ වැඩිහිටියන් දෙස අල්පමාත්‍රයක වන අනුකම්පාවක් නොතබා ය. මා දැනට ඉතා ඉහල මට්ටමට සංවර්ධිත නමුත් අදික ලෙස පෞද්ගලික අත්මාර්ථකාමී මිනිසුන් ඇතැයි ලංකාවේ ළිං මැඩියන් ගරහන ඔස්ට්‍රේලියාවේ පදිංචි වී සිටින අතරම ඇමරිකාව හා එංගලන්තයේ සංචාරය කොට ඇත. ඒ සැම විටකදී ම, වයසක අයෙකු පොදු ප්‍රවාහන සේවයේ දී දිටි විට ළඟින් වුන් මගියා වහා නැගිට අසුන පරිත්‍යාග කරයි. මහා විශිෂ්ට 2500 ලබ්බේ සංස්කෘතියක් ඇතයි පාරම්බාන, දිවා රාත්‍රියේ රූපවාහිනයෙන් මඩ සෝදන ගොබ්බ ලාංකික අපතයින්ට වැඩිහිටියන් ට සැලකීමට තරම්වත් පරාර්ථකාමයක් නැත.

    දෙවැන්න, යමෙකුගේ පය පැගෙන විටක දී හෝ යමෙක් ඉඩ ඉල්ලූ විට අනෙක් මගියාගේ ප්‍රතිචාර, වළියක් ඇද ගැනීමට ය. ඔහු අසන්නේ “ඕයි, ඇයි මොක ද?” යනුවෙන් ය. අශිෂ්ට, අශිලාචාර, අවනීත, අත්මාර්ථකාමී, අසභ්‍ය ලාංකිකයින්ගේ ශබ්දකෝෂයේ “සමාවන්න!”, “කරුණාකර . . .” වැනි වචන නැත. බස්රියට නැගි කොළුවන් තම අත් මළු ඉඳගෙන සිටින්නන් වෙත දමා ගසති; ඉඳ ගෙන හුන් පුද්ගලයා මල්ල ඇඟ වැදී, ගැස්සී එය ‍තවෙකු වෙත විසි කර යි. මෙය හරියට පන්දු කෙලින්නාක් මෙන් ය. මා මෙ දෙස පුදුමයෙන් බලා සිටියෙමි. තවෙකුගෙන් අයෙක් වතුර ඉල්ලී ය. හේ නැතයි පිළිතුරු දුණි. මා මානව දයාවෙන් වතුර බෝතලය ඔහුට දුන්නේය. කිසි ගරුසරුවක් නොදක්වා ඔහු වතුර බෝතලයෙන් අඩක් හිස්කොට මා වෙත දිගු කළේ තමාගේ වතුර බෝතලය මට දෙන්නාක් මෙන් ය. “ස්තූති!” යන්න කියන්න තරම් වත් සභ්‍යාත්වයක් නොවිණ. මට සිතුණේ මෙවැන් අත්මාථකාමියකු වෙත වතුර බෝතලය දීමේ මෝඩකම ය; මට ම මා බැණ ගත්තෙමි.

    කුඩා දරුවන් ද පුදුමාකාර දුෂ්ඨකමකට පත් වී ඇති සේ ය. එක් දරුවෙන් නැඟි වේලාවේ සිට, ස්වකීය මව් හට නොදුන් වඳයක් නැත. ඇය ගේ කොණ්ඩය ඇද කැඩී ය; අත් කොණ්ඩයෙන් ඈත් කළ විට කොණ්ඩය ඉල්ලා විලාප දුන්නේ ය. එසේ නොලැබුණ විට පයින් පැගී ය; අත් කොනිත කොනිතා වඳ දුන්නා ය. පසුව ඈඟේ ඇගේ මුත්‍රා කළා ය; විලාප නැගුවා ය. මගේ ඇගේ ලේ වතුර කේතලයක් උතුරන්නා සේ උතුරන්නට පටන් ගති. ඉතා අමාරුවෙන් මා මගේ හැඟිම් පාලනය කොට එක්තැන්හි සන්සුන් ව සිටියෙමි. දරුවන් ද හැදෙන්නේ වැඩිහිටියන් මෙන් ය. ඒ ආත්මාර්ථයෙන් මිරිකී, අන් අයට වඳ දෙන නියාවෙන් ය.

    ඉතින් මෙවැනි තුන්වැනි ලෝකයේ කාලකණ්ණි හිඟන රටක් අතහැර ඔස්ට්‍රේලියාවට පැමිණීමෙන් මා හට දැන් දෙව්ලොව ආවාක් මෙන් දැනෙයි. ඔබත් ඔස්ට්‍රේලියාව බැරිම නම් අඩුගානේ එංගලන්තය වගේ රටකටවත් සංක්‍රමණය වන්නට කටයුතු කරන්න.

    ReplyDelete
    Replies
    1. ඔස්ට්‍රේලියාවට ආවත්.
      සම හරක් ,
      අර මාතේ කියන්නැහේ....
      බෝගහක් වවාගෙන තමුන්ගේ කුලේ කහකඩයෙක් ගෙන්නගෙන ( පුලුවන්තරම් මුට්ටිකාසි එකතුකරන)
      තුන් වේලටම වට්ටක්කයි කරවලයි බතුයි දෙසාබාලා,
      පුලුවන්තරම් රජයෙන් ගන්න පුලුවන් පින් පඩිද, ලාබ ප්‍රයෝජනද ගනිමින් මේ රටට බැන බැන, උපන් රටට කෙලවෙනකම් බලාගෙන ඉන්න එකයි කරන්නෙ.

      Delete
  12. මාතලන් අයියේ,

    2018 පෙබරවාරි 10 වෙනිදා ඡන්දෙන් ආණ්ඩුව කුජීත ලෙස පරාද වීමත් සමගම මෙතෙක් මේ රටේ ප්‍රධානම මාතෘකාව වුනේ අගමැතිවරයා ඉවත් කිරීම . ඊට කලින් මේ රටේ ප්‍රධාන මාතෘකාව බැදුම්කර වංචාවේ හොරුන්ට තවමත් නිසි පරිදි නීතිය ක්‍රියාත්මක නොවීම. අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට තවමත් ඇවිත් නෑ. ගේන්න පොරොන්දු වූ අගමැතිතුමන් කරපු කිසි දේකුත් නෑ.

    කෙසේ නමුත් මේ ගොන් ජාතිවාදී පිස්සු ගැටුම විසින් අගමැති ඉවත්කිරීම ගැන එජාපය තුල හා ඉන් පිටත වු පීඩනය ඉවත් වී බැදුම්කර වංචාව බඩු මිලේ ප්‍රශ්නය ජනතාවට අමතක වී තියෙනවා. ඒ වෙනුවට සිංහලයන් සහ මුස්ලිම් වරුන් එකිනෙකා දෙස සැකයෙන් කෝපයෙන් බලන්න පටන් අරන් තියෙනවා. සමස්ථයක් ලෙස රටේ ප්‍රශ්න අමතක කරලා අළුත් ප්‍රශ්නයක් ප්‍රමුඛතම ප්‍රශ්නය බවට පත්වෙලා තියෙනවා. කාටද මින් වාසි ලැබෙන්නේ. ආණ්ඩුවට මිසක් වෙන කාටවත්ම නෙවෙයි නේද?

    අගමැතිතුමන් නීතිය හා සාමය අමාත්‍යංශය බාරගත් වහාම මෙවැනි සිදුවීමක් ඇතිවීම අතිශයින්ම සැක සහිතයි. 1983 ජුලි කලබල ඇතිවෙද්දී තිබුනේත් එජාප ආණ්ඩුවක්. එදා ආමිකාරයින් 13 දෙනෙක් බිම්බෝම්බයකට ගොදුරු වී ඇති වු හදිසි මරණ හේතුවෙන් ජනතාව තුල ඇතිවු දැඩි ආණ්ඩු විරෝධය දෙමළ විරෝධයක් බවට හරවා ආණ්ඩුව තමන්ගේ ඇග බේරාගත්තා. රටේ ඇතිවෙච්ච ආණ්ඩු විරෝධය දෙමළ විරෝධයක් බවට පත්වුයේ කෙසේදැයි විග්‍රහ කරමින් රාජන් හූල් වැනි දෙමළ විද්වතුන් පොත් පවා ලියා තිබෙනවා. මේ සිදු වෙමින් පවතින්නේත් ආණ්ඩු විරෝධය සමනය කරගැනීමේ උපායක් ද?

    අපට තියෙනවා වැදගත් ප්‍රශ්නයක්. එදා මියගිය රියදුරු කුමාරසිංහට පහරදුන් මුස්ලිම් ජාතිකයන් වහා අත්අංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නොදී පොලීසියට කවුද අත පොවල වෙනතකට යොමු කලේ? ඊට පස්සෙ පොලිසියේ කුජීත ක්‍රියාකාරීත්වයට විරෝධ්ය පළකළ පමණින් කිසිදු හේතුවක් නැතිව අහිංසක නිරායුධ 24 දෙනෙක් අත්අංගුවට අරගෙන නැති ප්‍රශ්නයක් ඇති කිරීමට පොලීසියට උපදෙස් දුන් හස්තය කුමක්ද කියන එක සොයා ගත යුතු ව තිබෙනවා.

    මරාවාදී විපක්ෂ කල්ලිය පොහොට්ටුවෙන් "ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ" විදිහට තරග කරලා සිංහල ජනතාවගෙන් තුනෙන් දෙකට වඩා වැඩි පිරිසක් ආකර්ශණය කරගෙන තියෙනවා. ඔවුන්ට ඊට වඩා සිංහල සමාජයේ ඉදිරියට යන්න බෑ වගේ. එම හොර රැල ඊලගට බලන්නේ අවශ්‍ය සුලු ජාතික ඡන්ද ආකර්ශණය කරගන්න. බණ්ඩාරවෙල හා බේරුවල නගරසභා ස්වාධීන කණ්ඩායම් හරහා ජයග්‍රහණය කිරීමෙන් එම කුජීත හොර කල්ලිය මුස්ලිම් ඡන්ද ආකර්ශණය කරගැනීමත් ආරම්භ වෙලා තියෙනවා. එවැනි පසුබිමක වනචර මරාවාදීන්ගේ පොහොට්ටු කල්ලිය තවත් ශක්තිමත් වීම වැලැක්වීමටත් මේවගේ ගැටුම් වලින් වාසියක් නේද වෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඔය කියපු කාරණා සියල්ලත් රනිල්ට එදිරිව ගේන විශ්වාසභංගයට අඩංගුයි...

      Delete
  13. තමාගේ බලය රැක ගැනීමට මිස්ට ක්ලීන් විසින්ම ගහපු ගේමක් මේක. විශ්වාසභංග දැන් පැත්තක. හදිසි නීතියට මුවාවෙන් විකුණා ගන්න පුලුවන් ටිකත් විකුණා ගනියි මූ.

    කාලකන්නින් විසින් ඇතිකරපු කාලකන්නි සංස්කෘතිය හතරවටින් ගඳ ගස්සමින් දොරේ ගලනවා.....

    මහින්ද පාක්ෂික ගොට්ටන් මහින්දට රෙදි නැතුව කඩේ යමින් ආණ්ඩුවේ ප්‍රකාශන වලට අසුචි ඉහිනවා...

    UNP ගැති බඩ ජාලියෝ විරුද්ධ පක්ෂ වලටත් මහින්ද හිතවදින්ටයි අසුචි හෙලමින් විනෝද වෙනවා...

    JVP/ තව පක්ෂ වලට කඩේ යන උන් ඒ උන්ගේ සූදුව ජයට කරගන්නවා...

    මුන් ඔක්කොම අවස්ථාවාදීන් මෙන්ම එක එක පක්ෂ වල අසුචි බුදින සුකරයන්ය. මේ ගැටුමෙන් හානි වුවෝ සාමාන්‍ය අසරණ අහිංසකයන්ය. මුන් කවුරුත් යථාර්තය තේරුම් ගැනීමට තියා ඇහුන්කම් දීමටවත් තරම් දේශපාලන ගත්තන්ය. අහෝ දේශය!

    ReplyDelete
    Replies
    1. සහතික කරනා ලද තිත්ත ඇත්ත...

      Delete
  14. මාත මචෝ,

    රනිල්ට එදිරිව ගේන විශ්වාසභංගය අනුව රනිල් ඉවත් කිරීමට මෛත්‍රිපාලට ශක්තිය ලබා දීම විවිධ ක්‍රමවලින් ක්‍රියාත්මක වන්න පුළුවන්. මෛත්‍රිපාලට රනිල් ඉවත් කරන්න පුළුවන් ව්‍යවස්ථාවට අනුව පමණයි. එබැවින් ව්‍යවස්ථාව අනුවයි ක්‍රියා කළ යුත්තේ. ඒ කිසිවක් සඳහා 2019 වන තුරු බලා ඉන්න අවශ්‍ය නැහැ.

    රනිල් 2019 වන තුරු සිටියොත් විවිධ දේ සිදුවන්න පුළුවන්, ජනාධිපතිවරණයක් නොඑන්නත් පුළුවන්.

    විශ්වාසභංගයත් රනිල් ඉවත් කිරීමට මෛත්‍රිපාලට ශක්තිය ලබා දීමේ එක් ක්‍රමයක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විශ්වාසභංගයකින් රනිල් ඉවත් කරන්න නම් එය රනිල් අගමැති ව ඉන්න ආණ්ඩුවට එරෙහි ව 48(2) අනුව්‍යවස්ථාව යටතේ ගෙන එන්නක් විය යුතුයි. විශ්වාසභංගය සම්මත වුවහොත් අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරෙන අතර ජනාධිපතිට වෙනත් අගමැති කෙනකු යටතේ නව අමාත්‍ය මණ්ඩලයක් පත් කරන්න පුළුවන්. එවිට පිහිටුවන ආණ්ඩුවේ සමහර ඇමතිවරු මේ පවතින ආණ්ඩුවේ ම ඇමතිවරුන් විය හැකි නමුත් නව ආණ්ඩුව වෙන ම ම ආණ්ඩුවක් වෙනවා. ඒ ආණ්ඩුවේ ඇමත ධුර භාර ගැනීමට ඒකාබද්ධ විපක්‍ෂයට ප්‍රශ්නයක් වන්නේ නැහැ. නව ආණ්ඩුව මේ ආණ්ඩුවේ පව් කරගහන ආණ්ඩුවක් නො වෙයි. මා නම් බලාපොරොත්තුවන්නේ භාරකාර සම ආණ්ඩුවක්.

    මා දන්නා ආකාරයට විශ්වසභංගයේ වගන්තියකින් රනිල් අගමැති ධුරය දරණ ආණ්ඩුවට විරුද්ධ ව ගෙන එන්නක් බව කියැවෙනවා. එය එසේ කෙටුම්පත් කර තිබීම හොඳයි. එහෙත් ඒ වගන්තිය සන්දර්භයෙන් බාහිරව ආණ්ඩුවට විරුද්ධව ගෙන එන්නක් බවට උලුප්පා අර්ථකථනය නොකළ යුතුයි. රනිල්ට වක්‍රව ආධාර කරන රෝ නියෝජිතයන් ආණ්ඩුවට විරුද්ධව යන්න ඉස්මතු කර විශ්වාසභංගය කඩා කප්පල් කිරීමට ඉඩ තියෙනවා.

    ඒ ගැන ඉතා පරෙස්සමෙන් ඉන්න වෙනවා. එයට අමතර ව විශ්වාසභංගය ගැන කරුණු කිහිපයක් කිව යුතුයි.

    කීකරු ජයසූරිය මෙහි දී කෙසේ ක්‍රියා කරාවි ද? ඔහු රනිල්ට නැවතත් කීකරු වේවි ද? විශ්වාසභංගයට අත්සන් කරන එ.ජා.ප මන්ත්‍රීවරුන් ආරක්‍ෂා කර ගන්නේ කෙසේ ද? විශවාසභංගය න්‍යාය පුස්තකයට ඇතුළත් කරයි ද? එය ඇතුළත් කර ගන්නේ කෙසේ ද? රනිල් කිනම් බලපෑම් කරයි ද? අවසානයේ දී මන්ත්‍රීවරුන්ගේ ඡන්දය ලබා ගන්නේ කෙසේ ද?

    යම් ආකාරයකින් විශ්වාසභංගය සම්මත වුවහොත් ඒ මගින් රනිල් එ.ජා.ප. නායකත්වයෙන්ද ඉවත් කරන්න හැකි වෙනවා. එය එ.ජා.පක්‍ෂයේ කටයුත්තක් බව ඇත්ත. එහෙත් රනිල් සමස්ත දේශපාලනයෙන් ම ඉවත් කරන්න පුළුවන් නම් හොඳයි.

    ඒ කෙසේ වුවත් විශ්වාසභංගය අතුරේ යෑමක්...! පරෙස්සමෙන් යා යුතුයි.

    ReplyDelete
    Replies
    1. කොහොමත් මුන් දෙන්නටම රටට මක්කත් කරන්න බෑ... අපි මේ ජෝක්ස් බලාගෙන ආතල් එකේ ඉමු... අවස්ථාව ආ විගස දෙන්නම එලවලා දාමූ...

      Delete
    2. අපි මේ ජෝක්ස් බලාගෙන ආතල් එකේ ඉමු... අවස්ථාව ආ විගස දෙන්නම එලවලා දාමූ..

      ඉතින් ඊට පස්සේ අපි කාවද ගේන්නේ මාතලන්? මහින්දගේ සෙට්ටෙක සහිත පොහොට්ටුවද ...

      හිනා යනවා ඔයි ! නාටාමි ටෝක්නේ ඔයා දෙන්නේ බබා උක්කුන් වගේ

      Delete
    3. ඉල්ලන එකෙක් නැතිව උඹව ගේන්නය...

      Delete
    4. මුස්ලිම් කාන්තාවන් තමන් හඳුනාගත හැකි ලෙස සිටිය යුතු බවත්, ඔවුන් මුහුණ ආවරණය කරගෙන සිටීම ආගම විසින් තහනම් කරන ලද දෙයක් බවත් ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් සංවිධානයේ ලේකම් එම්.එච්.එම් රසාක් පවසයි.

      ඔහු මේ බව පවසා ඇත්තේ 2018 මාර්තු 18දා ඉරිදා ලංකාදීප පුවත්පත සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ය. ඔහුගේ ප්‍රකාශය ලංකාදීප පුවත්පතේ පළ වූ ආකාරය මෙසේ ය:

      අපි පැහැදිලිව මේ ගැන කියල තියෙනවා. මුස්ලිම් කාන්තාවන් මුහුණ වසාගෙන යන්න කියලා කිසිම තැනක සඳහන් වෙන්නේ නැහැ. මුහුණ වැසීම ඉස්ලාම් ආගමට විරුද්ධ දෙයක්. මුහුණ වහගන්න කියලා කුරානයෙත් නැහැ. අප කියන්නේ නිවැරදි දේ කරන්න කියලයි. ඒක ආගමට තහනම් දෙයක්. මුහුණ ආවරණය කරන්න එපා කියල තියෙන්නෙ.

      අපේ කාන්තාවො හඳුනා ගන්න පුළුවන් විදියට ඉන්න අවශ්‍යයි. බොහෝ දෙනා මුහුණ ආවරණය කරගෙන ඉන්නවා. ඒක ආගම තහනම් කරපු දෙයක්. වැරදි ලෙස ආගම තේරුම් ගැනීමක්. අනිවාර්යයෙන් ම මුස්ලිම් කාන්තාවන් ඔලුව වහගන්න ඕනැ. ෂරියා නීතිය අනවශ්‍ය ලෙස ගේන්න අවශ්‍ය නැහැ.

      – ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් සංවිධානයේ ලේකම් එම්.එච්.එම් රසාක්

      Delete
  15. ශ්‍රී ලංකාවේ දෙන් '' BUDHDOPHOBIA '' '' BUDHDA TERROR' , ආරම්පවෙලා තියනනවා .. බෞද්ද ත්‍රස්ටවාති ගලගොඩ ඥානසාර හින්දා ලංකාව විනාස වෙනවා ...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න