.

.

Feb 19, 2015

නුගේගොඩ සොමිය හා මහින්දාගමනය - Nugegoda meeting & Return of MR


නුගේගොඩ සොමිය පට්ට ටොපික් එකක් වී ඇත. මේ ගැන එක එකා, එක එක පැත්තෙන් බලනවාය. මාතලන් මේ ගැන නොලියන්නේ මන්දැයි කියා, බොහෝ දෙනෙක් විමසා සිටිනවාය. නුගේගොඩ සොමිය ගැන බොහෝ දෙනෙක් බොහෝ දේ ලියා ඇත. සොමියට පට්ට සෙනඟක් ආවේය. ඒය බොරුවක් කියා කාටවත් කිව නොහැක. ඒ ආවේ රැලිය ඕගනයිස් කල දේශපාළණ අනාතයන් වෙනුවෙන් නොව, මහින්ද රාජපක්ෂ නම්, මාධ්‍ය විසින් ගොඩ නැගූ "බොල් පිලිමය" වෙනුවෙන්ය.

රැලියට ජනම් එක ගෙනාවේ, ඉලෙක්සොන් එකට සිලෝන් ටකරන් බස් වලින් ගෙනාපු සිස්ටොම් එකටමය. එකම වෙනස, මෙවර පැමිනියේ සිලෝට් ටකරන් බස් නොව, බස් ගැමුණුගේ බස් වීමය. අනෙක් කරුණ, බස් එකට ගෙවන්න වීමය. මේ බස් වලට ගෙවීම් හා කලින් පරිදිම බත් පැකට්, ගල් බෝතල්, සප්ලයි එක දුන්නේ, සිරි ලංකා ආන්ඩුවෙන් බාර් ලයිසන්, රෙස්ටුරන්ට්, බ්‍රොතල් හවුස්, බඩු ඉස්පොට්, ඒ සී රූම් ගෙස්ට් හවුස්, ලීගලයිස් කසිප්පු පොට්, මල් පොට් හා කුඩු ඉස්පොට් හදාගත්ත උන්ය. කුඩා පරිමානයේ කළු සල්ලි කාරයන්ය. මහ එවුන් වියදම් කරන්නේ දේශපාළණ අනාතයන් වෙනුවෙන්ය. (රවීගේ වෛර බදු, ඔවුන් ආන්ඩුව කෙරේ කලකිරීමට, හේතූ වී ඇත.)

මහින්ද රාජපක්ෂ පාළණය තුල පොන්නයන් ලෙස ජීවත්ව, ලැබෙන දෙයින් සතුටුව මේ රට විනාශ කිරීමේ කාර්යයට උපරීමයෙන් දායකත්වය දැක්වූ, ගොබ්බ දේශපාළකයන්, ලුම්පන් පන්තියේ කළු සල්ලි වලින් පිස්සු නැටූ ව්‍යාපාරිකයින්, මාධ්‍යවේදීන් මෙන්ම රට උලා කෑම. මව්බිම බේරාගැනිම ලෙස දුටු අම්බ ගොන් හරකුන්ට නැවතත් අවශ්‍ය ඇත්තේ මහින්ද රාජපක්ෂ සිංහසානයේ වඩා ඉන්දවීමය.

ඒ සඳහා. එදා මෙන්ම අදටත් මහින්ද වන්දනාවේ යන මාධ්‍යවේදින් මෙන්ම, මාධ්‍යයන්ගේද කිසිම අඩුවක් නැත. අළුත් ආන්ඩුව වෙනුවෙන් කඩේ යන උන්ද, රාජපක්ෂවරුන්ට විරුද්ධව ලියන්නට කියන්නට කොන්දක් නැතිව එහෙට මෙහෙට ඇඹරෙමින්, කක්කා නාපු පොඩි උන් මෙන් සිටින්නේය.

එහෙත්, මහින්ද ගැන, රාජපක්ෂවරුන් ගැන කතා කිරීමට කොන්දක් නැති ගොබ්බ මාධ්‍යවේදියෝ, ලැබූ නිදහසින් උපරීම ප්‍රයෝජන ගෙන, මෛත්‍රිපාල ජනපති මෙන්ම, එජාපය ප්‍රමුඛ ආන්ඩුවේ දින් 100 යේ වැඩ සටහන පුක උඩ දාගෙන විවේච්නය කරමින් සිටී. මෙතනදි අප සලකා බැලිය යුත්තේ, දින 100 යේ පොරොන්දුව දුන්නේ කව්ද යන්නය. එම පොරොන්දුව දුන්නේ මෛත්‍රිපාල සිරිසේන මිස රනිල් වික්‍රමසිංහ නොවේ.

එහෙත් අහක යන කුණු ගොඩ රනිල් බලෙන්ම ඔළුවේ තියාගෙන යන්නේ ඔහුගේ මහත්මා කම නිසාද, එහෙම නැත්නම් උපන්ගෙයි ගොන් කම නිසාද කියා හිතා ගන්නා එක, ඔහේලාට අයිති වැඩක්ය. පොරොන්දුව දුන්න උන්නැහේ, කඩා පාත් උන පිනේ මහිමෙන්, දඹදිව වන්දනාවේ යනවාය. තිරුපති යනවාය. එයා හිතන්නේ ලංකාවේ ජහ මනයාට තිබෙනා ළොකුම කේස් එක සිකැරට් පැකට් එකේ කැන්සර් පොටෝ දාන එකයි, සංසාරේදි ගේන්නේ නැති ඖෂධ පනතයි කියලාය.

කොන්දක් නැති පොන්නයන් මෙන් උන් ඇමති මණ්ඩලයක ඉටු කර ගත නොහැකිවූ කාර්යයන්, විධායක බලතල ලැබීත්, මාසයකුත් දින දහයක් ගතවීත් කර ගන්න බැරි, පර්සනැලටි ප්‍රශ්ණයක් හේතුවෙන් මිස වෙන කිසිම හේතුවක් නිසා නොවේ. අම්මට සිරි ලංකාව වැනි ගොබ්බ හරක් වෙසෙන රටක්, දින 100 ක් තුල වෙනස් කළ හැකියයි සිතනා සියළුම උන් හරක්ය. මෙහෙම පොරොන්දු ජනතාවට දෙන උන්, මොළේ කළඳක් හෝ නොමැති මැටි මෝල්ලුය.

මහින්ද රාජපක්ෂ චරිතය, මිනිසුන්ගේ සිත් වලින් මකා දැමීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. විශේෂයෙන් ගම්බද අහිංසක ජනතාවගේ සිත් තුලින් මහින්දව ඉවත් කිරීම සුළු පටු කාරණයක් නොවේ. ඔහු අදටත් ලංකාවේ ජනප්‍රියම දේශපාලුවාය. සුළු ජාතින්ගේ ඡන්ද හා යම්කිසි අජ්ජාපනයක් ලත්, සිතන්නට හැකි පිරිසක් රටේ වාසනාවට ඔහුට එදිරිව ක්‍රියා කලා විනා, බහුතරයක් මට්ට මෝඩ හරකුන් සිටිනා රටක, ඔහු තවමත් ජනතා වීරයාය.

සිරි ලංකා නිදහස් පක්ෂයේ නාකි පඩංගු ඇරෙන්නට, අනික් උන් සියල්ලම ඉන්නේ මහින්දගේ අතේය. උන් මැදමුලන වන්දනාවේ නොගියද, සිතින් පතන්නේ මහින්ද ළඟ දනින් වැටී ජීවත් වීමය. කට්ටේ සොමිය දී ඇති දැඩි කල හොඳ කුක්කන් එහෙමය. උන් ස්වාමියට කීකරුය. දනින් වැටී ජීවත් වීම උන්ට අමා මහා නිවන් සුව මෙනි. මන්ද, මහ හෝරා බිලියන් ගනනින් හොරකම් කරනා විට, කුක්කන්ට මිලියන් ගනනින් හොරකම් කිරීමේ වරම තිබෙන නිසාය.
 
යහ පාළණ තුල එවන් අවස්ථාවනට ඉඩක් නැත. අනෙක, අද උන්ට බලයකුත් නැත. බලයක් නොමැතිව දින 30 - 40 ක් ගෙවී ගියා පමණි. හොරා කාපු කෑම කෙසේදැයි කියා මුන් අඬනා ඇඩිල්ලෙන් පෙනෙනවාය. හොඳම උදාහරණය, මහින්දගෙන් පට්ට කුණුහබ්බ ඇසූ, නියම බල්ලෙක් ලෙස ජීවත්වූ, මහින්දගේම ආසනයේ අමනවීරයා නගනා හඬය. අනාථ මිනිසුන්ගේ පුනරුත්තාපනය කෙසේ වෙතත්, ඌ නම් නොම්මර එකට පුනරුත්තාපනය වූයේය. "අපි කෑවා ඇති...., දැන් ඕන නම් වටලප්පමක් විතරක් කන්න පුළුවන්..." කිව්වේ නිකමට නෙමේය. උගේ අවංකත්වය වෙනුවෙන්, අපි එවන් හරකුන්ට අපේ හිස නමා ආචාර කළ යුතුය. අඩු ගානේ මේ ආන්ඩුවට එහෙම කෑවා කියන එකෙක්වත් අල්ලා ගන්නට බැරිය.

මහින්ද වීරයා වන්නේත්, සිරිසේනලා, නිමල් සිරිපාලලා ගොබ්බයන් වන්නේත්, මේ කාරනයේදිය. සැටලයිට් බලයේ සිටිනා විටද මහින්ද පොරක්ය. කොහේදෝ යන පිනකින් සැටලයිට් මහ රැජිණ වූවාට, එජාපයට විරුද්ධව ගේම ගැසූ වීරයා වූයේ, උද්ඝෝෂණ විරෝධතා කල මහින්දය. යුද්ධයෙන් ඔහු මේ රට ගලවාගත් මහ රජානෝ විය. එහෙත් සිරිසේනලා, නිමල්ලා කියන්නේ මහින්ද ආන්ඩුව තුල හුන් බලු කුක්කෝය. වීරයා ජීවත්ව සිටියදී, බලු කුක්කන් පස්සේ යෑමට, මිනිසුන්ට අවශ්‍යතාවයක් නැත.

මහින්ද අගමැති අපේක්ෂකයා කරනවාද නැද්ද කියා තීරණය කළ යුත්තේ සිරිසේන ජනපති හා සිරිපාල විපක්ෂ නායකයාය. හදිසියේ හෝ මහින්ද අගමැති අපේක්ෂකයා කොට පැරදුනහොත්, සිරිපාලගේ විපක්ෂ නායක කමට කෙලවෙනවාය. දිනුවොත්, සිරිපාලගේ අගමැති සිහිනේට කෙල වෙලාම යනවාය. එතකොට දින 100 අස්සේ කොන්ස්ටිටුයුෂන් එක චේන්ජ් කොරලා තිබුනොත්, ආයේ බලවත් වන්නේ මහින්දය. එසේ නොකර තිබුනොත්, අනිවාර්යයෙන් මහින්ද මෛත්‍රිට දෝෂභියෝගේ ගේනවාමය. එවිට නැවත ජනපති වන්නේ මහින්ද රාජපක්ෂය. ඊට පස්සේ ඉතින් මේ රට නැවතත් අලි බබා සහ කම්බ හොරු සෙට් එකටම යනවාය.

ඡන්ද ලැයිස්තුවක් වත් හදාගන්න බැරි, සිරි ලංකා නිදහස් පක්ෂේ ජාතික සංවිධායක උන්නැහේ කියලා තියෙන්නේ, නුගේගොඩ සොමිය එජාපයට රතු එලියක් කියලාය. අපිට ඒ දේශපාළණ ළදරුවාට කියන්න තියෙන්නේ, නැවතත් පොන්නයන් ලෙස ජීවත් වීමට කැමති නම්, මහින්ද උන්නැහේ අගමැති අපේක්ෂකයා කොරන්න කියලාය. එජාපයට කෙල උනාට අවුලක් නැත. මක් නිසාද යත් අවුරුදු 20ක් පරිප්පු කාපු උන්ට තව දුරටත් පරිප්පු කන එක සුළු දෙයක් නිසාය.

නුගේගොඩ සොමියේ, රජගෙදර රිලවා කියපු කතාව බොහෝ වටිනවාය. කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ කියා තිබෙන්නේ, කට කහනවාට නොවේය. ඌ කිව්වේ මේ තියෙන්නේ "අපායේ ඉන්ටව්ල්.." එක කියලාය. සහතික ඇත්තය. යම රජ්ජුරුවෝ මැදමුලනේ ගිමන් හරිති. රැස්වීම පවත්වා, මඩ ගැහුවා හොඳටෝම ඇති කියා තවමත් තගරිය දාති. යම පල්ලෝ, පිස්සන් කොටුවෙන් පැනපු පිස්සෝ මෙන්, මොර දෙමින්, ජාතිවාදය පතුරමින්, ඉන්ටවල් එක ඉවර වෙන්නේ කොයි වෙලාවේද කියා බලාගෙන සිටිති.

කාළකන්නි දේශපාළුවෝ, ඕන මළහත්තිලව්වක් කර ගත්තාට අපට අවුලක් නම් නැතිය.

ඒත් අප නම්, නැවතත් අපායේ ජීවත් වීමට නම් කැමතිම නැත. 

176 comments:

  1. මාතා.........................

    ‍අැත්තම කතාව නම් පවතින අාණ්ඩුව (යූඒන්පීය කරගෙන යන ඒක) හිතුවාට වඩා ඉක්මනට ජනප්‍රියත්වය බහින කලාවකට පැමිණ අැත... ඔවුන් කරන්න අාපු දෙය නෙමෙයි දැන් දැන් වෙන වෙන ඒපා කරනවා පෙනෙයි..... ඔයිට වඩා සංදර්ශන කරන්න තිබුනේය.... ඒකට ඔය තරම් සහන පෙන්නන්නටත් අවශ්‍ය නැත... වෙලේ සුදා හංදා බ්ලොක් වීමට වුවමනාත් නැත... කිව්වේ ඒකක්ය... දැන් වෙන්නේ තව ඒකක්ය... හේතුව නම් කිව්ව දේවල් කරන්න වෙයි කියා රනිල්වත් නොසිතූ ඒකය.... ඒකයි චීනෙට ටෝක්ස් දී රනිලා පවා අැනගත්තේ.....

    ReplyDelete
    Replies
    1. එජාපය හෝම් වර්ක් කරලා නෑ.. හත් පොලේ ගාගෙන ඉන්නේ.. පිනක් තිබුනොත් ආයේ බලයට එයි.. අශුද්ධ සංධානේ සෙට් උනොත් අලින්ගේ බෙටිත් හොයන්න හම්බ වෙන්නේ නෑ..

      Delete
    2. සුමනඩාසFebruary 20, 2015 at 2:04 AM

      (2005) මැදමුලන මහින්දට , 2015 දී නුගේගොඩ මහින්ද ලෙස දොරටවැඩීම දෛවයේ සරදමකී.

      Delete
    3. //නව යුදහමුදාපතිවරයා ලෙස මේජර් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා පත් කර ඇතැයි වාර්තා වේ.//

      //මීට කලින් මාධ්‍ය විසින් වාර්තා කර තිබුනේ මේජර් ජනරාල් ජගත් රඹුක්පොත මහතා මෙම තනතුරට පත්කෙරෙනු ඇති බවයි.//

      ඇයි බන් මේ ජහ පාලනේට හමුදාපති වරු දෙන්න දෙන්න පත්කරන්නේ, එකක් රනිල් අනික MY3 ද??

      Delete
    4. මතෝ, රනිල් කුඩු දුමියගේ අයියගේ චැනල් එකට ඉන්ටවිව් එකක් දීල නේද බන්. රෙනෝ සිල්වාට කොළඹින් ටිකට් එක ලැබෙයිද ?? එක නෙමයි රෙනෝ කාරයා රෝයලිස්ට්ද? එහෙනම් ඉතිං බඩුම තමා, කොල්ලත් සුදුයිනේ

      Delete
    5. Major General Krishantha De Silva has been appointed as the new Commander of Sri Lanka Army by President Maithripala Sirisena, the Presidential Media Division announced. He succeeds Lieutenant General Daya Ratnayake.

      He is a product of Royal College, Colombo.

      Delete
    6. හූ...හු ඇද්ද බයියන්ට, අපිතාම රෝයලිස්ට්ල බස්සන්න පටන්ගත්ත විතරයි.

      Delete
    7. ශිෂ්‍යත්වෙන් ආපු ගමේ ගොඩේ රෝයලිස්ට් කෙනෙක්ද? නැත්නම් මුල සිට ඉඳපු රනිල් වගේ රෝයලිස්ට් කෙනෙක්ද? ශිෂ්‍යත්ව ගම් බයියො ගනං ගන්නෙ වත් නැහැ නියම රෝයලිස්ට්ලා.
      ක්‍රිශාන්ත ද සිල්වා මාතලන් රෝයලිස්ට් කෙනෙක්ද, රනිල් රෝයලිස්ට් කෙනෙක්ද?

      Delete
    8. කොහෙන් ආවත් රෝයල් නේ ඩෝ.. තොපේ දරුවෙක්වත් දාගන්න බැරි උනාට අපි පලිද...?

      Delete
    9. මාතලං නමින් ලියන මහත්මයෝ,
      මේ ලියන මා රෝයල් එකට ආවේ නර්සරියේ සිටය.මගේ පියාද රෝයල් ගිය කෙනෙකි. මගේ දරුවෝද දැනටත් රෝයල් යති.
      එහෙත් රෝයල් එකේදී අප පුරුදු වූයේ විරුද්ධ මත ඉවසීමටය. හොඳ හික්මුනු වචන කතා කිරීමටය.හැම ක්‍රියාවකින්ම පාසලට ගෞරවය ගෙන ඒමය.

      ඔබ නම් අපේ පාසල් මාතාව ගේ හොඳ දරුවෙකියි මම නොසිතමි.රස්තියාදුකාරයෙකු වගේ වැඩ කරමින් මම රෝයල් කීම පාසලට අගෞරවයකි.
      ඔබ රෝයල් කියමින් අනවශ්‍ය ලෙස ආඩම්බර නොවන්න.ඔබේ පවුල, හැදියාව,රැකියාව, ආදර්ශමත් භාවය ආදී ඔබ උපයා ගත් දෙයින් ආඩම්බර වන්න අවශ්‍ය නම් ආඩම්බර වන්න.

      ඉතා ඉහල පවුල් වලින් රෝයල් එකට පැමින, ඔබට වඩා ඉතා ඉහලට ඉගෙන ගෙන ඉහල රැකියා වල නියුක්ත වූවන් සිටින බවද එවැනි අය බොහෝ දෙනෙක් මහින්ද රාජපක්ශට චන්දය දී ඇති බවද ඔබට මතක් කරමි.

      මා මෙය ලීවේ ඔබ මෙහි රෝයල් රෝයල් කියමින් කරන නැටුම බලා ඉන්නටම බැරි වූ තැනය. ස්තුතියි!

      Delete
    10. රෝයල් ගියපු බයියෙකුගේ කොමෙන්ටුවකි...

      Delete
    11. රෝයල් ගියත් ආරේ ගති නෑරේ.

      Delete
    12. //ෆොන්සේකා හිරේ දැමීමට යුදාධිකරණයේ බොරු සාක්කි දුන් ක්‍රිෂාන්ත ද සිල්වා ‘බාස් උන්නැහේ‘ යුද හමුදාපති කිරීම කුහක කමකි; පජාති වැඩකි..!
      (ලංකා ඊ නිව්ස් -2015.පෙබ.20, ප.ව.11.50)

      නව හමුදාපති මේජර් ජෙනරාල් ක‍්‍රිෂාන්ත ද සිල්වා මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක් වන අතර ඉංජිනේරු බලකායට අනුයුක්ත හමුදා නිලධාරියෙකි.
      නව හමුදාපතිවරයාගේ පත්වීම කෙරෙහි හමුදාව තුල විශාල විවේචනයක් හට ගෙන තිබේ. ඊට වැඩියෙන්ම බලපා ඇත්තේ ක්‍රිෂාන්ත ද සිල්වා වනාහී ගෝඨාභය රාජපක්ෂගේ ඉගැන්නුම් බස් මත හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිරපරාදේ අභූත චෝදන නගා ඔහුගේ පදක්කම් තාන්න මාන්න අත්හිටුවා හිර ගෙට යැවීමට කුප්‍රකට හමුදා අධිකරණය ඉදිරියේ බොරු සාක්කි දුන් පුද්ගලයන්ගෙන් අයෙක් වන නිසාය.//

      ඒයි මාතලන් ජහ පාලනේ පුක නැති වෙන්න වගේද යන්නේ, මොකද සින් එක රනිල්ගේ නොමිනි එක පෑන් පාරෙන් ගෙදරද ??

      Delete
  2. ඉස්ලාමයට අනුව යම් දෙයක් හරියටම වෙනවා කියා තීරණය කල හැක්කේ අල්ලාහු... ට පමණයි අසාද් සාලි හු.. ඔට්ටු ඇල්ලීමෙන් අල්ලාගේ එම බලය හෑල්ලුවට ලක්කලා එමනිසා අසාද් සාලිගේ ඊමානය කැඩුනා දැන් අල්ලා ඔහුට දඬුවම් කරයි.

    ReplyDelete
    Replies
    1. අලුතෙන් ම තමන්ගේ රෙද්දේ බහිශ්‍රාවීය කටයුත්ත කරගත් පුද්ගලයා වන්නේ සාලි ය...... අැත්තට ම අලුතෙන්ට පිටවූ ඒක කෝකදැයි සොයා ගැනීමිට අපහසු තරම් ඔහුගේ රෙද්දේ ඒවා ගෑවිලාය..... ඉතින් අපි කුමට මේවා ගැන හිතමුද????? පිස්සොයි බල්ලොයි උෟරොයි හැම ඒකාම කියන දේවල් පෙන්න මාධ්‍ය වලටයි ගහන්න ඔ්නේ////

      Delete
    2. අසාද් සාලි යනු මහරාජා ආයතනයේ සාදර අනුග්‍රහයෙන් දේශපාළණයේ යෙදෙන තවත් එක් ගොන් වස්සෙකි..

      Delete
    3. අසාද් සාලි විතරක් නෙමෙයි ඔහොම හදපු කාඩ්බෝඩ් චරිත ගොඩක් ඉන්නවා..... මහරාජා අායතනය දැන් ලස්සනට ලංකාවේ දේශපාලනයත් අල්ලලා ඉවරයි... පක්ෂ තුන හතරෙන්ම පළාත් සභා යවාගත්තා බත්බැලයෝ ටික... දැන් ඊලග ඡන්දෙන් සෙට් ඒකම පාර්ලිමේන්තු..... දැනටත් දෙක තුනක් අැතුලෙත් ඉන්නවා... පුම්බලා අල්ලගත්තු සෙට් ඒකකුත් ඉන්නවා.. හෙට අනිද්දා රට දුවන්නේ සිරසට ඔ්නේ විදිහට කියලා අපි අමතක නොකළ යුතුයි...... අනේ මෙහෙමත් නාඩගං

      Delete
    4. ඒකනේ කිව්වේ "එක් ගොන් වස්සෙක්.." කියලා...

      Delete
    5. MAATHALANTA THIBENNE ADHIKA HEENA MAANAYAK

      Delete
  3. භය යනු,
    අතේ දුරින් ඈති ඔටුන්න වෙන එකෙක් දා ගන්නා විට ඇතිවන සිතුවිල්ලයි
    දුක යනු,
    අතේ තිබෙන දේ කටට දා ගනු බැරිවිට ඇතිවන සිතුවිල්ලයි,
    අසහනය යනු,
    ජනාධිපති කමට MY3 පත්කර තීරණ සියල්ල MY3 ගෙන් අනුමත කරගන්න සිදුවුවිට රනිල්ට ඇතිවන හැගීමයි
    එකසත් ජාතික පාක්ෂිකයා යනු,
    භයට, දුකට අසහනයට පත්ව බ්ලොග් පොස්ට් ලියන එකයි

    ReplyDelete
    Replies
    1. දුක යනු රජෙක් නොමැතිව ජීවත් වීමට නොහැකි හරකුන්ගේ කොමෙන්ට් කියවීමයි..
      නොවේ එවන් වේදනාවක් ළොවේ..

      Delete
    2. එදා කුණ්කුණාවේ හාමුදුරුවන් සිරගතව සිටිත්දී ලියූ කවියක්


      අනේ කූඹින්නේ තොපටත් රජෙකු ඉන්නේ..
      අපට නැත ඉන්නේ ඒ නිසාවෙනි අප තැවෙන්නේ..
      රජෙක් ලැබුනෝතින්...
      කැවුම් කිරිබත් කඤ්ඤං..
      පෙරහර කරඤ්ඤං...
      සාධුකාරෙන් ගිගුම් දෙඤ්ඤං..


      ගීතය -
      කවදා පායන්ද අප දිනිසුරාණෝ...
      රණ බිමකට සරිලන සෙනෙවියාණෝ...
      මුඩුබිමකට සරිලන ජල කඳාණෝ...
      සුන්බුන් කොඳු ඇට සිටුවන රජාණෝ...


      කවදා පායත්ද අප පුන් සඳාණෝ...
      පරහිත පිණිස දළ දන් දෙන ඇතාණෝ...
      නිදුකින් ඉන්ට මඟ සළසන වෙදාණෝ...
      මුසා බසින් අප නොපෙළන රජාණෝ...


      කවදා එත්ද අපගේ එක් නෙතාණෝ...
      ගිමනට සෙවණ දෙන තුරුනුග තුරාණෝ...
      අප සම බිමක රඳවන සොහොයුරාණෝ...
      රජෙකැයි අපට නොසිතෙන මහ රජාණෝ...

      Delete
    3. අායෙත් ඒයිද අපෙ රට කෑ ඒකාණෝ
      බැසිලුයි ගෝඨා රට කරවන කදාණෝ
      නාමල් සරන ලැම්බෝගිනි රථාණෝ
      අැරියැයි අපිට නොසිතෙන මහ රජාණෝ.........................

      Delete
    4. කුරුටු හෙක්.... හෙක් කුණ්කුණාවේ හාමුදුරුවො හිටියත් දැන් කියන්නෙ කුරුටුගෙ කවියම තමයි.

      Delete
    5. //පරහිත පිණිස දළ දන් දෙන ඇතාණෝ...//

      කොහොමත් ඡන්දේ ලංවෙලා දතක් දෙකක් ගැලවෙයි කියලා හිතෙනවා

      Delete
    6. //එකසත් ජාතික පාක්ෂිකයා යනු,
      භයට, දුකට අසහනයට පත්ව බ්ලොග් පොස්ට් ලියන එකයි//

      හිකෙන් පුනා...!

      Delete
    7. සංධානය යනු ආතක් පාතක් නැති හරක් ගාලකි..

      සඟ වෙද ගුරු ගොවි කම්කරු - ඔක්කොම පට්ට බයියෝ...

      Delete
    8. This comment has been removed by the author.

      Delete
    9. ස ර ස තුමා නම් නොම්මර එකේ බය්යෙකි

      //සඟ වෙද ගුරු ගොවි කම්කරු - ඔක්කොම පට්ට බයියෝ...//

      වෙද මහත්වරුන් ගේ, ගුරුවරුන් ගේ ගොවියන් ගේ සහ කම්කරුවන් ගේ දරු දැරියන් සින්හල බොග් අවකාසේ බොග් ලියන්නේ නැත.

      බොග් ලියන අප්පුලා හැමෝම Leading private firms වල CEO ලා ගේ දරු දැරියන් ය....

      එවුන්දෑලාට සඟ වෙද ගුරු ගොවි කම්කරු වනාහී පස්ට බයියන් ය....

      Delete
    10. මාතලන් තාත්තා කුඳුවත්තේ ලොකු මැදුරක උපන් CEO කෙනෙකි.

      Delete
  4. මාතා,

    පැරා ගේ බ්ලොග් එකේ දැමු කොමෙන්ටුවට පොඩි එකතු කිරීමක් කරමි.
    රනිල් ලබාගත් ආණ්ඩුව ගතවූ කෙටි කාලයේදී පහත සදහන් වැරදි කරන ලදී.
    01. දුෂිත අවස්ථාවාදී පුද්ගලයන් නිලදාරීන් ලෙස පත් කිරීම.
    02. නිසි පුද්ගලයන්ට සුදුසු ඇමතිකම් නොදීම උදාහරණ සුජීව සෙනසින්හට සහ හර්ෂ දිසිල්වට, බුද්ධික පතිරණ වැනි අයට ලබාදුන් ඇමතිකම්
    ප්‍රමාණවත් නොවනබව මගේ වැටහීමයි.
    03. පොරොන්දුවූ වැඩසටහන නිසිලෙස ක්‍රියාත්මක නොකිරීම.

    නමුත් පවටිහ් රජයට වඩා හොද පරිපාලනයක් ඉදිරි මාස කීපයේදී ලැබෙනු ඇතියි කියා බලාපොරොත්තු වෙමි.

    මට සිතෙන විදියට ශ්‍රී ලංකාවට පුර්ණ ප්‍රජාචන්ට්‍රවාදය පවත්වාගැනීමට අවශ්‍ය බුද්ධිය අපසතුව නෑ.
    ඔබ කියන

    "දෙපැත්තේ ම සිංහල, දෙමළ ජාතිවාදීන් කරන්නේ කුමක් ද? ඔවුන් උත්සාහ කරන්නේ සිංහල, දෙමළ ජාතික අනන්‍යතාවන් මේ අන්දමින් ම තබාගෙන එකිනෙකාට එරෙහිව ස්වෝත්තමවාදයන් උසිගන්වන්නටයි. එතන තිබෙන්නේ කවුරුන් විසින් කවුරුන් යටත් කර ගන්නවා ද කියන කාරණයයි. මෙය සදාකාලික ගැටුමක්. මෙයට විසඳුමක් නැහැ. "

    ඇත්තෙම් ම මිට විසදුමක් සිංගප්පුරුවේ මෙට දශක 4ට පෙර ලබාදී සර්තකවිඇත.
    https://www.youtube.com/watch?v=GVDE0KPMaeY බලන්න

    අප රටේ සමන ප්‍රශ්න පවතී සිංගප්පුරුව ලී කවන් යු අගමැතිතුමා කරන ලද මුලික දෙය නම් ජන වාර්ගික උසිගැන්වීම් ඇතිකරන පුද්ගලයනට
    ඉතා දැඩි දඩුවම් පැනවීමත්, නිදහස් රැස්වීම් පැවැත්වීමට අවසර නොදීමත් (මෙය ප්‍රජාචන්ට්‍රවාදය බාදාවක් ලෙස ඔබ හැදින් වුවත් එයට එකග වෙමි )

    ආසියාවේ අප වැනි රටවල ඇති මුලික ලක්ෂණය නම් අප තුල පවතින ගෝත්‍රික ගතියයි, මෙවැනි රටවල් ආර්ථික ලෙස මුලින්ම දියුණු කලයුතු අතර
    එයට කාර්යක්ෂම රජයක් පැවතීම අනිවාර්ය අංගයකි.

    ඔබ බොහෝවිට සිංහල ජාතිවාදය ගැන කතාකලත් දෙමල ජාතිවාදය ගැන පවත්වන්නේ ඇල්මැරුණු ස්වබාවයක් වේ.

    හිතන්න ඔබ කියන පරිදි සිංහල රජය දමිල දෙසපලනයයනට බලය ලබාදුන්නා කියා ඔවුන් අතර බලය නොලැබුන පිරිසගේ එකම ආයුදය ජාතිවාදය
    තුලින් බලය ලබා ගැනීමයි මේසදහා ඔවුන් සිංහල ජනයා කුපිතකරනු ඇති
    උදාහරණ :- පසුගිය කාලයේ විග්නේස්වරන් සිංහල රජයට විරුද්දව ජන ගාථක genocide accusation අදාල යෝජනා සම්මත වුයේ එකච්චන්දයෙන්
    බව ඔබට අමතකද ?

    අපට මෑතදි ලබා ගතහැකි මුල්ම ජයග්ග්‍රහණය නම් පොරොන්දුවූ ස්වාදීන කොමිසම් පත් කිරීමත් රටේ නිදහස් වෙළදාම ප්‍රවර්දනය කිරීමත් යන කරන දෙකයි.

    දිගුකාලින ව අපට සියලු ජාතිවාදී පක්ෂ තහනම් කිරීමත් ජාතිවාදී අදහස් වපුරවන්නන්ට දැඩි දඩුවම් ලබාදීමත් සිදුකලොත් අපට ඉදිරියේ ශ්‍රී ලංකික අන්නන්ය තාවයක් ඇති රටක් ඇති කර ගත හැකි වනු ඇත.

    ReplyDelete
    Replies
    1. සින්ගප්පූරු ගොන් පාට් ගැන ඔබ තුමා දන්නේ මොනවාද?

      ස ර ස තුමා එහි රැකියාවක් කරන සඳ සින්ගප්පූරු ආන්ඩුව Fellatio තහනම් කරන ලදී,.... හිරේ යන්න බැරි නිසා සර ස තුමා වෙන රටක රස්සාවක් හොයා ගෙන සින්ගප්පූරුවට ටටා බායි කීවේය... ඒ බව දැනගත් සින්ගප්පූරු ආන්ඩුව නැවත Fellatio තහනම ඉවත් කලේය...

      ඔන්න කනො සින්ගප්පූරු පිනුම්!


      http://www.smh.com.au/articles/2004/01/06/1073268041521.html?from=storyrhs

      Singapore set to lift oral sex ban

      Singapore may decriminalise oral sex between men and women, a government minister said yesterday but homosexual oral sex looks set to stay illegal.

      The move follows a highly-publicised case of a 27-year-old policeman jailed for two years in November for receiving consensual oral sex from a 15-year-old girl.

      That case provoked rare public criticism of Singapore's government. Protests over the law filled newspaper forum pages and buzzed in internet chat rooms.

      In an earlier case detailed in the Straits Times a wife tried to punish her unfaithful husband by performing oral sex on him and then reporting him to the police.

      In parliament Junior Home Affairs Minister Ho Peng Kee said the law could be revised in two to three months.

      Delete
    2. හපෝ... ඕවත් වැරදිද...? ඔයිට වඩා මහ විශාල වැරදි කලා..

      Delete
    3. ඔව් ඔව් මේවා මහින්ද අනුගාමිකයන්ට තියන මුලික පප්‍රශ්න තමයි !

      Delete
  5. දැන් කස්ටිය අපිව ආදරේන් දිවිය ලෝකේ එක්කන් යන්නද මේ ට්‍රයි එක? එතකොට එයාලා හිටපු කාලේ මොන #තක්ද කරේ?

    ReplyDelete
    Replies
    1. මචං මෙන්ඩා........... උඹත් නැහැදිලා තියෙන තරම්..... *$$@ ඒකක් නැතුව කමෙන්ටුවක් දාන්න බෑනේද?????? අා ඒක නමෙයි $තක් නෙමෙයි බොල $ත්තක්.......

      Delete
    2. නෑ මචෝ.... වෙසක් එකට කලින් අපාය පෙන්නන්න...

      Delete
    3. කූරැට්ටෝ රෝම්බ තැනකස්..අපේ වැරද්දක් දැක්කෝත් ඔන $ත්තක් කියලා පෙන්නලා දියං..

      Delete
  6. ///එහෙත් සිරිසේනලා, නිමල්ලා කියන්නේ මහින්ද ආන්ඩුව තුල හුන් බලු කුක්කෝය. වීරයා ජීවත්ව සිටියදී, බලු කුක්කන් පස්සේ යෑමට, මිනිසුන්ට අවශ්‍යතාවයක් නැත.///

    ///මහින්ද අගමැති අපේක්ෂකයා කරනවාද නැද්ද කියා තීරණය කළ යුත්තේ සිරිසේන ජනපති හා සිරිපාල විපක්ෂ නායකයාය. හදිසියේ හෝ මහින්ද අගමැති අපේක්ෂකයා කොට පැරදුනහොත්, සිරිපාලගේ විපක්ෂ නායක කමට කෙලවෙනවාය. දිනුවොත්, සිරිපාලගේ අගමැති සිහිනේට කෙල වෙලාම යනවාය. එතකොට දින 100 අස්සේ කොන්ස්ටිටුයුෂන් එක චේන්ජ් කොරලා තිබුනොත්, ආයේ බලවත් වන්නේ මහින්දය. එසේ නොකර තිබුනොත්, අනිවාර්යයෙන් මහින්ද මෛත්‍රිට දෝෂභියෝගේ ගේනවාමය. එවිට නැවත ජනපති වන්නේ මහින්ද රාජපක්ෂය.///

    ගෙදර ගියත් තෝ නසී... මග හිටියත් තෝ නසී... හෙහ් හෙහ්

    ReplyDelete
  7. මොනවා වෙයිද මංද! අපි බලාගෙන ඉඳිමු. කොහොම උනත් හිටියට වැඩිය හොඳිං අපි දැං ඉන්නව කියල විතරක් කියන්න පුළුවන්..... තව මාස දෙකතුනක් යද්දි බලමු අපි පනින්න ඕන මොන පැත්තටද කියල.

    ReplyDelete
    Replies
    1. දෙපාරක් හිතන්න එපා.... අයෙත් පුක ඉරාගෙන වැඩ කරලා රාජකීය කැබිනෙට්ටුවක් පත් කර ගනිමු :)

      Delete
    2. දෙපාරක් හිතන්නෙ නැතුව කොහොමද ආයිබෝවං මේ යන හැටියට.....
      ඔන්න දෙපාරක් නොහිතා ඇස් පියාගෙන උනත් කරන්න පුළුවන් එකම එක දෙයයි, කලගුණ පප්පගෙ නම මඟෑරල වෙන නමකට කතිරෙ ගහන එක විතරමයි.

      Delete
    3. //කලගුණ පප්ප//
      මරු නම :D :D

      Delete
    4. බය වෙන්න එපා රාජ්.... රාජකීයයො රාජකීයන් හට උදවු කරනව.... මේ LEN එකත් කියන්නෙ.....

      http://lankaenews.com/news/301/en

      Though major general Krishantha De Silva is above on seniority, it was Krishantha who was sent to kill nearly 1500 individuals who surrendered with white flags by Jagath Jayasuriya on instructions of Gotabaya. It is on this account Krishantha was sent by Gotabaya as a deputy to a Sri Lankan envoy abroad.

      Now , since Royalists are holding sway in the hierarchy and Krishantha De Silva is himself an old Royalist , pressure is being exerted to appoint De Silva as the army commander.

      On the other hand , in case De Silva is appointed as the army commander definitely there are prospects of war crime charges being resurrected because such an individual who is directly involved in the war crimes being appointed as the army commander by this government for good governance which indiscretion even the Rajapakse regime did not commit , can trigger grave international complications and issues.

      Besides , it is only an officer who had been a commander of a regiment who should become an army commander . Krishantha De Silva had never been such a commander .He is unable to tell what happened to his group in the Jayasikuru operations. He does not know what quantity of weapons were seized from the LTTE . Owing to his incompetence , he was thereafter never enlisted any day to give commands during war operations ,and never was he appointed as a commander of a regiment.

      Delete
    5. කොච්චර විවේච්නය කලත්. මේ ආන්ඩුව තිබුන ආන්ඩුවට වඩා ප්‍රකෝටි ගුණයක් හොඳා...........................යි..

      Delete
    6. @ Raj //කොහොම උනත් හිටියට වැඩිය හොඳිං අපි දැං ඉන්නව කියල විතරක් කියන්න පුළුවන්..... //
      @mathalan //කොච්චර විවේච්නය කලත්. මේ ආන්ඩුව තිබුන ආන්ඩුවට වඩා ප්‍රකෝටි ගුණයක් හොඳා...........................යි..//

      මොන මොන අංශ වලින් දැයි කියන්න පුලුවන්ද?

      Delete
    7. ගූ කන එකාට ගූ හොඳ නැතුව වෙන මොනවා හොඳ වෙන්නද
      මුන් ටොයියෝ නෙමෙයි පොයියෝ

      Delete
    8. EHEMA WATH KIYALA HITHA HAHADAGANNA.

      ROYAL EKA SRI LANKAWA KIYALA WARADDA GATHTHA NEDA.

      Delete
  8. දින 100 හොරු අල්ලනකම් ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමයි මුලිකවම කරන්න ඕනේ,නැතිනම් ඔලු මාරු වෙනවා විතරයි.සිස්ටම් එක එහෙම්මයි.නුගේගොඩ රැස්වීමෙන් වුණේ ශ්‍රී ලංකා එක දෙපිල බෙදීමයි.මහින්ද අංක එකේ කපටියෙක්.හොඳ නලුවෙක්.බලයට තියෙන කෑදරකම නිසා මොනවා කර කියලා කියන්න බැහැ.

    ජෝන්ලා වගේ පිස්සු නටන ඇමතිවරු නිසා යු.එන්.පි එක ගැන විශ්වාසෙත් දුරස් වෙනවා.

    ReplyDelete
    Replies
    1. සිරි ලංකා එකත් දෙකට කඩලා තිබුනේ මහින්දම..

      ඒත් පොන්නයෝ ටික බයටම ඇතුලට වෙලා උන්නා..

      ඔක්කොම පක්ෂ කඩපු සාපය අද උන්ට පලදෙනවා...

      Delete
  9. කෝම උනත් මහින්ද විකුණල විමලේ ගොඩ ගියා ලබන චන්දෙට...

    ReplyDelete
    Replies
    1. අැයි ගොම්මංපිළ.... පිවිතුරු මලයා........... යකෝ මෙච්චර දූෂණය වෙලා අතවරයට ලක්වුණාමත් මුං පිවිතුරුයි කියනවානේ.... හරියට මංගල දැන්වීම් වල වගේ.....

      //සුළු වරදකින් දරුවන් දෙදෙනෙක් අැත..// ඒක සුළුයි නම් ඉතින් ලොකු වැරදි කියන්නේ මොනවාද දන්නෑ.....

      Delete
    2. නුගේගොඩ රැළිය මේ සතියේ Hit එක. ලැම්බෝගිනි, අරලිය මන්දිරේ, File මිටි, වෙලේ සුදා, අතුරු අයවැය,ජෝන්, දුමින්ද, Port City ගෙවුනු සතිවල Hit උනු ඒවා. ඒ අස්සේ බැසිල්ට මාස 3k නිවාඩු ඕන වෙලා. ලංකාවේ දරුවෙක් බිහිකල අම්මා කෙනෙකුට ලැබෙන සම්මත ප්‍රසූත නිවාඩුව වැඩකරන දවස් 80ක්!

      කොහොම වෙතත් නුගේගොඩ රැලියට මහ සෙනඟක් ආ බව ඇත්තක්. Private Bus කතා නම් අනේ මංදා. ඒත් උපන්දා සිට අඩුගානේ ඉස්කෝලේ රැස්වීමටවත් නොහිටි උන් අතින් ගෙවාගෙන දුරුකතර ගෙවාගෙන එදා නුගේගොඩ ගියබවනම් දන්නවා. ඒ රැළියට ලොකුම සේවය කලේ නම් සාලි බව මට නම් හිතෙන්නේ. මහිනද මිනිස්සුන්ගේ හිත්වල ගොඩනැංවූ ඔහු පිළිඹඳ ප්‍රතිරූපය බිදදැමීම අපහසු බව ඇත්තක්.

      ජනමාධ්‍ය මොකට බයවෙලාද කියලා මටනම් තේරෙන්නේ නෑ. මහින්දට පක්ෂ අයට යහපාලනේ ඇතුලේ කඩේයන්න පුලුවන්නම් ආණ්ඩුවේ අය ඊට වඩා ඉස්සරහට එන්න ඕනා නේද? මීඩියා ගැන රූපය බිඳිලා තියන වෙලාවක ශෝෂල් මීඩියා තියන රූපය තියාගෙන ඉන්න වගබලාගන්න ඕන. කොටු ඇඳ ඇඳ මිනිස්සු ගනින තත්වෙට වැටුනොත් ශෝෂල් මීඩියාත් අනිත් ඒවායේ තත්වෙට වැටෙන්නත් පුලුවන් නේද?

      දින 100 මං හිතන්නේ ආණ්ඩුවට හොඳටම ලකුණු දමාගන්න තිබ්බ අවස්ථාවක්. ඒත් ඒකම දැන් පරහට ඉඳල වගෙයි. කලයුතු දේ කරන්නේ නැතිව එයාල කලේ සතියට එක ගානේ බැලුම් පුම්බපු එක. තාවකාලික ඇමතිකම් වලට පොරකාපු එක, හිරේ ගියේ තිස්ස විතරයි. බැසිල් ලොකුම හොරා කිය කිය කෑගහන්නේම මහින්ද ගෝටා නාමල් ලොකු බේබිට විතරමයි. දුමිනදගෙනුත් ප්‍රශ්න කරා පැයගනන් සමහරවිට මෛත්‍රී ජනාදිපති තුමාගෙන් ඇහුවා වගේ කෑවේ බෙලෙක් පිඟානේද, ඇඟ හදාගත්තේ කොහොමද කියල ඇහුවද දන්නේත් නෑ. ප්‍රශ්න කරපු පැයගාන වැඩි නිසා හැමෝටම මට මතක නෑ ලෙඩේ බෝවෙන්නැති.

      රොබින්හුඩ් අයවැය බැලුමෙත් හුළං ගිහින්. ගෑස්, කිරිපිටි සහ බස්ගාස්තු (ඒකත් රුපියලයි කියල සමහරු කීවාට මටනම් රුපියල්ම 2ක් අඩු උනා) උදේ දවල් රෑ කන්න ගිහාම සරදියෙල්ටත්, රොබින්ටත් 'අත්‍යාවශ්‍ය්‍ය' කියන වචනේ තේරුම නැතුවත් පුලුවං එක්ක ටැපලුනාද කියලත් හිතෙන්නත් පටං අරං.

      JVP එක මේ ආණ්ඩුවට අයිති නෑ කියල වගේ මොකද්දෝ කතාවක් කීවා වගේ රනිල් හෝ හෙළ උරුමෙට අත පිහදගන්න බෑ කියලයි මටනම් හිතෙන්නේ. TNA යි මුස්ලිම් කොන්ග්‍රසෙයි නම් තම තමන්ගේ දේවල් හෙමීට කරගන්නවා අපි මොනා කීවත්. රනිල් ට අයිති නැති දින සීය සමහරවිට එහෙනම් මැඩම්ගේ අදහසක් වෙන්නැති. එයත් දැන් පේන්න නැති නිසා රනිල් මහත්තයාට අනුන්ගේ පවුවලට කරගහන්න වෙලා. පවු! මෛත්‍රීගේ පර්සනැලිටි ප්‍රශ්නය මීට කලින් කීවාම ඔබ කීවේ එය උපතින්ම ආ යුතු බවත්, ඔහු සරළකම වරදක් ලෙස නොදකින ලෙසත් වැනි දෙයකි. මගේ අදහස නායකයෙකුට පර්සනලටිය තිබිය යුතුම ගුණාංගයක් බවයි.

      ලිපියට අදාල නොවුනත්, ඖෂද පනත ගැනත් මගේ අදහස කියන්න හිතුනා. ඔබ එය ගැන සඳහනකුත් කර තියෙන නිසා. ඖෂධ පනතින් වියයුත්තේ රට තුලට එන ඖෂධ වල ප්‍රමිතිය පිළිබඳ සාර්ථක ක්‍රම වේදයක් ඇතිකිරීම මිස, දොස්තරගෙන්, ෆාමසි කරුවාට ඩියුටිය මාරු කිරීම නෙවෙයි නේද? දැන් වෙන්නේ ඒක, ඊට වඩා පවතින තත්වය සාපේක්ෂව ලෙඩාට හිතකර බවයි මගේ අදහස.

      දැන් යන්නේ මහමැතිවරණය ඉලක්ක කරගත්තු එක්තරා විදියක මාකටින් එකක් විතරයි. කලින් දවසක ඔබකීවා මට කමෙන්ටුවක් හරහා 100%ක් යහපාළනේ බලාපොරොත්තු වෙනන එපා කියල. ඒත් අඩුගානේ අවුරුදු5න් දින 100ට වත් යහපාළනේ තිබ්බානම් පාවිච්චි කල ඡන්දය ගැන මිනිස්සු දෙගිඩියාවට පත්නොවි සිටීවි වගේම, ඊට වඩා මාකටින් අනවශ්‍යත් වෙන්න තිබුනා.

      Delete
    3. සමාවෙන්න කමෙන්ට් එක වැරදි තැනකයි පෝස්ට් වෙලා තියෙන්නේ. :-)

      Delete
    4. @ දේශකයා
      මම හිතන්නේ විමල් චන්දේ දවස් වෙන කොට වැලිකඩ ඉඳියි..

      @ ගංඟාවේ ගීතය
      දින 100 කියන්නේ සෙප්පඩ විජ්ජාවක්. මම ඕක ගැන කතා නොකරන්නේ ඒකයි..

      Delete
    5. හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්නද මාතලන්, ඇයි බන් උඹල ඌට ඔච්චර බය, උගේ නම කිව්වත් තොපිට සුළු දිය පහ වෙනවනේ.

      එක් නෙමයි නුගේගොඩ රැලියට ආපු ඔක්කොම හිරේට දාමුද මහා චන්දෙ එකෙන්ම ගොඩ

      Delete
    6. කව්ද බං රිලවුන්ට බය මට ඌගේ නම් ඖනත් අප්පිරියයි.. ඌ මොන බිජ්ජෙක්ද අපිට...

      Delete
  10. ඕක පෙන්නලා යූ එන් පියට කින්ඩිය දාන කට්ටියට තේරෙන්නේ නෑ ඕකෙන් වෙන චන්ද දෙකට බෙදිල්ල නිසා වාසිය UNP එකටමයි කියල. අන්න අරෙහෙ ජිල් කොටා ප්‍රකාශ නිකුත් කරනවා මහින්දට බෑ ලු, එය දැන් ප්‍රතික්ෂේප වෙලාලු කිය කියා. අගමැතිකමට හීන මව මව.

    ReplyDelete
    Replies
    1. සිරි ලංකා එකේ ඔක්කොම පොන්නයෝ ටිකත් මහින්දගෙන් ආයෙත් බලේ ගන්න තමයි ට්‍රයි කරන්නේ..

      පේන්න්වත් හිටපු නැති පොලොස් කොට්ටෝරුවත් එලියට බැහැලා තියෙන්නේ ඒකනේ.

      උන්ට සංධාන සරණ හැර වෙන සරණක් නෑ. උන් බලේට එනවා කියන්නේ රටේ අවසානය.

      Delete
    2. ගොන් බිජ්ජෝ තොපි ජනාධිපතිවරනෙට දා ගන්න එකෙක් නැතුව හතර අතේ ඉන්න බල්ලෝ බළල්ලු ටිකක් වගේ එව්වෝ ටිකක් එකතු කරගෙන තොපි ගැහුවේ සන්ධානයක් නෙමෙයිද
      තාම අලියා දිනුවේ නැහැ හාන්නැහෙ
      අප්පච්චි මළා කියකිය හොරෙක් තප්පුලෑවට ඊට ගොඩ කාලෙකට කළින් අලියා මැරිලා වැළලුවා කියල තොට මතක නැද්ද වාහේ
      දැන් ඕනෙනන් අලි හක්ක ගොඩ අරගෙන උරච්චි කරලා ඇටදෙකේ ගා ගනිං
      රාජ්, ප්රා , පවුලුස්සා, හෙනහුරා, කුටුරු හුකන පැටව් වගේ පොන්සියොන්ටත් කතා කරළා උන්ගේ ඇට වලත් ටික ටික ගාපිය
      තොගේ කහටු අත් දෙකෙනම ගාපිය

      Delete
    3. මහින්ද මහත්තයත් කොමෙන්ට් එකක් දාලා.. එයා කතා කරන්නෙත් ඔය භාෂාවමයි..

      Delete
    4. එම භාෂාව මහින්ද මහතාගේ භාෂාව නොවන බව මේ රටේ සියලු දෙනා දනිති.
      එසේම එම භාෂාව මාතලන් ගේ භාෂාව බව මේ බ්ලොග් එක කියවන සියලු දෙනා දනිති.

      මට නම් පෙනෙන්නේ මාතලන්ට දැන් සෑහෙන්න අවුල් බවකි.
      ඔහු ලියන්නේ කියන්නේ මොනවදැයි ඔහුවත් නොදනී.

      Delete
    5. මහින්ද ගැන දන්න උන් දන්නවා මහින්ද මහත්තයගෙ භාෂාව.. මේ නොදරුවෝ මක්කැයි දන්නේ... හරි පව්...

      Delete
    6. FROM ONE ANONYMOUS TO ANOTHER

      YOU ARE SPOT ON

      Delete
  11. "මහින්ද රාජපක්ෂ චරිතය, මිනිසුන්ගේ සිත් වලින් මකා දැමීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. විශේෂයෙන් ගම්බද අහිංසක ජනතාවගේ සිත් තුලින් මහින්දව ඉවත් කිරීම සුළු පටු කාරණයක් නොවේ. ඔහු අදටත් ලංකාවේ ජනප්‍රියම දේශපාලුවාය. සුළු ජාතින්ගේ ඡන්ද හා යම්කිසි අජ්ජාපනයක් ලත්, සිතන්නට හැකි පිරිසක් රටේ වාසනාවට ඔහුට එදිරිව ක්‍රියා කලා විනා, බහුතරයක් මට්ට මෝඩ හරකුන් සිටිනා රටක, ඔහු තවමත් ජනතා වීරයාය."


    මාතලන් තමන් හරි කියන මතේ ඉඳගෙන තවත් මිනිස්සු සමුහයකට මෝඩයි කියන්නේ ඇයි ,ඒ හැම කෙනාම තමන්ගේ මොකක් හරි හේතුවක් උඩ තමා කෙනෙකුට කැමති වෙන්නේ හෝ අකමැති වෙන්නේ ,එක මෝඩ කමක් හරි මරි කමක් හරි කියන්න ඔයාට තියෙන සුදුසු කම මොකක්ද ? අනික රනිල් හෝ අනිත් පුද්ගලයන් හට චන්දෙ දුන්නේ දැනුමක් තියෙන අය කියල මනින්නේ මොකෙන්ද ? ගමක මිනිහගේ හිත තේරුම් ගන්නනම් එහෙම ගමක ගිහින් ඒ මිනිස්සු එක්ක පොඩ්ඩක් ජිවත් වෙලා බලන්න ..ඒ මිනිස්සු මහින්දට රැවටුන වෙන්න පුළුවන් ,හැබැයි ඒ මෝඩ හරක් හින්ද නෙවේ ඒ මිනිස්සුන්ගේ බොහෝ ප්‍රමාණයක් ගේ හිත් මනුස්ස කම් වලින් පිරිලා නිසයි ,එක හින්ද එක මනුස්ස කමට කරන දෙයක් මිසක් මෝඩ කමට කරපු දෙයක් නෙවේ ,මනුස්ස කමයි මෝඩ කමයි කියන්නේ දෙකක් මාතලන්

    ReplyDelete
    Replies
    1. //මාතලන් තමන් හරි කියන මතේ ඉඳගෙන තවත් මිනිස්සු සමුහයකට මෝඩයි කියන්නේ ඇයි //

      අවුසද පනතින් වත් ඔය ලෙඩේට බේතක් හොයමු....

      Delete
    2. මහින්දට විතරක් නෙවේ මේක ඕනම පාලකයෙකුට අදාලයි.
      මේවගේ ඡන්දය දෙන්නවුන් ඒ ඡන්දය දෙන්නෙ එක්කෝ මෝඩකමට.(උදා ඉස්සර කරපු මොකක් හරි හොඳ වැඩක්, ඉඩම් දුන්නට, රස්සා දුන්නට, සිංහලකමට.....). අනිත් පිරිස කපටියො. පාලකයගෙන් වැඩ ගන්න උදවිය.

      Delete
    3. හරකුන්ට හරක් නොකියා, කුරුල්ලෝ කියලා කියන්නය...

      Delete
    4. ඇලි ඌරාට ඇලි ඌරා නොකිය පොශ් සුද්දා කියන්නයැ?

      Delete
    5. හැන්ඩි උනාමත් මළ වදේ අප්පා.. ගෑණු වගේ ඉරිසියා කාරයෝ වැහි වැහලා...

      Delete
    6. උඹ මොන හැන්ඩිද නාකි නොන්ඩියා.

      Delete
    7. මාතලං උඹ හැන්ඩියෙක්ද බන්? ඔවු ඉතින් රාජ් ලගේ ,ප්‍රා ජේ ලගේ ,හෙනහුරාගේ, ඉවාන් ලවුපූසා ගේ හැටියට උඹ හැන්ඩියෙක් වෙන්න ඇති.ගස් නැති රටේ එරඬු ගහත් ගහක්ලු.

      හොඳ වෙලාවට උඹ ලංකාවෙ ඉපදුනේ. සුඩානෙ වගේ රටවල් වල උඹ වගේ ඇලි පොරවල් මරලා බිජ්ජ කපලා බැදලා අලු ගා ගන්නවලු නලලේ, හූනියම් වල විස කැපෙන්න.

      උඹලගෙ ගෙදර කන්නාඩියක් නැද්ද බන්? ඈ හැන්ඩියෝ?

      Delete
    8. දැන් ඔක්කොම දන්නවා මචං ඇනෝ කොමෙන්ට් දාන්නේ කව්ද කියලා...

      ඒ නිසා නමෙන්ම දාපං මචං... අවුලක් නෑ..

      Delete
    9. //දැන් ඔක්කොම දන්නවා මචං ඇනෝ කොමෙන්ට් දාන්නේ කව්ද කියලා...

      ඒ නිසා නමෙන්ම දාපං මචං... අවුලක් නෑ..//

      දන්නවානම් කියන්න බලන්න අපටත් දැනගන්න...

      Delete
    10. සා රස.. උඹලා ග්‍රේට් බං...

      උඹ නිකන් අනුන්ගේ තොප්පි දාගන්න එපා.. මෙයා බ්ලොග් ලියන ඔක්කොම අතරේ නෝන්ඩි වෙලා ඉන්නේ...

      Delete
    11. කවුද කියලා කියන්න මාතලන්.මාරයාද?මෙහෙම කිව්වම අපිටත් අප්සෙට් නේ?

      Delete
    12. මාතලන්ට විරුද්ද පාර්සවේ නියෝජනේ කරන එක ඇනෝ කෙනෙක් මං. ඒ වුනාට අප්පා මං නොවන ඇනෝලාත් මහත් රාසියක් මෙතන රට ජම්බු දෙනවා නොවැ.
      ඒ නිසා මාතලන් අනේ ප්ලිස් ඒක හෙලිකොරාන්ට.

      Delete
  12. U .N .P නාගනියි කියල හිතන්න බෑ. දැන්මම වැරදි හොයල දඩුවම් කරන්න ගියොත් චන්ද කාලෙට මාකට් කරන්න දෙයක් නැතිව යනව. අපේ එවුන්ට ටික දවසකින් සේරම අමතක වෙන හින්ද , දැනට බැක් ෆුට් එකේ ඉන්නෙ . දින 100 වැඩ පිළිවෙලේ ගොඩක් දේවල් වලට මේක අදාල වෙයි.

    ReplyDelete
    Replies
    1. ඒ කාළෙට හරි කළොත් නම් ඒක ළෝකේ අටවන පුදුමය වේවී..

      Delete
  13. පණ්ඩිතයන් යහ පාලනය මදි කියල කෑ ගැහුවට අපේ බුද්දිමත් ජාති හිතයිසී ජහමන බහුතරයට මේ දීල තියන යහ ටිකත් ගැලපෙන්නේ නෑ. ඔවුන්ට අවශ්ය එක්කෝ හොරුන්ව ගෝල් ෆේස් එකේ හම ගැසීම වැනි යුක්තියක් හෝ රටේ නායකයා සිය පවුල පිරිවරා රට පුරා රාජකීය උත්සව පවැත්වීම , පිටරටවලට සිංහලෙන් මෙහෙ ඉඳන් බැනවැදීම , හාමුදුරුවනේ කියා පැත්තට හැරීම, ලමයින් උඩ දමා හෙඩ් බට් දීම ආදී විසිතුරු සහිත පාලනයකි.

    ReplyDelete
    Replies
    1. හරකුන් පිනවීමට බුද්ධුමතුන් අවශ්‍ය නැත. කෘතිම සිංචනය දෙන එකෙක් උන්නොත් හොඳටෝම ඇතිය. මහින්ද කලේ එයයි. රට කන එක උන් හිතන්නේ රට බේරා ගැනීම කියලාය. එසේ පෙන්වීම ලෙහෙසි පහසු නැත. මහින්ද ඒ අතින් අති දක්ෂයෙක්ය.

      Delete
  14. // මහින්ද වීරයා වන්නේත්, සිරිසේනලා, නිමල් සිරිපාලලා ගොබ්බයන් වන්නේත්, මේ කාරනයේදිය. සැටලයිට් බලයේ සිටිනා විටද මහින්ද පොරක්ය. කොහේදෝ යන පිනකින් සැටලයිට් මහ රැජිණ වූවාට, එජාපයට විරුද්ධව ගේම ගැසූ වීරයා වූයේ, උද්ඝෝෂණ විරෝධතා කල මහින්දය. යුද්ධයෙන් ඔහු මේ රට ගලවාගත් මහ රජානෝ විය. එහෙත් සිරිසේනලා, නිමල්ලා කියන්නේ මහින්ද ආන්ඩුව තුල හුන් බලු කුක්කෝය. වීරයා ජීවත්ව සිටියදී, බලු කුක්කන් පස්සේ යෑමට, මිනිසුන්ට අවශ්‍යතාවයක් නැත. //

    හෑ.... අපේ හිටං තුමාට බලු කුක්ක කිවුව නේද??

    ReplyDelete
  15. // මහින්ද රාජපක්ෂ චරිතය, මිනිසුන්ගේ සිත් වලින් මකා දැමීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. විශේෂයෙන් ගම්බද අහිංසක ජනතාවගේ සිත් තුලින් මහින්දව ඉවත් කිරීම සුළු පටු කාරණයක් නොවේ. ඔහු අදටත් ලංකාවේ ජනප්‍රියම දේශපාලුවාය //

    එල එල... තැන්කූ තැන්කූ.... ඔහොම යං...ඔහොම යං

    ReplyDelete
    Replies
    1. //ලංකාවේ ජනප්‍රියම දේශපාලුවාය.//

      ඉතින් ඇත්තනේ ඔහු "ලංකාවේ ජනප්‍රියම දේශපාලකයා"කියලා නෙමේ "ලංකාවේ ජනප්‍රියම දේශපාලුවා"කියලා තියෙන්නේ.:D

      Delete
    2. දේශපාලුවෝ මිසක් දේශපාලකයන් කොහෙද මෙ සිරි ලංකාවෙ ඉන්නෙ?

      මහින්ද මහත්තය නියම දේශපාලුවා... ඔය හිටං තුමා, රනිල් තුමා නිමල් තුමා වගෙ දේශපාලුවෝ වගෙද එතුමා??

      Delete
    3. බොල් පිලිම වන්දනා කරනා, ඇතුල හිස්, හිස් කබල් ඇත්තන්ට මහින්ද තරම් කෙනෙක් නැත.

      Delete
    4. ඇලි ඌරාට ඌ සුද්දෙක් වගේ යයි කියනවා ඇසීම තරම් සතුටු දෙයක් නැත.

      Delete
    5. හැන්ඩි උනාමත් මළ වදේ අප්පා.. ගෑණු වගේ ඉරිසියා කාරයෝ වැහි වැහලා...

      Delete
    6. මාතලං උඹ හැන්ඩියෙක්ද බන්? ඔවු ඉතින් රාජ් ලගේ ,ප්‍රා ජේ ලගේ ,හෙනහුරාගේ, ඉවාන් ලවුපූසා ගේ හැටියට උඹ හැන්ඩියෙක් වෙන්න ඇති.ගස් නැති රටේ එරඬු ගහත් ගහක්ලු.

      හොඳ වෙලාවට උඹ ලංකාවෙ ඉපදුනේ. සුඩානෙ වගේ රටවල් වල උඹ වගේ ඇලි පොරවල් මරලා බිජ්ජ කපලා බැදලා අලු ගා ගන්නවලු නලලේ, හූනියම් වල විස කැපෙන්න.

      උඹලගෙ ගෙදර කන්නාඩියක් නැද්ද බන්? ඈ හැන්ඩියෝ?

      Delete
    7. දැන් ඔක්කොම දන්නවා මචං ඇනෝ කොමෙන්ට් දාන්නේ කව්ද කියලා...

      ඒ නිසා නමෙන්ම දාපං මචං... අවුලක් නෑ..

      Delete
  16. මහින්ද එලවන්න ලැබුන දෙළ මුස්ල් චන්ද සියල්ලම ඉදිරියේදී රනිල්ට ලැබෙයි කියා බලාපොරොත්තු වෙන්න බෑ.
    නැගෙන හිරපලාත හැර සෙසු පලාත්වල මුස්ලිම් වරුන් අතර ජනප්‍රියම පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි ඒ චන්ද එයාලට ලැබෙයි ඊට අමතරව කලින්ට වඩා සිංහල චන්ද ප්‍රමාණයකුත් ලැබෙයි නමුත් දෙමළ චන්ද ලැබෙන්නෙ නෑ ඒ නිසා රනිල්ට මහමැතිවරන චන්දයකදී අමාරු වෙයි

    ReplyDelete
    Replies
    1. මනෝ ළෝක තුල ජීවත් වීමට කිසිවකුට බාදාවක් නැත.

      Delete
  17. දැන් සිංහලයන්ට මම යෝජනා කරන්නේ
    රනිල්ට කැමතිනම් පාඨලීට චන්දෙ දෙන්න
    මහින්දට කැමතිනම් ගම්මන්පිලට චන්දෙ දෙන්න

    ReplyDelete
    Replies
    1. අපෝයි බැහැ.. පාටලී මහත්තෙයා බෝතල් දාලා ආතල් ගන්නෝ.එතකොට හරියට රිදෙනෝ.අපි රනිල්ට ම දෙනෝ.එයා පුංචි කුරුල්ලා නිසා ගොඩක් රිදෙන්නැහැයි කියලා අකිල කිව්වා.

      Delete
  18. සොමිය ගන්න නුගේගොඩ පැත්තට ගිහින් එන්න තිබුණ කියලත් හිතෙනව මේවා කියෙව්වම.. ඒත් අර ලේ වලටම බද්ද වෙලා තියෙන මරා විරෝදේ නිසා මොකක්ද මොකක්ද වගේ.

    ///ලුම්පන් පන්තියේ කළු සල්ලි වලින් පිස්සු නැටූ ව්‍යාපාරිකයින්/// මාතේ, ලුම්පන් පන්තියේ ව්‍යාපාරිකයොත් ඉන්නවද? එහෙම නැත්නම් ව්‍යාපාරිකයෝ ඔක්කොම ලුම්පන් පන්තියේද? Lumpen- layer of the working class that is unlikely ever to achieve class consciousness කියන අදහසේ ඉඳන් අහන්නේ.. අනේ දන්න එකෙක් පැහැදිලි කරල දීපල්ලකෝ..

    ReplyDelete
    Replies
    1. යහපත් ව්‍යාපාරිකයෝ අදත් උන්නා එදත් උන්නා හෙටත් ඉඳීවී. අසාධාරණයෙන් සල්ලි හම්බ කරන්නේ නෑ වැදගත් මිනිස්සු.

      Delete
    2. @ කල්‍යාණ මිත්‍රFebruary 20, 2015 at 12:09 AM

      ලුම්පන් පන්තියට සුලු වියාපාරිකයො වත් අයිති වෙන්නෙ නැහැ කියලා මෑන්ස් ට තෙරුනේ නැහ නේද?

      Delete
    3. සකල දේශ වාසී ලුම්පන් පන්ති සාමාජිකයිනි එක්වවූ,!! දාස් කැපිටාල් කියවූ මාතලන් ලුම්පන් පන්තිය ගනු කුමක්දැයි නොදන්නා බව කියනා හොරිකඩයින් පිටුදකිව්!!!

      හතරවෙනි ජාත්යාන්තරයේ ලාංකීය නියෝජනය.

      Delete
    4. පොතට පමණක් සීමාවූ ගිරවකුගේ කොමෙන්ටුවක්...

      Delete
    5. මාතලන් දන්න ලුම්පන්. එයාදන්නෙ වැස්ලින් ඇන්ඩ් කොන්ඩම්!

      Delete
  19. //Lumpen- layer of the working class that is unlikely ever to achieve class consciousness //

    ඔය මාතලංගේ පන්තිය ගැන නිර්වචනය ද?

    ReplyDelete
    Replies
    1. දන්නෙ නැති නිසයි ඇහුවේ.. ඒ අස්සේ මෙයා තව ප්‍රශ්ණ අහනවා.. ලොලේ ලොල්..

      Delete
    2. අපි කවුරුත් එක පන්තියේ.. වෙනස් කියලා පෙන්වන්න හැදුවට.. තිත්ත ඇත්ත ඒකයි..

      Delete
    3. //අපි කවුරුත් එක පන්තියේ.. වෙනස් කියලා පෙන්වන්න හැදුවට.. තිත්ත ඇත්ත ඒකයි..//

      අපි නම් පෙන්නන්න හදන්නේ නැහැ වෙනස් කියලා. මාතලන් නම් ෆුල් ට්‍රයි දානවා එයා රනිල් ගෙ පංතියේ කියලා පෙන්නන්න.නැද්ද මචං?

      Delete
    4. රෝයල් ගිය හැම ගොන් බිජ්ජම රනිල ගණන් ගන්නේ නෑ බන්, කුරුදු වත්තෙන් එන්න ඕන පුක සුදු වෙන්න ඕන නැත්නම් ටෑන් පාට වෙන්න ඕන

      Delete
    5. පුකේ පාටනම් හරි වත්ත තමයි කෙස් එක

      Delete
    6. පුක නෙමේ.. අපි හැම පැත්තෙන්ම රෝයල්..

      ඒකනේ බයියන්ට කාලා ඉන්න බැරි..

      අනික අපි සල්ලි දීලා ලියුම් දීලා රෝයල් ගියපු උන් නෙමෙයි.. කඩ ඉම් දෙකක් පැනලා රෝයල් ගිය නියම බුලට් බඩු..

      Delete
    7. රෝයල් බුලට් උනාට වැඩක් තියෙනවද පකෝ හිඟන්නෙක් වගේ සල්ලි වලට බ්ලොග් එකේ කහිනකොට

      Delete
    8. රුපියල් 100 ගානේ හිඟ කන්නේ තොපෙ උන් නේ ගොනෝ...

      Delete
  20. ජාත්යන්තර කුමණ්ත්‍රන හා විදුලි පුටුව ගැන නුගේගොඩදි කිව්වෙ නැද්ද? චන්දෙ තව ලං වෙන්න ඕනෙද ඒකට?

    ReplyDelete
    Replies
    1. මව් බිම අනතුරේ කියලා, රුපියල් 100 හිඟන්නා නම් ගිරිය යටින් කෑ ගැහුවා...

      Delete
  21. තලු මර මර නිකටෙහි දෑතම ඔබාගෙන කියැවීමි. කොමෙන්ටුත් කියැවීමි. දන්නා නොදන්නා බොහෝ දෑ ලිය වී ඇත්තේය. සැනසුම් සුසුමක් හෙලා නිහඩවම මේ ටික පබිලිස් කළෙමි.....
    මාතා...........

    ReplyDelete
    Replies
    1. දැණුම්වත් වෙන එක බොහෝම හොඳයි...

      Delete
  22. නරඹන්නේ නැති නිසා සිරස ගැන කියන කතා ගැන නම් වැඩි අදහසක් නෑ.

    මෙන්න විමලසේන ගේ අපායේ ඉන්ටර්වල් කෑල්ල (මේක විජේවීර 1970 දී කියපු කතාවක් බව පැරා කියා තිබුණි) ගැන මා ලියූ වැකියක්.

    "ඔහු අදහස් කළේ කුමක් වුනත් එයින් ගම්‍ය වුණේ, මේ පවතින සාපේක්‍ෂව හොඳ වාතාවරණය තාවකාලික එකක් බවත්, ලඟඳීම පැන්ෂොන් ගිය යමරජු ප්‍රමුඛ අනෙකුත් යමපල්ලන් පිරිස නැවත කැඳවා පෙර තිබූ පරිදි අපායේ වැඩ කටයුතු අරඹන බවත් ය."

    ReplyDelete
    Replies
    1. කට බොරු කීවත්, දිව බොරු කියන්නේ නැත.
      ඡන්දය එන විට බොහෝ යම පල්ලෝ, සොයා ගැනීමටවත් නොහැකි වනු ඇත.

      Delete
    2. //රසිකොලොජිස්ට් - RasikologistFebruary 20, 2015 at 12:45 AM

      නරඹන්නේ නැති නිසා සිරස ගැන කියන කතා ගැන නම් වැඩි අදහසක් නෑ.

      මෙන්න විමලසේන ගේ//

      එයාට විමලසේන කියනවානම් ඔයාත් සූරිය අච්චි දේව රසික හරිස්චන්ද්‍ර කියලා ලියන්න. මොකද දෙන්නම නම් වෙනස් කරලා නෙ ඉන්නේ.

      Delete
    3. @ඇනෝ,

      ඔබේ වසල කම පෙන්වීම ගැන සන්තෝශ ඇති නේද?

      මා හෝ මගේ පියා හෝ පියා ගේ පියා හෝ කිසි දිනක තම නම්, වාසගම්/පෙළපත් නම් වෙනස් කර නොමැති බව මා කලින් දිනක ඉතා විස්තරාත්මකව සඳහන් කළා!
      http://www.w3lanka.com/2015/01/blog-post_28.html?showComment=1422485903400#c8789951052644878676

      මගේ නම ඔබ කියන ආකාරට ලිවීමට මට කිසිදු අවශ්‍යත්වයක් පැන නොනගී!

      Delete
    4. මුන්ට උත්තර දෙන්න එපා රසික..

      මූ මොන කුළේ උනත් සක්කිලියෙක්..

      මිනිස්සු වසලයෙක් වෙන්නේ උපතින් නෙමෙයි ක්‍රියාවෙන්..

      රසිකලා ඉන්න තැන් මුන්ට හීනෙන්වත් හිතන්න පුළුවන්ද..

      හීනමානය නම්බර් වන් හරක්..

      Delete
  23. මොන අර්ථෙකින් කිව්වත් විමල් කියපු කතාව හරි. අපායේ ඉන්ටවල් ඉවර වෙන්න ලඟයි. අවස්ථාව ලබුන වෙලේ යහපාලන ටොයියෝ බයිල කෙල කෙල හිටියා මිසක් කරන්න ඕනේ දේ කරේ නෑ.. දැන් මහින්දට විරුද්ධව ගන්න හැම පියවරකින්ම වෙන්නේ..මහින්දගේ ජනප්‍රියතාවය වැඩිවෙන එක විතරයි. දැන් නම් හිරේ යන්න උනත් මහින්ද බොහොම ආසාවෙන් ඇති.

    ReplyDelete
    Replies
    1. එච්චරයි අඩු... මේ හරක් ඒකත් නොකලොත් තමයි පුදුමේ..

      Delete
  24. උන්ටත් පිස්සු මුන්ටත් පිස්සු: මාතා අයියේ ලස්සන කවියක් ලියපංකො බං........

    ReplyDelete
  25. මහින්ද කොහොමද බන් රට කෑවෙ? රනිල්ගෙ කාලෙ 105% උන දල ජාතික ණය ප්‍රතිශතය 80% කරලද? රනිල්ගෙ කාලෙ 10% උන උද්ධමනය 4% කරලද? ඒක පුද්ගල අදායම 3න් ගුනයක් වැඩි කරල්ද? උබලගෙ විමුක්ති කොටි ඉවර කරලද? උබත් හොරාට යන අධිවෙගී මාර්ග හදලද? බෙදුම්වදායට තාවකාලික හො තිත තියලද? වැස්ස නෑ කියලා එක දවසක් විදුලිය කපන්නෙ නැතුවද? රනිල්/චන්ද්‍රිකා යුගයෙ කුනු වලින් පිරිලා තිබුන අග නගරය ප්‍රෞඩ රටකට සුදුසු ලෙස හදලා ගත්තු නිසාද?

    ReplyDelete
    Replies
    1. මහින්දගේ හා මහ බැංකුවේ ලණු කෑ හරකෙක්...

      Delete
    2. තොපෙ ආණ්ඩුවෙ පලවෙනි මුදල් මන්ඩලෙදී ලන්කාවෙ උද්ධමනය හරි බවත් ඒ නිසා පොලී අනුපාත වෙනස් කල යුතු නැති බවත් අර්ජුන් මහෙන්ද්‍රන් තීරණය කරා. තවද මහින්දගෙ කාලෙ ඒක පුද්ගල ආදායම වැරදිනම් කො දැන් ඒවා නිවැරදි කරන්නෙ එපැයි. දැන් අපි පිලිගන්න ඔනෙ ටොයි නායකයො කියන එවද? වාටියෙ ඉන්න වෙන්ඩ ටොයියො කියන එවද?

      Delete
    3. මෙන්න මහ බැන්කු වාර්ථා වෙනුවට සිරිකොත වාර්ථා පිලිගන්න බුද්ධිමතෙක්!

      Delete
    4. ඔබට ලන්කා පුත්‍ර බැන්කුවේ රැකියාවක් හිමිවෙනවා.... ඊලඟ ප්‍රශ්නය ගන්නවද?

      Delete
    5. මොකා මොනවා කිව්වත් මහ පොළොවට සාපේක්ෂව ඒ ගනන් හිලව් අමු කෙප්ප..

      Delete
    6. ඒ කියන්නෙ ටොයි නායකයො ටිකත් මහින්දගෙ බොරු දත්ත ඉස්සරහට අරන් යනවද? එතකොට තො රෙද්දක් ඇදගෙනද උන්ට කඩෙ යන්නෙ?

      Delete
    7. නෑ හෙළුවැල්ලෙන්.. රෙදි අඳින්නේ තොපේ බයියෝ නේ.. ඒ මදිවට අමුඩ ලේන්සුවත් කරේ...

      Delete
  26. පචවංශ ලා තමන්ගෙ පැවැත්ම තහවුරු කරගන්න මහින්දව මාකට් කලා....දැන් හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්නෙ ‍රැස්වීමට ආවෙ 5000 ද ලක්ශ 5 ද කියන එක....

    ReplyDelete
    Replies
    1. මහින්දගෙ මොනාද බන් අලුතෙන් මාකට් කරන්න තියෙන්නෙ? වාර දෙකක් ඉදලත් පරද්දන්න පොදු අපෙක්ශකයෙක් දාන්න උන එකම නායකයා මහින්ද. ඉතිහාසයෙ ප්‍රථම වතාවට එජාපෙට ජනාධිපතිවරණ දෙකක් මග අරින්න උනෙත් මහින්ද නිසා. රටෙන් කෑල්ලක් දෙනවා හැර විකල්පයක් නැති සෙයාවක් තිබූ යුද්ධයක් ඉවර කරලා අනාගත පලස්තීනයක් වලක්වා ගත්තෙත් මහින්ද. මහ පොලොවට බැහැලා පොඩ්ඩක් බලපන්.

      Delete
    2. වැඩිම ලක්ෂයක් ඉන්න ඇති.. බස් වලින් සල්ලි දීලා අරක්කු දීලා බත් පැකට් දීලා ගෙනාපු සෙනඟ වැඩි පිරිස.. අනික 100% බයියෝ.. කෙලින්ම අඹේවෙල දක්කන්න පුළුවන්..

      Delete
  27. //රටෙන් කෑල්ලක් දෙනවා හැර විකල්පයක් නැති සෙයාවක් තිබූ යුද්ධයක් ඉවර කරලා අනාගත පලස්තීනයක් වලක්වා ගත්තෙත් මහින්ද.//
    එල් ටී ටී ඊ කාරයො මාවිල්ආරු සොරොව්ව වැහුවෙ නැත්තං මහින්ද කරන යුද්දයක් නෑ. මහ පොළොවෙ හරි ඉන්න ඉනිමගක් උඩ හරි ඉඳගෙන බලන්නකො මහින්ද ජනාධිපති වුන දවසෙ ඉඳල යුද්දෙ පටන් ගත්ත දවසට කොච්චර කාලයක් ගිහින් තියනවද කියල.

    ReplyDelete
    Replies
    1. //එල් ටී ටී ඊ කාරයො මාවිල්ආරු සොරොව්ව වැහුවෙ නැත්තං මහින්ද කරන යුද්දයක් නෑ//

      අසාද්ය සාලි පොර ටෝක් දුන්නෙ නැත්නම් නුගේගොඩ රැලිය මෙච්චර සෙනග එන්නෙත් නැහ....


      // මහ පොළොවෙ හරි ඉන්න ඉනිමගක් උඩ හරි ඉඳගෙන බලන්නකො මහින්ද ජනාධිපති වුන දවසෙ ඉඳල යුද්දෙ පටන් ගත්ත දවසට කොච්චර කාලයක් ගිහින් තියනවද කියල //

      දින සීයයි නේද මෙයා??

      Delete
    2. කුහක සීයෙ, මහින්ද අවුරුද්දක් යන්න කලින් යුද්දෙ පටන් ගත්තා. අවුරුදු 30ක් තිබුන යුද්දයක්, උබලගෙ නායකයො සපත කරලා ඉවර කරන්න බෑ කිව්ව යුද්දයක්, අවුරුදු 3න් ඉවර කරාමත් මදිද? ඉවර කරපු එකත් කරෙ ඊට පස්සෙ බොම්බයක්වත් නොපිපිරෙන විදියට. කුහක නොවී පින් දීපන්.

      Delete
    3. //මහ පොළොවෙ හරි ඉන්න ඉනිමගක් උඩ හරි ඉඳගෙන බලන්නකො මහින්ද ජනාධිපති වුන දවසෙ ඉඳල යුද්දෙ පටන් ගත්ත දවසට කොච්චර කාලයක් ගිහින් තියනවද කියල.//

      ඇයි බන් උඹේ කැටගරියේ හැම කුහකයටම ඉතිහාසය අමතක වෙන්නේ, ඇයි උඹට අමතකද ටින්කිරි රනිල උන් එක්ක ගිවිසුමක් ගහල ලංකාවේ හමුදාව කියල එකක් නැති කරලා තිබුණු විත්තිය, මුළු බුද්ධි අංශයම පාවාදීලා තිබුන බව. හමුදාවක් නැතුව යුද්ධ කරන්නේ උඹේ ඇට දෙකෙන්ද ? මහින්ද පත්වෙන්නේ 2005 නොවැම්බර් 19
      කොටින්ට රෙවෙන්න පටන් ගන්නේ 2006 ජුනි ඉදල (මාවිල්ආරු මෙහෙයුම ). කොල්ලෝ දහස් ගණන් මැරෙන කොට උඹ ඒ දවස් වලවැල බලනවද ??

      Delete
    4. මහින්දත් ලෑස්ති උනේ යුද්දෙන් සුද්දේ දාන්න. බැසිල් කොටින්ට කප්පම් දීලා දිනපු ඡන්දෙ නේ.

      කරුමෙට සරත් ෆොන්සේකා කියලා වීරයෙක් හමුදාවේ ලොක්කා වෙලා උන්නා..

      මදාවියන්ටයි. කොම්පියුටර් ඔපරේටර්ලටයි පුළුවන්ද බං යුද්ධ කරන්න.

      Delete
    5. මහින්ද එපා එපා කියද්දී ෆොන්සෙකා යුද්දෙ කරලා! අනික ෆොන්සෙකාගෙ සෙවා කාලය දිගු කරලා හමුදාපති කම දුන්නෙ මහින්ද නෙවෙ රනිල්ලු. ෆොන්සෙකා ගිනි නිවන හමුදාවටවත් සුදුසු නෑ කිව්වෙ පොන්ගල නෙවෙ විමල්ලු. බ්‍රිතාන්ය විදෙශ ඇමති ඇවිත් යුද්දෙ නවත්තපන් කියලා උපදෙස් දීලා තියෙන්නෙ ෆොන්සෙකාට. ෆොන්සෙකා තමයි ඒ පරයගෙ මූනටම කියලා තියෙන්නෙ ලන්කාව කියන්නෙ ස්වාධීන රටක් කියලා. අනික දැන් යුධ අපරාධ වලටත් අහු වෙලා ඉන්නෙ ෆොන්සෙකා මිසක් මහින්ද නෙවෙයිලු. අනෙ මෙහෙමත් ගුනමකු ටොයියො.

      Delete
    6. කව් ද මෙයා යුධ අපරාධවලට අහු වෙලා ඉන්නේ.. කවුරු හරි කලා නම් ඒවා පල දෙයි ගානට. දැක්කනේ ප්‍රේමදාස උන්නැහේටත් උන දේ.. ඒක මහින්ද ගෝඨා කියලා වෙනසක් නෑ...

      Delete
  28. අපේ සල්ලි හොරාකාල බඩු ගහපු රහ අමතක කරන්න බැරිව තමයි ඔය මලකඳන් උස්සගෙන හරි,ආයෙත් ගොඩ යන්න බලන්නෙ.අප්‍රේල් මාසෙ උන්ව එලවල දැම්මම ලංකාවම සුද්ද කර ගත්තැකි.

    ReplyDelete
    Replies
    1. ඇයි බන් මේ හැම එකාම රනිල්ව එලවමු කියන්නේ, හා ... හා ..උඹ කියනවනම් එළවමුකෝ ඉතිං

      Delete
    2. ලංකාවේ මිනිස්සුන්ගේ පිනක් තියෙනවා නම් එහෙම වෙයි..

      Delete
    3. රනිල් කියන්නෙ පක්ශෙනුත් දහ සැරයක් විතර එලවන්න හදලා ඒකාධිපති පක්ශ ව්යවස්ථාවට සහ බටහිර උදව් නිසා නායකකම රැක ගත්තු එකෙක්. ඉස්සර වෙලා එජාප පාර්ලිමෙන්තු කාන්ඩායමෙන් අහපන් ඇයි රනිල් එලවන්න හැදුවෙ කියලා.

      Delete
    4. උඹ අහලා මට කියහන්...

      Delete
    5. ඕන මම ඇහුව, පශ්චාත් භාගය බේරා ගන්න කියල ඒ අය කිව්වා

      Delete
    6. ඒක නම් ඇත්ත මචෝ... බලාගෙන යන්නේ ඒ පැත්තේ..

      Delete
  29. //එහෙත් අහක යන කුණු ගොඩ රනිල් බලෙන්ම ඔළුවේ තියාගෙන යන්නේ ඔහුගේ මහත්මා කම නිසාද, එහෙම නැත්නම් උපන්ගෙයි ගොන් කම නිසාද

    බල තණ්හාව නිසා නෙවෙයි කියල විශ්වාසද?

    ReplyDelete
    Replies
    1. එතකොට මහින්දට තියෙන්නේ පුකේ අමාරුවද?

      Delete
    2. රනිලට චන්දෙන් රටෙ ජනාධිපති වෙන්න බැරි නිසාම රටෙ ව්යවස්ථාව වෙනස් කිරීම රටට කරන මහා ද්‍රොහී කමක්. මෙකා රටට පුදුම බරක්.

      Delete
    3. මහින්ද, කක්කා බරක්...

      Delete
    4. රනිල් රීපු බෙට්ටක්

      Delete
    5. මහින්දට තියෙන්නෙත් ඒකම තමයි. හැබයි මිනිහා එන්නේ ඡන්දෙන්. හොර පාරෙන් නෙවෙයි.

      Delete
    6. රනිල් ආවෙත් එහෙමම තමයි.. කබ්බන්ට කරන්න බැරි නිසා තමයි බලෙන්ම රනිල්ට දෙන්නේ..

      රනිල්ගෙන් අරගෙන බලන්නකෝ.. ඔය දැන් ලැබෙන එක දෙයක්වත් ලැබෙයිද කියලා..

      අපරාදේ කියන්නේ පහුගිය අවුරුදු 20 ම් දෙයක් කලේ රාජපක්ෂලා විතරයි. අනිත් උන්ගේ ඇට ගලවලා පොන්නයෝ කරලා ඇරලා තිබුනේ..

      උන්ට තාමත් ඕන මහින්දට කියලා ඇරගන්න..

      Delete
  30. //මහින්ද වීරයා වන්නේත්, සිරිසේනලා, නිමල් සිරිපාලලා ගොබ්බයන් වන්නේත්, මේ කාරනයේදිය. සැටලයිට් බලයේ සිටිනා විටද මහින්ද පොරක්ය. කොහේදෝ යන පිනකින් සැටලයිට් මහ රැජිණ වූවාට, එජාපයට විරුද්ධව ගේම ගැසූ වීරයා වූයේ, උද්ඝෝෂණ විරෝධතා කල මහින්දය. යුද්ධයෙන් ඔහු මේ රට ගලවාගත් මහ රජානෝ විය. එහෙත් සිරිසේනලා, නිමල්ලා කියන්නේ මහින්ද ආන්ඩුව තුල හුන් බලු කුක්කෝය. වීරයා ජීවත්ව සිටියදී, බලු කුක්කන් පස්සේ යෑමට, මිනිසුන්ට අවශ්‍යතාවයක් නැත.// ඕක තමා ඇත්ත.

    ReplyDelete
    Replies
    1. අපේ ආච්චි කියලා තියෙන්නේ, ඇත්ත කියන්නයි බිම ඉඳගන්නයි බය වෙන්න එපාය කියලා අජිත් මහත්තයෝ...

      Delete
  31. මාතලන් චාටර් වෙන චාටර් විල්ලට සතියකින් ඇනො වහනවා, මෙන්න කැට.

    ReplyDelete
    Replies
    1. ඊට වඩා ඇනෝලා චාටර් වෙනවා.. මං හරක් මස් වලට මාර ආසයි...

      Delete
    2. මගුලයි, යකෝ එහෙනම් සිරිකොත වහන්න වෙයිනෙ,

      Delete
    3. නෑ අවුලක් නෑ, මෙහෙ හරක්ට අමතරව, මි හරක්, කොළ කොටි, කොටි, කළු බළල්ලු, කලවැද්දෝ, වල් අලි එහෙමත් ඉන්නව. වැඩටික කරගෙන යන්න පුළුවන්.

      සිරිකොත

      Delete
    4. අපෝ බය වෙන්න ඕන නෑ.. කාල්ටන් එක ගාව පෝලිමේ ඉන්නවා

      Delete
  32. දැනටමත් අපි ඔලුවෙන් හිටගෙන වගේ දැනෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. බය වෙන්න එපා මහින්ද මහත්තයා සිරි ලංකා එකටත් ගේම දෙනවා...

      Delete
  33. මහින්දගෙ ප්ලෑන ඊලඟ ඡන්දෙන් අගමැති වෙලා, මහින්ද ගෝඨාභය වෙලා මෛත්‍රීව සිරිසඟබෝ කරන්න. විමලෙගෙ ලණුව බහුතරයක් කන්න කලින් යහපාලනේ බත් ටික ගිල්ලෙව්වෙ නැත්තන්, මෙදා පොටේ රටක් නැතේ තමා.

    මම ගිය නොවැම්බරයෙ කිව්ව වගේ, මේ දුවන්නෙ චීන අඩි අගහල මහින්ද දිනවන ගේමක්. ඉස්සරහට රටේ තත්වෙ ඉතාම භයානක වෙන්න බොහොම ඉඩ තියෙනව.

    ReplyDelete
    Replies
    1. පොර ලේසි පුතයෙක් නෙමෙයි.. උඹ දැක්කද මන්දා.. ආන්ඩුවේ වැඩ කරන උන්ගේ රැස්වීමකට ඇවිල්ලා තාමත් තගරිය දානවා..

      Delete
    2. මාත, මහින්ද කියන්නෙ ලේසි පුතයෙක් නෙමෙයි තමයි. අනික වැඩියම බයානක, මහින්ද සහ විමල් කියන දෙන්නම ඉතාම හොඳට බැට් කරන්නෙ විපක්ෂෙ ඉන්නකොට වීම.

      Delete
  34. නියමයි මාතා, නමුත් දූෂණය පිලිබඳ යහපාලනය වේගයනම් තාම ඉබි ගමන් බන්.... ලබන ජන්දෙදී ජෙප්පන් හා ෆොන්සේකා කට්ටිය වැඩියෙන් පාර්ලිමේන්තු යන එක සුවර්.... කණගාටුව රනිල් ලොක්කට නොතේරන එකයි....

    ReplyDelete
    Replies
    1. රනිල් කියන්නෙත් සුන්දර එකාධිපතියෙක්.. එයා දන්නේ නෑ එයා නානවා කියලා.. මම දැක්කා රජීව් විජේසිංහ කියල තියෙනවා.. ගිය ආන්ඩුවේ බැසිල්ගේ චරිතයමයි, රනිල් රඟපාන්නේ කියලා..

      Delete
    2. කලින් ආණ්ඩුවෙ දූශණ ඇල්ලුවොත් අලුත් ආණ්ඩුව දූශණ කරන්නෙ කොහොමද? රජීව් කියනවා රස්සාවල් දෙන්න රනිල්ගෙ ලයිස්තුව කියලා එකක් තියෙනවලු. ඔක්කොම රොයල් ටොයියො වෙන්න ඇති.

      Delete
    3. රනිල්ගෙ මොකක්දො යකො සුන්දර? මෙලො රහක් නැති පරිසමාප්ත ටොයියෙක්නෙ අපෙ කුරුදුවත්තෙ රොබින්හුඩ්.

      Delete
    4. මහරජාගෙ පවුල් ගස (සමහරවිට වනාන්තරයක්) වගේම, රනිල්ටත් පාසල් ගසක් තියෙන බව දැනට ලොකු පුටුවලට පත්කල අය දිහා බැලුවම පේනවා... රනිල් තාම හිතන් ඉන්නේ තමුන් විපක්ෂ නායකයා කියලයි... ආණ්ඩුව යහපාලනය කියා කල්මරනවා, අරහේ දූෂිතයන් ටික රට පනිනවා.. ඔය බල්ලෝ දෙතුන් දෙනෙක්ව කූඩු කලානම් මිනිස්සුන්ටත් විස්වාසයක් ඇතිවෙයි....

      Delete
    5. //*****nmnaleemFebruary 21, 2015 at 6:35 AM

      නියමයි මාතා, නමුත් දූෂණය පිලිබඳ යහපාලනය වේගයනම් තාම ඉබි ගමන් බන්.... ලබන ජන්දෙදී ජෙප්පන් හා ෆොන්සේකා කට්ටිය වැඩියෙන් පාර්ලිමේන්තු යන එක සුවර්.... කණගාටුව රනිල් ලොක්කට නොතේරන එකයි..//

      නලීම් කොනකපාලයො ඉතින් නියමයි නොකිය මොනව කියන්නද?අපේ උරුමයන් එක එක උඹලා ලෑටි ගානවා.ඒකත් මා...ර නියමයි...

      Delete
  35. මෙව්වත් වැඩද? අන්න ශෂී නෝනට බබෙක්ද මොකෙක්ද හම්බවෙන්න කියලා හොස්සපිටල්ලක නැවතිලාලු. අර පාස්පෝට් කතාව පූස්පාට් එකක් වෙන්න වගේ යන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔයා වින්නඹුකම කරන්න ගියාද නාකි කොබෝ

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න