.

.

Feb 25, 2015

"පස්සේ කිරීම" නොහොත් - "Ass" Charya


රූප පෙට්ටියේ, මහසෝනයි මෝහිණියි හැමිනෙන වෙලාවට විකාශනය වෙන, දේශපාළන බඩකඩුත්තුවලට එන ආන්ඩුවේ මැති අමතිවරු සබන් නැතුව නාගෙන යන්නේ, පසුගිය ආන්ඩුවේ හොරුන් වංචාකරයන්ට එදිරිව ගන්න වැඩ වලට වෙන්නේ මොකක්ද සත්තරනේ... කියලා ඇහුවාමය. එයාලා කටපාඩම් කරගෙන විත් දෙසා වදාරන උත්තර ටිකක් ඒ කාළේ ඉඳන්ම අම්මට සිරි ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදි ජනරජයේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේම අඩංගු කර තියෙනවාය.

ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 11 වන පරිච්ඡේදය ව්‍යවස්ථාදායකය යටතේ සඳහන් උප වගන්තියක් වන "කාර්ය පටිපාටිය හා බලතල" යටතේ සඳහන් "පානිය හා මොත්තේ.." යන කොටසේ ඇතුලත් වගන්ති කිහිපයක් ජහ මනයාගේ හිත සුව පිණිස පහතින් උපුටා දක්වමි.

XI වැනි පරිච්ඡේදය
ව්‍යවස්ථාදායකය
කාර්ය පටිපාටිය සහ බලතල
පානිය හා මොත්තේ උප ලේඛනය

"එහෙම එකක් නම් මමත් මාධ්‍ය වලින් දැක්කා..."                                               
"ඔයාලා කියන්නේ එයාලා කරා කියලා අපිටත් එහෙම කරන්න කියලද.."           
"එහෙම චෝදනා තිබුන පලියට ඉල්ලා අස්වෙන්නවත් අස්කරන්නවත් ඕන නෑ.."
"සාක්කි තියෙනවා නම් අපිට ලබාදෙන්න, අපි තදින්ම ක්‍රියාත්මක වෙනවා.."      
"එහෙම චෝදනා නගන එක වැරදියි.."                                                              
"පොලීසියයි, අධිකරණයයි තියෙන්නේ ඒකට.."                                                
"අපිට හැමදේම කරන්න බෑ. ජනතාවටත් වගකීමක් තියෙනවා.."                       
"බය වෙන්න එපා, පස්සෙ කරන්නම්.."                                                            

මෙහි අවසානයට සඳහන් "පස්සේ කිරීම" හා හොරු ඇල්ලීම සම්බන්ධයෙන් ආන්ඩුවට හිතවත්, අළුත් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට කටයුතු කරන, ජනාධිපති උපසේන, ජයම්පති වික්‍රමරත්නයන් හා සමඟ, ගරු මාතලන් විසින් පවත්වන ලද සම්මුඛ සාකච්ඡාව පහත පළ කර සිටිමි..

මාතලන් - ආයුබෝවන් සුබ අනාගතයක් මහත්මයා..!!!
ජයම්පතී - සුබ අනාගතේ ඉවරයි මෙයා, දැන් තියෙන්නේ යහ පාළණය...
මාතලන් - අම්මපා මට අමත උනානේ හිටං. අපි කෙලිනම මාතෘකාවට එමු...දැන් කොහොමද අළුත් ව්‍යවස්ථාව ඒක දින 100 කට කලින් ගේනවද..?
ජයම්පතී - මාතේ..., මේවා කාටවත් කියන්න එපා... ව්‍යවස්ථාව නෙමෙයි, මම බයවෙලා ඉන්නේ මගේ උපසේන කමටත් එයිට කලින් කෙලවෙයි කියලා
මාතලන් - හුකා.. තත්වය ඒ තරම් දරුණුද..?
ජයම්පතී - දැන් තියෙන තත්වේ අනුව..., ව්‍යවස්ථාව වෙනස් කරලත් බෑ... නොකරත් බෑ...
මාතලන් - අර ශුකාණු කෑ රිලවා වගේ නේද උපදේශක තුමා...?
ජයම්පතී - එයිට හපන් මාතේ...
මාතලන් - මම හිතන්නේ ඔය හොරුයි කියලා කියන උන් අල්ලලා..., චෝදනාව මතම ඇතුලට යවන ව්‍යවස්ථා සංසෝධනයක් ගේන්න  බැරිද 18 වගේ දවසෙන් සම්මත කරන්න...?
ජයම්පතී - ගේන්න නම් පුළුවන්..., ඒත් සම්මත වෙයිද...?
මාතලන් - ඒ මොකෝ...?
ජයම්පතී - වැඩි හරියක් ඉන්නේ, එහෙම උන් නේ මාතේ...
මාතලන් - ඒකත් ඇත්ත නේන්නම් හිටං... දැන් ඔය ව්‍යවස්ථාව කවදද ගෙන්නේ..? ඒ වැඩේ කවදද කරන්නේ..?
ජයම්පතී - පස්සෙ කරනවා...
මාතලන් - එතකොට 18 අයින් කරලා 17 ගේන් එකවත්..?
ජයම්පතී - පස්සෙ කරනවා...
මාතලන් - අර රයිට් ටු ඉන්පෝමේසොන් පනතද මක්කද එක...?
ජයම්පතී - පස්සෙ කරනවා..
මාතලන් - අවුලක් නෑ..., අර පොලොන්නරුවේ අවුසද හාමිහේ පනත...?
ජයම්පතී - පස්සෙ කරනවා... ඒක රාජිත කරයි...
මාතලන් - ෂෝක්... අර ඔඩ්ඩි මස්සිනාගේ ඔඩ්ට් පනත...
ජයම්පතී - පස්සෙ කරනවා අප්පා
මාතලන් - නියමයි.. එතකොට අර පාවෙන අවි ගබඩා තියාගෙන හිටපු ., ඔස්ට්‍රේලියාවට සයිලම් සීකර්ස් යවපු ලොක්කා ප්‍රශ්ණ කරන එක..
ජයම්පතී - පස්සෙ කරනවා..
මාතලන් - ෂුවර්ද...?
ජයම්පතී - ඔව් ඔව්.... පස්සෙ කරනවා...
මාතලන් - කොළොන්නාවේ සත්තරන් සුදු පුතා ඇතුලට දාන එක...? පව් අර හිරුනිකා කෙල්ල දැන් අමු හෙළුවෙන් යන්නේ, මොකෝ රෙද්දක් ඇඳලා පාරේ යන්න බෑ කියලා.. එස් බී ත් එක්කම ගියා නම් බලා ගන්නත් තිබුනා..
ජයම්පතී - පස්සෙ කරනවා අනේ
මාතලන් - හුකා... කාගෙද...? සොරි සොරි... මටත් පිස්සූ... එතකොට අර මල්ටි බැරල් ට්‍රිලියනයර් ගිලපු සජින් කොලු පැටියා ඇතුලට...
ජයම්පතී - පස්සෙ කරනවා මාතේ..., පස්සෙ කරනවා...
මාතලන් - එතකොට අර කළුතර රත්තරන්, නාවලපිටියේ මදාවියා ඇතුල...
ජයම්පතී - පස්සෙ කරනවා..., පස්සෙ කරනවා...
මාතලන් - ඇත්තෙයි.. එතකොට ඔය ආයේ දෙමල්ලුන්ගේ ලේ ඉල්ලන ලේ මාපිල් ජඩමාද්දිය වේදියෝයි, සංඝයොයි, ආචාර්යවරුයි, අරුන්ටයි මුන්ටයි මොකුත්ම කරන්නේ...
ජයම්පතී - ඒයාලට රනිල් ඔය කරන්නේ..
මාතලන් - අපරාදේ..., එකත් පස්සේම කරා නම් තමයි ආතල් එක.. රනිලුත් කැමතියිනේ ඒකට.. අපරාදේ කළබල උනේ...

ජයම්පතී - ඕනම නම්..., ඉතින් ඒ විදියට කරන්නම්..
මාතලන් - එතකොට..., ඒ ඇරුනම, හදිසියේ අද හෙට මුකුත් කරන්නේ නැද්ද...?
ජයම්පතී - කරනවා.. කරනවා....
මාතලන් - ඒ මොකක්ද ඒ...?
ජයම්පතී - අපි ජාතික ආන්ඩුවක් හදනවා..
මාතලන් - මම හිතන්නේ නෑ ඒ වැඩේ හරියයි කියලා...
ජයම්පතී - ඒ මොකෝ..?
මාතලන් - හිටපු හොරුන්ටත් ඇමතිකම් 25ක්ම ඕනෙලු.. ඒකට, දැන් හොරා කන්න ආපු සෙට් එක කැමති නෑ.. කොහොමත් ඔය එක ගෙයි කන වැඩේ අදට ගැලපෙන්නේ නෑ..
ජයම්පතී - නෑ නෑ එක කොහොම හරි කරන්න ඕන.. නැත්නම් ඉතින් අපිත් නෑ නේ...
මාතලන් - එක නම් සහතික ඇත්ත ලොක්කා..එතකොට අනිත් ඔක්කෝම කරන්නෙ පස්සෙද..?
ජයම්පතී - ඔව් ඔව්... කලබල වෙන්න එපා... අපි පස්සෙ කරනවා... එතකන් බලාගෙන ඉන්න..
මාතලන් - බලාගෙන ඉන්න නම් පුළුවන්..., ඒත් ඉතින් පස්සෙ කරන කොට බලාගෙන ඉන්න එක තමයි දුක.. අපිට තනි ඇහැට ඇඬෙයි අප්පා..
ජයම්පතී - අර මොකෝ අප්පා ඒ..?
මාතලන් - නෑ ඉතින් ඔහේලා පස්සෙ කර කර ඉන්න අතරේ..., මැදමුලනේ මහ රජ්ජුරුවෝ, ලේ මාපිලොත් එක්ක එක්කහු වෙලා..., ඔහේලගේ පස්සෙ කරන කොට...., කොහොමද අප්පා ඇහක් කනක් ඇරගෙන බලාගෙන ඉන්නේ.. එහෙම කරලා නවතිනවා නම් ඒත් දුකක් නෑ... ඊට පස්සේ අපිටත් ඒකම කරනවනේ... ඇඬෙන්නේ නැද්ද ඕයි මේව්වට...?

121 comments:

  1. මාතලංගෙ ඉන්ටව් තමා ඉන්ටව්. ඇඬෙන්නෙ (කරනකොට රිදිල නෙමෙයි) හිනාවෙලා.

    ReplyDelete
    Replies
    1. මට කෑ ගැහෙනවා මෙයා...

      Delete
    2. Ela ela matho. Pissu hadenawa. Good work.

      Delete
  2. පස්සේ බලල කරනවා...

    ReplyDelete
    Replies
    1. එහෙනම් අවුලක් නෑ අප්පා...

      Delete
  3. මහින්ද මහත්තයට චන්දේ දුන්නු අප කියන්නේ..... ආන්ඩු කරන එක අමාරු වැඩකි... දුරින් ඉඳන් ආන්ඩු කරන එකාට කෝචොක් දැමීම පහසු දෙයකි...

    මහින්ද මහත්තයාගේ ආන්ඩුවට සෑම දාම කෝචොක් දමමින් හිටි මාතලං හට නූතන ගවපාලකයන් වහන්සේලා සබන් කොලේ තියා අරියි....

    ලඟදීම සිරි ලංකා කබරයන් ද ගවපාලන කැබිනෙට්ටුවට ඇවිත් මාතලන් ගේ පශ්චාත් බාගය පිරිමදිනු ඇත...

    සිවිල් සංවිදාන, සෝබිතයා, රතනයා ජෙප්පෝ, හෙල කරුමේ කස්ටියට යන එන මං නැති වෙනු ඇත... එම පහඳලා සියලු දෙනා මහින්ද මාමා ලඟට ඇවිත් තම දුක කියනා දිනය අත ලඟය...

    පන්කාදුයි....

    ReplyDelete
    Replies
    1. මචෝ උඹේ ඔළුව වැදුනේ මැදමුලන වලව්වේ ගලකද,
      එහෙම නැත්නම් අර කාල්ටන් එක ඉස්සරහා ඉන්න ජාතියේ පියා නැගලා ඉන්න ගල් ගෙඩියෙද...?

      Delete
    2. හිටං ඇඬෙමි සහ හිකෙන් පුනා නේද සරසෝ?
      මාතලන් ට මාර ස්ට්‍රෙස්.

      මෙන්ඩිස් ක්‍රෑම දාල ඒ ලෙවල් දාගෙන කැම්පස් ගියාම හිතන්නේ ඕන දෙයක් දන්න මහාචාරිය කියලා. දීපු පොර ටෝක් දිරව ගන්න බැරිව අපි කින්ඩිය දාන්න කලින් ස්වයංකින්ඩිය දාගන්නවා.

      අපි චන්දෙට කලින් කියපු ඒවා , උන්දෑ ලොකු රවුමක් අයාලේ ගිහින් ඇවිත් දැන් අපිටම කියනවා. සෑහෙන දූරදර්ශී බුද්ධිමතෙක්. දූරදර්ශන් එකේ රස්සාවකුත් ගන්න පුලුවන් ලංකාපුත්‍ර එකේ බැරිම වුනොත්..
      හිස් ටින් එකක් වාගෙයි මල්ලියේ මේ මාතලන් ගේ මොලේ....//

      Delete
    3. maathala kiyanne Kapti hiwaleki.
      Ranilwa araksha kara ganeema parama yuthukam weee

      Delete
    4. ඇයි දැන් මාව මෙතනට ඇද ගත්තෙ...
      මෙන්ඩිස් ක්‍රෑම දාල ඒ ලෙවල් දාගෙන කැම්පස් ගියාම//
      ඉතිං මම ගියේ නෑනේ

      Delete
    5. Sa rasa : //මහින්ද මහත්තයට චන්දේ දුන්නු අප කියන්නේ..... ආන්ඩු කරන එක අමාරු වැඩකි... දුරින් ඉඳන් ආන්ඩු කරන එකාට කෝචොක් දැමීම පහසු දෙයකි...
      //

      ++++++++++++++++++++++

      Delete
    6. ආන්ඩු කරනව කියන්නේ ණයට අරගෙන, බඩු ගහන එකයි, ආතල් ගන්න එකයි. කාර් රේස් පදිනෙකයි, අම්මයි තාත්තයි පුත්තු තුන් දෙනාගේ රගර් මැච් ගහ්න එකයි. හත් මුතු පරම්පරාවම හොරකම් කරන එකයි නම්.. මහින්දට ගහන්න වෙන කවුරුත් ඇත්තේ නෑ තමයි..

      Delete
    7. මොන පිස්සුද? ආන්ඩු කරනව කියන්නෙ තමන් ගේ ගල් කොල්ලට අද්යාපන ඇමති කම දෙන එකනේ....

      Delete
    8. මචං චා රස, අධ්‍යාපන ඇමතිකම ටියුෂන් මුදලාලි කෙනෙකුට දෙනවට වැඩිය ගල් කොල්ලෙකුට දෙන හොඳයි බං. උඹටත් චාන්ස් එකක් තියෙයි රනිල් හම්බුනොත්.

      Delete
  4. කොමෙන්ට් එක.......... මාතෙට පස්සේ කරන්නම්

    ReplyDelete
    Replies
    1. කිසි අවුලක් නෑ.. දැන් සීසන් වෙලා තියෙන්නේ..

      Delete
  5. අපරාදේ අයියෝ පස්ස...

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද ලොකු පුතා..

      Delete
    2. මොනා කරන්නද අහන්නේ...?
      මම කිව්වේ අර උඩ තියෙන ලස්සන එක ගැන බං... ;-(

      Delete
  6. හිටං ඇඬෙමි සහ හිකෙන් පුනා නේද සරසෝ?
    මාතලන් ට මාර ස්ට්‍රෙස්.

    මෙන්ඩිස් ක්‍රෑම දාල ඒ ලෙවල් දාගෙන කැම්පස් ගියාම හිතන්නේ ඕන දෙයක් දන්න මහාචාරිය කියලා. දීපු පොර ටෝක් දිරව ගන්න බැරිව අපි කින්ඩිය දාන්න කලින් ස්වයංකින්ඩිය දාගන්නවා.

    අපි චන්දෙට කලින් කියපු ඒවා , උන්දෑ ලොකු රවුමක් අයාලේ ගිහින් ඇවිත් දැන් අපිටම කියනවා. සෑහෙන දූරදර්ශී බුද්ධිමතෙක්. දූරදර්ශන් එකේ රස්සාවකුත් ගන්න පුලුවන් ලංකාපුත්‍ර එකේ බැරිම වුනොත්..
    හිස් ටින් එකක් වාගෙයි මල්ලියේ මේ මාතලන් ගේ මොලේ....//

    ReplyDelete
    Replies
    1. //අපි චන්දෙට කලින් කියපු ඒවා , උන්දෑ ලොකු රවුමක් අයාලේ ගිහින් ඇවිත් දැන් අපිටම කියනවා. //

      අපිට ඌ කියනවා..... ඌ අපිට කියනවා....

      :D

      Delete
    2. //අපි චන්දෙට කලින් කියපු ඒවා , උන්දෑ ලොකු රවුමක් අයාලේ ගිහින් ඇවිත් දැන් අපිටම කියනවා. // :D :D :D :D :D

      Delete
    3. අම්මට සිරි ගජ..! මාතලන් ට විරුද්ධ බ්ලොග් කඳවුර ශක්තිමත් වී ඇති බව පෙනෙයි.මෙච්චර කල් පාලුගෙයි වලං බිඳිමින් කෝ ඩෝ චන්ඩි යනුවෙන් හේශාරවය කරමින් සිටි මාතලන් දිගට හරහට පික්ශු කතා ඇද බෑවේ ,කියන කොයි එකත් එහෙයි එහෙයි කිය කියා අනුමත කරන ඇබිත්ත රැලක් සිටි නිසාවෙනි.
      තනී තරුව හා සාරස තම අදහස කීමට පෙරට ආපු එක හොඳයි.
      අන්තර්ජාල භීෂණය උහුලගන්න බැරුව අපි හිටියේ.
      මේ අලුත් ප්‍රවනතාවය මගේ සිත් ගනියි.
      කසාපබ්බත,ප්‍රතිවාදියා, හිස් අහස, මාරයා,මකසි වහා එව්!
      අහා ප්‍රීතියි,මිතුරියි.. !

      මීට අලුත් ලස්සන ඇනී කෙනෙක්

      Delete
    4. මම කොමෙන්ට්ස් වලට මාර පෙරේතයි මෙයා.. උඹලා කුණුහබ්බ නැතිව ඕන දෙයක් ලියහල්ලා..
      මොකද මානසික ලෙඩ්ඩුන්ට සුවයක් ලැබෙන එකෙන් මට විශාල පිනක් ලැබෙනවා..
      උඹලගේ කොමෙන්ට්ස් තමයි වැඩිම
      බොහෝම ස්තූතියි.. ඔක්කෝටම..

      Delete
  7. මාතා - කුගැගීප උඹලාගේ කමෙන්ටුව
    කැගුගීප - පස්සේ කරනවා මාතේ...............

    ReplyDelete
  8. එක්තරා විදියකින් මාතලනුත් අපේ මහින්ද මහත්තයා වගේ තමා..... වටකරගෙන ඉන්නේ වන්දි භට්ට ජනතාව.... හරි සන්තොසයි ඒයාල කියනා ගුන ගායනා අහන්න....

    අපි වගේ ටිකක් රොංග් සයිඩ් යන කතා කීවාම මල පනිනවා...

    මහින්දට විමල් වගේ මාතලං ට මේ බොග් අවකාසෙ ගිනි පිඹ් පිඹ් හොරි කස කස ඉන්නෙ කවුද??

    ReplyDelete
    Replies
    1. මාතලන් ගෙ මානසික වහල්ලු

      කෙවුල්‍ය රාජ්, චූ ගෑ ගූ පැදුර, මෝඩ ඉවාන්,ඉඩෝර මෙන්ඩා,කොස්සි ගේ නවා තන, කෙන්ජි නාකි මනමාල්,දෙක පුණ්ණ හෙනහුරා, වාසගම වෙනස් කල පුකලොජිස්ට්....

      මේ බ්ලොග් ලෝකයේ බ්ලොග් මෝගල් මාතලන් ය. බ්ලොග් එකක් කරන හැටි කියා දෙන්නෙ ''ද බ්ලොගර්,'' නොවෙයි.මාතලන් තමයි ඒ සොෆ්ට් වෙයාර් හදලා ගූගල් ට දීලා තියෙන්නෙ. ඉතින් එයා ගෙන් ඉගෙනගෙන ( හිහ්) එයා තරහ කර ගෙන බැහැනෙ?

      ඒ නිසා එයාට ආස කමෙන්ට් දාන්න. මාතලන් නියමායි කියන්න.යූ ඇන් පී මරු කියන්න. අපි සියල්ලෝම එකතුව රනිල්ට අල්ලන්නෙමු කියන්න. මාතලන් සුද්දා වගෙයි කියන්න. හරි ලස්සන කවි කියලා කියන්න. මාරම මාර ලිවීමේ හැකියාවක් තියෙන්නෙ කියන්න.අම්මට හැමිනෙනවා,පුකේ අරිනවා, පොන්නයෝ වගේ කර්නරසායන වදන් පසසන්න.

      සරං අඳින අය ගෝත්‍රිකයෝ කිව්වම,අනගාරික ධර්මපාල පිස්සෙක් කිව්වම,සඟ වෙද ගුරු ගොවි කම්කරු කියන්නේ බය්යෝ කිව්වාම ඇහුනෙ නැහැ වගේ ඉන්න. නැත්නම් හරි චෝයි කියන්න.

      මේව නොකරොත් පුතේ මේ බ්ලොග් ලෝකයේ පන බේරගන්නවා බොරු. බ්ලොග් එකට ට්‍රැෆික් ඕන නම් මාතලන් ගේ පිට කහන්න.

      Delete
    2. එකෙක්වත් නැතත්.. උඹම ඇවිල්ලා හැම තැනම රෙන එක මදිද බං...

      අර බ්ලොග් ළොව නෝන්ඩි වෙච්ච ඇනොත් කොමෙන්ට් එකක් දාලා...

      Delete
    3. ///එකෙක්වත් නැතත්.. උඹම ඇවිල්ලා හැම තැනම රෙන එක මදිද බං... ///

      තමුන්නැහෙගෙ බොග් එක පිටකොටුවෙ බස් නැවතුමේ වසිකිලිය වගේ නිසා අපිත් ඇවිත් රුපියල් දයක් දීලා මල පහ කරනවා තමා...

      Delete
    4. උඹලා වගේ රනිල් දැකලා නොනවත්වා බඩ යන උන්ට එහෙම දෙයක් කරන එකත් පිනක් නේ බං.. ආවට අවුලක් නෑ.. හැම තැනම රෙන්න එපා...

      රෙන්න බර වූ වි..................ට
      දුවගෙන ආපු පලිය.............. ට
      වට පිට කැත නොකො..........ට
      රීලා පලයන් හිතේ හැටිය.......ට
      - සිඹාසිතය -

      Delete
  9. ෆොටෝ එක දැක්කම බලන්න ආවේ පොලිටිස් නෙමේ කියලා හිතං . අපෝ අනේ :( පස්සේ එන්නම් :D

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. පොටෝ එක තමයි වැඩේ....!
      පොටෝ එක ගත්ත මනුස්සයා මොනාද කරන්නේ කියන එක ගැන හිතෙනකොටනම් ඉරිසියාවේ බැහැ අප්පා...!

      Delete
    3. හෙහ්..හෙහ් කම්න්ට් දෙක දෙක දාල :P

      Delete
    4. හි හි ඊලග පාර ආවම චෙෆාට ලැජ්ජ හිතෙයි :D

      Delete
    5. අයි අයියො..එක්සයිටඩ් අයියා.....ලජ්ජාවයි අනේ...චිහ්....

      Delete
    6. මම නම් පුකට තට්ටුවක් දාලා කිව්වා..

      නංගී... ජංගී ඔක්කොම අදර් සයිඩ් ඔෆ් ද මිඩ් නයිට් කියලා..... (කනපිට ඇඳලා ඉන්නේ...)

      Delete
    7. ඇයි මේකේ පොස්ට් එකකුත් තිබ්බද ෆොටෝවට අමතරව ? :P

      Delete
    8. පෝස්ට් එකට කමෙන්ට් කරන්නේ ඇනෝලා විතරයි. ප්‍රොෆයිල් ඇත්තෝ පොටෝ එකට කමෙනට් කරන සේක්වා..මේක අලුත්ම ට්‍රෙන්ඩ් එකනේ පවුලූෂා සහෝදරයා...

      Delete
  10. " 'මහින්දව හෙලා දැකීම= රනිල්ට ආවැඩීම' හෝ 'රනිල් ව විවේචනය කිරීම = මහින්දට ආවැඩීම' කියල කොටු උනොත් නම් ඉතින් කතා කරන එකේ තේරුමක් නැත."
    බුකියෙ කෙනෙක් කියල තිබුනා. මැද්දක ඉඳගෙන වැරද්දට වැරැද්ද කීම සහ හොඳට හොඳයි කීම නපුංසක කමක්ද? නැත්තං ඕනෙ වෙලාවට විතරක් පාවිච්චි කරලා දේස පා ලක යෝ දෙගොල්ලොම එකතු වෙලා මැද හිටපු එවුන්ගෙ බලාපොරොත්තුවට පස්සෙ කොරයිද? ප්‍රස්න අප්පා... ප්‍රස්න...

    ReplyDelete
    Replies
    1. බොග සින්ඩියේ එල්ලුවා..

      ජය වේවා....!!!

      Delete
  11. පස්සේ කරලා මදිවට ශුකානු වෙලෙන්නත් කලින් පත්තරේ දාන එකනේ වැඩේ..

    ReplyDelete
    Replies
    1. ඒ වැඩෙට කප් ගහපු අය නේ...

      Delete
  12. උන් කරන්නෙ නෑ. අපටයි කරන්න කියන්නෙ

    ReplyDelete
    Replies
    1. කියන විදියට නම් තේරුම් ගන්න වෙන්නේ එහෙම තමයි...

      Delete
  13. ෆොටෝ එක ක්ලැසික්!!


    දැන් මේ ආන්ඩුව බලයට ගේන්න මහන්සි වෙච්චි උම්ම මේකෙ අඩුපාඩු ගැන කතා කරත්දි අර බය්යොන්ට මාර අවුල් වගේ. මොකද උන්ට පුරුදු එසේය මහරජානෙනි, බලුගැත්තරයාට සමා අවසර කියල විතරනෙ රජා නව දොරටම දාල ඇරියත්!


    මේ ආන්ඩුව හොරු ඇල්ලුවේ නැත්තන්, ඊලඟ මහ ඡන්දෙන් ජෙප්පනට කැපෙන ගාන ලොවෙත් නෑ. ඒ නිසා රනිල් හීන නොදැක අත ඉක්මන් කලොත් හොඳයි, නැත්තන් තුන් වතාවක් ලංකාවෙ ගමැති වෙච්චි, තුන් වතාවක් විපක්ස නායක වෙච්චි එකම එකා කියල වාර්ථාවක් තියා ගන්න පුලුවන් ලේසියෙම්ම. අනෙක් පැත්තෙන් බය්ය ඇවිත් මේක ආයි 89 කරල බර ගානක් වලපල්ලට යවල තමා ඌත් චුතවෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. බොක්කා.......අපි උඹලට සිතෙන දේ රනිල් ලොක්කට නොතේරී ඉන්නව කියලද....

      Delete
    2. මාර ඇරිල්ලක් ඇරලා තියෙන්නේ සැට් එකටම.. උන් දන්න මාධ්‍යයක් තියෙනවද බං.. දන්න දවසේ ඉඳලා දන්නේ මහින්ද විතරයි.. ඉතින් උන්නැහේට එහා කෙනෙක් මුන්ට නෑ..

      කෙන්ජි කිව්වට, මම නම් හිතන්නේ නෑ රනිල්ට අවබෝධ උනා කියලා මෙතුවක් නම්.. දැන් නම් පොඩ්ඩක් දැනිලා තියෙනවා.. මොකෝ රනිල් කියන්නෙත් සුන්දර එකාධිපතියෙක් නිසා...

      Delete
  14. මම හිතන්නේ පස්සේ කරන එකක් නෑ. හැම එකාටම ඩිල්ඩෝ එක ගානේ දෙයි තමන්ටම කරගන්න කියල

    ReplyDelete
    Replies
    1. අම්මපා සමෘධි වගේ ඔක්කෝටම නොමිළේම දෙයිද දන්නෙ නෑ...

      Delete
    2. පුක කළු සිංහලයා දැනටමත් ඩිල්ඩො ගහනවා.

      Delete
  15. හුකා.. අැත්තද

    ReplyDelete
  16. http://www.anvermanatunga.net/2015/02/25/sexuality-sinhala-article/#comment-28804
    http://www.arabnews.com/saudi-arabia/news/709721

    well said by Anvar

    ReplyDelete
  17. එයාල ඔක්කොම අපිට පස්සෙ කොරන්න තමයි හදන්නෙ

    ReplyDelete
    Replies
    1. මේ සැරේ නම් ටිකක් අමාරු වෙයි මචෝ...

      Delete
  18. මාතා ෆොටෝ එක වගේම උඹගේ ආර්ටිකල් එකත් මරු ආහ්.. රනිල් ලොක්කා ජාතික ආණ්ඩු කතාවක් අල්ලගෙන මොන මගුලකට දඟලනවාද දන්නෑ... ඕකෙන් වෙන්නෙ සන්ධාන කබ්බ හොරු ටික රැකෙන එක විතරයි... හොරුන් ටිකට රනිල් ලොක්කා වැඩක් නොදුන්නානම් රටේ ජනතාව ඊලඟ මහ මැතිවරණ‍යේදි රනිල්ට පාඩමක් උගන්වයි, ඕක තේරිලයි අනුර කුමාර ලඟදී කියා තිබුනේ 2020 ජෙප්පන් ආණ්ඩුවක් එන බව....

    ReplyDelete
    Replies
    1. රනිල් ජාතික ආන්ඩුවලට කැමති නෑ මචෝ..

      1994 ඉඳන් හිටපු ගොබ්බ සෙට් එක ඇර ඕන රෙද්දක්...

      Delete
    2. රනිල් ජාතික ආන්ඩුවලට කැමති නෑ මචෝ..

      1994 ඉඳන් හිටපු ගොබ්බ සෙට් එක ඇර ඕන රෙද්දක්...

      Delete
  19. පොටෝ එක පට්ට , මොකද බං අර ලාවට බිබිලි වාගේ තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. //පොටෝ එක පට්ට , මොකද බං අර ලාවට බිබිලි වාගේ තියෙන්නේ//

      ඒ බිබිලි වගේ තියෙන්නේ හමේ කුස්ට රෝගයක්.මොනව කරන්නද ? අපෙ මාතාට හම්බෙන ඒවයෙ හැටියට ඔය කුනු පුක දාහෙන් සම්පතයි.

      මීට
      බ්ලොග් ලොව නෝන්ඩි වූ ඇනෝ.

      Delete
    2. මයිල් ඉස්මයිල් වෙලා මචෝ...

      ගූස් බම්ප්ස් = හිරි ගඩු පිපීම

      Delete
  20. දාපු ගමන් කියෙව්වා.. ආපු කික් එකට මේක පස්සෙම ඇදල ඇරියා..

    පස්සෙ කරන විදිය කාට හරි ඉගෙන ගන්න ඕන්නම් ඔන්න මං පාඩමක් දාල තියෙනවා.. හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. හමුදාවේ කෙනෙක් නිසා වෙන්න ඇති ඝෝඨා බය නැතිව ඔක්කෝටම ඇරියේ...

      Delete
  21. පික්ෂුද, සිලි ලංකා එක ඇතුලේ පුල් කචල්. අරින්න තියා ප්‍රාණවත් කරගන්නවත් බැරුව ඉන්නේ. ඔය සද්දෙයි දුමයි විතරයි.

    ReplyDelete
    Replies
    1. ඔය පක්ෂය තමයි මේ රටට තියෙන විශාලම කරුමය.. බලයට ආපු හැම සැරේම රට කෑවා.. රාජපක්ෂවරු යුද්ධයට දේශපාළණ නායකත්වය දීම හැර..

      Delete
    2. එහෙව් පක්ශය එක්කනෙ රනිලා ජාතික ආණ්ඩු හදන්න යන්නෙ

      Delete
    3. රනිලා 2004 ආණ්ඩුව බාරදෙද්දී රටෙ විදෙශ සන්චිත තිබුනෙ ඩොලර් බිලියන 1යි. මාසෙක ආනයන වලට විතරයි ඇති. මහින්ද යහපාචනෙට රට බාරදෙදී විදෙශ සන්චිත ඩොලර් බිලියන 8යි. මාස 5ක ආනයන වලට සරිලන විදෙශ සන්චිත හදලා දීලා තමයි ගෙදර ගියෙ. මෙ යන විදියට යහපාචනෙ ගෙදර යද්දී උම්බලකඩ, කොත්තමල්ලි, පෙට්‍රල් ගෙන්නලම ආයෙත් විදෙශ සන්චිත ටික බින්දුවට දක්කලා ගෙදර යයි.

      Delete
    4. ගිනි පොලියට ගත්ත විදේෂ ණය ප්‍රමාණයත් සඳහන් කළා නම් තමා වටින්නේ..

      මුළු ළෝකෙටම නෝන්ඩි උන පවුලක් නිසා ළෝක බැංකුව, අයි එම් එෆ්, ඒසියන් බැංකුව වගේ ඒවලින් රාජපක්ෂලට හොරා කන්න සල්ලි දෙන එක නැවත්තුවා.. එහෙම ගිණි පොලියට ගත්ත ණව වලට් වෙන්න ඇති විදේශ සංචිත කියන්නේ.. ණය බර ට්‍රියන නමයක්ද කොහෙද...

      Delete
    5. ලොකෙ බැන්කුව කොහොමත් ණය දෙන්නෙ තමන්ට කීකරු, තමන්ගෙ වෙලදපොල බටහිර රටවලට විවුර්ථ කරන ආණ්ඩු වලට විතරයි. මහින්ද ගත්තු ණය බොහොවිට 2%-4% අතර ණය. ඕවාට ගිනි පොලී කිව්වට 1%ට විතර ණය දෙන්නෙ කවුද මැදි ආදායම් රටකට? ඔන්න යූන්පී එක පාලනය කරපු අන්ත දුගී, බටහිර ගැති ලන්කාවටනම් 1%ට විතර ණය දුන්නා.

      ඔන්න රවියා ලොක බැන්කුවෙන් බිලියන 500ක ණයක් ගන්න යනවා. හැබැයි සන්වර්ධන ව්යාපෘති වලට නෙවෙ. පෙට්‍රල්, කොත්තමල්ලි අඩුවට දීලා කෙලවෙන රුපියල ශක්තිමත් කරන්න. කොහොමද මොලෙ? ණය අරගෙන ආනයනය කරනවා.

      Delete
    6. එහකොට මහින්දගේ ආර්ථිකේ වෙළඳ පොල තිබුනේ වෙන ළෝකෙක වෙන්න ඇති දන්න රෙද්දක් කතා කරා නම් හොඳයි. ආර්ථිකය කෑවා නෙමෙයි වැළඳුවා..

      ආර්ථිකය ගැන මාර දැණීමක් තියෙනවා කියලා පේනවා.. මහින්දගේ පාළණය ගැන විතරක් දන්න එකෙක් වෙන්න ඕන අනිවාර්යයෙන්. හම්බන්තොර හාබර් එකට ගත්ත ණය 6.5% චීනයේගත්ත ණය ඊටත් ඉහළයි.. අන්තීමෙදි ඒ බැංකුත් රජයට ණය දුන්නේ නෑ. මොකෝ කම්බ හොරු කියලා දැනගත්ත නිසා. චීනයටත් මේ කම්බ හොරු සෙට් එක වනයක් වෙලා තිබුනේ. අන්තීමට ණය ගත්තේ ලංකාවේ වානිජ බැංකු වලින්. මම හිතන්නේ ඒවයේ පොළිය ගැනවත් සමාන්‍ය දැණීමක් හෝ ඇති.

      Delete
    7. කො පෙන්නපන් 6%. හම්බන්තොට වරායට ණය ගත්තෙ 2% ගානකට. 2.5% ද කොහෙදො. පෞදගලික බැන්කු හරහා කරෙ බාන්ඩාගර බිල්පත් විකිනීම. උබ කිව්වට ආර්ථිකෙ වලදලා තිබුනා කියලා රුපියල් බිලියන 100 බාන්ඩාගාර බිල්පත් නිකුතුවට රුපියල් බිලියන 500ක ඉල්ලුමක් ආවා. ඔන්න බලපන් උබට තියන ආර්ථික දැනුම නෑනෙ ඔය ජාත්යන්තර ආයොජකයන්ට.

      බාන්ඩාගාර බිල්පත් කොහොමත් රටවල් වලින් ගන්න ණාය වලට වඩා වැඩියි. අලුත් ආණ්ඩුවත් අප්‍රෙල් වල බාන්ඩාගාර බිල්පත් නිකුතුවකට යන්න යන්නෙ. බලමු උබ කියන විදියට 1%කෙ පොලියට බාන්ඩාගාර බිල්පත් විකුනයිද කියලා.

      Delete
    8. හම්බන්තොට වරායේ කතාවෙන් ආර්ථිකය ගැන දැණුම පේනවා... ණය අරගන්නවා කියලා කැබිනට් ඔක්කෝම පාස් කරගෙන තියෙන්නේ 1.6% ට.. දැන් තමයි ඒක ගෙවන්න පටන් ගන්නේ.. ගෙවන්න ඕන 6.3% පොලියක්.. දන්නෙම නැත්නම් මහ බැංකුවේ කාට හරි කෝල් කරලා අහගනින්..

      http://www.sundaytimes.lk/110619/BusinessTimes/bt01.html

      Delete
    9. හම්බන්තොට වරායේ කතාවෙන් ආර්ථිකය ගැන දැණුම පේනවා... ණය අරගන්නවා කියලා කැබිනට් ඔක්කෝම පාස් කරගෙන තියෙන්නේ 1.6% ට.. දැන් තමයි ඒක ගෙවන්න පටන් ගන්නේ.. ගෙවන්න ඕන 6.3% පොලියක්.. දන්නෙම නැත්නම් මහ බැංකුවේ කාට හරි කෝල් කරලා අහගනින්..

      ඉන්ගිලිස් පුළුවන් නම් මේක කියවහන්..
      http://www.sundaytimes.lk/110619/BusinessTimes/bt01.html

      Delete
    10. මෙන්න මෙකා නොදරුවා වගෙ රනිල්ගෙ මාමගෙ පත්තරෙ ලින්ක් එකක් දැම්මා. ඒක නිකන් හරියට මහින්දට විරුද්දව උබෙ බ්ලොග් පඩන්ගුවෙ ලින්ක් එකක් දානවා වගෙ.

      Financial resources provided by China as foreign assistance falls into three categories: Grants (gratis cash), interest-free loans and concessionary loans. The first two comes from China's state finances while concessionary loans are provided by the Export-Import Bank of China (Exim Bank) as designated by the Chinese government.

      Citing an example, the official noted that Sri Lanka has borrowed $306 million at 6.3% for Phase I of the Hambantota Port Project.

      නිර්නාමික මූලාශ්‍රයක්. දැන් මුදල් අමාත්යාන්ශයත් තොපෙ නිසා ඇත්ත ගිවිසුම හෙලි කරන්න කියපන්කො. චන්දෙ ගැනත් බය වෙලා ඉන්න එකෙ 7% පොලියට ණය ගත්තු ගිවිසුම් ටික එලියට දාන්න පුලුවන්නෙ.

      Delete
    11. යහපාචන හරක් සැට් එක දැනටම රටෙ විදෙශ සන්චිත වලින් ඇමරිකන් ඩොලර් බිලියන එකකට කෙලලා. දල වශයෙන් 12% විදෙශ සන්චිත අඩු වෙලා මෙ මාස දෙකට. අති විශිශ්ටයි නෙද සෑර්.

      http://www.adaderana.lk/bizenglish/sri-lankas-foreign-reserves-eroding-gradually/

      Delete
    12. දෙරණේ දාන ඒවායි උඹලගෙ ඒවයි විතරයි ඇත්ත..

      මහින්දට පස්ස අල්ලගෙන හිටහන්..

      මහින්දයි, මහින්දගේ උනුයි, සිරි ලංකා කාරයොයි දන්න ආර්ථිකේ...

      Delete
    13. ගනන් ගන්න එපා මාතෙ. නොදන්න ආර්ථිකයක් ගැන කතා නොකර කඩෙ ගියානම් ඉවරයිනෙ. උබ හැමදාම අනාගන්නෙ නොදන්න දෙවල් ගැන පඩි ටොක් දෙන්න ගියාම. උබෙ වයසත් එක්ක උබ අලුත් දෙවල් නොදන්න එක මහා ප්‍රශ්නයක් නෙවෙ, ප්‍රශ්නෙ තියෙන්නෙ දන්න එකා වෙන්න ගියාම.

      Delete
    14. අපි අනාගෙන නෑ.. අපි ලියන දේ නිසා අනිත් උන් නම් ගලේ පැහැරු බලලු වගේ හත් පොලේ ගාගෙන නානවා..

      සිරි ලංකා එකට මොන ආර්ථිකද..

      Delete
    15. මටනම් පෙන්නෙ මෙතන හෙලි උනෙ රනිල්ගෙ නිරුවත සහ උබෙ නොදන්න කම.

      Delete
    16. මහින්ද පස්සේ කරාම ඔහොම තමයි.. අපිට නම් රනිල් කරත් වැරද්ද වැරදියි.. මහින්ද කරත් වැරද්ද වැරදියි..
      මහින්දගෙ ලණු කාපු උන් උඹලා විතරක් නෙමෙයි ලක්ෂ 58 ක්ම ඉන්නවා නොම්මර එකේ හරක්..
      උඹලා වගේ හරක් ගැන අනුකම්පා කරනවා ඇර, අපට කරන්න පුළුවන් වෙන දෙයක් නෑ..

      Delete
  22. ඇඩෙනවා මෙහෙම ඉන්ටවිව් එකක් ගැන ඇහුවමයි :D

    ReplyDelete
  23. ඉන්ටවීව් එක නම් පට්ට...කියවලා හිනාවෙලා අඬන්න තමයි තියෙන්නේ..හැබයි ඔය ටික වෙන බව අපි නම් ජනවාරි 08 කලින්ම කිව්වා. "කවුරුවත් කාගෙවත් ෆයිල් අදින්නේ නැත. "

    ReplyDelete
    Replies
    1. බය වෙන්න එපා.. අපි මේ මාධ්‍යයේ මෙහෙවර ඉටු කරනවා.. කට්ටියටම බඩු සෙට් වෙයි ළඟදීම.. මේ සැරේ ලේසි වෙන්නේ.. විශේෂයෙන් ඉල්ලගෙනම කන්න යන්නේ...

      Delete
    2. බය වෙන්න එපා.. අපි මේ මාධ්‍යයේ මෙහෙවර ඉටු කරනවා.. කට්ටියටම බඩු සෙට් වෙයි ළඟදීම.. මේ සැරේ ලේසි වෙන්නේ.. විශේෂයෙන් ඉල්ලගෙනම කන්න යන්නේ...

      Delete
  24. ලිපියේ අන්තර්ගතය නොව මාතෘකාව ගැන කියනවා නම්:

    සංකල්පයේ අයිතිකාරයා ගැන හිතනවා නම් ඒක "Ass" Charyaya තමයි.

    නමුත් සංකල්පය නම් - Arse Charyaya යි.

    ReplyDelete
    Replies
    1. මේකේ තියෙන සම හරක්ගේ කොමෙන්ට්ස් දැක්කම ඒක "හරි පැහැදිලියි"

      Delete
  25. මං ඔබාමා ගැන ලියු කවියක් සිහිවිය.

    විපක්‍ෂයේ ඉඳ සිල් අරගෙන වාගේ
    රටේ ප්‍රශ්ණ විසදිය හැක කජු වාගේ
    එරට මෙරට කොයි දේසෙත් එක වාගේ
    බලමු හෙට කෙරුම් ජනපති ඔබමා ගේ

    ReplyDelete
    Replies
    1. නමුත් මේ දින කීපයට සෑහෙන දෙයක් කරලා තියෙනවා...
      ඒකයි එජාපයෙයි සිරි ලංකා එකෙයි වෙනස..

      Delete
  26. යකෝ මට මේ කණගාටු අවසකත් මු මාව හිනස්සනව. මේක තමා වෙන්න ඕනේ. වැරදි නම් කෙලින්ම කියන එක. මේක කලින් වෙන්න දුන් නැති එකෙන් තමා වන්දිභට්ට පරම්පරාව හැදිලා රජතුමා සිහසුනෙන් විසි වුනේ.

    ReplyDelete
    Replies
    1. මේ සැරේ ලේසි වෙන්නේ නෑ අජියෝ... පරණ ගොන් පරම්පරාව වගේ අන්දන්න බෑ දැන් ඉන්න උන්..
      (මහින්ද ඇර පොරක් නෑ කියා සිතන හරකුන් හැරුණ විට.)

      Delete
  27. ගානක් නෑ බහුතරයක් අයගෙ එව්ව ලොකු වෙලා තියෙන්නෙ අවුරුදු නමයක්ම අල්ලං ඉඳලා..

    ReplyDelete
    Replies
    1. දැන් සීසන් වෙලා තියෙන්නේ.. සම හරක් ඒකට ඇබ්බැහිත් වෙලා.. පේන්නේ නැද්ද ඔය කොමෙන්ට්ස් එහෙම දැක්කම...

      Delete
  28. බලය ගන්න බොරු කියන එක තරම් ලෙසි නෑ මාතෙ ඕවා කරන එක. බලය ගන්න බොරු කියන්න බෑ කියලා නීතියක් කොහෙවත් ඇත්තෙත් නෑ. බොරු වලට රැවටුනා කියලා බොරු කියපු එවුන් පලිත් නෑ.

    ReplyDelete
    Replies
    1. මහින්ද ගුලි කාපු නොදරුවෙක්...

      Delete
  29. ඔහොම ෆොටෝවක් දාලා නම් දේශපාලන කතා ලිව්වට කමක් නෑ :P.

    ආණ්ඩුවට බනින්න එපා මාතේ, එසේය එසේය කියන්න. තමන් පත් කරගත්ත රජෙකුට වැරදි කියනවා කියන එක අපිට නම් පුරුදු නෑ. මැහුම් දාගන්න ඇරියත් මැහුම් දාගෙන රජා හොඳයි කියනවා මිසක් කවදාවත් වැරද්දක් අඩුපාඩුවක් කියන්න එපා. එහෙම හරි නෑ කියලා රජා අපිට කියල තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. මේකේ කොමෙන්ට්ස් දාන සම හරක්ගේ කොමෙන්ට්ස් දැක්කම ඒක හොඳට තේරෙනවා..

      උන් ඇත්තටම ගල් යුගයේ ප්‍රාවේනීදාසයෝ...

      Delete
  30. ඈ බොල දැන් හොරු අල්ලන එකෙ වගකීම යන්නෙත් චන්ද්‍රිකාගෙ ෆෙඩෙරල් ව්යවස්ථා නිර්මාතෘ ජයම්පති උපදෙශකතුමාටද? එතුමට හම්බ වෙලා තියෙන කොන්ත්‍රාත්තුව මොඩ සිරාව රවට්ටලා ෆෙඩෙරල් ව්යවස්ථාවක් මෙ රටෙ මිනිස්සුන්ගෙ ඇගෙ ගහලා ආයෙත් එන්ගලන්තෙ (මාතලන්ලාගෙ මව් රට ) බලා යන එකයි.

    ඒ මනුස්සයට පාඩුවෙ ඉන්න දීලා ඔය සම්මුක සාකච්චාව ව්යවස්ථා විරොධී ලොනිල් අගමැතිතුමා එක්ක කරානම් මොකද?

    ReplyDelete
    Replies
    1. එයා එක්කත් කරන්න ඕන.. ඒත් ඉන්ටවීව් එකකට යන්න බයයි.. දන්නවනේ කාරනේ..

      Delete
  31. අනෙද කියන්නෙ මෙ නාකියගෙ කපටි කම. මිනිස්සු පොලු අතට ගන්න කලින් මුන්ම ආණ්ඩුවෙ නිරුවත පෙන්නනවා. හැබැයි වැරදි ටික තිරයෙන් පිටුපස ඉන්න මොකෙක්ගෙ හරි ඇගට දානවා තමන්ගෙ නායකයා බෙරගන්න. සිරිකොත රිලවා කියලා නම පටබැදුනෙ නිකන් නෙමෙනෙ.

    ReplyDelete
    Replies
    1. නිදහස් මාධ්‍ය යනු කුමක්දැයි නොදන්නා අත දරුවෙක්...

      Delete
  32. Wigneswaran said that he brought forward the resolution at the Northern Provincial Council after it was learned from the US that the Government was pushing for the report on Sri Lanka, which is to be submitted to the UN Human Rights Council next month, to be deferred.
    He also reminded the Prime Minister that the Tamils in the north voted him back to power and so he should not forget that.

    ReplyDelete
    Replies
    1. විග්නේෂ්වරන් කියන්නේ වාසුදේවගේ මස්සිනා. වාසු අද කරන්නේ මහින්ද රාජපක්ෂගේ පට්ට ජාතිවාද්ය දකුණේ පතුරන එක. විගා කරන්නේ ඒක උතුරේ වපුරන එක.. මේ ඔක්කොම මහින්දගේ වැඩ..

      Delete
    2. හුකෑස්, මහින්ද පරද්දන්න උතුරෙ චන්ද එකතු කරපු එවුන් ඒක කරලා තියෙන්නෙ මහින්දට සපොට් එකට. මහින්ද සහ හමුදා නායකයො යුධ අධිකරණ වලට දක්කන්නෙත් මහින්දට සපොට් එකට. අපෙ රට කොච්චර පින් කරන්න ඇතිද මෙ වගෙ බුද්ධිමත් පඩියො පුරවැසියො වෙන්න.

      Delete
    3. සිංහළ නොදන්නා හරකෙක්.. මම කතා කළේ විග්නේෂ්වරන් ගැන. විග්නේෂවරන්ලා දැඟලුවේ උතුරේ ඡන්දය වර්ජනය කරන්න..

      Delete
    4. මූට විග්නෙශ්වරන් සහ සශිදරන් පැටලිලා වගෙ. පුලුවන්නම් එක ලින්ක් එකක් දාපන් විග්නෙශ්වරන් චන්දය වර්ජනය කරන්න කියපු. යකො විග්නෙශ්වරන්ව තෙරුවෙත් ඉන්දියාව. ඉන්දියාවෙ ඉත්තා කියයි චන්ද වර්ජනය කරන්න කියලා. උබනම මයිත්‍රීපාල-නයාටම තමයි ගැලපෙන්නෙ.

      Delete
    5. කෙලින් කියන්න කොන්දක් තියෙන්න එපාය. ශෂිදරන්ලා එක්ක තමයි විග්නේෂ්වරනුත් හිටියේ.. අද නම් වාසුයි විගයි අමු හෙළුවෙන් ජාතිවාදයට කඩේ යන්නේ.. අම්මගෙ රෙද්දේ ප්‍රගථීශීලී...

      Delete
    6. //අම්මගෙ රෙද්දේ ප්‍රගථීශීලී...//

      අම්මා රෙදි අඳින්නෙ නැහැ. අඳින්නෙ කලිසම්.අපි පොස්..!

      අනික ප්‍රගථිශීලී කියලා වචනයක් නැහැ.ප්‍රගතිශීලී වෙන්න ඕනේ

      ඒ අනුව දෙකම නිවැරදි වුනාම // අම්මගෙ කලිසමේ ප්‍රගතිශීලී// වියයුතුයි.

      Delete
  33. පස්සෙ කරන්ට යනකොට පස්සට වෙලා තියේදැයි බයය...
    කෝමත් මේ ආනුඩුව හරි කුජීතය
    ජනාධිපති ලොක්කා නං මෙලෝ වැඩකට නැතැයි හැගේ...
    බුවාට වුමනනාව තියෙන්ට ඇත්තේ අර රනිලාට අගමැති කම වගේ ජනාදිපති කමගන්ට විතරක් වෙන්නට ඕ නෑය...
    නැත්තං මේවා මේ විදියට වෙන්නේ නැත...

    ReplyDelete
    Replies
    1. මේ ආන්ඩුව කිජීත නෑ.. තිබුන ආන්ඩුවට වඩා දස කෝටි ගුණයක් හොඳයි..

      නමුත් මාධ්‍ය නිදහස තියෙන වෙලාවේ, අපේ යුතුකම අඩු පාඩු පෙන්වා දෙන එක..

      අවුරුදු 20 ක් තිස්සේ කාලා සුණු විසුනු කරපු රටක් දවස් 100 න් හදන්න බෑ..

      Delete
    2. //මේ ආන්ඩුව කිජීත නෑ.. තිබුන ආන්ඩුවට වඩා දස කෝටි ගුණයක් හොඳයි..//

      Dr. Joseph Goebbels, beside being an intriguing character, was the Propaganda Minister for Hitler's Third Reich. He was recognized as a master of propaganda as his work was studied after WWII. Goebbels did not survive to enjoy the recognition; he and his wife committed suicide on 1 May 1945, a week before the final collapse of the Third Reich.

      Delete
    3. මෙගේ ගොබෙල්සුත් 2015/1/8 මළා.. අර අප්පච්චි මළා කියලා එයාගෙම පුතෙක් කිව්වේ..

      Delete
  34. පස්සෙ කොමෙන්ට් එකක් දාන්නං මාතෙ, පස්සෙ දාන්නං.

    ReplyDelete
    Replies
    1. පස්සෙ දානවා නම් කිසි අවුලක් නෑ...

      Delete
  35. අහවලක් අහනව. මොකද මාතේ චන්දෙ එහෙම ඉල්ලන්න හිතුනොත් අර කිව්වත් වගේ.. හිතල බලනවයි හොදේ...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න