.

.

Jan 15, 2013

ස්වාධීන අධිකරණයක්....!!! - Independent Judiciary...!!!



55 comments:

  1. Replies
    1. මොකෝ යෑස් යෑස් ගාන්නේ

      Delete
  2. කව්ද අලුත් චෙයාපර්සන්?

    ReplyDelete
    Replies
    1. හුටා දන්නවා දන්නවා .
      කෝ මේ රිමෝට් එක ...

      Delete
    2. රිමෝට් බෑ... ළඟදීම පෙම්දස් යුගේ වගේ හැම එකේම එකම දේ යයි...

      Delete
  3. Replies
    1. මාතලන් බොරු කියනවා අඩුයි

      Delete
  4. හික්... හික්.... හික්.....

    ReplyDelete
  5. නඩුත් හාන්දුරුවන්ගේ,බඩුත් [ගහන නිළිබඩු නෙමේ හරිය]හාන්දුරුවන්ගේ කියල තොපි මෙච්චර කල් කියැව්වට අද ඉදල තමයි අඩෝදෙකම හාන්දුරුවන්ගේ වෙන්නෙ හරිය.මොහානය පුටුවෙ හිටියට වැඩ යන්නෙ මගෙ අතිජාත මිත්‍ර "වැව අයිනේ නන්දෙ"කියන විදියට.ඒකව දාන්න හිටියට විශ්වාස කරන්නෙ කොහොමද,කලවැද්ද එක්ක එකතු වෙලා මම වගේම පන්සිල් අරගෙන මටම ඇරපු විදියට.මට කොහොමත් දැන් හරියන්නෙම ඇට නැති එවුන් බොලව්නේ!!!!

    ReplyDelete
    Replies
    1. දැන්නම් ඉතින් බඩුම තමයි.... දැන්වත් අධිකරණය උත්තරතීරයි කියයිද දන්නෙ නෑ...

      Delete
  6. බලන්න අමාරුම නං වෙන චැනල් එකක් දාගම්මු.

    ReplyDelete
    Replies
    1. ලොක්කටත් නැති අමාරුව තියෙන්නෙ "ලේක් කක්කුචුයෙ" මේසයක්,පුටුවක් නැති නලින්ටනේ???

      Delete
    2. මම නලින් මල්ලියට කියනව බොම්බේ ලුකින් "හඩ්ඩ",දිනමිණේ මහින්දය වගේ ...............?????????????!!!!!!!!!!!වෙන්නෙ නැතිව,බෝට්ටුවෙන් බැහැල කැප් එක ගලවල හතර වටේ බැලුවොත් අපි කියන දේ පෙනෙයි කියල.එහෙම පේන්නෙ නැතිව ගොබ්බය වගෙ හොම්බට ඇනගන්න එපා.

      Delete
    3. ඒ කියන්නෙ රේස් කාරුයි,ලෝක වේසියන්ගේ පුකවල් පෙන්වන නාලිකාද?????????????

      Delete
    4. මිනිහෙකුට මේසෙකුයි පුටුවකුයි තිබ්බහම පොරක් කියලා හිතන, මිනිස්සුන්ගේ ආබාධිත තත්වයක් උලුප්පලා ජෝක් කරන... වේසියන්ගෙ පුකවල් බලන්න අකමැති තමුන්නැහැ වගේ කෙනෙකුට කියන්න තියෙන්නෙ, ඔහේගෙ මද කිපුනට අනිත් මිනිස්සු පලි නෑ කියලා..

      Delete
    5. ඒක හරි නලින්.. ඒත් අධිකරනෙ වෙනුවට පාර්ලිමේන්තු යන්නද....?

      Delete
    6. නලින් අයියා පෝස්ට් එක තේරුං අරං නැද්ද? ඕනෑකමින් මග ඇරියද?

      Delete
    7. @කෙන්ජි.....අපෝයි මං මේසයක් පුටුවක් හොයන ගමං......

      Delete
  7. බලපන්කො ගිහින් ලංකා සී නිව්ස් පැත්තේ නිදහසට පසු ලංකාව ලැබූ මහා ජයග්‍රහණයක් කියල කිරිබත් කන්නේ. අපිට විජාතික දේශද්‍රෝහී අධිකරණ ඕනෑ නෑ බං රාජ සභාව රැස් වුනා දඬුවම් දුන්නා. ආසියාවේ ඉදිරියට යන රටක් අනේ වාසනාවන්. උබලට හොඳ නම් මටත් හොඳයි මගේ තියරිය ඒකයි.

    ReplyDelete
    Replies
    1. සෝමාලියාව කරා වේගයෙන්....

      Delete
  8. ඔය "ස්වාධීන" කියන වචනෙටත් වස් වැදුන අර "ධනපාල උනත් මිනිහ මහ පාරෙ හිඟනවා" වගේ!

    ReplyDelete
    Replies
    1. +++++++++ආයෙත් අහලා .

      Delete
    2. කවුද දන්නෙ ස්වාධීන කියන්නෙ ඉන්ඩිපෙන්ඩන්ට් කියන් එකම් නෙමෙයිද කියලා... අහන්නවත් එකෙක් නෑ නේ දැන්

      Delete
  9. ITN ලොගෝ එකේ තියෙන් ස්වාධීන කියලා නොවෙයි, "සවාධීන" කියලයි!

    ReplyDelete
    Replies
    1. එහෙමනම් වෙන තේරුමක් ඇත්තේ..... සහතික ඇත්ත කතාව....

      Delete
  10. හෝලි ශිට් ........... දැන් ඉතිං දුර ඉදන් පාලනය කරන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. දුර ඉඳන් නෙමෙයි.. එහේ ලියන තීන්දුව මෙහේ කියවයි...

      Delete
  11. ප්‍රේක්ශකයනට සේSay එකක් නැති නාටකයක් වන මෙය නරඹා අඬන්න!
    නැත්නම් හිනා වෙන්න!
    කෝකත් එකයි.

    ReplyDelete
    Replies
    1. මට නම් ඇඬෙනවා ....... සතුටට....

      Delete
  12. Replies
    1. මාතලන් බොරු කියනවා අඩුයි

      Delete
  13. මේවා දකින්න අපි කල පව මොකක්ද කියලා තමා බං හිතා ගන්න බැරි.............

    ReplyDelete
    Replies
    1. මොන පවක්ද.... මෙහෙම ආතල් දැකගැනීමත් පිනක් නොවේද.....

      Delete
  14. තවදුරටත් වචන වලින් මිනිස්සුන්ට කතා කරල වැඩක් නැහැ.

    එක්කො සංදර්ශන වලින් නැත්නම් බයිනේත්තුවෙන්.

    ඔබගේ බ්ලොගයේ සඳහන් පරිදිම

    "යම් ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලඥයන් අවස්ථාවාදීන් හා කපටියන් නම් ඡන්දදායකයන් මෝඩයන් නම් එවැනි රටක බිහිවන රාජ්‍ය තරම් භයානක රාජ්‍යයක් මුලු ලෝකයේම නැත්තේය."

    හැරල්ඩ් ජේ. ලැස්කි
    (1893-1950)

    ReplyDelete
    Replies
    1. ඒ වගේම රටේ පාලකයෝ බිහි වන්නේ ජනතාවගේ සිතුම් පැතුම් අනුව.... රිසානාගේ බෙල්ල කපන එක ගැන කතා කරනවා.. පාලම උඩ දෙනෝදාහක් බලාගෙන ඉඳිද්දී පොලිස් කාරයෙක් බෙල්ල කපනවා මන්නෙන්...

      Delete
    2. එක ඇත්ත.මිනිසුන්ගේ හිත් ඇතුලෙ ඉරිසියාව වෛරය ආත්මාර්තකාමීත්වය කුහකකම ඔඩු දුවල.

      Delete
  15. ප්‍රගීත් එක්නැලිගොඩගේ කේස් එක ආයෙත් අදින්න හොදම වෙලාව. ලොකු තරාදියම දන්නවනේ මිනිහ ඉන්න තැන. ගේන්න බැරි වුනොත් දෝසි දාපු අභියෝගයක් ගේන්න ඇහැකි, පච පැලුව කියල. බලන්නකෝ අපේ ආශ්චර්‍යේ තරම දැන්, ස්වාධීනෙට Comic Jokers ලා දෙන්නයි. එක මෙව්ව එකයි.

    ReplyDelete
    Replies
    1. එතුමා පිලිගත්තා එතුමා කිව්වේ බොරුවක් කියලා. එහෙම අවංක කෙනෙක් පත් වීම හරි ශෝක් අනේ....

      Delete
  16. .යකෝ ඔක්කොම එක පැත්තෙනෙ. ඒ වුණාට ඦ්න්ද දිනුම්.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ වැඩේ කියන්නෙ..එතකොට කවුද ඔය ඡන්දේ දුන්නෙ ඇත්තට ?

      Delete
    2. කොම්පියුටර් ජිල්මාට් :D

      Delete
    3. පිස්සු... දැක්කේ නැද්ද ලොක්කා ස්ටේඩියම් එකට ගියපු වෙලාවේ කෑලී ටික ලොක්කව කන්න හදපු හැටි..... ඉරිසියාවේ බෑ....

      Delete
  17. ස්වාධීන කියන්නෙ තමන්ගේ කැමැත්තෙන්ම දීන වෙනව කියන එකයි....

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න