.

.

Jan 2, 2013

දිග මදි (13+) - Not Long Enough (13+)


මුරපදය කිව්වම කිසිම එකෙක් දැනගන්න විදියක් නැත්තේය. හැම මළදානෙටම අපේ ඒවා හදාගත්තාම අපිත් වැද්දෝ වගේ වෙනවාය. එහෙම නැත්නම් ටියුබ් ලයිට් වෙනවාය. ටියුබ් ලයිට් කිව්වොත් ඕන එකෙක් දන්නවාය. ඒත් සොමි කැළුම් බටෙයි කිව්වොත් දන්නේ අහුබුදුනුවන් ළඟ උගෙන ගත් එකෙක්ම පමණය. එතුමානෝ අපට හෙළුවෙන් වැනුවෝය. අප වැරදි කල මුත් ඒවා ඉවසා සිටියෝය. එහෙත් සම හරක්ට නම් හෙළුවෙන්ම වැනුවේ නැතිනම් පනින්නේ මලේ හොඳම එකෙන්ය.

මුරපදය කියා කියන්නේ පාස්වර්ඩ් එකටය. පාස් වර්ඩ් කියන්නේ අකුරුත් ඔබන්න පුළුවන් නිසාය. නැතිනම් තියෙන්නේ රහස්‍ය අංක පමණය. අපි කැමති අංකයක් දා ගන්න දුන්නාම සම හරක් දා ගන්නෙ එක එකාගේ උපන් දිනයය, ඊළඟට සල්ලි ගන්න ගියාම දා ගත්තේ මොකාගේ උපන් දිනේදයි මතක නැත, ඊළඟට 4-5 සැරයක් ඔබන කොට කාඩ් එක ඇතුලේ හිරවෙනවාය. අරගන්න හෙඩ් ඔපීස්ම යන්න වෙනවාය. දෙන මළදානේ (අංකය පොතක පතක ලියාගන්න එකත් ඩේන්ජරස්ය. හොරාට ඝන දෙවි නුවණ තියෙනවා කියන්නැහේ මූ ටක්කෙටම අංකේ හොයාගෙන කෑස් විත්ඩ්‍රෝ කරගන්නවාය.

මේ ළඟදීත් මගෙ මිතුරියගේ පර්ස් එක නැති බව දැනගත්තේ දවල් කෑම එකක් ගන්න යද්දීය. හෑන්ඩ් බෑග් එක කපා පර්ස් එක පන්නලාය. වහාම බැංකු වලට ඉන්ෆෝම් කරන්නෙයි කිව්වාම. කියන් කොටත් එකකින් සල්ලි ඇදලා හමාරය. ඒ නිසා මෙව්වා තියෙන අය බොහෝම පරෙස්සමෙන් මේවා පාවිච්චි කල යුතුය. නයි මල්ල නිතරම පරීක්ෂා කල යුතුය. ඒක කොහොමටත් හොඳය. නැත්නම් වල් කොල්ලෝ එක එක ඒවා මල්ලේ ඔබන නිසාය.

පාස්වර්ඩ් එක මතක තියෙන එකක් දමා ගත්තාම ලේසිය. නැත්නම් අමතක වෙන ඒවා දැම්මාම නාන්න වෙනවාය. මම නම් ඒ පරිප්පුව නහුතෙටම කා ඇත්තේය. පොඩි එකා හම්බ උනයින් පස්සෙ දැන් පාස් වර්ඩ් එක පොඩි එකාගේ නමය. (දැන් ඉතින් අහන්න එපා පොඩි එකාගේ නම මොකක්ද කියලා) අපි වගේ වැදගත් අය එහෙම කලාට වනචර කොල්ලෝ (ලංකාවේ කෙල්ලෝ වනචර නැත.) අමු තිත්ත කුණුහබ්බ පාස්වර්ඩ් එකට දානවාය. එහෙම දා වැඩට යන්න බැරි වෙච්ච දවසක ලොක්කාට සිස්ටම් එකට යන්න බැරුව, පාස්වර්ඩ් එක ෆෝන් එකෙන් දෙන්න වෙලා, අන්තීමට ෆෝන් කෝල් එක පෝන් කෝල් එකක් උන කතාවක් කවුද එකෙක් ලියලා තිබ්බේය. ලියපු එකා මට දැන් මතක නැතිය.

මේ කතාවත් ඒ වගේ කතාවක්ය. ඔන්න කසාද බැඳපු ජෝඩුවක් සිටියේය. මේ ජෝඩුවේ කෙල්ල කොයි වෙලාවෙත් ලැප් එක ඉස්සරහාය.. ඒකත් එක්ක හිනා වෙනවාය, ඔරවනවාය, අඬනවාය, එකම කෙලියක්ය. (මේ වගේ අය බ්ලොග් ලෝකෙත් ඔය අනන්තවත් ඉන්නේ) කොල්ලාට මල පැන්නේය. තමුසෙ මොකක්ද මේ ඇඳට එන්නෙත් නැතුව ඔය මළදානේ එක්ක කොරන්නේ කියා කොක්ක ඇද්දේය.


මම මේ බුකියේ අනේ. කිව්වාම කොල්ලා කිව්වේ බුකියේ දැකලා තියෙන්නේ පිරිමි විතරයි කියාය. නෑ අනෙ බුකිය කියන්නේ ෆේස් බුක් එක. මේ ඔයාලගෙ අයත් නිතරම ඉන්නේ.... ඔයත් මේකේ ජොයින් උනානම් ඉවරනේ... කියා දෙන්නා එක්ක එකවුන්ට් එකක් ඕපන් කරන්න පටන් ගත්තේය.. මූත් අර කලින් කියපු ජාතියේ වල් කොල්ලෙක්ය... පාස් වර්ඩ් එක දාන්නේ මොකක්ද කියා ඇහුවාම උ කිව්වේ "Xයිය" කියා දාන්නෙයි කියාය. ඇයි අනේ වෙන එකක් ඇත්තේම නැද්ද ඕකම දාන්නේ කිව්වාම ඌ කිව්වේ පඬියා නොවි  කියන එක කොරන්නෙයි කියාය.


කෙල්ලත් "Xයිය" කියා ටයිප් කලේය...

උනේ විලිලැජ්ජා නැති වැඩක්ය.. කොම්පීටරේ කිව්වේ...

"සමාවන්න දිග මදි" කියාය....... (“PASSWORD REJECTED NOT LONG ENOUGH”) 


83 comments:

  1. අපෝ ඹ්ක මොකක්ද??????

    ReplyDelete
    Replies
    1. නිලියෙක්නම් එහෙම කිව්වාලූ

      Delete
  2. උස මහත විස බීජ..........මේ කාලේ දික් කරන ඒවා හැටියට ඕව දික් කරන එක වැඩක්ද..........

    ReplyDelete
    Replies
    1. ඇදලා හරි දික්කරලා දෙයි

      Delete
  3. හපොයි මල්ලියේ උබට උන වැඩක් එහෙම නෙවේ නේද?

    ReplyDelete
    Replies
    1. බලහන් බන් වල් කොල්ලෝ එහෙමත් කතා හදලනේ

      Delete
  4. හූ..................

    ඒක නෙමෙයි බන් මාතලන් අයියෙ, හෑන්ඩ් බෑග් එක කපල පර්ස් එක පන්නනකං මෙලෝ සිහියක් නැතුව උඹේ මිතුරිය උඹත් එක්ක මොනවද කලේ ?...

    ReplyDelete
    Replies
    1. මාත් එක්ක මුකුත් කලේ නෑ බන්.. ඒකිට වෙච්ච කේස් එකක්.. තොපෙත් වනචර හිත...

      Delete
  5. කොල්ලට වහ කන්න හිතෙන්න ඇති.

    ReplyDelete
  6. දැන්නං පුතේ ශෛලියටම අනුගත වෙලාය. බොහොම ලස්සනට ලියවෙනවාය. කියවන අපිට ආසාවක් දැනෙන්නේය. ඒත් ටිකක් දිග මදිය. දිග වැඩි කර ගන්නට වෙලාවක් නැති සේය. කතා ටික පට්ටය. කියන්න ගියේ මොකක්දැයි හිතා බැලු විට කියා ඇත්තේ වෙන මක්කාවත්දැයි සිතේ.. මාතලං ට ජය වේවාය. කසාදේට 5000 ක් ගන්න දත කන බව කිව් පළවෙනි එකාය. අපි ඔබ සමගය. ඔබ සුද්දා සමගය. සුද්දා කුමන්ත්‍රණකාරයාය..

    ReplyDelete
    Replies
    1. ඔය දිග වැඩි එක කොට වෙච්චි විදිය ඔන්න තියෙනවා. (බලෙන් ප්‍රචාරය කළ වෙළද දැන්වීමකි)

      Delete
    2. මාතලංට වැඩ නං අපිවත් මේකේ කොටන්න එපායැ// හැක්

      Delete
    3. අපි කිව්වාම උඹලාට ෂුවර් නැතිය.. මේ ඇඩ් දැම්මාට කමක් නැතිය. මුදල් ගිණුමට බැර කලාම හරිය

      Delete
  7. හික් හික් හික් එලම වැඩක්.

    ReplyDelete
  8. Replies
    1. අයියෝ නෙමෙයි බන් වෙන එකක්

      Delete
  9. ඉතින් Xයියවල් දෙකක් දැම්ම නම් ඉවරනේ හලෝ...

    ReplyDelete
    Replies
    1. එතකොට මැසේජ් එකත් දෙසරයක් එයි

      Delete
  10. කෙල්ල කොයි වෙලාවෙත් බුකියේ සිටින්නේ දිග මදි නිසා විය හැක.. දිග එකක් බුකියේ සොයනවා වන්නට පුලුවන.

    ReplyDelete
    Replies
    1. වෙන්න බැරි දේකුත් නෙමෙයි

      Delete
  11. දිග මදිය හික්ස්

    ReplyDelete
  12. අයියෝ ඕකට ගූගල් ඉමේජ් වලට ගිහිල්ලා අර ලංකාවේ වැඩියෙන්ම ස්ර්ච් කරන එවායින් එකක් පෙන්නුවා නම් අදාල පාස්වර්ඩ් එක දික්වෙනවනේ....

    ReplyDelete
    Replies
    1. එව්වා දැක්කම නම් මෙව්වා එක මෙව්වා වෙනවා තමයි

      Delete
  13. අවම තරමේ අකුරු හයකවත් දිගක් ඇවැසි බව නිතරම දකිනවාය.දේශපාලන මඩ ගොහොරුව කියවා ඇගේ ලේ පුච්චා ගන්නවාට වඩා, හාස්‍යජනක දේ කියවා ඇඟේ ලේ වඩවා ගැනීම හෝ පිරිසිදු කර ගැනීම අගනේය..

    තැන්කිව්ය.

    ReplyDelete
    Replies
    1. ඕනවට වඩා හිනා උනොත් අඬන්න වෙනවාය. ඒ නිසා කලවමේ දුන්නාම හරිය...

      Delete
  14. හයියෝ යෝ .. යෝ .... මා ... තලන්. තව උත්සාහවන්ත වෙන්ටෝන. :)

    ReplyDelete
    Replies
    1. උත්සාහ උනාම දික් වෙනවද

      Delete
  15. මොක වුනත් දාගන්න පුළුවන් උනානම් නියම මුරපදය කාටවත් අමතක වෙන්නේනම් නැහැ එළ

    ReplyDelete
  16. :)

    හැපි 2013ක් ඈ....

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  17. ඉතිං එයින් කාලෙකට පස්සේ වෙන්න ඇති අර දිග මදි එකෙන් වැඩ පෙන්නලා හදා ගත්ත කොලු පැටියාගේ නම දාන්න ඇත්තේ... මොනවා උනත් තාත්තගේ එකට වඩා කොලු පැටියාගේ දිග ඇති.. ඒකනේ අවුලක් නැතිව ඒක වැඩ කරන්නේ.. හා නැද්ද හා...? :D

    ReplyDelete
    Replies
    1. ලැජ්ජා හිතෙන කතා කියන්න එපා මාරේ....

      Delete
  18. අත්දැකීමෙන්ද මන්දා කිව්වේ.... ;)

    ReplyDelete
    Replies
    1. ඔය ඉතින්.... ඕන්නැති කතා නේ

      Delete
  19. මරු ලියැවිල්ල බං. මේ වගේ ඉස්සර කවුඩානේ පියදාස පෙරේරා ලිව්වා.මාරම ආසයි කියවන්න. ඇ බං මාතලං අර කෙල්ල හිරුවයි අපේ මහත්තයයි එහෙම වත්ද?.... ( හොද වෙලාවට ඒකි කලින් ඇව්ත් නෑ මෙතෙන්ට)

    ReplyDelete
    Replies
    1. හි හි.. මං හිනාවෙන්නේ බ්ලොග් බල බල නේ.. හි හි... මගේ පාස්වර්ඩ් එක දෙයියනේ කියලා ඕනෙවටත් වඩා දිගට තියෙනවා...

      Delete
    2. එයැයිත් ඒ වගේ තමයි නේන්නම්.. ඒත් එයා කියලා තියෙන්නෙ අවුලක් නෑ කියාලා...

      Delete
    3. @ හිරු,
      දිග වැඩිනම් නවා ගන්න අනේ..

      Delete
  20. හයියෝ සංසාරේය.

    ReplyDelete
    Replies
    1. සංසාරේ තරම් දිග නම් මොනවා කරන්න බැරිද

      Delete
  21. හෆොයි...මේක 13+ නෙමෙයි 18+ කථාවක් නොවැ....

    ReplyDelete
    Replies
    1. උඹ 13 උන්ගේ තරම නොදැන

      Delete
  22. ඉතින් දිග කියන වචනෙත් ඉස්සරහට දාලා 'දැම්මනම්' ඉවරයිනේ.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ආන් මොලේ තියෙන මිනිස්සු... ඒත් වෙරිෆයි කරන්නෙයි කියලා කියයි...

      Delete
    2. බීලා ඉන්න වෙලාවකනම් කියන්න එපා..... මොනවා කියවෙයිද මන්දා 'වෙරි' 'ෆයි' හිතුවද අපි බීලා ඉන්න වෙලාවට විතරයි ඔව්වා දිගාරින්නේ කියලා?

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
  23. අප්පච්චියේ උඹටත් වෙලා තියෙන වැඩ මචෝ . . .. හික් හික් හික්

    ReplyDelete
    Replies
    1. හෆෝයි... ඔය මක්කද අපිට වෙලා තියෙන දේවල් වල හැටියට... :D

      Delete
  24. දැන් දැන් කියන්නේ දිග මදි වුනාට එච්චර ගානක් නෑ කියාය. අනේ මන්දාය. සුබ නව වසරක් වේවාය. 27 වෙනිදාට ගම්පහට එන්නය. ජය...!

    ReplyDelete
    Replies
    1. ඒක හරි අළුතෙන්ම සොයාගෙන තියෙන්නේ කොට වෙන තරමට හොඳයි කියලා

      Delete
  25. ඕකට හෙලුවෙන් කියන වචනෙ ඉංගිරිස් අකුරෙන් ටයිප් කලා නම් දිග ඇතිවෙයි මං හිතන්නෙ. ඈ බං, අර ටියුබ් ලයිට් එකට හෙලුවෙන් කියන්නෙ එහෙමද?
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ DUDE ගේ පාස්වර්ඩ් එක NUDE

      Delete
  26. කාට බොරු කලත් කොම්පීටරයට බොරු කරන්න බැරිය.....

    ReplyDelete
  27. දෙපැත්තෙ දෙකත් + කෙරුවනම් ගානට දිග ඇතිවෙනවනේ.

    ReplyDelete
    Replies
    1. ඒක තියෙන්නේ දෙපැත්තේද පහලද

      Delete
  28. Not secure කියලත් එනව නේද?

    ReplyDelete
    Replies
    1. ඒ උඹලගේ ඒවා වගේ ඒවට... අපේ ඒවට එහම අවුලක් නෑ...

      Delete
  29. දිග වැඩි වීම පාපයකි..
    එබැවින් මධ්‍යස්ථ ප්‍රමාණය හොඳය..
    :D
    සොමි කැලුම් බටය ඉගෙන ගත්තේ අදය.. පට්ට ආතල් වචනයකි...

    ReplyDelete
    Replies
    1. කොට උනහම ඔහොම තමයි... මක් කොරන්නද.... :D

      Delete
  30. මද්‍යම ප්‍රතිපදාව මාතලන් අයියේ.. xD

    ReplyDelete
  31. WOW just what I was searching for. Came here by searching for instant approval payday loans

    Visit my web page: magnum cash advance

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න