.

.

Mar 31, 2018

දීප්තී අභියෝග කළ යුත්තේ වීරවංශට නොව මාධ්‍ය මාෆියාවටයි




දීප්තී කුමාර ගුණරත්න මාතලන් ප්‍රිය කරන චරිතයක්. x - කන්ඩායම තුලින් ඔහු ගොඩ නගපු සමාජයේ සාමාජිකයෙක් මාතලන්. ඔහු වගේ අය තමයි මේ සමාජයට අවශ්‍ය කරන්නේ. ස්වාධීන රූපවාහිනියේ ප්‍රචාරය උන වැඩසටහනක ඔහු අභ්යෝග කරනවා විමල්ට. ඔහු හා සංවාදයකට එන්නෙයි කියලා. හේතුව ඔහු වපුරන බොරු හේතුවෙන්. එහිදි ඔහු මාධ්‍යටත් ඇඟිල්ල දිඟු කරනවා. මේ පචෝරිස්ලා වීරයෝ කරන්නේ මාධ්‍ය කියලා. ඒක සහතික ඇත්ත. මාතලන්ගේ විශ්වාසය නම්, මේ රට මේ තරම් කාළකන්නි රටක් කිරීමේ සම්පූරණ වගකීම යන්න ඕන මාධ්‍යයට කියන එක. 

අද මාධ්‍ය මාෆියාව කෙතරම් බලවත්ද කියනවා නම්. සිරිසේන පඹයෙක් කරන්න කිලී මහාරාජා සමත් වෙලා තියෙනවා. රනිල්, දිලිත් ජයවීරගේ කස්ටමර් කෙනෙක් වෙලා ඉල්ලගෙනම කනවා. ඒ රනිල්ගෙ අයියට රූපවාහිනි නාලිකාවක් හා ගුවන් විදුලි සෙවයකුත් තිබියදි. එහෙම එකක් තියෙනවද කියලවත් මිනිස්සු දන්නේ නෑ.. එදා "ටී ඇන් ඇල්" එකේ ගිය "ජනහඬ" වෙනුවට, අද මිනිස්සු බලන්නේ මී හරකෙක් මෙහෙයවන අළුත් පාර්ලිමේන්තුව සහ ලෝකය සහ ලෝකයෝ කරන එකාම මෙහෙයවන පෙත්තෙක්ගේ වාද බයිලා වැඩ සටහන්. කිලීගේ නාලිකා උදේ ඉඳන් මහ රෑ වෙනකන් රනිල් එලවනවා. ලෝකේ වෙච්ච ළොකුම හොරකම බැඳුම් කර වීම. මේ අම්මට සිරි ලංකාවේ වෙන මක්කත්ම වෙලා නෑ. 

චන්ද වලට එන්නේ මේ නාලිකාවලින් පුම්බපු, දීප්ති කියනවා වගේම මෙලෝ දෙයක් නොදන්න මාධ්‍ය මාෆියාවේ පෙත්තප්පුලා. උනුත් පබාලා වගේම බබාලා. සිස්ටම් එකේම දිගුවක් වනවා විනා ඉන් එහා දැක්මක් නෑ. උනුත් ඇවිල්ලා, විමල්ලා, ගොම්මන්පිලලා, ඩලස්ලා, පාලිත රංගන බන්ඩාරලා, පාලිත තෙවරප්පෙරුමලා එක්ක සෙට් වේලා, අඩියක් ගහලා බඩුවක් ගහලා එපාර්මන්ට් එකට ගිහින් දොයිය ගන්නවා. 

නිකමට බලන්න ඔය ආපු එක මාද්දියවේදියෙක් රටට මක්කා හෝ දෙයක් කරලා තියෙනවද කියලා. එහෙට පනිනවා මෙහෙට පනිනවා ඇර වෙන මක්කත්ම කරලා නෑ.  වැදගත් මාද්දියවේදියෝ ඕවට එන්නෙත් නෑ. ඒ වගේ උන්ට ජාතික ලැයිස්තුවකින්වත් තැනක් නෑ. ඒ වෙනුවට ජනතාව පුකට පයින් ගහලා එලවපු උන් පාර්ලිමේන්තු ගෙනත් ළොකු ළොකු ඇමති කමුත් දෙනවා. උන් ඒවත් අරගෙන ආයෙත් තප්පුලනවා. ඒ තප්පුලන ඒවා ආයෙම ටී වී එකේ පෙන්නනවා. 

ඉතින් බන්දු සමරසිංහලට ටෙනිසන් කුරේලට තැනක් නෑ. උන්ගේ සෝ බල්ලොත් බලන්නෙ නැතිව පාඩු පිට ගිහින් ගලවලා උසික්ක කොරලා දානවා. මිනිස්සු හැම නාලිකාවෙම් පෙන්නන අරුන්ගේ ආටක නාටක බල බලා බඩ අල්ලගෙන හිනා වෙනවා. ආන්ඩුවේ මාධ්‍ය සාකඡ්චාව, ඉස්සර ඇනස්ලි, බර්ටි, සැමුවෙල් හිටපු, විනෝද සමය වගේ. පට්ටම ආතල්. බර්ටි ගුණතිලක ලයිව් ඉන්නවා. 

නමුත් අර කලින් සඳහන් කළ වැඩ සටහන් වල උනත් විපක්ෂය නියෝජනය කරන චරිත හේරත්, නාලක ගොඩ හේවා, දයාන් ජයතිලක, නිර්මාල් දේවසිරි වගේ උන් ආවම අඩුම ගානේ හරවත් සංවාදයක්කත් යනවා. කරුමයක මහත කියන්නේ, ඝෝඨා හා එක්ව සිටින මේ පිරිසට, විමල්ලා වගේ උනුත් එකතු වීම. ඒත් සතුටට කරුන කියන්නේ විමල් වගේ උන් කොන්ට්‍රෝල් කරන්න ඝෝඨා වගේ කෙනෙකුට පුළුවන් වීම. 

මම නම් හිතන්නේ දීප්ති විවාදයකට එන්න කියලා අභියෝග කරන්න ඕන, ඔය දෙකයි පනහෙ හාල්පාරුවන්ට නෙමේ. මේ රටේ මාධ්‍ය මාෆියාව මෙහෙය වන උන්ට. මේ රට හදන්න නම් ඉස්සෙල්ලා ප්‍රධාන පෙලේ මාධ්‍ය වලට විනයක් ගේන්නම ඕන. නැත්නම් උන් උන්ගේ හිතලු නිව්ස් වගේ ලියලා රට ගිනි තියනවා. මෑතකම සිඳු වූ තොරණ තහනම ඊට හොඳම උදාහරණය. 

මාධ්‍ය මාෆියාව බලවත් වීමට, ආන්ඩුවේ මාධ්‍යවල පවතින දුර්වලතා ප්‍රධාන වශයෙන්ම හේතුවක් වෙලා. අනික රට කරවන උන්ගේ මාධ්‍ය කන්ඩායම්. එවන් තත්වයක් යටතේ ස්වාධීන රූපවාහිනිය තරමක් හෝ ඉදිරියෙන් සිටීම හා දීප්තිලා වගේ අය සහ සමාජ මාධ්‍යවල ජනප්‍රිය අය සහභාගි කරගෙන කරනා මෙවන් වැඩ සටහන් පැසසිය යුතුමයි. 

44 comments:


  1. සාධාර අනුග්‍රහය මාතලන් හට ලබා දෙන්නේ වෙනින් කවුරුත් නොවේ

    "තින්ක් ඊක්වල්" http://www.thinkequal.com නම් වූ NGO ආයතනයයි

    ඔබටත් අනාත ආධාර අවශ්‍යනම් කරණාකර මාතලන්ගේ රෙකෙමොරුව සහිත ලිපිනය ලියු මුද්දර ගැසූ දිග ලියුම් කවරයක් එවන්න

    ReplyDelete
    Replies
    1. රනිල්ට කෙල වේගන එනකොට ගෝතලංට පිස්සුව තද වෙනවා..

      හතර අතේ නෙලන්න ගන්නවා...

      Delete
  2. දීප්තිගේ පුකේ ඇගිල්ල ගහලා සුවද බලපන් පොන්නයා. දීප්ති කියන වෙසිගේ පුතාගේ පෙරටුගාමී හුකන්න්ලා ලංකාවේ කැම්පස් වල කරන විනාශේ තොට පේන්නේ නැද්ද බැල්ලිගෙ පුතෝ?

    ReplyDelete
    Replies
    1. ඒ දීප්තියි මේ දීප්තියි දෙන්නක්. පක්ෂ දෙකක්. නම් ටිකක් සමානයි

      Delete
    2. ගරු වෙබ්ලොජික් මහත්මයා,

      ඔය උඩ වීඩියෝ එකේ ඉන්නේ ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න තමයි යකෝ, තමන් සමග විවාදයකට පැමිණෙන්නැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ නොහොත් බූරුවන්ස කියන සිංහල ජාතිවාදී හිටපු රජගෙදර ගොන් රිලවාට අභියෝග කරන්නේ ඒ පිස්සු ගොන් අබිනය තමයි.

      දීප්ති ගුනරත්න ගුණරත්න කියන මලහෝන්තුව මේ අභියෝගය කළේ මහජන මුදල් කබාසිනියා කරමින් පවතින ආණ්ඩුවට අමු හෙලුවෙන් කඩේයන පජාත් නයි ටී ඇන් කියන කාලකණ්ණි රූපවාහිනි විගඩමේ පැවති "තීරණය" කියන බහුබූත ආණ්ඩුවේ ගොන් බූරු හොරණාකාර රිලවුන් නටවන පිස්සු වැඩසටහනේදීය. බූරුවංසායා නොහොත් මරාගේ රෙද්ද පල්ලේ එල්ලී ඔංචිලි පදින විමල් වීරවංශ වැනි පාහරයින් ``නිකම් හිස් ප්‍රලාප දොඩවන සාඩින් ටින් නායකයන්`` බව ගුණරත්න ජඩයා කයිවාරු ගැහැව්වේය. මේ පොල් බූරුවා මේක දැනගෙන ඇත්තේ දැන් වුණත් ජාතිවාදී නොවන බහුතර රටේ ජනතාව අවු. 10-15කට පෙර සිටම බූරුවංස පරයාගේ කැරැට්ටුව දනී.

      මේ බහුබූතන නූතන වෙන්ඩ රජගෙදර රිලා මොටා ඇවිත් කිව්වේ මොකක්ද?

      "අවුරුදු කීපයක් එකම දේ කීමෙන් බූරුවංස වැන්නන් මාධ්‍ය වීරයන් වී ඇති" බව දීප්ති ගුණරත්න කියන ළිං මැඩි ගොන් වාහේ එහිදී අවධාරණය කළ නමුත් නූතන සෝශල් මීඩියා භාවිතය හා ප්‍රධාන ධාරාවේ මාද්‍ය පවා ඉන් අතික්‍රමණය කළ හැකි බව නොදන්න මෙවන් රිලවුන් ගේන් ඇති ඵලය කිම?

      මේ පොල් බූරුවා තාම ඉන්නේ කසිකබල් මාක්ස්වාදී ගොන් පාහරයින්ගේ පැරැණි හීනලංතයේය. ජිජැක් ද ශිස්නැක්ද මොකද්ද කියන පිස්සු හත්වලාමක් ලියපු මනස්ගාත පොත් වලට වන්දනාකරමින් ඒවායේ මහා මැජික් ලියා තිබේ යැයි සිතා එවන් තවත් පිස්සු හොල්මන් ටිකක් වටකරගෙන රඟන පොල් පූරුවෙකි මේ දීප්ති කුමාර ගුණරත්න කියන කාලකණ්ණි පාහරයා. මූද සියලු මාක්ස්වාදී වාමාන්ශික පුස්සු _කන්නලා මෙන් සුපුරුදු පරිදි අවසන් කාලයේ රිටයමන්ට් පැලෑන ලෙස පවතින ආණ්ඩුවකට රෙදි නැතුව කඩේ යන්ට පටන් ගෙන තිබේ. වාසු වට්ටක්කා _කයා, බූරුවන්ස සහ තවත් කොමියුනිස්ට් වල පයයි ගොඩ පයයි නාකි _හුකන්නලා රැලක් මරාගේ අහවල් එකේ එල්ලුනා මෙන් බාහුවා, ජයම්පතියා වියංගොඩයා සන්නස්ගල අමු පිස්සා වැනි ආතක් පාතක් නැති ආට් කරල අනාත වෙලා හිටපු පිස්සු බූතයෝ සෙට් එකක් එක්ක රනිල්ගේ _කේ එල්ලී සිටිති. දැන් උන් රැලට අනාත වී නන්නතාර වී සිටින තවත් පිස්සු හෝතම්ඹුවෙක් වූ දීප්ති පිස්සා ද සෙට් වෙමින් තිබේ.

      ඇත්තටම මාතලන් ලොක්කෝ රනිල්ටත් _කේ ඉඳන් ම පිස්සුද බන් මේ වගේ මෙලෝ රහක් නැති හාල්පාරුවෝ දාගෙන කරන්න හදන්න / සිතන්නේ මොකක්ද?

      බලපන් අර තරුණ සේවා සභාවේ ලොක්කා වෙච්චි නීතිඥ ඩබ්.ජී.එස්.එරන්දික වගේ පණ ඇතුව කතා කරන්න පුලුවන් පොරවල් වලට මේ වගේ වටිනා ගුවන් කාලය දීලා පක්ෂය නග්ගලා ගන්නැතුව මේ පිස්සු අනාත අපතයෝ ගෙනත් කාලෙ කනවා, යකෝ ගෝඨා නෙවෙයි බූරුවන්ස පරබල්ලා ඉල්ලුවත් 2020 උඩින් දිනයි මෙහෙම ගියොත් නම්, තුඃ නොදකින්. මුන්ගේ කෝලම් නිසා ලැබෙන ඡන්ද ටිකත් නැතිවෙන එක විතරයි වෙන්නේ.

      Delete
    3. ඔබගෙ කෙමෙන්‍ටුව ඉතා හොදයි..ඒත් අනවශ වචන යොදා ගන්නෙ ඇයි???????

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. මේක නවත්තන්න පුළුවන් දෙයක් නෙවෙයි මාතලන්. කවුරු මොනවා කිව්වත් ලසන්ත වික්‍රමතුංග, වික්ටර් අයිවන්, සිරස, FOX NEWS කළෙත්, කරන්නෙත් ඔය ටිකම තමයි. කියවන, අහන, බලන අය මොළේ පාවිච්චි කරනවා මිසක් මේ වෙළඳපොළ බලවේග සහ නොපෙනෙන බලවේගයන්ට විරුද්ධව කරන්න පුළුවන් දේවල් සීමිතයි.

    ReplyDelete
    Replies
    1. එහෙම නම් කොහොමද ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් දිණුවේ...

      Delete
    2. ඇයි 2005 මහින්දත් දින්නෙ... (දැන් කියපන් කොටි සල්ලි වලට කියල...)

      Delete
  5. දීප්තිගේ තිබෙන මූලික ගැටලුව ඔහුට උසස් අධ්‍යාපනයක් නොතිබීමයි. උසස් අධ්‍යාපනයක් නොතිබීම නිසා ඔහුට ශාස්ත්‍රාලීය විනයක් නැත​. ඔහුගේ භාශා දැනුමද දුර්වලය​. ඔහුට නිවැරදිව ඉංග්‍ර්‍රිසි භාශාවෙන් කියවීමට හෝ ලිවීමට නොහැක​. එම නිසා ඔහු අන්තර්ජාලයෙන් යමක් කියවා සිංහලට පෙරලන්නේද දෝශ සහිතවය​.

    මේ තත්වය ඔහු තුල දැඩි හීනමානයක් ඇති කර තිබේ. එම නිසා ඔහු කරන්නේ නිරදය ලෙස පුද්ගලික පහර්දීමේ කලාවයි. අසූචි ගා ගත් ඌරාද සිංහයා සමග සටනේදී අනුගමනය කලේ මේ කලාවයි.

    - A Political Analyst from Australia

    ReplyDelete
  6. මාතලන් කවුරු මොනවා කිව්වත් මාත් දීප්ති ලියන කියන දේ කියවන්නෙ බොහෝ කලකට පෙර සිටයි. ඒත් තාම ඔහු කියන දේ මට තේරෙන්නෙ නෑ. වැඩේ කියන්නෙ සාමාන්‍ය කරුණක් සම්බන්ධයෙන් ලියන දේවල් වත් නොතේරෙන එකනෙ.

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ඔහු කියනවා අපි ඕන නම් සාකඡ්චා කරමු කියලා... ඒක වටිනවා

      Delete
  7. දීප්ති කුමාර ගුණරත්නගේ ආශාව සුදු ලස්සන ගැහැණු, ජපන් කාර්, ඉංග්‍රීසියෙන් කතා කිරීම, etc.. etc...

    මේවා මොකවත් මිනිහට ලැබුනේ නැහැ. ඒවා තියෙන අය තමන් නොවිඳින මොකක් හරි විනෝදයක් ලබනවා කියලයි එයා හිතුවේ...

    ඉතින් තමන් නොලබන විනෝදය භුක්ති විඳින එවුන්ට කෙලවන්න එයා දේශපාලනය කරන්න පටන් ගත්තා.... එක්ස් (X) කණ්ඩායම තමයි එම දේශපාලනයේ උපරිම දුර... නිර්මාල් ඇතුළු තවත් පිරිසක් මිනිහගේ මේ දේශපාලනයට කාලයක් වහ වැටිලා හිටිය...

    ඔහොම යද්දී ප්‍රභා නමැති ඉංග්‍රීසි කතා කරන සුදු තරමක් ලස්සන කෙල්ලක් සංවිධානෙට ආවා. (ස්වර්ණා මල්ලව ආරච්චි, යසෝධා විමලධර්ම, දිල්හානි ඒකනායක, නදී වාසල් මුදලි, නිරෝෂා පෙරේරා, තනුජා ජයවර්ධන, වගේ නිලියෝ නිවේදිකාවෝ තරම් ප්‍රභා ලස්සන නැති වුනත් ප්‍රභාට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් - මේ කියපු ගෑනු ටික තමයි දීප්තිගේ ස්වයන් වින්දන ප්‍රතිරූප)...

    දීප්ති කියන දරුවන් ඉන්න විවාහක පුද්ගලයා මේ ප්‍රභා කියන සුදු කොට කෙල්ලට ලව් කළා... නමුත් මේ කෙල්ලට මේක මහ වාතයක් වුනා.... ඉතින් මේ කෙල්ල මෙයාගෙනුත් බේරෙන්න එක්ක සංවිධානේ හිටපු කඩවසම් කොල්ලා වුනු බුද්ධික එක්ක යාලු වුනා....සංවිධානේ මෙම ලව් හුටපටය සමග බිඳ වැටුනා....

    (හරියට එකම කෙල්ලට ලව් කරන්න ගිහින් තරහවෙලා රෝහිත භාෂණ දෙමල ජාතිවාදයටත් විමල් වීරවංශ සිංහල ජාතිවාදයටත් ඇදිලා ගියා වගේ....)

    දීප්තිගේ අන්තිම සිහිනයත් බිඳ වැටුනා... මිනිහා වියරු වැටුනා... දැන් පෙන්නන්නේ එම වියරු මිනිසා නමැති චිත්‍රපටයයි. (මහා ගොන් චිත්‍රපටයක්. සුමනා ගෝමස් රගපාපු ලුවී වැන්ඩන්ස්ට්‍ට්‍රාටන්ගේ 'ඇගේ වයිරය' චිත්‍රපටය මේකට වැඩිය හොඳයි.)

    ReplyDelete
  8. This is what Ajit Perakum states about Deepthi;

    // දීප්ති යනු ඇත්තෙන් ම ප්‍රශ්නයක් සම්බන්ධයෙන් සංයුක්ත අදහසක් නැති කෙනෙකි. භාෂා ඥානයක් නැතිකම දීප්තිගේ මූලික ගැටලුවකි. ලියන්නට (හෝ සමහර විට නිසි තේරුම ලැබෙන පරිදි කියවන්නට ද) දන්නා එකම භාෂාව වන සිංහලය හැසිරවීමේ බරපතල ගැටලුවක් ඔහුට තිබේ. (දෙවන ඡේදය කියවන්න.) ඔහු මූලික ව්‍යාකරණය ‍පවා නො දනියි. මේ තේරුමක් නැති වාක්‍යවල තේරුමක් ඇතැයි සිතූ සමහරු කලක් ඔහු පසුපස යමින් තේරුම් සෙවූ හ. තමන්ට නො තේරෙන දෙයක් අනුන්ට තේරුම් කරන්නට බැරි ය. දීප්ති නිතර ම 'මං කියන දේ තේරුණා ද දන්නෙ නැහැ,' යි කියන්නේ ඇත්තෙන් ම ඔහු කියන දේ ගැන ඔහුට ද තේරුමක් නැති නිසා ය. සමහරු මේවා තේරුන බව පෙන්නන්නට ‍ගොස් විහින් ගොන්නු වූ හ.

    චින්තකයකු වන්නට තිබෙන උන්නතිකාමී ආශාව හා ගැඹුරින් යමක් සිතන්නට තරම් පුළුල් මනසක් නොමැතිකම හා එවැනි පුළුල් මනසක් ගොඩනගා ගත හැකි මිනිස් ගුණ ධර්මවලින් තොර වීම අතර ඇති පරස්පරයන් පියවා ගන්නට දීප්ති කරන්නේ කොහෙන් හෝ චින්තකයකු සොයාගෙන බාගෙට කියවා තමන්‍ට ත‍ේරුන තැන් කීපයක් අල්ලාගෙන නන් දෙඩවීමයි. // (Source: W3 Lanka)

    ReplyDelete
  9. විමල් වීරවංශ වගේම දීප්ති කුමාරගුණරත්නගේත් කට විතරයි. දකුණු ආසියාවේ ඉන්නෙම මේ වගේ බක පණ්ඩිතයෝ තමයි.

    මේවයින් පෙන්නන්නේ මේ දකුණ ආසියාවටම පොදු ලෙඩක්. ඒ තමයි අස්වබාවික අපරිමිත මමත්වය.

    ReplyDelete
  10. ඇත්තටම මාතලන් දීප්ති ගුණරත්න සමග සංවාද කිරීම නිරර්ථක දෙයක් විදියට තමයි මමත් හිතන්නේ. නමුත් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. අපේ රටේ එක්තරා තරුණ පිරිසක් දීප්තිගේ වේදිකා උඩ කරන මනස්ගාත ජිමික්ස් වලින් දෑස් නිලංකාර කරගෙන ඉන්නවා. ඒ නිසා පිරිසක් මොකක් හරි වැඩක් කලාට පස්සේ දීප්ති එයාලට මඩ ගහන එකට අපිට සමහර වෙලාවට උත්තර දෙන්න වෙනවා.

    නමුත් මෙච්චර කල් එයා ප්‍රසිද්ධ විවාද වලට ආවේ නැහැ. එහෙම එකකට ආවොත් අපිට එයාගේ ජිමික්ස් පෙන්නලා දෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේ ගැන හිතන්න දෙයක් නැහැ. මම හිතනවා මෙයාට මේක මග අරින්න බැරි වෙයි කියලා. විමල් වගේ මඩේම ඉන්න මඩකරියෙක් හා සංවාදයකට ඇවිත් දීප්තිගෙ රෙදි සේරම ගලෝගෙන හෙලුවෙන් කුජීත විදිහට කිචවෙලා පචවෙලා චුතවෙලා ගියාම මේ වීඩියෝ එක පාරක් පෙන්නලා, අදාළ හඬ ගොණු සහ වීඩියෝ ගොණු අන්තර්ජාලයට දැම්මම ප්‍රශ්නේ අපිට සෑහෙන්න ඉවර කරන්න පුළුවන්.

    මාතලන්ගේ අන්තිම ඡේදය දැක්කම මට මතක් උනේ මත්පැන් විරෝධී ජනප්‍රිය දැන්වීමක තිබුණු ලස්සන සටන් පාඨයක්:

    "මත්පැන් යකෙක් රකුසෙක් නොව හිස් පඹයෙකි"

    ReplyDelete
  11. අගලවත්තේ අජිත් පී ජයසිංහ ඇනෝ ඇවිත් දෙනවා වගේ බැටේ..

    ReplyDelete
  12. මේ යෝදයා කියන යමක් තේරුම් ගන්ට බෑ තමයි.. අගක් මුලක් නෑ.. ජනාධිපති තාත්තා දොරට වැඩීමේ ප්‍රධාන දේසනාව කලෙත් මේ ඇත්තො නොවැ..එදත් එයාකාරයි

    ReplyDelete
  13. වර්ණකුලසූරියApril 1, 2018 at 9:37 AM

    දීප්ති කුමාර ගුණරත්න සහ විමල් වීරවංශ යන දෙදෙනාම ගෝඨාභය ගැන එකම විදිහට සිතන්නේ ඇයි?

    කියන්න මාතලන් අයියාහ් ....කියන්න.

    ReplyDelete
  14. මාතලන්,

    මම දර්ශනය ගැඹුරින් හදාරන්නෙක් නො වෙමි. එය ගැඹුරින් හදාරන්නෝ හා දාර්ශනිකයෝ අපගේ ජීවිතයට බලපාති. එහෙයින් සෑම මිනිසකු ම දාර්ශනික සත්වයකු යයි මම විශ්වාස කරමි.

    එහෙත්, පොදු මිනිසාගේ සාමාන්‍ය ලක්ෂණය වන්නේ දර්ශනය ඔහුට වේදනාවක් නො වීමයි. දීප්ති‍ට දර්ශනය හැදෑරීමෙන් ප්‍ර‍මෝදයක් ලැබෙන්නේ එය ඔහු‍ගේ වේදනාවට පිළියමක් නිසා වන්නට පුළුවන. හරියට දුම් බීමට ඇබ්බැහි වූවකුට දුම්වැටියක් ඉරීමෙන් අපහසුව නැති කර ගත හැකිවාක් වැනි ය.

    දර්ශනය ගැඹුරින් නො හැදෑරීම මිනිසුන්ට වේදනාවක් නො වන්නේ ඇයි ද යන්න ද දර්ශනවේදීන්ගේ විෂය පථයට අසු වී ඇද්දැයි මම නො දනිමි.

    දීප්ති දර්ශනවාදියකු හෝ දර්ශනය ගැඹුරින් හදාරන්නකු යයි මම නම් විශ්වාස නො කරමි. දීප්තිට ඇත්තේ වේදනාවකි.

    ඔහු සිතන්නේ අනෙක් අයත් තමන් මෙන් පෙති බොනවා ය, තමන්ගේ පෙති හොරෙන් බොනවා ය කියා ය.

    වේදනාවක් නැති මිනිසුන්ට අමුතුවෙන් ප්‍රමෝදයක් ද අවශ්‍ය නැත. කාගෙවත් ආතල් කඩන්නේ ද වේදනාකාරයෝ ම ය.

    ReplyDelete
  15. ඔය උඩ වීඩියෝ එකේ ඉන්නේ ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න තමයි යකෝ, තමන් සමග විවාදයකට පැමිණෙන්නැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ නොහොත් බූරුවන්ස කියන සිංහල ජාතිවාදී හිටපු රජගෙදර ගොන් රිලවාට අභියෝග කරන්නේ ඒ පිස්සු ගොන් අබිනය තමයි.

    දීප්ති ගුනරත්න ගුණරත්න කියන මලහෝන්තුව මේ අභියෝගය කළේ මහජන මුදල් කබාසිනියා කරමින් පවතින ආණ්ඩුවට අමු හෙලුවෙන් කඩේයන පජාත් නයි ටී ඇන් කියන කාලකණ්ණි රූපවාහිනි විගඩමේ පැවති "තීරණය" කියන බහුබූත ආණ්ඩුවේ ගොන් බූරු හොරණාකාර රිලවුන් නටවන පිස්සු වැඩසටහනේදීය. බූරුවංසායා නොහොත් මරාගේ රෙද්ද පල්ලේ එල්ලී ඔංචිලි පදින විමල් වීරවංශ වැනි පාහරයින් ``නිකම් හිස් ප්‍රලාප දොඩවන සාඩින් ටින් නායකයන්`` බව ගුණරත්න ජඩයා කයිවාරු ගැහැව්වේය. මේ පොල් බූරුවා මේක දැනගෙන ඇත්තේ දැන් වුණත් ජාතිවාදී නොවන බහුතර රටේ ජනතාව අවු. 10-15කට පෙර සිටම බූරුවංස පරයාගේ කැරැට්ටුව දනී.

    මේ බහුබූතන නූතන වෙන්ඩ රජගෙදර රිලා මොටා ඇවිත් කිව්වේ මොකක්ද?

    "අවුරුදු කීපයක් එකම දේ කීමෙන් බූරුවංස වැන්නන් මාධ්‍ය වීරයන් වී ඇති" බව දීප්ති ගුණරත්න කියන ළිං මැඩි ගොන් වාහේ එහිදී අවධාරණය කළ නමුත් නූතන සෝශල් මීඩියා භාවිතය හා ප්‍රධාන ධාරාවේ මාද්‍ය පවා ඉන් අතික්‍රමණය කළ හැකි බව නොදන්න මෙවන් රිලවුන් ගේන් ඇති ඵලය කිම?

    මේ පොල් බූරුවා තාම ඉන්නේ කසිකබල් මාක්ස්වාදී ගොන් පාහරයින්ගේ පැරැණි හීනලංතයේය. ජිජැක් ද ශිස්නැක්ද මොකද්ද කියන පිස්සු හත්වලාමක් ලියපු මනස්ගාත පොත් වලට වන්දනාකරමින් ඒවායේ මහා මැජික් ලියා තිබේ යැයි සිතා එවන් තවත් පිස්සු හොල්මන් ටිකක් වටකරගෙන රඟන පොල් පූරුවෙකි මේ දීප්ති කුමාර ගුණරත්න කියන කාලකණ්ණි පාහරයා. මූද සියලු මාක්ස්වාදී වාමාන්ශික පුස්සු _කන්නලා මෙන් සුපුරුදු පරිදි අවසන් කාලයේ රිටයමන්ට් පැලෑන ලෙස පවතින ආණ්ඩුවකට රෙදි නැතුව කඩේ යන්ට පටන් ගෙන තිබේ. වාසු වට්ටක්කා _කයා, බූරුවන්ස සහ තවත් කොමියුනිස්ට් වල පයයි ගොඩ පයයි නාකි _හුකන්නලා රැලක් මරාගේ අහවල් එකේ එල්ලුනා මෙන් බාහුවා, ජයම්පතියා වියංගොඩයා සන්නස්ගල අමු පිස්සා වැනි ආතක් පාතක් නැති ආට් කරල අනාත වෙලා හිටපු පිස්සු බූතයෝ සෙට් එකක් එක්ක රනිල්ගේ _කේ එල්ලී සිටිති. දැන් උන් රැලට අනාත වී නන්නතාර වී සිටින තවත් පිස්සු හෝතම්ඹුවෙක් වූ දීප්ති පිස්සා ද සෙට් වෙමින් තිබේ.

    ඇත්තටම මාතලන් ලොක්කෝ රනිල්ටත් _කේ ඉඳන් ම පිස්සුද බන් මේ වගේ මෙලෝ රහක් නැති හාල්පාරුවෝ දාගෙන කරන්න හදන්න / සිතන්නේ මොකක්ද?

    බලපන් අර තරුණ සේවා සභාවේ ලොක්කා වෙච්චි නීතිඥ ඩබ්.ජී.එස්.එරන්දික වගේ පණ ඇතුව කතා කරන්න පුලුවන් පොරවල් වලට මේ වගේ වටිනා ගුවන් කාලය දීලා පක්ෂය නග්ගලා ගන්නැතුව මේ පිස්සු අනාත අපතයෝ ගෙනත් කාලෙ කනවා, යකෝ ගෝඨා නෙවෙයි බූරුවන්ස පරබල්ලා ඉල්ලුවත් 2020 උඩින් දිනයි මෙහෙම ගියොත් නම්, තුඃ නොදකින්. මුන්ගේ කෝලම් නිසා ලැබෙන ඡන්ද ටිකත් නැතිවෙන එක විතරයි වෙන්නේ.

    ReplyDelete
  16. මොනව හරි කුරුටු ගාලා යන්න//
    අගුරු කැල්ලක් දිපිය...

    ReplyDelete
    Replies
    1. අදාල නොවේ///////////
      මුලු පොස්ට් එක පුරාවට කෙමෙන්ට් ඇතුලුව මට තෙරුන එකම කොටස මෙචරයි..

      Delete
  17. මාතලන් කියන්නේ කවුරුන් විසිනුත් සිතා බැලිය යුතු වැදගත් දෙයක්. එහෙත් ඇනෝ වෙසින් එන බියගුල්ලන් කියන්නේ මාතෘකාවට අදාළ නොවන හොල්මන් කතාය. එක්කෝ මෙවැනි සංවාද වලට සහභාහි වෙනවා නම් ප්‍රයෝජනවත් දෙයක් අපට දිය යුතුය, නැත්නම් තමන්ගේ හිතේ පිරී තිබෙන හිස් මතයන් සහ කුණු හරුප එළිදැක්වීමට පමණක් මෙය යොදා නොගත යුතුය. මාතලන් හදන්නේ ඇස් අරවන්නටය, ඇනෝලා හදන්නේ දිගටම මර නින්දේ සිටින්නටය.

    ReplyDelete
    Replies
    1. අපේ රටේ ඉන්නේ ඇඟිල්ල දික් කරලා හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලන උන් නෙමේ, ඇඟිල්ල දික් කරපු එකාගේ මූණ දිහා බලන තොත්ත බබාලා..

      Delete
    2. කබරගොයි ලකුණු දාගන්න ට්‍රයි කරනවා

      Delete
  18. //උනුත් පබාලා වගේම බබාලා. සිස්ටම් එකේම දිගුවක් වනවා විනා ඉන් එහා දැක්මක් නෑ. උනුත් ඇවිල්ලා, විමල්ලා, ගොම්මන්පිලලා, ඩලස්ලා, පාලිත රංගන බන්ඩාරලා, පාලිත තෙවරප්පෙරුමලා එක්ක සෙට් වේලා, අඩියක් ගහලා බඩුවක් ගහලා එපාර්මන්ට් එකට ගිහින් දොයිය ගන්නවා. // ඔන්න ඇත්ත

    ReplyDelete
  19. මම උඹේ මතයට එකඟයි . නමුත් විරවශ මහතාටත් අභියෝග කළ යුතුයි. දිප්ත් එක්ක මිනිස්සු ඉන්න වෛරය කොපමණද කියලත් ප්‍රතිචාර වලින් තේරෙනවා. ඒ නිසාම තමා මම ඕක බුකියේ ෂෙයාර් කලෙත්.

    ReplyDelete
    Replies
    1. දීප්ති චරිතයක්.... ඉතින් චරිත නොවන උන් ඒ මනුස්සයා එක්ක හරහයි...

      මේ කියන විදියට මාටින් වික්‍රමසිංහ, සෙනරත් පරණවිතාන වගේ මිනිස්සු ඒ කාළේ ඉපදිලා මැරිලා ගිය එක හොඳයි... අද කාලේ එහෙම උන්නා නම් ගල් ගහලා මරයි... මේකේ දීප්තිට විරුද්ධව අදහස් ලියපු හැම එකාම... අමු ගොබ්බයෝ...

      Delete
    2. අමු ගොබ්බයෝ...
      ශම් පුර්න එත්ත.

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න