.

.

Mar 15, 2018

සෙක්ස් රූටින් - Sex Routine




වීඩියෝ එකත් බලන්න.. මගේ ප්‍රියතම ගීතයක්..

සෙක්ස් රූටින්
*************

හෝන්දු මාන්දු වෙච්චි කෑල්ලක් දොස්තර මහත්තයා ගාවට එනවා

අනේ ඩොක්ටර් මගේ නිකන් ඇඟ පතට පන නෑ වගේ

හරි මේ Reports ටික ගේන්න කියලා.. අටෝරාසියක් ටෙස්ට් ලිස්ට් එකක් කෑල්ලට දෙනවා

කෑල්ල ඉතින් බ්ලඩ් රිපෝර්ට්, යූරීන් ගගාරින් රිපෝට්, කක්කා රිපෝර්ට්, EEG, ECG, BCG, BBQ, අර ඉස්කෑන් මේ ඉස්කෑන් ඔක්කෝමාරගෙන ආයේ ඩොකා ගාවට එනවා..

ඩොකා ඔක්කෝම රිපෝට් බලලා... 
ම්....හූ..... මේවයෙ නම් කිසි අවුලක් නෑ... ඔක්කෝම හොඳට තියෙනවා..
ඔයා කසාද බැදලද...?

ඔව් ඩොක්ටර්...

සමාන්‍යයෙන් කොච්චර දවසකින් වගේද දෙන්නා එකතු වෙන්නේ...?

හැම තිස්සෙම එකතු වෙලා ඉන්නේ.. මොකෝ එයා බඳින දවසේ කිව්වා.. අපි දෙන්නා අදින් පස්සෙ එක්කෙනෙක් කියලා..

ඒ මගුලක් නෙමෙයි මම අහන්නේ...

එහෙනම් ඩොක්ටර්..?

සමාන්‍යයෙන් සෙක්ස් කරන්නේ කොයි විදියටද..?

අපි එක එක විදියට කරනවා..

හප්පේ...!! ඒක නෙමේ අනේ මේ අහන්නේ..

එහෙනම් ඩොක්ටර්..?

සමාන්‍යයෙන් මාසෙට කී පාරක් විතර ඒ එක එක විදි්යට සෙක්ස් කරනවද..?

හැම ඉරිදමයි..... හැම බදාදමයි.. හැම සෙනසුරාදමයි..

හරි..... එහෙනම් සෙනසුරාදත් කරන නිසා....
ඉරිදා නවත්තන්න...!

අපෝ කීයටවත් බෑ....

එදාට තමයි මහත්තයා එක්ක සෙක්ස් කරන්නේ... !!!

-x-


**** සුද්දන්ගේ එකක් මගේ එකක් වගේ අනුවර්ථනය කොට හුදී ජන පහන් සංවෙගය සදහා ගෙන ආවේ - මහාචාර්ය මාතලන් වන මා විසිනි..

13 comments:

  1. නියම අනුවර්තනය. මම කලින් කියවල නැති එකක්. අවංකවම හිනා ගියා බං.

    ReplyDelete
    Replies
    1. උඹට වැදුනා කියන්නේ ඉතින් බඩුම තමයි

      Delete
  2. කෝච්චියේ බස් එක ඇබරිලා ගෙදර ගිහිං හාමිනේගෙන් කරන්නද ඇහුවම ,
    බෑ කිව්වොත් ඉතින් BDSM මය . ඉස්සර ඉදං ම අපේ ගැහැණිය BDSM වල රගේ දන්නේමය .
    කුබුරේ , හේනේ වැඩ කරලා ගෙදර ආවම මැණිකේ අකමැත්තන් කරන සෙක්ස් BDSM මය . සුද්දගේ ටුල් සෙට් එක නැති උනාට ඉස්සර ඉදන් අපේ උන් BDSM කරන්න හොදට දන්නවාය .

    ගොඩක් වෙලා තියාගෙන ඉන්න නෝනා කැමති ලෝන්ග් රන් අපේ උන්ට අදාලම නැත . 99 ඩෙට කාඩ් එකක් දා දෙන ඉන්න්ටනෙට් ඒකෙන පොඩි අයට තහනම් කෙටි වීඩියෝවක් හාමිනෙට පෙන්නා ට්‍රැක් එකට ගන්නට ට්‍රය් කරන උත්තම පුරුෂයෝද ඇත . ඉස්ස්කොලේ යන පොඩි උන් මහා උන්නට වඩා වනචරය . එත් උන්ට ඕනේ ඇන්ටි පාරවල් ය .

    උක්ත් කී උත්තම පුරුෂයා ට ඔනෑ හොදම යහළුවාගේ හාමිනේට සෙට් වීමටය . සංස්කෘතික ත්‍රිකෝණය ඇතුලේ (අනුරාධපුරේ නෙවේයි) ඔව්වා වෙන්නේ නැතිය . ඇහුවොත් යාලු කම ජම්මාන්තර වෛර්රයයක් වනවා නොඅනුමානය.

    උක්ත මිතුරා රටේ ලෝකයේ කරක්ගහුව්වෙක්නම් ඌ සබ්ජෙට් එක ගැන update ය . ඌ උගේ හාමිනේ කැමති කරවාගෙන උත්තම පුරුෂයාට ඉන්වයිට් කරනු ඇත .

    එහෙත් ඔවැන්නක් වෙන්නට හෙළයේ තිබෙන්නේ 0.000001% සම්බවිතාවකි . බිරින්දෑවරු මාරුකර එකම ඇදෙ පැද්දීම අපේ උන් හොදට දන්නේ උවද වෙන්නේ අරකී ප්‍රතිශතයේ සම්බවිතාවකි.

    අන්තිමට අපේ එක ඔය කී කිසිත් නොවුන කල අවුරුදු 60-70 වේදී 18 ,20 කෑල්ලක් සොයා ගන්නට පොර බැදී ......... සල්ලි තියන සමහර නාකි උන්දැල බැංකොක් යන්නේ පර ලදුන් වන්න්දනාවේ ය .

    මොකුත් නැති උන් හෙන හීන ගොඩක් මැරෙනකම් ඇතුලේ තියාගෙන එහා ලෝකෙට තල්ලු වී යති . දුක ය . අපිට අපි ගැනම .

    https://magelokaya01.blogspot.com/2017/09/2017-faculty-of-sex-chinthana-dharmadasa.html

    ReplyDelete
    Replies
    1. ඇත්තක් නැත්තෙමත් නෑ...

      Delete
  3. අප්පට සිරි , ගෙදර කෙනා එක්කත් ඕක කරන්නොන නේ

    ReplyDelete
    Replies
    1. ඔව්වොව් පිටින් කෑවට අවුලක් නෑ... ගෙදර කෑම අමතක නොකර හිටන්

      Delete
  4. මාතලන් කෝ යකෝ ඊයේ පෙරේදා මේකේ කොමන්ට ආපු එවුන් ඇමරිකාවේ නිව්යෝක්වල ඉන්න ලොන්ත පොල් නාකියාවත් නෑනේ. දැන් සෙක්ස් බැරි හින්දා වෙන්න ඇති සෙක්ස් පොස්ට් උන්ට ආතල් නැත්තේ
    උන් උලමෝ ! අඩු කුලේ පද්දෝ උන්

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න