.

.

May 2, 2010

අධි ආරක්ෂිත කලාපයකි..., ඇතුල්වීම තහනම් !!! - High Security Zone, No Entry !!!

නිමිත්ත -
"ටැබූ" ගේ..සිංහලෙන් ලියපු "යටිවතට ඇයි මේ තරම් සරදම්?" පෝස්ට් එකට, කොමෙන්ට් එකක් දාලා මහත්මයෙක්......
"ඉංග්‍රීසියෙන් ලීවනම් නරකද"  කියල.........

අන්තර් ජාලේ.. මලේ.. බලාපල්ල බොලේ ...
සැරිසැරූවෝතින් එහි ඔබ .....
දැනගන්නට ලැබෙනවමයි .....
සැරිසරන්නෙ බොහෝ දෙනෙක් ....
වැඩිහිටි අඩවියේ කියල ....
දන්නෙම නැත්තම් උඹැහේ ...
දන්න කෙනෙක් විමසාපං ....
මං කියන්නෙ බොරුවක්නම් ....

ජාලේ බැලිලි කෙසේ වෙතත් ....
තම එකවත් නොබලන්නයි ....
බඩ ගෙඩියක් හදාගන්නෙ ...
ඒත් බොලව් ලද විගසින් ...
මම නම් බලනවා ඒක ...
අත ගෑවත් සනීපයිනෙ ...
අරුම පුදුම නිමැවුමක්නෙ ...
අප සිරිලක රජකරනා ...
පුරුෂාධිපත්‍යයේ .... ලෝගෝ එක ...

ටැබූ, තරිඳු, දුකා සමග ....
කතන්දරත් ලියල තිබුන .....
මේ ගැන පොඩි කතා ටිකක් ...

එපා අනේ බ්ලොග් ලියන්න ...
බොගක් දාලා නිදාගන්න ....
ලීව්වෙ නැතොත්, කහනවනම් ....
බබාලාට බ්ලොග් ලියන්න .....

6 comments:

  1. බොගක් දාල නිදා ගන්න.. හික්..හික්..
    මරු

    ReplyDelete
  2. එපා අනේ බ්ලොග් ලියන්න ...
    බොගක් දාලා නිදාගන්න ....
    ලීව්වෙ නැතොත්, කහනවනම් ....
    බබාලාට බ්ලොග් ලියන්න .....

    මේ ටිකනම් පට්ට..... හිකිස්

    ReplyDelete
  3. කියල වැඩක් නෑ......

    ReplyDelete
  4. හොල්මංද පොල්කොළ

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න