.

.
Showing posts with label Defense. Show all posts
Showing posts with label Defense. Show all posts

Nov 25, 2015

ISIS ලාත් අරිනකම්ම බලාගෙන ඉමුද - දැන්ම ළෝගූ ගලවමුද ? - ISIS Crisis


සෝභිත හිමියන්ගේ මරණය කන වැකී, වතුර බෝතල් දන් දීමට පැමිණි විදේශිකයින් පිරිසක්...
ළිපිය සෑහෙන දිගය. ඒ ගැන කමා කොට මුල සිට අග දක්වා කියවා පමණක් කොමෙන්ට් කොරන්න.

මාතලන්ගේ පල් හෑල්ල කියවීමට පෙර, "සත්හඬ" වෙබ් අඩවියේ පලවූ මෙම ළිපිය කියවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවාය. මේ ගැන කලින් දන්නවා නම්, කෙලින්ම මාතලන්ගේ පල් හෑල්ල කියෙව්වාට අවුලක් ඇත්තේ නැතිය.