.

.

Feb 2, 2012

පුරුෂාධිපත්‍ය - Women's Rights


ළෝකේ තියෙන සුපිරිම වාහනේ ගියත්, හොඳම රැකියාවක් කළත්. සමාජයේ පිළිගැනීමක් තිබුනත්. අපේ බොහෝ දෙනෙක් ජීවත් වෙන්නේ ගල් යුගයේ. ඒ නිසා තමයි මම කියන්නේ මේ රටේ උගත්තු හිටියට බුද්ධිමතුන් අඩුයි කියලා. ගැහැණිය ගැනත් තවම තියෙන්නේ හනමිටි අදහස්ම් තමයි. පිරිමි මොන වරද කරලා ගෙදර ආවත් නාවලා ගෙට ගන්න කොට. අවුරුදු ගානක් පෙම් කරපු කෙල්ලගේ පතිවත හොයනවා. බිරිඳ ගැනත් තවම තියෙන්නේ පරණ අදහස්ම තමයි. මට මේ දේවල් මතක් උනේ මේ ජෝක් එක දැකලා. මේකේ දෙගොල්ලන්ටම ඉගෙන ගන්න යමක් තියෙනවා.


අළුත බැඳපු ජෝඩුව නිවසට පැමිණි මුල් දින රාත්‍රියේ නිදන කාමරයේදී.. මනාලයා මනාලියට..
ඔයා මේ ටික හොඳට හිතට ගන්න.
මම උදේ නැගිටින කොට ඇඳ ළඟට හොඳ උණු උණු තේ කෝප්පයක් ඕන.
මගේ ඇඳුම් හෝදලා නීට් එකට අයන් කරලා තියෙන්න ඕන. ....etc....etc...
හවසට එන කොට හොඳට රසට කෑම ටික හදලා තියෙන්න ඕන.
ඒ වගේම ඔයා කැමති උනත් නැතත් හැන්දෑවට යාළුවොත් එක්ක සෙට් වෙන්න යන්න ඕන.
මේ දේවල් මට ඕන විදියට වෙන්න ඕන. තෙරුනානේ .. ප්‍රශ්නයක් නෑනේ.. මොනව හරි තියෙන්වනම් දැන්මම කියන්න..

නෑ කිසි ප්‍රශ්නයක් නෑ.. අවුලකුත් නෑ.. හැබැයි ඔයා උන්නත් නැතත් රෑ 8 ට මට සෙක්ස් ඕන එච්චරයි..

82 comments:

  1. පට්ට පට පට කීවලු...:D

    ReplyDelete
  2. වැඩක් නෑ ලොක්ක.... කියනවට වඩා හොඳා කට මිරිස් ගලේ උලාගන්න එක! :(

    ReplyDelete
    Replies
    1. ඊට වඩා නරකෙයි අරකේ ඉලුවනම්

      Delete
    2. මොකේද? O.o

      Delete
    3. නෑ නෑ හලෝ! මං කිව්වෙ ඔයා කියන එක හරි හැබැයි කිව්වට කවුරුත් අහන්නෑ කියල............ :/

      Delete
    4. කේන්ති ගන්න ඕන නෑ. කතාව ඇත්ත...

      Delete
  3. මාතලන් අයිය හැමදාම රෑ 7.30 වෙද්දි ගෙදරලු :)

    ReplyDelete
    Replies
    1. අනිවා. අනික පොලොස් මාමලත් රෑට පාර පුරා. කලින් එන එක කොයිකටත් හොඳා...

      Delete
  4. ඇයි අටට? පුරුෂාධිපත්‍යය යනු වචනයක් පමණි. වැඩ වෙන්නේ අනිත් පැත්තට නේද?

    ReplyDelete
    Replies
    1. ඒ අපේනේ.. අවංකවම මේ ප්‍රශ්නයෙන් පීඩා විඳින කාන්තාවන් ප්‍රමාණය වැඩියි.. බටහිර රටවල පවා..

      Delete
    2. බටහිර රටවලත් හිතාගන්ටත් බෑ........

      //ඒ අපේනේ..// හැබැයි මේ ටිකත් මරු කමෙන්ට් එකක් හැටියට... හැක් හැක්...

      Delete
  5. මම විහිළුවට එහෙම කිව්වේ මමත් පිළිගන්නවා. යමක් විය යුතියි කියලා. හැබැයි මේ හැමදේටම තියන්නේ එකම එක පිළිතුරයි. ඒ තමයි ආකල්පමය වෙනස සහ උගත්කම ඇති කරන එක.

    ReplyDelete
    Replies
    1. උගත්කම නම් වැහි වැහලා. ආකල්පමය වෙනසයි අවශ්‍ය ඒකට මාධ්‍යයට විශාලා කාරය භාර්යයක් තියෙනවා කරන්න. නමුත් ගොඩක් අය කියන්න බය උනාට. ලංකාවේ සිංහල මාධ්‍ය ලංකාවෙම ඉංග්‍රීසී මාධ්‍යයත් එක්ක බැලුවම අහසට පොළොව වගේ...

      Delete
  6. කඳ 21 සියවසේ. ඔලුව 18 සියවසේ

    ReplyDelete
    Replies
    1. කඳ ඇමරිකන්. ඔලුව සුඩාන්

      Delete
  7. ඔය ස්ටොරිය මම ඉස්සර අහල තියෙනවා. ඒත් දැන් නම් ඔය ලොකුයි කියලා කියාගන්න සමාජ සාලාවල එහෙම ගැවසෙන කස්ටිය තමන්ගේ ගෑනිව යාලුවෙකුට දීලා ඒ යාළුවගේ ගෑනිත් එක්ක යනවා කියන්නේ ඔය ඕන තරම්..
    ධර්මද්විපේ කියලත් කියනවලු මේකට

    ReplyDelete
    Replies
    1. දැන් නෙමෙයි ඉස්සරත් තිබුනා. එකම වෙනස ඒ සමාජය ප්‍රසාරනය වෙලා.

      Delete
    2. මට ඔය දැනට වඩා ඉස්සර හොදය කියන එවුන් පෙනෙන්න බෑ... එකෙන් ප්‍රදර්ශනය වෙන්නේ උන්ගේ නොදන්නා කම

      Delete
    3. හි හි හි ඉස්සර කොහොමත් හොදා තමා, දැන් නොවැ පොතේ ලියලාම එක ගැනිට එක මිනිහයි කියල සින්නක්කරේටම ලියල දෙන්නේ. ඉස්සර එහෙම ඕනෑකමක් උනානම් සාමාන්‍ය උන් නම් දෙන්න එක්ක බද්දට රිංගුවා වැඩේ ක්ලෝස්. රජෙක් උනා නම් අන්ත්ප්පුර,බිසවක් උනා නම් ඔය අහල පහල උන් ඉන්නේ ඕන තරම් දස්කොන් වගේ උන්.
      ඉස්සරත් හිටියේ මිනිස්සු, දැනුත් ඉන්නේ මිනිස්සු, මොකද්ද එකක් විතරක් දියුණු උනා කිව්වට බන කියන අය බන කිව්වට අවුරුදු දහස් ගානක් තිස්සේ පරම්පරාවෙන් ආව පුරුද්ද නැති කොරන්නේ කොහොමද? පුහ්!

      Delete
    4. ඉස්සර ලිංගික නිදහස උපරිම ලෙසින් තිබිලා තියෙනවා. අපේ ආච්චිලා බැඳලා දීලා තියෙන්නේ ජම්බු ගහෙන් වැටුන ගමන්. ඉතින් ඊට පස්සේ රැකියාවට කුඹුරු කොටනවා. විනෝදාංසෙට ළමයි හදනවා. පඩි පෙල වගේ. කොටු පැනිලි වැට පැනිලි හැම එකම. නමුත් ඒක සීමා කරලා නීතී දැම්මම මේ දේවල් සිඳුවෙනවා. ඒ කාළේ ගෑනියකට කරදර කරානම් පිලේ නෙමෙයි ඉන්න වෙන්නේ උලේ. මොකෝ ඔක්කොම අයිති රජ්ජුරුවන්ටනේ...

      Delete
  8. එක වචනයයි පුරුෂාධිපත්‍ය බිම, ඇත්ත ඕකතමයි හික් හික්

    ReplyDelete
    Replies
    1. කාන්තාව පීඩාවට ලක්වෙන්නේ. එයාලගෙම ගොන්කම නිසා...

      Delete
    2. [කාන්තාව පීඩාවට ලක්වෙන්නේ. එයාලගෙම ගොන්කම නිසා...]
      එකඟයි. කොන්ද පණනැති කම කිව්වනං වඩාත් නිවැරදියි!

      Delete
  9. ඉඩං අක්කර පන්සීයක් උනත් ලියල දෙනව ඕක ඉස්සාරහ... ආයෙ හෝදන්න දෙයක් නෑ..

    අන්න පුරුසාදිපත්යේ...

    ReplyDelete
  10. වයසට ගියත් හවසට ගෙදර :)

    ReplyDelete
    Replies
    1. ඔච්චර බය වෙන්න ඕන නෑ... අපි වගේ බැලන්ස් කරන් කරාම හරි...

      Delete
  11. 8ට ඉල්ලීම ඉෂ්ඨ කලා ආයම කොල්ලොත් එක්ක සෙට් උනා...සිම්පල්!

    ReplyDelete
    Replies
    1. එහෙම කරන්න බැරි වෙයි නිදි මත එනවනේ

      Delete
    2. අන්න මොළේ තියෙන පොරවල්

      Delete
  12. මොනවා උනත් සාධාරණ ඉල්ලීමක්..

    ReplyDelete
  13. මේක ඇහුවට පස්සේ ඉතින් බැහැයි කියල කියන්නද
    ඕකට තමයි කියන්නේ ඉල්ලගෙන කනවා කියලා
    පුරුෂාධිපත්‍යය කැලේ
    දැන් පලයන්කෝ හැමදාම රෑ 8:00 ට කලින් ගෙදර

    මොනවා උනත් අපේ කන්කාවන් ගොඩක් දෙනා පිඩාවට ලක්වෙන බව රහසක් නෙමෙයි
    ඒකට උගත් නුගත් දුප්පත් පෝසත් බේදයක් තියෙනවා කියල මම හිතන්නේ නැහැ
    නමුත් මේකට කාන්තා පාර්ශවයත් යම් පමණකට වග කියන්න ඕනේ.

    උපුටා ගැනීම - අරුණි ශපිරෝ
    http://arunishapiro.wordpress.com/2011/11/16/ගැහැණු-මොළය-හා-පිරිමි-මොළ

    ගැහැණු මොළයක limbic (ආවේගාත්මක) හටගැන්ම භාෂාවට මූලික වූ පෙදෙස් හා බැඳී පවතී. පිරිමි මොළයක ආවේගාත්මක හට ගැනීම් බැඳී ඇත්තේ ශාරීරික ක්‍රියා (අත පය) මූලික වූ පෙදෙස් සමඟ ය.

    මෙතන පැහැදිලිව කියවෙනවා නේද ආවේගයක් ඇති වෙච්ච ගමන් මොකද වෙන්නේ කියන එක ගැන
    ගැහැණිය කට පාවිච්චි කරනවා, පිරිමියා අතපය පාවිච්චි කරනවා (හැමෝම නෙමෙයි)

    "කට" ඉස්සර උනේ නැත්නම් "අතපය" ඉස්සර වෙයි කියල මම හිතන්නේ නැහැ... :)

    ReplyDelete
    Replies
    1. අතපය ඉස්සර කරන්න මොකක්ද තියෙන අයිතිය. කතාකරලා විසඳගන්න බැරිද. තිරිසනුන්ගෙයි මනස උසස් අයගෙයි වෙනසක් තියෙන්න ඕනද නැතිද..

      Delete
    2. මම ඉහල විස්තර කලේ ආවේගයකදී ගැහැණිය සහ පිරිමියා අතර තියෙන ප්‍රතික්‍රියා වල වෙනස
      කට ඉස්සර කරනවා කියල කිව්වේ කතා කරනවා කියන එක නෙමෙයි
      ආවේගයක් ඇතිවූ විට ගැහැණු හැසිරෙන ආකාරය...
      (කෑ කෝ ගැසීම් හෝ බැනවැදීම්)

      අයිතියක් නැති උනත් මිනිස්සු ඒ දේ කරනවා
      ඒ වගේ මිනිස්සුන්ව හදන්න වෙන්නේ කරුණාවෙන්
      ඒ වගේ අයත් එක්ක තරහින් කෑ ගහල ප්‍රශ්න විසඳන්න ගියාම වෙන්නේ එයාලගේ අතපයේ හයිය බලා ගන්න තමයි

      අන්න ඒකයි මම කියන්න හැදුවේ ඒ වගේ අතපය ඉස්සර කරන ජාතියේ අයත් එක්ක ගනුදෙනු කරන එක පරිස්සමින් කල යුතුයි කියලා
      ඒ වගේම එයාලට අතපය දික් කරන්න අවස්තාවක් නොදී සිටීමෙන් මේ ගැටළුව බොහෝ දුරට නැති කරගන්න අවස්ථාව තියෙනවා කියල මට හිතෙනවා

      තිරිසනුන් කියල අපි වර්ග කරගෙන ඉන්න සතුන් අතරේ මිනිසුන් තුල දකින්න නැති හොඳ ගතිගුණ පවා දකින්න තියෙනවා කියල අමතක කරන්න එපා

      Delete
  14. උන්නත් නැතත්?? මලා ..

    ReplyDelete
    Replies
    1. අන්න එහෙමයි ඉන්න ඕන ඇඹරෙන්නේ නැතුව...

      Delete
  15. පුරුෂාධිපත්‍ය - Women's Rights

    මං මේ මාතෘකාවත් දාගෙන කල්පනා කොරනව .......

    ReplyDelete
    Replies
    1. අර මක්කටෙයි.. ගේමකට සෙට් වෙන්නෙයි...

      Delete
    2. ඔව් අද ඔසියොයි, අපේ අල්ලපු රටේ එවුනුයි 20/20 ටී. වී. එකේ පෙන්නනව.

      Delete
    3. මමත් බැලුවා.. යාන්තම් ඉන්දියාව එකක් ගොඩ දා ගත්තා..

      Delete
  16. හිකිස්...මරු
    අන්න ආදර්ශෙට ගන්න ඕනෙ කාන්තාවො....:D

    ReplyDelete
    Replies
    1. ඔය ප්‍රශ්නේ ඇද්දම ඕන එකෙක් ඇඹරෙනවා...

      Delete
  17. මතලන්ගෙ බිරින්දෑ කොස්සක් අතැතිව තවමත් මේ පෝස්ට් එක දෙස නෙත් යොමන බව පෙනේ. මේ පිළිබඳ මගේ බලවත් විරෝධය. මෙලෙස අසරණ පිරිමින්ව අයුතු ලෙස , අනිසි ලෙස කඩේ යැවීම සියළු පුරුෂයන්ට කරන අසාධාරනයකි. !

    ReplyDelete
    Replies
    1. කොහොමෙයි බන් පේන කියන්නැහේ කිරි ගහට ඇන්නා වගේ කිව්වේ..

      Delete
  18. මෙක මේ පීතූ මුලික සමාජ ක්‍රමයදෑ....අපොයි වචනේ බරවැඩිද මන්දා..

    ReplyDelete
    Replies
    1. පීතෘ මූලික සමාජයේ ගෙදර බුදුන් අම්මා. මේ ඒක නෙමෙයි.. පුරුෂාධිපත්‍ය..

      Delete
  19. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නෙ සැබෑ තත්තෙ..... මේක මැකුවේ ඇයි කියලා හිතාගත්තැකිනෙ....නේද

      Delete
  20. henryblogwalker the Dude යන අනවර්ත බ්ලොග් නාමයෙන් හැඳින්වෙන මා හට පහත සඳහන් රහස් පණිවිඩය ලැබී ඇත.

    "අනේ මචංලා, මම අර පෝස්ට් එක දැම්මේ අපේ පවුල අර විදියටම මට තර්ජනය කරපු නිසයි. ඊට අමතරව කෑම වෙල ගැනත් තර්ජනය කරලයි තියෙන්නෙ. උඹලා මරා ගන්න එපා මචංලා. මාතලන්"

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ජලා හුටා.. වැඩේ ලීක්... කාඩ් කුඩු...

      Delete
  21. තනි අලියාගේ පට්ට කොමෙන්ට් එක... තමන් ගැන හිතගෙන හැදුනනම් ලොකේ ලස්සන වේවි... මොනවා උණත් ආදිපත්‍යට යටවෙන්න කැමත් කාන්තාවනුත් ඉන්නවද...?

    ReplyDelete
    Replies
    1. මොකක්ද කීවේ? :D:D:D

      Delete
    2. අපොයි ඉන්නවා ඕන තරම්. ඒ අය හිතන්නේ ඒක පව පලදීමක්. එහෙම නැතනම් උරුමයක් කියලා. ඉස්සර අපේ ගෙවල් ගාව පවුලක් හිටියා. ජෝඩුවම බැංකුවේ වැඩ. රෑට මරාගන්නවා. ගෑනී ගුටිත් කනවා. උදේට ඊයේ බැඳපු ජෝඩුව වගේ අත් අල්ලන් යනවා. පැටවුත් එක්ක. අහල පහල උන් කට ඇරන් බලන් ඉන්නවා...

      Delete
    3. //රෑට මරාගන්නවා. ගෑනී ගුටිත් කනවා.//
      ...අටේ වැඩේ කොටසක් වෙන්නැති මාතලන්ලාට ඇහිලා තියෙන්නේ....

      Delete
    4. අටේ වැඩේ . . . පට්ට ඩෙ‍ෆිනීශන් එක

      Delete
  22. අම්මේ ඇති යන්තන් හොඳ පිරිමියෙක් හම්බ උනා....:D:D:D

    ReplyDelete
    Replies
    1. කොහෙන්ද හොයා ගත්තේ....

      Delete
    2. ඒ උනාට මම බැඳල මෙයා

      Delete
  23. @නරකයා O.o ස්තූතියි!

    ReplyDelete
  24. නියම පොස්ට් එක!
    There can be no Human rights without Women's rights
    මේක නම් සහතික ඇත්ත

    ReplyDelete
    Replies
    1. මාතලන් බොරු කියනවා අඩුයි..

      Delete
  25. හැබැයි ඉතිං සෑර් ඔන්න ජැක් ගහන එකෙන් ඔය රයිට්ස් වයලේට් වෙන්නෙ නෑ!

    ReplyDelete
    Replies
    1. කැමත්ත ඇතුව ජැක් ගැහුවට අවුලක් නෑ. ඒත් බලෙන් ගහන එක නම් වැරදියි. පොලිසි ගියොත් කෙලින්ම රිමාන්ඩ්...

      Delete
  26. මගෙ ගෙදර නං තනිකරම කානතා ආධිපත්‍ය.. නිකං මොකටද ????

    ReplyDelete
    Replies
    1. එක එක ඒවල ගෘහ මූලීක අත්සන් කරන්න තියෙන කොට හාමිනේ මගේ ගාවට උස්සන් එනව එයාගේ මොලේ අවුල් මයෙ හිතේ...

      Delete
    2. සිරාවටම ඕයි

      Delete
  27. පට්ට ස්ටෝරිය, මම අහලා නෑ කලින්. මොනවා උනත් එහෙම තමයි ඉන්නෝන කවුරු උනත් පෑගෙන්නේ නැතුව!

    ReplyDelete
    Replies
    1. පවුල් හවුල් වෙලා කනවා නම් පවුල් අවුල් වෙන්නේ නෑ

      Delete
  28. අය්යාලාගේ පොස්ට් වලින් මට නම් ගොඩාක් දේවල් ඉගන ගන්න තියනවා..

    ඔන්න ඉතින් ඔය නිති නොදා කරන දෙයක් වෙලාවේ හැටියට කලා නම් ඔහොම නිති වලට යටත් වෙන්න වෙන්නේ නැනේ...

    ReplyDelete
    Replies
    1. සමාජයෙන් කොච්චර දේcඅල් ඉගෙන ගන්න තියෙනවද කෙනෙකුට. මේවා ඉස්කෝල වල කියල දෙනවය.

      Delete
  29. Nice Story,
    But I don't think that this women is a good wife if she is saying true.
    same as that "Am I a Bakkare?" story,
    "ළෝකේ" ලෝකේ විය යුතුයි.

    ReplyDelete
  30. නූගත් මෝඩයන්ට වඩා භයානකයි උගත් මෝඩයෝ!

    ReplyDelete
  31. ඔන්න ඉතින් පුරුශාධිපත්‍ය වල පල්ලට යන තැන. දැන් අහපිය තැන මොකක්ද කියල ?හික් හික්

    ReplyDelete
  32. සිම්පල් ප්ලෑන් එකක්නෙ තීන්නෙ. පොඩි වයිබ්‍රෙටරයක් අරන් දෙනව ඔය වී එන්ඩ් වල සෙට් වෙච්චි වෙලාවට එන්න පරක්කු උනොත් පාවිච්චි කරන්න.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න