ළෝකේ තියෙන සුපිරිම වාහනේ ගියත්, හොඳම රැකියාවක් කළත්. සමාජයේ පිළිගැනීමක් තිබුනත්. අපේ බොහෝ දෙනෙක් ජීවත් වෙන්නේ ගල් යුගයේ. ඒ නිසා තමයි මම කියන්නේ මේ රටේ උගත්තු හිටියට බුද්ධිමතුන් අඩුයි කියලා. ගැහැණිය ගැනත් තවම තියෙන්නේ හනමිටි අදහස්ම් තමයි. පිරිමි මොන වරද කරලා ගෙදර ආවත් නාවලා ගෙට ගන්න කොට. අවුරුදු ගානක් පෙම් කරපු කෙල්ලගේ පතිවත හොයනවා. බිරිඳ ගැනත් තවම තියෙන්නේ පරණ අදහස්ම තමයි. මට මේ දේවල් මතක් උනේ මේ ජෝක් එක දැකලා. මේකේ දෙගොල්ලන්ටම ඉගෙන ගන්න යමක් තියෙනවා.
අළුත බැඳපු ජෝඩුව නිවසට පැමිණි මුල් දින රාත්‍රියේ නිදන කාමරයේදී.. මනාලයා මනාලියට..
ඔයා මේ ටික හොඳට හිතට ගන්න.
මම උදේ නැගිටින කොට ඇඳ ළඟට හොඳ උණු උණු තේ කෝප්පයක් ඕන.
මගේ ඇඳුම් හෝදලා නීට් එකට අයන් කරලා තියෙන්න ඕන. ....etc....etc...
හවසට එන කොට හොඳට රසට කෑම ටික හදලා තියෙන්න ඕන.
ඒ වගේම ඔයා කැමති උනත් නැතත් හැන්දෑවට යාළුවොත් එක්ක සෙට් වෙන්න යන්න ඕන.
මේ දේවල් මට ඕන විදියට වෙන්න ඕන. තෙරුනානේ .. ප්‍රශ්නයක් නෑනේ.. මොනව හරි තියෙන්වනම් දැන්මම කියන්න..
නෑ කිසි ප්‍රශ්නයක් නෑ.. අවුලකුත් නෑ.. හැබැයි ඔයා උන්නත් නැතත් රෑ 8 ට මට සෙක්ස් ඕන එච්චරයි..
පට්ට පට පට කීවලු...:D
ReplyDeleteහරි ජොලි නේ....
Deleteනිසූට අවුරුදු වගේ..
Deleteවැඩක් නෑ ලොක්ක.... කියනවට වඩා හොඳා කට මිරිස් ගලේ උලාගන්න එක! :(
ReplyDeleteඊට වඩා නරකෙයි අරකේ ඉලුවනම්
Deleteමොකේද? O.o
Deleteනෑ නෑ හලෝ! මං කිව්වෙ ඔයා කියන එක හරි හැබැයි කිව්වට කවුරුත් අහන්නෑ කියල............ :/
Deleteකේන්ති ගන්න ඕන නෑ. කතාව ඇත්ත...
Deleteමාතලන් අයිය හැමදාම රෑ 7.30 වෙද්දි ගෙදරලු :)
ReplyDeleteඅනිවා. අනික පොලොස් මාමලත් රෑට පාර පුරා. කලින් එන එක කොයිකටත් හොඳා...
Deleteඇයි අටට? පුරුෂාධිපත්‍යය යනු වචනයක් පමණි. වැඩ වෙන්නේ අනිත් පැත්තට නේද?
ReplyDeleteඒ අපේනේ.. අවංකවම මේ ප්‍රශ්නයෙන් පීඩා විඳින කාන්තාවන් ප්‍රමාණය වැඩියි.. බටහිර රටවල පවා..
Deleteබටහිර රටවලත් හිතාගන්ටත් බෑ........
Delete//ඒ අපේනේ..// හැබැයි මේ ටිකත් මරු කමෙන්ට් එකක් හැටියට... හැක් හැක්...
මම විහිළුවට එහෙම කිව්වේ මමත් පිළිගන්නවා. යමක් විය යුතියි කියලා. හැබැයි මේ හැමදේටම තියන්නේ එකම එක පිළිතුරයි. ඒ තමයි ආකල්පමය වෙනස සහ උගත්කම ඇති කරන එක.
ReplyDeleteඋගත්කම නම් වැහි වැහලා. ආකල්පමය වෙනසයි අවශ්‍ය ඒකට මාධ්‍යයට විශාලා කාරය භාර්යයක් තියෙනවා කරන්න. නමුත් ගොඩක් අය කියන්න බය උනාට. ලංකාවේ සිංහල මාධ්‍ය ලංකාවෙම ඉංග්‍රීසී මාධ්‍යයත් එක්ක බැලුවම අහසට පොළොව වගේ...
Deleteකඳ 21 සියවසේ. ඔලුව 18 සියවසේ
ReplyDeleteකඳ ඇමරිකන්. ඔලුව සුඩාන්
Deleteඔය ස්ටොරිය මම ඉස්සර අහල තියෙනවා. ඒත් දැන් නම් ඔය ලොකුයි කියලා කියාගන්න සමාජ සාලාවල එහෙම ගැවසෙන කස්ටිය තමන්ගේ ගෑනිව යාලුවෙකුට දීලා ඒ යාළුවගේ ගෑනිත් එක්ක යනවා කියන්නේ ඔය ඕන තරම්..
ReplyDeleteධර්මද්විපේ කියලත් කියනවලු මේකට
දැන් නෙමෙයි ඉස්සරත් තිබුනා. එකම වෙනස ඒ සමාජය ප්‍රසාරනය වෙලා.
Deleteමට ඔය දැනට වඩා ඉස්සර හොදය කියන එවුන් පෙනෙන්න බෑ... එකෙන් ප්‍රදර්ශනය වෙන්නේ උන්ගේ නොදන්නා කම
Deleteහි හි හි ඉස්සර කොහොමත් හොදා තමා, දැන් නොවැ පොතේ ලියලාම එක ගැනිට එක මිනිහයි කියල සින්නක්කරේටම ලියල දෙන්නේ. ඉස්සර එහෙම ඕනෑකමක් උනානම් සාමාන්‍ය උන් නම් දෙන්න එක්ක බද්දට රිංගුවා වැඩේ ක්ලෝස්. රජෙක් උනා නම් අන්ත්ප්පුර,බිසවක් උනා නම් ඔය අහල පහල උන් ඉන්නේ ඕන තරම් දස්කොන් වගේ උන්.
Deleteඉස්සරත් හිටියේ මිනිස්සු, දැනුත් ඉන්නේ මිනිස්සු, මොකද්ද එකක් විතරක් දියුණු උනා කිව්වට බන කියන අය බන කිව්වට අවුරුදු දහස් ගානක් තිස්සේ පරම්පරාවෙන් ආව පුරුද්ද නැති කොරන්නේ කොහොමද? පුහ්!
ඉස්සර ලිංගික නිදහස උපරිම ලෙසින් තිබිලා තියෙනවා. අපේ ආච්චිලා බැඳලා දීලා තියෙන්නේ ජම්බු ගහෙන් වැටුන ගමන්. ඉතින් ඊට පස්සේ රැකියාවට කුඹුරු කොටනවා. විනෝදාංසෙට ළමයි හදනවා. පඩි පෙල වගේ. කොටු පැනිලි වැට පැනිලි හැම එකම. නමුත් ඒක සීමා කරලා නීතී දැම්මම මේ දේවල් සිඳුවෙනවා. ඒ කාළේ ගෑනියකට කරදර කරානම් පිලේ නෙමෙයි ඉන්න වෙන්නේ උලේ. මොකෝ ඔක්කොම අයිති රජ්ජුරුවන්ටනේ...
Deleteඑක වචනයයි පුරුෂාධිපත්‍ය බිම, ඇත්ත ඕකතමයි හික් හික්
ReplyDeleteකාන්තාව පීඩාවට ලක්වෙන්නේ. එයාලගෙම ගොන්කම නිසා...
Delete[කාන්තාව පීඩාවට ලක්වෙන්නේ. එයාලගෙම ගොන්කම නිසා...]
Deleteඑකඟයි. කොන්ද පණනැති කම කිව්වනං වඩාත් නිවැරදියි!
ඉඩං අක්කර පන්සීයක් උනත් ලියල දෙනව ඕක ඉස්සාරහ... ආයෙ හෝදන්න දෙයක් නෑ..
ReplyDeleteඅන්න පුරුසාදිපත්යේ...
කෝක ඉස්සරහද අනේ...
Deleteඑල එල ..
ReplyDeleteමොකක්ද 8 ට එන එකද...
Deleteපෝස්ටුව
Deleteවයසට ගියත් හවසට ගෙදර :)
ReplyDeleteඔච්චර බය වෙන්න ඕන නෑ... අපි වගේ බැලන්ස් කරන් කරාම හරි...
Delete8ට ඉල්ලීම ඉෂ්ඨ කලා ආයම කොල්ලොත් එක්ක සෙට් උනා...සිම්පල්!
ReplyDeleteඑහෙම කරන්න බැරි වෙයි නිදි මත එනවනේ
Deleteඅන්න මොළේ තියෙන පොරවල්
Deleteමොනවා උනත් සාධාරණ ඉල්ලීමක්..
ReplyDeleteඅනිවා...
Deleteමේක ඇහුවට පස්සේ ඉතින් බැහැයි කියල කියන්නද
ReplyDeleteඕකට තමයි කියන්නේ ඉල්ලගෙන කනවා කියලා
පුරුෂාධිපත්‍යය කැලේ
දැන් පලයන්කෝ හැමදාම රෑ 8:00 ට කලින් ගෙදර
මොනවා උනත් අපේ කන්කාවන් ගොඩක් දෙනා පිඩාවට ලක්වෙන බව රහසක් නෙමෙයි
ඒකට උගත් නුගත් දුප්පත් පෝසත් බේදයක් තියෙනවා කියල මම හිතන්නේ නැහැ
නමුත් මේකට කාන්තා පාර්ශවයත් යම් පමණකට වග කියන්න ඕනේ.
උපුටා ගැනීම - අරුණි ශපිරෝ
http://arunishapiro.wordpress.com/2011/11/16/ගැහැණු-මොළය-හා-පිරිමි-මොළ
ගැහැණු මොළයක limbic (ආවේගාත්මක) හටගැන්ම භාෂාවට මූලික වූ පෙදෙස් හා බැඳී පවතී. පිරිමි මොළයක ආවේගාත්මක හට ගැනීම් බැඳී ඇත්තේ ශාරීරික ක්‍රියා (අත පය) මූලික වූ පෙදෙස් සමඟ ය.
මෙතන පැහැදිලිව කියවෙනවා නේද ආවේගයක් ඇති වෙච්ච ගමන් මොකද වෙන්නේ කියන එක ගැන
ගැහැණිය කට පාවිච්චි කරනවා, පිරිමියා අතපය පාවිච්චි කරනවා (හැමෝම නෙමෙයි)
"කට" ඉස්සර උනේ නැත්නම් "අතපය" ඉස්සර වෙයි කියල මම හිතන්නේ නැහැ... :)
අතපය ඉස්සර කරන්න මොකක්ද තියෙන අයිතිය. කතාකරලා විසඳගන්න බැරිද. තිරිසනුන්ගෙයි මනස උසස් අයගෙයි වෙනසක් තියෙන්න ඕනද නැතිද..
Deleteමම ඉහල විස්තර කලේ ආවේගයකදී ගැහැණිය සහ පිරිමියා අතර තියෙන ප්‍රතික්‍රියා වල වෙනස
Deleteකට ඉස්සර කරනවා කියල කිව්වේ කතා කරනවා කියන එක නෙමෙයි
ආවේගයක් ඇතිවූ විට ගැහැණු හැසිරෙන ආකාරය...
(කෑ කෝ ගැසීම් හෝ බැනවැදීම්)
අයිතියක් නැති උනත් මිනිස්සු ඒ දේ කරනවා
ඒ වගේ මිනිස්සුන්ව හදන්න වෙන්නේ කරුණාවෙන්
ඒ වගේ අයත් එක්ක තරහින් කෑ ගහල ප්‍රශ්න විසඳන්න ගියාම වෙන්නේ එයාලගේ අතපයේ හයිය බලා ගන්න තමයි
අන්න ඒකයි මම කියන්න හැදුවේ ඒ වගේ අතපය ඉස්සර කරන ජාතියේ අයත් එක්ක ගනුදෙනු කරන එක පරිස්සමින් කල යුතුයි කියලා
ඒ වගේම එයාලට අතපය දික් කරන්න අවස්තාවක් නොදී සිටීමෙන් මේ ගැටළුව බොහෝ දුරට නැති කරගන්න අවස්ථාව තියෙනවා කියල මට හිතෙනවා
තිරිසනුන් කියල අපි වර්ග කරගෙන ඉන්න සතුන් අතරේ මිනිසුන් තුල දකින්න නැති හොඳ ගතිගුණ පවා දකින්න තියෙනවා කියල අමතක කරන්න එපා
උන්නත් නැතත්?? මලා ..
ReplyDeleteඅන්න එහෙමයි ඉන්න ඕන ඇඹරෙන්නේ නැතුව...
Deleteපුරුෂාධිපත්‍ය - Women's Rights
ReplyDeleteමං මේ මාතෘකාවත් දාගෙන කල්පනා කොරනව .......
අර මක්කටෙයි.. ගේමකට සෙට් වෙන්නෙයි...
Deleteඔව් අද ඔසියොයි, අපේ අල්ලපු රටේ එවුනුයි 20/20 ටී. වී. එකේ පෙන්නනව.
Deleteමමත් බැලුවා.. යාන්තම් ඉන්දියාව එකක් ගොඩ දා ගත්තා..
Deleteහිකිස්...මරු
ReplyDeleteඅන්න ආදර්ශෙට ගන්න ඕනෙ කාන්තාවො....:D
ඔය ප්‍රශ්නේ ඇද්දම ඕන එකෙක් ඇඹරෙනවා...
Deleteමතලන්ගෙ බිරින්දෑ කොස්සක් අතැතිව තවමත් මේ පෝස්ට් එක දෙස නෙත් යොමන බව පෙනේ. මේ පිළිබඳ මගේ බලවත් විරෝධය. මෙලෙස අසරණ පිරිමින්ව අයුතු ලෙස , අනිසි ලෙස කඩේ යැවීම සියළු පුරුෂයන්ට කරන අසාධාරනයකි. !
ReplyDeleteකොහොමෙයි බන් පේන කියන්නැහේ කිරි ගහට ඇන්නා වගේ කිව්වේ..
Deleteමෙක මේ පීතූ මුලික සමාජ ක්‍රමයදෑ....අපොයි වචනේ බරවැඩිද මන්දා..
ReplyDeleteපීතෘ මූලික සමාජයේ ගෙදර බුදුන් අම්මා. මේ ඒක නෙමෙයි.. පුරුෂාධිපත්‍ය..
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමේ තියෙන්නෙ සැබෑ තත්තෙ..... මේක මැකුවේ ඇයි කියලා හිතාගත්තැකිනෙ....නේද
Delete:-))
Deletehenryblogwalker the Dude යන අනවර්ත බ්ලොග් නාමයෙන් හැඳින්වෙන මා හට පහත සඳහන් රහස් පණිවිඩය ලැබී ඇත.
ReplyDelete"අනේ මචංලා, මම අර පෝස්ට් එක දැම්මේ අපේ පවුල අර විදියටම මට තර්ජනය කරපු නිසයි. ඊට අමතරව කෑම වෙල ගැනත් තර්ජනය කරලයි තියෙන්නෙ. උඹලා මරා ගන්න එපා මචංලා. මාතලන්"
henryblogwalker the Dude
ජලා හුටා.. වැඩේ ලීක්... කාඩ් කුඩු...
Deleteතනි අලියාගේ පට්ට කොමෙන්ට් එක... තමන් ගැන හිතගෙන හැදුනනම් ලොකේ ලස්සන වේවි... මොනවා උණත් ආදිපත්‍යට යටවෙන්න කැමත් කාන්තාවනුත් ඉන්නවද...?
ReplyDeleteමොකක්ද කීවේ? :D:D:D
Deleteඅපොයි ඉන්නවා ඕන තරම්. ඒ අය හිතන්නේ ඒක පව පලදීමක්. එහෙම නැතනම් උරුමයක් කියලා. ඉස්සර අපේ ගෙවල් ගාව පවුලක් හිටියා. ජෝඩුවම බැංකුවේ වැඩ. රෑට මරාගන්නවා. ගෑනී ගුටිත් කනවා. උදේට ඊයේ බැඳපු ජෝඩුව වගේ අත් අල්ලන් යනවා. පැටවුත් එක්ක. අහල පහල උන් කට ඇරන් බලන් ඉන්නවා...
Delete//රෑට මරාගන්නවා. ගෑනී ගුටිත් කනවා.//
Delete...අටේ වැඩේ කොටසක් වෙන්නැති මාතලන්ලාට ඇහිලා තියෙන්නේ....
අටේ වැඩේ . . . පට්ට ඩෙෆිනීශන් එක
Deleteඅම්මේ ඇති යන්තන් හොඳ පිරිමියෙක් හම්බ උනා....:D:D:D
ReplyDeleteකොහෙන්ද හොයා ගත්තේ....
Deleteඒ උනාට මම බැඳල මෙයා
Deleteපින්තූරෙක වෙන්ටැ!
Delete@නරකයා O.o ස්තූතියි!
ReplyDeleteනියම පොස්ට් එක!
ReplyDeleteThere can be no Human rights without Women's rights
මේක නම් සහතික ඇත්ත
මාතලන් බොරු කියනවා අඩුයි..
Deleteහැබැයි ඉතිං සෑර් ඔන්න ජැක් ගහන එකෙන් ඔය රයිට්ස් වයලේට් වෙන්නෙ නෑ!
ReplyDeleteකැමත්ත ඇතුව ජැක් ගැහුවට අවුලක් නෑ. ඒත් බලෙන් ගහන එක නම් වැරදියි. පොලිසි ගියොත් කෙලින්ම රිමාන්ඩ්...
Deleteමගෙ ගෙදර නං තනිකරම කානතා ආධිපත්‍ය.. නිකං මොකටද ????
ReplyDeleteඑක එක ඒවල ගෘහ මූලීක අත්සන් කරන්න තියෙන කොට හාමිනේ මගේ ගාවට උස්සන් එනව එයාගේ මොලේ අවුල් මයෙ හිතේ...
Deleteසිරාවටම ඕයි
Deleteපට්ට ස්ටෝරිය, මම අහලා නෑ කලින්. මොනවා උනත් එහෙම තමයි ඉන්නෝන කවුරු උනත් පෑගෙන්නේ නැතුව!
ReplyDeleteපවුල් හවුල් වෙලා කනවා නම් පවුල් අවුල් වෙන්නේ නෑ
Deleteඅය්යාලාගේ පොස්ට් වලින් මට නම් ගොඩාක් දේවල් ඉගන ගන්න තියනවා..
ReplyDeleteඔන්න ඉතින් ඔය නිති නොදා කරන දෙයක් වෙලාවේ හැටියට කලා නම් ඔහොම නිති වලට යටත් වෙන්න වෙන්නේ නැනේ...
සමාජයෙන් කොච්චර දේcඅල් ඉගෙන ගන්න තියෙනවද කෙනෙකුට. මේවා ඉස්කෝල වල කියල දෙනවය.
DeleteNice Story,
ReplyDeleteBut I don't think that this women is a good wife if she is saying true.
same as that "Am I a Bakkare?" story,
"ළෝකේ" ලෝකේ විය යුතුයි.
නූගත් මෝඩයන්ට වඩා භයානකයි උගත් මෝඩයෝ!
ReplyDeleteඔන්න ඉතින් පුරුශාධිපත්‍ය වල පල්ලට යන තැන. දැන් අහපිය තැන මොකක්ද කියල ?හික් හික්
ReplyDeleteසිම්පල් ප්ලෑන් එකක්නෙ තීන්නෙ. පොඩි වයිබ්‍රෙටරයක් අරන් දෙනව ඔය වී එන්ඩ් වල සෙට් වෙච්චි වෙලාවට එන්න පරක්කු උනොත් පාවිච්චි කරන්න.
ReplyDelete