.

.

May 2, 2010

තන්හා අශා .. ඔලඟු කරේ ලා ..... - Fighting Monks ...

ජාතික හෙළු උරුමයට පිනා ලැයිස්තුවෙන් පිරිකරක් ලෙස ලද මන්තිරි දූරයට පොඩි කචල් එකක් යන බව පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙන් දැන ගන්නට ලැබින..

එය දැනට බුක්ති ව්ඳින්නෙ චක්‍රවර්ති හාමුදුරුවො, රජතුමාගෙ කැමත්තත් ඒක. මොකද "ඔය යන්නෙ මතු රජවෙන දරුවෙක්" ය කියල ගල් පැලෙන මුසාවාදයක් වදාරපු එකේ ගුනේ තියන්නත් එපැය.

හෙළු උරුමයේ භික්ෂූන් වහන්සේලා සහ ඇබිත්තයන් සෑහෙන වෙහෙසක් දරනවලු ඕමල්පෙ සෝභිත වහන්සෙ එතනට ගේන්න.ඒ මොකද ඇබිත්තයෙකුට මැති සභයට යන්න උන්වහන්සෙගෙ ධර්මාසනය පරිත්‍යාග කරපු ආනිසංස මේ ආත්මෙම පලදින්න ඕන කියන යහපත් අධිෂ්ඨාන්යෙන්...

අනේ මෙහෙම තන්හාවක්..... අනේ මෙහෙම ආශාවක් ....
මිනිසුනි ලැබේද මින් සැනසීමක් .... //

ප්‍රශ්නය - ධර්ම රාජ්‍යයට යන පාර කොහෙද තියෙන්නෙ?

පිළිතුර - ම් ම් ....  ප/ලි ...


තෙරුවන් සරණයි !!! .....



4 comments:

  1. කොළඹ පැත්තෙන් එනවනම් රාජගිරියට ඇවිල්ල බත්තරමුල්ල පැත්තට එනකොට පරණ කොන්තගංතොට ළගින් තියෙනව ආරක්ෂිත පාරක් අන්න ඒක දිගේ ටික දුරක් ගියාම මුන්නාන්සේලාගේ ධර්ම රාජ්‍ය තියෙනවා වතුර මැද්දෙ ඉදිවෙලා.

    ReplyDelete
  2. මෙපින් බලෙන් ඔබට නිවන් සුව ලැබේවා !!!....

    ReplyDelete
  3. අනේ සාදු සාදු...!

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න