වට වන්දනාවේ උඹ කැන්දන් යන්නම්
හැම පෝයෙම අනුරපුරේ
රතු කැට නිල් කැට කරේ බදින්නම්
නොගොහින් රත්නපුරේ
අම්මප බඳිනව උඹගේ කරේ.....//
කිරි කප කප උඹ මක්ක කොරනවයි
වලව්....ව හද්ද පාළුයි
වාහෙට කිය කිය ඉන්නේ මක්කටෙයි
මැණිකෙගෙ.... තුන් මාසෙත් ඉවරයි
අම්මප තුන් මාසෙත් ඉවරයි
වට වන්දනාවේ උඹ කැන්දන් යන්නම්.....
කට්ට සම්බලෙයි පොල් රොටි විතරක්
උඹ මට හදල දියන්
අතට පයට කඹුරන උන් ටික මැද
උඹ මගෙ මැණිකේ වෙයන්
අම්මප සම්බල හදලා දියන්
වට වන්දනාවේ උඹ කැන්දන් යන්නම්.....
ඔසරි හවඩි මුතු මාල බැදන්
මගෙ යහනට රෑට වඩින්
ගමේ උන්ගෙ ඇස් එලියට එන්නට
ජෝඩූ දාලා යමු බන්
අම්මප ජෝඩූ දාලා යමු බන්
-0-
මේක තනිකර සත්‍ය කතාවක්.. එදා නොවෙයි මෙදා.. කවුරු මොනව කිව්වත් ඒ දේවල් අදටත් සිඳු වෙනවා. මේ මිනිස්සු ළඟ ධනය, භව භෝග වගේම ආදරෙත් පිරිලා තියෙනවා මගේ හිතේ. මේ හොර ප්‍රේමය මැණිකෙත්, වලව්වෙන් ජීවත් වෙන වාහෙත්, දරුවොත්, ගමත්, සේරම දන්නවා.
මේක ගායනා කරන්න අලුත් පරපුරෙන් නම් ඉතින් දමිත් අසංක තමයි. එහෙම නැතිනම් මගේ ප්‍රියතම චන්ද්‍රසේන හෙට්ටිආරච්චිත් මරු. සුනිල් එදිරිසිඤෝටත් එඩ්වඩ් අය්යට උනත් මැච් වෙනව නේ....
හැබයි ඩොල්කියයි සර්පිනාවයි... සංගීතයට අනිවාර්යයි...
මේ මගේ "තුන".. ඒ කියන්නේ තුන්වන ගේය පද රචනාව..
මෙන්න එක
මේන් දෙක
මේක ගායනා කරන්න අලුත් පරපුරෙන් නම් ඉතින් දමිත් අසංක තමයි. එහෙම නැතිනම් මගේ ප්‍රියතම චන්ද්‍රසේන හෙට්ටිආරච්චිත් මරු. සුනිල් එදිරිසිඤෝටත් එඩ්වඩ් අය්යට උනත් මැච් වෙනව නේ....
හැබයි ඩොල්කියයි සර්පිනාවයි... සංගීතයට අනිවාර්යයි...
මේ මගේ "තුන".. ඒ කියන්නේ තුන්වන ගේය පද රචනාව..
මෙන්න එක
මේන් දෙක
මම මේ බැලුව තුන කිව්වම!
ReplyDeleteබලනකොට තුන්වෙනි සින්දුවනේ.:D
නැතුව ඉතින් මගේ තුන දාන්න පුලුවන්යැ බොගේ
Deleteඑතකොට එක දෙක කෝ?
ReplyDeleteඕන් ලින්ක් එකක් දැම්මා පෝස්ට් එකේම
Deletea 2th ela,,, api balamu mokada wenne kiyala,,,
Deleteසින්දුවනම් අහලා නෑ.
ReplyDeleteඅර වෙඩිං කෝටෝ එක නම් පට්ටයි. අර රෙද්ද අස්සෙ මහත්තයෙක්ද කොහෙද. මණමාලිගෙ ඇඳුම!!
henryblogwalker the Dude
අහන්න කවුරු හරි කියන්න එපයැ.. ඒ පොටෝ වලට මමත් හරි ආසයි
Deleteඅජිත් මුතුකුමාරණ කිව්වොත් හරි යන්නෙ නැද්ද මාතලන් ?.
ReplyDeleteමම ඕක කියන පහලට ආවෙ.... උඹ කියලනෙ...
Deleteඅඩේ මේක එච්චරම සවුත්තුද..... චෑ..... චෑ.... චෑ....
Deleteමේක තිතට හරියන්නේ රොඩ්නි වර්ණකුලට.... ඒකේ ආයේ හෝදන්න දෙයක් නෑ මචන්....
ReplyDeleteඋන් සරළ ගීතයක් ගායනා කළත් නාට්‍යමය ගතිය වැඩියි....
Deleteනරකද ලියුවා වගෙම කියුවොත් ?
ReplyDeleteනැටුම් තෙල් දාගත්තම නම් කියන්න පුළුවන්.. නැතුව බෑ...
Deleteතුන හොඳා....තවත් හොඳා තුන ගායනා කෙරෙව්වනම්....නිහාල් නෙල්සනුත් හොඳා...
ReplyDeleteනිහාල්ට ගැලපෙන එකක් තියෙනවා.. පස්සේ වෙලාවක දාන්නම්
Deleteයමන් බංඩො වෙසක් බලන්න වගේ එකක් නිසා ඩෙස්මන්ඩ් උනත් වරදක් නෑ
ReplyDeleteහාමිනේත් නැතිවෙච්චි, තුන්මාසයක් බලා හිටිය වෙච්චි,?
ඩෙස්මන්ලා දෙන්නම රටනේ.. මගෙත් ප්‍රියතම
Deleteමගෙ ඇස් පොට්ටවෙලාද? 1 සහ 2 කට දාපු ලිංක් පේන් නැත්තෙ ?
ReplyDeleteකොමෙන්ට් ඩිලීට් කොරන බට්න් එක කෝ ?
Deleteකොයි වෙලෙත් ගහලා වගේ ඉන්නේ...
Deleteමදැයි තුන බලන්ඩ ආවා....
ReplyDeleteමේකට චන්ද්‍රසේනයි එඩ්වඩුයි නන් හරි යන්නෙ නෑ. චින්ති වගේ පොරක් කිව්වොත් මොකද? ඩොල්කියයි සර්පිනාවයි එක්ක :)
අන්න වෙන්න ඕන නම් වැඩ. එච්චර චැලේන්ජ් එකක් ගන්න භාතියලත් බයයි..
Deleteහික් හික් බැලුවේ කෝ තුන කියලා....
ReplyDeleteඊළඟ එක තුන ගැන
Deleteඅයියගේ තුන නම් මරු...
ReplyDeleteකෙල්ලොත් කියනවා ඔය කතාව
Deleteමාතලන්ගෙ 'තුන' බලලත් වැඩක් නැහැ කියල එන්නැතිව ඉන්න හැදුවේ... හිකිස්..
ReplyDeleteනාවනම් කාටෙයි පාඩූ
Deleteමේක දියං බන්දුල විජේවීරට. මම ටිකක් දවල් වෙලා ආවෙ උදීම අප්පිරිය හිතෙන එව්ව බලන්න හොඳ නෑ කියල පොඩි කාලෙ උගන්නල තීන නිසා
ReplyDeleteමෙව්වා නිකන් නීල පටවල තියෙන ඒවා වගේ...
Deleteමම කියන්නේ Daddy !!! දමිත් අසන්කත් අවුලක් නෑ..
ReplyDeleteඩැඩී අලුත්ම සිංදුවේ නානවා අම්බානක..
Deleteපට්ට මාතලන් අයියේ.තනි ඇහැට ඇඩෙනවා
ReplyDeleteඅනික් ඇහැට මක් වෙලයි පුකෝ...
Deleteදමිත් අසංකගේ ගංජා වොයිස් එක තමා අයිඩියල්ම!
ReplyDeleteමගෙත් නම්බර් වන් චොයිස් එක...
Deleteබස් අජිත් තමයි මේකට අයිඩියල් . . . .
ReplyDeleteමාර චොයිස් නේ බන්. බස් අජිත්, බයිලා සැන්ටි..
Deleteඅපි ඉතිං චොකලට් කේක්, ලුනු මිරිස් එක්ක කන කට්ටිය නෙ
Deleteමමත් හිතන්නෙ අබේ අයියා කිව්ව වගේ රොඩිනි තමා හොඳ ,,,, නැත්තං බන්දුලත් (බෑණා) හොඳ වෙයි
ReplyDeleteඑකම දේ එයාලා පීක් එකේ නෑනේ
Deleteමේ සින්දුව කාටත් වඩා හරියන්නෙම බන්දුලට.. නැතිනම් රොඩ්නිට නාට්‍යමය ගතිය වැඩි උනාට ඒකෙන් සින්දුවට හොඳක් වෙනවා. මේ ඒක නෙවෙයි මාතලන් කොහොමද මේකේ තාලේ?
ReplyDeleteමාතලන්ම කිව්වොත් අපිට අහන් ඉන්න බැරි වෙයිද??
ReplyDeleteනරකෙයි මාතලන්ම මේක කිවුවනම්....
ReplyDeleteමටනම් හොද තුන.අර දිනේෂ් කිව්ව වගේ මාතලං අයියාම මේ කවිය කියන්නකෝ
ReplyDeleteමාතලං අයියේ දැන් ඔගේගෙ 3 නම එලියෙ නිසා ගායකයෙකුත් දීල වැඩේ කරපන්කො...
ReplyDeleteමදෑ, මාත් වැඩ අතපහු කරගෙන මාතලංගේ තුන බලන්න මෙහෙට්ට රිංගුවා......
ReplyDelete