.

.

Feb 12, 2015

Sex, Love & Cricket (23+) - ක්‍රිකට් ක්‍රීඩකයකුගේ මඤ්ඤං ආදරය (23+)


හෙට, "වැලා" සැලබෙරේට් කොරනා දවසය. අපිත් ඒ කාළේ හොඳ වැලන්ටයින්ලාය. අදත් එහෙම වැල්න්ටයින්ලා ඕනා තරම් ඉන්නවාය. වැල කාරයෝ ගැන ලියන්න ගියොත් පොතක් ලියන්න වෙන නිසා, ඒ කතන්දරේ මෙතනින් නවත්තනවාය. ඒ අස්සේ හෙට ඕවර් 50 හේ කිරිකැට්  වර්ල්ඩ් කප් එකත් පටන් ගන්නවාය. අද මේ දෙකම මාධ්‍යවලින් වවාගෙන කනවාය. උන්ට වැලන්ටයින් සැමරුවත් එකය, නැතත් එකය. වර්ල්ඩ් කප් දින්නත් එකය, කෙල උනත් එකය. උන් හැමදාම ගොඩය.

ඒ උනාට ක්‍රිකට් සින්දු කියලා, පෙම් සින්දු කියලා, උන් සංගීතය කනවාය. මේ එක සින්දුවක් වත් බොක්කේ රැදෙන්නේ නැතිය. මෙළෝ රහකුත් නැතිය. උන් සංගීතය කන අතරේ, අපේ ක්‍රිකට් ටීම් එක එහේ අම්බානක කනවාය. හැමදාමත් ෆේල්, දිනේෂ් චන්දිමාල් ටීම් එකේ කොහොම හරි ඉන්නවාය.

ඒ ආන්ඩුව උන්නත්, මේ ආන්ඩුව උන්නත්, නිශාන්ත රණතුංග ඇතුළු රණතුංග පරපුර, ලංකාවේ ක්‍රිකට් වලට අරක්ගත් දෙවිවරුය. දිනේෂ්ලා ඇතුලේ ඉන්නේත්, කොට්ටාවේ ඉස්කෝලෙකට ගියපු, කුසල් ජනිත් හැලෙන්නේ ඒ නිසාය. දෙන්නම ෆේල්ය. ඒ උනාට දිනේෂ් ඇතුලේය. මේවාට හිකෙන් පුනා වෙනවා ඇර කොරන්න වෙනින් දෙයක් නැතිය..

රිකට් කගන කොල්ලෝත් නොම්මර එකේ වැල්න්ටයින්ලාය. ඒ නිසා වැලා යි, රිකටුයි දෙකම් සැලබෙරේට් කොරන්න අපේ කාලයේ රිකටර් කෙනෙකුගේ, මඤ්ඤං වැලටයින් සිතුවිලි වැලකින් මහාචාර්ය මාතලන්ගේ බොග් බඩකඩුත්තුව සරසනවාය..

මචං.. මං රිකටර් කෙනෙක්... 
අම්මපා ජනප්‍රිය රිකටර් කෙනෙක්.. 
සනා වගේ.... ඩිල්සාන් වගේ... තුන් ඉරියව් නෙමෙයි.. 
දෝනී... 
මගේ දෝනී නෙමෙයි මචං... ඉන්දියාවේ දෝනී.. 
ඔව් ඔව් මහෙන්ද්‍ර සින් දෝනී ආන් එයා...
එයා වගේම.. හතර ඉරියව් රිකටර් කෙනෙක්.. 
බැටින්, බෝලින්, ෆීල්ඩින් ප්ලස් විකට් කීපින්..
 

විකට් කීපින් පට්ට ඕයි..
ඔය කඩුල්ල පිටිපස්සෙ ඉඳන්, උඩ පන්දු අල්ලන එකත් මාර ආතල්...
එකම කරුමේ එහෙම අල්ල්පු ගමන් අවුට් වෙන එක..
ඒ වෙලාවට මම දෙයියන්ට බුදුන්ට කියන්නේ...,

අනේ ඒ බෝල් එක, නෝ බෝල් එකක් වෙයන් කියලා..
මොකෝ එතකොට පස්සෙන් ඉඳන් ඉස්ටම්ප් කරන්නත් පුළුවන්නේ..
ඒකත් පට්ට ආතල්..
ඒ උනාට වැඩියෙන් ආස...,

එහෙට පැනලා... මෙහෙට පැනලා... බිම පෙරලිලා...,
උඩ පන්දු අල්ලන එකටමයි..
තද කරලා මිරිකලා අත් දෙකෙන්ම අල්ල ගත්තම මාර ආතල් බන්..
මම කිව්වේ උඩ පන්දු..


මට හොඳට බෝල් කරන්නත් පුලුවන්...
ඒකෙත්, එකක් කියලා නෑ.. 
මාලිංග වගේ පාස්ට් බෝලින් ඉතරක් නෙමෙයි...,
ඕප් බෙරේක්, ලෙග් බෙරෙක්, 
ආර්ම් බෝල්, කැරම් බෝල්, අර බෝල්, මේ බෝල්, ඔක්කොම ජාති පුළුවන්...
ඒ ඉතරක් නෙමෙයි බං...
ස්වින්ග් කොරන්නත් පුළුහන්...
ඔය ඇඟිලි එහෙ මෙහෙ කරලා දාන බෝල් වලට ගොඩක් අය කැමතියි...
කෙල ටිකකුත් ගහලා... අතුල්ලලා දෙන කොට ඊට ආතල්..
හොඳට ස්වින්ග් වෙනවා...

එතකොට ඕෆ් ඉස්ටම්ප් එකේ යන ඒවටත්, හොම්බ දාලා ඉල්ලගෙනම කනවා...

සමහර අය පාස්ට් බෝලින් වලට කැමති නෑ.. 
ඉතින් ඒ වෙලාවට මම මීඩියම් පේස් දාන්නේ.. 
පොඩි අය එක්ක සෙල්ලම් කරන්නේ සොෆ්ට් බෝල්.. 
ඒත් මචං ගාඩ් දාලා.. 
මොකෝ කරුමෙට හරි, ඕෆ් ඉස්ටම්ප් එකෙන් පිටතට යවන පන්දුව උනත්...,
ලෙග් ඉස්ටම්ප් හරහා ගිහින්..
කඩුල්ලෙ දැවටිලා... විකට් එක කැඩුනොත් එහෙම... 
තර්ඩ් අම්පයර්ගෙන් නෙමෙයි..,
අයි සී සී එකෙන් උනත් බේරෙන්න අමාරුයි.. 
ඒ නිසා... පිටියට අළුත් අය ආවාම, ගොඩාක් වෙලාවට දාන්නෙ දුස්‍රා.. 
ඒවට එයාලා මාට්ටු වෙනවා.. 
ඉන්ටර්නැෂනල් ගේම් නෙමේ නිසා.. 
එපා වෙනකන් බැට් කොරන්න දෙනවා.. 
පව් නේ අප්පා හැදෙන අය නේ.. 
අනික සොෆ්ට් බෝල් ගේම්ස් ටයර්ඩුත් නෑ නේ.. 
එයාලත් එහෙමයි.. 
කොච්චර ප්ලේ කලත් කිසි අවුලක් නෑ.. 
මහන්සියක් නෑ.. අඬන්නේ නෑ..

ඊළඟට ෆීල්ඩින්...
ඒක අර විකට් කීපින් තරම් ආතල් නෑ.. 
පට්ට කට්ට.. 
ගෙඩියක් එනකොට, පුක ඉරාගෙන දුවගෙන ගියත්,
ගෙඩිය අල්ලගන්න බැරි වෙන වෙලාවලුත් තියෙනවා.. 
ගෙඩිය මිස් උනාට දුක නෑ.. 
වටේ පිටේ ඉන්න උන් කින්ඩිය දාන එකයි ඉවසන්න බැරි..
කොහොමත් එතන ඉඳන් කොරන්න තියෙන්නේ..,
අනුන් ගහන එවා, නවත්තනයි...., අල්ලනයි...,
නිකං පව් පිරෙන වැඩ...
හරියට පොලිස් කාරයෝ වගේ.. 
ස්ලිප් බෝඩ් එකේ වගේ..., ආතල් එකේ නිකන් ඉඳලා...
අතටම එන චැන්සුත් අත අරින වෙලාවල් තියෙනවා... 
ඒත් ඉතින් ගෙඩිය අල්ලගත්තම පුල් ජොලි.. 
ෆීල්ඩින් ඉන්න කොට ආසම වැඩේ...,
ඇපීල් කිරිල්ල.. 
ඩීප් මිඩ් විකට් හිටියත්, ඇල් බී ඩබ්ලිව් වලට ඇපීල් කරන එක පට්ට ආතල්...
හරියට පිටරට ඉන්න උන්..., මෙහේ කේස් වලට හොට දානවා වගේ.. 
මෙළෝ හසරක් ඩීප් මිඩ් විකට් වලට පේන්නේ නෑ...
ඒත් ඇපීල් කොරනවා...

ආසම එක බැටින්...
බැට් කරන කොට පිච් එක, ග්‍රවුන්ඩ් එක මාර වැදගත්...
සමහර ඒව ඩ්‍රයි.. කඩතොලු හිට තියෙනවා...
තනකොල ගානට කපලා තියෙන ඒවා වගේම...,

ජීවීතේට කපපු නැති ග්‍රවුන්ඩ්සුත් තියෙනවා.. 
ඒ වෙලාවට රොලර් එක දාල තනකොල.. ටික තලා ගන්නවා..
පොඩ්ඩක් තෙත ගතිය විකට් එකේ තියෙනවා නම්.., 

ඕන එකෙක් කැමතියි..
ඩ්‍රයි ඒවට වඩා..., 

තෙතමනය සහිත විකට් එකක බැට් කරන්න ලේසියි...
බැට් එකට බෝල් එක එන්නේ ස්ලෝ... 

ඉතින් ටයිම් තියෙනවා..., හිතලා මතලා..., පිලිවලකට බැට් කරන්න..
ඔය සුද්දෝ ඉන්න රටවල විකට් පට්ට ෆාස්ට්.. 

ඒසියන් කන්ට්‍රීස් වල පට්ට ස්ලෝ.. 
නිකන්..., ගැහුවත් නොගැහුවා වගේ කිසි ගතියක් නෑ...
ඒ වගේම තමයි සද්දෙත්...
පටන් ගත්ත වෙලේ ඉඳන්..., මෙලෝ රහක් නැතිව කෑ ගහනවා..
ඉවර වෙන්නේ කොයි වෙලාවෙද වගේ.. 

මල වදේ..
ආන් ඒකට සුද්දෝ.. 

උන් පාරක් ගැහුවම තමයි චියර් එක දෙන්නේ.. ඒකත් පිලිවලට..
එතකොට ගහන්නත් ආසයි..
 


ගොඩක් අය කැමති... 
සනා වගේ ක්‍රිස් ගේල් වගේ පලු යන්න ගහනවට..
එයාලට පොතේ හැටියට ගහන්න ඕන නෑ..
පොල් අඩි වලට තමයි කැමති..

ඩෙෆෙන්සිව් වලට කැමතිම නෑ..
සමහර අය කැමති..,

මාවන් වගේ, රෝයි ඩයස් වගේ, පොතේ හැටියට ගහනවට..
ටයිම් අරගෙන ටෙස්ට් ගේමක් වගේ ගහනවා...
ගහනවා... ගහනවා.. ඉවරයක් නෑ.. 

බලාගෙන ඉන්නත් ලස්සනයි.. 
හැබයි ඉතින් ඒවට කැමති ටිකක් මැචුවර් උනාම..
සමහර වෙලාවට, සනාලා, ක්‍රිස් ගේල්ලා..

පොල් අඩි ගහලා ගහලා..., 
ක්‍රෑම්ප් ඇවිල්ලා, පිටියෙන් ඉවත් වෙන වෙලාවලුත් තියෙනවා.. 
අන්තිම හරියේ දුවා ගන්නවත් පන නෑ.. 
ජින්තු ඉවරයි.. 
ඉතින් අවොට් වෙලා, වෙන එකෙකුට ගහන්න දෙනවා..
 
ෆයින් ලෙග් වලින් යන ෂොට් ගහන්න පොඩි කාළේ මාර ආසයි.. 
ඒත් ඉතින්..., සනාලගේ ලයිෆ් දැක්කම මචං...,
මටත් ආස හිතුනා, ස්කුවෙයාර් ලෙග්ස් අතරින් ගහන්න.. 
ඉතින් පිටියේ තනකොල වැඩිනම් බවුන්ඩ්‍රිය යන්නේ නෑ.. 
ස්කුවෙයාර් ලෙග් අතරින් බිම දිගේ ගහනවට වඩා...,
ඩීප් ඉස්කුවෙයාර් ලෙග්ස් අතරින්, උස්සලා ගැහුවම ඊට ආතල්.. 
ඒකට ග්‍රවුන්ඩ් එකේ තනකොළ තිබුනත් අවුලක් නෑ...
ඒ වගේම තමයි, මිඩ් විකට් හරහා එල්ල කරන පාරත්.. 
තන තිල්ලේ වැදිලා එන බවුන්සර්...,
පොඩි ටච් එකක් දීලා..,
ස්ලිප් බෝඩ් එකට උඩින් යන්න ගැහුවම...,
තර්ඩ් මෑන් බල බල ඉන්නේ අඬ අඬා..

ඉතින් මචෝ..., එයත් මට මුලින්ම එක එක ජාතියේ පන්දු එව්වා.. 

මම ඒවා නිදැල්ලේ යන්න ඇරියා.. 
මොකෝ ඕන තරම් හොඳ පන්දු එනවා....,
ඉවසලා බැට් කරන කොට.. 
මම ගැහුවේ ගහන්න පුළුවන් පන්දු වලට විතරයි..
ඕෆ් එකේ යන ඒවට පිත්ත දාලා..,
ඉල්ලගෙන කන්න ඕන නෑ නේ.. 
ඩෙන්ජරස් ඒවට් ඩිෆෙන්සිව් ගියා...
ඔහොම ඉන්නකොට තමයි මම දැන් ගත්තේ...,
මැච් රෙෆ්‍රි, සචින් වගේ හොඳ බර කාරයෙක් කියලා.. 
ඉතින් අපි දෙන්න සෙට් වෙලා බැට් කරමු කියලා මම එයාට කිව්වා.. 
දැන් අපි දෙන්නම එක ටීම් එකේ.. 
සමහර වෙලාවට එයා ඕපන් කරනවා..
සමහර වෙලාවට මම ඕපන් කරනවා..
කොහොම හරි හොඳ ඉනින්ග් එකක් ගහන්න එයා ඕප්න කරන්නම ඕන..
මිඩ්ල් එකේ පිච් වෙන එවා සමහර වෙලාවට ලෙග් ස්ටම්ප් එකෙත් වදිනවා..
ස්පින් දාන කොට තමයි එහෙම වෙන්නේ..
එ උනාට පොල් අඩි වලට කැමති අය උනත් ස්පින් වලටත් කැමතියි..
බැට් කරන්න ඉස්සෙල්ලා මිඩ්ට් එක හොයා ගන්න ඕන...

ඒක ඉතින් තනියෙන් කරන්නත් පුළුවන්...
ඒත් අම්පයර්ගෙන් අහන එක තමයි වැඩිය හොඳ...
සමහර උන් මිඩ්ල් එක හොයා ගත්තම..,
එක එක විකාර කොරනවා.. 
හූරනවා...
බැට් එක අතුල්ලනවා.. 
බෙල්ස් තියාලා බැට් එකෙන් කොටනවා.. 
එක මළ විකාරයයි..
 
ඒ අස්සේ කුසලාන දෙක තුනකුත් හම්බ උනා..
අපි දෙන්නා, අර කුසළානත් එක්ක...,
පත්තර පුරා..., ටී වී පුරා..., හැමතැනම හිටියා...
අපි කන හැටි..., රෙන හැටි..., හැමිනෙන හැටි..., 
ඔක්කෝම හැම තැනම.. 
ඒකෙන් මම තව පොපියලර් උනා.. 

ඉතින් මචෝ..., මම ටීම් එකෙන් පිට මැච් හිටන් ගහන්න ගත්තා.. 
ඉන්ටර්නැෂනල් ග්‍රවුන්ඩස්..., පරණ ග්‍රවුන්ඩ්ස්.., 
ෆෝම් ග්‍රවුන්ඩ්ස් විතරක් නෙමෙයි..., 
ෆ්‍රෙෂ් ග්‍රවුන්ඩ් ඕපනින් කරන ඒවටත් ඉල්ලුම වැඩි උනා.. 
ඉතින් මම එක එක කිරිපිටි ජාති බිව්වා.. 
එක එක කෑම ජාති කෑවා.. 
එක එකාගේ සුපර් මාර්කට් වලට ගියා.. 
කෙල්ලෝ එක්ක ඩිනර් ගියා.. 
අරකට ගියා මේකට ගියා.. 
එක මළ විකාරයයි.. 

ඔය අස්සේ තමයි එයා කිව්වේ.. 
දැන්වත් පිලිවලකට බැට් කරන්න කියලා.. 
ඒ අස්සේ එයා එහෙන් මෙහෙන් දූස්‍රා ඉතරක් නෙමෙයි...,
බවුන්සරුත් දැම්මා...
සමහර එවා ඇඟේ පතෙත් වැදුනා.. 
වැඩේ හරියන්නේ නෑ.. 
ටීම් දෙකේම කෝච්ලට කිව්වා.. 
අන්තිමේදි කෝච් ලත් වලි.. 
දවසක් මම ගාඩ් එකත් නැතුව ඉන්න කොට..., 
එයා මගේ බෝල් එකට, පාදෙයෙන් පහරක් එල්ල කලා..,
එයා අහුවා....
හවුසෑ....ට් කියලා...
මම කිව්වා නොටවුට් කියලා...
එයා අම්පයර් වෙලා..., මට අවුට් කියලා කිව්වා..
පස්සේ මම..., තියෙන ෆැසිලිටි එක යූස් කරලා..,
තර්ඩ් අම්පයේට ඇපීල් කලා.. 
එයා හැම ඈන්ගල් එකකින්ම බලලා...,
ඉස්කිරින් එකේ දැම්මා අවුට් කියලා.. 
ඒ අස්සේ නියෝගයක් ආවා...,
ඔවර්ස් ටික නිසි පිලිවෙලකට යැව්වේ නෑ කියලා...,
ෆයින් එකකුත් එක්ක..,
මැච් දෙකකුත් තහනම් කරලා...

මොනවා කරන්නද මචෝ.. 

මැච් දෙකකින් පස්සේ ආයේ මම ගහනවා..
ක්‍රිස් ගේල් වගේ.. සනා බෝයි වගේ..
සයිඩ් අෆ්‍රිඩී වගේ, ඩිල්ෂාන් වගේ..

මොකෝ මයි ලයිෆ් ඉස් රිකට් මචෝ...

වර්ල්ඩ් කප් කෙසේ වෙතත්...., එක මැච් එකක් හරි දිනාගෙන ආවොත්, ළොකු දෙයක්ය...

44 comments:

  1. කමෙන්ට් නොටිෆිකේෂන් බලන්න කමෙන්ට් එකක් දාන්න ඕනේ, :D

    ReplyDelete
  2. කරුණාකර ක්‍රිකට් ගැන පමණක් හිතාගෙන කියවන්න.
    "තෙතමනය සහිත විකට් එකක බැට් කරන්න ලේසියි..."
    එලම කෑල්ල

    ReplyDelete
  3. Replies
    1. දැන් වනාතමුල්ලේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මහා ක්‍රිකට් තරගය පිළිබඳව විස්තර ප්‍රචාරය ඔබ වෙත ගෙන එන්නට ගායක නිහාල් නෙල්සන්

      විනිසකාරයෝ දෙදෙනා පිටියට එනවා
      ඒ පසුපස ප්‍රතිවාදී කාණ්ඩෙ යනවා
      පිතිකරුවන් පිටියට පියවර ඔසවනවා
      ඔල්වරසන් මැද්දේ තරගය ඇරඹෙනවා

      හැම පැත්තකින්ම අත්පුඩි එනවා
      මම ඇත්ත නැත්ත දෙකම කියනවා //

      විකට්ටුවේ කොනක ඉඳන්
      බකට් සෝමෙ සරම ඇඳන්
      රොකට් වාගෙ පන්දු එවනවා
      පොකැට් පාල පිත්ත අරන්
      රැකට් එකක් වාගෙ වනන්
      ලොකට් කියල ලණුවට ගැහුවා
      ආතර කීප් කරනවා
      පීතර බයිස් ඉන්නවා
      ලූතර සිලිප් ඉන්නවා
      ලෑතර බෝලෙ හොයනවා

      දන්න කියන පර්සි මෙන්න
      ග්‍රවුන්ඩ් එකේ රවුං ගහන
      නිකං මෙතන සවුත්තු වෙනවා
      අන්න අන්න ඉන්න කැඩුණ
      සවුන්ඩ් එකත් ඇහුණ ඔන්න
      ඩවුන් ආරි ආපහු යනවා
      ජෝසප් පිටියට යනවා
      යූසුෆ් බෝල් කරනවා
      කෝචොක් කොණේ ඉන්නවා
      ආසික් එකට පේනවා

      ඒ විස්තර ප්‍රචාරය ඔබ වෙත ගෙන ආවේ කොළඹ බංගසාල වීදියේ ජෙම්ටෝන් තැටි අලෙවි මධ්‍යස්ථානයෙන්... යළිත් විස්තර ප්‍රචාරය ගෙන ඒම සඳහා වනාතමුල්ලේ ක්‍රීඩාංගණයේ විස්තර ප්‍රකාශක නිහාල්

      ගුණේ අයිය දැවී ගියා
      ජිනේ දෙකක් ගහල ගියා
      සුනේ සුන්ලු බකට් සෝමෙලා
      කොනේ උන්නු පොකට් පියා
      ඇණේ තැනට ගහල ගියා
      කණේ පාර හතරක් ගහලා
      ඕවර තිහක් ගහනවා
      වෑවර කොල්ලො කපනවා
      මාතර චන්ඩිය එනවා
      ආවරණයක් හොයනවා

      පිලක් පැරදිලා යනවිට
      පිලක් බහිනවා පිටියට
      පලක් වේද කලක් නොමැති නම්
      ගලක් දෙකක් උඩ එන විට
      පෙලක් දුවනවා පාරට
      රැළක් එනව මටත් බයයි දැන්
      ආන්න ‍බෝතල එනවා
      මාවත් සීතල වෙනවා
      ඕන්න වලියක් එනවා
      මේන්න මමත් දුවනවා


      ඒ විස්තර ප්‍රචාරය ඔබ වෙත ගෙන ආවේ කොළඹ බංගසාල වීදියේ ජෙම්ටෝන් තැටි අලෙවි මධ්‍යස්ථානයෙන්... දැඩි නොසන්සුන්තාවය මධ්‍යයේ තරගය නතර කළ අතර විස්තර ප්‍රචාරකයා මේ වන තුරු ආගිය අතක් නැත.


      ගායනය - නිහාල් නෙල්සන්
      (උපුටා ගත්තේ ගී පැදුරෙන් )

      Delete
  4. ක්රිකට් ගැහීමක් නොවෙය් ක්‍රිකට් කෑමක් ගැන තමා කතාවෙන්නෙ නැතෙයි

    ReplyDelete
  5. මම කියන්නේනම් මේ පාර මෙයාල world cup උස්සනවා මොකද ජෝතිෂ්‍ය කාරයෝ කියලා තියෙනවලුනේ මේ පාර ලංකාවට දිනන්න පුළුවන් ග්‍රහ චාරයක් නෑ කියලා ............ උන් කිව්වොත් ඔකේ අනික් පැත්තනේ වෙන්නේ

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් බුදු ෂුවර්...

      Delete
  6. දිනේෂ් චන්දිමාල් උස්සමුද?

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. උෟව අතුරුදහන් කරන්න කලින් උඹ අතුරුදහන් වෙච්චි තැනින් ඒළියට වරෙන්

      Delete
    2. හත්තිලව්වයි මෙන්න මාතා අැප්රුවලුත් දෙන්න අරං.......... යකෝ අපේ නිදහස කාලා.... අපි වංචා දූෂණ ඒකට කියනවා හරිය...............

      Delete
    3. උඹ ගාව සුදු වෑන් එකක් තියෙනවද...?

      Delete
  7. අපෙ අම්මෝ දිග...කොහෙන්ද මාතෙ මේ තරම් දේවල් ඔළුවට එන්නෙ...නියමයි...නියමයි...

    ReplyDelete
    Replies
    1. මීටත් දිගට ලිව්වේ... කපලා දැම්ම සෑහෙන...

      Delete
  8. මේ කිව්වේ රිකට් ගැනමද අයියේ.. හැක්..

    කෝක උනත් මරු පින්තුරේ ඉස්සර බොතම් විවිලව මතක් උනා..

    ReplyDelete
    Replies
    1. එහේ උන් දැන් එක ටීම් එකක වත් නෑ නේ බං...

      Delete
  9. මමත් මුලින්ම ක්‍රිකට් ගහන්න පටන් ගත්තෙ ෆයින් ලෙග් එකෙන් තමයි

    ReplyDelete
    Replies
    1. චමත්කාර පිති හරඹයක්...

      Delete
  10. //වර්ල්ඩ් කප් කෙසේ වෙතත්...., එක මැච් එකක් හරි දිනාගෙන ආවොත්, ළොකු දෙයක්ය... //
    Scotland? Afghanistan? කොයි එකද ඕන දිනන්න? දෙකමනම් අමාරුවෙයි වගේ :-D

    ReplyDelete
    Replies
    1. ඒ දෙකවත් ෂුවර් නෑ මට නම්...

      Delete
  11. හප්පේ මාතෙ මම නම් ක්‍රිකට් ගහන්නෑ........... කියවන එක මේ තරම් අමාරු නම් ගහන එක කොහොමට හිටීද..... එල්ලෙ හොදයි වගේ.......

    ReplyDelete
    Replies
    1. එල්ලේ ගහන්නත් පොල්ලක් එපාය...

      Delete
  12. \\\ෆයින් ලෙග් වලින් යන ෂොට් ගහන්න පොඩි කාළේ මාර ආසයි..
    ඒත් ඉතින්..., සනාලගේ ලයිෆ් දැක්කම මචං...,
    මටත් ආස හිතුනා, ස්කුවෙයාර් ලෙග්ස් අතරින් ගහන්න..
    ඉතින් පිටියේ තනකොල වැඩිනම් බවුන්ඩ්‍රිය යන්නේ නෑ..
    ස්කුවෙයාර් ලෙග් අතරින් බිම දිගේ ගහනවට වඩා...,
    ඩීප් ඉස්කුවෙයාර් ලෙග්ස් අතරින්, උස්සලා ගැහුවම ඊට ආතල්..
    ඒකට ග්‍රවුන්ඩ් එකේ තනකොළ තිබුනත් අවුලක් නෑ...
    ඒ වගේම තමයි, මිඩ් විකට් හරහා එල්ල කරන පාරත්..
    තන තිල්ලේ වැදිලා එන බවුන්සර්...,
    පොඩි ටච් එකක් දීලා..,
    ස්ලිප් බෝඩ් එකට උඩින් යන්න ගැහුවම...,
    තර්ඩ් මෑන් බල බල ඉන්නේ අඬ අඬා..///

    ඊයා මෙයා...ලැජ්ජාවයි..ඔයා හරි වල්...!

    ReplyDelete
  13. හුටා..මෙන්න මූ කමෙන්ට් මොඩරේෂන් දාලා..අඩෝ මේකද උඹේ යහපාලනේ...මෙලෝ රහක් නැතිවෙනවානේ මචො වලි නැති උනාම...පිච්චු කෙලින්නේ නැතිව ඕක ඇරපන්....

    ReplyDelete
    Replies
    1. චෙෆා,
      +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. ලියන දේ ගැන නෙමෙයි නේ මේ පොන්නයෝ කතා කරන්නේ..
      ලියන්නේ මාතලන්.. විවේචනයට බඳුන් වෙන්නේ.. මගේ මව් සහ පාසල් මව්..
      හැම දේකම සීමවක් තියෙන්න ඕන..

      Delete
    3. උඹත් දැන් හරි ඔලුවෙන් නේද මචෝ.....
      එහෙම උනොත් නම්......??????????????

      Delete
    4. එහෙනම් අතින් කාගෙන නොලිය ඉදිං .......
      සවසට....ගිහිල්ල ආප්ප කාපං Family එක්ක නිදහසෙ .....
      දැන් ලාබ ඇතිනේ.......
      පිටි & Gas අඩු වුන නිසා.....
      ඔය හුකන්නල එදා ඉදලම ඉන්නව නේද මචෝ.....
      ඇරපන් ඕක......
      මම දෙන්නම් කැරියන්ට ....

      Delete
    5. අම්මට හුඩු.. එහෙම කියන්න එපාය කෙන්ජියෝ...

      Delete
  14. මෙදා සැරේ අපේ කස්ටිය පළවෙනි වටයෙන් එහාට ගියොත් හොඳටම ඇති.ආ බං කුසල් ජනිත්ට චැන්ස් සීයක් විතර දීල ගහගන්න බැරි එකා වල්ඩ් කප් එකේ ගහවිද?චන්දිමාල් බෝල පනහකට හැටකට විස්සක් වත් ගහනව.රජාට එකසිය ගානට කඩේ ගිය එකා විතරයි මුළු ටීම් එකෙන්ම ෆෝම් එකේ ඉන්නෙ.අනික් උන් ඔක්කොම ෆේල්.

    ReplyDelete
    Replies
    1. මම අහන්නේ ඒ අඹ ගහ ඇර වෙනත් අඹ ගහක් හොයාගන්න ඇත්තෙම නැද්ද...?

      Delete
  15. අයියන්ඩි පද ගැලපිල්ලයි ලියවිල්ලයි එල ද බ්‍රා

    ReplyDelete
  16. මේකට ඕන දග පන්දුද මොනවද යවන වුං...
    ඒත් දාල තියෙන්නෙ පාස්ට් බෝලස්ලද මොක්කුද උං...
    තන(????) නිල්ල ගැන සෑහෙන්න දැනුමක් තියෙන උං වගේ තාස්සනික කමිටුවෙ ඉදල තියෙන්නෙ...
    පව් අර සීක්කුව වත් හිටිය නං දුකක් නෑ

    ReplyDelete
    Replies
    1. සීක්කුලා පොෂ් නෑ නේ මෙයා...

      ඌ කෙසේ වෙතත් සචිත්‍රවත් දැම්මේ නෑ නේ..

      Delete
  17. අපේ උන් ඕපනින් සෙරෙමනි එකත් කෑව. දැන් ඕපනින් මැච් එකත් කනව ලැජ්ජාවෙ බෑ.

    ReplyDelete
    Replies
    1. කෑමෙන් හොඳ කෑම .... ඉල්ලාගෙන කෑම.....

      Delete
  18. උඹ මචන් නොලියන මාතෘකාවක් තියනවද? LOL .
    //තෙතමනය සහිත විකට් එකක බැට් කරන්න ලේසියි...
    බැට් එකට බෝල් එක එන්නේ ස්ලෝ.//

    ReplyDelete
  19. Legendary Mahela Jayawardana, Average 33.40

    ODIs 442 414 39 12525 144 33.40

    Kusal Janith, Average 23.30

    41 39 3 839 106 23.30

    Dinesh Chandimal

    92 84 13 2066 111 29.09

    හැමදාමත් ෆේල් චන්දිමාල් මහේලට වැඩිය, ඇවරේජ් එක අඩු ළකුණු 4 කින් !!!

    England ටුවර් එකේ කුසල් කුසල් ඉනිම් 4කින් ළකුණු 9යි ගැහුවේ. ලංකාවේ middle order හැමදාම අවුල්. අනෙක 2003 වර්ල්ඩ් කප් එක සංගා ගහද්දී, සංගාගේ average, strike rate දෙකම චන්දිමාල්ට අඩුයි සංසන්දනාත්මකව.

    ReplyDelete
  20. Pada sankalpanawa ela,Anolata Chance eka deepu ekath ela.(Ranjan)

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න