.

.

Feb 22, 2015

මෛත්‍රීපාල ජනපති, නපුංසකයන්ට කියා දුන් පාඩම. - Lesson to The Group of No Balls



මාතලන්ලා ජනවාරි නම (9) වෙනිදා ඉඳන්ම ලිව්වේ, අමාරුවෙන් හදාගත් ආන්ඩුව, කෙසේ හෝ බෙරා ගන්නටය. අප ලියන භාෂාව හා ආමන්ත්‍රණ බොහෝ අයට ප්‍රශ්ණයක්ව තිබුනේය. අප එදා කිව්වේ, මදාවියන් හා රස්තියාදුකාරයන් රජ කල මදාවී රටක, වැදගත් විදියට ලියන්න තව කාළයක් ගතවනු ඇති බවය.

මදාවියන්ට කතා කල යුත්තේ මදාවී භාෂාවෙන්ය. කෙසේ හෝ අප එදා කියූ දේ, අද මෛත්‍රිපාල ලොක්කාට මෙන්ම, රනිල් ලොක්කාටත් අවබෝධ වී තිබීම, සතුටට කරුණක්ය. ඊයේ මෛත්‍රී ලොක්කා පොලොන්නරුවේදීද, රනිල් ලොක්කා කුරුණෑගලදීද කල කතා තුලින්, මදාවියන් හා වැඩ කල යුතු ආකාරය මැනවින් වටහාගෙන තිබෙන බව පෙනී යනවාය.

සිරි ලංකා එකේ බහුතරය රනිල්ට බලය දී පැත්තකට උනේ, රනිල් නා ගනී යන පරම පවිත්‍ර චේතනාවෙන්ය. ආර්ථිකය ගැන, ජාත්‍යන්තර සමඟ කටයුතු කරණා ආකාරය ගැන, මල පොතේ අකුරක් නොදන්න, සිරි ලංකා නිදහස් පක්ෂයේ කම්බ හොරු රැල එසේ සිතුවද, දින 30 ක් තුල කරනා ලද පෙරලිය, උන් හොල්මන්ද බෙරේ පොල්කොල බවට පත් කොට, දේශපාළණ ගොක්කොල පෙනෙන තත්වයට පත් කළේය. එල්ලෙන්න ඇති එකම තුත්තිරි ගහ යැයි සිතනා, මහින්ද රාජපක්ෂගේ පස්ස පැත්තේ මයිල් ගහේ හෝ එල්ලි මිස ආයේ බලය ලබා ගැනීම හැර නැත අන් සරණා යන මතයේ, මහ උන් පවා එල්ලෙන්නේ ඒ හින්දාය.

බැසිල් ලොක්කා අරලිය ගහ මන්දිරේ ඉඳගෙන, මහින්ද ලොක්කාත් ළඟ තියාගෙන, සුසිල් ප්‍රේමජයන්තට පෝරියල් එකක් ඇරපු වෙලාවේ, සුසිල් කියලා තිබුනේ, "තමුසේ හිතුවේ අපි පොන්නයෝ කියලාද...?" කියාය. ඒ වෙලාවේ බැසිල් ලොක්කත්, මහින්ද ලොක්කත් පට්ට ආතල් එකක් ගන්න ඇතිය. මහින්ද මහත්තයාගේ හැටි එහෙමය. මහින්ද ගැන දන්න හැමෝම මහින්දගේ ඔය වගේ වැඩ ගැන දන්නවාය. 

එයිට පස්සේ අනිත් පැත්තට මහින්දට කෝල් එකක් ගත්ත සුසිල් කියා තිබුනේ, අපි ඔබ තුමාට කඩේ ගියාට ඇමරිකන් කාරයන්ට කඩේ යන්නේ නෑ කියලාය. කොහොම කොහොම හරි, බැසිල් ලොක්කා ඔක්කෝටම ඇරලා, හෙමින් සීරුවේ එයාගේ රට බලා මාරු උනේ, කන පරිප්පුවක් තොපිම කාපිය කියලාය.

අළුතෙන් හිතන්න දෙයක් නැතිය, සුසිල් අනුර යාපා පමණක් නොව, සිරිසේනලා සිරිපාලලාද,  මහා පොරක් ලෙස හිතා සිටිනා වෙල්ගමලාත් මහින්ද ගාව උන්නේ, පොන්නයන් ලෙසය. සිරිසේන ලොක්කා නම් කොහේ හෝ ආරක්ෂාවට තබා තිබු පිරිමිකමත් හයි කරගෙන මහින්දට එරෙහිව ගේමට ආවත්, අනිත් පොන්නයන්ට එහෙම එන්න කොන්දක් තිබුනේ නැතිය. ඇත්ත කතාව ඒකය. 

ඒ කියන්නේ උන් ඔක්කෝම මහින්ද යටතේ විතරක් නොව, පරමායුෂ තියෙනවා නම්, ජේෂ්ඨ ඇමතිකමක් හරි තියාගෙන, නාමල් යටතේ උනත්, පොන්නයන් ලෙස ජීවත් වෙන එක, පිරිමිකම යැයි සිතාගෙන සිටියෝය. සිරි ලංකා කාරයෝ ඉතරක් නොව. පුක හෝදන්න ගන්න වමේ නාකි පාන්කඩ හාල්පාරුවෝත් හිටියේ නොම්මර එකේ පොන්නයන් ලෙසය. 

දේශපාළණ වශයෙන් ගත් කල, රජගෙදර රිලවාගේ හා රුපියල් 100 යේ හිඟන්නාගේ දේශපාළණ දැක්ම, අපි අගය කළ යුතුය. මන්ද උන්ට රාජපක්ෂ ඕනා කියා කෙලින් කියන්න පිරිමි කමක් තියෙනවාය. අනික උන්, සිරි ලංකා කාරයෝ නොව, තම තමන්ගේ පක්ෂවල නායකයෝය. උන්ගේ පානෙන් එලිය බලන්න නුගේගොඩ රැලියට යන සිරි ලංකා කාරයෝත්. එම රැලියට ආවඩන සිරි ලංකා කාරයෝත්, කොන්දක් නැති, නායකත්වයක් නැති, සංවිධාන ශක්තියක් නැති, පරිපාලන හැකියාවක් නැති, නොම්මර එකේ පොන්නයන්ය.

විශේෂයෙන්, සිරි ලංකා නිදහස් පක්ෂයේ වැදගත් තනතුරු වන, ලේඛම් කම හා ජාතික සංවිධායක කම් කරන උන් දෙන්නාම, නොම්මර එකේ පොන්නයන්ය. ඕකුන් දෙදෙනාම 1994 සිට කරපු මෙලෝ දෙයක් නැතිය. දාන දාන මිනිස්ට්‍රි, තිබුනාටත් වඩා කාපු පට්ට ෆේලියර්ය. කොටින්ම ඔය ජාතික සංවිධායක කම කරනා හාල් පාරුවා, අජ්ජාපනය කෑ පියාය. නාම යෝජනා පත්‍රයක්වත් හරියට හදා ගන්න බැරි උන්ය. එකම සුදුසුකම පක්ෂයේ පරණ පාන්කඩ වීම පමණක්මය. 

හැකි නම් බිය නොවි, ඔය තනතුරු දෙකට, රටට හා පක්ෂයට ආදරය කරනා, තරුණ නායකයන් දෙදෙනකු පත් කලද කිසිම අවුලක් නැත.

මුන් දෙදෙනාගෙන්ම නිමල් සිරිපාල මෙන්ම, මෛත්‍රිපාල සිරිසේනත් බොහෝ ප්‍රවේසම් විය යුතුමය. නිදහස් දිනයේ ජනාධිපති තුමා ඝාතනය කිරීමට සැලසුම් පවා තිබුන රටක, කවදා හෝ පිටිපස්සෙන් සිට පිහියෙන් අනින්නේ මේ වගේ පොන්නයන්ය. ඒ වෙන කිසිවක් නිසා නොව, මුන් කොන්දක් නැති පොන්නයන් නිසාමය.  මුන්ට ඕනා මොකක් හරි ඇමතිකමක් අරගෙන, පාරේ තගරිය දාගෙන පඩ ෂෝ පෙන්නන්නය.

ඊයේ මීගමුවේදී, දෙන්නාටම පුක නැති වෙන්නම දුන් බව ඇසුවාම, මාතලන් අමන්දානන්දයට පත්විය. එසේම ප්‍රසන්න රණතුංගයාටත් කෙලින්න යන බව ඇසුවාම බොහෝම සතුටුය. එයා මේ දවස් ටිකේ කටයුතු කළේ, සිරි ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙසය. පලා බබාල එක්කගෙන විත්, ඩාර්ලි පාරේ පක්ෂ මූලස්ථානයේ පොන්න ලේඛමාට හා නෂනල් ඕගනයිසොර්ට තගරිය දැම්මේය. මේවා සෙට් ගේම් බව ඔබ තුමාට අළුතෙන් කියන්න ඕනා නැතිය.

ජනපති තුමාගේ නිහතමානි කම, මුන් හිතන්නේ හාල්පාරු කමක් කියාය. නුගේගොඩ රැස්වීමට ප්‍රථම ලේඛමාද, ඉන් පස්සේ ජාතික සංවිධායකාද, පක්ෂයේ නායකයාගේ තීරණය පයිසෙකට මායිම් නොකර, "අපිට ඕනා ජාතික ආන්ඩුවක් නැතිය..., මහින්දත් එක්ක එකතුවෙලා සංධානේ බලේට ගේනවා..." කියන්නේ මුන් තවමත් මහින්දට කඩේ යන උන් නිසාය. සිරිසේන හා සිරිපාල ඩබල කල යුත්තේ රට හදන්න කලින්, පක්ෂය හදාගෙන ඉන්නා එකය. පැරදිලා ගියපු උන්ට විශ්‍රාම සුවයෙන් ඉන්නෙයි කියනා එකය.

සිඳු විය යුත්තේ..., සුළු පක්ෂවල හාල්පාරුවන්ගේ පදයට නටනා පොන්නයන් නොවී, නියම නායකයන් ලෙස කටයුතු කිරීමය. මේ ත්‍රී වීල් පක්ෂවල කාළකන්නින් ලැයිස්තුවට දැම්මාම කෙලවෙන්නේ පක්ෂය වෙනුවෙන් ජීවිතය පවා පරදුවට තබා එන යාව ජීව සමාජිකයකුගේ අවස්ථාව අහිමි කර දැමීමය. ඒක මහ පක්ෂ සියල්ලටම පොදුය. උන්ට ඕනා නම් වෙනම තරඟ කර සභාග ආන්ඩුවකට සෙට් වෙන්න කිව්වාම අහවරය. 

ජනාධිපතු තුමාගේ නිහතමානි කම නිසා, එතුමා අවුරුදු හතරෙන් ගෙදර යනවා යැයි කීවේය. දැන් එය අවුරුදු පහක් යැයි පවසා ඇත. ඔබ තුමාට එසේ ගෙදර යා නොහැකිය. මන්ද දේවල් සිඳුවෙමින් තියෙන ආකාරය අනුව පෙනෙන්නේ, රාජපක්ෂලා පොන්නයන් හා එකතුව, අවුරුදු පහටත් කලින් නැවත්ත බලය ඩැහැ ගැනිමේ ආන්තරාවක්ය. 

අප ඔබට රට බාර දුන්නේ, කම්බා හොරුන්ට ආයේ බාර දී අත් අත පිහදාගෙන නිවන් යන්නට නම් නොවේ. මේ රට මිනිස්කම පිරි, නීතී ගරුක රටක් කිරීමටය. එසේ නොමැතිව, මදාවියන් හා එක්ව රඟන පොන්නයන්ගේ පොන්න ඩාන්ස් බැලීමට නම් නොවේ.

113 comments:

  1. ඒක තමයි ඒක තමයි සිරිසේන.. ඇහුනනේ.. අපායේ ඉන්ටවල් ඉවර වෙන බෙල් එක ගහන්න නං දෙන්න එපා..

    ReplyDelete
    Replies
    1. ඉන්ටර්වල් එක දැන්ම ඉවර වෙන එකක් නෑ.. සිරි ලංකා කාරයන්ටත් ඇමති කම් දෙන්නයි යන්නේ..

      Delete
    2. //න්ටර්වල් එක දැන්ම ඉවර වෙන එකක් නෑ.. සිරි ලංකා කාරයන්ටත් ඇමති කම් දෙන්නයි යන්නේ..//

      මහින්ද නැති මහින්දගේ ආන්ඩුව :)

      Delete
    3. ගඳ එන්නෙ කොහෙන්ද කියල බලන්න මම හැමදාම මේ බ්ලොග් එකට එන්නෙ.
      මාතලන් රීලා අදවත් වතුර ගහලා ද බලන්න.
      හැමදාම රෙනවා විතරයි, වතුර ගහන්නේ නැහැ.
      මාර ගන්දස්සාරයි.

      Delete
  2. සහතික ඇත්ත (අර ඔයිල් ස්පිල් මරුව කියන්නෙත් උඹමද? ඒ වගේ ස්ටයිල් එක:-)

    කතාවක් තියෙන්නෙ අර නයා උනාම ඉඳහිට පෙනේ පුප්පන්න කියල.

    ReplyDelete
    Replies
    1. මාතලන් ගෙ මානසික වාල්ලු..!

      Delete
    2. විචාත් කියලා තිබ්බේ.. පෙනේ පිප්පුවේ නැත්නම්, ගැණු දර මිටි බඳින්න ගනීය කියලා...

      Delete
  3. එලම කිරි.. පට්ට වදන් සෙට් එක.. ඈර මාතා ඈරෝ..

    ReplyDelete
  4. දැන් ඔය ලොක්කෝ දෙන්නා පොලොන්නරුවෙදියි, කුරුනෑගලදියි කියලා තියෙන්නේ මොකද්ද ???

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. e-paper ටික බලපන් බං

      Delete
  5. ආණ්ඩුවේ පුකට හොඳ පයින් පාරක් වැදුනානම් හොඳයි. එතකොට තමා පුකක් තියනවා ඒක බේරගන්න ඕනේ කියලා හිතෙන්නේ. හැබැයි ජෙප්පෝ ටිකවත් කෑගහන එක ලොකු දෙයක්. ඊයේනම් රනිල් ලොක්කා පඩංගු පත්තර කාරයන්ට දුන්නා ගානට.

    ReplyDelete
    Replies
    1. අපේ Old Royalist හමුදාපති තුමා කොහොමද අංකල්? චෝයි නේද?

      Delete
    2. ළඟදිම හම්බ වෙයි ටොපිය.. උන්ගේ හිතේ ජනමාධ්‍ය නිදහස කියන්නේ.. මාධ්‍ය වේස කමේ යොදවන එකය කියලා..

      Delete
    3. විචාරක & මාතලන් මාධ්‍ය නිදහස යනු යම් මාධ්‍යවේදියෙක් හෝ ආයතනයක් තමන් හරියැයි විශ්වාස කරන දේ වෙනුවෙන් පෙනී සිටීමයි.
      සිවරාම් ( තාරකී ) ගේ අයිතියවෙනුවෙන් අප පෙනී සිටිමු. එම අයිතිය කීර්ති ටද තිබිය යුතුය.
      උදයන් පුවත්පතට ඔවුන්ගේ ප්‍රකාශන අයිතිය වෙනුවෙන් පෙනී සිටීමට අයිතියක් ඇත. ඒ අයිතිය සිංහල පුවත්පත් වලටද තිබිය යුතුය.
      මම රනිල්ට කැමැත්තෙන් සිටියෙමි. ඒ ඔහු දියුණු බටහිර ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින බව හැඟුන නිසාය.
      එහෙත් ඔබලා ප්‍රිය කරන්නේ සිංගප්පූරු මාදිලියේ මර්ධනයකටය.
      කරුණාකර ඔබත් අපත් ප්‍රිය කරන චරිතය යුරෝපීය මහත්මා මොඩලයෙන් මුදා ලී ක්වාන් යූ කෙනෙක් නොකරන්න.
      පොන්නයන් ගොබ්බයන් සිටින රටකට යුරෝපා මාදිලි ගැලපෙන්නේ නැතැයි ඔබ කියනු ඇත. එහෙමනම් මේ රටට ගැලපෙන්නෙ මහින්දය.
      මේ රටේ ජනතාව පොන්නයන් ගොබ්බයන් කියන්නේ ඔබේ පුද්ගලික මතයක්ද නැත්නම් එජාපයේ නිළ ස්ථාවරයද

      Delete
    4. මාධ්‍ය නිදහස කියා ආගම්වාදයත් ජාතීවාදයත් පතුරන්නත්, එසේ කරන්නන්ට මාධ්‍ය තුල වැඩි ඉඩ කඩක් සැලසීමත් මාධ්‍ය නිදහසද..? එහෙම නැත්නම් ත්‍රස්තවාදයද...?

      එයට කියන්නේ ත්‍රස්තවාදය කියාය..

      අවුරුදු 30 ක් මේ රටේ ගලා ගිය ලේ ගංඟාවන් මදිද...?

      Delete
    5. මධ්‍යස්ථ මතධාරියා:
      //මේ රටේ ජනතාව පොන්නයන් ගොබ්බයන් කියන්නේ ඔබේ පුද්ගලික මතයක්ද නැත්නම් එජාපයේ නිළ ස්ථාවරයද//
      ++++++++++++++++

      Delete
    6. මා දිවයිනේ සමන් ගමගේ ගේ කතාවට සම්පුර්නයෙන්ම විරුද්ධ වෙමි. ඔහු ජන මාධ්‍යවේදියෙකු නොව මිනීමරුවෙකි. ඔහුව අත් අඩංගුවට ගත යුතුය. මේ මාධ්‍ය නිදහස නෙමේ.මිනිසුන් මරන්නට කතා කරන්න ගහලයෙකි.

      Delete
  6. අපේ කිරිකැට් කොල්ලෝ තව පොඩ්ඩෙන් ඇෆ්ගනිස්තානෙටත් පරදිනවා. ඔන්න ඔය වගේ වෙන්න පුළුවන් නයා සිල් ගත්තොත්..

    ReplyDelete
    Replies
    1. ඔය කසි කබල් ක්‍රිකට් ටීම් එක විසුරුවලා රෝයල් ගියපු ක්‍රීඩකයො ටිකක් පත් කරගන්න ඕන.

      Delete
    2. මාතලන් ගෙ මානසික වාල්ලු..!

      Delete
    3. දැන් හරි... දැන් ලොක්කත් ගේමේ ඉන්නේ.. අනික හරි ලේසියි කන්ට්‍රෝල් කරන එක.. ඔක්කෝගෙම ඇට මහින්ද ගාවනේ තියෙන්නේ...

      Delete
  7. ඔය සුළු පක්ෂවල උන් දගලන්නේ රටට ඇති ආදරයක් නිසා නෙමේ තමන්ගේ පැවැත්ම නැති වේවි කියන බයටයි.
    සිරි ලංකා කාරයෝ මෛත්‍රීගෙන් රනිල් ගොඩ ගියා කියලා කියන ගමන්ම නුගේගොඩ තිබ්බ අනුන්ගේ රැළියක් තමන්ගේ කරන් හුරේ දානවා.

    ReplyDelete
    Replies
    1. මුන්ගේ ඇට තාම මහින්ද ගාව තියෙන්නේ... තාමත් නම්බර් වන් පොන්නයෝ...

      Delete
    2. රටේ වෙසෙන ලක්ෂ 58 ක ජනතාවටම පොන්නයා කියා බනින ගූතලන් ඔහුට පොන්නයා කියා පවසන කමෙන්ට් මකා දමයි
      ගූතලන් පොන්නයෙක් බව සනාථ වී ඇත

      Delete
    3. මට ඕන දෙයක් කියහන්.. පොන්නයා කව්ද කියලා බ්ලොග් ලියන ඔක්කෝම දන්නවා.. ඒත් අනුන්ගේ නම් ගාවන්න එපා.. එතකොට උඹයි මාන්සික ලෙඩෙක් කියලා මිනිස්සු තෙරුම් ගන්නේ..

      Delete
  8. මොන මගුලක් වේ දැයි කියන්නට දන්නේ නැත...
    මේ යන විදියට නං එච්චර කැමතිම නැත.... රිලා ඩාන්ස් එන්න එන්නම වැඩි වේගන යයි

    ReplyDelete
    Replies
    1. රිලවට ගේම හෙමිහිට දෙයි.. කළබල වෙන්න එපා..

      Delete
  9. //අප ඔබට රට බාර දුන්නේ, කම්බා හොරුන්ට ආයේ බාර දී අත් අත පිහදාගෙන නිවන් යන්නට නම් නොවේ. මේ රට මිනිස්කම පිරි, නීතී ගරුක රටක් කිරීමටය. එසේ නොමැතිව, මදාවියන් හා එක්ව රඟන පොන්නයන්ගේ පොන්න ඩාන්ස් බැලීමට නම් නොවේ.//

    nothing more to say!!

    ReplyDelete
    Replies
    1. මාතලන් ගෙ මානසික වාල්ලු..!

      Delete
    2. කියන්න ඕන ඔක්කොම මම කිව්වම එහෙම වෙනවා..

      Delete
    3. ඇනෝ,

      මාතලන්ගෙ වහල්ලු කියල උඹ මට කිව්ව කියන්නෙ පුතේ, එක්කො මෙ බ්ලොග් එකට අලුත්, එහෙම නැත්තන් මගෙන්...එක්කො ඕන්නෑ, අපි දැන් දසසිල්..

      Delete
  10. පතෝල වලින් කරවිල ගෙඩියේ තිත්ත මකන්න බෑ. මාතලන්ගෙ කතාව හරියට හරි. නැත්තං ආයෙත් හෙට අනිද්ද වෙනකොට රිලව ඇවිත් “කෝ මේ සිරිසේන“ කියල හොයයි හැමතැනම.
    අප්‍රේල් 23 වෙනකොට ඉවර කරගන්න බලාගෙන පොඩ්ඩ පොඩ්ඩ අල්ලලා හරියන්නෙ නෑ. දිනේ පහු වුනත් වැඩේ හරියටම කරන්න ඕනැ.

    ReplyDelete
    Replies
    1. දැන් හැංගිලා ගහන්න ඕන නෑ.. ඝාතනය කරන්නත් කුමන්ත්‍රණ කරන එකේ. ප්‍රසිද්ධියේම ගේම දෙන්න ඕන.. හැබයි මාධ්‍ය නිදහස වේස කමේ යොදවන්න දෙන්නත් නරකයි..

      උදා :- පුක දෙන දෙරණ..

      Delete
    2. මාතලන් ඔබේ අදහස් පළකිරීම්වල කිසිම තර්කානුකූලබවක් නෑ. එහෙමනම් සිරසෙ මාධ්‍ය භාවිතාව හරිද
      මට පෙනෙන විදියට දෙරන ,හිරු ස්වර්නවාහිනී වගෙ මාධ්‍ය වල සමබර බවක් තිබෙනවා. ඔබ දෙරණට වෛරකරන්නෙ එහි විපක්ෂයටත් ඉඩක් දෙන නිසයි. එහෙමනම් නීතියක් දාන්න ඕන යූඇන්පී ආණ්ඩුවට විරුද්ධ කිසිම දෙයක් ප්‍රචාරය කිරීම තහනම් කියල.

      Delete
    3. මධ්‍යස්ථ බව කියන එක තෙරුම් අරගෙන තියෙන්නේ වැරදි විදියට..

      කව්ද කිව්වේ සිරස හරිය කියලා.. නමුත් සිරසේ මධ්‍යස්ථ බව වැඩියි..

      Delete
    4. //නමුත් සිරසේ මධ්‍යස්ථ බව වැඩියි..//
      අම්මපා?
      එතකොට එහෙනම් සිරස පහුගිය කාලේ රනිල් ලොක්කාව පට්ට ගැහූ එකත් පදනම සහගත මධ්‍යස්ථ ක්‍රියාවක් වෙන්ටැ! අනේ වාසනාවන්.
      ලෝකේ කුණු කුජීත ටෙලි නාට්ටි චිත්‍රපටි පෙන්වා, ගොන් දෙපැයක් හඳුන්වා දී කලාවේ බැස්ම පෝෂණය කලේ ඒ හින්දා වෙන්ටැ!
      කොටින්ට කඩේ ගියේ ඒ හින්ද වෙන්ටැ!

      Delete
  11. Replies
    1. අඩේ... මාත් කියන්න හිටියෙ පහල ඇනෝ කියපු එකමයි. මෙහෙම දාන්න ගත්තොත් කොමෙන්ට්ස් දාන්නෙ කොහොමැයි බාංං. බඩු එන්නෙ නිකං හිටු කියලා.

      Delete
    2. නිව්ස් එන්නෙත් එහෙමනේ.. ඉතින් මම මක්කා කොරන්නය...

      Delete
  12. හැබෑට මාතා අයියේ අපේ දවස් දෙකක් උබේ එක දවසක්ද බං......... ඒත් දේසපාලනේ නැතුව මක්කවත් දාපංකෝ බං

    ReplyDelete
    Replies
    1. තාම ඒ මූඩ් එකට ආවේ නෑ...

      Delete
  13. // රාජපක්ෂලා පොන්නයන් හා එකතුව, අවුරුදු පහටත් කලින් නැවත්ත බලය ඩැහැ ගැනිමේ ආන්තරාවක්ය. //

    රාජපක්ෂලා පොන්නයන් හා එකතුව??

    මලා ජෝන්.... මහින්ද මහත්තයා රනිල්, අකිල, සාගල, මංගල, සජිත්, සේනසිංහ සහ විමුක්ති සමග එක්ව සැපක් ගන්න යනවා වගෙයි...

    ReplyDelete
    Replies
    1. සා රස හැම තැනම රෙන්න එපා.. එක කොමෙන්ට් එකක් දැම්ම ඇති.. හැම තැනම රෙන කොට මිනිස්සු තේරුම් ගන්නවා බලේ නැතිව මොළේ අවුල් පොරක් කියලා..

      Delete
    2. // බලේ නැතිව මොළේ අවුල් පොරක් කියලා..//

      ඒ කතාව වැරදියි.... ස ර ස තුමා ගේ මොලේ බලේ තිබ්බත් නැතත් හොඳටම අවුල්....

      Delete
    3. Sa rasa:
      //රාජපක්ෂලා පොන්නයන් හා එකතුව??

      මලා ජෝන්.... මහින්ද මහත්තයා රනිල්, අකිල, සාගල, මංගල, සජිත්, සේනසිංහ සහ විමුක්ති සමග එක්ව සැපක් ගන්න යනවා වගෙයි...//

      buhahahaaaaaaa :D :D :D

      Delete
    4. නිවැරදි කිරීම; //ස ර ස තුමා ගේ මොලේ බලේ තිබ්බත් තැනත් හොඳටම අවුල්....//

      Delete
  14. පොඩි පටලවිල්ලක්!. මහින්ද ළඟ තියාගෙන පෝරියල් දුන්නනම් මොකටද කෝල් කරලා බැසිල්ට කඩේ යන්නේ නෑ කියන්නේ. බොරු kathawak නේද ?

    ReplyDelete
    Replies
    1. පැටලැවිල්ලක් නැහැ... මාතලං ගෙ බොග් වල ඇත්ත කතා නැහැ...

      Delete
    2. ලංකා ඉතිහාසය නෙමෙයි. මාස දෙක තුනක් ඉතිහාසය වත් නොදන්න සිවිල් වැසියෙක්... මාස තුන හතරක සති අන්ත පත්තර වල දේශපාළණ පිටුව කියවන්න...

      Delete
  15. දැන් ඇමති මන්ංඩලේ සෙන්චරි එක ගැහුවාම මාතලං ඇමති මංඩලේ අඩු කිරීම ගැන පරන පොරොන්දු මතක් කරලා ලිපියක් ලියාවි නේද?

    ReplyDelete
    Replies
    1. ඇමති කමක් දුන්නම් මක් වෙනවද, දැනටත් ඇමති වරුන්ට දෙන ඔක්කෝම දෙන එකේ.. අනික ඔය එකෙකුටවත් කිසි දෙයක් කරන්න පුළුවන් උන්ද..? උන් දන්නේ හොරා කන්න විතරයි..

      Delete
    2. ඉතින් ඒකනේ මාතලන් රාජපක්ෂ සහෝදරවරු ඇමතිලාට දෙන්නේ නැතුව තමන්ම කලේ.

      Delete
  16. බැසිල් හොරා කියලා UNP. JHU, JVP විතරක් නෙමෙයි දැන් SLFP එකත් කියනවා. හැම එකාම කියනවා . ඒක බොරු කියලා රිලව් වත් කියන්නෙ නෑ.

    ප්‍රශ්න 3ක්

    1. MR නොදැනගෙන බැසිල් හොරකම්කලා නම් MRයනු මෝඩ සහ/හෝ අකාර්යක්ශම සහ/හෝ නොසැලකිලිමත් නායකයෙක්ද?

    2. MR දැනගෙන බැසිල් හොරකම් කලාද?

    3. ඉහත දෙකෙන් එකකට උත්තරය 'ඔව්' නම්............?

    ReplyDelete
    Replies
    1. හිටියේ රජෙක් නේ... එතකොට බැසිල් කියන්නේ යුව රජෙක්..
      රටේ චංචල හා නිශ්චල දේපල මහරජු සතුයි.
      නමුත් ඒ රජාට රාජ්‍ය පාළණය බෑ.. ඒ නිසා වෙනත් රාජ්‍යයක උන්න යුව රජවරු දෙන්නෙක්ම රාජ්‍ය පාළණය සඳහා කැඳවනවා.
      රජතුමා කළේ පාළණය නෙමෙයි, රාජ්‍ය උත්සව වලට සහභාගී වීම හා අන්තඃපුර කටයුතු පමණයි.. (උදා සිගීරි කසුප්)
      භාන්ඩාගාරය බාරව උන්නේ බැසිල් යුව රජානෝ
      ඉතින් මහ රජානෝ අදටත් දන්නේ නෑ උනේ මොකක්ද කියලා
      කොටින්ම කියනාවා නම්..
      මහරජු බබාය

      Delete
    2. 4. බැරිවෙලාවත් අගමැති වුනොත් පාලනය කරන්නේ කවුද එතකොට?

      Delete
    3. Both !
      Welcome to insanity .

      Delete
    4. Pra Jay = මාතලන් හූ....හූ..හිහි ...හිහි .....

      Delete
  17. මේ බ්ලොග් එක ලියන එකාගෙ අම්මට හු...................., හු.................,හු.................., හු
    ඟාක් සාරි..!

    ReplyDelete
  18. බුද්ධ ශාසන අමාත්‍යාංශය නම වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කර දැමිය යුතුය. මැඩම් ඔය බඩු කුඩුත්තුව මට දුන්නේ ආදරයකට නොව මූ පීචං පොරක් කියා රට්ටුන්ට පෙන්නන්ටය. එයා හිතුවේ මා දමලා ගහලා යයි කියලාය. ඒව කොහෙද! බුද්ධ ශාසනය නංවන්ට මට වැඩි දෙයක් කරන්ට නොතිබුණේ දේවානම් පිය තිස්සලා, දුටුගැමුණුලා, මහා පරාක්‍රමබාහුලා, විජයබාහුලා මදි නැතුව මට කලින් කරන්ට පුළුවන් හරිය කරලා තිබුණු නිසාය. (නැතුව මා රුවන්වැලි සෑය තනන්ටයැ!) ඉතින් මම එසේ ඉතුරුවුණු වෙලාව මගේ ප්‍රොපගැන්ඩා වලට පාවිච්චි කළෙමි. හැම පන්සලකටම පරිගණක දී පන්සල් ජාලයක් ගොඩ නඟා ගතිමි. පන්සල් හරහා මට ජනතා සහයෝගය ලැබුණේ කළුතර බෝධියේ පිං පෙට්ටියට කාසි වැටෙන්නාක් සේය. මා මැඩම්ට කළ දේ වෙනත් කිසිවකු විසින් මට කරන්ට ඉඩ නොතැබිය යුතුය. අනෙක දෙවන පෙළ නායකයින්ට වැඩකට නැති අමාත්‍යාංශ දීම වැරදි ප්‍රතිපත්තියකි. උන්ට දිය යුත්තේ මොකක් කළත් හොඳක් අහන්ඩ බැරි ජන දිවියට තීරණාත්මක අමාත්‍යාංශය. සෞඛ්‍ය අමාත්‍යාංශය ගන්නා එකා හැම දාම ඩෙංගු නිසා බැනුම් අහයි. නියඟය ඇතිවන වාරයක් වාරයක් පාසා, ලයිට් කපද්දී, මහ ජනතාව විදුලිබල ඇමැතිගේ මෑණියන් වහන්සේ මතක් කරති. ලෝක වෙළඳපළේ බොරතෙල් බැරල් මිළ ඉහළ යන වාර ගණන පහළ යන වාර ගණනට වඩා ඉතා වැඩි හෙයින් ඛනිජතෙල් භාර ඇමැතියා හැමදාම අඳුරේය. ඔක්කෝටම වඩා හොඳ අධ්‍යාපනයයි. විභාග ප්‍රශ්න පත්තරයක ඇලපිල්ලක් අඩු වුණත් ඇමැති බැනුම් අහයි. Z ස්කෝර් තියෙන කල් හැමදාම වලිය. මම ෂේප්ය. මගේ දෙවන පෙළ තරගකාරයින්ට දිය යුත්තේ මේ වගේ අමාත්‍යාංශය. එයින් වාසි දෙකකි. උන් සේරම බලා ඉඳිද්දී ජනප්‍රියතාවයෙන් වැටෙන අතර මගේ ජනප්‍රියතාවය ඉබේම ඉහළ යයි. මොන ආතල්ද? බුද්ධ ශාසන අමාත්‍යාංශයක් තිබුණත් දිය යුත්තේ ඔය රිෂාද් බදුද්දීන් වගේ මිනිහෙකුටය. ඒකා බෞද්ධයෙක්ද කියලා අපේ හාමුදුරුවෝ ඇහුවොත්, ඉතින් මොකෑ? ධීවර ඇමැති මාළුවෙක්යැ? ආරක්ෂක ඇමැති සිකියුරිටි කාරයෙක්යැ? කියා පෙරළා ප්‍රශ්න කරන්ට පුළුවන.

    (13) ‘සාසනයා’ ජනාධිපති වෙයි || ‘Sasanaya’ becomes President

    ReplyDelete
  19. සිරිසේන උන්නැහේට හිතෙනවද දන්නෙ නෑ අවුරුදු හතරක් නෙවෙයි මාස තුනෙන්ම මේ අටමගල දමල ගහල යන්න.. ඇයි යකෝ මළ හත්තිලව්වක්නෙ මේක.. දැක්කයිනුත් දැක්කෙ නෑ මෙහෙම කැඳහැලියක් දේශපාලනේක..

    ReplyDelete
    Replies
    1. දැන් නාන්නේ ෂවර් එකේ.. ඉස්සරහට තමයි ඇදගෙන නාන්නේ...

      Delete
  20. මාතලන් මේ රෙද්දේ දේශපාලනේ නැතුව ඔරේන්ජ් බාර්ලි කතාවක් ලියාපන්කෝ , එපා වෙනෝ බං,

    ReplyDelete
    Replies
    1. ටිකක් ඉවසහන් සත්තරෙනේ... යමයා ආයේ ආවොත් හෙම බොග දාලත් ඉවරයි..

      Delete
  21. //අප ලියන භාෂාව හා ආමන්ත්‍රණ බොහෝ අයට ප්‍රශ්ණයක්ව තිබුනේය. // මේක ඇතැමුන්ට ප්‍රශන්යක් වුනත් හැමෝටම තේරුම් යන්නේ මෙහෙම ලිව්වාමයි. ඇතලාන්තයටම අදහස කාවැදෙන්නේ කාලානුරූප සජීවි භාෂාවක් හා කාලානුරූප සජීවී වදන් යොදාගන්න නිසයි. ඒ ගැන සිතන්න අවශ්‍ය නෑ. වැදගත් අය වැදගත් වචන යොදාගනිමින් නොවැදගත් අය මුලා කරාවි. මේක ඇතැමුන්ට රිදෙන පෙරලිකාර මතයක් වනුට කරන්න දෙයක් නෑ. මාතලන්

    ReplyDelete
  22. අනේ මන්ද රෙද්ද. ආපහු ඇමතිකම් දෙන්න යනවා කියන්නේ. මගුල මුන් ඔක්කොම එකයි

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ නේ මචෝ.. දැනටත් ඇමතිවරුන්ට දෙන ඔක්කෝම දීලා තියෙන්නේ. ඇමතිකම කියන සහතිකේ විතරයි දෙන්න තියෙන්නේ. ඒ දුන්නත් මෙළෝ දෙයක් කරන්න පුළුවන් උන්ය ඔතන ඉන්නේ..

      1994 මිනිස්සුන්ට දැනෙන දෙයක් කළේ රාජපක්ෂවරු විතරයි..

      Delete
  23. මේ ඇඟේ හීගඩු පිපුනා හිටං කථාවට.. සිරා කියමන මාතලං අයියේ.. අතීතකාමයෙන් නොමිදීම හා ඇයි නැවත මහින්ද අගමැති කලයුත්තේ කියන කාරණා දෙස බැලුවොත් පහුගිය අවුරුදු 20ක් තිස්සේ ශ්‍රි ල නි ප යෙන් බිහි වු වැදගත්ම නායකින් යුගලය වන්නේ මහින්ද සහා සිරිසේන. හේතුව මහින්ද කොටි නැති භංගස්ථාන කිරීම , සංවර්ධන අරුණළු උදාකිරීමයි හා සිරිසේන දේශපාලන සුද්දයකට මුලපිරීමයි. නමුත් මහින්ද චින්තන වසර 8ක කාලයක් තුල දී මුල් භාගයේ බඩපට තදකරගත් ජනතාව 2010 සිට නැවත බඩපටි තදකරන්න සුදානම් වූයේ නැත. මන්ද ඔවුන් බඩගින්නේ සිටියදී රාජ්‍යනායකයින් බයිලා නැටීමත් ජාතික ධනය හිතුමනාපේ රටින් අහිමි වීමත් ය.
    මහින්ද ගේ + හා - සාධක දෙස බලද්දි වැටහෙන්නේ මට අනුව ඔහුගේ - සාධක වැඩි බවයි.
    - මත්තලින් //දවසට ගුවන් යානා 3ක් එන ජාත්‍යන්තර ගුවන් තොට
    - හම්බන්තොටින් // ජාත්‍යන්තර මුහුදු මාර්ගය ඇතුලත් නොවන නැව් තොට
    - අනවශ්‍ය මාර්කටිං වියදම් (අතිවිශාල පුවරු, උත්සව,)


    මේ සිරිසේන මහත්තයාගේ රනිල් මහත්තයායි තව මාර්කටිං ටිකක් හරි කරනවා නම් මම කැමතී. වන්නේ කුමක් දැයි දැනගත යුතු නිසා.
    මට මතක හැටියට 2001 වසරේ දී රනිල්ගෙ ආණ්ඩුව ජල කලමණාකරන පනත ඉදිරිපත් කරන ලද අවස්ථාවේ වීර වංස ගේ මුඛය අද අපේ උපන් බිම චීන යුවාන් වලට විකිණෙන විට අධෝ මුඛයෙන් වත් විවර නොවීම අතිශය දුක්ඛ සහගතය.

    ReplyDelete
    Replies
    1. උඹ බ්ලොග් එකක් ලියනවද...?

      ලියන්නේ නැත්නම් ලියන්න පටන් ගනින්..

      Delete
    2. ඇයි මාතේ බොට තනිද? හදාවඩාගත් ගොට්ටන්රැල මකබෑවුනිද?

      Delete
  24. mare maru mathalan.niyamai! RILAWAGE Nonawa athadanguwata genima PEHEDILIWAMA BATAHIRA KUMANTHRANAYAK.Mokada Batahira Ratawal Birth certificate Kramayak Genawa nisa meka une.(Ranjan)

    ReplyDelete
    Replies
    1. මම ඒකට විරුද්ධයි මචෝ... මීළඟ ළිපිය ඒ ගැන..

      Delete
  25. මාතලන් ඔබගේ ලිපියේ මතු කරන අදහසට මම එකඟයි. රනිල් විසින් ජාති වාදීන්ට පිළිතුරු දීමත් නිවැරදියි. විමල් විරවංශ අපායේ කතාවෙන් නොකියා කීවේ නැවත පැමිණ ඔහුට විරුද්ධව අප සියල්ලන්ම මරණ බවයි. ඔහුට තදින් පිළිතුරු දිය යුතුය. එසේම මිනීමරු ජනමාධ්‍ය ගහලයාටද පිළිතුරු දිය යුත්තේ ඔහුට තේරෙන බසකිනි. එනම් ඔහුව අත් අඩංගුවට ගෙන වැලිකඩ යැවීමෙනි.
    එසේම මේ කතාවද කිව යුතුය. එක්තරා උසස් අධ්‍යාපන අමාත්‍යවරයෙක් තමන්ට ගොනා කීවා කියා ඇත්ත පත්‍රයේ සිරිලාල් කොඩිකාරට නඩු දැමිය. ඉතාමත් ස්වාධින අගවිනිසුරකු වූ නෙවිල් සමරකෝන් ඔහුට (සිරාට ) රුපියල් 50 කට දඩ ගසා මෙසේ ඇසුවෙලු? දැන් ගොනාට වුන නින්දාවට වන්දි ගෙවන්නේ කවුද?
    දැන් ඔබ පොන්නයා කියන්නේ මා සිතන පරිදි සම රිසි උදවියට හෝ transgender මිනිසුන්ට නොවිය හැක. ඔවුන් අමතන අපහාසාත්මක භාෂාව එයයි. පොන්නයා ලෙස අනිකුන් ඇමතීම මම සැම විටම හෙළ දකිමි. එයට හේතුව ඉන් පිඩනයට පත් (ලංකාවේ හා ඉන්දියාවේ - එංගලන්තයේ මේ තත්වය නැත ) කොට්ටාශයක් හෙලා දකින වදනක් හෙයිනි. මන්ගල සමරවීර මහතාට එනමින් බොහෝ මහින්ද දේශපාලකයන් ඇමතුහ. (රනිල්ට එසේ අදටත් FB එකේ සමහරු අමතති. ) ඒ නිසා මේ පොන්නයා වදන භාවිතා කර ඒ මගින් අපහාස කරන ජන කොට්ටශයටද , සක්කිලියා කියා අමතා , ගෙවල් වල කුණු සේදු ඒ අහිංසක ජන කොට්ඨශයටද අවමන් නොකරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.
    පොන්නයා වැනි වදන් මහින්ද පාලනයේ අශිලාචාර කුණු තක්කඩි පාහර ඉගෙනීමක් නොමැති ඇමතිවරු පාවිච්චි කල වදන්ය. එවනි තත්වයකට පත් විය යුතු නැත. සිංහල භාෂාව ඉතා පොහොසත් එකකි. හොයා බලන්න.

    ReplyDelete
    Replies
    1. ඉහත ලියා ඇත්තේ මගේ පෞද්ගලික අදහසක් බව කාරණාවෙන් සලකන්න. බ්ලො ලෝකයට පොලිස්කාරයන් අනවශ්‍ය බව මගේ අදහසයි. මේය නිදහස් තැනකි.

      Delete
    2. අජිත් මචෝ.. මම මුලින්ම ඒ ගැන සඳහන් කළේ ඒකයි.. මගේ හොඳම රසිකයොත් මේකට කැමති නෑ..

      නමුත් මදාවියන්ට කියන්න වෙන ක්‍රමයක් නෑ.. අදාල පුදගලයන් මා කවදාවත් මේ විදියට අමතන්නේ නෑ.. නමුත් දේශපාළණ නපුංසකයන්ට පොන්නයා කියා අමතනවා මිස ඇමතිය යුතු වෙන වදනක් මා නම් දන්නේ නෑ..

      සිරිලාල් කොඩිකාර හිටියත්, අද ලියන්නේ මේ භාෂාවෙන්..

      පත්තරේකට ලිව්වා නම්, මම මෙහෙම ලියන්නේ නෑ.. අන්තර්ජාලය කියන්නේ බ්ලූ ෆිල්ම් හිටන් කිසි අවුලක් නැතිව බලන්න පුළුවන් නිදහස් තැනක්..

      Delete
    3. "පොන්නයා වැනි වදන් මහින්ද පාලනයේ අශිලාචාර කුණු තක්කඩි පාහර ඉගෙනීමක් නොමැති ඇමතිවරු පාවිච්චි කල වදන්ය."

      මෙයට එකඟ නොවෙමි. මෙම අපහාසාත්මක වදන මෑත අතීතයේදී ප්‍රසිද්ධ දේශපාලන වේදිකාවක භාවිත කලේ රාජිත සේනාරත්නය. ඔහු එජාපයේ සිටිද්දී 1997 දි පමණ මෙසේ කියමින් මංගල සමරවීරට අපහාස කරන ලදී. එමෙන්ම ඉතා මෑතකදී සජිත් ප්‍රේමදාසද එජාප වේදිකාවකදී මංගලට (කුරුඳුපොලු කේස් දවස්වල.) දේශපාලන නපුන්සකයා කියමින් අපහාස කරන ලදී. මහින්දගේ වේදිකාවලද මර්වින් සිල්වා රනිල්ට වරක් පොන්නප්පු කියමින් අපහාස කලත් හුදෙක් මහින්දවාදීන්ටද වඩා දරුණු මඩකරුවෝ නව පාලනය තුලත් සිටිති.

      Delete
    4. ඇනෝ ගේ කතාවේ දෙවන කොටසට එකඟයි. ම දන්නා විධිහට ජොනී, අලුත්ගමගේ වැනි ඇමැතිවරුද එසේ කතා කල අයයි.

      Delete
    5. මාතලන් ඔය අන්තර්ජාලයේ නිදහස ගැන මෙහෙම කතාවක් කියන්නම්. ඕක හැබැවට තියන දෙයක් නෙමේ. නිකන් හිතන්න රනිල් මහත් සක්කිලි කතාව ඊයේ ඉස්සුවේ කොහෙන්ද කියල?
      මගේ ඉංග්‍රීසි බ්ලොගය දැන් ලියන්නේ නැහැ මාස ගානකින්. මේ ගැන මායි අවුල් වෙච්ච "අරුයි" හෙන වාදයක් ගියා . තවම යනවා. හේතුව මම අරූ ට කිව මේ කතාව. ඉංග්‍රීසි බ්ලොගයේ එක්තරා ලිපියක් ලිව්වම කිසියම් කට්ටියක් මට කතා කලා එක්තරා රැකියාවකට එන්න. මම ගියේ නැහැ. නමුත් ඊට පස්සේ බ්ලොගේ නම් නැවැත්තුව. තවම් පටන් ගන්න හිතක් නැහැ. අන්තර්ජාලයේ ඔය නිදහස කියන එක මායාවක් විතරයි.

      Delete
  26. කතාව හරි මාතා.... ජනාධිපතිතුමා කියපු විදියට 'SLFP ලේඛමා හා ජාතික සංවිධායක දෙදනාම මහින්දයාට බයේ රජාට ඕන විදිහටයි වැඩ කරන්නේ.. බොහෝවිට මුන් දෙන්නගේම ෆයිල්ස් ටික රජා ගාව ඇති, ඒකයි ඇට මිරිකන්නෙ... රජගෙදර රිලවගේත් කේස් ටික ඇදලා මට්ටු කලානම් හරි, මුන්ට කඩේ යන අපතයෝ තාම හිතන් ඉන්නේ මහින්ද ගත්තු ලක්ෂ 58 තාම තියෙනවා කියායි...ඔය ලක්ෂ 58න් දෙන් බොහෝ අය පුන්නක්කු කන එක අතහැරල යහපාලන බත්කන උන්බවට පත්වෙලා හමාරයි.....

    ReplyDelete
    Replies
    1. මේක ඇත්ත බව මෛත්‍රිත් දන්නවා.

      Delete
  27. // පොන්නයා වැනි වදන් මහින්ද පාලනයේ අශිලාචාර කුණු තක්කඩි පාහර ඉගෙනීමක් නොමැති ඇමතිවරු පාවිච්චි කල වදන්ය. එවනි තත්වයකට පත් විය යුතු නැත. සිංහල භාෂාව ඉතා පොහොසත් එකකි. //

    ගඟට කැපූ ඉනි!

    ReplyDelete
    Replies
    1. මෙම අපහාසාත්මක වදන මෑත අතීතයේදී ප්‍රසිද්ධ දේශපාලන වේදිකාවක භාවිත කලේ රාජිත සේනාරත්නය. ඔහු එජාපයේ සිටිද්දී 1997 දි පමණ මෙසේ කියමින් මංගල සමරවීරට අපහාස කරන ලදී. එමෙන්ම ඉතා මෑතකදී සජිත් ප්‍රේමදාසද එජාප වේදිකාවකදී මංගලට (කුරුඳුපොලු කේස් දවස්වල.) දේශපාලන නපුන්සකයා කියමින් අපහාස කරන ලදී. මහින්දගේ වේදිකාවලද මර්වින් සිල්වා රනිල්ට වරක් පොන්නප්පු කියමින් අපහාස කලත් හුදෙක් මහින්දවාදීන්ටද වඩා දරුණු මඩකරුවෝ නව පාලනය තුලත් සිටිති.

      Delete
  28. ඔබ ගඟට කැපූ ඉනි කියන්නේ මෙයට නම් //අශිලාචාර කුණු තක්කඩි පාහර ඉගෙනීමක් නොමැති ඇමතිවරු// මම එයට එකඟය. එවන් ඇමතිවරු සිටියහ. ඔබට අවශ්‍ය නම් ඔවුන්ගේ කතා යුටියුබ් එකේ බැලිය හැකිය.

    ReplyDelete
  29. මයිර්‍ත ලොක්කා දෙකක් දාගෙන ගිහිං තියෙන්නේ...

    ජ ය වේ වා!!!

    ReplyDelete
    Replies
    1. හීනියට එකක් ගහනවා ඇති නේ බං...
      දැන් යන ක්‍රමයට නම් සෑහෙන බොන්න වෙයි හැබයි...

      Delete
  30. බටලන්ද පූසා භයානකයි කියලා මන්ගල පොස්ටර් ගැහුවෙ නිකන් වෙන්නෙ බෑනෙ.

    ReplyDelete
  31. "රාජපක්ෂලා පොන්නයන් හා එකතුව, අවුරුදු පහටත් කලින් නැවත්ත බලය ඩැහැ ගැනිමේ ආන්තරාවක්ය."

    මොකා රාජපක්ශයා ඒ සැරෙ රනිල් එක්ක එකතු වෙලාද? යකො මඩු වලිගෙන් තලන්න එපැයි රනිලට.

    ReplyDelete
    Replies
    1. සම හරක් එහෙමත් හිතනවා...

      Delete
    2. රනිල් එහෙමයි කියල හරක් විතරක් නෙමෙයි ගස් ගලුත් දන්නවා........

      Delete
    3. මාස්ටර් සර් එහෙම නෑ බොලව්. එයා දකුනෙ හොටල් වලට රින්ගන්නෙ නාබර කොල්ලො එක්ක නෙවෙ තමන්ගෙ බිරිද එක්ක.

      Delete
  32. ඇයි අප්පා.. මාතලනුයි පැරායි ඇතුලු යහපාලන සෙට් එක මෙච්චර මේ කහඹිලිය ගෑවිලා වගේ නටන්නේ ..?

    ReplyDelete
    Replies
    1. අවංකවම බයට මචෝ... වෙන දෙයකට නම් නෙමෙයි.. අම්මපා...

      Delete
    2. මාස්ටර් සර් වෙනුවෙන් තමයි.

      Delete
  33. මාතලන් ලොක්කා මොකද වචන සෑර වෑඩි කරල තියෙන්නෙ....ඔහොම ගියොත් එහෙම ඉතින් මාතලනුත් බෑලුම්ගලට දෙවනි වෙන එකක් නෑ වගෙයි....

    ReplyDelete
    Replies
    1. මේවා බොරු කියලා කියන්න පුළුවන්ද එකෙකුටවත්...

      Delete
    2. අනෙ යකො දශක බරගානකට පස්සෙ රොයල් එකෙක්ට හමුදාපති කම දීගන්න පුලුවන් ආණ්ඩුවක් පිනට ඔඩොක්කුවට වැටුනා. ඒක දවස් සීයෙන් වැටෙයි කියලා හිතෙද්දී මාතලන්ට නිකන් ඉන්නද කියන්නෙ? මාතලන් මරාගෙන මැරෙන මෙහෙයුමක.

      Delete
    3. මේ ඇනෝ කොමෙන්ටුව දමා බෙස්ට් ම එක. //මාතලන් මරාගෙන මැරෙන මෙහෙයුමක.// එතකොට ගිය ආණ්ඩුවෙන් ආනන්දේ කට්ටියට දීගෙන දීගෙන ගියේ.

      Delete
  34. අපි මරාවාදීන් ලෙස නායකයාට ලව් නොකරන්නෝ වෙමු. වරද දුටු තැන මෛත්‍රීවාදීන්ද නොවී වරද පෙන්වා දෙන්නෝ වෙමු.

    නොඑසේනම් කෙල වෙන්නේද දිනු ජයග්‍රහණයටමය.

    ජය වේවා මාතා.

    ReplyDelete
    Replies
    1. අප හඬ නගන්නේ එක එකා රජකිරීමට නොවේ.. අහිංසක ජනතාව වෙනුවෙනි.. ජනතා ජයග්‍රහණය ආපසු හැරවිය නොහැක..

      Delete
  35. කතා කරන්න සුදුසුම ලෙසට උඹ කතා කර ඇත......
    රනිල් ලොක්කගේ අපි බලාපොරොත්තු වෙන දේ ඇතුගල්පුරෙන් නම් ඇහුන මචෝ......
    නමුත් චන්දෙට පෙර අනුර කියන ලෙසට තෝරු දෙතුන් දෙනෙක් වත් යැව්වෙ නැත්නම් අබ සරණයි.....
    විශ්ෂයෙන් දුමියව යවන්නම ඕන....

    ReplyDelete
    Replies
    1. වෙන කොහොමෙයි බං මේ ගොබ්බය්න්ට කියන්නේ...

      Delete
  36. ගඳ එන්නෙ කොහෙන්ද කියල බලන්න මම හැමදාම මේ බ්ලොග් එකට එන්නෙ.
    මාතලන් රීලා අදවත් වතුර ගහලා ද බලන්න.
    හැමදාම රෙනවා විතරයි, වතුර ගහන්නේ නැහැ.
    මාර ගන්දස්සාරයි.

    ReplyDelete
    Replies
    1. ගද නම් මොන හුත්තකට එනවද කැ රියෝ......
      මට නම් උගෙ බෙටිත් සුවදයි......
      මොකද තොපි වගේ පොන්නයෙක් නෙමේ .....
      මාතලන් ලොක්ක....

      Delete
    2. ගනන් ගන්න එපා කෙන්ජියෝ...

      එක්කෝ මැදමුලනේ නිලමැස්සෙක් නැත්නම් එහේම සට්ටැඹියෙක්..

      Delete
  37. //දින 30 ක් තුල කරනා ලද පෙරලිය, උන් හොල්මන්ද බෙරේ පොල්කොල බවට පත් කොට, දේශපාළණ ගොක්කොල පෙනෙන තත්වයට පත් කළේය.// නොදන්න කමට අහන්නෙ මාතෙ..... රනිල් එච්චරටම දීපු ගේම් මොනවද බං...........

    ReplyDelete
  38. මෙතුවක් මෙළෝ හසරක් නොකල, එජාප ආන්ඩුවේ අධෝමුක රත් වී, හිරි වැටී ගියේ, විමල්ගේ නුගේගොඩ විප්ලවයෙනි. (ඉන්ධන මිල අඩුකළේ එජාපය නොවේ, චම්පික රණවකයි, චම්පික රණවක නොසිටින්න්ට, මේ ආන්ඩුව ඉන්ධන මිළ මෙතරම් පහත දමන්නේ නැත. එහි ගෞරවය තනිකරම හිමිවිය යුත්තේ චම්පික රණවකටමය.) ගලේ පැහරු බළලුන් මෙන් රක පුත්වූ ගොබ්බ අලියන්ට කළ හැක්කේ, මාතලන්ගෙන්ම උපුටා ගැනීමකි..

    ReplyDelete
    Replies
    1. මෙතුවක් කියන කොටසට පස්සේ හොරුන්ට එදිරිව... කියන් කොට්ස දාගත්තම හරි..

      Delete
  39. භාශාමය හික්මීමක් ලැබෙනුයේ මානසික හික්මුනු උන් අතිනි. යමෙක් ‍රැඩිකල් ආරකින් ලියනා දේ තුල භාශාමය හික්මීමක් සෙවීම මෝඩ කමකි. පට්ට පට පට

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න